Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mawbima, 2015-08-13 02:00:00

පෘථිවිය ඇතුළු ග්‍රහ ලෝක භ්‍රමණය වෙමින් සූර්යයා වටා ගමන් ගන්නා නමුත් අප වට කර පවතින අභ්‍යවකාශ තලය නිසොල්මන්ය. එහෙත් අපට පෙනෙන්නේ අප එක තැන සිටියදී ලෝකය කරකැවෙන්නාක් මෙනි. මෙම තත්ත්වය අවබෝධ කර නොගෙන ජේයාතිෂයේ යථාර්ථය හඳුනා ගත නොහැකියි.

මේ නිසල අභ්‍යවකාශය නැකැත් වශයෙන් කොටස් විසිහතකට බෙදා තිබේ. (පහත රූප සටහන බලන්න.) ඒ සමඟ තවත් කොටස් ෙදාළහකට බෙදා දක්වයි. ඒ මේෂ, වෘෂභ ආදී රාශීන් වශයෙනි. මෙම නැකැත් හෝ රාශි එක සමාන පළලකින් යුක්ත නැත. මෙහි වැදගත්කම වන්නේ අප පාරක් හෝ රෙද්දක් මනිනවාක් මෙන් මීටර්, කිලෝමීටර් හෝ අඩි, අඟල් වශයෙන් මනින්නේ නැති වීමයි. නැකැතක හෝ රාශියක මැනීම සඳහා උපයෝගී කරගන්නේ පැය හා විනාඩිය. අපි ජීවත්වන පෘථිවියේ සම්මත ලක්ෂ්‍යයක් එක් රාශියක් හෝ නැකැතක් පසු කිරීමට ගතවන කාලය මිම්ම වශයෙන් යොදා ගැනේ. උදාහරණ වශයෙන් දක්වතොත් රෙහෙණ නැකැත සිංහල පැය 63 මිනිත්තු 50ක්ද අද නැකැත සිංහල පැය 60 මිනිත්තු 27ක් ද වෙයි. දිනකට සිංහල පැය 60ක් වන අතර එය ඉංග්‍රීසි පැය වශයෙන් සිංහල පැයක් ඉංග්‍රීසි පැය දෙකයි විනාඩි 24කි.

රාශීන්ගේ පළලද එකිනෙකට වෙනස්ය. උදාහරණයක් දක්වතොත් තුලා රාශිය සිංහල පැය 4 විනාඩි 51 තප්පර 30ක් වන අතර වෘශ්චික රාශිය සිංහල පැය 5 විනාඩි 09කි. (රූපසටහනෙහි ඊතලයෙන් දක්වා ඇති ස්ථානයේ උපන් අයකුට කටක ලග්නයත් අස්ලිස නැකැතක් හිමි වන බව පැහැදිලිව දැකිය හැකියි.)

යම් පුද්ගලයකු උපත ලබන අවස්ථාවේ එම ස්ථානය මුහුණ පා සිටින්නේ කුමන රාශියකට හා නැකැතකටදැයි යන්න තීරණය කිරීමෙන් ලග්නය හා උපන් නැකැත තීරණය කෙරේ. පෘථිවිය තමා වටා කරකැවෙමින් සූර්යයා වටේද භ්‍රමණය වන හෙයින් දරුවකු උපදින අවස්ථාවේ හිස බිහිවන ස්ථානයේම නොව වෙනත් ස්ථානයකදී දෙපා බිහිවෙයි. රූපසටහන දෙස බැලූ විට මෙය පැහැදිලි වෙතැයි සිතමි. අප හ¼දහනක ලග්න ශේෂය ලෙස දක්වන්නේ උපදින මොහොතේ අදාළ ලග්නය පසු කරන්න තවමත් කොපමණ වේලාවක් පවතීදැයි යන්නය.

එක් එක් නැකැත හිමි ග්‍රහයන් ජේයාතිෂයේ වෙන් වෙන් වශයෙන් දක්වා තිබේ. එක් ග්‍රහයකුට නැකැත් තුනක් අයත්ය. උදාහරණ වශයෙන් කැති, උත්‍රපල් හා උත්‍රසල යන නැකැත් රවිටද, හත හා සුවණ යන නැකැත් චන්ද්‍රයාටද අයත්ය. කෙනකු උපදින අවස්ථාවේ එම ලක්ෂ්‍යය පිහිටියේ කැති නැකැත තුළ නම් රවි මහ දශාවට අයත්ය.

උදාහරණයක් ලෙස සලකන්නේ නම් චන්ද්‍රයාගේ මහ දශාවට අයත් කාලය වර්ෂ 10කි. රෙහෙණ නැකැත පැය 63 විනාඩි 50කි. උපත සිදුවන අවස්ථාවේ එම නැකැතේ පැය 31 විනාඩි 55ක් ගතවී තිබුණේ නම් දශාවෙන් වර්ෂ පහක් ගතවී අවසන්ය. ඉදිරියට වර්ෂ පහක් ගත කිරීමට තිබේ.

කෙනකුගේ පලාපල කීමේදී දශා ශේෂය වැදගත් වන්නේ මේ නිසාය. මිනිසකුගේ පරමායුෂ වර්ෂ 120ක් සේ සලකා දශා ක්‍රමය සකස් වී තිබේ. ඒ රවිට වර්ෂ 06ක්, චන්ද්‍රයාට වර්ෂ 10ක්, කුජට වර්ෂ 7ක්, රාහුට වර්ෂ 18ක්, ගුරුට වර්ෂ 16ක්, ශනිට 19ක්, බුධට වර්ෂ 17ක්, කේතුට වර්ෂ 7ක් හා සිකුරුට වර්ෂ 20ක් වශයෙනි.

උපන් දිනය හා දශා ශේෂය සඳහන් නොවන්නේ නම් ඊළඟ දශාව ඇරඹෙන්නේ කුමන කාලසීමාවකදැයි දත නොහැකිය. උපතේදී සටහන් වන යහපත් අයහපත් තත්ත්වයන් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක පවතින්න නම් මහ දශාධිපතිගේ බලපෑම් අවශ්‍ය කරයි. දශා ශේෂය නිවැරැදි නැත්නම් කියන අනාවැකි වරදියි. පලාපල කථනයේදී දශා ශේෂය වැදගත් වන්නේ මේ නිසාය. පුස් කොළ හඳහන් ලියන කාලයේදී අප ආරම්භ කළේ ආශීර්වාද ශ්ලෝකයකිනි. එය බොහෝවිට "බ්‍රහ්මාදි දේවතාස් සර්වේ" යනුවෙන් ඇරඹිණි. ශක වර්ෂයෙන් වර්ෂය අරඹා, උපන් වේලාව, දිනය, දවස හා වේලාවද, යුද්ධ සූර්යෝදයාදී වේලාවද පැහැදිලිව, පිළිවෙළින් සටහන් වූ අතර තිථිය, කරණය, යෝගය, නැකැත ආදියත් ගණ, යෝනි, වෘක්ෂ, පක්ෂි ආදී නැකැතට අදාළ සියලු විස්තර ලියා අවසන් වශයෙන් සඳහන් කරන්නේ දශා ශේෂයයි. එහිදී ග්‍රහයාගේ නම සමඟ ඉදිරියට පවතින වර්ෂ, මාස හා දින පැහැදිලිව දැකිය හැකි විය. එම සාම්ප්‍රදායික හා පාරම්පරික ක්‍රමය ජේයාතිෂවේදියාට මෙන්ම සාමාන්‍ය ජනයාටද පහසුවක් විය. අද වන විට තුන්දා ලිත වැඩි වශයෙන් නොලියැවෙන්නේ දශා ශේෂය නිවැරැදිව සටහන් වන හෙයිනි.

ජේයාතිෂය පරිගණකකරණය වීමත් සමඟම වැදගත් යැයි සැලකෙන කරුණුවලට වඩා එක් එක් මෘදුකාංග සකසන්නාට අවශ්‍ය ආකාරයට හඳහන සකස් වන්නට විය. තවත් කොටසක් තම තමන්ගේ අභිරුචිය පරිදි උපන් දිනය එක් තැනකත්, දශා ශේෂය තවත් තැනකත්, වෙනත් විස්තර වෙනත් තැන්වලත් සටහන් කළ හැකි පොත් පිංචක් සකස් කරගනිති. මෙහිදී විශේෂයෙන්ම සමහර ජේයාතිෂවේදීහු සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසියෙන් සකස් වූ හඳහනක පරිගණක පිටපත් ලබා දෙන්න පටන් ගෙන ඇත. ඉන්දියාවේ මෘදුකාංග සකසන්නාගේ දක්ෂතාව යටපත් කොට තමාගේ හා ජේයාතිෂායතනයේ නමද ඇතුළත් කරති. එහි වරද නිවැරැදි තම තම නැණ පමණින් දැන ගත යුතුය. ඒ හැරෙන්න ඉංග්‍රීසියෙන් ලබා ගත් මුද්‍රණ පිටපතක් කියවා සිංහල පරිවර්තනය කොට දෙන්නෝද සිටිති.

[QUOTE="rocat90, post: 19437687, member: 452168"] [SIZE=5]Mawbima, 2015-08-13 02:00:00 [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]පෘථිවිය ඇතුළු ග්‍රහ ලෝක භ්‍රමණය වෙමින් සූර්යයා වටා ගමන් ගන්නා නමුත් අප වට කර පවතින අභ්‍යවකාශ තලය නිසොල්මන්ය. එහෙත් අපට පෙනෙන්නේ අප එක තැන සිටියදී ලෝකය කරකැවෙන්නාක් මෙනි. මෙම තත්ත්වය අවබෝධ කර නොගෙන ජේයාතිෂයේ යථාර්ථය හඳුනා ගත නොහැකියි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මේ නිසල අභ්‍යවකාශය නැකැත් වශයෙන් කොටස් විසිහතකට බෙදා තිබේ. (පහත රූප සටහන බලන්න.) ඒ සමඟ තවත් කොටස් ෙදාළහකට බෙදා දක්වයි. ඒ මේෂ, වෘෂභ ආදී රාශීන් වශයෙනි. මෙම නැකැත් හෝ රාශි එක සමාන පළලකින් යුක්ත නැත. මෙහි වැදගත්කම වන්නේ අප පාරක් හෝ රෙද්දක් මනිනවාක් මෙන් මීටර්, කිලෝමීටර් හෝ අඩි, අඟල් වශයෙන් මනින්නේ නැති වීමයි. නැකැතක හෝ රාශියක මැනීම සඳහා උපයෝගී කරගන්නේ පැය හා විනාඩිය. අපි ජීවත්වන පෘථිවියේ සම්මත ලක්ෂ්‍යයක් එක් රාශියක් හෝ නැකැතක් පසු කිරීමට ගතවන කාලය මිම්ම වශයෙන් යොදා ගැනේ. උදාහරණ වශයෙන් දක්වතොත් රෙහෙණ නැකැත සිංහල පැය 63 මිනිත්තු 50ක්ද අද නැකැත සිංහල පැය 60 මිනිත්තු 27ක් ද වෙයි. දිනකට සිංහල පැය 60ක් වන අතර එය ඉංග්‍රීසි පැය වශයෙන් සිංහල පැයක් ඉංග්‍රීසි පැය දෙකයි විනාඩි 24කි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]රාශීන්ගේ පළලද එකිනෙකට වෙනස්ය. උදාහරණයක් දක්වතොත් තුලා රාශිය සිංහල පැය 4 විනාඩි 51 තප්පර 30ක් වන අතර වෘශ්චික රාශිය සිංහල පැය 5 විනාඩි 09කි. (රූපසටහනෙහි ඊතලයෙන් දක්වා ඇති ස්ථානයේ උපන් අයකුට කටක ලග්නයත් අස්ලිස නැකැතක් හිමි වන බව පැහැදිලිව දැකිය හැකියි.) යම් පුද්ගලයකු උපත ලබන අවස්ථාවේ එම ස්ථානය මුහුණ පා සිටින්නේ කුමන රාශියකට හා නැකැතකටදැයි යන්න තීරණය කිරීමෙන් ලග්නය හා උපන් නැකැත තීරණය කෙරේ. පෘථිවිය තමා වටා කරකැවෙමින් සූර්යයා වටේද භ්‍රමණය වන හෙයින් දරුවකු උපදින අවස්ථාවේ හිස බිහිවන ස්ථානයේම නොව වෙනත් ස්ථානයකදී දෙපා බිහිවෙයි. රූපසටහන දෙස බැලූ විට මෙය පැහැදිලි වෙතැයි සිතමි. අප හ¼දහනක ලග්න ශේෂය ලෙස දක්වන්නේ උපදින මොහොතේ අදාළ ලග්නය පසු කරන්න තවමත් කොපමණ වේලාවක් පවතීදැයි යන්නය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] එක් එක් නැකැත හිමි ග්‍රහයන් ජේයාතිෂයේ වෙන් වෙන් වශයෙන් දක්වා තිබේ. එක් ග්‍රහයකුට නැකැත් තුනක් අයත්ය. උදාහරණ වශයෙන් කැති, උත්‍රපල් හා උත්‍රසල යන නැකැත් රවිටද, හත හා සුවණ යන නැකැත් චන්ද්‍රයාටද අයත්ය. කෙනකු උපදින අවස්ථාවේ එම ලක්ෂ්‍යය පිහිටියේ කැති නැකැත තුළ නම් රවි මහ දශාවට අයත්ය. උදාහරණයක් ලෙස සලකන්නේ නම් චන්ද්‍රයාගේ මහ දශාවට අයත් කාලය වර්ෂ 10කි. රෙහෙණ නැකැත පැය 63 විනාඩි 50කි. උපත සිදුවන අවස්ථාවේ එම නැකැතේ පැය 31 විනාඩි 55ක් ගතවී තිබුණේ නම් දශාවෙන් වර්ෂ පහක් ගතවී අවසන්ය. ඉදිරියට වර්ෂ පහක් ගත කිරීමට තිබේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] කෙනකුගේ පලාපල කීමේදී දශා ශේෂය වැදගත් වන්නේ මේ නිසාය. මිනිසකුගේ පරමායුෂ වර්ෂ 120ක් සේ සලකා දශා ක්‍රමය සකස් වී තිබේ. ඒ රවිට වර්ෂ 06ක්, චන්ද්‍රයාට වර්ෂ 10ක්, කුජට වර්ෂ 7ක්, රාහුට වර්ෂ 18ක්, ගුරුට වර්ෂ 16ක්, ශනිට 19ක්, බුධට වර්ෂ 17ක්, කේතුට වර්ෂ 7ක් හා සිකුරුට වර්ෂ 20ක් වශයෙනි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]උපන් දිනය හා දශා ශේෂය සඳහන් නොවන්නේ නම් ඊළඟ දශාව ඇරඹෙන්නේ කුමන කාලසීමාවකදැයි දත නොහැකිය. උපතේදී සටහන් වන යහපත් අයහපත් තත්ත්වයන් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක පවතින්න නම් මහ දශාධිපතිගේ බලපෑම් අවශ්‍ය කරයි. දශා ශේෂය නිවැරැදි නැත්නම් කියන අනාවැකි වරදියි. පලාපල කථනයේදී දශා ශේෂය වැදගත් වන්නේ මේ නිසාය. පුස් කොළ හඳහන් ලියන කාලයේදී අප ආරම්භ කළේ ආශීර්වාද ශ්ලෝකයකිනි. එය බොහෝවිට "බ්‍රහ්මාදි දේවතාස් සර්වේ" යනුවෙන් ඇරඹිණි. ශක වර්ෂයෙන් වර්ෂය අරඹා, උපන් වේලාව, දිනය, දවස හා වේලාවද, යුද්ධ සූර්යෝදයාදී වේලාවද පැහැදිලිව, පිළිවෙළින් සටහන් වූ අතර තිථිය, කරණය, යෝගය, නැකැත ආදියත් ගණ, යෝනි, වෘක්ෂ, පක්ෂි ආදී නැකැතට අදාළ සියලු විස්තර ලියා අවසන් වශයෙන් සඳහන් කරන්නේ දශා ශේෂයයි. එහිදී ග්‍රහයාගේ නම සමඟ ඉදිරියට පවතින වර්ෂ, මාස හා දින පැහැදිලිව දැකිය හැකි විය. එම සාම්ප්‍රදායික හා පාරම්පරික ක්‍රමය ජේයාතිෂවේදියාට මෙන්ම සාමාන්‍ය ජනයාටද පහසුවක් විය. අද වන විට තුන්දා ලිත වැඩි වශයෙන් නොලියැවෙන්නේ දශා ශේෂය නිවැරැදිව සටහන් වන හෙයිනි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ජේයාතිෂය පරිගණකකරණය වීමත් සමඟම වැදගත් යැයි සැලකෙන කරුණුවලට වඩා එක් එක් මෘදුකාංග සකසන්නාට අවශ්‍ය ආකාරයට හඳහන සකස් වන්නට විය. තවත් කොටසක් තම තමන්ගේ අභිරුචිය පරිදි උපන් දිනය එක් තැනකත්, දශා ශේෂය තවත් තැනකත්, වෙනත් විස්තර වෙනත් තැන්වලත් සටහන් කළ හැකි පොත් පිංචක් සකස් කරගනිති. මෙහිදී විශේෂයෙන්ම සමහර ජේයාතිෂවේදීහු සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසියෙන් සකස් වූ හඳහනක පරිගණක පිටපත් ලබා දෙන්න පටන් ගෙන ඇත. ඉන්දියාවේ මෘදුකාංග සකසන්නාගේ දක්ෂතාව යටපත් කොට තමාගේ හා ජේයාතිෂායතනයේ නමද ඇතුළත් කරති. එහි වරද නිවැරැදි තම තම නැණ පමණින් දැන ගත යුතුය. ඒ හැරෙන්න ඉංග්‍රීසියෙන් ලබා ගත් මුද්‍රණ පිටපතක් කියවා සිංහල පරිවර්තනය කොට දෙන්නෝද සිටිති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom