Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධ්‍යාපනයට බාධා කරන ශනිගේ ඒරාෂ්ටකයට විසඳුම්

Mawbima, 2015-07-23 02:00:00

Read 328 Times

මෙහි දැක්වෙන කේන්දර සටහන අප දන්නා ජේයාතිෂයට අනුව පෙන්වන්නේ එය හිමියා ඉතාමත්ම වාසනාවන්ත දරුවකු බවයි. යම් කිසි දිනක රටේ ඉතාමත්ම ඉහළ තත්ත්වයකට පත් වීමේ හැකියාව මෙම දරුවාට තිබේ. උසස් අධ්‍යාපනය ඉතා හොඳින් නිම කර කේෂ්ත්‍රයන් කිහිපයක විශේෂඥයකු වීම කිසි ලෙසකින්වත් නොවැළැක්විය හැක්කකි. ගණිතයෙහි අති දක්ෂයකු වීමේ භාග්‍යය තිබෙන ඔහුට ගණිතය හා සම්බන්ධ වෙනත් විෂයයන් ද ඉතා පහසුවෙන් ධාරණය කර ගත හැකිකම අවබෝධ කර ගත හැකිකම තිබේ. ඒ බව පෙන්වා දෙන්නේ කේතු ග්‍රහයාය. එසේම විශාල පිරිසකට දේශන පැවැත්වීමද තම දේශනයට අසන්නන් ආකර්ෂණය කර ගැනීම ද පහසුවෙන් කළ හැකි බව කේන්දරයේ සෙනසුරු ග්‍රහයා පිහිටා තිබෙන ආකාරයෙන් පෙන්වයි. පොත්පත් කිහිපයකම කතුවරයා වීමේ භාග්‍යය පෙන්වා දෙන්නේ චන්ද්‍ර ග්‍රහයාය.

දඩබ්බර හා හිතුවක්කාර ගති ඇත්තකු වන බව සැබෑ නමුත් එයට සංවේදී බව හා දක්ෂ නායකත්වයක ලකුණුද එයට එක්වී තිබේ. හිතුවක්කාර හා දඩබ්බර වුවත් එම ගතිගුණ යොදවන්නේ සංවේදී නායකයකු ලෙස නම් එය ඝෘණාත්මක නොව ධනාත්මක පැත්තට බර කාරණාවකි. එසේම මෙම කේන්දරයේ දෙවැන්නේ තිබෙන ග්‍රහ සංයෝගය පෙන්වා දෙන්නේ කෙදිනක හෝ මෙම දරුවා අති දක්ෂ චරිතාංග නළුවකු වන බවයි. ඒ අනුව මෙම කේන්දරය හිමි වන්නේ බොහෝ දක්ෂතා ඇති දරුවකුටය.

මෙහිදී මෙම කේන්දරය ඔස්සේ පෙන්වා දෙන්න අවශ්‍ය වූයේ බොහෝ දෙනකු මෙවන් කේන්දර ඔස්සේ පටලවා ගන්නා තැනක් පිළිබඳ පැහැදිලි කිරීමටය. ඒ සෙනසුරු ඒරාෂ්ටකය පිළිබඳ පවතින ජනප්‍රිය මතවාදවල හරසුන් බව පෙන්වා දීමටය. සෙනසුරු ග්‍රහයා බොහෝ දෙනකු දකින්නේ ඉතාමත්ම දුෂ්ට හා කෘෘර ග්‍රහයකු ලෙසටය. සෙනසුරු ග්‍රහයා රාශි චක්‍රය වටා එක් වරක් යෑමට දළ වශයෙන් වසර තිහක පමණ කාලයක් ගනී. ඒ එක් රාශියක වසර දෙකහමාරකට ආසන්න කාලයක් අඩු වැඩි ලෙස ගත කිරීම අනුවය. සෙනසුරු ග්‍රහයා කේන්දරයේ ෙදාළොස්වැන්න, පළමුවැන්න හා දෙවැන්න හරහා ගමන් කරන වසර හතහමාරක කාලය සලකන්නේ සෙනසුරුගේ ලග්න ඒරාෂ්ටකය ලෙසිනි. එසේම උපදින විට කේන්දරයේ චන්ද්‍රයා පිහිටි රාශියට ෙදාළොස්වැන්නේ, චන්ද්‍රයා පිහිටි රාශියේ හා ඉන් දෙවැන්නේ සෙනසුරු ග්‍රහයා ගමන් කරන වසර හතහමාරක කාලය සෙනසුරු ජන්ම ඒරාෂ්ටක කාලයයි. කේන්දරයේ අටවැන්නේ සෙනසුරු ගමන් කරන කාලය අෂ්ටම ඒරාෂ්ටක කාලයයි. එය වසර දෙකහමාරකි. එසේම කේන්දරයේ චන්ද්‍රයා පිහිටි රාශියෙන් අටවැන්නේ සෙනසුරු ග්‍රහයා ගමන් කරන කාලය චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකයයි. එය ද වසර දෙකහමාරකි. උදාහරණයක් ලෙස ඔබගේ කේන්දරයේ චන්ද්‍ර ග්‍රහයා පිහිටා ඇත්තේ හතරවැන්නේ නම් සෙනසුරු ග්‍රහයා ඔබගේ කේන්දරයේ 1, 2, 3, 4, 5, 8, 11, 12 යන තැන්වල ගමන් කිරීම සෙනසුරු ඒරාෂ්ටකයයි. ඒ අනුව සෙනසුරු රාශි චක්‍රය වටා වරක් ගමන් කිරීමට ගන්නා වසර තිහක කාල සීමාවෙන් වසර විස්සක්ම සෙනසුරු ඒරාෂ්ටකයයි.

ඒරා යන වචනයේ තේරුම වන්ද්‍රයා යන්නයි. අෂ්ටම යනු අටයි. ඒ අනුව සැබෑ ලෙසම සෙනසුරු ඒරාෂ්ටකය විය යුත්තේ අන් කිසිවක් නොව චන්ද්‍රයාගෙන් අටවැන්නේ සෙනසුරු ගමන් කරන කාල සීමාවයි. අන් කිසිදු කාලසීමාවක් සෙනසුරු ඒරාෂ්ටකයක් නොවේ. එය පවතින්නේ වසර දෙකහමාරක කාලයක් පමණි. එම වසර දෙකහමාරද පවතින නිවැරැදි කාලය ගණනය කරන විශේෂ සිද්ධාන්තයක් තිබෙන අතර එය භාවිත කෙරෙන්නේ ඉතාම අතළොස්සක් වූ ජේයාතිෂ ශාස්ත්‍රඥයන් විසින් පමණි.

මෙම කේන්දරය විග්රහ කිරීමේදීද පැටලී තිබෙන ප්‍රධාන කාරණාව එම සෙනසුරු ඒරාෂ්ටකය බව පැහැදිලිය. 2025දී සෙනසුරු ග්‍රහයා මීනයට යන තුරුම මෙම දරුවාට සෙනසුරු ඒරාෂ්ටකය තිබෙන බවට පෙනී යෑම නිසා අධ්‍යාපනය කඩාකප්පල් විය හැකි බවට උපකල්පනය කර ඇති බව පැහැදිලිය. එසේම අධ්‍යාපනයට කාරකයකු වන ගුරු ග්‍රහයා දෙවැන්න වන මකරයේ නීච වී සිටීමත් එම ගුරු හා බුධ ග්‍රහයන් උන්මත්තකයකු ලෙස සැලකෙන රාහු සමඟ සිටීමත් ඉහත කී ප්‍රකාශයට දර දිය සපයා තිබේ. ජනප්‍රිය ජේයාතිෂයට අනුව නම් මෙම කේන්දරය දුටු පමණින් එක හෙළා කිව හැකි කරුණ වන්නේ එසේ අධ්‍යාපනය ඉතාම දුර්වල තැනකට පත්වී ඇති බවයි. එයින්ම අධ්‍යාපනය කඩා කප්පල් වන බවට වන අනාවැකියක් කරා යෑමට ඉඩ සලසා ඇත.

නමුත් ඇත්ත තත්ත්වය එය නොවේ. මෙම කේන්දරයේ සෙනසුරු ග්‍රහයා එසේ දැඩි අපල ඇති කරන්නෙක් නොවේ. විශේෂයෙන්ම තමන්ගේ දෘෂ්ටිය ඔස්සේ දරුවාගේ කේන්දරයේ බොහෝ තැන් ශක්තිමත් කරන්නකු බවට මෙහි සෙනසුරු පත්වී තිබේ. ගුරු ග්‍රහයා නීච වී රාහු සමඟ සිටියත් මෙහිදී තමන් සිටින තැන ආධිපත්‍යය ඔහු හිමි කරගෙන සිටී. මෙම කේන්දරයේ ගුරු ග්‍රහයා තම බලපෑමට හසු කිරීමට රාහුට නොහැකි අතර ඒ වෙනුවට රාහු ග්‍රහයා තමන්ට නතුකර ගැනීමට ගුරු ග්‍රහයා සමත් වෙයි. එසේම මෙහිදී බුධ ග්‍රහයාද අවනත ගුරු ග්රහයාටමය. දෙදෙනාම එකතුව අධ්‍යාපනයට ලබාදෙන ශක්තිය මැඬලීමට රාහුට නොහැකි අතර ඒ වෙනුවට ඔහුට කළ හැක්කේ දරුවා තමන්ගේ අභිමතය පරිදි අධ්‍යාපන ගමන්මඟ තෝරා ගැනීමට යොමු කිරීම වැනි සුන්දර දඩබ්බර බවක් ඇති කිරීම පමණි.

අධ්‍යාපනය ගැන කේන්දර විමසීමේදී පළමුව දරුවාගේ අධ්‍යාපන ගමන් මඟේ සීමා මායිම් හා දිශානතිය නිවැරැදිව සොයා දැන ගැනීමේ වැදගත්කම ඉතාම ඉහළය. එමෙන්ම පළමුව කළ යුතුම දෙය එයයි. මන්ද යත් එය වෙනස් කිරීම කිසිම ග්‍රහයකුට නොහැකි බැවිනි. අයහපත් ග්‍රහ ගෝචර හා ඒරාෂ්ටක මෙන්ම අයහපත් දශාවන්හිදී සිදුවන්නේ එම දරුවාගේ අධ්‍යාපන හැකියාව අඩු කිරීම නොවේ. දරුවාගේ බුද්ධි මට්ටම හෝ ධාරණ ශක්තිය වෙනස් කිරීම නොවේ. එහිදී වන්නේ දරුවාට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක බව අඩු කිරීමයි. එසේම අසනීප වැනි තත්ත්වයක් හේතුකොට ගෙන අධ්‍යාපනයේ යෙදෙන්න තිබෙන අවස්ථාව සීමා කිරීමයි. සමහර විට අධ්‍යාපනය ඉහළින් ලබාදෙන බව පැවැසෙන හොඳ යැයි සැලකෙන පාසලකට එම දරුවාට ඇතුළත්වීමේ අවස්ථාව පමා කිරීම මෙයට උදාහරණයක් සේ පැවැසිය හැකියි. එයින් කිසිසේත්ම දරුවාගේ හැකියාවන් අඩු කිරීමක් සිදු නොවේ. නමුත් තාවකාලිකව ඔහුට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක බව අඩු විය හැකියි. නමුත් අවසාන ඉල්ක්කය කරා යෑමට ඔහුට දෛවයෙන් ලැබී තිබෙන අවස්ථාව අහිමි කිරීමක් ඉන් සිදු නොවේ.

ඕනෑම ප්‍රශ්නයකට නිවැරැදි පිළිතුරක් තිබේ. එය සොයා ගැනීම ඔබගේත් ඔබේ දරුවාගේත් ජයග්‍රහණයේ යතුරයි. ඒරාෂ්ටක හෝ අපල ඇති බව පැවැසේ නම් එයට කළ හැකි නිවැරැදි පිළියමද විමසා සිටීම ඔබට කළ හැකියි.

[QUOTE="rocat90, post: 19437745, member: 452168"] [B][SIZE=5]අධ්‍යාපනයට බාධා කරන ශනිගේ ඒරාෂ්ටකයට විසඳුම්[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] Mawbima, 2015-07-23 02:00:00 [/SIZE] [SIZE=5] Read 328 Times [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]මෙහි දැක්වෙන කේන්දර සටහන අප දන්නා ජේයාතිෂයට අනුව පෙන්වන්නේ එය හිමියා ඉතාමත්ම වාසනාවන්ත දරුවකු බවයි. යම් කිසි දිනක රටේ ඉතාමත්ම ඉහළ තත්ත්වයකට පත් වීමේ හැකියාව මෙම දරුවාට තිබේ. උසස් අධ්‍යාපනය ඉතා හොඳින් නිම කර කේෂ්ත්‍රයන් කිහිපයක විශේෂඥයකු වීම කිසි ලෙසකින්වත් නොවැළැක්විය හැක්කකි. ගණිතයෙහි අති දක්ෂයකු වීමේ භාග්‍යය තිබෙන ඔහුට ගණිතය හා සම්බන්ධ වෙනත් විෂයයන් ද ඉතා පහසුවෙන් ධාරණය කර ගත හැකිකම අවබෝධ කර ගත හැකිකම තිබේ. ඒ බව පෙන්වා දෙන්නේ කේතු ග්‍රහයාය. එසේම විශාල පිරිසකට දේශන පැවැත්වීමද තම දේශනයට අසන්නන් ආකර්ෂණය කර ගැනීම ද පහසුවෙන් කළ හැකි බව කේන්දරයේ සෙනසුරු ග්‍රහයා පිහිටා තිබෙන ආකාරයෙන් පෙන්වයි. පොත්පත් කිහිපයකම කතුවරයා වීමේ භාග්‍යය පෙන්වා දෙන්නේ චන්ද්‍ර ග්‍රහයාය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]දඩබ්බර හා හිතුවක්කාර ගති ඇත්තකු වන බව සැබෑ නමුත් එයට සංවේදී බව හා දක්ෂ නායකත්වයක ලකුණුද එයට එක්වී තිබේ. හිතුවක්කාර හා දඩබ්බර වුවත් එම ගතිගුණ යොදවන්නේ සංවේදී නායකයකු ලෙස නම් එය ඝෘණාත්මක නොව ධනාත්මක පැත්තට බර කාරණාවකි. එසේම මෙම කේන්දරයේ දෙවැන්නේ තිබෙන ග්‍රහ සංයෝගය පෙන්වා දෙන්නේ කෙදිනක හෝ මෙම දරුවා අති දක්ෂ චරිතාංග නළුවකු වන බවයි. ඒ අනුව මෙම කේන්දරය හිමි වන්නේ බොහෝ දක්ෂතා ඇති දරුවකුටය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මෙහිදී මෙම කේන්දරය ඔස්සේ පෙන්වා දෙන්න අවශ්‍ය වූයේ බොහෝ දෙනකු මෙවන් කේන්දර ඔස්සේ පටලවා ගන්නා තැනක් පිළිබඳ පැහැදිලි කිරීමටය. ඒ සෙනසුරු ඒරාෂ්ටකය පිළිබඳ පවතින ජනප්‍රිය මතවාදවල හරසුන් බව පෙන්වා දීමටය. සෙනසුරු ග්‍රහයා බොහෝ දෙනකු දකින්නේ ඉතාමත්ම දුෂ්ට හා කෘෘර ග්‍රහයකු ලෙසටය. සෙනසුරු ග්‍රහයා රාශි චක්‍රය වටා එක් වරක් යෑමට දළ වශයෙන් වසර තිහක පමණ කාලයක් ගනී. ඒ එක් රාශියක වසර දෙකහමාරකට ආසන්න කාලයක් අඩු වැඩි ලෙස ගත කිරීම අනුවය. සෙනසුරු ග්‍රහයා කේන්දරයේ ෙදාළොස්වැන්න, පළමුවැන්න හා දෙවැන්න හරහා ගමන් කරන වසර හතහමාරක කාලය සලකන්නේ සෙනසුරුගේ ලග්න ඒරාෂ්ටකය ලෙසිනි. එසේම උපදින විට කේන්දරයේ චන්ද්‍රයා පිහිටි රාශියට ෙදාළොස්වැන්නේ, චන්ද්‍රයා පිහිටි රාශියේ හා ඉන් දෙවැන්නේ සෙනසුරු ග්‍රහයා ගමන් කරන වසර හතහමාරක කාලය සෙනසුරු ජන්ම ඒරාෂ්ටක කාලයයි. කේන්දරයේ අටවැන්නේ සෙනසුරු ගමන් කරන කාලය අෂ්ටම ඒරාෂ්ටක කාලයයි. එය වසර දෙකහමාරකි. එසේම කේන්දරයේ චන්ද්‍රයා පිහිටි රාශියෙන් අටවැන්නේ සෙනසුරු ග්‍රහයා ගමන් කරන කාලය චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකයයි. එය ද වසර දෙකහමාරකි. උදාහරණයක් ලෙස ඔබගේ කේන්දරයේ චන්ද්‍ර ග්‍රහයා පිහිටා ඇත්තේ හතරවැන්නේ නම් සෙනසුරු ග්‍රහයා ඔබගේ කේන්දරයේ 1, 2, 3, 4, 5, 8, 11, 12 යන තැන්වල ගමන් කිරීම සෙනසුරු ඒරාෂ්ටකයයි. ඒ අනුව සෙනසුරු රාශි චක්‍රය වටා වරක් ගමන් කිරීමට ගන්නා වසර තිහක කාල සීමාවෙන් වසර විස්සක්ම සෙනසුරු ඒරාෂ්ටකයයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ඒරා යන වචනයේ තේරුම වන්ද්‍රයා යන්නයි. අෂ්ටම යනු අටයි. ඒ අනුව සැබෑ ලෙසම සෙනසුරු ඒරාෂ්ටකය විය යුත්තේ අන් කිසිවක් නොව චන්ද්‍රයාගෙන් අටවැන්නේ සෙනසුරු ගමන් කරන කාල සීමාවයි. අන් කිසිදු කාලසීමාවක් සෙනසුරු ඒරාෂ්ටකයක් නොවේ. එය පවතින්නේ වසර දෙකහමාරක කාලයක් පමණි. එම වසර දෙකහමාරද පවතින නිවැරැදි කාලය ගණනය කරන විශේෂ සිද්ධාන්තයක් තිබෙන අතර එය භාවිත කෙරෙන්නේ ඉතාම අතළොස්සක් වූ ජේයාතිෂ ශාස්ත්‍රඥයන් විසින් පමණි. මෙම කේන්දරය විග්රහ කිරීමේදීද පැටලී තිබෙන ප්‍රධාන කාරණාව එම සෙනසුරු ඒරාෂ්ටකය බව පැහැදිලිය. 2025දී සෙනසුරු ග්‍රහයා මීනයට යන තුරුම මෙම දරුවාට සෙනසුරු ඒරාෂ්ටකය තිබෙන බවට පෙනී යෑම නිසා අධ්‍යාපනය කඩාකප්පල් විය හැකි බවට උපකල්පනය කර ඇති බව පැහැදිලිය. එසේම අධ්‍යාපනයට කාරකයකු වන ගුරු ග්‍රහයා දෙවැන්න වන මකරයේ නීච වී සිටීමත් එම ගුරු හා බුධ ග්‍රහයන් උන්මත්තකයකු ලෙස සැලකෙන රාහු සමඟ සිටීමත් ඉහත කී ප්‍රකාශයට දර දිය සපයා තිබේ. ජනප්‍රිය ජේයාතිෂයට අනුව නම් මෙම කේන්දරය දුටු පමණින් එක හෙළා කිව හැකි කරුණ වන්නේ එසේ අධ්‍යාපනය ඉතාම දුර්වල තැනකට පත්වී ඇති බවයි. එයින්ම අධ්‍යාපනය කඩා කප්පල් වන බවට වන අනාවැකියක් කරා යෑමට ඉඩ සලසා ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] නමුත් ඇත්ත තත්ත්වය එය නොවේ. මෙම කේන්දරයේ සෙනසුරු ග්‍රහයා එසේ දැඩි අපල ඇති කරන්නෙක් නොවේ. විශේෂයෙන්ම තමන්ගේ දෘෂ්ටිය ඔස්සේ දරුවාගේ කේන්දරයේ බොහෝ තැන් ශක්තිමත් කරන්නකු බවට මෙහි සෙනසුරු පත්වී තිබේ. ගුරු ග්‍රහයා නීච වී රාහු සමඟ සිටියත් මෙහිදී තමන් සිටින තැන ආධිපත්‍යය ඔහු හිමි කරගෙන සිටී. මෙම කේන්දරයේ ගුරු ග්‍රහයා තම බලපෑමට හසු කිරීමට රාහුට නොහැකි අතර ඒ වෙනුවට රාහු ග්‍රහයා තමන්ට නතුකර ගැනීමට ගුරු ග්‍රහයා සමත් වෙයි. එසේම මෙහිදී බුධ ග්‍රහයාද අවනත ගුරු ග්රහයාටමය. දෙදෙනාම එකතුව අධ්‍යාපනයට ලබාදෙන ශක්තිය මැඬලීමට රාහුට නොහැකි අතර ඒ වෙනුවට ඔහුට කළ හැක්කේ දරුවා තමන්ගේ අභිමතය පරිදි අධ්‍යාපන ගමන්මඟ තෝරා ගැනීමට යොමු කිරීම වැනි සුන්දර දඩබ්බර බවක් ඇති කිරීම පමණි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] අධ්‍යාපනය ගැන කේන්දර විමසීමේදී පළමුව දරුවාගේ අධ්‍යාපන ගමන් මඟේ සීමා මායිම් හා දිශානතිය නිවැරැදිව සොයා දැන ගැනීමේ වැදගත්කම ඉතාම ඉහළය. එමෙන්ම පළමුව කළ යුතුම දෙය එයයි. මන්ද යත් එය වෙනස් කිරීම කිසිම ග්‍රහයකුට නොහැකි බැවිනි. අයහපත් ග්‍රහ ගෝචර හා ඒරාෂ්ටක මෙන්ම අයහපත් දශාවන්හිදී සිදුවන්නේ එම දරුවාගේ අධ්‍යාපන හැකියාව අඩු කිරීම නොවේ. දරුවාගේ බුද්ධි මට්ටම හෝ ධාරණ ශක්තිය වෙනස් කිරීම නොවේ. එහිදී වන්නේ දරුවාට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක බව අඩු කිරීමයි. එසේම අසනීප වැනි තත්ත්වයක් හේතුකොට ගෙන අධ්‍යාපනයේ යෙදෙන්න තිබෙන අවස්ථාව සීමා කිරීමයි. සමහර විට අධ්‍යාපනය ඉහළින් ලබාදෙන බව පැවැසෙන හොඳ යැයි සැලකෙන පාසලකට එම දරුවාට ඇතුළත්වීමේ අවස්ථාව පමා කිරීම මෙයට උදාහරණයක් සේ පැවැසිය හැකියි. එයින් කිසිසේත්ම දරුවාගේ හැකියාවන් අඩු කිරීමක් සිදු නොවේ. නමුත් තාවකාලිකව ඔහුට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක බව අඩු විය හැකියි. නමුත් අවසාන ඉල්ක්කය කරා යෑමට ඔහුට දෛවයෙන් ලැබී තිබෙන අවස්ථාව අහිමි කිරීමක් ඉන් සිදු නොවේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ඕනෑම ප්‍රශ්නයකට නිවැරැදි පිළිතුරක් තිබේ. එය සොයා ගැනීම ඔබගේත් ඔබේ දරුවාගේත් ජයග්‍රහණයේ යතුරයි. ඒරාෂ්ටක හෝ අපල ඇති බව පැවැසේ නම් එයට කළ හැකි නිවැරැදි පිළියමද විමසා සිටීම ඔබට කළ හැකියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom