Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හතර කේන්දරේ පාළු වුණොත් ජීවිතයත් පාළු වෙනවාද?

"අපෝ මේ ළමයාගේ හතර කේන්දරේ පාළුවෙලා නේ තියෙන්නේ. මේ ළමයාව මහණ කරන්න." මේ වැකිය අලුත උපන් දරුවකුගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කිරීමෙන් පසු ජේයාතිෂවේදියකු එම දරුවාගේ මවුපියන්ට දී ඇති උපදේශයකි. එසේ හතර කේන්දරේ පාළු වූ පළියට දරුවකු හෝ පුද්ගලයකු මහණ විය යුතුද? ඔහුට සාර්ථක ජීවිතයක් ගෙවිය නොහැකිද? ඇත්තටම හතර කේන්දරේ පාළු වූ කෙනකුට ලෞකික සැප, සතුට හා සැනසීම මෙන්ම යහපත් පවුල් ජීවිතයක් ගත කළ නොහැකිද? මේ ඒ පිළිබඳ විමසා බැලෙන සරල කෙටි ජේයාතිෂ ලිපියකි.

අප මුලින්ම ජේයාතිෂය හා අපගේ ජන්ම පත්‍රය යනු කුමක්ද යන්න සරලව පැහැදිලි කර ගත යුතුයි. කෙනකු මේ ලෝකයේ උපදින වේලාවට නැඟෙනහිර ක්ෂිතිජයේ පායන ග්‍රහ තාරකා පදනම් කරගෙන යම් නක්ෂත්ර ගණිත ක්‍රමයකට සකසන සටහන අපි සරලව හඳහන කියලා හඳුන්වනවා. ඉතින් මේ සටහන තුළ කෙනකු පූර්ව ආත්මයේ කළ කී පින් පව් කොටු 12ක් තුළ අපූර්ව සටහන්ව තිබෙනවා.

සරලව පැහැදිලි කළොත් ජෝති යනු ආලෝකයයි. මෙහි අරුත ග්‍රහ තාරකාවල ආලෝකය යන්නයි. නැතිනම් බැබළීමයි. පැහැදිලිවම මෙය ඉතාම සත්‍ය හා පිළිගත හැකි විද්‍යාවක්. තාරකා විද්‍යාවත්, අපේ සෞරග්‍රහ මණ්ඩලයත් පදනම් කරගෙන තමා මේ විෂය ගොඩනැඟිලා තියෙන්නේ. මෙම විෂය කෙතරම් පැරැණිද යන්න පිළිබඳ අවධානය යොමු කළොත් අවුරුදු 5000 වඩා පැරැණි අතීතයක් තිබෙනවා. කවුද මේ ශාස්ත්‍රය ලෝකයට දායාද කළේ? කවදා ද එහි ආරම්භය? ඇත්තටම ආරම්භය පිළිබඳ විද්වතුන් අතර විවිධ මත තිබෙනවා. එනම් බුදු උපතට වසර 610කට පෙර මධ්‍යධරණී ප්‍රදේශයේ පර්සියාවේ ආරම්භ වූ බව එක් මතයක් වෙනවා. ඒත් ඊට අෑත යුගයේ භාරතයේ ඉතා දියුණු සමෘද්ධිමත් ශිෂ්ටාචාරයක් තුළ ජේයාතිෂය පැවතුණ බවට යම් යම් සාධක හා සටහන් තිබෙනවා. ඉතින් එදා විසූ මනසින් ඉතා දියුණු ඉසිවරු මෙම ශාස්ත්‍රය ලොවට දායාද කර තිබෙනවා. තවත් මත කීපයක් තිබුණත් මේ විෂය දීර්ඝ ඉතිහාසයක් තිබෙන ඉතාම පුළුල් විෂයක්. සිදුහත් කුමාරයා ඒකාන්තයෙන්ම බුදුවන බව එදා පැවසුවෙත් මේ ජේයාතිෂය පදනම් කරගෙනයි.

අපගේ කේන්දර සටහන්වල අපි උත්පත්ති මොහොත අනුව ජන්ම පත්‍රයේ කොටු 12 තුළ ග්‍රහයන් විවිධාකාරයෙන් සටහන්ව තිබෙනවා. ජන්ම පත්‍රයක 1, 4, 7, 10 යන ස්ථාන කේන්ද්‍රස්ථාන හෙවත් ප්‍රධාන ස්ථාන ලෙසත් 5, 9 ත්‍රිකෝණස්ථාන ලෙසත් ජේයාතිෂයේදී හඳුන්වා දෙනවා. ඒ අනුව සමහර කේන්දර තුළ 1, 4, 7, 10 යන ප්‍රධාන ස්ථානවල ග්‍රහයන් නොපිහිටා ඇති කල එවිට එම ජන්ම පත්‍ර හිමියාගේ හතර කේන්දරය පාළුයි යන සංකල්පයක් අප සමාජගතව තිබෙනවා. නමුත් කිසිවිටෙක ඉහත ආකාරයට ලග්න කේන්දරය තුළ 1, 4, 7, 10 යන ස්ථානවල ග්‍රහයන් නැති වූ විට අපිට කිසිසේත්ම හතර කේන්දරය පාළුයි යන්න නිගමනය කළ නොහැකියි. ඒ සඳහා නවාංශක කේන්දරයේද ග්‍රහ පිහිටීමද සලකා බැලිය යුතුය. සමහර විට ලග්නයේ ඉහත ස්ථානවල ග්‍රහයන් නැතත් නවාංශකයේ එම ස්ථානවල ග්‍රහයන් තැන්පත්ව සිටිය හැකිය. එසේම ලග්න කේන්දරයේ මෙන්ම නවාංශක කේන්දරයේද කේන්ද්‍රස්ථානවල ග්‍රහයන් නැතත් ත්‍රිකෝණස්ථානවල ග්‍රහයන් ප්රබලව පිහිටා තිබිය හැකිය. එසේත් නොමැති නම් අනික් ස්ථාන 8හි ග්‍රහයන් පිහිටා තිබීමත් එම ග්‍රහයන්ගේ සුබ දෘෂ්ටීන් කේන්ද්‍රස්ථානවලට එල්ල වීමත් අප සලකා බැලිය යුතුය.

ඒ අනුව අපිට කිසිසේත් ලග්නයේ පමණක් බලා තීරණයකට පැමිණිය නොහැකිය. එය දළ කේන්දරයකින් නොව භාව කේන්දරයකින් පුළුල්ව විමර්ශනය කළ යුතුය. යම් ජන්ම පත්‍රයක ඉහත සඳහන් කළ සියල්ල සම්පූර්ණ කර තිබුණත් එහි පිහිටා ඇති ප්‍රබල ග්‍රහ පිහිටීමකින් ඉතා ප්‍රබල සුබපල අත්විය හැකිය. එය උගත් ජේයාතිෂ මතයයි.

ඒ අනුව හතර කේන්දරය පාළුයි කියා මහණ කිරීම සුදුසුයි පැවැසීම අප බුද්ධ ශාසනයටද කරන අවමානයකි. අප සමාජය දෙස අවධානය යොමු කිරීමේදී ඉහත ආකාරයට හතර කේන්දරය පාළු වූ අති විශාල පිරිසක් සමාජයේ බොහෝ ඉහළ නිලතලවල සිටිනු දක්නට ඇත. ශාසනය තුළ සිටින අතිශයින් උගත් පින්වත් ස්වාමීන් වහන්සේ රැසකගේ ජන්ම පත්‍ර තුළ ඉහත ආකාරයට හතර කේන්දරය පාළු වීමක් දක්නට නොමැත.

හතර කේන්දරය පාළු වීම යන කාරණය තුළදීද අප ජේයාතිෂයේ මිථ්‍යා මතවලට නොරැවටී සැබෑ නිවැරැදි ජේයාතිෂ සිද්ධාන්ත අනුගමනය කළ යුතුය.

[QUOTE="rocat90, post: 19437780, member: 452168"] [B][SIZE=5]හතර කේන්දරේ පාළු වුණොත් ජීවිතයත් පාළු වෙනවාද?[/SIZE][/B] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]"අපෝ මේ ළමයාගේ හතර කේන්දරේ පාළුවෙලා නේ තියෙන්නේ. මේ ළමයාව මහණ කරන්න." මේ වැකිය අලුත උපන් දරුවකුගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කිරීමෙන් පසු ජේයාතිෂවේදියකු එම දරුවාගේ මවුපියන්ට දී ඇති උපදේශයකි. එසේ හතර කේන්දරේ පාළු වූ පළියට දරුවකු හෝ පුද්ගලයකු මහණ විය යුතුද? ඔහුට සාර්ථක ජීවිතයක් ගෙවිය නොහැකිද? ඇත්තටම හතර කේන්දරේ පාළු වූ කෙනකුට ලෞකික සැප, සතුට හා සැනසීම මෙන්ම යහපත් පවුල් ජීවිතයක් ගත කළ නොහැකිද? මේ ඒ පිළිබඳ විමසා බැලෙන සරල කෙටි ජේයාතිෂ ලිපියකි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] අප මුලින්ම ජේයාතිෂය හා අපගේ ජන්ම පත්‍රය යනු කුමක්ද යන්න සරලව පැහැදිලි කර ගත යුතුයි. කෙනකු මේ ලෝකයේ උපදින වේලාවට නැඟෙනහිර ක්ෂිතිජයේ පායන ග්‍රහ තාරකා පදනම් කරගෙන යම් නක්ෂත්ර ගණිත ක්‍රමයකට සකසන සටහන අපි සරලව හඳහන කියලා හඳුන්වනවා. ඉතින් මේ සටහන තුළ කෙනකු පූර්ව ආත්මයේ කළ කී පින් පව් කොටු 12ක් තුළ අපූර්ව සටහන්ව තිබෙනවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] සරලව පැහැදිලි කළොත් ජෝති යනු ආලෝකයයි. මෙහි අරුත ග්‍රහ තාරකාවල ආලෝකය යන්නයි. නැතිනම් බැබළීමයි. පැහැදිලිවම මෙය ඉතාම සත්‍ය හා පිළිගත හැකි විද්‍යාවක්. තාරකා විද්‍යාවත්, අපේ සෞරග්‍රහ මණ්ඩලයත් පදනම් කරගෙන තමා මේ විෂය ගොඩනැඟිලා තියෙන්නේ. මෙම විෂය කෙතරම් පැරැණිද යන්න පිළිබඳ අවධානය යොමු කළොත් අවුරුදු 5000 වඩා පැරැණි අතීතයක් තිබෙනවා. කවුද මේ ශාස්ත්‍රය ලෝකයට දායාද කළේ? කවදා ද එහි ආරම්භය? ඇත්තටම ආරම්භය පිළිබඳ විද්වතුන් අතර විවිධ මත තිබෙනවා. එනම් බුදු උපතට වසර 610කට පෙර මධ්‍යධරණී ප්‍රදේශයේ පර්සියාවේ ආරම්භ වූ බව එක් මතයක් වෙනවා. ඒත් ඊට අෑත යුගයේ භාරතයේ ඉතා දියුණු සමෘද්ධිමත් ශිෂ්ටාචාරයක් තුළ ජේයාතිෂය පැවතුණ බවට යම් යම් සාධක හා සටහන් තිබෙනවා. ඉතින් එදා විසූ මනසින් ඉතා දියුණු ඉසිවරු මෙම ශාස්ත්‍රය ලොවට දායාද කර තිබෙනවා. තවත් මත කීපයක් තිබුණත් මේ විෂය දීර්ඝ ඉතිහාසයක් තිබෙන ඉතාම පුළුල් විෂයක්. සිදුහත් කුමාරයා ඒකාන්තයෙන්ම බුදුවන බව එදා පැවසුවෙත් මේ ජේයාතිෂය පදනම් කරගෙනයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] අපගේ කේන්දර සටහන්වල අපි උත්පත්ති මොහොත අනුව ජන්ම පත්‍රයේ කොටු 12 තුළ ග්‍රහයන් විවිධාකාරයෙන් සටහන්ව තිබෙනවා. ජන්ම පත්‍රයක 1, 4, 7, 10 යන ස්ථාන කේන්ද්‍රස්ථාන හෙවත් ප්‍රධාන ස්ථාන ලෙසත් 5, 9 ත්‍රිකෝණස්ථාන ලෙසත් ජේයාතිෂයේදී හඳුන්වා දෙනවා. ඒ අනුව සමහර කේන්දර තුළ 1, 4, 7, 10 යන ප්‍රධාන ස්ථානවල ග්‍රහයන් නොපිහිටා ඇති කල එවිට එම ජන්ම පත්‍ර හිමියාගේ හතර කේන්දරය පාළුයි යන සංකල්පයක් අප සමාජගතව තිබෙනවා. නමුත් කිසිවිටෙක ඉහත ආකාරයට ලග්න කේන්දරය තුළ 1, 4, 7, 10 යන ස්ථානවල ග්‍රහයන් නැති වූ විට අපිට කිසිසේත්ම හතර කේන්දරය පාළුයි යන්න නිගමනය කළ නොහැකියි. ඒ සඳහා නවාංශක කේන්දරයේද ග්‍රහ පිහිටීමද සලකා බැලිය යුතුය. සමහර විට ලග්නයේ ඉහත ස්ථානවල ග්‍රහයන් නැතත් නවාංශකයේ එම ස්ථානවල ග්‍රහයන් තැන්පත්ව සිටිය හැකිය. එසේම ලග්න කේන්දරයේ මෙන්ම නවාංශක කේන්දරයේද කේන්ද්‍රස්ථානවල ග්‍රහයන් නැතත් ත්‍රිකෝණස්ථානවල ග්‍රහයන් ප්රබලව පිහිටා තිබිය හැකිය. එසේත් නොමැති නම් අනික් ස්ථාන 8හි ග්‍රහයන් පිහිටා තිබීමත් එම ග්‍රහයන්ගේ සුබ දෘෂ්ටීන් කේන්ද්‍රස්ථානවලට එල්ල වීමත් අප සලකා බැලිය යුතුය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඒ අනුව අපිට කිසිසේත් ලග්නයේ පමණක් බලා තීරණයකට පැමිණිය නොහැකිය. එය දළ කේන්දරයකින් නොව භාව කේන්දරයකින් පුළුල්ව විමර්ශනය කළ යුතුය. යම් ජන්ම පත්‍රයක ඉහත සඳහන් කළ සියල්ල සම්පූර්ණ කර තිබුණත් එහි පිහිටා ඇති ප්‍රබල ග්‍රහ පිහිටීමකින් ඉතා ප්‍රබල සුබපල අත්විය හැකිය. එය උගත් ජේයාතිෂ මතයයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ඒ අනුව හතර කේන්දරය පාළුයි කියා මහණ කිරීම සුදුසුයි පැවැසීම අප බුද්ධ ශාසනයටද කරන අවමානයකි. අප සමාජය දෙස අවධානය යොමු කිරීමේදී ඉහත ආකාරයට හතර කේන්දරය පාළු වූ අති විශාල පිරිසක් සමාජයේ බොහෝ ඉහළ නිලතලවල සිටිනු දක්නට ඇත. ශාසනය තුළ සිටින අතිශයින් උගත් පින්වත් ස්වාමීන් වහන්සේ රැසකගේ ජන්ම පත්‍ර තුළ ඉහත ආකාරයට හතර කේන්දරය පාළු වීමක් දක්නට නොමැත. හතර කේන්දරය පාළු වීම යන කාරණය තුළදීද අප ජේයාතිෂයේ මිථ්‍යා මතවලට නොරැවටී සැබෑ නිවැරැදි ජේයාතිෂ සිද්ධාන්ත අනුගමනය කළ යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom