Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙලොව එළිය දකින විට උදාවී තිබූ ලග්නය එම ජන්මියාගේ උපන් ලග්නයයි. පංචාංග ලිත භාවිතයෙන් පහසුවෙන් උපන් වේලාව අනුව ජන්මියාට හිමි ලග්නය, නැකැත, තිථිය, යෝගය, කරණය ආදී අදාළ බොහෝ වැදගත් කරුණු සොයා බලා දැනගත හැකිය. ලග්නයක් ලෙසින් හැඳින්වෙන්නේ තරු රැසක එකතුවකි. ලග්න උදාවී තිබියදී එම තරු රාශියෙහි ආලෝක පරාවර්තනය මඟින් මෙලොව තත් කාලයෙහි ජන්මය ලැබූ දරුවාගේ සිරුර මතද ආලෝක කදම්බයක් පතිත කරවයි. ජීවී ශරීරය තුළ මෙම ආලෝක කිරණ කදම්බයන් පතිත වීම නිසා සිදුවන ප්‍රතික්‍රියාවන් ජීව කාලය පුරා බලපැවැත්වෙයි. එම ජන්මියාගේ හැසිරීම් රටාව සිතුවිලි හා ගතිගුණ සහ අනාගතය ගොඩනැඟෙන්නේ මෙම ප්‍රතික්‍රියාවට සමගාමීවය. ලග්න ෙදාළහකින් යුත් රාශි වළල්ලේ එක් රාශියක් උපන් රාශිය වූ ජන්ම ලග්නයට අනුව ජන්මියාගේ ගති ස්වභාවය ජේයාතිෂය විසින් මනා සේ විග්රහ කරනු ලබයි.

මේෂ ලග්න හිමියන් අධිෂ්ඨානශීලීය. නිර්භීතය. නුවණැතිය. සමාජයේ කැපී පෙනීමට කැමැති මොවුන් කිත් යසස්ද කැමැත්තෝ වෙති. ආත්මාභිමානය උසස් කොට සලකයි. තමාගේ කටයුතු සියල්ල නොපිරිලො ඉටුකරගනී.ස්ථිරසාර සිතක් හිමි වෘෂභ ලග්න හිමියන් තමන්ගේ අපේක්ෂාවන් රහසිගතව හෝ ඉටුකර ගැනීමට පෙලඹෙයි. මිනිසුන් අමනාප කර නොගනියි. වැරැදිවලට සමාව දීමට පෙලැඹෙයි. බාධක මධ්‍යයේ වුවද අරමුණ කරා පිය නඟන වෘෂභ ලග්න හිමියෝ උගතුන් ඇසුර ප්‍රිය කරයි.මිථුන ලග්න හිමියන් මිනිස්කම අගය කරන්නෝය. ඕනෑම සමාජයක ජීවත් වීමට හැකියාව ඇත. පිරිවර සම්පත හිමිය. විවෘත හදවතකින් කටයුතු කරයි. මිථුන ලග්න හිමියන් ආගම දහමට ළැදිය. යොවුන් ඇසුර ප්‍රිය කරයි. කටක ලග්න හිමියන් පුළුල් දැනුමක් සොයා යන හා දැනුමක් ලබන පුද්ගලයන්ය. තමන්ගේ දියුණුවට වඩා අනුන්ගේ දියුණුව ප්‍රිය කරයි. අසරණ සරණ වෙයි. බියගුලු බවක් නොපෙන්නුවත් බියගුලු ගතිගුණ ඇත. ඉක්මන් කෝපයට පත්වෙයි. නීතියට අනුකූලව කටයුතු කිරීමට පෙලඹෙයි.

දැඩි අදිටනින් කටයුතු කර ජයග්‍රහණය වෙත පියනඟන සිංහ ලග්න හිමියන් ඉගෙනීමෙහිද දක්ෂයෝය. අනුන්ට සැලකීමට පෙලැඹෙන අතර පරිසර හිතකාමී වෙයි. වෛරය සිතෙහි රඳවා ගනියි. තමා උසස් කොට සලකයි. නීතියට අවනත වන අතර දැඩි මතධාරී වෙයි. සමාජයේ පිළිගැනීමක් හිමිය.

සංවේදී ගුණාංගයක් හෙබි එහෙත් ඉක්මනින් කලබලයට පත්වන කන්‍යා ලග්න හිමියන් ස්වභාවයෙන් මසුරු වෙයි. හිතමිතුරුකම් අමතක කරන පුද්ගලයෙකි. විවාදයෙහි දක්ෂය. පාරම්පරික දේපළ ධනය හිමි වීමට ඉඩ ඇති කන්‍යා ලග්න හිමියාගේ විවාහ ජීවිතය සාර්ථකය. තුලා ලග්න හිමියන් සහජ දක්ෂයෝය. කාර්යශූර මොවුන් දක්ෂ කථිකයන්ය. පරාර්ථකාමීය. සුන්දර පරිසරයක හුදෙකලාව කැමැති බොළඳ ගතිගුණ හිමි අයෙක් වෙයි.වෘශ්චික ලග්න හිමියන් සියුම් නුවණින් ජයග්‍රහණය සොයා යෑමේ ආත්මශක්තියෙන් හෙබි පුද්ගලයෝය. විවෘත අදහස් ඇති සැබෑ නිවැරැදි බවට ගරු කරන්නෝය. අන් අයගේ උපදෙස් අවවාද පිළිගැනීමට මැළිකම නිසා බොහෝ විට පාඩු සිදුකරගනියි. ධනු ලග්න හිමියන් යුක්තිගරුකය. දිරිමත්ව කටයුතු කරයි. උගත් ශිල්පයෙන් පල ලබයි. චාම් වූ පරාර්ථකාමී ධනු ලග්න හිමියන් අරපිරිමැස්මෙන් ජීවත් වෙයි. තීන්දු තීරණ ගැනීමේදී ප්‍රමාද වෙයි.

මකර ලග්න හිමියන් සමාජයේ වගකීම් දැරීමට සමත්ය. අරපිරිමැස්මෙන් ධනය වැය කරයි. ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ ඇලුම් කරයි. අපේක්ෂාවන් ජය ලබන තුරුම ක්‍රියාත්මක වෙයි. පාරාර්ථකාමී පුද්ගලයෙකි. ඉක්මන් කෝපය හා අනවශ්‍ය කලබලය දුර්වලකමකි. කුම්භ ලග්න හිමියන් සත්‍යයට ඇලුම් කරන්නෝය. උපේක්ෂා සහගතව කටයුතු කරන සහජ දක්ෂතාවයෙන් හෙබි ඉවසීමේ ගුණය ඇති උපක්‍රමශීලී අයෙකි. වැරැදි අනුමත නොකරයි. තමාගේ මතයේම එල්බෙන මුසාව ප්‍රිය නොකරන අයෙකි.පරාර්ථකාමීත්වය අගය කරන අනුන්ගේ දුකේදී පෙරට එන මීන ලග්න හිමියන් තමන්ගේ දුක තමන් විසින්ම දරාගනියි. සමාජ සේවය අගය කරයි. අධ්‍යාපනයෙහි දක්ෂය. නීතිගරුක මීන ලග්න හිමියා කලාකාමී අයෙකි.

ජන්මියකුට උපන් ලග්නය අනුව හිමිවන ගතිගුණ ස්වභාවය එලෙස දැක්විය හැකිය. ජොතිෂයේදී උපන් ලග්න හා ලග්නාධිපති ග්‍රහයන් සම්බන්ධවද දක්වා ඇත. කුජ ග්‍රහයා මේෂ හා වෘශ්චික ලග්නාධිපතියා වන අතර සිකුරු ග්‍රහයා වෘෂභ හා තුලා ලග්න අධිපතියා වෙයි. මිථුන හා කන්‍යා ලග්න අධිපති බුධ ග්‍රහයා වන අතර සඳු ග්‍රහයා ලග්නාධිපති වන්නේ කටක ලග්නයටය. සිංහ ලග්නයේ අධිපති රවි ග්‍රහයා වන අතර ගුරු ග්‍රහයා අධිපති වන්නේ ධනු හා මීන ලග්නවලටය. මකර හා කුම්භ ලග්නවලට අධිපති වන්නේ ශනි ග්‍රහයාය. රාහු සහ කේතු ඡායා ග්‍රහයන්ය. රාහු අධිපති වන්නේ කන්‍යා ලග්නයටය. මීන ලග්නයට කේතු අධිපති වේ.

ලග්න හා ග්‍රහයන් අතර සම්බන්ධය විග්රහ කිරීමේදී නවග්‍රහ මණ්ඩලයේ රාහු සහ කේතු හැර ඉතිරි ග්‍රහයන් සහ ලග්න අතර ඇති සම්බන්ධය බලවත්ය. ලග්න හිමියන්ට ග්‍රහයන් විසින් සුබ හෝ බාධක ගෙන ඒමද ග්‍රහයන් විසින් ලග්න හිමියන්ට වඩාත් සුබ ගෙනඒමේදී යෝගකාරක ග්‍රහයන් බවට පත්වීමද ලග්න හිමියන්ට වඩාත් අපල ගෙන ඒමේදී මාරක ග්‍රහයන් බවට පත්වීමද ජේයාතිෂය විග්රහ කරයි.

වඩාත් අපල ඇති වකවානුවෙහි ලග්නාධිපති ලග්නයේ සිටීම ලග්න හිමියාට යහපත්ය. මාරක ග්‍රහයා එහිදී පසුබෑමකට ලක්වේ. සුබ යැයි සලකන බුධ සිකුරු සඳු බොහෝ විට අසුබ ලෙස හැසිරෙන අවස්ථා ඇත. පසළොස්වක හා අමාවක අතර කාල පරාසයේ සඳු අසුබ ලෙස හැසිරෙයි. පාප ග්‍රහයන් ලග්නයේ සිටින විට සුබ කටයුතුවල යෙදීම හෝ එම පාප ග්‍රහයාගේ හෝරාව තුළ නැකැත් යොදාගැනීම සුදුසු නැත.සෑම ලග්නයකටම ග්‍රහයන් බලපාන අයුරු මෙහි ඇති වගුවෙන් වඩාත්ම පැහැදිලි වේ. බාධක හා මාරක ග්‍රහයන්ට හිමි දිනවල සහ එම ග්‍රහයන්ට හිමි හෝරාවල සුබ කටයුතුවල යෙදීම සුදුසු නොවේ. එමෙන්ම යෝගකාරක හා සුබ ග්‍රහයන්ට හිමි දිනවල සහ හෝරාවල සුබ නැකැත් යොදා ගැනීම වැදගත්ය.

ජේයාතිෂවේදී

ගාමිණී ජයතිලක බණ්ඩාර

පරාක්‍රමසමුද්‍රය

[QUOTE="rocat90, post: 19437659, member: 452168"] [SIZE=5]මෙලොව එළිය දකින විට උදාවී තිබූ ලග්නය එම ජන්මියාගේ උපන් ලග්නයයි. පංචාංග ලිත භාවිතයෙන් පහසුවෙන් උපන් වේලාව අනුව ජන්මියාට හිමි ලග්නය, නැකැත, තිථිය, යෝගය, කරණය ආදී අදාළ බොහෝ වැදගත් කරුණු සොයා බලා දැනගත හැකිය. ලග්නයක් ලෙසින් හැඳින්වෙන්නේ තරු රැසක එකතුවකි. ලග්න උදාවී තිබියදී එම තරු රාශියෙහි ආලෝක පරාවර්තනය මඟින් මෙලොව තත් කාලයෙහි ජන්මය ලැබූ දරුවාගේ සිරුර මතද ආලෝක කදම්බයක් පතිත කරවයි. ජීවී ශරීරය තුළ මෙම ආලෝක කිරණ කදම්බයන් පතිත වීම නිසා සිදුවන ප්‍රතික්‍රියාවන් ජීව කාලය පුරා බලපැවැත්වෙයි. එම ජන්මියාගේ හැසිරීම් රටාව සිතුවිලි හා ගතිගුණ සහ අනාගතය ගොඩනැඟෙන්නේ මෙම ප්‍රතික්‍රියාවට සමගාමීවය. ලග්න ෙදාළහකින් යුත් රාශි වළල්ලේ එක් රාශියක් උපන් රාශිය වූ ජන්ම ලග්නයට අනුව ජන්මියාගේ ගති ස්වභාවය ජේයාතිෂය විසින් මනා සේ විග්රහ කරනු ලබයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මේෂ ලග්න හිමියන් අධිෂ්ඨානශීලීය. නිර්භීතය. නුවණැතිය. සමාජයේ කැපී පෙනීමට කැමැති මොවුන් කිත් යසස්ද කැමැත්තෝ වෙති. ආත්මාභිමානය උසස් කොට සලකයි. තමාගේ කටයුතු සියල්ල නොපිරිලො ඉටුකරගනී.ස්ථිරසාර සිතක් හිමි වෘෂභ ලග්න හිමියන් තමන්ගේ අපේක්ෂාවන් රහසිගතව හෝ ඉටුකර ගැනීමට පෙලඹෙයි. මිනිසුන් අමනාප කර නොගනියි. වැරැදිවලට සමාව දීමට පෙලැඹෙයි. බාධක මධ්‍යයේ වුවද අරමුණ කරා පිය නඟන වෘෂභ ලග්න හිමියෝ උගතුන් ඇසුර ප්‍රිය කරයි.මිථුන ලග්න හිමියන් මිනිස්කම අගය කරන්නෝය. ඕනෑම සමාජයක ජීවත් වීමට හැකියාව ඇත. පිරිවර සම්පත හිමිය. විවෘත හදවතකින් කටයුතු කරයි. මිථුන ලග්න හිමියන් ආගම දහමට ළැදිය. යොවුන් ඇසුර ප්‍රිය කරයි. කටක ලග්න හිමියන් පුළුල් දැනුමක් සොයා යන හා දැනුමක් ලබන පුද්ගලයන්ය. තමන්ගේ දියුණුවට වඩා අනුන්ගේ දියුණුව ප්‍රිය කරයි. අසරණ සරණ වෙයි. බියගුලු බවක් නොපෙන්නුවත් බියගුලු ගතිගුණ ඇත. ඉක්මන් කෝපයට පත්වෙයි. නීතියට අනුකූලව කටයුතු කිරීමට පෙලඹෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] දැඩි අදිටනින් කටයුතු කර ජයග්‍රහණය වෙත පියනඟන සිංහ ලග්න හිමියන් ඉගෙනීමෙහිද දක්ෂයෝය. අනුන්ට සැලකීමට පෙලැඹෙන අතර පරිසර හිතකාමී වෙයි. වෛරය සිතෙහි රඳවා ගනියි. තමා උසස් කොට සලකයි. නීතියට අවනත වන අතර දැඩි මතධාරී වෙයි. සමාජයේ පිළිගැනීමක් හිමිය. සංවේදී ගුණාංගයක් හෙබි එහෙත් ඉක්මනින් කලබලයට පත්වන කන්‍යා ලග්න හිමියන් ස්වභාවයෙන් මසුරු වෙයි. හිතමිතුරුකම් අමතක කරන පුද්ගලයෙකි. විවාදයෙහි දක්ෂය. පාරම්පරික දේපළ ධනය හිමි වීමට ඉඩ ඇති කන්‍යා ලග්න හිමියාගේ විවාහ ජීවිතය සාර්ථකය. තුලා ලග්න හිමියන් සහජ දක්ෂයෝය. කාර්යශූර මොවුන් දක්ෂ කථිකයන්ය. පරාර්ථකාමීය. සුන්දර පරිසරයක හුදෙකලාව කැමැති බොළඳ ගතිගුණ හිමි අයෙක් වෙයි.වෘශ්චික ලග්න හිමියන් සියුම් නුවණින් ජයග්‍රහණය සොයා යෑමේ ආත්මශක්තියෙන් හෙබි පුද්ගලයෝය. විවෘත අදහස් ඇති සැබෑ නිවැරැදි බවට ගරු කරන්නෝය. අන් අයගේ උපදෙස් අවවාද පිළිගැනීමට මැළිකම නිසා බොහෝ විට පාඩු සිදුකරගනියි. ධනු ලග්න හිමියන් යුක්තිගරුකය. දිරිමත්ව කටයුතු කරයි. උගත් ශිල්පයෙන් පල ලබයි. චාම් වූ පරාර්ථකාමී ධනු ලග්න හිමියන් අරපිරිමැස්මෙන් ජීවත් වෙයි. තීන්දු තීරණ ගැනීමේදී ප්‍රමාද වෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මකර ලග්න හිමියන් සමාජයේ වගකීම් දැරීමට සමත්ය. අරපිරිමැස්මෙන් ධනය වැය කරයි. ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ ඇලුම් කරයි. අපේක්ෂාවන් ජය ලබන තුරුම ක්‍රියාත්මක වෙයි. පාරාර්ථකාමී පුද්ගලයෙකි. ඉක්මන් කෝපය හා අනවශ්‍ය කලබලය දුර්වලකමකි. කුම්භ ලග්න හිමියන් සත්‍යයට ඇලුම් කරන්නෝය. උපේක්ෂා සහගතව කටයුතු කරන සහජ දක්ෂතාවයෙන් හෙබි ඉවසීමේ ගුණය ඇති උපක්‍රමශීලී අයෙකි. වැරැදි අනුමත නොකරයි. තමාගේ මතයේම එල්බෙන මුසාව ප්‍රිය නොකරන අයෙකි.පරාර්ථකාමීත්වය අගය කරන අනුන්ගේ දුකේදී පෙරට එන මීන ලග්න හිමියන් තමන්ගේ දුක තමන් විසින්ම දරාගනියි. සමාජ සේවය අගය කරයි. අධ්‍යාපනයෙහි දක්ෂය. නීතිගරුක මීන ලග්න හිමියා කලාකාමී අයෙකි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ජන්මියකුට උපන් ලග්නය අනුව හිමිවන ගතිගුණ ස්වභාවය එලෙස දැක්විය හැකිය. ජොතිෂයේදී උපන් ලග්න හා ලග්නාධිපති ග්‍රහයන් සම්බන්ධවද දක්වා ඇත. කුජ ග්‍රහයා මේෂ හා වෘශ්චික ලග්නාධිපතියා වන අතර සිකුරු ග්‍රහයා වෘෂභ හා තුලා ලග්න අධිපතියා වෙයි. මිථුන හා කන්‍යා ලග්න අධිපති බුධ ග්‍රහයා වන අතර සඳු ග්‍රහයා ලග්නාධිපති වන්නේ කටක ලග්නයටය. සිංහ ලග්නයේ අධිපති රවි ග්‍රහයා වන අතර ගුරු ග්‍රහයා අධිපති වන්නේ ධනු හා මීන ලග්නවලටය. මකර හා කුම්භ ලග්නවලට අධිපති වන්නේ ශනි ග්‍රහයාය. රාහු සහ කේතු ඡායා ග්‍රහයන්ය. රාහු අධිපති වන්නේ කන්‍යා ලග්නයටය. මීන ලග්නයට කේතු අධිපති වේ. ලග්න හා ග්‍රහයන් අතර සම්බන්ධය විග්රහ කිරීමේදී නවග්‍රහ මණ්ඩලයේ රාහු සහ කේතු හැර ඉතිරි ග්‍රහයන් සහ ලග්න අතර ඇති සම්බන්ධය බලවත්ය. ලග්න හිමියන්ට ග්‍රහයන් විසින් සුබ හෝ බාධක ගෙන ඒමද ග්‍රහයන් විසින් ලග්න හිමියන්ට වඩාත් සුබ ගෙනඒමේදී යෝගකාරක ග්‍රහයන් බවට පත්වීමද ලග්න හිමියන්ට වඩාත් අපල ගෙන ඒමේදී මාරක ග්‍රහයන් බවට පත්වීමද ජේයාතිෂය විග්රහ කරයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] වඩාත් අපල ඇති වකවානුවෙහි ලග්නාධිපති ලග්නයේ සිටීම ලග්න හිමියාට යහපත්ය. මාරක ග්‍රහයා එහිදී පසුබෑමකට ලක්වේ. සුබ යැයි සලකන බුධ සිකුරු සඳු බොහෝ විට අසුබ ලෙස හැසිරෙන අවස්ථා ඇත. පසළොස්වක හා අමාවක අතර කාල පරාසයේ සඳු අසුබ ලෙස හැසිරෙයි. පාප ග්‍රහයන් ලග්නයේ සිටින විට සුබ කටයුතුවල යෙදීම හෝ එම පාප ග්‍රහයාගේ හෝරාව තුළ නැකැත් යොදාගැනීම සුදුසු නැත.සෑම ලග්නයකටම ග්‍රහයන් බලපාන අයුරු මෙහි ඇති වගුවෙන් වඩාත්ම පැහැදිලි වේ. බාධක හා මාරක ග්‍රහයන්ට හිමි දිනවල සහ එම ග්‍රහයන්ට හිමි හෝරාවල සුබ කටයුතුවල යෙදීම සුදුසු නොවේ. එමෙන්ම යෝගකාරක හා සුබ ග්‍රහයන්ට හිමි දිනවල සහ හෝරාවල සුබ නැකැත් යොදා ගැනීම වැදගත්ය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ජේයාතිෂවේදී ගාමිණී ජයතිලක බණ්ඩාර පරාක්‍රමසමුද්‍රය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom