Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජේයාතිෂයේ තිබෙන අතිශයින්ම වැදගත් කොටස නම් තිබෙන්නා වූ හෝ ඉදිරියේ වන්නා වූ ග්‍රහ අපලය දැන හඳුනා ගෙන ඒවා නිවාරණය කර ගැනීමේ හැකියාවයි. එසේ අපල නිවාරණය කර ගැනීමේ ක්‍රමවේද රාශියක්ම ජේයාතිෂයේ ඉගැන්වෙයි. මූලික සිද්ධාන්ත කොතෙක් නිවැරැදි වුවත් එක් එක් අය ඒවා තේරුම් ගැනීමේ පරස්පරතා තිබෙන අතර අද දවසේ ජේයාතිෂ භාවිතාවේ එය ප්‍රධාන ගැටලුවක් වී ඇත. එසේ අපල නිවාරණය කිරීමට භාවිත කෙරෙන ක්‍රමවේද කිහිපයක විශ්වසනීයත්වය ගැන ඔබ දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි.

එසේ අපල නිවාරණය කර ගැනීමේ එක් මාර්ගයක් ලෙස බොහෝ නිර්දේශ කරන්නේ යම්කිසි යන්ත්‍රයක් පැලැඳවීමයි. යන්ත්‍රවල බලයෙන් බොහෝ අපල නිවාරණය කර ගත හැකි බව සැබෑය. එනමුත් ඒ සඳහා අදාළ යන්ත්රයන් නිවැරැදිව නිර්මාණය කළ යුතුවෙයි. යන්ත්‍ර වර්ග ගණනාවක්ම තිබේ. ඒ අතර ඉතා පහසුවෙන්ම සෑදිය හැකි මන්ත්‍ර රහිත යන්ත්‍ර තිබෙන අතර කෙටි මන්ත්‍ර ජපයක් පමණක් අවශ්‍ය යන්ත්රද වෙයි. සෑදීමට දුෂ්කර මෙන්ම දීර්ඝ මන්ත්‍ර ජප අවශ්‍ය යන්ත්‍ර අපට නිතර දකින්නට ලැබේ. බොහෝ විට එවන් එක් යන්ත්‍රයක් වෙනුවෙන් වැය කළ යුතු කාලය අති විශාලය. මේ කරුණ නිසා බොහෝ විටම එසේ මහා පරිමාණයෙන් යන්ත්‍ර වෙළෙ¼දාමේ යෙදෙන අය කරන්නේ අච්චුවක් සාදා එයින් යන්ත්‍ර පිටපත් කිරීමය. එවන් යන්ත්‍ර නිර්මාණය වන්නේ කිසිසේත්ම නියමිත ආකාරයට ශාස්ත්‍රානුකූලව නොවේ. යන්ත්‍රයක් නිර්මාණය කිරීමට සුදුසු වේලාවක් තිබේ. ඒ සඳහා යන්ත්‍රය නිර්මාණයට පෙරත් යන්ත්‍රය නිර්මාණය කිරීමේදීත් යන්ත්‍රය නිර්මාණය කළ පසුත් කළ යුතු නියමිත වතාවත් තිබේ. යන්ත්‍රය ඇඳීමට තෝරා ගන්නා මාධ්‍යය මෙන්ම පන්හිඳ ද අදාළ කාර්යයට සුදුසු ලෙස සකස් විය යුතුය. එසේම යන්ත්‍රයේ සටහන ඇඳීමට නියමිත ක්‍රමවේදයක්ද තිබේ. එහි ආරම්භයත් අවසානයත් නිසි ලෙස විය යුතුය. එසේම අදාළ කාර්යයට ගැළපෙන පරිදි ඉරි ඇඳිය යුතු දිසා තිබේ. මේ කිසිවක් යාන්ත්‍රිකව අච්චුවකින් යන්ත්‍ර නිර්මාණය කිරීමේදී සිදුවන්නේ නැත. සමහර දේවස්ථාන ඉදිරිපිට මෙන්ම වෙළෙඳසල්වලද එසේ යාන්ත්‍රික ලෙස නිර්මාණය කළ යන්ත්‍ර විකිණීමට තිබෙන අන්දම ඔබද දැක ඇතුවාට සැක නැත. අපල නිවාරණයට යන්ත්‍ර පැලඳීම යහපත් පිළියමක්. ඔබගේ අපලයට ඔබ පලඳින යන්ත්‍රයෙන් කිසිදු පලක් නොවන්නේ නම් එය ශාස්ත්රයේ වරදක් නොව නිර්මාණයේ වරදක් බව කරුණාවෙන් සලකන්න.

යන්ත්‍ර මෙන්ම මුදු පැලඳීමද තවත් සමහරුන් ඉතා ප්‍රිය කරන අපල නිවාරණ ක්රමවේදයකි. තමන් කරා එන සැමටම මැණික් ගල් ඇල්ලූ මුදු පැලඳීම නිර්දේශ කරන මැණික් විශේෂඥයන් අපට නිතර හමුවෙයි. එනමුත් ඒ සඳහා නියමිත සිද්ධාන්ත ඔස්සේ කටයුතු කෙරෙන අවස්ථා විරලය. ජේයාතිෂ ඉගෙනුම් මාධ්‍යවල තිබෙන දුබලතා හා නොපැහැදිලිකම් එයට හේතුව වන්නට ඇත. කෙසේ වෙතත් මැණික් පැලඳීම ඉතා සීරුමාරුවෙන් කළ යුතු කාර්යයකි. ඒ පිළිබඳ පැහැදිලි නිරවුල් අවබෝධයකින් සන්නද්ධව විනා ග්‍රහ අපල නිවාරණයට මැණික් පැලඳීමට උපදෙස් දීම කිසිසේත්ම නොකළ යුතුය. මන්ද යත් මැණික් පැලඳීම දෙපැත්තම කැපෙන දැලි පිහියක් මෙන් බැවිනි. කුමන හෝ අරමුණක් වෙනුවෙන් ඔබ පලඳින මැණික ඔබගේ ජීවිතයේ වෙනත් පැතිකඩක් සම්බන්ධව ඉතා අමිහිරි අත්දැකීම් ගෙන එන්නක් විය හැකියි.

පමා වූ විවාහය ඉක්මන් කර ගැනීම සඳහා ඔබ පලඳින මැණික නිසා ඔබ නොදැනුවත්වම එසේ ඔබට උරුම වන විවාහ දිවියේ දරුවන් නොමැති වීමට ඉඩ තිබේ. දරුවන් නොමැති ඔබ ඒ සඳහා පිළියමක් ලෙස පලඳින මැණික නිසා ඔබට හෝ ඔබගේ සැමියාට රැකියාව අහිමි වීමට ඉඩ තිබේ. විදේශ රැකියා අවස්ථාව ඉක්මන් කර ගැනීම සඳහා ඔබ පලඳින මැණික් ගල නිසා එසේ ලැබෙන රැකියාවට මාසෙන් දෙකෙන් සමු දෙන්නට සිදු විය හැකියි. කේන්දරයක එක් රාශියක තැන්පත් ග්‍රහයා බොහෝ විටම විවිධාකාරයෙන් තවත් තැන් කිහිපයකටම තම බලපෑම් එල්ල කරයි. එම බලපෑම් බොහෝ විටම ඒකාකාරී නොවන අතර විවිධ තැන්වලට බලපාන ආකාරය වෙනස් වෙයි. එක් තැනකට කරන යහපත තවත් තැනකදී අයහපතක් විය හැකියි. එම නිසා මැණික් ගල් පැලැඳීම කළ යුත්තේ ඒ ගැන ඉතා දිගු විශ්ලේෂණයකින් අනතුරුව පමණි. පැලැඳිය යුතු මැණික් ගල තීරණය කිරීම පිණිස ලොව පුරා ජේයාතිෂශාස්ත්රඥයන් අනුගමනය කරන ප්‍රසිද්ධ ආකාර දෙකක් තිබේ.

පළමු ක්‍රමය වන්නේ යම් ග්‍රහයකුට අදාළ මැණික් ගල පැලැඳීමෙන් එම ග්‍රහයාගේ බලපෑම තවත් වැඩිවෙන සේ සලකා කටයුතු කිරීමයි. දෙවැනි ආකාරය වන්නේ එසේ නම් ග්‍රහයකුට අදාළ මැණික් ගල පැලැඳූ විට එම ග්‍රහයාගේ කිරණ එයින් පෙරී එම ග්‍රහයාගේ බලපෑම් දුර්වල කෙරෙන සේ සලකා කටයුතු කිරීමයි. මැණික් පැලැඳීමේ අනුකූලවාදය හා ප්රතිකූලවාදය ලෙස ලොව පුරා ප්‍රචලිතව තිබෙන්නේ මෙම ආකාර දෙකයි. ඒ අතරින් ලොව පුරා ශේර්ෂ්ඨයන් සේ සැලකෙන වියත් ජේයාතිෂශාස්ත්රඥයන් බහුතරයක් අනුගමනය කරන්නේත් නිවැරැදි සේ සලකන්නේත් එම පළමු ක්‍රමයයි. එම ක්‍රමය අනුගමනය කිරීමේදී ග්‍රහයාගේ බලපෑම් අඩු වැඩි කිරීමේ උපක්‍රමද ජේයාතිෂයේ ඉගැන්වෙයි. කෙසේ වුවත් කනගාටුදායක කරුණ නම් අප රටේ බොහෝ විටම අනුගමනය කෙරෙන්නේ ලොවපුරා වියතුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද ඉහත සඳහන් දෙවැනි ක්‍රමවේදය වීමයි. සෙනසුරු ඒරාෂ්ටකයක් තිබෙන විට ඔබට කාකනිල් ගලක් පලඳින ලෙස උපදෙස් ලැබෙන්නේ එබැවිනි. රාහු අපලයක් තිබෙන විට ඔබට ගෝමේද ගලක් පලඳින ලෙසට උපදෙස් ලැබෙන්නේද එබැවිනි. ගුරුතුමා වැරැදි ජේයාතිෂය ඉගෙන ගත් විට ඔහුගේ මුළු ගෝල පරම්පරාවන් සියල්ලමද ඉදිරියට ගෙන යන්නේ එම වැරැදි සිද්ධාන්තමය. කෙසේ වුවත් මැණික් ගල් පැලැඳීමට පෙර දෙතුන් වරක් ඒ ගැන සිතා බැලීම ඔබගේම යහපතට හේතු වනු ඇත.

යම් කේන්දරයකින් රාහු අපලය තිබේ යැයි නිගමනය කරන බොහෝ විටම ඒ සඳහා නිර්දේශ කරන පිළියම් වන්නේ ගෝමේද ගලක් පැලැඳීමත්, වැටකේ මල් පූජා කිරීමත්, වැටකේ ගසකට සාත්තු සප්පායම් කිරීමත්ය. මින් ගෝමේද ගල පැලැඳීම වැරැදි සිද්ධාන්තයක් බව මෙම ලිපියේම පෙර තැනක පැහැදිලි කර ඇත. වැටකේ මල් පූජා කිරීමත් වැටකේ ගසකට සාත්තු කිරීමත් යනු එකිනෙකට සහමුලින්ම විරුද්ධ කාරණා දෙකකි. යමක් පූජා කළ පසු එය ඔබට අයිති නොවේ. එය අයිති පූජාව ලද තැනැත්තාටය. ඒ අනුව රාහු නියෝජනය කරන වැටකේ මල පූජා කිරීම යනු එය ඔබගෙන් ඉවත් කිරීමකි. එනම් සංකේතාත්මකව රාහු ඔබගෙන් ඉවත් කිරීමකි. එසේ කළ යුත්තේ රාහු ඔබගේ කේන්දරයේ පිහිටීම අනුව ඔබගේ කටයුතුවලට කරදරකාරයකු වේ නම් පමණි. කේන්දරයේ එකොළොස් වැන්නේ සිටින රාහු බොහෝ දෝෂ භංග කරන බව ජේයාතිෂ සිද්ධාන්තයකි. එවැනි කේන්දරයක් හිමියකු වැටකේ මල් පූජා කර එම වටිනා ග්‍රහ පිහිටීම දුර්වල කර ගන්නා බව ඔබට තේරුම් ගැනීම අසීරු නොවනු ඇත. වැටකේ ගසකට සාත්තු සප්පායම් කර එය රැක බලා ගන්නේ එය තව තවත් තමන්ට කිට්ටු කර ගැනීමේ හැඟීමෙනි. රාහු නියෝජනය කරන වැටකේ ගසකට එසේ ඔබ සාත්තු කිරීමෙන් වන්නේ සංකේතාත්මකව රාහුගේ බලපෑමට ඔබ තව තවත් නතු වීමයි.

කේන්දරයේ ඉතා අයහපත් ලෙස රාහු පිහිටා තිබෙන අයෙක් රාහු අපලයෙන් මිදීමේ අදහසින් එසේ කළත් සැබැවින්ම සිදුවන දේ ඔබට දැන් පැහැදිලිය. අපල දුරුකිරීමේ උපක්‍රම මෙසේ සංකේතාත්මකව භාවිත කිරීම බුද්ධිමත්ව යොදා ගන්නේ නම් ඒවා අතිශයින්ම ක්‍රියාශීලීය. ඉහත කී උදාහරණයේ රාහු අපලයට වැටකේ උපයෝගී කර ගත හැකි තවත් ආකාර තිබේ. කේන්දරයේ පිහිටීම අනුව වැටකේ මල් තෝරා ගත් යමෙකුට තෑගි දීම, දිය පහරක පා කර හැරීම, පූජාවෙන් පසු කොටසක් නැවැත රැගෙන ඒම ආදිය ඉන් කිහිපයකි. නමුත් මේවා කළ යුත්තේ නොකර බැරි අවස්ථාවකදී තවත් ආරක්ෂක උපක්‍රම යොදාගෙන පමණි. එසේ නොවන්නේ නම් ඒ සඳහා උපදෙස් දීමත් එම උපදෙස් අනුගමනය කිරීමත් ශිව දෙවියන්ගෙන් දඬුවම් ලද හැකි කාරණා බව ජේයාතිෂයේ වෙයි.

ජේයාතිර්වේදී

ජනක මාධව නවරත්න

[QUOTE="rocat90, post: 19437623, member: 452168"] [SIZE=5]ජේයාතිෂයේ තිබෙන අතිශයින්ම වැදගත් කොටස නම් තිබෙන්නා වූ හෝ ඉදිරියේ වන්නා වූ ග්‍රහ අපලය දැන හඳුනා ගෙන ඒවා නිවාරණය කර ගැනීමේ හැකියාවයි. එසේ අපල නිවාරණය කර ගැනීමේ ක්‍රමවේද රාශියක්ම ජේයාතිෂයේ ඉගැන්වෙයි. මූලික සිද්ධාන්ත කොතෙක් නිවැරැදි වුවත් එක් එක් අය ඒවා තේරුම් ගැනීමේ පරස්පරතා තිබෙන අතර අද දවසේ ජේයාතිෂ භාවිතාවේ එය ප්‍රධාන ගැටලුවක් වී ඇත. එසේ අපල නිවාරණය කිරීමට භාවිත කෙරෙන ක්‍රමවේද කිහිපයක විශ්වසනීයත්වය ගැන ඔබ දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]එසේ අපල නිවාරණය කර ගැනීමේ එක් මාර්ගයක් ලෙස බොහෝ නිර්දේශ කරන්නේ යම්කිසි යන්ත්‍රයක් පැලැඳවීමයි. යන්ත්‍රවල බලයෙන් බොහෝ අපල නිවාරණය කර ගත හැකි බව සැබෑය. එනමුත් ඒ සඳහා අදාළ යන්ත්රයන් නිවැරැදිව නිර්මාණය කළ යුතුවෙයි. යන්ත්‍ර වර්ග ගණනාවක්ම තිබේ. ඒ අතර ඉතා පහසුවෙන්ම සෑදිය හැකි මන්ත්‍ර රහිත යන්ත්‍ර තිබෙන අතර කෙටි මන්ත්‍ර ජපයක් පමණක් අවශ්‍ය යන්ත්රද වෙයි. සෑදීමට දුෂ්කර මෙන්ම දීර්ඝ මන්ත්‍ර ජප අවශ්‍ය යන්ත්‍ර අපට නිතර දකින්නට ලැබේ. බොහෝ විට එවන් එක් යන්ත්‍රයක් වෙනුවෙන් වැය කළ යුතු කාලය අති විශාලය. මේ කරුණ නිසා බොහෝ විටම එසේ මහා පරිමාණයෙන් යන්ත්‍ර වෙළෙ¼දාමේ යෙදෙන අය කරන්නේ අච්චුවක් සාදා එයින් යන්ත්‍ර පිටපත් කිරීමය. එවන් යන්ත්‍ර නිර්මාණය වන්නේ කිසිසේත්ම නියමිත ආකාරයට ශාස්ත්‍රානුකූලව නොවේ. යන්ත්‍රයක් නිර්මාණය කිරීමට සුදුසු වේලාවක් තිබේ. ඒ සඳහා යන්ත්‍රය නිර්මාණයට පෙරත් යන්ත්‍රය නිර්මාණය කිරීමේදීත් යන්ත්‍රය නිර්මාණය කළ පසුත් කළ යුතු නියමිත වතාවත් තිබේ. යන්ත්‍රය ඇඳීමට තෝරා ගන්නා මාධ්‍යය මෙන්ම පන්හිඳ ද අදාළ කාර්යයට සුදුසු ලෙස සකස් විය යුතුය. එසේම යන්ත්‍රයේ සටහන ඇඳීමට නියමිත ක්‍රමවේදයක්ද තිබේ. එහි ආරම්භයත් අවසානයත් නිසි ලෙස විය යුතුය. එසේම අදාළ කාර්යයට ගැළපෙන පරිදි ඉරි ඇඳිය යුතු දිසා තිබේ. මේ කිසිවක් යාන්ත්‍රිකව අච්චුවකින් යන්ත්‍ර නිර්මාණය කිරීමේදී සිදුවන්නේ නැත. සමහර දේවස්ථාන ඉදිරිපිට මෙන්ම වෙළෙඳසල්වලද එසේ යාන්ත්‍රික ලෙස නිර්මාණය කළ යන්ත්‍ර විකිණීමට තිබෙන අන්දම ඔබද දැක ඇතුවාට සැක නැත. අපල නිවාරණයට යන්ත්‍ර පැලඳීම යහපත් පිළියමක්. ඔබගේ අපලයට ඔබ පලඳින යන්ත්‍රයෙන් කිසිදු පලක් නොවන්නේ නම් එය ශාස්ත්රයේ වරදක් නොව නිර්මාණයේ වරදක් බව කරුණාවෙන් සලකන්න.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] යන්ත්‍ර මෙන්ම මුදු පැලඳීමද තවත් සමහරුන් ඉතා ප්‍රිය කරන අපල නිවාරණ ක්රමවේදයකි. තමන් කරා එන සැමටම මැණික් ගල් ඇල්ලූ මුදු පැලඳීම නිර්දේශ කරන මැණික් විශේෂඥයන් අපට නිතර හමුවෙයි. එනමුත් ඒ සඳහා නියමිත සිද්ධාන්ත ඔස්සේ කටයුතු කෙරෙන අවස්ථා විරලය. ජේයාතිෂ ඉගෙනුම් මාධ්‍යවල තිබෙන දුබලතා හා නොපැහැදිලිකම් එයට හේතුව වන්නට ඇත. කෙසේ වෙතත් මැණික් පැලඳීම ඉතා සීරුමාරුවෙන් කළ යුතු කාර්යයකි. ඒ පිළිබඳ පැහැදිලි නිරවුල් අවබෝධයකින් සන්නද්ධව විනා ග්‍රහ අපල නිවාරණයට මැණික් පැලඳීමට උපදෙස් දීම කිසිසේත්ම නොකළ යුතුය. මන්ද යත් මැණික් පැලඳීම දෙපැත්තම කැපෙන දැලි පිහියක් මෙන් බැවිනි. කුමන හෝ අරමුණක් වෙනුවෙන් ඔබ පලඳින මැණික ඔබගේ ජීවිතයේ වෙනත් පැතිකඩක් සම්බන්ධව ඉතා අමිහිරි අත්දැකීම් ගෙන එන්නක් විය හැකියි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]පමා වූ විවාහය ඉක්මන් කර ගැනීම සඳහා ඔබ පලඳින මැණික නිසා ඔබ නොදැනුවත්වම එසේ ඔබට උරුම වන විවාහ දිවියේ දරුවන් නොමැති වීමට ඉඩ තිබේ. දරුවන් නොමැති ඔබ ඒ සඳහා පිළියමක් ලෙස පලඳින මැණික නිසා ඔබට හෝ ඔබගේ සැමියාට රැකියාව අහිමි වීමට ඉඩ තිබේ. විදේශ රැකියා අවස්ථාව ඉක්මන් කර ගැනීම සඳහා ඔබ පලඳින මැණික් ගල නිසා එසේ ලැබෙන රැකියාවට මාසෙන් දෙකෙන් සමු දෙන්නට සිදු විය හැකියි. කේන්දරයක එක් රාශියක තැන්පත් ග්‍රහයා බොහෝ විටම විවිධාකාරයෙන් තවත් තැන් කිහිපයකටම තම බලපෑම් එල්ල කරයි. එම බලපෑම් බොහෝ විටම ඒකාකාරී නොවන අතර විවිධ තැන්වලට බලපාන ආකාරය වෙනස් වෙයි. එක් තැනකට කරන යහපත තවත් තැනකදී අයහපතක් විය හැකියි. එම නිසා මැණික් ගල් පැලැඳීම කළ යුත්තේ ඒ ගැන ඉතා දිගු විශ්ලේෂණයකින් අනතුරුව පමණි. පැලැඳිය යුතු මැණික් ගල තීරණය කිරීම පිණිස ලොව පුරා ජේයාතිෂශාස්ත්රඥයන් අනුගමනය කරන ප්‍රසිද්ධ ආකාර දෙකක් තිබේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]පළමු ක්‍රමය වන්නේ යම් ග්‍රහයකුට අදාළ මැණික් ගල පැලැඳීමෙන් එම ග්‍රහයාගේ බලපෑම තවත් වැඩිවෙන සේ සලකා කටයුතු කිරීමයි. දෙවැනි ආකාරය වන්නේ එසේ නම් ග්‍රහයකුට අදාළ මැණික් ගල පැලැඳූ විට එම ග්‍රහයාගේ කිරණ එයින් පෙරී එම ග්‍රහයාගේ බලපෑම් දුර්වල කෙරෙන සේ සලකා කටයුතු කිරීමයි. මැණික් පැලැඳීමේ අනුකූලවාදය හා ප්රතිකූලවාදය ලෙස ලොව පුරා ප්‍රචලිතව තිබෙන්නේ මෙම ආකාර දෙකයි. ඒ අතරින් ලොව පුරා ශේර්ෂ්ඨයන් සේ සැලකෙන වියත් ජේයාතිෂශාස්ත්රඥයන් බහුතරයක් අනුගමනය කරන්නේත් නිවැරැදි සේ සලකන්නේත් එම පළමු ක්‍රමයයි. එම ක්‍රමය අනුගමනය කිරීමේදී ග්‍රහයාගේ බලපෑම් අඩු වැඩි කිරීමේ උපක්‍රමද ජේයාතිෂයේ ඉගැන්වෙයි. කෙසේ වුවත් කනගාටුදායක කරුණ නම් අප රටේ බොහෝ විටම අනුගමනය කෙරෙන්නේ ලොවපුරා වියතුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද ඉහත සඳහන් දෙවැනි ක්‍රමවේදය වීමයි. සෙනසුරු ඒරාෂ්ටකයක් තිබෙන විට ඔබට කාකනිල් ගලක් පලඳින ලෙස උපදෙස් ලැබෙන්නේ එබැවිනි. රාහු අපලයක් තිබෙන විට ඔබට ගෝමේද ගලක් පලඳින ලෙසට උපදෙස් ලැබෙන්නේද එබැවිනි. ගුරුතුමා වැරැදි ජේයාතිෂය ඉගෙන ගත් විට ඔහුගේ මුළු ගෝල පරම්පරාවන් සියල්ලමද ඉදිරියට ගෙන යන්නේ එම වැරැදි සිද්ධාන්තමය. කෙසේ වුවත් මැණික් ගල් පැලැඳීමට පෙර දෙතුන් වරක් ඒ ගැන සිතා බැලීම ඔබගේම යහපතට හේතු වනු ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] යම් කේන්දරයකින් රාහු අපලය තිබේ යැයි නිගමනය කරන බොහෝ විටම ඒ සඳහා නිර්දේශ කරන පිළියම් වන්නේ ගෝමේද ගලක් පැලැඳීමත්, වැටකේ මල් පූජා කිරීමත්, වැටකේ ගසකට සාත්තු සප්පායම් කිරීමත්ය. මින් ගෝමේද ගල පැලැඳීම වැරැදි සිද්ධාන්තයක් බව මෙම ලිපියේම පෙර තැනක පැහැදිලි කර ඇත. වැටකේ මල් පූජා කිරීමත් වැටකේ ගසකට සාත්තු කිරීමත් යනු එකිනෙකට සහමුලින්ම විරුද්ධ කාරණා දෙකකි. යමක් පූජා කළ පසු එය ඔබට අයිති නොවේ. එය අයිති පූජාව ලද තැනැත්තාටය. ඒ අනුව රාහු නියෝජනය කරන වැටකේ මල පූජා කිරීම යනු එය ඔබගෙන් ඉවත් කිරීමකි. එනම් සංකේතාත්මකව රාහු ඔබගෙන් ඉවත් කිරීමකි. එසේ කළ යුත්තේ රාහු ඔබගේ කේන්දරයේ පිහිටීම අනුව ඔබගේ කටයුතුවලට කරදරකාරයකු වේ නම් පමණි. කේන්දරයේ එකොළොස් වැන්නේ සිටින රාහු බොහෝ දෝෂ භංග කරන බව ජේයාතිෂ සිද්ධාන්තයකි. එවැනි කේන්දරයක් හිමියකු වැටකේ මල් පූජා කර එම වටිනා ග්‍රහ පිහිටීම දුර්වල කර ගන්නා බව ඔබට තේරුම් ගැනීම අසීරු නොවනු ඇත. වැටකේ ගසකට සාත්තු සප්පායම් කර එය රැක බලා ගන්නේ එය තව තවත් තමන්ට කිට්ටු කර ගැනීමේ හැඟීමෙනි. රාහු නියෝජනය කරන වැටකේ ගසකට එසේ ඔබ සාත්තු කිරීමෙන් වන්නේ සංකේතාත්මකව රාහුගේ බලපෑමට ඔබ තව තවත් නතු වීමයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]කේන්දරයේ ඉතා අයහපත් ලෙස රාහු පිහිටා තිබෙන අයෙක් රාහු අපලයෙන් මිදීමේ අදහසින් එසේ කළත් සැබැවින්ම සිදුවන දේ ඔබට දැන් පැහැදිලිය. අපල දුරුකිරීමේ උපක්‍රම මෙසේ සංකේතාත්මකව භාවිත කිරීම බුද්ධිමත්ව යොදා ගන්නේ නම් ඒවා අතිශයින්ම ක්‍රියාශීලීය. ඉහත කී උදාහරණයේ රාහු අපලයට වැටකේ උපයෝගී කර ගත හැකි තවත් ආකාර තිබේ. කේන්දරයේ පිහිටීම අනුව වැටකේ මල් තෝරා ගත් යමෙකුට තෑගි දීම, දිය පහරක පා කර හැරීම, පූජාවෙන් පසු කොටසක් නැවැත රැගෙන ඒම ආදිය ඉන් කිහිපයකි. නමුත් මේවා කළ යුත්තේ නොකර බැරි අවස්ථාවකදී තවත් ආරක්ෂක උපක්‍රම යොදාගෙන පමණි. එසේ නොවන්නේ නම් ඒ සඳහා උපදෙස් දීමත් එම උපදෙස් අනුගමනය කිරීමත් ශිව දෙවියන්ගෙන් දඬුවම් ලද හැකි කාරණා බව ජේයාතිෂයේ වෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ජේයාතිර්වේදී ජනක මාධව නවරත්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom