Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mawbima, 2015-07-16 02:00:00

Read 317 Times

පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. උසස් පෙළ විභාගය අත ළඟය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වසර අගදී වුවත් එයද එතරම් දුරක නොවේ. බොහෝ දෙනෙක් බුදුන්ගේ පිහිට, දෙවියන්ගේ පිහිට, ජේයාතිෂයේ පිහිට පතන්නේ මෙවැනි හදිසි අවස්ථාවන් අත ළඟටම පැමිණි පසුවය. විභාග සමත් කරවීමට සමත් සුවිශේෂී බෝධි පූජා, විශ්මිත යන්ත්‍ර පළඳනා, අපල දුරු කරන පූජා ආදිය ගැන මේ දිනවල වැඩිපුරම කතා කෙරෙන්නේද ඒ අවශ්‍යතාව ඉටු කිරීමටය.

දරුවාගේ අධ්‍යාපනයේ හා අධ්‍යාපන හැකියාවේ දිග පළල මෙන්ම දිශානතිය ද පළමුව කේන්දරය මඟින් සොයාගත යුතුය. කේන්දර සටහන තුළින් දරුවාගේ අධ්‍යාපනයේ විවිධ කඩඉම්වලදී දරුවා දැක්විය හැකි දක්ෂතා ගැන මනා අවබෝධයක් ලැබිය හැකියි. ප්‍රාථමික අධ්‍යාපනය ලබන අවධියේ දරුවා දක්ෂතා මතුකරයි ද නැතිද යන්න, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවල දී දරුවා ඒවාට සාර්ථකව මුහුණ දෙයිද, විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබයිද, ඉන්පසු විශ්වවිද්‍යාල අධ්‍යාපනය සාර්ථකව අවසන් කරයිද, නොඑසේ නම් විදේශ ගතව උසස් අධ්‍යාපන ලබයිද ආදී සියලුම කරුණුවලට පිළිතුරු කේන්දර සටහන තුළින් නිවැරැදිව කල්වේලා ඇතිව දැන ගැනීමට හැකිකම තිබේ. එසේම දරුවාට අනාගතය සාර්ථක කර දෙන මාර්ගය විධිමත් අධ්‍යාපනයද නොඑසේ නම් නොවිධිමත් අධ්‍යාපනයද යන්න ද කේන්දරය පැහැදිලි කර දෙයි.

දරුවාගේ ප්‍රාථමික අධ්‍යාපන දක්ෂතා කේන්දරයේ හොඳින් පෙන්වයි නම් අන් සියල්ලටම වඩා කළයුතු වන්නේ අධ්‍යාපනයේ වටිනාකම දරුවාට ඒත්තු ගැනෙන පරිදි කටයුතු කිරීමයි. උපක්‍රමශීලී ලෙස දරුවාට එම අවබෝධයට ලබාදී පාඩම් කටයුතුවල නිදහසේ, බාධා අවහිර නැතිව යෙදිය හැකි වාතාවරණයක් සකස් කර දිය හැකි නම් එවන් දරුවකු මවුපියන්ගේ සිත් සතුටු කරවන අධ්‍යාපනික හැකියාවන් ප්‍රදර්ශනය කරනු ඇත. දශා, අනුදශා හා ග්‍රහ ගෝචරයන්ට ගැළපෙන පරිදි සරල ශාන්තිකර්ම කිහිපයකින් පසුබිම නිරවුල් කරදීම දෙවනුව කළ හැකි දෙයයි.

එසේම කේන්දරයේ දැක්වෙන්නේ දරුවාගේ අධ්‍යාපනික හැකියාව දුර්වල බව නම් හෝ සතුටුදායක නොවන බව නම් ඊට හේතු ද කේන්දරය ඔස්සේ දැනගෙන ඒ සඳහා නිසි පිළියම් කළ යුතුය. විශේෂයෙන්ම කිවයුතු කරුණක් නම් කේන්දරයේ දැක්වෙන ග්‍රහ යෝගවලින් මුළාවට පත් නොවන්න යන්නයි. පංච මහා පරුෂ යෝග, බුධ ආදිත්‍ය යෝගය ආදී නොයෙකුත් ග්‍රහ යෝග මඟින් බොහෝ දෙනෙක් මුළාවට පත් කෙරෙනු, පත්වෙනු අප නිතර දැක ඇත. ඒ බොහෝ අවස්ථාවලදී එකී යෝගයන් පිහිටා තිබෙන ආකාරයෙන්ම අවලංගු වී තිබෙනු ද දැකිය හැකිය.

අනෙක් කරුණ නම් සෙනසුරු ඒරාෂ්ටක තිබෙන බැවින් අධ්‍යාපනයට බාධා එල්ලවන බවට පැතිරෙන මතයයි. සෙනසුරු අධ්‍යාපනයට බාධා කරන්නෙක් නොවේ. මහා ප්‍රාඥයන් බිහිවීමට නම් වර්ග කේන්දර බහුතරයක සෙනසුරු ග්‍රහයාගේ ආධිපත්‍යය තිබිය යුතු වීම අනිවාර්යය කරුණකි. එම නිසා සෙනසුරු ඒරාෂ්ටකය කියන දෙය තිබූ පමණින් දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව කිසිසේත්ම බිය විය යුතු නැත. සෙනසුරුගේ ප්‍රශ්නයක් තිබුණත් එය ගොඩින් බේරා ගැනීමේ හැකියාව තිබේ.

එසේම සෙනසුරු ඒරාෂ්ටකය සත්‍ය ලෙසම යෙදෙන්නේ දැනට තිබෙන ජනප්‍රිය ජේයාතිෂයේ එය කියැවෙන ආකාරයට නොවේ. සෙනසුරු ඒරාෂ්ටකය තිබෙන කාලය නිර්ණය කරන්නේ වෙනත් ආකාරයටය. සමහරුන් සෙනසුරු ඒරාෂ්ටකට තිබුණු කාලයේ ජනාධිපති පදවියට පවා පත්වූ බව පොත්පත්වල සඳහන්ව තිබෙනු අප දැක ඇත. එහෙත් ඇත්ත කාරණාව නම් සෙනසුරු ඒරාෂ්ටකය ගැන ඇති ආකාරය වැරැදී තිබීම මිස අන් කිසිවක් නොවේ. මෙහිදී මා ඔබට කියන්නට උත්සාහ කරන්නේ සෙනසුරු ඒරාෂ්ටකයක් තිබෙනවා කියූ පමණින් දරුවාගේ අධ්‍යාපනය හෝ වෙනත් කිසිදු දෙයක් සම්බන්ධව බිය නොවිය යුතු බවයි.

ජේයාතිෂය හා කේන්දරය ඔබගේ ජීවිතයට වාරුවක්, සවියක්, ඉදිරි මඟ නිරවුල් කරගන්නක් බවට පත් කරගන්න. දරුවාගේ අධ්‍යාපන ගැන කෙන්දරයේ පෙන්වන සීමා මායිම් පළමුව අවබෝධ කරගන්න. ඉන්පසු ඒ අනුව කළ යුතු දේ කරන්න. දරුවාගේ අධ්‍යාපනික ගමන් මඟ දුර්වල නම් කළයුතු ශාන්තිකර්ම කර එම තත්ත්වය යහපත් අතට හරවන්නට උත්සාහ කරන්න. දරුවාගේ අධ්‍යාපනික ගමන් මඟ ශක්තිමත් නම් පැහැදිලි නම් අනවශ්‍ය ලෙස දරුවාට වද නොදී ඔහුට වඩා සුදුසු මාර්ගයක් සොයා දෙන්න. දරුවා උසස් අධ්‍යාපනය ලබන්නේ හෝ වෘත්තීමය තත්ත්වය ලබන්නේ නොවිධිමත් අධ්‍යාපනය ඔස්සේ නම් ඒ සඳහා සුදුසු වටපිටාව කල් තබාම දරුවාට සකසා දෙන්න.

[QUOTE="rocat90, post: 19437753, member: 452168"] [SIZE=5]Mawbima, 2015-07-16 02:00:00 [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] Read 317 Times [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. උසස් පෙළ විභාගය අත ළඟය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වසර අගදී වුවත් එයද එතරම් දුරක නොවේ. බොහෝ දෙනෙක් බුදුන්ගේ පිහිට, දෙවියන්ගේ පිහිට, ජේයාතිෂයේ පිහිට පතන්නේ මෙවැනි හදිසි අවස්ථාවන් අත ළඟටම පැමිණි පසුවය. විභාග සමත් කරවීමට සමත් සුවිශේෂී බෝධි පූජා, විශ්මිත යන්ත්‍ර පළඳනා, අපල දුරු කරන පූජා ආදිය ගැන මේ දිනවල වැඩිපුරම කතා කෙරෙන්නේද ඒ අවශ්‍යතාව ඉටු කිරීමටය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] දරුවාගේ අධ්‍යාපනයේ හා අධ්‍යාපන හැකියාවේ දිග පළල මෙන්ම දිශානතිය ද පළමුව කේන්දරය මඟින් සොයාගත යුතුය. කේන්දර සටහන තුළින් දරුවාගේ අධ්‍යාපනයේ විවිධ කඩඉම්වලදී දරුවා දැක්විය හැකි දක්ෂතා ගැන මනා අවබෝධයක් ලැබිය හැකියි. ප්‍රාථමික අධ්‍යාපනය ලබන අවධියේ දරුවා දක්ෂතා මතුකරයි ද නැතිද යන්න, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවල දී දරුවා ඒවාට සාර්ථකව මුහුණ දෙයිද, විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබයිද, ඉන්පසු විශ්වවිද්‍යාල අධ්‍යාපනය සාර්ථකව අවසන් කරයිද, නොඑසේ නම් විදේශ ගතව උසස් අධ්‍යාපන ලබයිද ආදී සියලුම කරුණුවලට පිළිතුරු කේන්දර සටහන තුළින් නිවැරැදිව කල්වේලා ඇතිව දැන ගැනීමට හැකිකම තිබේ. එසේම දරුවාට අනාගතය සාර්ථක කර දෙන මාර්ගය විධිමත් අධ්‍යාපනයද නොඑසේ නම් නොවිධිමත් අධ්‍යාපනයද යන්න ද කේන්දරය පැහැදිලි කර දෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] දරුවාගේ ප්‍රාථමික අධ්‍යාපන දක්ෂතා කේන්දරයේ හොඳින් පෙන්වයි නම් අන් සියල්ලටම වඩා කළයුතු වන්නේ අධ්‍යාපනයේ වටිනාකම දරුවාට ඒත්තු ගැනෙන පරිදි කටයුතු කිරීමයි. උපක්‍රමශීලී ලෙස දරුවාට එම අවබෝධයට ලබාදී පාඩම් කටයුතුවල නිදහසේ, බාධා අවහිර නැතිව යෙදිය හැකි වාතාවරණයක් සකස් කර දිය හැකි නම් එවන් දරුවකු මවුපියන්ගේ සිත් සතුටු කරවන අධ්‍යාපනික හැකියාවන් ප්‍රදර්ශනය කරනු ඇත. දශා, අනුදශා හා ග්‍රහ ගෝචරයන්ට ගැළපෙන පරිදි සරල ශාන්තිකර්ම කිහිපයකින් පසුබිම නිරවුල් කරදීම දෙවනුව කළ හැකි දෙයයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] එසේම කේන්දරයේ දැක්වෙන්නේ දරුවාගේ අධ්‍යාපනික හැකියාව දුර්වල බව නම් හෝ සතුටුදායක නොවන බව නම් ඊට හේතු ද කේන්දරය ඔස්සේ දැනගෙන ඒ සඳහා නිසි පිළියම් කළ යුතුය. විශේෂයෙන්ම කිවයුතු කරුණක් නම් කේන්දරයේ දැක්වෙන ග්‍රහ යෝගවලින් මුළාවට පත් නොවන්න යන්නයි. පංච මහා පරුෂ යෝග, බුධ ආදිත්‍ය යෝගය ආදී නොයෙකුත් ග්‍රහ යෝග මඟින් බොහෝ දෙනෙක් මුළාවට පත් කෙරෙනු, පත්වෙනු අප නිතර දැක ඇත. ඒ බොහෝ අවස්ථාවලදී එකී යෝගයන් පිහිටා තිබෙන ආකාරයෙන්ම අවලංගු වී තිබෙනු ද දැකිය හැකිය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] අනෙක් කරුණ නම් සෙනසුරු ඒරාෂ්ටක තිබෙන බැවින් අධ්‍යාපනයට බාධා එල්ලවන බවට පැතිරෙන මතයයි. සෙනසුරු අධ්‍යාපනයට බාධා කරන්නෙක් නොවේ. මහා ප්‍රාඥයන් බිහිවීමට නම් වර්ග කේන්දර බහුතරයක සෙනසුරු ග්‍රහයාගේ ආධිපත්‍යය තිබිය යුතු වීම අනිවාර්යය කරුණකි. එම නිසා සෙනසුරු ඒරාෂ්ටකය කියන දෙය තිබූ පමණින් දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව කිසිසේත්ම බිය විය යුතු නැත. සෙනසුරුගේ ප්‍රශ්නයක් තිබුණත් එය ගොඩින් බේරා ගැනීමේ හැකියාව තිබේ. එසේම සෙනසුරු ඒරාෂ්ටකය සත්‍ය ලෙසම යෙදෙන්නේ දැනට තිබෙන ජනප්‍රිය ජේයාතිෂයේ එය කියැවෙන ආකාරයට නොවේ. සෙනසුරු ඒරාෂ්ටකය තිබෙන කාලය නිර්ණය කරන්නේ වෙනත් ආකාරයටය. සමහරුන් සෙනසුරු ඒරාෂ්ටකට තිබුණු කාලයේ ජනාධිපති පදවියට පවා පත්වූ බව පොත්පත්වල සඳහන්ව තිබෙනු අප දැක ඇත. එහෙත් ඇත්ත කාරණාව නම් සෙනසුරු ඒරාෂ්ටකය ගැන ඇති ආකාරය වැරැදී තිබීම මිස අන් කිසිවක් නොවේ. මෙහිදී මා ඔබට කියන්නට උත්සාහ කරන්නේ සෙනසුරු ඒරාෂ්ටකයක් තිබෙනවා කියූ පමණින් දරුවාගේ අධ්‍යාපනය හෝ වෙනත් කිසිදු දෙයක් සම්බන්ධව බිය නොවිය යුතු බවයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ජේයාතිෂය හා කේන්දරය ඔබගේ ජීවිතයට වාරුවක්, සවියක්, ඉදිරි මඟ නිරවුල් කරගන්නක් බවට පත් කරගන්න. දරුවාගේ අධ්‍යාපන ගැන කෙන්දරයේ පෙන්වන සීමා මායිම් පළමුව අවබෝධ කරගන්න. ඉන්පසු ඒ අනුව කළ යුතු දේ කරන්න. දරුවාගේ අධ්‍යාපනික ගමන් මඟ දුර්වල නම් කළයුතු ශාන්තිකර්ම කර එම තත්ත්වය යහපත් අතට හරවන්නට උත්සාහ කරන්න. දරුවාගේ අධ්‍යාපනික ගමන් මඟ ශක්තිමත් නම් පැහැදිලි නම් අනවශ්‍ය ලෙස දරුවාට වද නොදී ඔහුට වඩා සුදුසු මාර්ගයක් සොයා දෙන්න. දරුවා උසස් අධ්‍යාපනය ලබන්නේ හෝ වෘත්තීමය තත්ත්වය ලබන්නේ නොවිධිමත් අධ්‍යාපනය ඔස්සේ නම් ඒ සඳහා සුදුසු වටපිටාව කල් තබාම දරුවාට සකසා දෙන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom