Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජන්ම පත්‍රයේ වක්‍ර ග්‍රහයන්ගේ ක්‍රියාකාරිත්වය

Mawbima, 2015-08-13 02:00:00

Read 368 Times

මේ දිනවල ගෝචර ගමන් මඟින් දක්නට ලැබෙන වක්‍ර ග්‍රහයන් ගැන අවධානය යොමු කළෙමු. දැන් අපි ජන්ම පත්‍රයෙහි සිටින වක්‍ර ග්‍රහයන් දෙස බලමු. වක්‍ර ග්‍රහයන් ගෝචර ගමන් මඟින් ආපසු හැරී නැවැතත් ඉදිරියට යන ආකාරයට ජන්ම පත්‍රයෙහි සිටින වක්‍ර ග්‍රහයන් පෙන්වා දෙනු ලබන්නේ එම ජන්මියාගේ පසුගිය ජන්මය දෙසට ආපසු යෑමකි. එමඟින් ඔහුගේ පෙර ආත්මවලදී කටයුතු කළ ආකාරය අවබෝධකර ගත හැකියි. එහෙයින් යම් අයකු කර්මානුකූලව රැගෙන එන ප්‍රතිඵල මෙම වක්‍ර ග්‍රහයන් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අනුව හඳුනාගත හැකි වෙයි.

බොහෝ උගතුන් හෝ දාර්ශනිකයන් සහ විශේෂ හැකියාවන් ඇති අයගේ ජන්ම පත්‍රවල ග්‍රහයන් කිහිප දෙනකු වක්‍රව සිටිනු නිරීක්ෂණය කළ හැකියි. මෙවැනි අයගේ ජීවිතවල සැඟවී ඇති කර්මානුකූල හැකියාවන් මතු වන්නේ වක්‍ර ග්‍රහයන් මඟින් පෙන්වන ආපසු ගමන් මඟින් පෙර ආත්මවලට ගමන් කිරීම් හේතු කොටගෙනය. එසේ පෙර ආත්මවලදී දක්වන ලද විශේෂිත කරුණු මෙම ජීවිතයේදී මොනම ආකාරයක හෝ සම්බන්ධතාවක් නැතිව වුවද පෙන්වීමේ හැකියාව ලබන්නේ එහෙයිනි.

මෙසේ එක් ආත්මයකදී මුහුණ දුන් අවස්ථා හේතු කොට ගෙන තවත් ආත්මයකදී අලුත් අදහස් හෝ නව නිර්මාණ වැනි දේවලදී දක්වන හැකියාව මඟින් ඔවුන් දෙබිඩි ජීවිත ඇති අය ලෙස පෙන්විය හැකියි.

වක්‍ර සිකුරු ග්‍රහයා පෙන්වා දෙන්නේ සිකුරු ග්‍රහයා කාරක වන දේ්වල ආපසු ගමනකි. එහිදී ප්‍රේමය, කලාව වැනි දේවල ආපසු ගමනක් යෙදෙන ආකාරයක් ඇතිවී නැවැත ඉදිරියට යෑමේදී මුලින් ලැබුණු දේවල් මතුකර පෙන්වයි. එමඟින් ගෙවී ගිය අතීතය පිළිබඳ මතකයන් අලුත් වෙයි. ප්‍රේමය මෙන්ම කලා, සංගීත ආදියෙහි දක්ෂතාව පෙන්වන්නේ බොහෝ විට අතීත ස්මරණය අලුත්වැඩියා කිරීමකි.

සංගීත සහ කලා කටයුතුවල විශේෂිත වූ දක්ෂතා පෙන්වන බොහෝ දෙනකුගේ ජන්ම පත්‍රවල සිකුරු ග්‍රහයාගේ වක්‍ර ගමන් නිරීක්ෂණය කළ හැකිය. වක්‍ර සිකුරු ග්‍රහයා සිටින ජන්ම පත්‍ර හිමියන්ගේ සිකුරු ග්‍රහයාගේ දශාව හෝ අතුරු දශා ඇති කාලවලදී ගෝචර සිකුරු ග්‍රහයා ඔහුගේ නිවේදකත්වය ඇති ප්‍රතිඵල ක්‍රියාත්මක කරයි.

මේ ආකාරයට ජන්ම පත්‍රයේ වක්‍රව සිටින ග්‍රහයා ස්වකීය ස්වභාවය අනුව දානය කළ යුතුව තිබූ ප්‍රතිඵලවලට වඩා හාත්පසින්ම වෙනස් වූ නිවේදකත්වය ඇති ප්‍රතිඵල ක්‍රියාත්මක කරයි.

සිකුරු ග්‍රහයා සාමාන්‍යයෙන් සම්බන්ධතා දක්වන කරුණු මෙසේ වෙති.

සිකුරු ග්‍රහයා ජන්ම පත්‍රයේ බලවත්ව සිටින අයගේ බාහිර පෙනුමෙන් ඉතාමත් ආකර්ෂණීය සිරුරකින් යුතු වෙයි. කලාව සහ සංගීත යන කටයුතුවලට සම්බන්ධ ගතිගුණවලින් යුතු එවැනි අංශවල රාජකාරි කරන අය වෙති. තවද ඉතා පැහැදිලි ලෙස සහ සැහැල්ලු ලෙස සිය කටයුතුවල නිරත වෙයි.

මෙම ජන්මියා යහපත් ගුණවලින් හෙබි අනුන්ට ආදරය සහ අනුකම්පාව දක්වන අතර ලාභ ප්‍රයෝජන හෝ වාසි ලබා ගැනීමට උනන්දු නොවන ප්‍රසන්න අයෙකි.

සාමකාමී සහ ත්‍යාගශීලී වූ වාසනාවන්තව කලා කටයුතුවල නිපුණ අයෙකි.

රූපලාවණ්‍ය ශිල්පය, නෘත්‍ය සහ ගීත වාදකයෙකි. ශරීරාංග වශයෙන් දෙතොල්, රුධිරය සහ වකුගඩු ආදියට සම්බන්ධ වෙයි.

මෙවැනි ගුණ ලැබෙන්නේ ජන්ම පත්‍රයේ සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටි ස්ථානය සහ සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටි නක්ෂත්රය අධිපති ග්‍රහයන් ජන්ම පත්‍රයේ නිවේදකත්වය දරන භාවවලට කාරක වන ප්‍රතිඵල අනුවය.

සිකුරු ග්‍රහයා වක්‍ර වූ විට මේවාට ප්‍රතිවිරුද්ධ ආකාරයේ ප්‍රතිඵල ක්‍රියාත්මක කරයි.

කිස්තු වර්ෂ 1929 මැයි මාසයේ 4 වැනි දින පෙරවරු 3.00ට උපන් අයකුගේ ජන්ම පත්‍රය මෙසේය.

ග්‍රහ පිහිටීම

ග්‍රහයා භාවය නක්ෂත්රය උපස්ථානය

රවි ඪඪ සිකුරු ගුරු

සඳු ඪ රාහු බුධ

කුජ මඪ ගුරු රාහු

බුධ ඪඪඪ රවි කේතු

ගුරු ඪඪ රවි සඳු

සිකුරු ඪ කේතු කේතු

ශනි ය කේතු රාහු

රාහු ඪඪ රවි කුජ

කේතු මඪඪඪ ගුරු රවි

මෙම ජන්ම පත්‍රයේ සිකුරු ග්‍රහයා වක්‍රව සිටියි. එවිට ලබා ඇති ප්‍රතිඵල මොනවාදැයි ලබන සතියේ බලමු.

[QUOTE="rocat90, post: 19437677, member: 452168"] [B][SIZE=5]ජන්ම පත්‍රයේ වක්‍ර ග්‍රහයන්ගේ ක්‍රියාකාරිත්වය[/SIZE][/B] Mawbima, 2015-08-13 02:00:00 Re[SIZE=5]ad 368 Times [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]මේ දිනවල ගෝචර ගමන් මඟින් දක්නට ලැබෙන වක්‍ර ග්‍රහයන් ගැන අවධානය යොමු කළෙමු. දැන් අපි ජන්ම පත්‍රයෙහි සිටින වක්‍ර ග්‍රහයන් දෙස බලමු. වක්‍ර ග්‍රහයන් ගෝචර ගමන් මඟින් ආපසු හැරී නැවැතත් ඉදිරියට යන ආකාරයට ජන්ම පත්‍රයෙහි සිටින වක්‍ර ග්‍රහයන් පෙන්වා දෙනු ලබන්නේ එම ජන්මියාගේ පසුගිය ජන්මය දෙසට ආපසු යෑමකි. එමඟින් ඔහුගේ පෙර ආත්මවලදී කටයුතු කළ ආකාරය අවබෝධකර ගත හැකියි. එහෙයින් යම් අයකු කර්මානුකූලව රැගෙන එන ප්‍රතිඵල මෙම වක්‍ර ග්‍රහයන් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අනුව හඳුනාගත හැකි වෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] බොහෝ උගතුන් හෝ දාර්ශනිකයන් සහ විශේෂ හැකියාවන් ඇති අයගේ ජන්ම පත්‍රවල ග්‍රහයන් කිහිප දෙනකු වක්‍රව සිටිනු නිරීක්ෂණය කළ හැකියි. මෙවැනි අයගේ ජීවිතවල සැඟවී ඇති කර්මානුකූල හැකියාවන් මතු වන්නේ වක්‍ර ග්‍රහයන් මඟින් පෙන්වන ආපසු ගමන් මඟින් පෙර ආත්මවලට ගමන් කිරීම් හේතු කොටගෙනය. එසේ පෙර ආත්මවලදී දක්වන ලද විශේෂිත කරුණු මෙම ජීවිතයේදී මොනම ආකාරයක හෝ සම්බන්ධතාවක් නැතිව වුවද පෙන්වීමේ හැකියාව ලබන්නේ එහෙයිනි. මෙසේ එක් ආත්මයකදී මුහුණ දුන් අවස්ථා හේතු කොට ගෙන තවත් ආත්මයකදී අලුත් අදහස් හෝ නව නිර්මාණ වැනි දේවලදී දක්වන හැකියාව මඟින් ඔවුන් දෙබිඩි ජීවිත ඇති අය ලෙස පෙන්විය හැකියි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] වක්‍ර සිකුරු ග්‍රහයා පෙන්වා දෙන්නේ සිකුරු ග්‍රහයා කාරක වන දේ්වල ආපසු ගමනකි. එහිදී ප්‍රේමය, කලාව වැනි දේවල ආපසු ගමනක් යෙදෙන ආකාරයක් ඇතිවී නැවැත ඉදිරියට යෑමේදී මුලින් ලැබුණු දේවල් මතුකර පෙන්වයි. එමඟින් ගෙවී ගිය අතීතය පිළිබඳ මතකයන් අලුත් වෙයි. ප්‍රේමය මෙන්ම කලා, සංගීත ආදියෙහි දක්ෂතාව පෙන්වන්නේ බොහෝ විට අතීත ස්මරණය අලුත්වැඩියා කිරීමකි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] සංගීත සහ කලා කටයුතුවල විශේෂිත වූ දක්ෂතා පෙන්වන බොහෝ දෙනකුගේ ජන්ම පත්‍රවල සිකුරු ග්‍රහයාගේ වක්‍ර ගමන් නිරීක්ෂණය කළ හැකිය. වක්‍ර සිකුරු ග්‍රහයා සිටින ජන්ම පත්‍ර හිමියන්ගේ සිකුරු ග්‍රහයාගේ දශාව හෝ අතුරු දශා ඇති කාලවලදී ගෝචර සිකුරු ග්‍රහයා ඔහුගේ නිවේදකත්වය ඇති ප්‍රතිඵල ක්‍රියාත්මක කරයි. මේ ආකාරයට ජන්ම පත්‍රයේ වක්‍රව සිටින ග්‍රහයා ස්වකීය ස්වභාවය අනුව දානය කළ යුතුව තිබූ ප්‍රතිඵලවලට වඩා හාත්පසින්ම වෙනස් වූ නිවේදකත්වය ඇති ප්‍රතිඵල ක්‍රියාත්මක කරයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] සිකුරු ග්‍රහයා සාමාන්‍යයෙන් සම්බන්ධතා දක්වන කරුණු මෙසේ වෙති. සිකුරු ග්‍රහයා ජන්ම පත්‍රයේ බලවත්ව සිටින අයගේ බාහිර පෙනුමෙන් ඉතාමත් ආකර්ෂණීය සිරුරකින් යුතු වෙයි. කලාව සහ සංගීත යන කටයුතුවලට සම්බන්ධ ගතිගුණවලින් යුතු එවැනි අංශවල රාජකාරි කරන අය වෙති. තවද ඉතා පැහැදිලි ලෙස සහ සැහැල්ලු ලෙස සිය කටයුතුවල නිරත වෙයි. මෙම ජන්මියා යහපත් ගුණවලින් හෙබි අනුන්ට ආදරය සහ අනුකම්පාව දක්වන අතර ලාභ ප්‍රයෝජන හෝ වාසි ලබා ගැනීමට උනන්දු නොවන ප්‍රසන්න අයෙකි. සාමකාමී සහ ත්‍යාගශීලී වූ වාසනාවන්තව කලා කටයුතුවල නිපුණ අයෙකි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] රූපලාවණ්‍ය ශිල්පය, නෘත්‍ය සහ ගීත වාදකයෙකි. ශරීරාංග වශයෙන් දෙතොල්, රුධිරය සහ වකුගඩු ආදියට සම්බන්ධ වෙයි. මෙවැනි ගුණ ලැබෙන්නේ ජන්ම පත්‍රයේ සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටි ස්ථානය සහ සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටි නක්ෂත්රය අධිපති ග්‍රහයන් ජන්ම පත්‍රයේ නිවේදකත්වය දරන භාවවලට කාරක වන ප්‍රතිඵල අනුවය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] සිකුරු ග්‍රහයා වක්‍ර වූ විට මේවාට ප්‍රතිවිරුද්ධ ආකාරයේ ප්‍රතිඵල ක්‍රියාත්මක කරයි. කිස්තු වර්ෂ 1929 මැයි මාසයේ 4 වැනි දින පෙරවරු 3.00ට උපන් අයකුගේ ජන්ම පත්‍රය මෙසේය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ග්‍රහ පිහිටීම ග්‍රහයා භාවය නක්ෂත්රය උපස්ථානය රවි ඪඪ සිකුරු ගුරු සඳු ඪ රාහු බුධ කුජ මඪ ගුරු රාහු බුධ ඪඪඪ රවි කේතු ගුරු ඪඪ රවි සඳු සිකුරු ඪ කේතු කේතු ශනි ය කේතු රාහු රාහු ඪඪ රවි කුජ කේතු මඪඪඪ ගුරු රවි මෙම ජන්ම පත්‍රයේ සිකුරු ග්‍රහයා වක්‍රව සිටියි. එවිට ලබා ඇති ප්‍රතිඵල මොනවාදැයි ලබන සතියේ බලමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom