Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරුණ වියේ පසුවන ඔබ ඔබගේ විවාහය පිළිබඳ තොරතුරු දැන ගැනීමට මහත් කැමැත්තක් දක්වයි. ඔබගේ ජන්ම ලග්නය අනුව ලබන සහකරු හෝ සහකාරිය පිළිබඳ ඔවුන්ගේ ස්වභාවය, ගති ලක්ෂණ මේ තුළින් ඔබට තේරුම් ගැනීමට සිදුවෙයි. යම් අයකුගේ විවාහය ජන්ම පත්‍රයේ හත්වැනි කොටුව තුළින් විමර්ශනය වනු ඇත. එපමණක් නොවෙයි, චන්ද්‍රයාගේ හත්වැන්න හා සිකුරුගේ හත්වැන්නද හත්වැන්නෙන් හත්වැන්නද විවාහය පිළිබඳ තොරතුරු විමර්ශනය කරයි.

ඔබේ ලග්නයේ හත් වැන්නාධිපතියා හඳුනාගන්න

ලග්නය හත්වැන්න අධිපති

මේෂ සිකුරු

වෘෂභ කුජ

මිථුන ගුරු

කටක ශනි

සිංහ ශනි

කන්‍යා ගුරු

තුලා කුජ

වෘශ්චික සිකුරු

ධනු බුධ

මකර සඳු

කුම්භ රවි

මීන බුධ

හත අධිපති

පළමු කොටුවේ නම්

මොවුන් දැඩි ලෙස ප්‍රේමයෙන් බැඳුණු පෙම්වතකු හෝ පෙම්වතියක වීමට හැකියාව ඇත. මොවුන් ඉතා වාසනාවන්තයෝය. තම සහකරු හෝ සහකාරිය සොයා ගැනීම අසීරු කටයුත්තක් නොවන අතර ඔවුන් ඔබ සොයා ඔබ වෙත පැමිණෙනු ඇත.

හත අධිපති

දෙවැන්නේ නම්

ගායන කථිකත්වය වැනි කටහඬ මූලික කරගත් අවස්ථාවකදී ප්‍රේමය ප්‍රකාශ වනු ඇත. නැතිනම් මුදල් ගනුදෙනුවකදී වැනි අවස්ථාවකදී විය හැකිය. ඉරණම්කරු බොහෝ විට හමුවන්නේ නිවෙස ආශි‍්‍රත පරිසරයෙනි.

හත අධිපති

තුන්වැන්නේ නම්

ලබන අය රාජ්‍ය අංශයේ ස්ථිර රැකියාවක නිරත වීමට ඉඩකඩ පවතී. ඉහළ තනතුරු දරන අය ඇසුරු කරයි. ජීවිතයේ ඍජු තීරණ ගෙන කටයුතු කරයි. තරමක් උසින් වැඩියි. තේජවන්තව ගමනේ යෙදෙන අයෙකි. පිරිසක් අතර ප්‍රධානත්වයක් උසුලයි. සමාජය තුළ කුමන හෝ හේතුවක් නිසා ජනප්රියතාවකට පත්වෙයි. ඔහුට හෝ ඇයට තරමක් උෂ්ණ රෝග ඇති කරයි.

හත අධිපති

හතරවැන්නේ නම්

දැනීම, උගත්කම ඇති අයකු හිමිකරු හෝ හිමිකාරිය වෙයි. දැනීම අන් අයට බෙදාදෙන ලිපි ලේඛන පිළිබඳ රැකියාවක නිරත වීමට පුළුවනි. මනා ලෙස ශරීරය වැඩුණු නැති අයකු වුවත් දැනුම බුද්ධියෙන් පරිපූර්ණ අයෙකි. කුඩා අලංකාර නිවෙසකට හිමිකම් දරන අතර ජීවිතයේ යථාර්ථවාදීව කටයුතු කරයි. ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත මෙම අය නිකරුණේ කාලය ගත නොකරයි. තරමක් කපටිකමින්ද යුක්ත අයෙකි.

හත අධිපතියා පස්වැනි කොටුවේ නම්

නිතරම යමක් ඉගෙන ගැනීමට උත්සාහ දරන අයෙකි. චිත්‍ර කලාව, සංගීතය, නාට්‍ය කලාව වැනි අංශවලට යොමුවෙයි. ඔබගේ හිමිකරු හා හිමිකාරිය ඇසුරක් මත හමු වූ අයෙක් වන අතර ආදරය හොඳින් හඳුනාගනී. විවාහ ජීවිතය ඉතාමත් සතුටින් ගත කිරීමට උනන්දුවක් දක්වන අයකු ලබන අතර ඔහුගේ හෝ ඇයගේ අවංක ආදරයත් මුළු ජීවිතය පුරාම හිමිවෙයි. කලා ක්ෂේත්රය තුළ හෝ විසිතුරු දේවල් නිර්මාණය කරන ව්‍යාපාර අංශවල නිරත අයකු විය හැකියි.

හත අධිපති හය වැන්නේ සිටී නම්

ඔබ ලබන ඉරණම්කරු බොහෝ දුරට ඔබගේ අදහස්වලට ප්‍රතිවිරුද්ධ විය හැකියි. සුවකළ නොහැකි රෝගී තත්ත්වයක් නිසා ජීවිතයේ පසු කාලය තුළ කනස්සලු ස්වභාවයෙන් පසුවන අයෙකි. ක්ෂණික කෝපය උපදවන අතර සමහර අවස්ථාවලදී දුරදිග නොබලා කටයුතු කරයි. සුළුදේටත් කිපෙන සුළු අයකු වන බැවින් ජීවිතයේ ප්‍රශ්නයක්, ගැටලුවක් බොහෝ දුරට නිරාකරණය කර ගැනීමට නොහැකියි. සමහර අවස්ථාවලදී ඔබගේ සතුරකු ලෙස ජීවත් වීමට පුළුවනි. ආරක්ෂක අංශ හා කාර්මික ක්ෂේත්රවල රැකියාවක නිරත වීමට ඉඩකඩ පවතී.

හත අධිපති හත්වැන්න තුළ සිටි විට

ඔබ ලබන සහකරු හෝ සහකාරිය ආගම දහමට ළැදිව කටයුතු කරන පරිත්‍යාගශීලී ගති පැවැතුම් ඇති රාගික හැඟීම්වලින් යුතු අයකු වෙයි. බොහෝ දුරට උසේ තරමට මහත ඇති පිරුණු ශරීරයකින් යුක්ත අයෙකි. මොවුන් ආධ්‍යාත්මික සුවය අගය කරයි. පිරිසක් අතරට ගිය විට ප්‍රධානත්වයක් ලබන අතර නිස්කලංකව සිටීමට උත්සාහ දරයි. ඔබට හිමි වන්නේ ආරාධනාත්මක ප්‍රේමයකි. එය ඔබ කෙරෙහි බලවත් වූ හැඟීමෙන්ම ඇති වූවකි. මෙවැනි කේන්දර හිමියන් සොයා ඔහුගේ හෝ ඇයගේ පෙම්වතා හෝ පෙම්වතිය පැමිණෙනු ඇත. මෙවැනි අයට උරුම ප්‍රේමණීය විවාහයකි.

හත අධිපතියා අටවැන්නේ නම්

තමන්ගේ ප්‍රේමය හමුවන්නේ හදිසි අවස්ථාවකදීය. ලබන අය තමන්ට, තමන්ගේ අදහස්වලට නොගැළපෙන අයෙකි. නිතර පහත් වැඩ කිරීමට උත්සාහ දරයි. ආගම දහම කෙරෙහි විශ්වාසය නොතබන මෙම අය තමන්ගේ වාසියට හැම දෙයක්ම හරවා ගනී. බොහෝදුරට ජීවිතය අසන්තෝෂයෙන් කල් ගෙවයි.

හත අධිපතියා නව වැන්නේ නම්

නිතර නිතර දුර බැහැර ප්‍රදේශවල ගමනේ යෙදෙන ජීවිතය තුළ කොපමණ ප්‍රශ්න කරදර තිබුණත් එතරම් ලොකුවට ගණන් නොගනී. ජීවිතයේ විශාල බලාපොරොත්තු ඇති නොකරගෙන ජීවත් වන මෙම අය පෙර සංසාරයේ සිටම දෛවෝපගතව හමුවන අය විය හැකියි. උස, මහත තිබුණත් මෙම අය තුළ ශරීරයේ ප්‍රියමනාප හැඩයක් නැත.

හත අධිපතියා දහ වැන්නේ නම්

ඔබගේ හිමිකරු රාජ්‍ය අංශවල ස්ථිර රැකියාවක නිරත හෝ ව්‍යාපාර අංශවල නිරත අයකු විය හැකිය. ඉතාමත් සාධාරණ තීරණ අනුව වැඩකටයුතු කරන පරාර්ථකාමී සිතුවිලිවලින් පිරිපුන් අයකු වෙයි. ජීවිතයේ ධනාත්මක සිතුවිලි ගොඩනඟාගෙන වැඩ රාජකාරි කරන අතර නිතරම වර්තමානයට වඩා අනාගතය ගැන සිතා කටයුතු කරයි. කලබල ගතිවලින් තොර වන මෙම අය ධාර්මිකව කටයුතු කරයි.

හත අධිපති

එකළොස්වැන්න තුළ නම්

ඔබ ලබන අය කාර්යශූර එඩිතර ගති ඇති තරමක් කලබලකාරී ගති ඇති අයෙකි. සිතන පතන දේවල් එවලේම ක්‍රියාවට නංවයි. ජීවිතයේ හොඳ ආර්ථික ස්ථාවරයක් ගොඩනඟාගන්නා මේ අය අන් අයට අතනොපා ජීවත් වෙයි. බොහෝ දුරට ආරක්ෂක අංශවල හෝ කාර්මික ක්ෂේත්රය තුළ රැකියාවක නිරත වීමට පුළුවන. ඔබගේ සහකරු හෝ සහකාරිය නිරායාසයෙන්ම ඔබ සොයාගන්නා අයෙකි.

හත අධිපති

ෙදාළොස්වැනි

කොටුවේ සිටී නම්

ඔබගේ හිමිකරු හෝ හිමිකාරිය දුර බැහැර ප්‍රදේශයකින් හමුවෙයි. සහජ කලා කුසලතා ඇති විනෝදයට ප්‍රිය කරන ආගන්තුක සත්කාරවලින් යුක්ත අයෙකි. අලංකාරයට, විනෝදයට ප්‍රියකරන අතර උපයන ධනය වැඩි කොටසක් යොදවන්නේ ලෞකික සැප සම්පත් භුක්ති විඳීමටයි. බොහෝදුරට විදෙස්ගතව ආර්ථිකය උපයන මොවුන් ව්‍යාපාර ක්ෂේත්රවලද නිරත වීමට පුළුවනි.

ප්‍රවීණ ජේයාතිෂවේදී

බණ්ඩාරගම

සම්පත් එස්. කල්පගේ

[QUOTE="rocat90, post: 19437649, member: 452168"] [SIZE=5]තරුණ වියේ පසුවන ඔබ ඔබගේ විවාහය පිළිබඳ තොරතුරු දැන ගැනීමට මහත් කැමැත්තක් දක්වයි. ඔබගේ ජන්ම ලග්නය අනුව ලබන සහකරු හෝ සහකාරිය පිළිබඳ ඔවුන්ගේ ස්වභාවය, ගති ලක්ෂණ මේ තුළින් ඔබට තේරුම් ගැනීමට සිදුවෙයි. යම් අයකුගේ විවාහය ජන්ම පත්‍රයේ හත්වැනි කොටුව තුළින් විමර්ශනය වනු ඇත. එපමණක් නොවෙයි, චන්ද්‍රයාගේ හත්වැන්න හා සිකුරුගේ හත්වැන්නද හත්වැන්නෙන් හත්වැන්නද විවාහය පිළිබඳ තොරතුරු විමර්ශනය කරයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඔබේ ලග්නයේ හත් වැන්නාධිපතියා හඳුනාගන්න[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ලග්නය හත්වැන්න අධිපති මේෂ සිකුරු වෘෂභ කුජ මිථුන ගුරු කටක ශනි සිංහ ශනි කන්‍යා ගුරු තුලා කුජ වෘශ්චික සිකුරු ධනු බුධ මකර සඳු කුම්භ රවි මීන බුධ හත අධිපති[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]පළමු කොටුවේ නම් මොවුන් දැඩි ලෙස ප්‍රේමයෙන් බැඳුණු පෙම්වතකු හෝ පෙම්වතියක වීමට හැකියාව ඇත. මොවුන් ඉතා වාසනාවන්තයෝය. තම සහකරු හෝ සහකාරිය සොයා ගැනීම අසීරු කටයුත්තක් නොවන අතර ඔවුන් ඔබ සොයා ඔබ වෙත පැමිණෙනු ඇත. හත අධිපති[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]දෙවැන්නේ නම් ගායන කථිකත්වය වැනි කටහඬ මූලික කරගත් අවස්ථාවකදී ප්‍රේමය ප්‍රකාශ වනු ඇත. නැතිනම් මුදල් ගනුදෙනුවකදී වැනි අවස්ථාවකදී විය හැකිය. ඉරණම්කරු බොහෝ විට හමුවන්නේ නිවෙස ආශි‍්‍රත පරිසරයෙනි. හත අධිපති[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]තුන්වැන්නේ නම් ලබන අය රාජ්‍ය අංශයේ ස්ථිර රැකියාවක නිරත වීමට ඉඩකඩ පවතී. ඉහළ තනතුරු දරන අය ඇසුරු කරයි. ජීවිතයේ ඍජු තීරණ ගෙන කටයුතු කරයි. තරමක් උසින් වැඩියි. තේජවන්තව ගමනේ යෙදෙන අයෙකි. පිරිසක් අතර ප්‍රධානත්වයක් උසුලයි. සමාජය තුළ කුමන හෝ හේතුවක් නිසා ජනප්රියතාවකට පත්වෙයි. ඔහුට හෝ ඇයට තරමක් උෂ්ණ රෝග ඇති කරයි. හත අධිපති[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හතරවැන්නේ නම් දැනීම, උගත්කම ඇති අයකු හිමිකරු හෝ හිමිකාරිය වෙයි. දැනීම අන් අයට බෙදාදෙන ලිපි ලේඛන පිළිබඳ රැකියාවක නිරත වීමට පුළුවනි. මනා ලෙස ශරීරය වැඩුණු නැති අයකු වුවත් දැනුම බුද්ධියෙන් පරිපූර්ණ අයෙකි. කුඩා අලංකාර නිවෙසකට හිමිකම් දරන අතර ජීවිතයේ යථාර්ථවාදීව කටයුතු කරයි. ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත මෙම අය නිකරුණේ කාලය ගත නොකරයි. තරමක් කපටිකමින්ද යුක්ත අයෙකි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හත අධිපතියා පස්වැනි කොටුවේ නම් නිතරම යමක් ඉගෙන ගැනීමට උත්සාහ දරන අයෙකි. චිත්‍ර කලාව, සංගීතය, නාට්‍ය කලාව වැනි අංශවලට යොමුවෙයි. ඔබගේ හිමිකරු හා හිමිකාරිය ඇසුරක් මත හමු වූ අයෙක් වන අතර ආදරය හොඳින් හඳුනාගනී. විවාහ ජීවිතය ඉතාමත් සතුටින් ගත කිරීමට උනන්දුවක් දක්වන අයකු ලබන අතර ඔහුගේ හෝ ඇයගේ අවංක ආදරයත් මුළු ජීවිතය පුරාම හිමිවෙයි. කලා ක්ෂේත්රය තුළ හෝ විසිතුරු දේවල් නිර්මාණය කරන ව්‍යාපාර අංශවල නිරත අයකු විය හැකියි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හත අධිපති හය වැන්නේ සිටී නම්[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඔබ ලබන ඉරණම්කරු බොහෝ දුරට ඔබගේ අදහස්වලට ප්‍රතිවිරුද්ධ විය හැකියි. සුවකළ නොහැකි රෝගී තත්ත්වයක් නිසා ජීවිතයේ පසු කාලය තුළ කනස්සලු ස්වභාවයෙන් පසුවන අයෙකි. ක්ෂණික කෝපය උපදවන අතර සමහර අවස්ථාවලදී දුරදිග නොබලා කටයුතු කරයි. සුළුදේටත් කිපෙන සුළු අයකු වන බැවින් ජීවිතයේ ප්‍රශ්නයක්, ගැටලුවක් බොහෝ දුරට නිරාකරණය කර ගැනීමට නොහැකියි. සමහර අවස්ථාවලදී ඔබගේ සතුරකු ලෙස ජීවත් වීමට පුළුවනි. ආරක්ෂක අංශ හා කාර්මික ක්ෂේත්රවල රැකියාවක නිරත වීමට ඉඩකඩ පවතී.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හත අධිපති හත්වැන්න තුළ සිටි විට ඔබ ලබන සහකරු හෝ සහකාරිය ආගම දහමට ළැදිව කටයුතු කරන පරිත්‍යාගශීලී ගති පැවැතුම් ඇති රාගික හැඟීම්වලින් යුතු අයකු වෙයි. බොහෝ දුරට උසේ තරමට මහත ඇති පිරුණු ශරීරයකින් යුක්ත අයෙකි. මොවුන් ආධ්‍යාත්මික සුවය අගය කරයි. පිරිසක් අතරට ගිය විට ප්‍රධානත්වයක් ලබන අතර නිස්කලංකව සිටීමට උත්සාහ දරයි. ඔබට හිමි වන්නේ ආරාධනාත්මක ප්‍රේමයකි. එය ඔබ කෙරෙහි බලවත් වූ හැඟීමෙන්ම ඇති වූවකි. මෙවැනි කේන්දර හිමියන් සොයා ඔහුගේ හෝ ඇයගේ පෙම්වතා හෝ පෙම්වතිය පැමිණෙනු ඇත. මෙවැනි අයට උරුම ප්‍රේමණීය විවාහයකි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හත අධිපතියා අටවැන්නේ නම් තමන්ගේ ප්‍රේමය හමුවන්නේ හදිසි අවස්ථාවකදීය. ලබන අය තමන්ට, තමන්ගේ අදහස්වලට නොගැළපෙන අයෙකි. නිතර පහත් වැඩ කිරීමට උත්සාහ දරයි. ආගම දහම කෙරෙහි විශ්වාසය නොතබන මෙම අය තමන්ගේ වාසියට හැම දෙයක්ම හරවා ගනී. බොහෝදුරට ජීවිතය අසන්තෝෂයෙන් කල් ගෙවයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හත අධිපතියා නව වැන්නේ නම්[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]නිතර නිතර දුර බැහැර ප්‍රදේශවල ගමනේ යෙදෙන ජීවිතය තුළ කොපමණ ප්‍රශ්න කරදර තිබුණත් එතරම් ලොකුවට ගණන් නොගනී. ජීවිතයේ විශාල බලාපොරොත්තු ඇති නොකරගෙන ජීවත් වන මෙම අය පෙර සංසාරයේ සිටම දෛවෝපගතව හමුවන අය විය හැකියි. උස, මහත තිබුණත් මෙම අය තුළ ශරීරයේ ප්‍රියමනාප හැඩයක් නැත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හත අධිපතියා දහ වැන්නේ නම් ඔබගේ හිමිකරු රාජ්‍ය අංශවල ස්ථිර රැකියාවක නිරත හෝ ව්‍යාපාර අංශවල නිරත අයකු විය හැකිය. ඉතාමත් සාධාරණ තීරණ අනුව වැඩකටයුතු කරන පරාර්ථකාමී සිතුවිලිවලින් පිරිපුන් අයකු වෙයි. ජීවිතයේ ධනාත්මක සිතුවිලි ගොඩනඟාගෙන වැඩ රාජකාරි කරන අතර නිතරම වර්තමානයට වඩා අනාගතය ගැන සිතා කටයුතු කරයි. කලබල ගතිවලින් තොර වන මෙම අය ධාර්මිකව කටයුතු කරයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හත අධිපති එකළොස්වැන්න තුළ නම් ඔබ ලබන අය කාර්යශූර එඩිතර ගති ඇති තරමක් කලබලකාරී ගති ඇති අයෙකි. සිතන පතන දේවල් එවලේම ක්‍රියාවට නංවයි. ජීවිතයේ හොඳ ආර්ථික ස්ථාවරයක් ගොඩනඟාගන්නා මේ අය අන් අයට අතනොපා ජීවත් වෙයි. බොහෝ දුරට ආරක්ෂක අංශවල හෝ කාර්මික ක්ෂේත්රය තුළ රැකියාවක නිරත වීමට පුළුවන. ඔබගේ සහකරු හෝ සහකාරිය නිරායාසයෙන්ම ඔබ සොයාගන්නා අයෙකි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හත අධිපති ෙදාළොස්වැනි කොටුවේ සිටී නම් ඔබගේ හිමිකරු හෝ හිමිකාරිය දුර බැහැර ප්‍රදේශයකින් හමුවෙයි. සහජ කලා කුසලතා ඇති විනෝදයට ප්‍රිය කරන ආගන්තුක සත්කාරවලින් යුක්ත අයෙකි. අලංකාරයට, විනෝදයට ප්‍රියකරන අතර උපයන ධනය වැඩි කොටසක් යොදවන්නේ ලෞකික සැප සම්පත් භුක්ති විඳීමටයි. බොහෝදුරට විදෙස්ගතව ආර්ථිකය උපයන මොවුන් ව්‍යාපාර ක්ෂේත්රවලද නිරත වීමට පුළුවනි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ප්‍රවීණ ජේයාතිෂවේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom