Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලාකරුවන් බිහිකරන සිකුරුගේ යෝග

යම් ජන්මියකු වත්මන් ආත්ම භාවය තුළ සිදුකරන ක්‍රියාකාරකම් හා ගති පැවැතුම් බොහෝ විට තීරණය වන්නේ ඒ අය පූර්වභාවයේදී කළ කී දෑ අනුව බව බෞද්ධයන් පිළිගන්නා අතර වත්මන් අධිමානසික පර්යේෂණ තුළින්ද තහවුරු වී ඇත. ජේයාතිෂ විද්‍යාවේ මූලික සැලස්ම වන කේන්දරය තුළ ග්‍රහයන් පිහිටා ඇති ආකාරය සියුම්ව නිරීක්ෂණය කිරීමෙන් අදාළ ජන්මියා කුමන අංශයකට යොමුවේද යන්න පරීක්ෂා කළ හැකියි. සංගීතඥයන්, නළු - නිළියන් වැනි කලා අංශයේ නියුක්ත වූවන් සිකුරු හා යෝග වූ රවි, බුධ, සඳු, කුජ වැනි ග්‍රහයන් හේතුකොටගෙන ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගොස් ඇති බව පෙනේ.

උදාහරණ කීපයක් ගෙන බලමු.

අමිතා බච්චන්

1942. 10. 11 ප.ව. 16.00

අලහබාද් ඉන්දියා.

මෙහි ඇති සිකුරු මුල්කරගත් චතුර් ග්‍රහ යෝගයක් වූ සි, බු, ර, කු යෝගය නිසා ඉගෙනීමෙන් ධනයෙන්, සැප සම්පත්වලින් පමණක් නොව කලා අංශයේ උසස්ම තත්ත්වයකට පැමිණෙයි. ධනවත්. කලාවට ළැදි, දැකුම්කලු, කතාවේ දක්ෂ, වටිනා දේ අඳින පලඳින, මෙම ජන්මියාගේ 10 වැන්නාධිපති කුජ සමඟ සිකුරු යෝගවීම නිසා රැකියාව රඟපෑම වෙයි. සඳුගේ සිට 10 වැන්නේ සුබයෙක් වූ ගුරු සිටීමෙන් බිහිවූ අමිල කීර්ති යෝගය නිසා නිරෝගී, ධනවත්, චරිතවත්, අනුන්ට උදවු උපකාර කරන තත්ත්වයකි. ගුරු සඳුගේ සිට කේන්දරගතව 10 වැන්නේ වීම නිසා වූ ගජකේශරී යෝගයෙන්ද මොහු දැහැමි, බලවත්, ධනවත්, බුද්ධිමත්, ජනප්‍රිය, ප්‍රසිද්ධ, රජෙක් සේ බබළවයි.

දිලිප් කුමාර්

1922. 12. 11 - 11.15

පේෂවර් - පාකිස්තානය.

මෙහි ඇති ත්‍රිග්‍රහ යෝගයක් වූ රවි, බුධ, ශුක්‍ර යෝගය නිසා ශරීරය ලක්ෂණ සියුමැලි, කලාවට ළැදි, සැපයට කැමැති, ඉගෙනීමට, කතාවට, කාව්‍ය ශාස්ත්‍රයට, රඟපෑමට දක්ෂයෙක් වෙයි. නෛසර්ගික සුබයෙක් වූ ගුරු ලග්නයේ සිට 10 වැන්නේ වීම නිසා වූ අමිල කීර්ති යෝගය හේතුවෙන් ජන්මියා පාලකයන්ගේ ගෞරවාදරයට ලක්වෙන නිරෝගී, අන් අයට උදවුකරන, තම ක්‍රියාකාරකම රැකියාව වන ජනප්‍රිය තැනැත්තෙක් වෙයි. 5-10 අධිපති සිකුරු, ගුරුගේ විසා නැකැතේ 4 පාදයේ සාත්වික ගුණයෙන් ජන්මියා බබළවයි. බුධ, බුධගේ දෙට නැකැතේ සාත්වික ගුණයෙන්ද රවි බුධගේ දෙට නැකැතේ 3 පාදයේ සාත්වික ගුණයෙන්ද කලාව ඔප් නංවයි. කුජ රාහුගේ සියාවස නැකැතේ රජස් ගුණයෙන් සිට පිළිවෙළින් සුබපල දෙයි.

චාලි චැප්ලින්

1889. 04. 16 - ප.ව. 8.00

ලන්ඩන්

මෙහි කලාවට අධිපති සිකුරු, යෝගවී ඇත්තේ අධිපති රවි හා 7 අධිපති කුජ සමඟය. මෙම යෝගය හිමියා කලාවට නැඹුරු ධනවත් දැකුම්කලු වාසනාවන්ත අයෙකි. කතාවට අධිපති බුධ 12 අධිපති ලෙස 6 වැන්නේ සිටිමින් වූ විපරීත විමලා රාජ යෝගය නිසා මොහු විනෝදකාමී, ස්වාධීන, කතාවේ අතිදක්ෂකමින් අන් අය පී‍්‍රතියට පත්කරන ජනප්‍රිය චරිතයක් වෙයි. බී්රටක යෝගය වී ශනි 10 වැන්නේ සිටීමත් සුබ දෘෂ්ටි ලැබීම නිසා මහජනයා අතර සුවිශේෂී ජනප්‍රියතාවක් ලැබීමට හේතු විය. කුජ ග්‍රහයා 7 වැන්නේ කේන්ද්‍රගතව මූලත්රිකෝණවූ, ස්වක්ෂේත්රව පිහිටීම නිසා රුචක මහා පුරුෂ යෝගයද මොහුගේ අති විශේෂ ක්‍රියාකාරකම් සමඟ ජනප්‍රියත්වයට හේතු විය.

මෙම කේන්දරයේ සිකුරු, සිකුරුගේ බෙරණ නැකැතේ 4 වැනි පාදයේ රජස් ගුණයෙන් යුක්ත වීමද කුජ, සිකුරුගේ බෙරණ නැකැතේ 3 වැනි පාදයේ රජස් ගුණයෙන් යුක්ත වීමද බුධ ග්‍රහයා බුධගේ රේවතී නැකැතේ 3 වැනි පාදයේ සාත්වික ගුණයෙන් යුක්ත වීමද චාලි චැප්ලින්ගේ ජනප්‍රියත්වයට හා විනෝදකාමිත්වයට හේතු විය.

රාජේශ් ඛන්නා

1942. 12. 29 - 17.45

අමිරිෂ්ඨර් - ඉන්දියාව

මෙහි කලාවට දායක සිකුරු යෝගවී ඇත්තේ 1-4 අධිපති බුධ සමඟය. කලාවට රංගනයට හා සංගීතයට නැඹුරුවන අතර වටිනා ඇඳුම් පැලැඳුම් හා ඉඩකඩම් දේපළ සමඟ විශේෂ කථිකත්වයක් මෙම යෝග හිමියන්ට ලැබේ. සහජ භාවය අධිපති රවිද බුධට යෝග වීමෙන් ක්‍රියාශීලී, බුද්ධිමත් භාවයක් ලබාදෙයි. ලග්නාධිපති හා 7 වැන්න අධිපතිගේ පරිවර්තන යෝගයක් වූ මදන ගෝපාල යෝගය නිසා මොහු කාන්තාවන් අතර අතිශය ජනප්‍රිය චරිතයක් විය. සුබ ග්‍රහයන් සියල්ල කේන්දරගත වීම නිසා බිහිවූ අමර යෝගයක් 4 වැන්න අධිපති කේන්දරගත වීම නිසා වූ උත්තම ගී්රහ යෝගයත් නිසා ජන්මියා විශාල ධනයකට හා සුවිසල් මැඳුරුවලට හිමිකම් ලබා ඇත.

මෙහි සිකුරු, සිකුරුගේ පුවසල නැකැතේ 4 වැනි පාදයේ රාජසික ගුණයෙන්ද, බුධ රවිගේ උත්‍රසල නැකැතේ 1 පාදයේ රාජසික ගුණයෙන් යුත්තවද රවි සිකුරුගේ පුවසල නැකැතේ 1 පාදයේ රාජසික ගුණයෙන් යුක්ත වීමද ජනප්‍රියත්වයට හේතු විය. 6 වැන්න අධිපති 6 වැන්නේ වීමෙන් නිර්මාණය වූ විපරීත හර්ෂා රාජ යෝගයද, ගුරු ලග්නයේ හා නවාංශකයේ එකම රාශිගත වීම පිහිටීම නිසා වූ ත්‍රීක ලග්ඥාන යෝගයද ලග්නාධිපති හා 12 අධිපති කේන්දරගතව පිහිටීම හා එකිනෙකාට සුබ දෘෂ්ටි ලැබීම නිසා නිර්මාණය වූ පර්වත යෝගයද, ලග්නාධිපති හා සඳු තැන්පත් රාශි අධිපති එක්ව කේන්දරගතව තැන්පත් වීමෙන් නිර්මාණය වූ පුෂ්කලා යෝගයද, 8 වැන්න අධිපති 12 වැන්නේ සිටීම නිසා වූ විපරීත සරලා රාජ යෝගයද 4 අධිපති 5 වැන්න අධිපති සමඟ යෝග වීමෙන් නිර්මාණය වූ මහා පරිවර්තන යෝගයද රාජේශ් ඛන්නාගේ රංගන දිවියටත් සුඛෝපභෝගී ජීවිතයටත් ඉමහත් පිටිවහලක් වී ඇත. එසේම මෙම කේන්දරයේ චර රාශිවල කිසිම ග්‍රහයෙක් පිහිටා නැති වීම හේතුවෙන් චතුස්චක්ර යෝගය බිහිවීම නිසා ජන්මියා ඉතා බලවත් බහුශ්‍රැත දීර්ඝායු ලබන කීර්තිමත්, ප්‍රසිද්ධ, ජනප්‍රිය චරිතයක් විය.

[QUOTE="rocat90, post: 19437765, member: 452168"] [B][SIZE=5]කලාකරුවන් බිහිකරන සිකුරුගේ යෝග[/SIZE][/B] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]යම් ජන්මියකු වත්මන් ආත්ම භාවය තුළ සිදුකරන ක්‍රියාකාරකම් හා ගති පැවැතුම් බොහෝ විට තීරණය වන්නේ ඒ අය පූර්වභාවයේදී කළ කී දෑ අනුව බව බෞද්ධයන් පිළිගන්නා අතර වත්මන් අධිමානසික පර්යේෂණ තුළින්ද තහවුරු වී ඇත. ජේයාතිෂ විද්‍යාවේ මූලික සැලස්ම වන කේන්දරය තුළ ග්‍රහයන් පිහිටා ඇති ආකාරය සියුම්ව නිරීක්ෂණය කිරීමෙන් අදාළ ජන්මියා කුමන අංශයකට යොමුවේද යන්න පරීක්ෂා කළ හැකියි. සංගීතඥයන්, නළු - නිළියන් වැනි කලා අංශයේ නියුක්ත වූවන් සිකුරු හා යෝග වූ රවි, බුධ, සඳු, කුජ වැනි ග්‍රහයන් හේතුකොටගෙන ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගොස් ඇති බව පෙනේ. උදාහරණ කීපයක් ගෙන බලමු.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] අමිතා බච්චන් 1942. 10. 11 ප.ව. 16.00 අලහබාද් ඉන්දියා. මෙහි ඇති සිකුරු මුල්කරගත් චතුර් ග්‍රහ යෝගයක් වූ සි, බු, ර, කු යෝගය නිසා ඉගෙනීමෙන් ධනයෙන්, සැප සම්පත්වලින් පමණක් නොව කලා අංශයේ උසස්ම තත්ත්වයකට පැමිණෙයි. ධනවත්. කලාවට ළැදි, දැකුම්කලු, කතාවේ දක්ෂ, වටිනා දේ අඳින පලඳින, මෙම ජන්මියාගේ 10 වැන්නාධිපති කුජ සමඟ සිකුරු යෝගවීම නිසා රැකියාව රඟපෑම වෙයි. සඳුගේ සිට 10 වැන්නේ සුබයෙක් වූ ගුරු සිටීමෙන් බිහිවූ අමිල කීර්ති යෝගය නිසා නිරෝගී, ධනවත්, චරිතවත්, අනුන්ට උදවු උපකාර කරන තත්ත්වයකි. ගුරු සඳුගේ සිට කේන්දරගතව 10 වැන්නේ වීම නිසා වූ ගජකේශරී යෝගයෙන්ද මොහු දැහැමි, බලවත්, ධනවත්, බුද්ධිමත්, ජනප්‍රිය, ප්‍රසිද්ධ, රජෙක් සේ බබළවයි. දිලිප් කුමාර්[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] 1922. 12. 11 - 11.15 පේෂවර් - පාකිස්තානය. මෙහි ඇති ත්‍රිග්‍රහ යෝගයක් වූ රවි, බුධ, ශුක්‍ර යෝගය නිසා ශරීරය ලක්ෂණ සියුමැලි, කලාවට ළැදි, සැපයට කැමැති, ඉගෙනීමට, කතාවට, කාව්‍ය ශාස්ත්‍රයට, රඟපෑමට දක්ෂයෙක් වෙයි. නෛසර්ගික සුබයෙක් වූ ගුරු ලග්නයේ සිට 10 වැන්නේ වීම නිසා වූ අමිල කීර්ති යෝගය හේතුවෙන් ජන්මියා පාලකයන්ගේ ගෞරවාදරයට ලක්වෙන නිරෝගී, අන් අයට උදවුකරන, තම ක්‍රියාකාරකම රැකියාව වන ජනප්‍රිය තැනැත්තෙක් වෙයි. 5-10 අධිපති සිකුරු, ගුරුගේ විසා නැකැතේ 4 පාදයේ සාත්වික ගුණයෙන් ජන්මියා බබළවයි. බුධ, බුධගේ දෙට නැකැතේ සාත්වික ගුණයෙන්ද රවි බුධගේ දෙට නැකැතේ 3 පාදයේ සාත්වික ගුණයෙන්ද කලාව ඔප් නංවයි. කුජ රාහුගේ සියාවස නැකැතේ රජස් ගුණයෙන් සිට පිළිවෙළින් සුබපල දෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] චාලි චැප්ලින් 1889. 04. 16 - ප.ව. 8.00 ලන්ඩන් මෙහි කලාවට අධිපති සිකුරු, යෝගවී ඇත්තේ අධිපති රවි හා 7 අධිපති කුජ සමඟය. මෙම යෝගය හිමියා කලාවට නැඹුරු ධනවත් දැකුම්කලු වාසනාවන්ත අයෙකි. කතාවට අධිපති බුධ 12 අධිපති ලෙස 6 වැන්නේ සිටිමින් වූ විපරීත විමලා රාජ යෝගය නිසා මොහු විනෝදකාමී, ස්වාධීන, කතාවේ අතිදක්ෂකමින් අන් අය පී‍්‍රතියට පත්කරන ජනප්‍රිය චරිතයක් වෙයි. බී්රටක යෝගය වී ශනි 10 වැන්නේ සිටීමත් සුබ දෘෂ්ටි ලැබීම නිසා මහජනයා අතර සුවිශේෂී ජනප්‍රියතාවක් ලැබීමට හේතු විය. කුජ ග්‍රහයා 7 වැන්නේ කේන්ද්‍රගතව මූලත්රිකෝණවූ, ස්වක්ෂේත්රව පිහිටීම නිසා රුචක මහා පුරුෂ යෝගයද මොහුගේ අති විශේෂ ක්‍රියාකාරකම් සමඟ ජනප්‍රියත්වයට හේතු විය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මෙම කේන්දරයේ සිකුරු, සිකුරුගේ බෙරණ නැකැතේ 4 වැනි පාදයේ රජස් ගුණයෙන් යුක්ත වීමද කුජ, සිකුරුගේ බෙරණ නැකැතේ 3 වැනි පාදයේ රජස් ගුණයෙන් යුක්ත වීමද බුධ ග්‍රහයා බුධගේ රේවතී නැකැතේ 3 වැනි පාදයේ සාත්වික ගුණයෙන් යුක්ත වීමද චාලි චැප්ලින්ගේ ජනප්‍රියත්වයට හා විනෝදකාමිත්වයට හේතු විය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] රාජේශ් ඛන්නා 1942. 12. 29 - 17.45 අමිරිෂ්ඨර් - ඉන්දියාව මෙහි කලාවට දායක සිකුරු යෝගවී ඇත්තේ 1-4 අධිපති බුධ සමඟය. කලාවට රංගනයට හා සංගීතයට නැඹුරුවන අතර වටිනා ඇඳුම් පැලැඳුම් හා ඉඩකඩම් දේපළ සමඟ විශේෂ කථිකත්වයක් මෙම යෝග හිමියන්ට ලැබේ. සහජ භාවය අධිපති රවිද බුධට යෝග වීමෙන් ක්‍රියාශීලී, බුද්ධිමත් භාවයක් ලබාදෙයි. ලග්නාධිපති හා 7 වැන්න අධිපතිගේ පරිවර්තන යෝගයක් වූ මදන ගෝපාල යෝගය නිසා මොහු කාන්තාවන් අතර අතිශය ජනප්‍රිය චරිතයක් විය. සුබ ග්‍රහයන් සියල්ල කේන්දරගත වීම නිසා බිහිවූ අමර යෝගයක් 4 වැන්න අධිපති කේන්දරගත වීම නිසා වූ උත්තම ගී්රහ යෝගයත් නිසා ජන්මියා විශාල ධනයකට හා සුවිසල් මැඳුරුවලට හිමිකම් ලබා ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මෙහි සිකුරු, සිකුරුගේ පුවසල නැකැතේ 4 වැනි පාදයේ රාජසික ගුණයෙන්ද, බුධ රවිගේ උත්‍රසල නැකැතේ 1 පාදයේ රාජසික ගුණයෙන් යුත්තවද රවි සිකුරුගේ පුවසල නැකැතේ 1 පාදයේ රාජසික ගුණයෙන් යුක්ත වීමද ජනප්‍රියත්වයට හේතු විය. 6 වැන්න අධිපති 6 වැන්නේ වීමෙන් නිර්මාණය වූ විපරීත හර්ෂා රාජ යෝගයද, ගුරු ලග්නයේ හා නවාංශකයේ එකම රාශිගත වීම පිහිටීම නිසා වූ ත්‍රීක ලග්ඥාන යෝගයද ලග්නාධිපති හා 12 අධිපති කේන්දරගතව පිහිටීම හා එකිනෙකාට සුබ දෘෂ්ටි ලැබීම නිසා නිර්මාණය වූ පර්වත යෝගයද, ලග්නාධිපති හා සඳු තැන්පත් රාශි අධිපති එක්ව කේන්දරගතව තැන්පත් වීමෙන් නිර්මාණය වූ පුෂ්කලා යෝගයද, 8 වැන්න අධිපති 12 වැන්නේ සිටීම නිසා වූ විපරීත සරලා රාජ යෝගයද 4 අධිපති 5 වැන්න අධිපති සමඟ යෝග වීමෙන් නිර්මාණය වූ මහා පරිවර්තන යෝගයද රාජේශ් ඛන්නාගේ රංගන දිවියටත් සුඛෝපභෝගී ජීවිතයටත් ඉමහත් පිටිවහලක් වී ඇත. එසේම මෙම කේන්දරයේ චර රාශිවල කිසිම ග්‍රහයෙක් පිහිටා නැති වීම හේතුවෙන් චතුස්චක්ර යෝගය බිහිවීම නිසා ජන්මියා ඉතා බලවත් බහුශ්‍රැත දීර්ඝායු ලබන කීර්තිමත්, ප්‍රසිද්ධ, ජනප්‍රිය චරිතයක් විය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom