Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුම්භ ලග්න හිමියන්ට සෙනසුරුගේ බලපෑම්

ජේයාතීර්වේදයේ කුම්භ ලග්නය රාශි චක්‍රයේ 11 වැන්නයි. කුම්භ ලග්න හිමියන්ට ශනි (සෙනසුරු) ලග්නාධිපතියා වන අතර සිකුරු ග්‍රහයා වැඩියෙන් සුබ ඵල උදාකරයි. ගුරු සහ සඳු ග්‍රහයන්ගෙන් සුබ ඵල අපේක්ෂා කිරීම නිෂ්ඵල වුවද ඔවුන් පිහිටි රාශි අනුව තීරණය කළ යුතු වන්නේය. කුජ ද එසේමය. එහෙත් කුජ ගුරු සංයෝගයෙන් සුබඵල අපේක්ෂා කළ හැකිය. කුම්භ ලග්නයෙන් 2 වැන්න (මීන) සහ 11 වැන්න (ධනු) හිමි ගුරුගෙන් සුබ තත්ත්වයන් ඇති කරයි. සෙනසුරුට රවි - චන්ද්‍ර - කුජ ග්‍රහයෝ සතුරු වන්නේය.

කුම්භ ලග්නයෙන් උපන් අයගේ ලග්නයට (01) සහ 12ට ශනි ලග්නාධිපතියා වන අතර ලග්නයේ (01) ශනි සිටීම යහපත්ය. මේ නිසා ආයුෂ වැඩිවෙයි. අනුකම්පා සහගතයි. ආත්ම ගෞරවය රකී. සමාජ සේවා කටයුතුවල යෙදේ. විවාහය පවුල් ජීවිතයද යහපත් වන්නේය. ආගම දහමට කැමැතියි. ඉඩකඩම් දේපළ ලැබීමේ භාග්‍යය උදාකරයි. ශනි කුම්භයේ සිටීම ලග්න ඒරාෂ්ටක වෙයි.

ශනි 02 වැන්නේ වූ විට ඒරාෂ්ටකයේ අවසාන අදියර වෙයි. මෙවන් කුම්භ ලග්න හිමියන් කම්මැළි කමින් කාලය ගත කරන්න සිතයි. ඉගෙනීම, අධ්‍යාපන කටයුතුවලටද හිතකර නොවේ. අත මිට හිඟයි. සහකරුට හෝ සහකාරියට ශරීර අසනීප ඇති වෙයි. විවාහ දිවියද සැපවත් නොවන තරම්ය. කුජට අයත් මේෂ රාශියේ නොහොත් 03 වැන්නේ ශනි සිටින කුම්භ ලග්න හිමියන්ට පිට පළාත්වලින් ආදායම් ලැබිය හැකිය. එසේ වුවත් විවාහ ජීවිතයෙන් පාඩු ලැබේ. තමාට සමාජයේ කැපී පෙනී සිටීමට ඕනෑකරයි. පදිංචි ස්ථානය කීප වරක්ම වෙනස් කිරීමට සිදුවෙයි. එහෙත් තමාට උරුම හිමිකම් ලැබීමට පුළුවනි. 04 වැන්නේ ශනි සිටීම නිසා වෙළහෙළ¼දාම්, කර්මාන්ත ගොවිතැන් කටයුතුවලින් අදායම් ලබයි. මවුපියන්ට අසුබදායකයි. සකසුරුවම තිබුණත් වියදම වැඩියි. නෑයන් නිසා කරදරවලට පැටලීමට සිදුවෙයි. බුධට අයත් මිථුනගේ (05) ශනි සිටි විට චාම් දිවි පෙවෙතකට හුරුවෙයි. ඉවසිලිබවින් තම කාර්යයන් කර ගනී. ඉගෙනීමට බාධක යෙදුණත් බුද්ධිමත්ව කටයුතු කරයි.

ප්‍රායෝගික දැනුම තිබේ. නඩු හබවලට පැටලේ. බුධ ග්‍රහයා 01 නම් අපල අඩුකරයි. ශනි 06 වැන්නේ සිටින විට, කුම්භ ලග්න හිමියෝ බාලවියේදී ලෙඩ රෝගවලට භාජන වෙති. ගෘහ ජීවිතයේ කරදර ඇති කරයි. පෙම් සබඳතා නිසා සිතේ අසහනය ඇති කරයි. බඩේ රෝග සාදයි. ඉගෙනීමේ කටයුතුවලටද බාධක යෙදේ. ශනි 06ට අසුබ වුවත් 07ට සුබයි. නිර්භීත තේජවන්ත අයකු ලෙස ක්‍රියා කරයි. දුක්කරදර ඇතත් ඒවා මැඬගෙන ඉදිරියටම යයි. අධ්‍යාපන කටයුතුවලටද වරදක් නැත. තරමක් ආඩම්බරයි. විවාහ කටයුතු ප්‍රමාද වෙයි. විවාහය සිදුවන්නේ කලින් ආශ්‍රය කළ අයකු සමඟය. තමා සුළු පිරිසක් පමණක් ආශ්‍රයට ගනී.

ශනි 08 සිටීම නිසා අෂ්ටම ඒරාෂ්ටකය ඇති වී ළාබාල වියේ ලෙඩ රෝග ඇති කරයි. ඉඩකඩම් දේපළ ලැබීමට මෙය හොඳ පිහිටීමකි. ආගම දහමට ළැදිව කටයුතු කරයි. ගුප්ත රහස් දේවල් කෙරෙහි සිත යොමුවෙයි. ශනි 09 වැන්නේ වූ විට ඉතාමත් සුබ දායකයි. 09ට ශනි (තුලා) උච්ච නිසා උසස් අය ආශ්‍රයට ලැබේ. සමාජ සේවා කටයුතු ආගමික කටයුතුවල යෙදෙයි. අධ්‍යාපන කටයුතුවලටද හිතකරයි. අන් අය තමාගෙන් උපදෙස් ලබා ගැනීමට පැමිණෙයි. මව - පියාගේ ආදරය ලැබීම අඩුයි. විවාහ දිවිය සාර්ථක වෙයි. ශනි කුජගේ රාශියක් වූ 10 වැන්නේ (වෘශ්චික) සිටි විට ආගම දහමට එතරම් කැමැත්තක් නොදක්වයි. කපටිකම් ප්රෝඩාකාරකම්වලට දක්ෂයි. ආත්මාර්ථකාමීයි. සකසුරුවම්කම තිබේ. දුර බැහැර ප්‍රදේශවල රැකියාව කිරීමට සිදුවෙයි. උපන් තත්ත්වයට වඩා දියුණු වෙයි. රහස් ප්‍රේම සබඳතා ඇතිවුවත් ඒවා අක්‍රිය වෙයි.

ශනි 11ටද යහපත්ය. ගුරුගේ රාශියක් වූ ධනුගේ ශනි සිටීමෙන් ගෞරවය හා ප්‍රසිද්ධියට පත්වෙයි. ආගම දහමට ළැදිවෙයි. ආදායම් තත්ත්වය යහපත්ය. පිරිස් බලය තිබේ. කියන කරන දේ එළිපිටම කිරීම නිසා පාඩු සිදු කරගනී. අධ්‍යාපන කටයුතුවලින් ඉහළ තැනක් හිමිකර ගනී. සමාජයෙන් ගරු සැලකිලි ලබයි. ශනි 12 සිටීම මකර රාශි ගත වීමයි. ස්වක්ෂේත්ර බලයකි. තමාගේ වාසිය පිණිසම කටයුතු කරයි. ආත්මාර්ථකාමියි. නාස්තිකාර ලෙස වියදම් නොකරයි. විවාහය ප්‍රමාද වෙයි. පිට ප්‍රදේශවල වාසය සිදුවෙයි.

ශනි සිකුරු ලග්න ගතව (01) සිටීම නිසා ගේ ෙදාර ඉඩකඩම් යාන වාහන ලැබීමේ භාග්‍යය තිබේ. ගුරු ශනි 01 සිටීමද සුබයි. රෝග පීඩාවලින් මිදෙයි. විවාහ දිවියද යහපත් වෙයි. කුජ ශනි 01 සිටීමද හො¼දයි. සෘජුව කටයුතු කරයි. සාහිත්‍ය කලා කටයුතුවලට ළැදිවෙයි. රවි ශනි ලග්න ගතවීමද භාග්‍යය උදාකරයි

[QUOTE="rocat90, post: 19437770, member: 452168"] [B][SIZE=5]කුම්භ ලග්න හිමියන්ට සෙනසුරුගේ බලපෑම්[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5]ජේයාතීර්වේදයේ කුම්භ ලග්නය රාශි චක්‍රයේ 11 වැන්නයි. කුම්භ ලග්න හිමියන්ට ශනි (සෙනසුරු) ලග්නාධිපතියා වන අතර සිකුරු ග්‍රහයා වැඩියෙන් සුබ ඵල උදාකරයි. ගුරු සහ සඳු ග්‍රහයන්ගෙන් සුබ ඵල අපේක්ෂා කිරීම නිෂ්ඵල වුවද ඔවුන් පිහිටි රාශි අනුව තීරණය කළ යුතු වන්නේය. කුජ ද එසේමය. එහෙත් කුජ ගුරු සංයෝගයෙන් සුබඵල අපේක්ෂා කළ හැකිය. කුම්භ ලග්නයෙන් 2 වැන්න (මීන) සහ 11 වැන්න (ධනු) හිමි ගුරුගෙන් සුබ තත්ත්වයන් ඇති කරයි. සෙනසුරුට රවි - චන්ද්‍ර - කුජ ග්‍රහයෝ සතුරු වන්නේය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] කුම්භ ලග්නයෙන් උපන් අයගේ ලග්නයට (01) සහ 12ට ශනි ලග්නාධිපතියා වන අතර ලග්නයේ (01) ශනි සිටීම යහපත්ය. මේ නිසා ආයුෂ වැඩිවෙයි. අනුකම්පා සහගතයි. ආත්ම ගෞරවය රකී. සමාජ සේවා කටයුතුවල යෙදේ. විවාහය පවුල් ජීවිතයද යහපත් වන්නේය. ආගම දහමට කැමැතියි. ඉඩකඩම් දේපළ ලැබීමේ භාග්‍යය උදාකරයි. ශනි කුම්භයේ සිටීම ලග්න ඒරාෂ්ටක වෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ශනි 02 වැන්නේ වූ විට ඒරාෂ්ටකයේ අවසාන අදියර වෙයි. මෙවන් කුම්භ ලග්න හිමියන් කම්මැළි කමින් කාලය ගත කරන්න සිතයි. ඉගෙනීම, අධ්‍යාපන කටයුතුවලටද හිතකර නොවේ. අත මිට හිඟයි. සහකරුට හෝ සහකාරියට ශරීර අසනීප ඇති වෙයි. විවාහ දිවියද සැපවත් නොවන තරම්ය. කුජට අයත් මේෂ රාශියේ නොහොත් 03 වැන්නේ ශනි සිටින කුම්භ ලග්න හිමියන්ට පිට පළාත්වලින් ආදායම් ලැබිය හැකිය. එසේ වුවත් විවාහ ජීවිතයෙන් පාඩු ලැබේ. තමාට සමාජයේ කැපී පෙනී සිටීමට ඕනෑකරයි. පදිංචි ස්ථානය කීප වරක්ම වෙනස් කිරීමට සිදුවෙයි. එහෙත් තමාට උරුම හිමිකම් ලැබීමට පුළුවනි. 04 වැන්නේ ශනි සිටීම නිසා වෙළහෙළ¼දාම්, කර්මාන්ත ගොවිතැන් කටයුතුවලින් අදායම් ලබයි. මවුපියන්ට අසුබදායකයි. සකසුරුවම තිබුණත් වියදම වැඩියි. නෑයන් නිසා කරදරවලට පැටලීමට සිදුවෙයි. බුධට අයත් මිථුනගේ (05) ශනි සිටි විට චාම් දිවි පෙවෙතකට හුරුවෙයි. ඉවසිලිබවින් තම කාර්යයන් කර ගනී. ඉගෙනීමට බාධක යෙදුණත් බුද්ධිමත්ව කටයුතු කරයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ප්‍රායෝගික දැනුම තිබේ. නඩු හබවලට පැටලේ. බුධ ග්‍රහයා 01 නම් අපල අඩුකරයි. ශනි 06 වැන්නේ සිටින විට, කුම්භ ලග්න හිමියෝ බාලවියේදී ලෙඩ රෝගවලට භාජන වෙති. ගෘහ ජීවිතයේ කරදර ඇති කරයි. පෙම් සබඳතා නිසා සිතේ අසහනය ඇති කරයි. බඩේ රෝග සාදයි. ඉගෙනීමේ කටයුතුවලටද බාධක යෙදේ. ශනි 06ට අසුබ වුවත් 07ට සුබයි. නිර්භීත තේජවන්ත අයකු ලෙස ක්‍රියා කරයි. දුක්කරදර ඇතත් ඒවා මැඬගෙන ඉදිරියටම යයි. අධ්‍යාපන කටයුතුවලටද වරදක් නැත. තරමක් ආඩම්බරයි. විවාහ කටයුතු ප්‍රමාද වෙයි. විවාහය සිදුවන්නේ කලින් ආශ්‍රය කළ අයකු සමඟය. තමා සුළු පිරිසක් පමණක් ආශ්‍රයට ගනී.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ශනි 08 සිටීම නිසා අෂ්ටම ඒරාෂ්ටකය ඇති වී ළාබාල වියේ ලෙඩ රෝග ඇති කරයි. ඉඩකඩම් දේපළ ලැබීමට මෙය හොඳ පිහිටීමකි. ආගම දහමට ළැදිව කටයුතු කරයි. ගුප්ත රහස් දේවල් කෙරෙහි සිත යොමුවෙයි. ශනි 09 වැන්නේ වූ විට ඉතාමත් සුබ දායකයි. 09ට ශනි (තුලා) උච්ච නිසා උසස් අය ආශ්‍රයට ලැබේ. සමාජ සේවා කටයුතු ආගමික කටයුතුවල යෙදෙයි. අධ්‍යාපන කටයුතුවලටද හිතකරයි. අන් අය තමාගෙන් උපදෙස් ලබා ගැනීමට පැමිණෙයි. මව - පියාගේ ආදරය ලැබීම අඩුයි. විවාහ දිවිය සාර්ථක වෙයි. ශනි කුජගේ රාශියක් වූ 10 වැන්නේ (වෘශ්චික) සිටි විට ආගම දහමට එතරම් කැමැත්තක් නොදක්වයි. කපටිකම් ප්රෝඩාකාරකම්වලට දක්ෂයි. ආත්මාර්ථකාමීයි. සකසුරුවම්කම තිබේ. දුර බැහැර ප්‍රදේශවල රැකියාව කිරීමට සිදුවෙයි. උපන් තත්ත්වයට වඩා දියුණු වෙයි. රහස් ප්‍රේම සබඳතා ඇතිවුවත් ඒවා අක්‍රිය වෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ශනි 11ටද යහපත්ය. ගුරුගේ රාශියක් වූ ධනුගේ ශනි සිටීමෙන් ගෞරවය හා ප්‍රසිද්ධියට පත්වෙයි. ආගම දහමට ළැදිවෙයි. ආදායම් තත්ත්වය යහපත්ය. පිරිස් බලය තිබේ. කියන කරන දේ එළිපිටම කිරීම නිසා පාඩු සිදු කරගනී. අධ්‍යාපන කටයුතුවලින් ඉහළ තැනක් හිමිකර ගනී. සමාජයෙන් ගරු සැලකිලි ලබයි. ශනි 12 සිටීම මකර රාශි ගත වීමයි. ස්වක්ෂේත්ර බලයකි. තමාගේ වාසිය පිණිසම කටයුතු කරයි. ආත්මාර්ථකාමියි. නාස්තිකාර ලෙස වියදම් නොකරයි. විවාහය ප්‍රමාද වෙයි. පිට ප්‍රදේශවල වාසය සිදුවෙයි.[/SIZE] [SIZE=5] ශනි සිකුරු ලග්න ගතව (01) සිටීම නිසා ගේ ෙදාර ඉඩකඩම් යාන වාහන ලැබීමේ භාග්‍යය තිබේ. ගුරු ශනි 01 සිටීමද සුබයි. රෝග පීඩාවලින් මිදෙයි. විවාහ දිවියද යහපත් වෙයි. කුජ ශනි 01 සිටීමද හො¼දයි. සෘජුව කටයුතු කරයි. සාහිත්‍ය කලා කටයුතුවලට ළැදිවෙයි. රවි ශනි ලග්න ගතවීමද භාග්‍යය උදාකරයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom