Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳුගේ පිහිටීම අනුව ඒරාෂ්ටක අපල පලදීම

Mawbima, 2015-08-06 02:00:00

Read 567 Times

ඔබේ කේන්දරයේ සඳුගේ පිහිටීම අනුව ශනි ඒරාෂ්ටක අපලය යෙදෙන ආකාරයත් සුබපල දෙන ආකාරයත් මෙසේය. ඔබගේ උප්පත්ති ජන්ම කේන්දරයේ සඳු ග්‍රහයාගේ පිහිටීම අනුව සෙනසුරු හෙවත් ශනි ඒරාෂ්ටක අපලය යෙදෙන ආකාරයත් සඳුගේ පිහිටීම අනුව සෙනසුරු සුබපල දෙන ආකාරයත් පහත දක්වෙයි.

1. චන්ද්‍රයා උප්පත්තියේදී ලග්නයේ සිටි අයට සෙනසුරු 12, 1, 2, 8 රාශිවල ශනි ගමන් කරන විට තදබල ලෙස අපල ඇති කරන නමුත් 12 වැන්නේ ගමන් කරන කාලයේදී තදබල අපල ඇති නොකරයි.

2. චන්ද්‍රයා උප්පත්තියේදී 2 සිටි අයට සෙනසුරු 1, 2 යන රාශිවල ගමන් කරන විට තදබල අපල ගෙන දෙයි. 12, 3 යන භාව 2දී එතරම් අසුබ පල ඇති නොකරයි.

3. චන්ද්‍රයා උප්පත්තියේදී 3 සිටි අයට සෙනසුරු 2 වැනි රාශියේ ගමන් කරන කාලවලදී තදබල අපල ගෙන දෙයි.

4. උප්පත්තියේදී චන්ද්‍රයා 4 වැන්නේ සිටි අයට සෙනසුරු 4, 5 යන රාශිවල ගමන් කරන කාලවලදී පමණක් තදබල අපල ගෙන දෙයි. 12, 1, 2 යන භාවවලදී ගමන් කරන කාලය තුළ එතරම් අසුබ පල ඇති නොවේ. ඒත් 12 ගමන් කරන විට තදබල ලෙස අපල ඇති කිරීමට පුළුවන.

5. උත්පත්තියේදී චන්ද්‍රයා 5 සිටි විට ඒරාෂ්ටක අපලය තදබල ලෙස ගෙන දෙන්නේ සෙනසුරු 5, 8, 12, 1, 4 යන භාවවල ගමන් කරන කාලවලදීය. අනෙක් භාවවලදී එතරම් තදබල අපල ගෙන නොදෙයි.

6. චන්ද්‍රයා උප්පත්තියේදී 6 වැන්නේ සිටි විට තදබල ලෙස අපල ගෙන දෙන්නේ සෙනසුරු 12, 1, 2, 5, 6 යන රාශිවල ගමන් කරන කාලවලදීය. මෙයින් ලග්නයේ ගමන් කරන කාලය ඉතාම අසුබ කාලයකි.

7. උප්පත්තියේදී චන්ද්‍රයා 7 වැන්නේ සිට උපදින අයට තදබල අපල ගෙන දෙන්නේ සෙනසුරු 7, 2, 8 යන රාශි යන භාවවල ගමන් කරන කාලවලදීය.

8. උප්පත්තියේදී චන්ද්‍රයා 8 වැන්නේ සිටි අයට තදබල ලෙස අපල ගෙන දෙන්නේ සෙනසුරු 8, 2, 7 යන රාශිවල ගමන් කරන කාලවලදීය.

9. චන්ද්‍රයා උප්පත්තියේදී 9 වැන්නේ සිටි විට තදබල ලෙස අපල ගෙන දෙන්නේ 8, 9, 12 යන රාශි තුළ ගමන් කරන කාලවලදීය.

10. උප්පත්තියේදී චන්ද්‍රයා 10 සිටි අයට තදබල ලෙස අපල ගෙන දෙන්නේ සෙනසුරු 1, 5, 9 යන රාශිවල ගමන් කරන කාලයේදීය.

11. චන්ද්‍රයා උප්පත්තියේදී 11 සිටි අයට තදබල ලෙස අපල ගෙන දෙන්නේ සෙනසුරු 12, 2 ගමන් කරන කාලවලදීය.

12. උප්පත්තියේදී චන්ද්‍රයා 12 වැන්නේ සිටි අයට අසුබ පල ගෙන දෙන්නේ 11, 12, 1 යන රාශිවල ගමන් කරන කාලයේදීය.

තවද උප්පත්තියේදී චන්ද්‍රයා සිටි භාව අනුව සෙනසුරු ගමනේදී ඉතා සුබ පල දෙන ස්ථාන මෙහි දැක්වෙයි.

1. චන්ද්‍රයා ලග්නයේ සිටි අයට සෙනසුරු 3, 6, 11 යන රාශිවලද,

2. චන්ද්‍රයා දෙවැන්නේ සිටි අයට සෙනසුරු 6, 11 යන රාශිවලද,

3. චන්ද්‍රයා තුන් වැන්නේ සිටි අයට සෙනසුරු 5, 11 යන රාශිවලද,

4. චන්ද්‍රයා හතර වැන්නේ සිටි අයට සෙනසුරු 6, 9 යන රාශිවලද,

5. චන්ද්‍රයා පස් වැන්නේ සිටි අයට සෙනසුරු 7, 10, 3 යන රාශිවලද,

6. චන්ද්‍රයා හය වැන්නේ සිටි අයට සෙනසුරු 11, 3, 4 යන රාශිවලද,

7. චන්ද්‍රයා හත් වැන්නේ සිටි අයට සෙනසුරු 9, 11, 5 යන රාශිවලද,

8. චන්ද්‍රයා අට වැන්නේ සිටි අයට සෙනසුරු 10, 11, 6 යන රාශිවලද,

9. චන්ද්‍රයා නව වැන්නේ සිටි අයට සෙනසුරු 11, 7 යන රාශිවලද,

10. චන්ද්‍රයා දස වැන්නේ සිටි අයට සෙනසුරු 3, 6 යන රාශිවලද,

11. චන්ද්‍රයා එකොළොස් වැන්නේ සිටි විට සෙනසුරු 3, 9 යන රාශිවලද,

12. චන්ද්‍රයා ෙදාළොස් වැන්නේ සිටි විට සෙනසුරු 3, 5, 11 යන රාශිවල ගමන් කිරීමේදී එම කාල තුළ ඒ ඒ ස්ථානවල චන්ද්‍රයා පිහිටා ඇති ආකාර අනුව සුබපල උදා කරයි.

[QUOTE="rocat90, post: 19437691, member: 452168"] [B][SIZE=5]සඳුගේ පිහිටීම අනුව ඒරාෂ්ටක අපල පලදීම[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] Mawbima, 2015-08-06 02:00:00 [/SIZE] [SIZE=5] Read 567 Times [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]ඔබේ කේන්දරයේ සඳුගේ පිහිටීම අනුව ශනි ඒරාෂ්ටක අපලය යෙදෙන ආකාරයත් සුබපල දෙන ආකාරයත් මෙසේය. ඔබගේ උප්පත්ති ජන්ම කේන්දරයේ සඳු ග්‍රහයාගේ පිහිටීම අනුව සෙනසුරු හෙවත් ශනි ඒරාෂ්ටක අපලය යෙදෙන ආකාරයත් සඳුගේ පිහිටීම අනුව සෙනසුරු සුබපල දෙන ආකාරයත් පහත දක්වෙයි. 1. චන්ද්‍රයා උප්පත්තියේදී ලග්නයේ සිටි අයට සෙනසුරු 12, 1, 2, 8 රාශිවල ශනි ගමන් කරන විට තදබල ලෙස අපල ඇති කරන නමුත් 12 වැන්නේ ගමන් කරන කාලයේදී තදබල අපල ඇති නොකරයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] 2. චන්ද්‍රයා උප්පත්තියේදී 2 සිටි අයට සෙනසුරු 1, 2 යන රාශිවල ගමන් කරන විට තදබල අපල ගෙන දෙයි. 12, 3 යන භාව 2දී එතරම් අසුබ පල ඇති නොකරයි. 3. චන්ද්‍රයා උප්පත්තියේදී 3 සිටි අයට සෙනසුරු 2 වැනි රාශියේ ගමන් කරන කාලවලදී තදබල අපල ගෙන දෙයි. 4. උප්පත්තියේදී චන්ද්‍රයා 4 වැන්නේ සිටි අයට සෙනසුරු 4, 5 යන රාශිවල ගමන් කරන කාලවලදී පමණක් තදබල අපල ගෙන දෙයි. 12, 1, 2 යන භාවවලදී ගමන් කරන කාලය තුළ එතරම් අසුබ පල ඇති නොවේ. ඒත් 12 ගමන් කරන විට තදබල ලෙස අපල ඇති කිරීමට පුළුවන. 5. උත්පත්තියේදී චන්ද්‍රයා 5 සිටි විට ඒරාෂ්ටක අපලය තදබල ලෙස ගෙන දෙන්නේ සෙනසුරු 5, 8, 12, 1, 4 යන භාවවල ගමන් කරන කාලවලදීය. අනෙක් භාවවලදී එතරම් තදබල අපල ගෙන නොදෙයි. 6. චන්ද්‍රයා උප්පත්තියේදී 6 වැන්නේ සිටි විට තදබල ලෙස අපල ගෙන දෙන්නේ සෙනසුරු 12, 1, 2, 5, 6 යන රාශිවල ගමන් කරන කාලවලදීය. මෙයින් ලග්නයේ ගමන් කරන කාලය ඉතාම අසුබ කාලයකි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] 7. උප්පත්තියේදී චන්ද්‍රයා 7 වැන්නේ සිට උපදින අයට තදබල අපල ගෙන දෙන්නේ සෙනසුරු 7, 2, 8 යන රාශි යන භාවවල ගමන් කරන කාලවලදීය. 8. උප්පත්තියේදී චන්ද්‍රයා 8 වැන්නේ සිටි අයට තදබල ලෙස අපල ගෙන දෙන්නේ සෙනසුරු 8, 2, 7 යන රාශිවල ගමන් කරන කාලවලදීය. 9. චන්ද්‍රයා උප්පත්තියේදී 9 වැන්නේ සිටි විට තදබල ලෙස අපල ගෙන දෙන්නේ 8, 9, 12 යන රාශි තුළ ගමන් කරන කාලවලදීය. 10. උප්පත්තියේදී චන්ද්‍රයා 10 සිටි අයට තදබල ලෙස අපල ගෙන දෙන්නේ සෙනසුරු 1, 5, 9 යන රාශිවල ගමන් කරන කාලයේදීය. 11. චන්ද්‍රයා උප්පත්තියේදී 11 සිටි අයට තදබල ලෙස අපල ගෙන දෙන්නේ සෙනසුරු 12, 2 ගමන් කරන කාලවලදීය. 12. උප්පත්තියේදී චන්ද්‍රයා 12 වැන්නේ සිටි අයට අසුබ පල ගෙන දෙන්නේ 11, 12, 1 යන රාශිවල ගමන් කරන කාලයේදීය. තවද උප්පත්තියේදී චන්ද්‍රයා සිටි භාව අනුව සෙනසුරු ගමනේදී ඉතා සුබ පල දෙන ස්ථාන මෙහි දැක්වෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] 1. චන්ද්‍රයා ලග්නයේ සිටි අයට සෙනසුරු 3, 6, 11 යන රාශිවලද, 2. චන්ද්‍රයා දෙවැන්නේ සිටි අයට සෙනසුරු 6, 11 යන රාශිවලද, 3. චන්ද්‍රයා තුන් වැන්නේ සිටි අයට සෙනසුරු 5, 11 යන රාශිවලද,[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] 4. චන්ද්‍රයා හතර වැන්නේ සිටි අයට සෙනසුරු 6, 9 යන රාශිවලද, 5. චන්ද්‍රයා පස් වැන්නේ සිටි අයට සෙනසුරු 7, 10, 3 යන රාශිවලද, 6. චන්ද්‍රයා හය වැන්නේ සිටි අයට සෙනසුරු 11, 3, 4 යන රාශිවලද, 7. චන්ද්‍රයා හත් වැන්නේ සිටි අයට සෙනසුරු 9, 11, 5 යන රාශිවලද, 8. චන්ද්‍රයා අට වැන්නේ සිටි අයට සෙනසුරු 10, 11, 6 යන රාශිවලද, 9. චන්ද්‍රයා නව වැන්නේ සිටි අයට සෙනසුරු 11, 7 යන රාශිවලද, 10. චන්ද්‍රයා දස වැන්නේ සිටි අයට සෙනසුරු 3, 6 යන රාශිවලද, 11. චන්ද්‍රයා එකොළොස් වැන්නේ සිටි විට සෙනසුරු 3, 9 යන රාශිවලද, 12. චන්ද්‍රයා ෙදාළොස් වැන්නේ සිටි විට සෙනසුරු 3, 5, 11 යන රාශිවල ගමන් කිරීමේදී එම කාල තුළ ඒ ඒ ස්ථානවල චන්ද්‍රයා පිහිටා ඇති ආකාර අනුව සුබපල උදා කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom