Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඍෂිවරුන් කාල සර්ප යෝගය ගැන සඳහන් නොකළේ ඇයි?

මුලින්ම කියනවා නම් මෙම ලිපියෙන් ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ කාල සර්ප යෝගය පිළිබඳ හඳුන්වා දීම නොව ජේයාතිෂයේ ඍෂි ග්‍රන්ථවල මෙම යෝගය පිළිබඳ මොන ආකාරයේ විග්‍රහයක් ප්‍රකාශ කොට තිබේද යන්න පැහැදිලි කිරීමටය.

ජේයාතිෂය පිළිබඳ සුළු දැනුමක් ඇති අයට පවා කාල සර්ප යෝගය පිළිබඳ යම් අවබෝධයක් ඇත. නමුත් මෙම අවබෝධය වේද ග්රන්ථවලට පටහැනි බව බහුතරයක් දෙනා නොදන්නා කරුණකි. කාල සර්ප යෝගය යෙදෙන ආකාරය පිළිබඳ අද සමාජය තුළ දරන අදහස් මොනවාදැයි අපි විමසා බලමු.

මෙම කාල සර්ප යෝගයට මූලික වන්නේ රාහු, කේතු ග්‍රහයන්ය. රාහු, කේතු ඡායා ග්‍රහයන් දෙදෙනකු වන අතර මෙම ග්‍රහයන් දෙදෙනා සෑම විටම අංශක 180 දුරින් සිටී. එනම් එකිනෙකාට හරි ඉදිරියෙන් සිටී. රාහු, කේතු ග්‍රහයන්ගෙන් එක් පැත්තක සියලුම ග්‍රහයෝ තැන්පත් වීම මඟින් මෙම කාල සර්ප යෝගය යෙදේ. තවත් අයකු ප්‍රකාශ කරන පරිදි කේන්දරයේ පිළිවෙළින් කොටු 5ක ග්‍රහයන් නොතිබීම කාල සර්ප යෝගය වෙයි.

මෙම යෝගයට අප සමාජය තුළ ඇත්තේ අසාමාන්‍ය බියකි. දිනක් තම දුවට පොරොන්දම් බැලීමට මා වෙත පැමිණි අයෙක් කොටු 5ක ග්‍රහයන් නොමැති හඳහනක කාල සර්ප යෝගයක් නොමැති බව මා විසින් ප්‍රකාශ කිරීම නිසා මටද බැනවැදී ජන්ම පත්‍රය පරීක්ෂා නොකර යන්න ගියේය. ඔහුගේ මතය වූයේ කාල සර්ප යෝගයක් යෙදී ඇති ජන්මීන් ඉතා අවාසනාවන්ත අය බවයි. එවන් ජන්ම පත්‍රයක් ඇති අයෙක් විවාහ කර දීමට ඔහු තුළ ඇති විශාල අකැමැත්ත එයින් පිළිබිඹු විය. අප සමාජය තුළ කාලසර්ප යෝගය සහිත කේන්දර හිමියන් ඉතා උසස් තැන්වල වැජඹෙන අතර ඉතාමත් සාර්ථක පවුල් ජීවිත ගත කරනු ඇත. අප මෙම කාල සර්ප යෝගයට දක්වන්නේ බොරු බියකි. කිසිම ඍෂි ග්‍රන්ථයක කාල සර්ප යෝගය යනුවෙන් යෝගයක් හඳුන්වා දී නොමැත.

නාභස යෝග යනුවෙන් ඍෂි ග්රන්ථයන්හි යෝග 1,800ක් හඳුන්වා දී ඇති අතර, මෙම යෝගය සාරාංශ කොට යෝග 32ක් විග්රහ කරන ලදී. එම යෝග 32 ආකෘති යෝග 20ක් සංඛ්‍යා යෝග 7ක් ආශ්‍රය යෝග 3ක් හා දළ යෝග 2ක් ලෙස යෝග 32 තවත් කොටස් 4කට වෙන් කරන ලදී. මෙහිදී නෞ කූට ඡත්‍ර චාප යනුවෙන් ආකෘති යෝගයන් හි ලග්නය ආදී කේන්ද්‍රස්ථානයන් මුල් කොටගෙන රාශි 7ක ග්‍රහයන් සිටීමෙන් ඇති වන ග්‍රහ යෝග යෙදෙන බව ප්‍රකාශ කර ඇත. එනම් 1, 2, 3, 4 ,5, 6, 7 යන කොටුවල අතරක් නොමැතිව ග්‍රහයන් තැන්පත් වීම නෞ යෝගය වශයෙනුත් 4, 5, 6, 7, 8, 9, 10 යන කොටුවල අතරක් නොමැතිව ග්‍රහයන් තැන්පත් වීම කූට යෝගය ලෙසත් 10, 11, 12, 1, 2, 3, 4 යන කොටුවල අතරක් නොමැතිව ග්‍රහයන් තැන්පත් වීම චාප යෝගය ලෙසත් 7, 8, 9, 10, 11, 12, 1 යන කොටුවල අතරක් නොමැතිව ග්‍රහයන් තැන්පත් වීම ඡත්‍ර යෝගය ලෙසත් හඳුන්වා දී ඇත. මෙම යෝගයන්හි සුබ අසුබ ප්‍රකාශ කර ඇති අතර නෞ නොහොත් නෞකා යෝගයෙන් උපන් ජන්මීන් ජලයෙන් ජීවිත ගෙනයන අතර ධනවතෙක් වෙයි. බොහෝ ලාභ ලබයි. පතළ කීර්ති ඇතිවෙයි. සතුටින් යුක්ත වෙයි. රළු ගති වෙයි. අපිරිසුදු ගති ඇති අතර මසුරු ගති නොහොත් අරපිරිමැස්ම ඇතිව කටයුතු සිදු කරනු ලබයි. කූට යෝගය ඇති අය බොරු කීමට ප්‍රිය කරයි. සොර සිත් ඇති වෙයි. දිළිඳු වෙයි. කපටි ගති හා කෘෘර ගති ඇති වෙයි. තවද ඡත්‍ර යෝගයේ සුබ පලාපලද චාප යෝගයේ අසුබ පලාපලද ප්‍රකාශ කොට ඇත.

උදාහරණයක් ගත් කල මේෂ ලග්න අයකුගේ ලග්නගතව රාහු සිටි විට 7 වැන්නේ කේතු වී අනෙකුත් ග්‍රහයෝ 7 දෙනා 1, 2, 3,

4, 5, 6, 7 යන කොටුවල යෙදී ඇත්නම් හා ඔවුන් රාහු කේතු අක්ෂයෙන් එක් අර්ධයක යෙදී ඇති නම් කාල සර්ප යෝගය සහ නෞකා යෝගය යන යෝග 2කම යෙදෙන බව ඔබට වැටහෙනු ඇත. නමුත් එවන් උසස් යෝගයක් යෙදී ඇති කේන්දරයක් කාල සර්ප යෝගයක් යෙදී ඇති බවට හංවඩු ගසා අරිටු ඵල ප්‍රකාශ කිරීම ශාස්ත්‍ර විරෝධී ක්‍රියාවකි.

ඍෂිවරුන් ප්‍රකාශ කළ නාභස යෝග ඵල ප්‍රකාශ නොකර ඍෂි භාෂිතයේ නැති කාල සර්ප යෝග ඵල ප්‍රකාශ කිරීම තමන්ට ඍෂි දැනුමට වඩා උසස් දැනුමක් ඇති බව ප්‍රකාශ කරන්නක්ද ධ්‍යානලාභීන් නිර්මාණය කළ මේ වේධ ශාස්ත්‍රයන්හි අපට අලුත් කිරීමටවත් ඉවත් කිරීමටවත් කිසිදෙයක් නොමැති අතර උසස් ජේයාතිෂ වේදීන් විසින් කළ යුත්තේ කාලානුරූපීව ඍෂි භාෂිතය ප්‍රකාශ කිරීම පමණි. තවද නාභස යෝගයන්හි යූප ශර ශක්ති දණ්ඩ අර්ධ චන්ද්‍ර ගදා යනුවෙන් කාල සර්ප යෝග යෙදිය හැකි තවත් යෝග රාශියක් නාභස යෝගයන්හි හඳුන්වා දී ඇති අතර එයින් සමහරක සුබ යෝග වන අතර සමහර අසුබ හා සුබාසුබ මිශ්‍ර යෝග වෙයි. නමුත් මේවා සියල්ල කාල සර්ප යෝග ලෙස හඳුන්වා හංවඩු ගැසීම ශාස්ත්‍රයට පමණක් නොව එම යෝගය තැන්පත් ජන්මීන්ටද සිදුකරන ව්‍යසනයකි. ඉතාමත් හොඳ විවාහ ගැළපීමක් ඇති කේන්දරයන්හි එක් කේන්දරයක කාල සර්ප යෝගය යෙදී ඇති නිසා එම කේන්දර විවාහයට ප්‍රතික්ෂේප වන අවස්ථා අප සමාජය තුළ බහුලව සිදුවෙයි. ඇතැමෙක් තම දරුවාගේ ජන්ම පත්‍රයේ කාල සර්ප යෝගයක් යෙදී ඇති බැවින් එවන් කාල සර්ප යෝගයන් යෙදී ඇති ජන්ම පත්‍ර පමණක් තම දරුවාට ගැළපෙන බව ඇතැම් අයගේ ප්‍රකාශ මඟින් විශ්වාස කොට විවාහ ගැළපීම් බැලීමට කාලසර්ප යෝග පමණක් ඇති කේන්දර අප වෙතට රැගෙන එන අවස්ථා පවා සිදුවී ඇත. ජේයාතිෂයේ ඇති දුර්මත දුරලා ජේයාතිෂ ශාස්ත්‍රයට නව ප්රබෝධයක් ලබාදීමට අප පැරැණි ඍෂි මතය අනුව කටයුතු කළ යුතු බව වටහා ගන්න. එයින් අප සමාජයට ජේයාතිෂයෙන් ලබාගත හැකි උපරිම ප්‍රයෝජන ලබාගත හැකියි.

ජේයාතිර් විද්‍යාපති

ජී.ඩී. අසංක වීරසිරි

[QUOTE="rocat90, post: 19437668, member: 452168"] [B][SIZE=5]ඍෂිවරුන් කාල සර්ප යෝගය ගැන සඳහන් නොකළේ ඇයි?[/SIZE][/B] [SIZE=5]මුලින්ම කියනවා නම් මෙම ලිපියෙන් ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ කාල සර්ප යෝගය පිළිබඳ හඳුන්වා දීම නොව ජේයාතිෂයේ ඍෂි ග්‍රන්ථවල මෙම යෝගය පිළිබඳ මොන ආකාරයේ විග්‍රහයක් ප්‍රකාශ කොට තිබේද යන්න පැහැදිලි කිරීමටය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ජේයාතිෂය පිළිබඳ සුළු දැනුමක් ඇති අයට පවා කාල සර්ප යෝගය පිළිබඳ යම් අවබෝධයක් ඇත. නමුත් මෙම අවබෝධය වේද ග්රන්ථවලට පටහැනි බව බහුතරයක් දෙනා නොදන්නා කරුණකි. කාල සර්ප යෝගය යෙදෙන ආකාරය පිළිබඳ අද සමාජය තුළ දරන අදහස් මොනවාදැයි අපි විමසා බලමු. මෙම කාල සර්ප යෝගයට මූලික වන්නේ රාහු, කේතු ග්‍රහයන්ය. රාහු, කේතු ඡායා ග්‍රහයන් දෙදෙනකු වන අතර මෙම ග්‍රහයන් දෙදෙනා සෑම විටම අංශක 180 දුරින් සිටී. එනම් එකිනෙකාට හරි ඉදිරියෙන් සිටී. රාහු, කේතු ග්‍රහයන්ගෙන් එක් පැත්තක සියලුම ග්‍රහයෝ තැන්පත් වීම මඟින් මෙම කාල සර්ප යෝගය යෙදේ. තවත් අයකු ප්‍රකාශ කරන පරිදි කේන්දරයේ පිළිවෙළින් කොටු 5ක ග්‍රහයන් නොතිබීම කාල සර්ප යෝගය වෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මෙම යෝගයට අප සමාජය තුළ ඇත්තේ අසාමාන්‍ය බියකි. දිනක් තම දුවට පොරොන්දම් බැලීමට මා වෙත පැමිණි අයෙක් කොටු 5ක ග්‍රහයන් නොමැති හඳහනක කාල සර්ප යෝගයක් නොමැති බව මා විසින් ප්‍රකාශ කිරීම නිසා මටද බැනවැදී ජන්ම පත්‍රය පරීක්ෂා නොකර යන්න ගියේය. ඔහුගේ මතය වූයේ කාල සර්ප යෝගයක් යෙදී ඇති ජන්මීන් ඉතා අවාසනාවන්ත අය බවයි. එවන් ජන්ම පත්‍රයක් ඇති අයෙක් විවාහ කර දීමට ඔහු තුළ ඇති විශාල අකැමැත්ත එයින් පිළිබිඹු විය. අප සමාජය තුළ කාලසර්ප යෝගය සහිත කේන්දර හිමියන් ඉතා උසස් තැන්වල වැජඹෙන අතර ඉතාමත් සාර්ථක පවුල් ජීවිත ගත කරනු ඇත. අප මෙම කාල සර්ප යෝගයට දක්වන්නේ බොරු බියකි. කිසිම ඍෂි ග්‍රන්ථයක කාල සර්ප යෝගය යනුවෙන් යෝගයක් හඳුන්වා දී නොමැත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]නාභස යෝග යනුවෙන් ඍෂි ග්රන්ථයන්හි යෝග 1,800ක් හඳුන්වා දී ඇති අතර, මෙම යෝගය සාරාංශ කොට යෝග 32ක් විග්රහ කරන ලදී. එම යෝග 32 ආකෘති යෝග 20ක් සංඛ්‍යා යෝග 7ක් ආශ්‍රය යෝග 3ක් හා දළ යෝග 2ක් ලෙස යෝග 32 තවත් කොටස් 4කට වෙන් කරන ලදී. මෙහිදී නෞ කූට ඡත්‍ර චාප යනුවෙන් ආකෘති යෝගයන් හි ලග්නය ආදී කේන්ද්‍රස්ථානයන් මුල් කොටගෙන රාශි 7ක ග්‍රහයන් සිටීමෙන් ඇති වන ග්‍රහ යෝග යෙදෙන බව ප්‍රකාශ කර ඇත. එනම් 1, 2, 3, 4 ,5, 6, 7 යන කොටුවල අතරක් නොමැතිව ග්‍රහයන් තැන්පත් වීම නෞ යෝගය වශයෙනුත් 4, 5, 6, 7, 8, 9, 10 යන කොටුවල අතරක් නොමැතිව ග්‍රහයන් තැන්පත් වීම කූට යෝගය ලෙසත් 10, 11, 12, 1, 2, 3, 4 යන කොටුවල අතරක් නොමැතිව ග්‍රහයන් තැන්පත් වීම චාප යෝගය ලෙසත් 7, 8, 9, 10, 11, 12, 1 යන කොටුවල අතරක් නොමැතිව ග්‍රහයන් තැන්පත් වීම ඡත්‍ර යෝගය ලෙසත් හඳුන්වා දී ඇත. මෙම යෝගයන්හි සුබ අසුබ ප්‍රකාශ කර ඇති අතර නෞ නොහොත් නෞකා යෝගයෙන් උපන් ජන්මීන් ජලයෙන් ජීවිත ගෙනයන අතර ධනවතෙක් වෙයි. බොහෝ ලාභ ලබයි. පතළ කීර්ති ඇතිවෙයි. සතුටින් යුක්ත වෙයි. රළු ගති වෙයි. අපිරිසුදු ගති ඇති අතර මසුරු ගති නොහොත් අරපිරිමැස්ම ඇතිව කටයුතු සිදු කරනු ලබයි. කූට යෝගය ඇති අය බොරු කීමට ප්‍රිය කරයි. සොර සිත් ඇති වෙයි. දිළිඳු වෙයි. කපටි ගති හා කෘෘර ගති ඇති වෙයි. තවද ඡත්‍ර යෝගයේ සුබ පලාපලද චාප යෝගයේ අසුබ පලාපලද ප්‍රකාශ කොට ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] උදාහරණයක් ගත් කල මේෂ ලග්න අයකුගේ ලග්නගතව රාහු සිටි විට 7 වැන්නේ කේතු වී අනෙකුත් ග්‍රහයෝ 7 දෙනා 1, 2, 3, 4, 5, 6, 7 යන කොටුවල යෙදී ඇත්නම් හා ඔවුන් රාහු කේතු අක්ෂයෙන් එක් අර්ධයක යෙදී ඇති නම් කාල සර්ප යෝගය සහ නෞකා යෝගය යන යෝග 2කම යෙදෙන බව ඔබට වැටහෙනු ඇත. නමුත් එවන් උසස් යෝගයක් යෙදී ඇති කේන්දරයක් කාල සර්ප යෝගයක් යෙදී ඇති බවට හංවඩු ගසා අරිටු ඵල ප්‍රකාශ කිරීම ශාස්ත්‍ර විරෝධී ක්‍රියාවකි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඍෂිවරුන් ප්‍රකාශ කළ නාභස යෝග ඵල ප්‍රකාශ නොකර ඍෂි භාෂිතයේ නැති කාල සර්ප යෝග ඵල ප්‍රකාශ කිරීම තමන්ට ඍෂි දැනුමට වඩා උසස් දැනුමක් ඇති බව ප්‍රකාශ කරන්නක්ද ධ්‍යානලාභීන් නිර්මාණය කළ මේ වේධ ශාස්ත්‍රයන්හි අපට අලුත් කිරීමටවත් ඉවත් කිරීමටවත් කිසිදෙයක් නොමැති අතර උසස් ජේයාතිෂ වේදීන් විසින් කළ යුත්තේ කාලානුරූපීව ඍෂි භාෂිතය ප්‍රකාශ කිරීම පමණි. තවද නාභස යෝගයන්හි යූප ශර ශක්ති දණ්ඩ අර්ධ චන්ද්‍ර ගදා යනුවෙන් කාල සර්ප යෝග යෙදිය හැකි තවත් යෝග රාශියක් නාභස යෝගයන්හි හඳුන්වා දී ඇති අතර එයින් සමහරක සුබ යෝග වන අතර සමහර අසුබ හා සුබාසුබ මිශ්‍ර යෝග වෙයි. නමුත් මේවා සියල්ල කාල සර්ප යෝග ලෙස හඳුන්වා හංවඩු ගැසීම ශාස්ත්‍රයට පමණක් නොව එම යෝගය තැන්පත් ජන්මීන්ටද සිදුකරන ව්‍යසනයකි. ඉතාමත් හොඳ විවාහ ගැළපීමක් ඇති කේන්දරයන්හි එක් කේන්දරයක කාල සර්ප යෝගය යෙදී ඇති නිසා එම කේන්දර විවාහයට ප්‍රතික්ෂේප වන අවස්ථා අප සමාජය තුළ බහුලව සිදුවෙයි. ඇතැමෙක් තම දරුවාගේ ජන්ම පත්‍රයේ කාල සර්ප යෝගයක් යෙදී ඇති බැවින් එවන් කාල සර්ප යෝගයන් යෙදී ඇති ජන්ම පත්‍ර පමණක් තම දරුවාට ගැළපෙන බව ඇතැම් අයගේ ප්‍රකාශ මඟින් විශ්වාස කොට විවාහ ගැළපීම් බැලීමට කාලසර්ප යෝග පමණක් ඇති කේන්දර අප වෙතට රැගෙන එන අවස්ථා පවා සිදුවී ඇත. ජේයාතිෂයේ ඇති දුර්මත දුරලා ජේයාතිෂ ශාස්ත්‍රයට නව ප්රබෝධයක් ලබාදීමට අප පැරැණි ඍෂි මතය අනුව කටයුතු කළ යුතු බව වටහා ගන්න. එයින් අප සමාජයට ජේයාතිෂයෙන් ලබාගත හැකි උපරිම ප්‍රයෝජන ලබාගත හැකියි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ජේයාතිර් විද්‍යාපති ජී.ඩී. අසංක වීරසිරි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom