Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේෂ ලග්නය:

සාමාන්‍ය රූප ස්වභාවය මධ්‍යම ප්‍රමාණ ශරීරය වෙයි. කදිම දික්වූ බෙල්ලක් හා පොකුරු කෙස් හා රැවුල්ද, ඇස් බැමද ඇත. යහපත් අඟ පසඟ වෙයි. ගමන් කිරීමේදී ස්වල්පයක් නැවී යයි. කඩිසරයි. පිත් අධිකයි

ගතිගුණ

කුජ හිමි සටන්කාමී උෂ්ණ රාශියක් වූ බැවින් මේෂයෙහි උපන් අය උසස් අදහස් ඇති ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්ත වෙයි. වුවමනා දේ වුවමනා වෙලාවට වුවමනා කරන කෙනෙකි. කෙසේ හෝ ලබා ගනියි. තමාගේ පෞද්ගලික ආශා සැප පහසුකම් අනුන් වෙනුවෙන් කැපකිරීමට සතුටු නොවේ. තමාට වුවමනා කරන දේ තමාට ඕනෑම වෙයි. කීර්ති ප්‍රශංසා ලැබීමට ඇති කැමැත්තත් පෙරමුණෙහි සිටීමට ඇති ආශාවත් ඉදිරියට යන ගතියත් නිසා ජය හා ප්‍රසිද්ධිය ලබයි. ක්‍රියාවෙන් සූරයි. එසේම කඩිසරයි. පුරුෂයකු නම් තමාගේ භාර්යාවට හෝ ස්ත්‍රියක නම් තමාගේ ස්වාමියාට හෝ හැර වෙන කිසි කෙනකුට යටහත් පහත් වීමට කැමැති නැත. සහකාරියට සහකාරයාට ඉතා භක්තිවන්ත වෙයි. දිනන ලද ඉඳුරන් ඇති කෙළෙහිගුණ සලකන කෙනකු වෙයි. බඩගිනි ඉසිලිය නොහැකිය. නිතර ටික ටික කෑම ඕනෑ කරයි. නිතරම ආඩම්බර ගතියෙන් සිටියි.

මේෂ ලග්නයෙහි උපන් අය වාද විවාදවලට වඩා යෝග්‍ය නැත. විවාදයේදී තමාට ජයගන්න බැරි වූ විට රණ්ඩුවක් මතු කරගෙන එයින්වත් ජයගන්නට සිතයි. එහෙත් වහා අවබෝධ වන තීක්ෂණ නුවණක් තිබේ. සටනට නොපැකිළෙයි. කිසි බයක් නැත. සුළු සුළු දේවලට කැමැති නැත. විශාල ව්‍යාපාර කටයුතුවලට යෝග්‍යයි. උසස් සිතිවිලි වෙයි. හදිසියේ කරුණු වෙනස් කරයි. එහෙත් යමක් ස්ථිරව කරගෙන යෑමට සිතා ගත්තොත් එසේම කරයි. ලෝකයේ ශේර්ෂ්ඨ වීරයෝ මේෂ ලග්නයෙන් ඉපදී සිටිති. රාශි චක්‍රය පටන් ගන්නේ මේෂයෙන් බැවින් මෙය බලවත්ම රාශිය වෙයි. මකර, කටක දෙකට මැදි බැවින් යුක්ති සහගත වෙයි. එහෙත් තුලාවේ තරම් නැත.

දුර්වලකම් හැටියට පෙනෙන්නේ නොඉවසිලි ගතිය හා සමාදානයට එතරම් ගරු නොකරන ගතියයි. සුළු දේ කිරීමට කැමැති නැත.

රෝග

උෂ්ණ දැවිලි රෝග, මොළේ අසනීප, බඩේ කැක්කුම්, හදිසි ක්ලාන්ත වීම්, නින්ද නොයෑමේ රෝග, හිටිහැටියේ සිහි නැතිවීම, ලෙහෙසියෙන් සෑදෙන රෝගයෝ වෙයි.

මේෂයෙන් උපන් අයට පැලැඳීමට යෝග්‍ය වන්නේ දියමන්ති හා සුදු නිල් මැණික් වෙයි.

වෘෂභ ලග්නය

සාමාන්‍ය රූප ස්වභාවය පළල් වූ නළලකින් යුත් මධ්‍යම ප්‍රමාණයට වඩා තරමක් ලොකු වූ ශරීරයකි. බෙල්ල මහත් වෙයි. රළු හිසකෙස් වෙයි. සෙම් අධික වෙයි.

ගතිගුණ

සිකුරු හිමි වෘෂභයේ උපන් අය කෞතුක දේවලට ආශා කරයි. ලෙහෙසියෙන් ජීවත් වීමට සිතයි. තිර රාශියේ ගතිය ඔප්පු කිරීමට මෙන් නොනැවෙන හිතක් ඇති වෙයි. හිතේ තබාගෙන සිටීමට සමතෙකි. තරහා වීමත් හෙමින්ය. එසේ වුණත් හොඳ වීමත් හෙමින්ය. අනුන්ට තේරුම් ගත නොහැකි ගුප්ත ගති තිබේ. ඉතා සුළු දේවල් පවා සිතේ තබාගෙන සිට වුවමනා වූ විට ඉදිරිපත් කර කතා කරයි. ස්ථිර ජය ලැබෙනතුරු සටන් කරගෙන යෑමට සමර්ථයි. මිල මුදල් සම්බන්ධ හා තමාගේ ලෞකික දේවල් බොහෝ සුපරික්ෂාකාරී වෙයි. සිකුරා මෙන්ම වෛවාරන්න ඇඳුම් පැලැඳුම්වලට වියදම් කිරීමට මැළි නොවේ. භූමියට හිත වෙයි. වැවීමට මල් වැවීමට හිත වෙයි. අන්‍යයන් උදෙසා වියදම් කිරීමට ටිකක් මැළි වෙයි. තරමක් ලෝභී වෙයි. මුදල් ගනුදෙනුවලදී පරෙස්සම් වෙයි. කඩිසරකමක් නැත. එහෙත් නොනවත්වා වැඩෙහි යෙදී කරගෙන යෑමට සමර්ථ වෙයි. විරුද්ධකාරයා ඉදිරියේ දණින් වැටී නැවෙන්නෙක් නොවේ. ස්වාභාවික දර්ශනයන්ට ප්‍රිය වෙයි. නගරබද ජීවිතයට වඩා මල් ගොමු, පලතුරු, ගස්වැල් ආදියෙන් යුත් පිටිසරබද ජීවිතය යහපත් සේ සිතයි. කතාවට බොහොම හොඳයි. කරුණු ඇතිව කතා කරයි. තමාගේ අදහස් තදින් අල්ලාගෙනම සිටියි. අනුන්ගේ දැනමුතුකම් අනුව කටයුතු කිරීමට සතුටු නැත. තමා දන්නා කෙනෙක් සේ සිතයි. සිතුවිලි ලෞකික පැත්තට බර වෙයි.

දුර්වලකම් හැටියට පෙනෙන්නේ තරමක ලෝභකමත්, සැප පහසුවට ඕනෑවට වඩා ආශාවන් ජයගැනීමට තිබෙන ආශාවත්ය. එනිසාම සතුරෝ ඇති වෙති. නඩුමඟටද බසින්න අන්තිමේදී සිදු වෙයි.

රෝග

සියලු සෙම් රෝග පහසුවෙන් සෑදේ. ඔළුවේ, බෙල්ලේ හා පපුවේ රෝග, උගුරේ රෝග, පීනස, ඇදුම, සෙම් ගෙඩි ලෙහෙසියෙන් සෑදේ. කල් යෑමේදී මලබද්ධය, ලේ වැඩිකම හෝ සෙම් වැඩිකම, වතුර වැඩිකම පිළිබඳ රෝග හටගැනීමට හැකියාව පවතී.

වෘෂභයෙන් උපන් අයට පච්ච ගල් පැලැඳීම යහපති.

මිථුන ලග්නය

සාමාන්‍ය රූප ස්වභාවය උස් වූ සම්පූර්ණව වැඩුණු ශරීරය වෙයි. දික්වූ අත පය වෙයි. ලක්ෂණ දේහය වෙයි. බොහෝ විට ප්‍රමාණයට වඩා උස් වෙයි. තාලයට ගමන් කරයි. පැහැදිලි වචන වෙයි. බොහෝ විට බුද්ධිමත් කෙනකු විය යුතුය.

ගතිගුණ

නර රාශියක් වූ මිථුනයෙහි උපන් අය මනුෂ්‍ය ජීවිතය සම්බන්ධ මනා අවබෝධයක් ඇත්තෙකි. මානුෂික ගතිය හා අනුකම්පාවද ඇති වෙයි. ඒ ඒ වෙලාවට වුවමනා අන්දමට කටයුතු කිරීමට දක්ෂ නුවණක් තිබේ. කතාවෙහිදී සෑම දෙයක්ම දන්නා කෙනකු මෙන් උඩින් පෙන්වීමට කතා කරයි. දක්ෂ චින්තකයෙක් නොවේ. නිතර අදහස් වෙනස් වෙයි. මේ නිසාම පටන්ගන්නා දේවල් මුලින් හිතූ හැටියට අවසාන නොකරයි. පරස්පර විරෝධී වෙයි. බුධ බලවත්ව යහපත් තැනක සිටියොත් දක්ෂ කථිකයකු හෝ කාව්‍යකාරයකු හෝ සංගීතඥයකු වීමට ඉඩ තිබේ. නිතරම වෘත්තීන් දෙකක හෝ වැඩි ගණනක යෙදෙන්නෙකි. එකක් කරන ගමන් තව එකක් ගැන සිතයි.

සමහරවිට ස්ත්‍රී පක්ෂය නිසා ධන හානියට පැමිණේ. නවයේ පාපයකු නොසිටියොත් හොඳට ආගමික භක්තිය ඇත්තෙක් වෙයි. ඇවිදිලි ප්‍රිය වෙයි. වැඩෙහි යෙදී සිටිනතුරු ඒ වැඩෙහි දක්ෂයකු ලෙස කටයුතු කරයි. මිත්‍රයන් සමඟ ආශ්‍රය ඇති කෙනෙකි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ පටන් ගන්නා වැඩ අවසාන නොකර අතරමඟ අතහැර දැමීමත් දවසින් දවස අදහස් වෙනස් කිරීමත් නිස්කලංක භාවයක් නැතිකමත් වෙයි.

රෝග

පෙණහැල්ලේ රෝග, නිවුමෝනියා නම් සෙම් රෝගය ආදී පපුව ප්‍රදේශයේ රෝග හා බාහුවල වාත රුදාවද ලෙහෙසියෙන් සෑදේ.

මිථුනයෙන් උපන් අයට අක්වා මැරීන් හෝ ලා නිල් ගල් පැලඳීම යහපත්ය.

කටක ලග්නය

සාමාන්‍ය රූප ස්වභාවය මධ්‍යම ප්‍රමාණ සිහින් ශරීරය වෙයි. ප්‍රිය මුහුණ වෙයි. සෞම්‍ය පෙනුම වෙයි. සියුමැලි ශරීරය හෙවත් සියුම් සම ඇති කෙනෙකි. ගොරෝසු දේවල් පරිහරණය කළ නොහැකිය.

ගතිගුණ

කටකය උත්තරායනයෙහි උසස්ම තැන වෙයි. හිතට අධිපති චන්ද්‍රයා හිමි කටක ලග්නයේ උපන් අය උසස් සිතිවිලි ඇති තීක්ෂණ චින්තකයෝ වෙති. දුටු දේ කිරීමෙහි සමර්ථ වෙයි. තමාගේ යහපත් ගතිය නිසා අනුන්ගේ බස් විශ්වාස කර ඊට නැවේ. ක්‍රියා සූර වෙයි. උදාර අදහස් වෙයි. සෘජු අදහස් ඇත්තකු මෙන් පෙනේ. සඟවන රහස් ඉතා අඩුය. ධනවත් වෙයි. සමහරවිට මහා ධනවන්තයෝ වෙති. අඹුදරු ආදීන්ට ඇති තද ඇල්ම නිසා ගෙදරම වාසයට හිතැති වෙයි. නිර්භීත මෙන්ම බියගුලුද වෙයි. මිත්‍රයන් ඇති කරගන්නාක් මෙන්ම නැතිවෙයි. විපතට දුරදීම බියවන්නෙකි. අනුන්ගේ විපතේදී අධිකව කම්පා වෙයි. කුඩා සතුන් කෙරෙහිද සැලකිල්ලක් දක්වයි.

දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික අනුකම්පාවත්, වහා කිපීමත් නොඉවසිලිකමත්, උස්පාත් වන තත්ත්වයත්ය.

රෝග

ගලනාලයේ, ආමාශයේ අසනීප, ග්‍රහණිය, අර්ශස් රෝගය, නිතර බඩ පිපුම, පිත්තාධික රෝග පහසුවෙන් සෑදේ.

කටකයෙන් උපන් අයට පච්ච හෝ දියපච්ච ගල් පැලැඳීම යහපති.

සිංහ ලග්නය

සාමාන්‍ය රූප ස්වභාව පළල් වූ උරහිස්වලින් යුත් සම්පූර්ණව වැඩුණු දේහයක් වෙයි. බඩ සිහින්ය, තේජවන්ත පෙනුමක් ඇති වෙයි. ලොකු හිසක් වෙයි. රත් පැහැ සම වෙයි. උරහිස් සමහරවිට බොහෝ පළල් වෙයි.

ගතිගුණ

රවි හිමි සිංහයෙහි උපන්නේ ආත්ම ශක්තියෙන් යුත් දියුණු වීමේ තද ආශා ඇති එඩිතර ගති ඇත්තෙකි. චිත්ත ධෛර්ය නිසාම විපත්වලින් අෑත්වෙයි. ආත්ම විශ්වාසය නිසාම ඕනෑම බැරෑරුම් කටයුත්තක් කිරීමට භාර ගනී. මහ බලාපොරොත්තු නිසා සුළු වැඩ හා සුළු වැඩ කරන්නන් නුරුස්සයි. ආ ගිය තැන ප්‍රධානත්වය දරයි. අන්තිම මොහොත දක්වා වෙනස් නොකරන හිත නිසා මූලිකත්වයට හා ප්‍රසිද්ධියට පැමිණේ. මන්ත්‍ර ශාස්ත්‍ර, කාව්‍ය ශාස්ත්‍ර, චිත්‍ර කර්මාන්තාදියට ප්‍රිය වෙයි. ඒවායේද දක්ෂ වෙයි. සිහි කල්පනාවෙන් යුක්තව ක්‍රමානුකූලව කටයුතු කරන්නෙකි. එයින්ම ජීවිතයේ ජය පක්ෂය භජනය කරයි.

දුර්වලකම් හැටියට පෙනෙන්නේ තමාගේ තීන්දුව වෙනස් නොකිරීමට සිතීමත් පතළ වීමට හා අන්තිම තීන්දුව දීමට ඇති ආශාවත් වෙයි.

රෝග

හෘදයේ හා කොඳු ඇටයේ රෝගවලට භාජන වෙයි. වැඩිවියේදී වකුගඩු රෝගද මුත්‍ර රෝගද සෑදේ.

සිංහයෙන් උපන් අයට තනි රතු, දියමන්ති බෙරලියන්තු පැලැඳීම යහපති.

කන්‍යා ලග්නය

සාමාන්‍ය රූප ස්වභාව : සියුමැලි ශරීරය ඇත. මධ්‍යම ප්‍රමාණ වෙයි. සමහර විට මධ්‍යම ප්‍රමාණයටත් කුඩා වෙයි. ලෙළදෙන කටහඬක් වේ. කඩිසර ගමන් වෙයි. වයසට වඩා තරුණ ගතියක් පෙනේ.

ගතිගුණ

ඥානයට අධිපති බුධහුගේ උච්ච රාශිය වූ කන්‍යා ලග්නයෙහි උපන් අයට විසඳීමෙහි දක්ෂ ඥානයක් උප්පත්තියෙන් ලැබේ. බොහෝ අනුකම්පා සහගත වෙයි. අනුන්ගේ ෙදාස් දකී. ඉතා ප්‍රවේශම් සහිත වෙයි. ආත්ම විශ්වාසය අඩු කෙනෙකි. කලබල ගතිය කෙබඳුද කීවොත් ලියුම් දෙකක් ලියා සියල්ල ඉවර කර නියම ලියුම නියම කවරයේ දැම්මාද කියා නැවැත විවෘත කර බලයි. යමක් කීමේදී ඉතා සුළු දේ පවා විස්තර කර කියයි. නැවැත නැවැත කියයි. ගෙදරෙදාර කටයුතු පවා වැඩිපුර සොයා බලා කිරීම සිරිතයි. ගෙදරෙදාර බඩු බාහිරාදිය පවා නියම ක්‍රමානුකූලව තබා ගැනීමට සිතයි.

දුර්වලකම් හැටියට පෙනෙන්නේ ආත්ම විශ්වාසය අඩුකම නිසා අනුන් විශ්වාස නොකිරීමත් ඉතා සුළු දේවල්වලට ඇඟිලි ගැසීමත් අනුන්ගේ ෙදාස් සෙවීමත් වෙයි.

රෝග

ආමාශයේ රෝගවලටත් සාමාන්‍ය ශරීර ශක්ති අඩුවීගෙන යන රෝගවලටත් භාජන විය හැකිය.

කන්‍යාවෙන් උපන් අයට ලා රතු හෝ ලා පාට ගල්, පත්මරාග පැලැඳීම යහපත් වෙයි.

තුලා ලග්නය

සාමාන්‍ය රූප ස්වභාව සිහින් උස් වූ සාමාන්‍ය ප්‍රමාණයට වැඩුණු දේහයකි. ප්‍රිය ලක්ෂණ පෙනුමක් ඇති වෙයි. තියුණු ඇස් ඇතිවෙයි. මධ්‍යම වයසෙන් පසු හිසේ පස්සා පැත්ත තට්ටය සෑදෙයි.

ගතිගුණ

සෘජු අනුකම්පා සහිත කරුණාවන්ත සිතක් ඇති කෙනෙකි. යුක්තියටත්, සහයෝගයටත් කරුණාවටත් ගරු කරන්නකු වෙයි. සමාදානයට ඉතා කැමැති වෙයි. ඥානයත් සූර ගතියත් වාග් චාතූර්යයත් දායාද මෙන් උප්පත්තියෙන් ලැබී තිබේ. ඉව හෙවත් කලින් යමක් පෙනෙන ඥානය ඇත්තෙක් වෙයි. තරහ ඉතා ඉක්මනින් සංසිඳේ. ව්‍යාපාරයන්හි දක්ෂ වෙයි. යුක්තිය පසිඳලීමෙහි මූලිකත්වය දරයි. තරාදියක් මෙන් සමබරව යුක්තිය විසඳයි. මේෂ ලග්නකාරයා මෙන් නොව තමාගේ පෞද්ගලික සැප පහසුකම් අන්‍යයන් උදෙසා කැපකර තමා දුක් විඳීමට තුලා ලග්නකාරයා කැමැති වෙයි. ආත්මාර්ථයට වඩා පරාර්ථය ගරු කරයි. උසස් සිතිවිලි වෙයි. ස්වාභාවික සන්දර්ශනයට ප්‍රිය වෙයි. වාද විවාදයේදී සමාදානයට ගරු කරයි. මෘදු මිහිරි ගතිය නිසා නිතර ප්‍රිය ස්වභාවයක් ඇතිවෙයි. සමාජයට හිත වෙයි. ඇවිදීමට හිතවෙයි. ජන සේවයේදී මූලිකව පෙනේ. අන්‍යයන්ගේ හොඳ හිත දිනාගැනීමට කැමැතියි. මනුෂ්‍යත්වය ඉතා ගරු කොට සලකයි. කටක මකර දෙකට මැද බැවින් ලෞකික ලෝකෝත්තර ගති දෙකට මැද සිටියි.

දුර්වලකම් හැටියට පෙනෙන්නේ කෞතුක දේට ආශාවත් නිතර පී‍්‍රති වීමේ ආශාවත් තීන්දුවට නොබැසීමත්ය.

රෝග

වකුගඩු රෝග ඇපැන්ඩිසයිටිස්, කටීවායු හෙවත් තුනටියේ වාත රෝග, මුත්‍රාශයේ රෝගවලට භාජනය විය හැකියි.

තුලාවෙන් උපන් අයට බෙරලියන්තු, දියමන්ති, සුදුනිල් පැලඳීම යහපති.

වෘශ්චික ලග්නය

සාමාන්‍ය රූප ස්වභාව : යහපත් සේ වැඩුණු අවයව වේ. නිරෝගී වේ. වකුටු හිසකෙස් වේ.

ගතිගුණ :

ඉක්මන් කෙනෙක් වෙයි. නිර්භීත වෙයි. රහස් නැත. අවහිරයට පයින් ගසා ඉදිරියට යන ගතියක් තිබේ. සාරවත් හිතක් ඇත්තෙකි. එසේම ඥානවන්ත ද වෙයි. ඉතා කඩිසර ගති ඇත්තෙකි. ධෛර්ය නැතිකර නොගනී හෙවත් නැතිවූ ධෛර්ය වහා ඇතිකර ගන්නෙකි. උසස් ආඩම්බර ගති වෙයි. ගුණ ෙදාස් විවේචනයට ප්‍රියවෙයි. අන්‍යයන්ගේ අදහස් ක්‍රියා ආදියේ ෙදාස් පෙනේ. ඒවා සම්බන්ධ කතා කරන්න ගොස් නිකරුණේ අසතුටු සාදා ගනී. මේෂ රාශිය ළඟට වෘශ්චික රාශිය ක්‍රියාවෙහි දක්ෂ වෙයි. නොයෙක් දේ දුටු හැටියේ කළ හැකි වෙයි. රැස්කර තබා ගැනීමේ ආශාවක් නැත. මානසික ධර්ම වහා අවබෝධ වන නුවණක් තිබේ. සෙවීමට ආශා ඇත්තෙකි. කාලය අනුව ගරුසරු කරන සිරිත්වලට සැලකුවේ වී නමුත් ක්‍රමානුකූලව කතා කිරීමට ඉතාම දක්ෂය.

දුර්වලකම් හැටියට පෙනෙන්නේ මායමක් නැතිව තමාගේ අදහස් අන්‍යයන්ට දැනගන්නට හැරීම, වහා කිපීම, සෙල්ලම් ක්‍රීඩා ආදියට ඇති ආශාව හා තරමක කුඩුකේඩුකමත්ය.

රෝග

මුත්‍රාශයේ ගර්භාෂයේ රෝග මුත්‍රගල් හා දරුණු ඉක්මන් රෝග ආදියයි.

වෘශ්චිකයෙන් උපන් අයට පුෂ්පරාග, කහපාට ගල් පැලඳීම යහපති.

ධනු ලග්නය

සම්පූර්ණ ලෙස වැඩුණු ලක්ෂණ රූපය වෙයි. පළල් නළල වෙයි. සමහර විට ප්‍රමාණයට වඩා උස් වෙයි. උස්වූ දික් නාස වෙයි. රන්වන් ඉසකෙස් වෙයි. රතු පැහැ සම වෙයි. අංගසම්පූර්ණ රූපය වෙයි.

ගතිගුණ

ගුරු හිමි ධනු රාශියේ උපන් අය ත්‍යාගවන්ත වෙයි. සෘජුයි කෙළින් වැඩ කරයි. පෘථුල අදහස් ඇත. ක්‍රියාද එසේමයි. උසස්වීම් මතු බලාපොරොත්තු ඇත්තෙකි. යුක්තිය දිවි මෙන් සලකයි. අන්‍යයකුට හෝ වෙන කෙනකු අයුක්තක් කරනවා ඉවසිය නොහැකියි. එවිට කිසිම අනුකම්පාවක් නැත්තකු මෙන් යුක්තිය ඉටුකිරීම පිණිස සටන් වැදීමට ඉදිරිපත් වෙයි. ධනු රාශිය ශරීර දෙකක් එක්වී සෑදී තිබෙන්නාක් මෙන්ම ධනු රාශියේ උපන් අය ද ගති දෙකක් ඇත්තෝය. වරක් කිසි ගරු සරුවක් නැතිව ඕනෑ දේකට ඉදිරියට පැන කරදර, විය හියදම් දරා වැඩ කරයි. වරක් බොහෝ ඉවසිල්ලෙන් සිහි කල්පනාවෙන් සකසුරුවම්කමින් යුතුව එවැනි දේට මැදිහත් නොවී සිටියි. ඕනෑම අලුත් දෙයක් ධනු ලග්නකාරයාට අලුත් නැත. භාරගත් දෙය කිරීම ගන්නා ධෛර්ය වටිනා දායාදයකි. යුක්ති ගරුක භාවය නිසා නීත්‍යනුකූල නොවූ දේ නොකරයි. ධනු ලග්නකාරයා තමාගේ ඕනෑ කමින් නඩු මඟට නොබසී. හැකි සෑම විටම ඉන් බේරීමට යත්න දරයි. යතොත් යන්නේ අන්‍යයකු නිසායි. මිථුන ලග්නකාරයා පටන්ගත් වැඩය නොකර අතපසු කරන්නාක් මෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ ධනුකාරයා පටන් ගත් දේ අවසාන නොකර වෙන වැඩක නොයෙදේ. ඒකේම යෙදී ඉක්මනට අවසාන කරයි. දර්ශන න්‍යායාදී උසස් ධර්ම ඉගෙනීමට ආශා කරයි. රාශි වළල්ලේ නවවැන්න ඒවාට අයිති බැවිනි. කරන දේ ලොකුවටම කිරීමට සිතෙයි. නිදහසට ගරු කරයි. අන්‍යයන්ගෙන් නොරැවටීමට පරෙස්සම් වෙයි. යුක්තිගරුක භාවය සත්‍යවාදී භාවය ධාර්මිෂ්ඨ භාවය යන උතුම් ගති ඔහුගේ නොහරින ධනය වෙයි. වාසනා ගතියෙන් හා පී‍්‍රතියෙන් පසුවෙයි. වචන ඥානවන්තවන වාක් මෙන්ම ආඥා මෙන්මද වේ. ක්‍රියා ධෛර්ය ගන්වනසුලු මෙන්ම භයානක ද වෙයි. කඩිසරකම ද ක්‍රියාකාරීත්ව ගතිය යහපත් බැවින් ව්‍යාපාරයෙහි මහත් දියුණුව ලබයි. විනීත ගතිය වැඩිය.

රෝග

තුනටියේ හා ඒ අවට ප්‍රදේශවල රෝග රක්ත වාතය, නියම ක්‍රමානුකූලව ශරීර යන්ත්‍රය වැඩ නොකිරීම උගුරේ හා සෙම් නාළයේ රෝග, අර්ශස් ගෙඩි, ගුද කීල ආදිය හෝ කකුල් ඉදිමීම නොවේ නම් කකුල්වල කළු ලේ නහර මතුවීම ආදියයි.

ධනුවෙන් උපන් අයට කොළ නිල් මිශ්‍ර ගල් ජාති පසිංගල් හෝ ගන පච්ච වර්ග යහපති.

මකර ලග්නය

සාමාන්‍ය රූප ස්වභාව : සිහින් දුර්වල ශරීරය වෙයි. හීන් මුහුණ හා මහත් දත් වෙයි. ශනි හෝ ගුරු ලග්නයේ නම් මහත් ශරීර වෙයි.

ගතිගුණ :

ශනි අධිපති පඨවි රාශියක් බැවින් මකර ලග්නයෙහි උපන් තැනැත්තාගේ බලය ලබාගැනීමේ ආශාව ඇත්තෙකි. සියුම් සිතිවිලි, අඩු ක්‍රියාත්මක ගති වැඩි කෙනෙකි. තමාගේ වාසිය පිණිසම වැඩ කරන ආත්මාර්ථකාමී ගතිය බල පවත්වයි. ඒ වෙනුවෙන් දුර කල්පනා කරයි. ලාභය අතට ලැබෙන තුරු එය ලැබේය යන විශ්වාසයෙන් තොර වෙයි. කම්කටොලු විඳීමේ ඇති නොපසුබස්නා ගතිය නිසා ජයග්‍රහණය කරා ගමන් කරයි. මකර ලග්නයෙහි උපන් තැනැත්තාගේ කම්මැළි කමින් නිකරුණේ කාලය ගත නොකරයි. ලෞකික ආශාව ඉතා බලවත් වෙයි.

[QUOTE="rocat90, post: 19437634, member: 452168"] [SIZE=5]මේෂ ලග්නය:[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]සාමාන්‍ය රූප ස්වභාවය මධ්‍යම ප්‍රමාණ ශරීරය වෙයි. කදිම දික්වූ බෙල්ලක් හා පොකුරු කෙස් හා රැවුල්ද, ඇස් බැමද ඇත. යහපත් අඟ පසඟ වෙයි. ගමන් කිරීමේදී ස්වල්පයක් නැවී යයි. කඩිසරයි. පිත් අධිකයි ගතිගුණ කුජ හිමි සටන්කාමී උෂ්ණ රාශියක් වූ බැවින් මේෂයෙහි උපන් අය උසස් අදහස් ඇති ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්ත වෙයි. වුවමනා දේ වුවමනා වෙලාවට වුවමනා කරන කෙනෙකි. කෙසේ හෝ ලබා ගනියි. තමාගේ පෞද්ගලික ආශා සැප පහසුකම් අනුන් වෙනුවෙන් කැපකිරීමට සතුටු නොවේ. තමාට වුවමනා කරන දේ තමාට ඕනෑම වෙයි. කීර්ති ප්‍රශංසා ලැබීමට ඇති කැමැත්තත් පෙරමුණෙහි සිටීමට ඇති ආශාවත් ඉදිරියට යන ගතියත් නිසා ජය හා ප්‍රසිද්ධිය ලබයි. ක්‍රියාවෙන් සූරයි. එසේම කඩිසරයි. පුරුෂයකු නම් තමාගේ භාර්යාවට හෝ ස්ත්‍රියක නම් තමාගේ ස්වාමියාට හෝ හැර වෙන කිසි කෙනකුට යටහත් පහත් වීමට කැමැති නැත. සහකාරියට සහකාරයාට ඉතා භක්තිවන්ත වෙයි. දිනන ලද ඉඳුරන් ඇති කෙළෙහිගුණ සලකන කෙනකු වෙයි. බඩගිනි ඉසිලිය නොහැකිය. නිතර ටික ටික කෑම ඕනෑ කරයි. නිතරම ආඩම්බර ගතියෙන් සිටියි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මේෂ ලග්නයෙහි උපන් අය වාද විවාදවලට වඩා යෝග්‍ය නැත. විවාදයේදී තමාට ජයගන්න බැරි වූ විට රණ්ඩුවක් මතු කරගෙන එයින්වත් ජයගන්නට සිතයි. එහෙත් වහා අවබෝධ වන තීක්ෂණ නුවණක් තිබේ. සටනට නොපැකිළෙයි. කිසි බයක් නැත. සුළු සුළු දේවලට කැමැති නැත. විශාල ව්‍යාපාර කටයුතුවලට යෝග්‍යයි. උසස් සිතිවිලි වෙයි. හදිසියේ කරුණු වෙනස් කරයි. එහෙත් යමක් ස්ථිරව කරගෙන යෑමට සිතා ගත්තොත් එසේම කරයි. ලෝකයේ ශේර්ෂ්ඨ වීරයෝ මේෂ ලග්නයෙන් ඉපදී සිටිති. රාශි චක්‍රය පටන් ගන්නේ මේෂයෙන් බැවින් මෙය බලවත්ම රාශිය වෙයි. මකර, කටක දෙකට මැදි බැවින් යුක්ති සහගත වෙයි. එහෙත් තුලාවේ තරම් නැත. දුර්වලකම් හැටියට පෙනෙන්නේ නොඉවසිලි ගතිය හා සමාදානයට එතරම් ගරු නොකරන ගතියයි. සුළු දේ කිරීමට කැමැති නැත. රෝග උෂ්ණ දැවිලි රෝග, මොළේ අසනීප, බඩේ කැක්කුම්, හදිසි ක්ලාන්ත වීම්, නින්ද නොයෑමේ රෝග, හිටිහැටියේ සිහි නැතිවීම, ලෙහෙසියෙන් සෑදෙන රෝගයෝ වෙයි. මේෂයෙන් උපන් අයට පැලැඳීමට යෝග්‍ය වන්නේ දියමන්ති හා සුදු නිල් මැණික් වෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]වෘෂභ ලග්නය[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]සාමාන්‍ය රූප ස්වභාවය පළල් වූ නළලකින් යුත් මධ්‍යම ප්‍රමාණයට වඩා තරමක් ලොකු වූ ශරීරයකි. බෙල්ල මහත් වෙයි. රළු හිසකෙස් වෙයි. සෙම් අධික වෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ගතිගුණ සිකුරු හිමි වෘෂභයේ උපන් අය කෞතුක දේවලට ආශා කරයි. ලෙහෙසියෙන් ජීවත් වීමට සිතයි. තිර රාශියේ ගතිය ඔප්පු කිරීමට මෙන් නොනැවෙන හිතක් ඇති වෙයි. හිතේ තබාගෙන සිටීමට සමතෙකි. තරහා වීමත් හෙමින්ය. එසේ වුණත් හොඳ වීමත් හෙමින්ය. අනුන්ට තේරුම් ගත නොහැකි ගුප්ත ගති තිබේ. ඉතා සුළු දේවල් පවා සිතේ තබාගෙන සිට වුවමනා වූ විට ඉදිරිපත් කර කතා කරයි. ස්ථිර ජය ලැබෙනතුරු සටන් කරගෙන යෑමට සමර්ථයි. මිල මුදල් සම්බන්ධ හා තමාගේ ලෞකික දේවල් බොහෝ සුපරික්ෂාකාරී වෙයි. සිකුරා මෙන්ම වෛවාරන්න ඇඳුම් පැලැඳුම්වලට වියදම් කිරීමට මැළි නොවේ. භූමියට හිත වෙයි. වැවීමට මල් වැවීමට හිත වෙයි. අන්‍යයන් උදෙසා වියදම් කිරීමට ටිකක් මැළි වෙයි. තරමක් ලෝභී වෙයි. මුදල් ගනුදෙනුවලදී පරෙස්සම් වෙයි. කඩිසරකමක් නැත. එහෙත් නොනවත්වා වැඩෙහි යෙදී කරගෙන යෑමට සමර්ථ වෙයි. විරුද්ධකාරයා ඉදිරියේ දණින් වැටී නැවෙන්නෙක් නොවේ. ස්වාභාවික දර්ශනයන්ට ප්‍රිය වෙයි. නගරබද ජීවිතයට වඩා මල් ගොමු, පලතුරු, ගස්වැල් ආදියෙන් යුත් පිටිසරබද ජීවිතය යහපත් සේ සිතයි. කතාවට බොහොම හොඳයි. කරුණු ඇතිව කතා කරයි. තමාගේ අදහස් තදින් අල්ලාගෙනම සිටියි. අනුන්ගේ දැනමුතුකම් අනුව කටයුතු කිරීමට සතුටු නැත. තමා දන්නා කෙනෙක් සේ සිතයි. සිතුවිලි ලෞකික පැත්තට බර වෙයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තරමක ලෝභකමත්, සැප පහසුවට ඕනෑවට වඩා ආශාවන් ජයගැනීමට තිබෙන ආශාවත්ය. එනිසාම සතුරෝ ඇති වෙති. නඩුමඟටද බසින්න අන්තිමේදී සිදු වෙයි. රෝග සියලු සෙම් රෝග පහසුවෙන් සෑදේ. ඔළුවේ, බෙල්ලේ හා පපුවේ රෝග, උගුරේ රෝග, පීනස, ඇදුම, සෙම් ගෙඩි ලෙහෙසියෙන් සෑදේ. කල් යෑමේදී මලබද්ධය, ලේ වැඩිකම හෝ සෙම් වැඩිකම, වතුර වැඩිකම පිළිබඳ රෝග හටගැනීමට හැකියාව පවතී. වෘෂභයෙන් උපන් අයට පච්ච ගල් පැලැඳීම යහපති.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මිථුන ලග්නය සාමාන්‍ය රූප ස්වභාවය උස් වූ සම්පූර්ණව වැඩුණු ශරීරය වෙයි. දික්වූ අත පය වෙයි. ලක්ෂණ දේහය වෙයි. බොහෝ විට ප්‍රමාණයට වඩා උස් වෙයි. තාලයට ගමන් කරයි. පැහැදිලි වචන වෙයි. බොහෝ විට බුද්ධිමත් කෙනකු විය යුතුය. ගතිගුණ නර රාශියක් වූ මිථුනයෙහි උපන් අය මනුෂ්‍ය ජීවිතය සම්බන්ධ මනා අවබෝධයක් ඇත්තෙකි. මානුෂික ගතිය හා අනුකම්පාවද ඇති වෙයි. ඒ ඒ වෙලාවට වුවමනා අන්දමට කටයුතු කිරීමට දක්ෂ නුවණක් තිබේ. කතාවෙහිදී සෑම දෙයක්ම දන්නා කෙනකු මෙන් උඩින් පෙන්වීමට කතා කරයි. දක්ෂ චින්තකයෙක් නොවේ. නිතර අදහස් වෙනස් වෙයි. මේ නිසාම පටන්ගන්නා දේවල් මුලින් හිතූ හැටියට අවසාන නොකරයි. පරස්පර විරෝධී වෙයි. බුධ බලවත්ව යහපත් තැනක සිටියොත් දක්ෂ කථිකයකු හෝ කාව්‍යකාරයකු හෝ සංගීතඥයකු වීමට ඉඩ තිබේ. නිතරම වෘත්තීන් දෙකක හෝ වැඩි ගණනක යෙදෙන්නෙකි. එකක් කරන ගමන් තව එකක් ගැන සිතයි. සමහරවිට ස්ත්‍රී පක්ෂය නිසා ධන හානියට පැමිණේ. නවයේ පාපයකු නොසිටියොත් හොඳට ආගමික භක්තිය ඇත්තෙක් වෙයි. ඇවිදිලි ප්‍රිය වෙයි. වැඩෙහි යෙදී සිටිනතුරු ඒ වැඩෙහි දක්ෂයකු ලෙස කටයුතු කරයි. මිත්‍රයන් සමඟ ආශ්‍රය ඇති කෙනෙකි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ පටන් ගන්නා වැඩ අවසාන නොකර අතරමඟ අතහැර දැමීමත් දවසින් දවස අදහස් වෙනස් කිරීමත් නිස්කලංක භාවයක් නැතිකමත් වෙයි. රෝග පෙණහැල්ලේ රෝග, නිවුමෝනියා නම් සෙම් රෝගය ආදී පපුව ප්‍රදේශයේ රෝග හා බාහුවල වාත රුදාවද ලෙහෙසියෙන් සෑදේ. මිථුනයෙන් උපන් අයට අක්වා මැරීන් හෝ ලා නිල් ගල් පැලඳීම යහපත්ය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]කටක ලග්නය සාමාන්‍ය රූප ස්වභාවය මධ්‍යම ප්‍රමාණ සිහින් ශරීරය වෙයි. ප්‍රිය මුහුණ වෙයි. සෞම්‍ය පෙනුම වෙයි. සියුමැලි ශරීරය හෙවත් සියුම් සම ඇති කෙනෙකි. ගොරෝසු දේවල් පරිහරණය කළ නොහැකිය. ගතිගුණ කටකය උත්තරායනයෙහි උසස්ම තැන වෙයි. හිතට අධිපති චන්ද්‍රයා හිමි කටක ලග්නයේ උපන් අය උසස් සිතිවිලි ඇති තීක්ෂණ චින්තකයෝ වෙති. දුටු දේ කිරීමෙහි සමර්ථ වෙයි. තමාගේ යහපත් ගතිය නිසා අනුන්ගේ බස් විශ්වාස කර ඊට නැවේ. ක්‍රියා සූර වෙයි. උදාර අදහස් වෙයි. සෘජු අදහස් ඇත්තකු මෙන් පෙනේ. සඟවන රහස් ඉතා අඩුය. ධනවත් වෙයි. සමහරවිට මහා ධනවන්තයෝ වෙති. අඹුදරු ආදීන්ට ඇති තද ඇල්ම නිසා ගෙදරම වාසයට හිතැති වෙයි. නිර්භීත මෙන්ම බියගුලුද වෙයි. මිත්‍රයන් ඇති කරගන්නාක් මෙන්ම නැතිවෙයි. විපතට දුරදීම බියවන්නෙකි. අනුන්ගේ විපතේදී අධිකව කම්පා වෙයි. කුඩා සතුන් කෙරෙහිද සැලකිල්ලක් දක්වයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික අනුකම්පාවත්, වහා කිපීමත් නොඉවසිලිකමත්, උස්පාත් වන තත්ත්වයත්ය. රෝග ගලනාලයේ, ආමාශයේ අසනීප, ග්‍රහණිය, අර්ශස් රෝගය, නිතර බඩ පිපුම, පිත්තාධික රෝග පහසුවෙන් සෑදේ. කටකයෙන් උපන් අයට පච්ච හෝ දියපච්ච ගල් පැලැඳීම යහපති.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]සිංහ ලග්නය සාමාන්‍ය රූප ස්වභාව පළල් වූ උරහිස්වලින් යුත් සම්පූර්ණව වැඩුණු දේහයක් වෙයි. බඩ සිහින්ය, තේජවන්ත පෙනුමක් ඇති වෙයි. ලොකු හිසක් වෙයි. රත් පැහැ සම වෙයි. උරහිස් සමහරවිට බොහෝ පළල් වෙයි. ගතිගුණ රවි හිමි සිංහයෙහි උපන්නේ ආත්ම ශක්තියෙන් යුත් දියුණු වීමේ තද ආශා ඇති එඩිතර ගති ඇත්තෙකි. චිත්ත ධෛර්ය නිසාම විපත්වලින් අෑත්වෙයි. ආත්ම විශ්වාසය නිසාම ඕනෑම බැරෑරුම් කටයුත්තක් කිරීමට භාර ගනී. මහ බලාපොරොත්තු නිසා සුළු වැඩ හා සුළු වැඩ කරන්නන් නුරුස්සයි. ආ ගිය තැන ප්‍රධානත්වය දරයි. අන්තිම මොහොත දක්වා වෙනස් නොකරන හිත නිසා මූලිකත්වයට හා ප්‍රසිද්ධියට පැමිණේ. මන්ත්‍ර ශාස්ත්‍ර, කාව්‍ය ශාස්ත්‍ර, චිත්‍ර කර්මාන්තාදියට ප්‍රිය වෙයි. ඒවායේද දක්ෂ වෙයි. සිහි කල්පනාවෙන් යුක්තව ක්‍රමානුකූලව කටයුතු කරන්නෙකි. එයින්ම ජීවිතයේ ජය පක්ෂය භජනය කරයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තමාගේ තීන්දුව වෙනස් නොකිරීමට සිතීමත් පතළ වීමට හා අන්තිම තීන්දුව දීමට ඇති ආශාවත් වෙයි. රෝග හෘදයේ හා කොඳු ඇටයේ රෝගවලට භාජන වෙයි. වැඩිවියේදී වකුගඩු රෝගද මුත්‍ර රෝගද සෑදේ. සිංහයෙන් උපන් අයට තනි රතු, දියමන්ති බෙරලියන්තු පැලැඳීම යහපති. කන්‍යා ලග්නය සාමාන්‍ය රූප ස්වභාව : සියුමැලි ශරීරය ඇත. මධ්‍යම ප්‍රමාණ වෙයි. සමහර විට මධ්‍යම ප්‍රමාණයටත් කුඩා වෙයි. ලෙළදෙන කටහඬක් වේ. කඩිසර ගමන් වෙයි. වයසට වඩා තරුණ ගතියක් පෙනේ. ගතිගුණ ඥානයට අධිපති බුධහුගේ උච්ච රාශිය වූ කන්‍යා ලග්නයෙහි උපන් අයට විසඳීමෙහි දක්ෂ ඥානයක් උප්පත්තියෙන් ලැබේ. බොහෝ අනුකම්පා සහගත වෙයි. අනුන්ගේ ෙදාස් දකී. ඉතා ප්‍රවේශම් සහිත වෙයි. ආත්ම විශ්වාසය අඩු කෙනෙකි. කලබල ගතිය කෙබඳුද කීවොත් ලියුම් දෙකක් ලියා සියල්ල ඉවර කර නියම ලියුම නියම කවරයේ දැම්මාද කියා නැවැත විවෘත කර බලයි. යමක් කීමේදී ඉතා සුළු දේ පවා විස්තර කර කියයි. නැවැත නැවැත කියයි. ගෙදරෙදාර කටයුතු පවා වැඩිපුර සොයා බලා කිරීම සිරිතයි. ගෙදරෙදාර බඩු බාහිරාදිය පවා නියම ක්‍රමානුකූලව තබා ගැනීමට සිතයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ ආත්ම විශ්වාසය අඩුකම නිසා අනුන් විශ්වාස නොකිරීමත් ඉතා සුළු දේවල්වලට ඇඟිලි ගැසීමත් අනුන්ගේ ෙදාස් සෙවීමත් වෙයි. රෝග ආමාශයේ රෝගවලටත් සාමාන්‍ය ශරීර ශක්ති අඩුවීගෙන යන රෝගවලටත් භාජන විය හැකිය. කන්‍යාවෙන් උපන් අයට ලා රතු හෝ ලා පාට ගල්, පත්මරාග පැලැඳීම යහපත් වෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]තුලා ලග්නය සාමාන්‍ය රූප ස්වභාව සිහින් උස් වූ සාමාන්‍ය ප්‍රමාණයට වැඩුණු දේහයකි. ප්‍රිය ලක්ෂණ පෙනුමක් ඇති වෙයි. තියුණු ඇස් ඇතිවෙයි. මධ්‍යම වයසෙන් පසු හිසේ පස්සා පැත්ත තට්ටය සෑදෙයි. ගතිගුණ සෘජු අනුකම්පා සහිත කරුණාවන්ත සිතක් ඇති කෙනෙකි. යුක්තියටත්, සහයෝගයටත් කරුණාවටත් ගරු කරන්නකු වෙයි. සමාදානයට ඉතා කැමැති වෙයි. ඥානයත් සූර ගතියත් වාග් චාතූර්යයත් දායාද මෙන් උප්පත්තියෙන් ලැබී තිබේ. ඉව හෙවත් කලින් යමක් පෙනෙන ඥානය ඇත්තෙක් වෙයි. තරහ ඉතා ඉක්මනින් සංසිඳේ. ව්‍යාපාරයන්හි දක්ෂ වෙයි. යුක්තිය පසිඳලීමෙහි මූලිකත්වය දරයි. තරාදියක් මෙන් සමබරව යුක්තිය විසඳයි. මේෂ ලග්නකාරයා මෙන් නොව තමාගේ පෞද්ගලික සැප පහසුකම් අන්‍යයන් උදෙසා කැපකර තමා දුක් විඳීමට තුලා ලග්නකාරයා කැමැති වෙයි. ආත්මාර්ථයට වඩා පරාර්ථය ගරු කරයි. උසස් සිතිවිලි වෙයි. ස්වාභාවික සන්දර්ශනයට ප්‍රිය වෙයි. වාද විවාදයේදී සමාදානයට ගරු කරයි. මෘදු මිහිරි ගතිය නිසා නිතර ප්‍රිය ස්වභාවයක් ඇතිවෙයි. සමාජයට හිත වෙයි. ඇවිදීමට හිතවෙයි. ජන සේවයේදී මූලිකව පෙනේ. අන්‍යයන්ගේ හොඳ හිත දිනාගැනීමට කැමැතියි. මනුෂ්‍යත්වය ඉතා ගරු කොට සලකයි. කටක මකර දෙකට මැද බැවින් ලෞකික ලෝකෝත්තර ගති දෙකට මැද සිටියි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ කෞතුක දේට ආශාවත් නිතර පී‍්‍රති වීමේ ආශාවත් තීන්දුවට නොබැසීමත්ය. රෝග වකුගඩු රෝග ඇපැන්ඩිසයිටිස්, කටීවායු හෙවත් තුනටියේ වාත රෝග, මුත්‍රාශයේ රෝගවලට භාජනය විය හැකියි. තුලාවෙන් උපන් අයට බෙරලියන්තු, දියමන්ති, සුදුනිල් පැලඳීම යහපති.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]වෘශ්චික ලග්නය සාමාන්‍ය රූප ස්වභාව : යහපත් සේ වැඩුණු අවයව වේ. නිරෝගී වේ. වකුටු හිසකෙස් වේ. ගතිගුණ : ඉක්මන් කෙනෙක් වෙයි. නිර්භීත වෙයි. රහස් නැත. අවහිරයට පයින් ගසා ඉදිරියට යන ගතියක් තිබේ. සාරවත් හිතක් ඇත්තෙකි. එසේම ඥානවන්ත ද වෙයි. ඉතා කඩිසර ගති ඇත්තෙකි. ධෛර්ය නැතිකර නොගනී හෙවත් නැතිවූ ධෛර්ය වහා ඇතිකර ගන්නෙකි. උසස් ආඩම්බර ගති වෙයි. ගුණ ෙදාස් විවේචනයට ප්‍රියවෙයි. අන්‍යයන්ගේ අදහස් ක්‍රියා ආදියේ ෙදාස් පෙනේ. ඒවා සම්බන්ධ කතා කරන්න ගොස් නිකරුණේ අසතුටු සාදා ගනී. මේෂ රාශිය ළඟට වෘශ්චික රාශිය ක්‍රියාවෙහි දක්ෂ වෙයි. නොයෙක් දේ දුටු හැටියේ කළ හැකි වෙයි. රැස්කර තබා ගැනීමේ ආශාවක් නැත. මානසික ධර්ම වහා අවබෝධ වන නුවණක් තිබේ. සෙවීමට ආශා ඇත්තෙකි. කාලය අනුව ගරුසරු කරන සිරිත්වලට සැලකුවේ වී නමුත් ක්‍රමානුකූලව කතා කිරීමට ඉතාම දක්ෂය. දුර්වලකම් හැටියට පෙනෙන්නේ මායමක් නැතිව තමාගේ අදහස් අන්‍යයන්ට දැනගන්නට හැරීම, වහා කිපීම, සෙල්ලම් ක්‍රීඩා ආදියට ඇති ආශාව හා තරමක කුඩුකේඩුකමත්ය. රෝග මුත්‍රාශයේ ගර්භාෂයේ රෝග මුත්‍රගල් හා දරුණු ඉක්මන් රෝග ආදියයි. වෘශ්චිකයෙන් උපන් අයට පුෂ්පරාග, කහපාට ගල් පැලඳීම යහපති.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ධනු ලග්නය සම්පූර්ණ ලෙස වැඩුණු ලක්ෂණ රූපය වෙයි. පළල් නළල වෙයි. සමහර විට ප්‍රමාණයට වඩා උස් වෙයි. උස්වූ දික් නාස වෙයි. රන්වන් ඉසකෙස් වෙයි. රතු පැහැ සම වෙයි. අංගසම්පූර්ණ රූපය වෙයි. ගතිගුණ ගුරු හිමි ධනු රාශියේ උපන් අය ත්‍යාගවන්ත වෙයි. සෘජුයි කෙළින් වැඩ කරයි. පෘථුල අදහස් ඇත. ක්‍රියාද එසේමයි. උසස්වීම් මතු බලාපොරොත්තු ඇත්තෙකි. යුක්තිය දිවි මෙන් සලකයි. අන්‍යයකුට හෝ වෙන කෙනකු අයුක්තක් කරනවා ඉවසිය නොහැකියි. එවිට කිසිම අනුකම්පාවක් නැත්තකු මෙන් යුක්තිය ඉටුකිරීම පිණිස සටන් වැදීමට ඉදිරිපත් වෙයි. ධනු රාශිය ශරීර දෙකක් එක්වී සෑදී තිබෙන්නාක් මෙන්ම ධනු රාශියේ උපන් අය ද ගති දෙකක් ඇත්තෝය. වරක් කිසි ගරු සරුවක් නැතිව ඕනෑ දේකට ඉදිරියට පැන කරදර, විය හියදම් දරා වැඩ කරයි. වරක් බොහෝ ඉවසිල්ලෙන් සිහි කල්පනාවෙන් සකසුරුවම්කමින් යුතුව එවැනි දේට මැදිහත් නොවී සිටියි. ඕනෑම අලුත් දෙයක් ධනු ලග්නකාරයාට අලුත් නැත. භාරගත් දෙය කිරීම ගන්නා ධෛර්ය වටිනා දායාදයකි. යුක්ති ගරුක භාවය නිසා නීත්‍යනුකූල නොවූ දේ නොකරයි. ධනු ලග්නකාරයා තමාගේ ඕනෑ කමින් නඩු මඟට නොබසී. හැකි සෑම විටම ඉන් බේරීමට යත්න දරයි. යතොත් යන්නේ අන්‍යයකු නිසායි. මිථුන ලග්නකාරයා පටන්ගත් වැඩය නොකර අතපසු කරන්නාක් මෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ ධනුකාරයා පටන් ගත් දේ අවසාන නොකර වෙන වැඩක නොයෙදේ. ඒකේම යෙදී ඉක්මනට අවසාන කරයි. දර්ශන න්‍යායාදී උසස් ධර්ම ඉගෙනීමට ආශා කරයි. රාශි වළල්ලේ නවවැන්න ඒවාට අයිති බැවිනි. කරන දේ ලොකුවටම කිරීමට සිතෙයි. නිදහසට ගරු කරයි. අන්‍යයන්ගෙන් නොරැවටීමට පරෙස්සම් වෙයි. යුක්තිගරුක භාවය සත්‍යවාදී භාවය ධාර්මිෂ්ඨ භාවය යන උතුම් ගති ඔහුගේ නොහරින ධනය වෙයි. වාසනා ගතියෙන් හා පී‍්‍රතියෙන් පසුවෙයි. වචන ඥානවන්තවන වාක් මෙන්ම ආඥා මෙන්මද වේ. ක්‍රියා ධෛර්ය ගන්වනසුලු මෙන්ම භයානක ද වෙයි. කඩිසරකම ද ක්‍රියාකාරීත්ව ගතිය යහපත් බැවින් ව්‍යාපාරයෙහි මහත් දියුණුව ලබයි. විනීත ගතිය වැඩිය. රෝග තුනටියේ හා ඒ අවට ප්‍රදේශවල රෝග රක්ත වාතය, නියම ක්‍රමානුකූලව ශරීර යන්ත්‍රය වැඩ නොකිරීම උගුරේ හා සෙම් නාළයේ රෝග, අර්ශස් ගෙඩි, ගුද කීල ආදිය හෝ කකුල් ඉදිමීම නොවේ නම් කකුල්වල කළු ලේ නහර මතුවීම ආදියයි. ධනුවෙන් උපන් අයට කොළ නිල් මිශ්‍ර ගල් ජාති පසිංගල් හෝ ගන පච්ච වර්ග යහපති.[/SIZE] [SIZE=5] මකර ලග්නය සාමාන්‍ය රූප ස්වභාව : සිහින් දුර්වල ශරීරය වෙයි. හීන් මුහුණ හා මහත් දත් වෙයි. ශනි හෝ ගුරු ලග්නයේ නම් මහත් ශරීර වෙයි. ගතිගුණ : ශනි අධිපති පඨවි රාශියක් බැවින් මකර ලග්නයෙහි උපන් තැනැත්තාගේ බලය ලබාගැනීමේ ආශාව ඇත්තෙකි. සියුම් සිතිවිලි, අඩු ක්‍රියාත්මක ගති වැඩි කෙනෙකි. තමාගේ වාසිය පිණිසම වැඩ කරන ආත්මාර්ථකාමී ගතිය බල පවත්වයි. ඒ වෙනුවෙන් දුර කල්පනා කරයි. ලාභය අතට ලැබෙන තුරු එය ලැබේය යන විශ්වාසයෙන් තොර වෙයි. කම්කටොලු විඳීමේ ඇති නොපසුබස්නා ගතිය නිසා ජයග්‍රහණය කරා ගමන් කරයි. මකර ලග්නයෙහි උපන් තැනැත්තාගේ කම්මැළි කමින් නිකරුණේ කාලය ගත නොකරයි. ලෞකික ආශාව ඉතා බලවත් වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom