Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලග්නාධිපති හතේ නම් දවසකට හරි රට යන්න පුළුවන්

වර්තමාන ජන සමාජයේ මිනිසා දැඩි කාර්යබහුලත්වයට පත්ව ඇත. ජීවත් වීම සඳහා ප්‍රබල අරගලයක නිරත වීමට මිනිසාට සිදුවෙමින් පවතී. ඒ සඳහා කෙනෙක් තමන් උපන් භූමියේ රැකීරක්ෂාවල නිරත වෙයි. තව කෙනෙක් රැකී රක්ෂා සඳහා විදේශගත වීමද දැකිය හැකිය.

inShare

Mawbima, 2015-07-16 02:00:00

Read 653 Times

වර්තමාන ජන සමාජයේ මිනිසා දැඩි කාර්යබහුලත්වයට පත්ව ඇත. ජීවත් වීම සඳහා ප්‍රබල අරගලයක නිරත වීමට මිනිසාට සිදුවෙමින් පවතී. ඒ සඳහා කෙනෙක් තමන් උපන් භූමියේ රැකීරක්ෂාවල නිරත වෙයි. තව කෙනෙක් රැකී රක්ෂා සඳහා විදේශගත වීමද දැකිය හැකිය.

කෙනකුට තමන් උපන් මවුබිමේ කරන රැකී රක්ෂාව ඉතා දියුණුවට පත්වන අතර තවත් කෙනකුට මෙරටින් පිටව විදේශයකදී කරන රැකියාව වඩාත් දියුණුවට පත්වීමද අපට දැකිය හැකිය. අධ්‍යාපනයට, විනෝද ගමන් සඳහා හෝ වන්දනා ගමන් සඳහාද කෙනකුට විදේශ ගතවීමේ අවස්ථා උදාවෙයි. මේ ආකාරයට අද ලෝකයේ සෑම රටකම මිනිස්සු විදේස් සංචාර සිදු කරති. රැකියා, අධ්‍යාපන, ගවේෂන, විනෝද, සංචාර, වෛද්‍ය ප්‍රතිකාර ලැබීම් ආදී බොහෝ කරුණු මුල් කරගෙන මෙලෙස විදෙස් සංචාර සිදු කරති.

කෙසේ වෙතත් කුමන කරුණක් සඳහා ජන්මියකු විදෙස් ගත වුවත් ඔහුගේ හෝ ඇයගේ කේන්දරයේ විදෙස් සංචාරගත කිරීමට රුකුලක් දෙන ග්‍රහයෝග අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ඒ සඳහා විදෙස්ගත වීමේ ප්‍රධානම රාශිය 12 වැන්නයි. ඊට අමතරව කේන්දරයේ 07, 09, 10 යන ස්ථානයන්ද විදෙස්ගත වීමට බලපානු ඇත. 5 වැනි රාශිය හැර සෙසු සියලු රාශි විශ්ලේෂනය කළ යුතුය. කේන්දරයේ 1 වැන්න මාතෘ භූමියද කේන්දරයේ 4 වැන්න තමා ජීවත්වන භූමියද පෙන්නුම් කරයි. පළමුවැන්නත්, හත් වැන්නත්, දස වැන්නෙත් තැන්පත් ග්‍රහ දෘෂ්ටිය අනුව ලබන ග්‍රහ බලපෑම් අනුව යමකුට උපන් රටෙන් පිටව යා හැකිය.

මේ අතර තුන්වැනි රාශියද කෙටි ගමන් පෙන්වයි. 9 වැන්න පෙන්වන්නේ දීර්ඝ ගමන්ය. එම ස්ථානය මේෂ, කටක, තුලා, මකර රාශියක් වී විදෙස්ගත වීම් සඳහා හිත් යොමු කරවන මූලික අඩිතාලම වනු ඇත. වෘෂභ, කන්‍යා, මකර වැනි පෘථිවි රාශියක් නම් පොළොව මත ගමන් කරන වාහන වලින්ද, මිථුන, කන්‍යා, තුලා යන වායෝ රාශියක් නම් ගුවන්යානාවලින්ද, වෘශ්චික, හා මීන නම් දියේ ගෙන යන නැව්, බෝට්ටු මඟින්ද, සංචාරයේ යෙදෙන බව කිව යුතුය. නමුත් අනෙක් බලපෑම් මත මේවා තරමක් වෙනස් විය හැකිය. ග්‍රහයන් අනුව රවි, සඳු, බුධ හා සිකුරු චර ග්‍රහයෝ වන අතර ගුරු, කුජ හා ශනි තිර ග්‍රහයෝ වෙයි.

යමකුගේ කේන්දරයේ ලග්නාධිපතියා 7 වැන්නේ තැන්පත්ව සිටී නම් ඔහු හෝ ඇයට මෙම ජන්ම භූමියෙන් පිටත දේශයක වාසය කිරීමට සිදුවෙයි. තවද චර රාශියක් ලග්නය වී හෝ ලග්නාධිපතියා චර රාශියක සිට වෙනත් චර රාශියක දෘෂ්ටියට හසුවී නම් ජන්මියා විදේශයක වාසය කිරීමට සලස්වනු ලබන ග්‍රහ බලයකි. ඉතා සාර්ථක විදෙස්ගත වීමක් සිදුවීමට ලග්නය චර රාශියක් වීමත් ලග්නාධිපතියා රවි, සඳු, බුධ හෝ සිකුරු යන චර රාශියක් වීම අත්‍යවශ්‍ය වෙයි. මෙවන් ප්රබලතම යෝගයක් නොතිබුණද විදේශ ගත වීමට හැකි වෙනත් යෝග තවත් බොහෝ ගණනක් ජේයාතිෂයේ සඳහන් වෙයි.

කේන්දරයේ 4 වැන්නාධිපතියා සුබ ස්ථානයක ගුරු හා යෝගව හෝ ලග්නාධිපතියාගේ දෘෂ්ටියට හසුවී හෝ එම පිහිටීම සමඟ 2 වැන්න බලවත් වීම යම් ජන්ම පත්‍රයක දක්නට ලැබෙයි නම් එම ජන්මියා විදෙස්ගතව මුළු ජීවිත කාලයම ගත කරනු ලබයි. කුජ 4 වැන්නේ සිටි ජන්ම පත්‍ර හිමියා වෙනත් දේශයක වාසය කරයි. ගෘහ ජීවිතයේ මුල් කාලය ඉතා පී‍්‍රතිමත් වෙයි. 6 අධිපතියා 2 වැන්න හෝ 10 වැන්නේ සිටීමද විදෙස් ගමන් සඳහා හිතකර යෝගයකි.

චර ග්‍රහයන් වේගවත් වුවද තිර ග්‍රහයන්ගේ ගමන් මන්දගාමී වෙයි. ගමන් බිමන්වලට විශේෂයෙන්ම බලපාන්නේ චර ග්‍රහයන්ය. ගුරු ග්‍රහයාගේද ප්‍රබල බලය විදෙස් ගමන් කෙරෙහි බලපානු ලබයි. නිතර විදේශගත වන ජන්මීන්ගේ කේන්දරයන් පරීක්ෂාවට ලක් කළ විට දැනගත හැකි වන්නේ ඔවුන්ගේ කේන්දරවල ගුරු බලවත් වීම හෝ ධනු ලග්න හිමියන් වීම බොහෝ විට දැකිය හැකිය.

6 අධිපති 2 වැන්නේ සිට 8 වැන්න දකින්නේ නම් හෝ රාහු 6-8-11-12 ස්ථානය සිටින විට නිතර විදෙස් ගමන් යෙදීමට හේතු වෙයි. 7 වැන්නේ රවි උච්චව සිටීමද ප්‍රබල වූ විදෙස්ගත යෝගයකි. තුලා ලග්නය වී රවි මේෂයේ බලවත්ව සිටීමද විදෙස් රැකියා සඳහා ප්‍රබල යෝගයක් වනු ඇත.

ලග්නාධිපතියා 7 වැන්නේ සිටීම එක් දිනකට හෝ විදෙස්ගත වීමට සිදුවන පිහිටීමකි. 3 වැනි භාවයද විදෙස්ගත වීම් පෙන්නුම් කරයි. රාහු 3 වැන්නේ සිටීම විදේශ ගමන් සඳහා මඟ පාදයි. තෙවැන්න කටකය හෝ මීන වී එහි සඳු සිටීමෙන් නියත වශයෙන් විදෙස් වන්දනා ගමන් සඳහා අවස්ථා හිමි වෙයි.

රවි නීචව 8 වැන්නේ සිටීමද අවිවේකී ගමන් සඳහා යොමු කරවන පිහිටීමකි. ගුරු 8 වැන්නේ පිහිටීමෙන් නිතර වන්දනා ගමන්වල යොදවයි. ශනි 8 වැන්නේ නම් අෑත ගමන්වල යෙදීමට හැකි වෙයි. 9 වැන්නේ සිකුරු පිහිටීමද වන්දනා ගමන් සඳහා සුබදායී වනු ඇත. 10 වැන්න අධිපති 1/4/7/12 හෝ 5/9 යන ස්ථානයක සිටී නම් පී‍්‍රතිමත් විදේශ සංචාරයක යෙදෙන බවත් 10 වැන්න අධිපති දුෂ්ට ස්ථානයක සිටි විට විදේශ ගමන් සඳහා අසුභ දේත් සිදුවන බව දැනගත යුතුය.

කේන්දරයේ 7 වැන්නාධිපති සිටින්නේ 12 වැන්නේ නම් එම ජන්මියා විවාහයෙන් පසු විදේශ ගත වෙයි. තම සැමියා හෝ බිරිය සමඟ හෝ නැත්නම් තමා පමණක් හෝ විදේශගත වනු ඇත. නැතිනම් තමාට ලැබෙන සහකරු හෝ සහකාරිය විදේශයක පදිංචි අයකු වීමට බොහෝ දුරට ඉඩ තිබේ. කේන්දරයේ ග්‍රහ පිහිටීම් මෙන්ම නවාංශකයේ ග්‍රහ පිහිටීම් දෙසද අවධානය යොමු කිරීම තුළින් විදේශ ගත වීම පිළිබඳ සාර්ථක පිළිතුරක් අපට ලබාගත හැකිය.

ඉහත දැක්වූ ගහ බල තත්ත්ව හා යෝග ඔබගේ කේන්දරයේත් පිහිටා තිබේදැයි අවධානය යොමු කිරීම තුළින් ඔබටත් විදේශ ගතවීමේ වාසනාව උදාකර ගත හැකිය.

[QUOTE="rocat90, post: 19437757, member: 452168"] [CENTER] [B][SIZE=5]ලග්නාධිපති හතේ නම් දවසකට හරි රට යන්න පුළුවන්[/SIZE][/B] [SIZE=5] [/SIZE][SIZE=5]වර්තමාන ජන සමාජයේ මිනිසා දැඩි කාර්යබහුලත්වයට පත්ව ඇත. ජීවත් වීම සඳහා ප්‍රබල අරගලයක නිරත වීමට මිනිසාට සිදුවෙමින් පවතී. ඒ සඳහා කෙනෙක් තමන් උපන් භූමියේ රැකීරක්ෂාවල නිරත වෙයි. තව කෙනෙක් රැකී රක්ෂා සඳහා විදේශගත වීමද දැකිය හැකිය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][CENTER]inShare[/CENTER][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] Mawbima, 2015-07-16 02:00:00 [/SIZE] [SIZE=5] Read 653 Times [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]වර්තමාන ජන සමාජයේ මිනිසා දැඩි කාර්යබහුලත්වයට පත්ව ඇත. ජීවත් වීම සඳහා ප්‍රබල අරගලයක නිරත වීමට මිනිසාට සිදුවෙමින් පවතී. ඒ සඳහා කෙනෙක් තමන් උපන් භූමියේ රැකීරක්ෂාවල නිරත වෙයි. තව කෙනෙක් රැකී රක්ෂා සඳහා විදේශගත වීමද දැකිය හැකිය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]කෙනකුට තමන් උපන් මවුබිමේ කරන රැකී රක්ෂාව ඉතා දියුණුවට පත්වන අතර තවත් කෙනකුට මෙරටින් පිටව විදේශයකදී කරන රැකියාව වඩාත් දියුණුවට පත්වීමද අපට දැකිය හැකිය. අධ්‍යාපනයට, විනෝද ගමන් සඳහා හෝ වන්දනා ගමන් සඳහාද කෙනකුට විදේශ ගතවීමේ අවස්ථා උදාවෙයි. මේ ආකාරයට අද ලෝකයේ සෑම රටකම මිනිස්සු විදේස් සංචාර සිදු කරති. රැකියා, අධ්‍යාපන, ගවේෂන, විනෝද, සංචාර, වෛද්‍ය ප්‍රතිකාර ලැබීම් ආදී බොහෝ කරුණු මුල් කරගෙන මෙලෙස විදෙස් සංචාර සිදු කරති.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]කෙසේ වෙතත් කුමන කරුණක් සඳහා ජන්මියකු විදෙස් ගත වුවත් ඔහුගේ හෝ ඇයගේ කේන්දරයේ විදෙස් සංචාරගත කිරීමට රුකුලක් දෙන ග්‍රහයෝග අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ඒ සඳහා විදෙස්ගත වීමේ ප්‍රධානම රාශිය 12 වැන්නයි. ඊට අමතරව කේන්දරයේ 07, 09, 10 යන ස්ථානයන්ද විදෙස්ගත වීමට බලපානු ඇත. 5 වැනි රාශිය හැර සෙසු සියලු රාශි විශ්ලේෂනය කළ යුතුය. කේන්දරයේ 1 වැන්න මාතෘ භූමියද කේන්දරයේ 4 වැන්න තමා ජීවත්වන භූමියද පෙන්නුම් කරයි. පළමුවැන්නත්, හත් වැන්නත්, දස වැන්නෙත් තැන්පත් ග්‍රහ දෘෂ්ටිය අනුව ලබන ග්‍රහ බලපෑම් අනුව යමකුට උපන් රටෙන් පිටව යා හැකිය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මේ අතර තුන්වැනි රාශියද කෙටි ගමන් පෙන්වයි. 9 වැන්න පෙන්වන්නේ දීර්ඝ ගමන්ය. එම ස්ථානය මේෂ, කටක, තුලා, මකර රාශියක් වී විදෙස්ගත වීම් සඳහා හිත් යොමු කරවන මූලික අඩිතාලම වනු ඇත. වෘෂභ, කන්‍යා, මකර වැනි පෘථිවි රාශියක් නම් පොළොව මත ගමන් කරන වාහන වලින්ද, මිථුන, කන්‍යා, තුලා යන වායෝ රාශියක් නම් ගුවන්යානාවලින්ද, වෘශ්චික, හා මීන නම් දියේ ගෙන යන නැව්, බෝට්ටු මඟින්ද, සංචාරයේ යෙදෙන බව කිව යුතුය. නමුත් අනෙක් බලපෑම් මත මේවා තරමක් වෙනස් විය හැකිය. ග්‍රහයන් අනුව රවි, සඳු, බුධ හා සිකුරු චර ග්‍රහයෝ වන අතර ගුරු, කුජ හා ශනි තිර ග්‍රහයෝ වෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] යමකුගේ කේන්දරයේ ලග්නාධිපතියා 7 වැන්නේ තැන්පත්ව සිටී නම් ඔහු හෝ ඇයට මෙම ජන්ම භූමියෙන් පිටත දේශයක වාසය කිරීමට සිදුවෙයි. තවද චර රාශියක් ලග්නය වී හෝ ලග්නාධිපතියා චර රාශියක සිට වෙනත් චර රාශියක දෘෂ්ටියට හසුවී නම් ජන්මියා විදේශයක වාසය කිරීමට සලස්වනු ලබන ග්‍රහ බලයකි. ඉතා සාර්ථක විදෙස්ගත වීමක් සිදුවීමට ලග්නය චර රාශියක් වීමත් ලග්නාධිපතියා රවි, සඳු, බුධ හෝ සිකුරු යන චර රාශියක් වීම අත්‍යවශ්‍ය වෙයි. මෙවන් ප්රබලතම යෝගයක් නොතිබුණද විදේශ ගත වීමට හැකි වෙනත් යෝග තවත් බොහෝ ගණනක් ජේයාතිෂයේ සඳහන් වෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] කේන්දරයේ 4 වැන්නාධිපතියා සුබ ස්ථානයක ගුරු හා යෝගව හෝ ලග්නාධිපතියාගේ දෘෂ්ටියට හසුවී හෝ එම පිහිටීම සමඟ 2 වැන්න බලවත් වීම යම් ජන්ම පත්‍රයක දක්නට ලැබෙයි නම් එම ජන්මියා විදෙස්ගතව මුළු ජීවිත කාලයම ගත කරනු ලබයි. කුජ 4 වැන්නේ සිටි ජන්ම පත්‍ර හිමියා වෙනත් දේශයක වාසය කරයි. ගෘහ ජීවිතයේ මුල් කාලය ඉතා පී‍්‍රතිමත් වෙයි. 6 අධිපතියා 2 වැන්න හෝ 10 වැන්නේ සිටීමද විදෙස් ගමන් සඳහා හිතකර යෝගයකි. චර ග්‍රහයන් වේගවත් වුවද තිර ග්‍රහයන්ගේ ගමන් මන්දගාමී වෙයි. ගමන් බිමන්වලට විශේෂයෙන්ම බලපාන්නේ චර ග්‍රහයන්ය. ගුරු ග්‍රහයාගේද ප්‍රබල බලය විදෙස් ගමන් කෙරෙහි බලපානු ලබයි. නිතර විදේශගත වන ජන්මීන්ගේ කේන්දරයන් පරීක්ෂාවට ලක් කළ විට දැනගත හැකි වන්නේ ඔවුන්ගේ කේන්දරවල ගුරු බලවත් වීම හෝ ධනු ලග්න හිමියන් වීම බොහෝ විට දැකිය හැකිය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] 6 අධිපති 2 වැන්නේ සිට 8 වැන්න දකින්නේ නම් හෝ රාහු 6-8-11-12 ස්ථානය සිටින විට නිතර විදෙස් ගමන් යෙදීමට හේතු වෙයි. 7 වැන්නේ රවි උච්චව සිටීමද ප්‍රබල වූ විදෙස්ගත යෝගයකි. තුලා ලග්නය වී රවි මේෂයේ බලවත්ව සිටීමද විදෙස් රැකියා සඳහා ප්‍රබල යෝගයක් වනු ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ලග්නාධිපතියා 7 වැන්නේ සිටීම එක් දිනකට හෝ විදෙස්ගත වීමට සිදුවන පිහිටීමකි. 3 වැනි භාවයද විදෙස්ගත වීම් පෙන්නුම් කරයි. රාහු 3 වැන්නේ සිටීම විදේශ ගමන් සඳහා මඟ පාදයි. තෙවැන්න කටකය හෝ මීන වී එහි සඳු සිටීමෙන් නියත වශයෙන් විදෙස් වන්දනා ගමන් සඳහා අවස්ථා හිමි වෙයි. රවි නීචව 8 වැන්නේ සිටීමද අවිවේකී ගමන් සඳහා යොමු කරවන පිහිටීමකි. ගුරු 8 වැන්නේ පිහිටීමෙන් නිතර වන්දනා ගමන්වල යොදවයි. ශනි 8 වැන්නේ නම් අෑත ගමන්වල යෙදීමට හැකි වෙයි. 9 වැන්නේ සිකුරු පිහිටීමද වන්දනා ගමන් සඳහා සුබදායී වනු ඇත. 10 වැන්න අධිපති 1/4/7/12 හෝ 5/9 යන ස්ථානයක සිටී නම් පී‍්‍රතිමත් විදේශ සංචාරයක යෙදෙන බවත් 10 වැන්න අධිපති දුෂ්ට ස්ථානයක සිටි විට විදේශ ගමන් සඳහා අසුභ දේත් සිදුවන බව දැනගත යුතුය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] කේන්දරයේ 7 වැන්නාධිපති සිටින්නේ 12 වැන්නේ නම් එම ජන්මියා විවාහයෙන් පසු විදේශ ගත වෙයි. තම සැමියා හෝ බිරිය සමඟ හෝ නැත්නම් තමා පමණක් හෝ විදේශගත වනු ඇත. නැතිනම් තමාට ලැබෙන සහකරු හෝ සහකාරිය විදේශයක පදිංචි අයකු වීමට බොහෝ දුරට ඉඩ තිබේ. කේන්දරයේ ග්‍රහ පිහිටීම් මෙන්ම නවාංශකයේ ග්‍රහ පිහිටීම් දෙසද අවධානය යොමු කිරීම තුළින් විදේශ ගත වීම පිළිබඳ සාර්ථක පිළිතුරක් අපට ලබාගත හැකිය. ඉහත දැක්වූ ගහ බල තත්ත්ව හා යෝග ඔබගේ කේන්දරයේත් පිහිටා තිබේදැයි අවධානය යොමු කිරීම තුළින් ඔබටත් විදේශ ගතවීමේ වාසනාව උදාකර ගත හැකිය.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom