Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙනසුරු අපලයට දානයක්

Mawbima, 2015-07-30 02:00:00

සෙනසුරු ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයෙක් පමණක් නොවෙයි. තවත් විදියකට සලකා බලන කළ වේද පුරාණයේ හඳුන්වන ලද දිව්‍ය සභාවේ කැපී පෙනෙන ඉතාමත් බල පරාක්රමයකින් සමන්විත වන දේවතාවෙකි. සෙනසුරු පිළිබඳ පැරැණි ප¾ඩිවරයන් හඳුන්වා දී ඇත්තේ යුගදුරු මුදුනේ රාශි ෙදාළොසේ වැඩවසන්නා වූ රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු ශූක්‍ර, ශනි, රාහු, කේතු යන ග්‍රහ දිව්‍ය රාජයන්ගෙන් එක් අයෙකි. සෙනසුරු ගේ බල පරාක්‍රමය කොතෙක්ද යන්න කියනවානම් සෙනසුරු අපලය පැමිණෙන විට දිව්‍ය සභාවේ දෙවියන් පවා බිය ගැන්වෙයි. ශ්‍රී විෂ්ණු දෙවියන්ට පවා සය අවුරුද්දක් බට කොළ කවා මඩේ ලගින්න සැලැස්වූ ග්‍රහයෙකි.

මෙම සෙනසුරු ග්‍රහයා නරක මෙන්ම හොඳද ඇති කරවන ග්‍රහයෙකි. නමුත් සෙනසුරු කෙතරම් හොඳට සිටියත් නෛසර්ගික පාප ග්‍රහයෙක් බැවින් කල් යල් බලා අනිෂ්ට පල ඇති කරවන ග්‍රහයෙකි. සෙනසුරු ග්‍රහයා දිව්‍ය රාජ මිනිසුන්ට දුක්දී ඔජවඩවන ප්‍රියෙන් බලා සිටින දිව්‍ය ග්‍රහයෙක් බැව් පැරැණි පඬුවන් විසින් හඳුන්වාදී ඇත.

එක් දිනක් බ්‍රහ්ම විෂ්ණු ස්කන්ධ මහේෂ්වර දිව්‍ය රාජයන් රැස්වී සිටින දිව්‍ය සමාගමට නවග්‍රහ දෙවියෝද පැමිණ සිටියෝය. දේවසමාගමේ රැස්වීමේදී විෂ්ණු දෙවියන්ට සෙනසුරු දශාවේදී කුමන විදියේ අපලයක් කරාවිදෝ යන සාකච්ඡාවේදී සෙනසුරු මහා නීච එපා කරපු අධමයායි වශයෙන් කියා ඇත. මෙයින් කෝපයට පත් සෙනසුරු දෙවියෝ විෂ්ණුට කරන දෙය බලා ගනිව් යැයි අභියෝග කොට දේව සමාගමෙන් නික්ම ගියේය. විෂ්ණු දෙවියන්ද සෙනසුරා මට මොනවා කරන්නද කියා නික්ම ගියේය. විෂ්ණු දෙවියන්ට සෙනසුරු අපලය ආරම්භ විය. විෂ්ණු දෙවියෝ සෙනසුරුගෙන් බේරීමට ඇත් වේශයක් මවාගෙන මහ වනයක වර්ෂසයක කාලයක් සෙනසුරු අපලය ගෙවෙන තෙක් සැඟව සිටි නමුත් එම කාලය තුළ බට කොළ ආහාරයට ගනිමින් මඩේ ලගින්න සිදුවිය. මෙවැනි කටුක කාලයක් ගත කරන්න සිදුවූයේ සෙනසුරුගේ බලපෑම නිසා බැව් විෂ්ණු දෙවියන්ට පසුව වැටහිණි.

සෙනසුරු ග්‍රහයා හොඳ කරන්නන්ට හොඳ කරන ග්‍රහයෙකි. ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්නන්ට සෙනසුරු දශා කාලය තුළ තදබල පීඩා ඇති නොකරයි. ඇතැම් අය හිටි හැටියේ විශාල ධනවතුන් කරවයි. රජවරු කරවයි. මෙහි අනෙක් පැතිකඩද එසේමය. සෙනසුරු අපල කාලයේ විශාල ධනවතුන් පවා අන්ත අසරණ දුගී භාවයට පත්විය හැකිය. රජවරුන්ට පවා රජකම අහිමි විය හැකිය. ජන්මියෙක් උපන් වේලාවේ සෙනසුරු සිටින පිහිටීම හා ගෝචරයෙන් සෙනසුරු ගමන් කරන ස්ථානය හා වෙනත් ග්‍රහ දෘෂ්ටි සංයෝග මත සෙනසුරු ජන්මියාට කෙසේ බලපානු ඇත්දැයි තීරණය කළ හැකිය.

සිදුහත් තාපසයාද අත්තකිලමතානු යෝගයේ යෙදීමෙන් ශරීරයට අනේක විධ දුක් විඳීමෙන් බුදු බව පසක් කළ හැකි යැයි විශ්වාස කරමින් සය අවුරුද්දක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා කරමින් අපමණ දුක්ගැහැට වින්දේද සෙනසුරු අපලය යෙදීමෙන් යැයි කට වහරයේ එන කරුණකි. සත්‍යවාදී හරිශ්චන්ද්‍ර රජුට සෙනසුරු අපලය පලදීමෙන් රජකමින් පහවී දේවියගෙන්ද දරුවන්ගෙන්ද වෙන්කර දමා සොහොන් පාලකයෙක් වීමෙන් නොයෙක් ගැහැට වින්දේය.

මෙම සෙනසුරු ග්‍රහයා කාක වාහනය පිට ගමන් කරන නුග රුක් නුග සෙවණ නුග විමනේ වාසය කරයි. කළු පැහැති ශරීරයකින් හෙබිවෙයි. වියළී ගිය ළිං පොකුණු ගංගා වැව් දියඅගල් යුද භූමි ආදියට අධිපතිකම් කරති. එක් අතකින් යගදාවක්ද අනෙක් අතකින් පාරාවළල්ලක්ද ආයුධ වශයෙන් දරා සිටී. අධික රුධිර පීඩනය, ක්ලාන්තය, ආහාර අරුචිය, සුළු වේදනා, උණ වණ, කාස, පිස්සු, ඉදිමුම් වැනි රෝග නිධානයන්ටද සෙනසුරුගේ බලපෑම අධිකව සිටී. මේ හැර සෙනසුරුගෙන් යෙදෙන ප්‍රධාන රෝග අතර ඇම්ම, ඇවිලිල්ල, හිසරදය, වාත රෝග, කැඩීම්, තැළීම්, කොරවීම් සිහි මුළාවීම් වැනි රෝග, සොර බිය, අමනුෂ්‍ය බිය, අන වින දෝෂ පැමිණීම වැනි දේද සෙනසුරු ප්‍රධාන කොට බල පවත්වනු ලබයි.

සෙනසුරුගේ අපලයෙන් මිදීමට අංජන කැට, කළු තල, ලොත් සුඹුලු, බැබිල, කුප්පමේනිය මේවා ජලයෙහි බහා තබා ස්නානය කළ යුතුය. නිල් මැණික් පැලඳීමද, ලෝහ භාජන, නිල් මැණික්, පොල්, තල, කොල්ලු, මී දෙනුන්, සෙනසුරු දානය සඳහා යොදා ගැනීමද සුබයි.

සෙනසුරු දෝෂ ඉවත් කර ගැනීම සඳහා නීල මණ්ඩල යන්ත්‍රය හෝ ශනි මෘතුංජය යන්ත්‍රය හෝ මහා මෘතුංජය යන්ත්‍රය පැලඳවීම සුබයි. දස කේරා්ධ බලිය, මහා නිලග රක්ෂය, ගෞඩි රාක්ෂය යන බලි ශාන්තිය සෙනසුරු දෝෂදුරුවීම සඳහා නියමිතව ඇත.

ජේයාතීර් විද්‍යාපති

ජී.ඩී. අසංක වීරසිරි

[QUOTE="rocat90, post: 19437715, member: 452168"] [B][SIZE=5]සෙනසුරු අපලයට දානයක්[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] Mawbima, 2015-07-30 02:00:00 [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]සෙනසුරු ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයෙක් පමණක් නොවෙයි. තවත් විදියකට සලකා බලන කළ වේද පුරාණයේ හඳුන්වන ලද දිව්‍ය සභාවේ කැපී පෙනෙන ඉතාමත් බල පරාක්රමයකින් සමන්විත වන දේවතාවෙකි. සෙනසුරු පිළිබඳ පැරැණි ප¾ඩිවරයන් හඳුන්වා දී ඇත්තේ යුගදුරු මුදුනේ රාශි ෙදාළොසේ වැඩවසන්නා වූ රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු ශූක්‍ර, ශනි, රාහු, කේතු යන ග්‍රහ දිව්‍ය රාජයන්ගෙන් එක් අයෙකි. සෙනසුරු ගේ බල පරාක්‍රමය කොතෙක්ද යන්න කියනවානම් සෙනසුරු අපලය පැමිණෙන විට දිව්‍ය සභාවේ දෙවියන් පවා බිය ගැන්වෙයි. ශ්‍රී විෂ්ණු දෙවියන්ට පවා සය අවුරුද්දක් බට කොළ කවා මඩේ ලගින්න සැලැස්වූ ග්‍රහයෙකි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මෙම සෙනසුරු ග්‍රහයා නරක මෙන්ම හොඳද ඇති කරවන ග්‍රහයෙකි. නමුත් සෙනසුරු කෙතරම් හොඳට සිටියත් නෛසර්ගික පාප ග්‍රහයෙක් බැවින් කල් යල් බලා අනිෂ්ට පල ඇති කරවන ග්‍රහයෙකි. සෙනසුරු ග්‍රහයා දිව්‍ය රාජ මිනිසුන්ට දුක්දී ඔජවඩවන ප්‍රියෙන් බලා සිටින දිව්‍ය ග්‍රහයෙක් බැව් පැරැණි පඬුවන් විසින් හඳුන්වාදී ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] එක් දිනක් බ්‍රහ්ම විෂ්ණු ස්කන්ධ මහේෂ්වර දිව්‍ය රාජයන් රැස්වී සිටින දිව්‍ය සමාගමට නවග්‍රහ දෙවියෝද පැමිණ සිටියෝය. දේවසමාගමේ රැස්වීමේදී විෂ්ණු දෙවියන්ට සෙනසුරු දශාවේදී කුමන විදියේ අපලයක් කරාවිදෝ යන සාකච්ඡාවේදී සෙනසුරු මහා නීච එපා කරපු අධමයායි වශයෙන් කියා ඇත. මෙයින් කෝපයට පත් සෙනසුරු දෙවියෝ විෂ්ණුට කරන දෙය බලා ගනිව් යැයි අභියෝග කොට දේව සමාගමෙන් නික්ම ගියේය. විෂ්ණු දෙවියන්ද සෙනසුරා මට මොනවා කරන්නද කියා නික්ම ගියේය. විෂ්ණු දෙවියන්ට සෙනසුරු අපලය ආරම්භ විය. විෂ්ණු දෙවියෝ සෙනසුරුගෙන් බේරීමට ඇත් වේශයක් මවාගෙන මහ වනයක වර්ෂසයක කාලයක් සෙනසුරු අපලය ගෙවෙන තෙක් සැඟව සිටි නමුත් එම කාලය තුළ බට කොළ ආහාරයට ගනිමින් මඩේ ලගින්න සිදුවිය. මෙවැනි කටුක කාලයක් ගත කරන්න සිදුවූයේ සෙනසුරුගේ බලපෑම නිසා බැව් විෂ්ණු දෙවියන්ට පසුව වැටහිණි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] සෙනසුරු ග්‍රහයා හොඳ කරන්නන්ට හොඳ කරන ග්‍රහයෙකි. ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්නන්ට සෙනසුරු දශා කාලය තුළ තදබල පීඩා ඇති නොකරයි. ඇතැම් අය හිටි හැටියේ විශාල ධනවතුන් කරවයි. රජවරු කරවයි. මෙහි අනෙක් පැතිකඩද එසේමය. සෙනසුරු අපල කාලයේ විශාල ධනවතුන් පවා අන්ත අසරණ දුගී භාවයට පත්විය හැකිය. රජවරුන්ට පවා රජකම අහිමි විය හැකිය. ජන්මියෙක් උපන් වේලාවේ සෙනසුරු සිටින පිහිටීම හා ගෝචරයෙන් සෙනසුරු ගමන් කරන ස්ථානය හා වෙනත් ග්‍රහ දෘෂ්ටි සංයෝග මත සෙනසුරු ජන්මියාට කෙසේ බලපානු ඇත්දැයි තීරණය කළ හැකිය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] සිදුහත් තාපසයාද අත්තකිලමතානු යෝගයේ යෙදීමෙන් ශරීරයට අනේක විධ දුක් විඳීමෙන් බුදු බව පසක් කළ හැකි යැයි විශ්වාස කරමින් සය අවුරුද්දක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා කරමින් අපමණ දුක්ගැහැට වින්දේද සෙනසුරු අපලය යෙදීමෙන් යැයි කට වහරයේ එන කරුණකි. සත්‍යවාදී හරිශ්චන්ද්‍ර රජුට සෙනසුරු අපලය පලදීමෙන් රජකමින් පහවී දේවියගෙන්ද දරුවන්ගෙන්ද වෙන්කර දමා සොහොන් පාලකයෙක් වීමෙන් නොයෙක් ගැහැට වින්දේය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මෙම සෙනසුරු ග්‍රහයා කාක වාහනය පිට ගමන් කරන නුග රුක් නුග සෙවණ නුග විමනේ වාසය කරයි. කළු පැහැති ශරීරයකින් හෙබිවෙයි. වියළී ගිය ළිං පොකුණු ගංගා වැව් දියඅගල් යුද භූමි ආදියට අධිපතිකම් කරති. එක් අතකින් යගදාවක්ද අනෙක් අතකින් පාරාවළල්ලක්ද ආයුධ වශයෙන් දරා සිටී. අධික රුධිර පීඩනය, ක්ලාන්තය, ආහාර අරුචිය, සුළු වේදනා, උණ වණ, කාස, පිස්සු, ඉදිමුම් වැනි රෝග නිධානයන්ටද සෙනසුරුගේ බලපෑම අධිකව සිටී. මේ හැර සෙනසුරුගෙන් යෙදෙන ප්‍රධාන රෝග අතර ඇම්ම, ඇවිලිල්ල, හිසරදය, වාත රෝග, කැඩීම්, තැළීම්, කොරවීම් සිහි මුළාවීම් වැනි රෝග, සොර බිය, අමනුෂ්‍ය බිය, අන වින දෝෂ පැමිණීම වැනි දේද සෙනසුරු ප්‍රධාන කොට බල පවත්වනු ලබයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] සෙනසුරුගේ අපලයෙන් මිදීමට අංජන කැට, කළු තල, ලොත් සුඹුලු, බැබිල, කුප්පමේනිය මේවා ජලයෙහි බහා තබා ස්නානය කළ යුතුය. නිල් මැණික් පැලඳීමද, ලෝහ භාජන, නිල් මැණික්, පොල්, තල, කොල්ලු, මී දෙනුන්, සෙනසුරු දානය සඳහා යොදා ගැනීමද සුබයි. සෙනසුරු දෝෂ ඉවත් කර ගැනීම සඳහා නීල මණ්ඩල යන්ත්‍රය හෝ ශනි මෘතුංජය යන්ත්‍රය හෝ මහා මෘතුංජය යන්ත්‍රය පැලඳවීම සුබයි. දස කේරා්ධ බලිය, මහා නිලග රක්ෂය, ගෞඩි රාක්ෂය යන බලි ශාන්තිය සෙනසුරු දෝෂදුරුවීම සඳහා නියමිතව ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ජේයාතීර් විද්‍යාපති ජී.ඩී. අසංක වීරසිරි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom