Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතාවබෝධය සහ කේන්දරයේ පිහිට

Mawbima, 2015-07-23 02:00:00

මෙලොව ජනිත වන ඕනෑම ජීවියකුටම උරුම වූ අනන්‍යතාවක් තිබේ. මෙම අනන්‍යතාව සහජයෙන්ම පිහිටන අතර එය ජීවත්වන කාලය තුළ තබන අත්දැකීම් සහ අත්විඳීම්වලින් ඔපවත් වේ. මෙලොව බිහිවන සත්ත්වයන් අතුරින් මිනිසා තමන්ගේ උසස් මනස මෙහෙයවා තමාගේ වර්තමානය මෙන්ම අනාගතයද ඉතා හොඳින් කළමනාකරණය කරගනී. බොහෝ මිනිසුන් එසේ වුවත් තවත් මිනිසුන් කොටසක් තමන්ට ලැබුණු ජීවිතය පිළිබඳ නිවැරැදි අවබෝධයක් හෝ වැටහීමක් නොමැතිව ජීවිතය පසුතැවිල්ලෙන් වේදනාවෙන් අනාගතයට සහ අතීතයට වෛර කරමින් ජීවිතය ගෙන යති. ඔවුන් කාට හෝ වැරැද්දක් පටවමින් තවමත් කාලය කා දමමින් ජීවිතය ඔහේ ගෙවා දමති.

මිනිසාගේ ජීවිතය පිළිබඳ යථාවබෝධයක් ලබාදෙන්නේ තමන්ගේ කේන්දරයයි. ලොව පහළ වූ මහා ඍෂිවරු ස්වයං භූ ඥානයෙන් ප්රත්යක්ෂ කරගත්තා වූ ජේයාතිෂය මිනිසාගේ ජීවිතය යහපත් පැත්තට ගොඩනංවා ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය සාක්ෂාත් කරනු පිණිස ඔවුන්ට අනුකම්පාව පෙරදැරිව ලෝකයට දායාදකර ඇත.

සත්‍ය වශයෙන්ම ජේයාතිෂය වූ කලී ජීවිතය මේ යැයි පෙන්වන කැඩපතක් වෙයි. මෙම කැඩපතින් මුහුණ පමණක් නොව මුළු වතම සියුම් සියුම් ආකාරයට බැලීමටත් නිරීක්ෂණය කිරීමටත් හැකියාවක් තිබේ.

තමන් උපත ලබන විට නැඟෙනහිර අහසෙහි පායන තරු ඇසුරු කරමින් ගොඩනංවන අහස් සිතියමට අනුකූල වන පරිදි මිනිසාගේ ජීවිතය විංශෝත්තරී දශා ක්‍රමය අනුව අවුරුදු 120කට ගැන තිබේ. එම බෙදීම තුළ වන දශා අනු දශා විදශා ක්‍රම හරහා ජන්මියාගේ ජීවන විග්‍රහයක් උරුම කරයි. මෙම තත්ත්වයන් හඳුනාගෙන තමන්ට අමිල ලෙස ලැබුණු ජීවිතය යහපත් ආකාරයෙන් ගත කරන්න අවශ්‍ය සාධක මේ ලෝකය තුළ බහුලව ඇත. ජන්මියා කළ යුත්තේ එම හිතකර සාධකයන් සහ ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමුකර එය තමන්ගේ ජීවිතයට බද්ධ කර ගැනීමයි.

පුද්ගලයකුට පුද්ගල ජීවිතයක් සමාජය තුළ පවත්වාගෙන යෑම සඳහා ඔහුට හෝ ඇයට නිවැරැදි පෞරුෂයක් තිබිය යුතුයි. එය වූ කලී බාහිරින් පමණක් දැකිය හැකි කාරණයක් නොවුණත් බාහිරට එය විද්‍යමාන වන ආකාරයක්ද බැලූ බැල්මට ඇත. බුදුදහම තුළ විග්රහ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යනුවෙන් නාමකරණය වී ඇති සතර බ්‍රහ්ම විහරණය තමන්ගේ ජීවිතය තුළට ඇද බැඳ තබා ගන්න හැකියාව ඇති ජන්මියෙක් නම් එම ජන්මියා ප්‍රබල පෞරුෂත්වයක් සමාජය ඉදිරියේ පෙන්නුම් කරන්නෙකි.

මෙත්තා යනු මෛත්‍රියයි. තමන්ටත් අන් අයටත් මෛත්‍රි සහගත සිතුවිලි මුදාහරින්න තරම් ගැඹුරු ශක්තියක් ජීවිතය තුළ ගොඩනංවා ගන්න හැකියාව ඇත්නම් එය මහා කුසලයකි. එම කුසලය සහිත මනසින් යුක්තව සෑම සියලු සත්ත්වයන්ටම කරුණාව දක්වන්න හැකියාව ඇත්නම් එය ප්‍රබල තත්ත්වයකි. ප්‍රබල ආලෝකයකි. එම කරුණාව පෙරදැරිව මුදිතාවෙන් යුක්තව සෑම මොහොතක්ම ගත කරන්න හැකි නම් ඒ තුළ ගොඩනංවන ආධ්‍යාත්මික ශක්තිය අති ප්රබලය. මෙම ප්‍රබල ආධ්‍යාත්මික ශක්තිය සහිතව උපේක්ෂාවෙන් එදිනෙදා කටයුතු සම්පාදනය කිරීමට හැකි නම් එහි ප්‍රතිඵලය ඉමහත්ය. ලාභ, අලාභ යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් යන අටලෝ දහමින් කම්පා නොවී සිටීමේ ගුණය ඉස්මතු වන්නේ එහිදීය. ජේයාතිෂයේදී චර තිර උභය යන සාධකයන් ඔස්සේ ජන්මියාගේ උප්පත්ති කේන්දරයෙන්ද මෙම තත්ත්ව පිළිබඳ ඉඟි අප වෙත ලබාදෙයි. එසේම ග්‍රහයන්ගේ විසිරුණු ස්වභාවයෙන්ද එය හඳුනා ගැනීමට හැකියාව ඇත.

පුද්ගලයකු සතුව ඉහත ගුණාංග පැවැතියේ නම් එම ජන්මියා ප්‍රබල භූමිකාවක් රඟ දක්වන චරිතයක් වේ. එම ජන්මියා අඳුරු සමාජයට ආලෝකය ලබාදෙන පහන්තරු සමූහයක් වෙයි. එවැනි ගුණ දහමින් පෝෂිත අයකුගේ ජන්ම සටහනේ නවවැන්නට ගුරුගේ සම්බන්ධයක් ඇති බව පැහැදිලිය. ඒ සම්බන්ධයෙන් වන ශ්ලෝකයක් පහත පරිදි වෙයි.

චතුර්කං තද් ගෘහංතස්ය භූමී

පතේ වල්ලභො වල්ලභා භූමි දේවා:

ගුරෞ ධර්මගෙ බාන්ධව:

සදා ලස්යතෝ ධර්ම වෛගුණ්යකාරි

නව වැන්නේ ගුරු සිටියදී උපදින තැනැත්තා සිවු මහල් ප්‍රසාද ලබයි. රජුන් සහ ප්රභූන්ට ප්‍රිය වඩන්නේද හික්මුණා වූ ඥාතීන්ද සදාකල්හි ඒකාන්තයෙන් ආචාර සමාචාර දී ගුණ ධර්මයන්ගෙන්ද යුක්ත වූයේද වෙයි. ධර්මාදී ගුණ ධර්මයන්ගෙන්ද දයාවෙන් හා ධනයෙන්ද යුක්ත ඥාති සමූහයක් ඇති ඇත්ත කතා කරන අනුකම්පා සහගත ත්‍යාගවන්ත ගුණයෙන්ද යුක්ත වෙයි යන්න එහි තේරුමයි.

මේ සියල්ල ජනිතාවන්නේ සංසාරික හුරු පුරුදු මතය. එය කල්ප කාලාන්තරයක් හුරු පුරුදු කළ යුතු ගුණධර්මයක ප්‍රතිඵලයක්. එය මේ ආත්මයේදී ප්‍රකාශ වන්නේ සතර බ්‍රහ්ම විහරණය ආරක්ෂා කරන එය භාවිතයට ගන්නා පුද්ගලයකු විලසටය.

එවැනි ජන්මියකුගේ මුහුණ ලස්සන වෙයි. එවැනි ජන්මියකුගේ සහෝදර සහෝදරියන් පින්වන්තයන් වෙයි. මවුපියන් ඉතාම වාසනාවන්ත පින්වන්තයන් වෙයි. ඔහුට හෝ ඇයට ලැබෙන සහකරු ඉතා වාසනාවන්තයි. දුවා දරුවන් ගුණ නුවණින් පොහොසත් දරුවන් වීමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. එවැනි පුද්ගලයකු වසන නිවෙස ශ්රියාකාන්තිය බබළවයි. එම ගෘහය තෙල් මල් පහන් සුවඳින් සුවඳවත් වෙයි. මෛත්‍රි සිතින් අකම්පිතව සතර බ්‍රහ්ම විහරණය රැකීමෙන් එම ප්‍රතිඵල ඔබටද ලබාගත හැකියි.

ජේයාතිර් විද්‍යා පර්යේෂක

ප්‍රියන්ත පියතිලක

[QUOTE="rocat90, post: 19437737, member: 452168"] [B][SIZE=5]ජීවිතාවබෝධය සහ කේන්දරයේ පිහිට[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] Mawbima, 2015-07-23 02:00:00 [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]මෙලොව ජනිත වන ඕනෑම ජීවියකුටම උරුම වූ අනන්‍යතාවක් තිබේ. මෙම අනන්‍යතාව සහජයෙන්ම පිහිටන අතර එය ජීවත්වන කාලය තුළ තබන අත්දැකීම් සහ අත්විඳීම්වලින් ඔපවත් වේ. මෙලොව බිහිවන සත්ත්වයන් අතුරින් මිනිසා තමන්ගේ උසස් මනස මෙහෙයවා තමාගේ වර්තමානය මෙන්ම අනාගතයද ඉතා හොඳින් කළමනාකරණය කරගනී. බොහෝ මිනිසුන් එසේ වුවත් තවත් මිනිසුන් කොටසක් තමන්ට ලැබුණු ජීවිතය පිළිබඳ නිවැරැදි අවබෝධයක් හෝ වැටහීමක් නොමැතිව ජීවිතය පසුතැවිල්ලෙන් වේදනාවෙන් අනාගතයට සහ අතීතයට වෛර කරමින් ජීවිතය ගෙන යති. ඔවුන් කාට හෝ වැරැද්දක් පටවමින් තවමත් කාලය කා දමමින් ජීවිතය ඔහේ ගෙවා දමති.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මිනිසාගේ ජීවිතය පිළිබඳ යථාවබෝධයක් ලබාදෙන්නේ තමන්ගේ කේන්දරයයි. ලොව පහළ වූ මහා ඍෂිවරු ස්වයං භූ ඥානයෙන් ප්රත්යක්ෂ කරගත්තා වූ ජේයාතිෂය මිනිසාගේ ජීවිතය යහපත් පැත්තට ගොඩනංවා ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය සාක්ෂාත් කරනු පිණිස ඔවුන්ට අනුකම්පාව පෙරදැරිව ලෝකයට දායාදකර ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]සත්‍ය වශයෙන්ම ජේයාතිෂය වූ කලී ජීවිතය මේ යැයි පෙන්වන කැඩපතක් වෙයි. මෙම කැඩපතින් මුහුණ පමණක් නොව මුළු වතම සියුම් සියුම් ආකාරයට බැලීමටත් නිරීක්ෂණය කිරීමටත් හැකියාවක් තිබේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] තමන් උපත ලබන විට නැඟෙනහිර අහසෙහි පායන තරු ඇසුරු කරමින් ගොඩනංවන අහස් සිතියමට අනුකූල වන පරිදි මිනිසාගේ ජීවිතය විංශෝත්තරී දශා ක්‍රමය අනුව අවුරුදු 120කට ගැන තිබේ. එම බෙදීම තුළ වන දශා අනු දශා විදශා ක්‍රම හරහා ජන්මියාගේ ජීවන විග්‍රහයක් උරුම කරයි. මෙම තත්ත්වයන් හඳුනාගෙන තමන්ට අමිල ලෙස ලැබුණු ජීවිතය යහපත් ආකාරයෙන් ගත කරන්න අවශ්‍ය සාධක මේ ලෝකය තුළ බහුලව ඇත. ජන්මියා කළ යුත්තේ එම හිතකර සාධකයන් සහ ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමුකර එය තමන්ගේ ජීවිතයට බද්ධ කර ගැනීමයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] පුද්ගලයකුට පුද්ගල ජීවිතයක් සමාජය තුළ පවත්වාගෙන යෑම සඳහා ඔහුට හෝ ඇයට නිවැරැදි පෞරුෂයක් තිබිය යුතුයි. එය වූ කලී බාහිරින් පමණක් දැකිය හැකි කාරණයක් නොවුණත් බාහිරට එය විද්‍යමාන වන ආකාරයක්ද බැලූ බැල්මට ඇත. බුදුදහම තුළ විග්රහ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යනුවෙන් නාමකරණය වී ඇති සතර බ්‍රහ්ම විහරණය තමන්ගේ ජීවිතය තුළට ඇද බැඳ තබා ගන්න හැකියාව ඇති ජන්මියෙක් නම් එම ජන්මියා ප්‍රබල පෞරුෂත්වයක් සමාජය ඉදිරියේ පෙන්නුම් කරන්නෙකි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මෙත්තා යනු මෛත්‍රියයි. තමන්ටත් අන් අයටත් මෛත්‍රි සහගත සිතුවිලි මුදාහරින්න තරම් ගැඹුරු ශක්තියක් ජීවිතය තුළ ගොඩනංවා ගන්න හැකියාව ඇත්නම් එය මහා කුසලයකි. එම කුසලය සහිත මනසින් යුක්තව සෑම සියලු සත්ත්වයන්ටම කරුණාව දක්වන්න හැකියාව ඇත්නම් එය ප්‍රබල තත්ත්වයකි. ප්‍රබල ආලෝකයකි. එම කරුණාව පෙරදැරිව මුදිතාවෙන් යුක්තව සෑම මොහොතක්ම ගත කරන්න හැකි නම් ඒ තුළ ගොඩනංවන ආධ්‍යාත්මික ශක්තිය අති ප්රබලය. මෙම ප්‍රබල ආධ්‍යාත්මික ශක්තිය සහිතව උපේක්ෂාවෙන් එදිනෙදා කටයුතු සම්පාදනය කිරීමට හැකි නම් එහි ප්‍රතිඵලය ඉමහත්ය. ලාභ, අලාභ යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් යන අටලෝ දහමින් කම්පා නොවී සිටීමේ ගුණය ඉස්මතු වන්නේ එහිදීය. ජේයාතිෂයේදී චර තිර උභය යන සාධකයන් ඔස්සේ ජන්මියාගේ උප්පත්ති කේන්දරයෙන්ද මෙම තත්ත්ව පිළිබඳ ඉඟි අප වෙත ලබාදෙයි. එසේම ග්‍රහයන්ගේ විසිරුණු ස්වභාවයෙන්ද එය හඳුනා ගැනීමට හැකියාව ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] පුද්ගලයකු සතුව ඉහත ගුණාංග පැවැතියේ නම් එම ජන්මියා ප්‍රබල භූමිකාවක් රඟ දක්වන චරිතයක් වේ. එම ජන්මියා අඳුරු සමාජයට ආලෝකය ලබාදෙන පහන්තරු සමූහයක් වෙයි. එවැනි ගුණ දහමින් පෝෂිත අයකුගේ ජන්ම සටහනේ නවවැන්නට ගුරුගේ සම්බන්ධයක් ඇති බව පැහැදිලිය. ඒ සම්බන්ධයෙන් වන ශ්ලෝකයක් පහත පරිදි වෙයි. චතුර්කං තද් ගෘහංතස්ය භූමී පතේ වල්ලභො වල්ලභා භූමි දේවා:[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ගුරෞ ධර්මගෙ බාන්ධව: සදා ලස්යතෝ ධර්ම වෛගුණ්යකාරි නව වැන්නේ ගුරු සිටියදී උපදින තැනැත්තා සිවු මහල් ප්‍රසාද ලබයි. රජුන් සහ ප්රභූන්ට ප්‍රිය වඩන්නේද හික්මුණා වූ ඥාතීන්ද සදාකල්හි ඒකාන්තයෙන් ආචාර සමාචාර දී ගුණ ධර්මයන්ගෙන්ද යුක්ත වූයේද වෙයි. ධර්මාදී ගුණ ධර්මයන්ගෙන්ද දයාවෙන් හා ධනයෙන්ද යුක්ත ඥාති සමූහයක් ඇති ඇත්ත කතා කරන අනුකම්පා සහගත ත්‍යාගවන්ත ගුණයෙන්ද යුක්ත වෙයි යන්න එහි තේරුමයි. මේ සියල්ල ජනිතාවන්නේ සංසාරික හුරු පුරුදු මතය. එය කල්ප කාලාන්තරයක් හුරු පුරුදු කළ යුතු ගුණධර්මයක ප්‍රතිඵලයක්. එය මේ ආත්මයේදී ප්‍රකාශ වන්නේ සතර බ්‍රහ්ම විහරණය ආරක්ෂා කරන එය භාවිතයට ගන්නා පුද්ගලයකු විලසටය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] එවැනි ජන්මියකුගේ මුහුණ ලස්සන වෙයි. එවැනි ජන්මියකුගේ සහෝදර සහෝදරියන් පින්වන්තයන් වෙයි. මවුපියන් ඉතාම වාසනාවන්ත පින්වන්තයන් වෙයි. ඔහුට හෝ ඇයට ලැබෙන සහකරු ඉතා වාසනාවන්තයි. දුවා දරුවන් ගුණ නුවණින් පොහොසත් දරුවන් වීමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. එවැනි පුද්ගලයකු වසන නිවෙස ශ්රියාකාන්තිය බබළවයි. එම ගෘහය තෙල් මල් පහන් සුවඳින් සුවඳවත් වෙයි. මෛත්‍රි සිතින් අකම්පිතව සතර බ්‍රහ්ම විහරණය රැකීමෙන් එම ප්‍රතිඵල ඔබටද ලබාගත හැකියි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ජේයාතිර් විද්‍යා පර්යේෂක ප්‍රියන්ත පියතිලක[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom