Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අටවිසි මහා යෝගයෙන් සුබ මුහුර්ත

Mawbima, 2015-07-30 02:00:00

ජේයාතිෂයේදී නැකැත් තරු වළල්ල අනුව නැකැත් විසි හතක් භාවිතයට ගැනෙයි. මෙම නැකැත් සතියේ දිනවල උදා වීමෙන් අටවිසි මහායෝග යෙදෙන අවස්ථාත් ඇත. එම අටවිසි මහ යෝගය සමඟ නැකැත භාවිතයෙන් සුබ මුහුර්තයන් සාදා කටයුතුවල යෙදීමෙන් යහපත් ප්‍රතිඵල උදාකර ගැනීමට හැකිය.

අස්විද නැකැත කේතු හිමි නැකැතකි. ස්ථීර සරස් මුඛ නැකැතක් වන අස්විද නැකැතට හිමි ගොඩ කදුරු ගසයි. පුරුෂ ලිංග නැකැතක් වන අස්විද නැකැත ඉරිදා උදාවීමෙන් ආනන්ද නම් අටවිසි මහා යෝගය යෙදෙයි. ළිං කැපීම, වෙදකම, ගොවිතැන, ගෙවැදීම වැනි කටයුතුවලට සුදුසුය. කිවි හිමි බෙරණ නැකැත ස්ථීර අධෝ මුඛ නැකැතක් වන අතර නෙල්ලි වෘක්ෂය හිමිය. පුරුෂ ලිංග නැකැතකි. බෙරණ නැකැත බ්‍රහස්පතින්දාවක උදාවීමෙන් "පද්ම" අටවිසි මහා යෝගය යෙදෙයි. නඩු ජය ගැනීම, සතුරු මර්දනයට පිටත් වීම, ගොවිතැන ආදී කටයුතුවලට සුදුසුය. රවි හිමි කැති නැකැත අත්තික්කා ගස හිමි චංචල අධෝමුඛ ස්ත්‍රී ලිංග නැකැතකි. සිකුරාදා දිනයෙහි කැති නැකැත උදා වීමෙන් "ඡත්‍ර" නම් අටවිසි මහා යෝගය යෙදෙයි. ණය දීම හා ණය ගැනීමට සුදුසුය.

සඳු හිමි රෙහෙණ නැකැතට අයත් වන්නේ මාදං ගසයි. වංචල උෟර්ධව මුඛ නැකැතකි. පුරුෂ ලිංග නැකැතක් වන රෙහෙණ නැකැත සඳුදා දිනයක උදා වීමෙන් "ප්රවර්ධමා" නම් අටවිසි මහා යෝගය යෙදෙයි. ළිං කැපීම, ගෙවැදීම, රැකියා භාර ගැනීම වැනි කටයුතුවලට සුදුසුය. කුජ හිමි මුව සිරස නැකැතට හිමි කළුවර ගසයි. ස්ථීර සරස් මුඛ නපුංසක ලිංග නැකැතකි. ඉරිදා දිනයෙහි මුවසිරස නැකැත යෙදීමෙන් "සෞම්‍ය" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. නිවාස සෑදීම, හිසකේ කැපීම හා කන් විදීමට සුදුසුය. රාහු හිමි අද නැකැත චංචල උෟර්ධව මුඛ නැකැතකි. කිනීරිය ගස හිමි වන අතර පුරුෂ ලිංග නැකැතකි. අද නැකැත අඟහරුවාදාවක යෙදීමෙන් "චර" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. පැවිදි කිරීමට, වෙළෙ¼දාමට, අකුරු කියැවීමට සුදුසුය.

ගුරු හිමි පුනාවස නැකැතට හිමි උණ ගසය. පුරුෂ ලිංග චංචල සරස් මුඛ නැකැතකි. බ්‍රහස්පතින්දා දිනයක පුනාවස නැකැත යෙදීමෙන් "සිද්ධි" නම් අටවිසි මහා යෝගය උදාවෙයි. වෙළෙ¼දාම, ගෙවැදීම, බත් කැවීම ආදී සුබ කටයුතුවලට සුදුසුය. ශනි හිමි පුෂ නැකැතට හිමි වන්නේ බෝ ගසයි. පුරුෂ ලිංග ස්ථීර උෟර්ධව මුඛ නැකැතකි. අඟහරුවාදා දිනයක පුෂ නැකැත උදාවීමෙන් "ප්රවර්ධමා" අටවිසි මහ යෝගය යෙදෙයි. වෙහෙර විහාර ගොඩනැඟීමට මෙන්ම නව වාහනයකට ගොඩවීමටද සුදුසුය. බුධ හිමි අස්ලිස නැකැත ස්ත්‍රී ලිංග චංචල අධෝමුඛ නැකැතකි. ෙදාඹ ගස හිමිය. අඟහරුවාදා දිනයක අස්ලිස නැකැත උදා වීමෙන් ආනන්ද අටවිසි මහා යෝගය යෙදේ. නඩු ජය ගැනීමට, සතුරු පරාජයට නික්ම යෑමට සුදුසුය.

කේතු හිමි මා නැකැත ස්ථීර අධෝමුඛ නැකැතකි. පුරුෂ ලිංග වන අතර නුග ගස හිමි නැකැතකි. මා නැකැත සෙනසුරාදා උදා වීමෙන් "පද්ම" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. ගෙවල් සෑදීමට හා විවාහයට මෙම දිනය සුදුසුය. සිකුරු හිමි පුවසල් නැකැතට කෑල වැල හිමිය. ස්ත්‍රී ලිංග වන අතර වංචල අධෝමුඛ නැකැතකි. සඳුදා දිනයක පුවපල් නැකැත උදාවීමෙන් "ධ්වජ" අට විසි මහා යෝගය යෙදෙයි. වෙළෙඳ කටයුතු ආරම්භයට ඉතාම සුබයි. රවි හිමි උත්‍රපල් නැකැතට හිමි වන්නේ අලිරි වෘක්ෂයයි. ස්ථීර උෟර්ධව මුඛ ස්ත්‍රී ලිංග නැකැතකි. උත්‍රපල් නැකැත සඳුදා දිනයක උදා වීමෙන් "ශ්‍රී වත්ස" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. ණය දීම, සතුරු මර්දනයට නික්ම යෑම ආදියට සුදුසුය.

දිඹුල් ගස හිමි වන්නේ සඳු අධිපති හත නැකැතටය. ස්ථීර සරස් මුඛ නැකැතකි. සිකුරාදා දිනයක හත නැකැත උදා වීමෙන් "අමෘත" නම්වූ අටවිසි මහා යෝගය යෙදෙයි. විවාහය, බත් කැවීම, පැවිදි කිරීම ආදියට සුබදායකය. සිත නැකැත කුජට හිමි නැකැතක් වන අතර බෙලි ගස හිමිය. චංචල සරස් මුඛ පුරුෂ ලිංග නැකැතකි. සඳුදා දිනයක සිත නැකැත උදාවීමෙන් "මුද්ගර" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. හිසකේ කැපීමට, සූදුවට, ලොතරැයි මිලදී ජය ලැබීමට සුබදායකය. රාහු හිමි සා නැකැතට කුඹුක් ගස හිමිය. පුරුෂ ලිංග ස්ථීර සරස් මුඛ නැකැතකි. අඟහරුවාදා දිනයක සා නැකැත උදා වීමෙන් "ධ්වජ" නම් වූ අටවිසි මහා යෝගය යෙදෙයි. විවාහයට, ගෙවැදීමට, ගෙවල් සෑදීමට සුදුසුය.

සපු ගස හිමි වන්නේ විසා නැකැතටයි. ගුරු හිමි විසා නැකැත ස්ත්‍රී ලිංග වන අතර චංචල අධෝමුඛ නැකැතකි. ඉරිදා දිනයක විසා නැකැත උදා වීමෙන් "උත්පාත" නම් අටවිසි මහා යෝගය යෙදෙයි. පැවිදි කිරීම, ලොතරැයි හා සූදු වැනි ජය ලැබීමට සුදුසුය. ශනි හිමි අනුර නැකැතට මූණමල් ගස හිමිය. වංචල සරස් මුඛ ස්ත්‍රී ලිංග නැකැතකි. සඳුදා දිනයක අනුර නැකැත උදාවීමෙන් "මානස" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. බැංකුවල මුදල් තැන්පත් කිරීම හා වෙහෙර විහාර සෑදීමට සුදුසුය. වැටකේ ගස හිමිවන්නේ බුධ හිමි දෙට නැකැතටය. චංචල සරස් මුඛ පුරුෂ ලිංග නැකැතකි. සිකුරාදා දිනයක දෙට නැකැත උදා වීමෙන් "චර" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. ගෙවල් සෑදීමට ගොවිතැන් කටයුතුවලට සුබදායකය.

කේතු හිමි මුල නැකැතට හිමි ඉඹුල් ගසය. වංචල අධෝමුඛ නපුංසක ලිංග නැකැතකි. බදාදා දිනයක මුල නැකැත උදා වීමෙන් "ධ්වජ" නම් අටවිසි මහා යෝගය යෙදෙයි. විවාහයට හා ගෙවැදීමට සුදුසුය. සිකුරු හිමි පුවසල නැකැතට හෝපලු වෘක්ෂය හිමිය. වංචල අධෝමුඛ ස්ත්‍රී ලිංග නැකැතකි. පුවසල නැකැත අඟහරුවාදා යෙදීමෙන් "මිත්‍ර" නම් අට විසි මහා යෝගය යෙදේ. බැංකුවල මුදල් තැන්පත් කිරීමට හා ගොවිතැනට සුබය. රවි හිමි උත්‍රසල නැකැතට හිමි ගස කොස් ගසයි. ස්ථීර උෟර්ධව මුඛ ස්ත්‍රී නැකැතකි. ඉරිදා දිනයක උත්‍රසල නැකැත යෙදීමෙන් 'අමෘත' නම් අටවිසි මහා යෝගය යෙදෙන අතර ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා සුබය.

සඳු හිමි සුවණ නැකැත වරා ගස හිමි වංචල, උෟර්ධව මුඛ පුරුෂ ලිංග නැකැතකි. මෙම නැකැත සඳුදා දිනයක උදා වීමෙන් "සිද්ධී" නමැති අටවිසි මහා යෝගය යෙදේ. පැවිදි කිරීම, වෙහෙර විහාර සෑදීම ස¼දහා ඉතා සුදුසුය. කුජ හිමි දෙනට නැකැතට හිමි ගස සමදරාය. ස්ථීර උෟර්ධව ස්ත්‍රී ලිංග නැකැතක් වන දෙනට නැකැත සිකුරාදා යෙදීමෙන් "ධානා" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. අකුරු කියැවීම, ගෙවැදීම වැනි සුබ කටයුතුවලට සුදුසුය. රාහු හිමි "සියාවස" නැකැත ස්ථීර උෟර්ධව මුඛ නපුංසක ලිංග හිමි නැකැතකි. කොළොන් ගස හිමි සියාවස නැකැත බදාදා දිනයක උදා වීමෙන් "මානස" නමැති අටවිසි මහා යෝගය යෙදේ. බත් කැවීමට හා පැවිදි කිරීමට වඩාත් සුදුසුය.

ගුරු හිමි පුවපුටුප නැකැතට මී අඹ ගස හිමිය. ස්ථීර අධෝමුඛ පුරුෂ ලිංග නැකැතක් වන පුවපුටුප නැකැත සුබ නැකැතක් ලෙස නොසලකයි. කොහොඹ ගස හිමි උත්‍රපුටුප නැකැතට ශනි ග්‍රහයා හිමිය. චංචල උෟර්ධව මුඛ පුරුෂ ලිංග නැකැතකි. උත්‍රපුටුප නැකැත අඟහරුවාදා දිනයක උදා වීමෙන් "සිද්ධි" අටවිසි මහා යෝගය යෙදෙයි. ව්‍යාපාර කටයුතු ඇරැඹීමට ඉතා සුදුසුය. අවසාන නැකැත වන බුධ හිමි රේවතී නැකැත මී ගස හිමි වංචල සරස් මුඛ ස්ත්‍රී ලිංග නැකැතකි. රේවතී නැකැත අඟහරුවාදා උදා වීමෙන් "සුබ" අටවිසි මහා යෝගය යෙදෙයි. කන් විදීමට, අකුරු කියවීමට, හිසකේ කැපීමට සුදුසුය.

සුබ හෝරාවන් යොදා ගැනීම සහ විපත් ප්රත්යාරි හා වද නැකැත්වල සඳු නොමැති අවස්ථා සලසා ගැනීමද මෙහිදී වැදගත්ය.

[QUOTE="rocat90, post: 19437706, member: 452168"] [B][SIZE=5]අටවිසි මහා යෝගයෙන් සුබ මුහුර්ත[/SIZE][/B] [SIZE=5]Mawbima, 2015-07-30 02:00:00 [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]ජේයාතිෂයේදී නැකැත් තරු වළල්ල අනුව නැකැත් විසි හතක් භාවිතයට ගැනෙයි. මෙම නැකැත් සතියේ දිනවල උදා වීමෙන් අටවිසි මහායෝග යෙදෙන අවස්ථාත් ඇත. එම අටවිසි මහ යෝගය සමඟ නැකැත භාවිතයෙන් සුබ මුහුර්තයන් සාදා කටයුතුවල යෙදීමෙන් යහපත් ප්‍රතිඵල උදාකර ගැනීමට හැකිය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] අස්විද නැකැත කේතු හිමි නැකැතකි. ස්ථීර සරස් මුඛ නැකැතක් වන අස්විද නැකැතට හිමි ගොඩ කදුරු ගසයි. පුරුෂ ලිංග නැකැතක් වන අස්විද නැකැත ඉරිදා උදාවීමෙන් ආනන්ද නම් අටවිසි මහා යෝගය යෙදෙයි. ළිං කැපීම, වෙදකම, ගොවිතැන, ගෙවැදීම වැනි කටයුතුවලට සුදුසුය. කිවි හිමි බෙරණ නැකැත ස්ථීර අධෝ මුඛ නැකැතක් වන අතර නෙල්ලි වෘක්ෂය හිමිය. පුරුෂ ලිංග නැකැතකි. බෙරණ නැකැත බ්‍රහස්පතින්දාවක උදාවීමෙන් "පද්ම" අටවිසි මහා යෝගය යෙදෙයි. නඩු ජය ගැනීම, සතුරු මර්දනයට පිටත් වීම, ගොවිතැන ආදී කටයුතුවලට සුදුසුය. රවි හිමි කැති නැකැත අත්තික්කා ගස හිමි චංචල අධෝමුඛ ස්ත්‍රී ලිංග නැකැතකි. සිකුරාදා දිනයෙහි කැති නැකැත උදා වීමෙන් "ඡත්‍ර" නම් අටවිසි මහා යෝගය යෙදෙයි. ණය දීම හා ණය ගැනීමට සුදුසුය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] සඳු හිමි රෙහෙණ නැකැතට අයත් වන්නේ මාදං ගසයි. වංචල උෟර්ධව මුඛ නැකැතකි. පුරුෂ ලිංග නැකැතක් වන රෙහෙණ නැකැත සඳුදා දිනයක උදා වීමෙන් "ප්රවර්ධමා" නම් අටවිසි මහා යෝගය යෙදෙයි. ළිං කැපීම, ගෙවැදීම, රැකියා භාර ගැනීම වැනි කටයුතුවලට සුදුසුය. කුජ හිමි මුව සිරස නැකැතට හිමි කළුවර ගසයි. ස්ථීර සරස් මුඛ නපුංසක ලිංග නැකැතකි. ඉරිදා දිනයෙහි මුවසිරස නැකැත යෙදීමෙන් "සෞම්‍ය" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. නිවාස සෑදීම, හිසකේ කැපීම හා කන් විදීමට සුදුසුය. රාහු හිමි අද නැකැත චංචල උෟර්ධව මුඛ නැකැතකි. කිනීරිය ගස හිමි වන අතර පුරුෂ ලිංග නැකැතකි. අද නැකැත අඟහරුවාදාවක යෙදීමෙන් "චර" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. පැවිදි කිරීමට, වෙළෙ¼දාමට, අකුරු කියැවීමට සුදුසුය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ගුරු හිමි පුනාවස නැකැතට හිමි උණ ගසය. පුරුෂ ලිංග චංචල සරස් මුඛ නැකැතකි. බ්‍රහස්පතින්දා දිනයක පුනාවස නැකැත යෙදීමෙන් "සිද්ධි" නම් අටවිසි මහා යෝගය උදාවෙයි. වෙළෙ¼දාම, ගෙවැදීම, බත් කැවීම ආදී සුබ කටයුතුවලට සුදුසුය. ශනි හිමි පුෂ නැකැතට හිමි වන්නේ බෝ ගසයි. පුරුෂ ලිංග ස්ථීර උෟර්ධව මුඛ නැකැතකි. අඟහරුවාදා දිනයක පුෂ නැකැත උදාවීමෙන් "ප්රවර්ධමා" අටවිසි මහ යෝගය යෙදෙයි. වෙහෙර විහාර ගොඩනැඟීමට මෙන්ම නව වාහනයකට ගොඩවීමටද සුදුසුය. බුධ හිමි අස්ලිස නැකැත ස්ත්‍රී ලිංග චංචල අධෝමුඛ නැකැතකි. ෙදාඹ ගස හිමිය. අඟහරුවාදා දිනයක අස්ලිස නැකැත උදා වීමෙන් ආනන්ද අටවිසි මහා යෝගය යෙදේ. නඩු ජය ගැනීමට, සතුරු පරාජයට නික්ම යෑමට සුදුසුය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] කේතු හිමි මා නැකැත ස්ථීර අධෝමුඛ නැකැතකි. පුරුෂ ලිංග වන අතර නුග ගස හිමි නැකැතකි. මා නැකැත සෙනසුරාදා උදා වීමෙන් "පද්ම" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. ගෙවල් සෑදීමට හා විවාහයට මෙම දිනය සුදුසුය. සිකුරු හිමි පුවසල් නැකැතට කෑල වැල හිමිය. ස්ත්‍රී ලිංග වන අතර වංචල අධෝමුඛ නැකැතකි. සඳුදා දිනයක පුවපල් නැකැත උදාවීමෙන් "ධ්වජ" අට විසි මහා යෝගය යෙදෙයි. වෙළෙඳ කටයුතු ආරම්භයට ඉතාම සුබයි. රවි හිමි උත්‍රපල් නැකැතට හිමි වන්නේ අලිරි වෘක්ෂයයි. ස්ථීර උෟර්ධව මුඛ ස්ත්‍රී ලිංග නැකැතකි. උත්‍රපල් නැකැත සඳුදා දිනයක උදා වීමෙන් "ශ්‍රී වත්ස" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. ණය දීම, සතුරු මර්දනයට නික්ම යෑම ආදියට සුදුසුය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] දිඹුල් ගස හිමි වන්නේ සඳු අධිපති හත නැකැතටය. ස්ථීර සරස් මුඛ නැකැතකි. සිකුරාදා දිනයක හත නැකැත උදා වීමෙන් "අමෘත" නම්වූ අටවිසි මහා යෝගය යෙදෙයි. විවාහය, බත් කැවීම, පැවිදි කිරීම ආදියට සුබදායකය. සිත නැකැත කුජට හිමි නැකැතක් වන අතර බෙලි ගස හිමිය. චංචල සරස් මුඛ පුරුෂ ලිංග නැකැතකි. සඳුදා දිනයක සිත නැකැත උදාවීමෙන් "මුද්ගර" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. හිසකේ කැපීමට, සූදුවට, ලොතරැයි මිලදී ජය ලැබීමට සුබදායකය. රාහු හිමි සා නැකැතට කුඹුක් ගස හිමිය. පුරුෂ ලිංග ස්ථීර සරස් මුඛ නැකැතකි. අඟහරුවාදා දිනයක සා නැකැත උදා වීමෙන් "ධ්වජ" නම් වූ අටවිසි මහා යෝගය යෙදෙයි. විවාහයට, ගෙවැදීමට, ගෙවල් සෑදීමට සුදුසුය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] සපු ගස හිමි වන්නේ විසා නැකැතටයි. ගුරු හිමි විසා නැකැත ස්ත්‍රී ලිංග වන අතර චංචල අධෝමුඛ නැකැතකි. ඉරිදා දිනයක විසා නැකැත උදා වීමෙන් "උත්පාත" නම් අටවිසි මහා යෝගය යෙදෙයි. පැවිදි කිරීම, ලොතරැයි හා සූදු වැනි ජය ලැබීමට සුදුසුය. ශනි හිමි අනුර නැකැතට මූණමල් ගස හිමිය. වංචල සරස් මුඛ ස්ත්‍රී ලිංග නැකැතකි. සඳුදා දිනයක අනුර නැකැත උදාවීමෙන් "මානස" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. බැංකුවල මුදල් තැන්පත් කිරීම හා වෙහෙර විහාර සෑදීමට සුදුසුය. වැටකේ ගස හිමිවන්නේ බුධ හිමි දෙට නැකැතටය. චංචල සරස් මුඛ පුරුෂ ලිංග නැකැතකි. සිකුරාදා දිනයක දෙට නැකැත උදා වීමෙන් "චර" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. ගෙවල් සෑදීමට ගොවිතැන් කටයුතුවලට සුබදායකය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] කේතු හිමි මුල නැකැතට හිමි ඉඹුල් ගසය. වංචල අධෝමුඛ නපුංසක ලිංග නැකැතකි. බදාදා දිනයක මුල නැකැත උදා වීමෙන් "ධ්වජ" නම් අටවිසි මහා යෝගය යෙදෙයි. විවාහයට හා ගෙවැදීමට සුදුසුය. සිකුරු හිමි පුවසල නැකැතට හෝපලු වෘක්ෂය හිමිය. වංචල අධෝමුඛ ස්ත්‍රී ලිංග නැකැතකි. පුවසල නැකැත අඟහරුවාදා යෙදීමෙන් "මිත්‍ර" නම් අට විසි මහා යෝගය යෙදේ. බැංකුවල මුදල් තැන්පත් කිරීමට හා ගොවිතැනට සුබය. රවි හිමි උත්‍රසල නැකැතට හිමි ගස කොස් ගසයි. ස්ථීර උෟර්ධව මුඛ ස්ත්‍රී නැකැතකි. ඉරිදා දිනයක උත්‍රසල නැකැත යෙදීමෙන් 'අමෘත' නම් අටවිසි මහා යෝගය යෙදෙන අතර ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා සුබය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] සඳු හිමි සුවණ නැකැත වරා ගස හිමි වංචල, උෟර්ධව මුඛ පුරුෂ ලිංග නැකැතකි. මෙම නැකැත සඳුදා දිනයක උදා වීමෙන් "සිද්ධී" නමැති අටවිසි මහා යෝගය යෙදේ. පැවිදි කිරීම, වෙහෙර විහාර සෑදීම ස¼දහා ඉතා සුදුසුය. කුජ හිමි දෙනට නැකැතට හිමි ගස සමදරාය. ස්ථීර උෟර්ධව ස්ත්‍රී ලිංග නැකැතක් වන දෙනට නැකැත සිකුරාදා යෙදීමෙන් "ධානා" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. අකුරු කියැවීම, ගෙවැදීම වැනි සුබ කටයුතුවලට සුදුසුය. රාහු හිමි "සියාවස" නැකැත ස්ථීර උෟර්ධව මුඛ නපුංසක ලිංග හිමි නැකැතකි. කොළොන් ගස හිමි සියාවස නැකැත බදාදා දිනයක උදා වීමෙන් "මානස" නමැති අටවිසි මහා යෝගය යෙදේ. බත් කැවීමට හා පැවිදි කිරීමට වඩාත් සුදුසුය. ගුරු හිමි පුවපුටුප නැකැතට මී අඹ ගස හිමිය. ස්ථීර අධෝමුඛ පුරුෂ ලිංග නැකැතක් වන පුවපුටුප නැකැත සුබ නැකැතක් ලෙස නොසලකයි. කොහොඹ ගස හිමි උත්‍රපුටුප නැකැතට ශනි ග්‍රහයා හිමිය. චංචල උෟර්ධව මුඛ පුරුෂ ලිංග නැකැතකි. උත්‍රපුටුප නැකැත අඟහරුවාදා දිනයක උදා වීමෙන් "සිද්ධි" අටවිසි මහා යෝගය යෙදෙයි. ව්‍යාපාර කටයුතු ඇරැඹීමට ඉතා සුදුසුය. අවසාන නැකැත වන බුධ හිමි රේවතී නැකැත මී ගස හිමි වංචල සරස් මුඛ ස්ත්‍රී ලිංග නැකැතකි. රේවතී නැකැත අඟහරුවාදා උදා වීමෙන් "සුබ" අටවිසි මහා යෝගය යෙදෙයි. කන් විදීමට, අකුරු කියවීමට, හිසකේ කැපීමට සුදුසුය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] සුබ හෝරාවන් යොදා ගැනීම සහ විපත් ප්රත්යාරි හා වද නැකැත්වල සඳු නොමැති අවස්ථා සලසා ගැනීමද මෙහිදී වැදගත්ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom