Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජේයාතිෂ ශාස්ත්‍රය 100%ක් විශ්වාස කරනවාද?

ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන වෙනස්වීමත් සමඟම ජේයාතිෂ ශාස්ත්‍රය දැඩි විවේචනයට ලක් විය. ජේයාතිෂ ශාස්ත්‍රය කෙරෙහි දැඩි විශ්වාසයකින් කටයුතු කළ අය පවා මේ වන විට දෙගිඩියාවකින් සිටින බවක් පෙනෙයි. සත්‍ය වශයෙන්ම මෙම ශාස්ත්‍රය 100%ක් නිවැරැදි ශාස්ත්‍රයක්ද?බොහෝ දෙනකුට වැරැදුණේ මෙතැනය. මුලින්ම ලංකාවේ පුරවැසියන් මූලික වශයෙන් කොටස් 3කට වෙන් කළ හැකිය.

1. එනම් ජේයාතිෂ ශාස්ත්‍රය 100%ක් විශ්වාස කළ පුද්ගලයන්.

2. ජේයාතිෂ ශාස්ත්‍රය 100%ක් අවිශ්වාස කළ පුද්ගලයන්.

3. ජේයාතිෂ ශාස්ත්‍රය විශ්වාස කළ පුද්ගලයන් වශයෙනි.

තුන්වැනි කාණ්ඩයට අයත් පුද්ගලයෝ 50%ක්, 60%ක් 70%ක්, 80%ක්, 90%ක් යනාදී වශයෙන් මෙම ශාස්ත්‍රය විශ්වාස කළහ.

මේ වන විට ඔබත් ජේයාතිෂය 100%ක් විශ්වාස කර අනාවැකියක් වැරැදීමෙන් ඔබේ විශ්වාසය බිඳී සිටින්නෙක් නම් ඔබ මීට ප්‍රථම පුබ්බේකත කර්මවාදියෙක් හෝ ඊශ්වර නිර්මාණවාදියෙක් වී සිටියා විතරක් නොව මේ වන විට කර්මය විශ්වාස නොකරන පූරණ කස්සප ශාස්තෘන්ගේ මතය දරන අකිරිය වාදියෙකි. නොඑසේ නම් අජිත කේසකම්බලි මඟ යන අයෙකි. ජේයාතිෂ ශාස්ත්‍රය 100%ක් අවිශ්වාස කළ අය නම් එදා මෙන්ම අදත් ඉහත මිථ්‍යා දෘෂ්ටිවල එල්බ සිටින්නෙක් බවට පත් වන්නේය. මන්ද ජේයාතිෂ ශාස්ත්‍රය වනාහී කර්මය මත පමණක් පදනම්ව නිර්මාණය වූ ශාස්ත්රයකි. මෙය නිවැරැදි ශාස්ත්‍රයක් නමුත් 100%ක් නිවැරැදි වූ දෙයක් නොවේ.

යමෙක් උපන් වේලාව ගෙන පිළියෙල කරන ජන්ම පත්‍රයෙන් පෙන්වන්නේ ඔහු ඊට ප්‍රථම ආත්මභාවයන්හි රැස් කරන ලද කුසල හා අකුසල කර්මයන් මෙම අත් භවයෙහි කෙසේ පල දෙන්නේද යන්නයි.

උදා-

වරාමිහිරාචාර්යයන් විසින් රචිත ලඝු ජාතකය නම් ග්‍රන්ථයේ 03 වැනි ශ්ලෝකය.

පූර්ව ජාතියෙහි රැස් කරන ලද සුබ අසුබ වූ යම් කර්මයක් ඇත්තේද ඒ කර්මයාගෙන් පැමිණිය යුතු ඉෂ්ට විපාකය මේ ශාස්ත්‍රයෙන් ප්‍රකාශ කරන්නේ යම් සේද අන්ධකාරයේ පිහිටියා වූ නානාප්‍රකාර ද්‍රව්‍යයන් අලෝකයෙන් දක්වන්නාක් මෙනි.

සඟරාවලිය නම් ප්‍රසිද්ධ ජේයාතිෂ ග්‍රන්ථයේ 2 අදියර 03 ශ්ලෝකය සමහර ප¾ඩිපරයන් පෙර අත්බවෙහි රැස් කළ සුබ අසුබ කර්ම විපාක හේතුව හෝරා ශාස්ත්‍රය නොහොත් ජේයාතිෂය යනුවෙන් හඳුන්වයි. තවත් බොහෝ ජේයාතිෂ ග්රන්ථයන්හි මේ බව ප්රකාශිතව පවතී.

එනම් ජේයාතිෂ ශාස්ත්‍රයෙන් පිළිබිඹු වන්නේ බුදු දහමේ සඳහන් වූ කම්ම නියාම ධර්මයයි.

බුදුරජාණන් වහන්සේ මිනිසාගේ ස්වාමීත්වයට හා ස්වාධීනත්වයට මෙන්ම උත්සාහයට පටහැනි වූ මේ මතවාද සියල්ල ප්‍රතික්ෂේප කරමින් සියලුම දේ කර්මයෙන් සිදුනොවන බව හා මිනිසාගේ පැවැත්මට හේතු වන බොහෝ කාරණා අතරින් කර්මය එකක් පමණක් බව දේශනා කළහ. අංගුත්තර නිකායේ ගිරිමානන්ද සූත්‍රය හා සංයුක්ත නිකායේ වේදනා සංයුක්තෝ මෝළිය සීවක සූත්‍රයද මේ කාරණය ඉතා පැහැදිලිව දේශනා කර ඇත. එය එයින් මෝළිය සීවක සූත්‍රය මිනිසාගේ සැපදුක් කෙරෙහි බලපාන හේතු අටක් දක්වා තිබේ.

පිත්තං සෙම්භංච වාතෝච

සන්නිපාතා උතූනිච

විසමං ඕපක්ක මිකෝච

කම්ම විපාකේනෙ අට්ඨම

පිත, සෙම, වාතය මේ ෙදාස් සියල්ල කිපීම, සෘතු විපර්යාසයන් නිසා වන බලපෑම්, තමන්ට නොගැළපෙන විෂම දේ පරිහරණය කිරීම, වෙනත් අයගේ උපක්‍රම හා එයට අමතරව කර්මයන් හි බලපෑම යනු ඒ කරුණු අටයි. මෙහිදී සත්ත්වයන්ට ඇතිවන රෝග පීඩා කර්මය මත පමණක් පදනම්ව ඇති නොවන බව දේශනා කළහ.

රෝගවලට පමණක් නොව අප ජීවිතයේ සෑම කාරණාවකටම මෙම ධර්මතාව පොදුය. අජාසත්ත රජුන්ටද සෝවාන් වීමට වාසනාව තිබුණත් අසත්පුරුෂයන්ගේ ආශ්‍රය නිසා සිදු කරගත් ආනන්තරීය පාප කර්මය හේතුවෙන් එම වාසනාව නැතිවී අපාගත වීමට සිදුවූ බව ඔබ නොදන්නෙහිද?

තවද ගිරිමානන්ද සූත්‍රයෙහි මිනිසාගේ පැවැත්ම කාලත්රය වර්තී වූ ස්වයංක්‍රියාකාරී කලබලකාරී වූ බලවේග පහක් මත සිදුවන බව පැහැදිලි කරන නියාම ධර්ම පහක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී.

1. උතු නියාම

2. බීජ නියාම.

3. ධම්ම නියාම

4 චිත්ත නියාම

5. කම්ම නියාම

කම්ම නියාම යනු තමන් විසින් කරනු ලබන කුසල අකුසල කර්මයන්ට අනුව විපාක ලැබීම මෙම කම්ම නියාමය ලෙස සැලකේ. අනිත් නියාම ධර්ම 4 පිළිබඳ දහම් ත්‍රිපිටකය පොත් කියවා අවබෝධය ලබාගන්න.

තවද අභිධර්මයේ කර්මය විපාක දීම පිළිබඳ මූලික වශයෙන් 4 ආකාරයකින් පෙන්වා දී ඇත.

1. කෘත්‍ය වශයෙන් කර්ම 4කි.

2. විපාක දෙන පිළිවෙළින් වශයෙන් කර්ම 4කි.

3 විපාක දෙන කාල වශයෙන් කර්ම 4කි.

4. විපාක දෙන ස්ථාන වශයෙන් කර්ම 4කි.

මේ පිළිබඳ විස්තරය දීර්ඝ බැවින් අභිධර්ම ත්‍රිපිටක පොත් කියවා අවබෝධය ලබාගන්න. එවිට ඔබට සත්‍ය වැටහෙනු ඇත.

ජේයාතිෂ ශාස්ත්‍රයෙහිද සුබ අසුබ කර්ම මූලික වශයෙන් කොටස් 2කට බෙදා වෙන් කොට ඇත.

1. දෘඨ කර්ම (දැඩි වශයෙන් රැස් කළ කර්ම)

2. අදෘඨ කර්ම (නොදැඩි හෙවත් අල්ප වශයෙන් රැස්කළ කර්ම.)

දෘඨ කර්ම විපාක දීම නොවැළැක්විය අතර අදෘඨ කර්ම විපාක වළක්වා ගැනීමට හැකි බවත් ඊට පිළියම් මොනවාද යන්නත් සෘෂිවරු ප්‍රකාශ පත් කොට ඇත.

ඍද්ධි ප්‍රභූලාභී දේව ඍෂිවරයන් විසින් මෙම වෙද ශාස්ත්‍ර මුලින්ම ප්‍රකාශ කළ අතර ඔවුන්ට අභියෝග කිරීමට වර්තමාන සමාජයේ අප කාටත් නොහැකි කාරණාවකි. නමුත් සෘෂිවරුන් පවා කර්මය පමණක් විශ්වාස කළ අය විය. බුදුරජාණන් වහන්සේගේ දේශනාවලට පමණක් සෘෂි මතය දෙවැනි වෙයි.

දඹදිව විසූ ප්රමුඛ පෙළේ දේව සෘෂිවරයෙක් වන මය මුනිවරයා විසින් රචිත සූර්ය සිද්ධාන්ත නම් ග්‍රන්ථයේ පොළොවේ විශ්කම්භයද සඳේ විශ්කම්භයද එහි ඉතා නිවැරැදිව දක්වා ඇත. එය නූතන තාරකා විද්‍යාවේ ගණනය කිරීම්වලටද සමානය.

ජන්ම පත්‍රයෙන් ප්‍රකාශ වන කාරණා ඒ ඒ ආකාරයෙන්ම සිදුවීම බලාපොරාත්තු වේ නම් ජන්ම පත්‍රය ගැන පරීක්ෂා කිරීමේ ප්‍රතිඵලය කිම. අප විසින් ජන්ම පත්‍රය පරීක්ෂා කරන්නේ කර්මයට අභියෝග කිරීමට විනා කර්මයට ඉඩදීමට නොවේ. එනම් සුබ කර්ම විපාකයන් ක්‍රියාත්මක වීමට ඇත්නම් එහි සුබ පලය වැඩි කරගැනීමටත් අසුබ කර්ම විපාකයක් ඇතිනම් එහි අසුබ පල අඩු කිරීමට හෝ අහෝසි කරගැනීමටත්ය. ඒ වෙනුවෙන් ජන්ම පත්‍ර පරික්ෂා කරගන්නා අය නොයෙකුත් වත් පිළිවෙත්වල හා ආගමික කුසල් කටයුතුවල යෙදේ.

ජේයාතිෂ ශාස්ත්රයේ පරිහානියට හේතු වන මූලික කාරණාව නම් අනාවැකි වැරැදීම නොවේ. එනම් ඇතැම් දෛවඥ මහතුන්ගේ ක්රියාකලාපයයි. ඇතැමෙක් මත අනාවැකි වැරදුණු විට මම බයට බොරු කිව්වා නැත්නම් මුකුත් ප්‍රකාශ නොකොට යම් සිද්ධියකට පසුව මම දැනගෙන ප්‍රකාශ කළේ නෑ යනුවෙන් ආත්මාර්ථකාමී ලෙස කපටි ප්‍රකාශ ඉදිරිපත් කරයි. මෙම පුද්ගලයන්ව දෛවඥවරු වශයෙන් හැඳින්වීම ශාස්ත්‍ර විරෝධී කටයුත්තකි. ශම්භු හෝරා ප්‍රකාශය නම් ග්‍රන්ථයේ 10 වැනි ශ්ලෝකයෙහි දෛවඥයකු සතු විය යුතු ලක්ෂණ වශයෙන් ශාස්ත්‍රීය කටයුතු කිරීමේදී ස්ථිරව පිහිටි සිත් ඇතිව කටයුතු කිරීම, කෛරාටික නොවීම, සත්‍යවාදී වීම තිබිය යුතු බවත් එසේ නොමැති අයට දෛවඥ නාමය නොගැළපෙන බවත් ප්‍රකාශ කරන ලදී.

තවද විශේෂිතව කිවයුතු කරුණක් පවතී. අහේතුක ප්‍රතිසන්ධියක් හෝ ද්විහේතුක ප්‍රතිසන්ධියක් ලත් පුද්ගලයන්ට මේ භවයේ කොපමණ උත්සාහ කළද මාර්ග පලයන්ට හෝ ධ්‍යාන පලයන්ට ළඟා විය නොහැකිය. එය ධර්මයේ විස්තර කොට ඇත. කනාවට අනාවැකියක් හරිගිය පළියට ඔහු දක්ෂ දෛවඥයෙක් වශයෙන් වටහා ගත යුතු නැත. තමාට යම් යම් ධ්‍යාන ශක්තීන් ඇති බව ප්‍රකාශ කරන මෙවන් පුද්ගලයන්ගෙන් විශේෂයෙන් ජේයාතිෂ ශාස්ත්‍රය බේරාගත යුතුව ඇත.

ජේයාතිෂ ශාස්ත්‍රය බොරුයි කීමට ප්‍රථම ඔහු මුලින්ම මෙම ශාස්ත්‍රය ගැඹුරට ඉගෙන ගත යුතුයි යන්න මාගේ හැඟීමයි. පූජ්යාචාර්ය බට්ලර්තුමාද ජේයාතිෂ ශාස්ත්‍රය ඉගෙන ගත්තේ එය විසි කර දමන අදහසින්. නමුත් ඉගෙන ගන්නට ඉගෙන ගන්නට එහි ගැත්තකු වූ බවත් පියර්ස් නමැත්තා ප්‍රකාශ කර තිබෙනවා. බට්ලර්තුමා මෙම ශාස්ත්‍රය ඉගෙනීමෙන් අනතුරුව ප්‍රකාශ කොට ඇත්තේ මගේ මෝඩකමිනුත් අහංකාරකමිනුත් මගෙන් අපහාස ලත් ජේයාතිෂ පූර්වාචාරවරයන් කෙරෙහි මගේ ශීර්ෂ ප්‍රණාමය මෙම ශාස්ත්‍රය ඉගෙනීමෙන් ඇතිවූ බවයි. ඕනෑම බුද්ධිමතෙක් මෙම අති සූක්ෂ්ම ශාස්ත්‍රය ස්වල්පයක්වත් ඉගෙන ගත්තා නම් ඔහුටද බට්ලර්තුමාට සිදුවූ දේ සිදුවන බව නොඅනුමානය.

ජේයාතිර් විද්‍යාපති ජී.ඩී අසංක වීරසිරි ජේයාතිර් විඥානාචාර්ය පී.ජී. (ඉන්දියා), ජේයාතිර් විඥානාචාර්ය (ඉන්දියා), ජේයාතිෂ් ශිරෝමනී (ඉන්දික), භාස්කර් (ඉන්දියා)

[QUOTE="rocat90, post: 19437905, member: 452168"] [B][SIZE=5]ජේයාතිෂ ශාස්ත්‍රය 100%ක් විශ්වාස කරනවාද?[/SIZE][/B] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන වෙනස්වීමත් සමඟම ජේයාතිෂ ශාස්ත්‍රය දැඩි විවේචනයට ලක් විය. ජේයාතිෂ ශාස්ත්‍රය කෙරෙහි දැඩි විශ්වාසයකින් කටයුතු කළ අය පවා මේ වන විට දෙගිඩියාවකින් සිටින බවක් පෙනෙයි. සත්‍ය වශයෙන්ම මෙම ශාස්ත්‍රය 100%ක් නිවැරැදි ශාස්ත්‍රයක්ද?බොහෝ දෙනකුට වැරැදුණේ මෙතැනය. මුලින්ම ලංකාවේ පුරවැසියන් මූලික වශයෙන් කොටස් 3කට වෙන් කළ හැකිය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]1. එනම් ජේයාතිෂ ශාස්ත්‍රය 100%ක් විශ්වාස කළ පුද්ගලයන්. 2. ජේයාතිෂ ශාස්ත්‍රය 100%ක් අවිශ්වාස කළ පුද්ගලයන්. 3. ජේයාතිෂ ශාස්ත්‍රය විශ්වාස කළ පුද්ගලයන් වශයෙනි. තුන්වැනි කාණ්ඩයට අයත් පුද්ගලයෝ 50%ක්, 60%ක් 70%ක්, 80%ක්, 90%ක් යනාදී වශයෙන් මෙම ශාස්ත්‍රය විශ්වාස කළහ. මේ වන විට ඔබත් ජේයාතිෂය 100%ක් විශ්වාස කර අනාවැකියක් වැරැදීමෙන් ඔබේ විශ්වාසය බිඳී සිටින්නෙක් නම් ඔබ මීට ප්‍රථම පුබ්බේකත කර්මවාදියෙක් හෝ ඊශ්වර නිර්මාණවාදියෙක් වී සිටියා විතරක් නොව මේ වන විට කර්මය විශ්වාස නොකරන පූරණ කස්සප ශාස්තෘන්ගේ මතය දරන අකිරිය වාදියෙකි. නොඑසේ නම් අජිත කේසකම්බලි මඟ යන අයෙකි. ජේයාතිෂ ශාස්ත්‍රය 100%ක් අවිශ්වාස කළ අය නම් එදා මෙන්ම අදත් ඉහත මිථ්‍යා දෘෂ්ටිවල එල්බ සිටින්නෙක් බවට පත් වන්නේය. මන්ද ජේයාතිෂ ශාස්ත්‍රය වනාහී කර්මය මත පමණක් පදනම්ව නිර්මාණය වූ ශාස්ත්රයකි. මෙය නිවැරැදි ශාස්ත්‍රයක් නමුත් 100%ක් නිවැරැදි වූ දෙයක් නොවේ. යමෙක් උපන් වේලාව ගෙන පිළියෙල කරන ජන්ම පත්‍රයෙන් පෙන්වන්නේ ඔහු ඊට ප්‍රථම ආත්මභාවයන්හි රැස් කරන ලද කුසල හා අකුසල කර්මයන් මෙම අත් භවයෙහි කෙසේ පල දෙන්නේද යන්නයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] උදා- වරාමිහිරාචාර්යයන් විසින් රචිත ලඝු ජාතකය නම් ග්‍රන්ථයේ 03 වැනි ශ්ලෝකය. පූර්ව ජාතියෙහි රැස් කරන ලද සුබ අසුබ වූ යම් කර්මයක් ඇත්තේද ඒ කර්මයාගෙන් පැමිණිය යුතු ඉෂ්ට විපාකය මේ ශාස්ත්‍රයෙන් ප්‍රකාශ කරන්නේ යම් සේද අන්ධකාරයේ පිහිටියා වූ නානාප්‍රකාර ද්‍රව්‍යයන් අලෝකයෙන් දක්වන්නාක් මෙනි. සඟරාවලිය නම් ප්‍රසිද්ධ ජේයාතිෂ ග්‍රන්ථයේ 2 අදියර 03 ශ්ලෝකය සමහර ප¾ඩිපරයන් පෙර අත්බවෙහි රැස් කළ සුබ අසුබ කර්ම විපාක හේතුව හෝරා ශාස්ත්‍රය නොහොත් ජේයාතිෂය යනුවෙන් හඳුන්වයි. තවත් බොහෝ ජේයාතිෂ ග්රන්ථයන්හි මේ බව ප්රකාශිතව පවතී. එනම් ජේයාතිෂ ශාස්ත්‍රයෙන් පිළිබිඹු වන්නේ බුදු දහමේ සඳහන් වූ කම්ම නියාම ධර්මයයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] බුදුරජාණන් වහන්සේ මිනිසාගේ ස්වාමීත්වයට හා ස්වාධීනත්වයට මෙන්ම උත්සාහයට පටහැනි වූ මේ මතවාද සියල්ල ප්‍රතික්ෂේප කරමින් සියලුම දේ කර්මයෙන් සිදුනොවන බව හා මිනිසාගේ පැවැත්මට හේතු වන බොහෝ කාරණා අතරින් කර්මය එකක් පමණක් බව දේශනා කළහ. අංගුත්තර නිකායේ ගිරිමානන්ද සූත්‍රය හා සංයුක්ත නිකායේ වේදනා සංයුක්තෝ මෝළිය සීවක සූත්‍රයද මේ කාරණය ඉතා පැහැදිලිව දේශනා කර ඇත. එය එයින් මෝළිය සීවක සූත්‍රය මිනිසාගේ සැපදුක් කෙරෙහි බලපාන හේතු අටක් දක්වා තිබේ. පිත්තං සෙම්භංච වාතෝච සන්නිපාතා උතූනිච විසමං ඕපක්ක මිකෝච කම්ම විපාකේනෙ අට්ඨම පිත, සෙම, වාතය මේ ෙදාස් සියල්ල කිපීම, සෘතු විපර්යාසයන් නිසා වන බලපෑම්, තමන්ට නොගැළපෙන විෂම දේ පරිහරණය කිරීම, වෙනත් අයගේ උපක්‍රම හා එයට අමතරව කර්මයන් හි බලපෑම යනු ඒ කරුණු අටයි. මෙහිදී සත්ත්වයන්ට ඇතිවන රෝග පීඩා කර්මය මත පමණක් පදනම්ව ඇති නොවන බව දේශනා කළහ. රෝගවලට පමණක් නොව අප ජීවිතයේ සෑම කාරණාවකටම මෙම ධර්මතාව පොදුය. අජාසත්ත රජුන්ටද සෝවාන් වීමට වාසනාව තිබුණත් අසත්පුරුෂයන්ගේ ආශ්‍රය නිසා සිදු කරගත් ආනන්තරීය පාප කර්මය හේතුවෙන් එම වාසනාව නැතිවී අපාගත වීමට සිදුවූ බව ඔබ නොදන්නෙහිද? තවද ගිරිමානන්ද සූත්‍රයෙහි මිනිසාගේ පැවැත්ම කාලත්රය වර්තී වූ ස්වයංක්‍රියාකාරී කලබලකාරී වූ බලවේග පහක් මත සිදුවන බව පැහැදිලි කරන නියාම ධර්ම පහක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] 1. උතු නියාම 2. බීජ නියාම. 3. ධම්ම නියාම 4 චිත්ත නියාම 5. කම්ම නියාම කම්ම නියාම යනු තමන් විසින් කරනු ලබන කුසල අකුසල කර්මයන්ට අනුව විපාක ලැබීම මෙම කම්ම නියාමය ලෙස සැලකේ. අනිත් නියාම ධර්ම 4 පිළිබඳ දහම් ත්‍රිපිටකය පොත් කියවා අවබෝධය ලබාගන්න. තවද අභිධර්මයේ කර්මය විපාක දීම පිළිබඳ මූලික වශයෙන් 4 ආකාරයකින් පෙන්වා දී ඇත. 1. කෘත්‍ය වශයෙන් කර්ම 4කි. 2. විපාක දෙන පිළිවෙළින් වශයෙන් කර්ම 4කි. 3 විපාක දෙන කාල වශයෙන් කර්ම 4කි. 4. විපාක දෙන ස්ථාන වශයෙන් කර්ම 4කි. මේ පිළිබඳ විස්තරය දීර්ඝ බැවින් අභිධර්ම ත්‍රිපිටක පොත් කියවා අවබෝධය ලබාගන්න. එවිට ඔබට සත්‍ය වැටහෙනු ඇත. ජේයාතිෂ ශාස්ත්‍රයෙහිද සුබ අසුබ කර්ම මූලික වශයෙන් කොටස් 2කට බෙදා වෙන් කොට ඇත. 1. දෘඨ කර්ම (දැඩි වශයෙන් රැස් කළ කර්ම) 2. අදෘඨ කර්ම (නොදැඩි හෙවත් අල්ප වශයෙන් රැස්කළ කර්ම.) දෘඨ කර්ම විපාක දීම නොවැළැක්විය අතර අදෘඨ කර්ම විපාක වළක්වා ගැනීමට හැකි බවත් ඊට පිළියම් මොනවාද යන්නත් සෘෂිවරු ප්‍රකාශ පත් කොට ඇත. ඍද්ධි ප්‍රභූලාභී දේව ඍෂිවරයන් විසින් මෙම වෙද ශාස්ත්‍ර මුලින්ම ප්‍රකාශ කළ අතර ඔවුන්ට අභියෝග කිරීමට වර්තමාන සමාජයේ අප කාටත් නොහැකි කාරණාවකි. නමුත් සෘෂිවරුන් පවා කර්මය පමණක් විශ්වාස කළ අය විය. බුදුරජාණන් වහන්සේගේ දේශනාවලට පමණක් සෘෂි මතය දෙවැනි වෙයි. දඹදිව විසූ ප්රමුඛ පෙළේ දේව සෘෂිවරයෙක් වන මය මුනිවරයා විසින් රචිත සූර්ය සිද්ධාන්ත නම් ග්‍රන්ථයේ පොළොවේ විශ්කම්භයද සඳේ විශ්කම්භයද එහි ඉතා නිවැරැදිව දක්වා ඇත. එය නූතන තාරකා විද්‍යාවේ ගණනය කිරීම්වලටද සමානය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ජන්ම පත්‍රයෙන් ප්‍රකාශ වන කාරණා ඒ ඒ ආකාරයෙන්ම සිදුවීම බලාපොරාත්තු වේ නම් ජන්ම පත්‍රය ගැන පරීක්ෂා කිරීමේ ප්‍රතිඵලය කිම. අප විසින් ජන්ම පත්‍රය පරීක්ෂා කරන්නේ කර්මයට අභියෝග කිරීමට විනා කර්මයට ඉඩදීමට නොවේ. එනම් සුබ කර්ම විපාකයන් ක්‍රියාත්මක වීමට ඇත්නම් එහි සුබ පලය වැඩි කරගැනීමටත් අසුබ කර්ම විපාකයක් ඇතිනම් එහි අසුබ පල අඩු කිරීමට හෝ අහෝසි කරගැනීමටත්ය. ඒ වෙනුවෙන් ජන්ම පත්‍ර පරික්ෂා කරගන්නා අය නොයෙකුත් වත් පිළිවෙත්වල හා ආගමික කුසල් කටයුතුවල යෙදේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ජේයාතිෂ ශාස්ත්රයේ පරිහානියට හේතු වන මූලික කාරණාව නම් අනාවැකි වැරැදීම නොවේ. එනම් ඇතැම් දෛවඥ මහතුන්ගේ ක්රියාකලාපයයි. ඇතැමෙක් මත අනාවැකි වැරදුණු විට මම බයට බොරු කිව්වා නැත්නම් මුකුත් ප්‍රකාශ නොකොට යම් සිද්ධියකට පසුව මම දැනගෙන ප්‍රකාශ කළේ නෑ යනුවෙන් ආත්මාර්ථකාමී ලෙස කපටි ප්‍රකාශ ඉදිරිපත් කරයි. මෙම පුද්ගලයන්ව දෛවඥවරු වශයෙන් හැඳින්වීම ශාස්ත්‍ර විරෝධී කටයුත්තකි. ශම්භු හෝරා ප්‍රකාශය නම් ග්‍රන්ථයේ 10 වැනි ශ්ලෝකයෙහි දෛවඥයකු සතු විය යුතු ලක්ෂණ වශයෙන් ශාස්ත්‍රීය කටයුතු කිරීමේදී ස්ථිරව පිහිටි සිත් ඇතිව කටයුතු කිරීම, කෛරාටික නොවීම, සත්‍යවාදී වීම තිබිය යුතු බවත් එසේ නොමැති අයට දෛවඥ නාමය නොගැළපෙන බවත් ප්‍රකාශ කරන ලදී.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] තවද විශේෂිතව කිවයුතු කරුණක් පවතී. අහේතුක ප්‍රතිසන්ධියක් හෝ ද්විහේතුක ප්‍රතිසන්ධියක් ලත් පුද්ගලයන්ට මේ භවයේ කොපමණ උත්සාහ කළද මාර්ග පලයන්ට හෝ ධ්‍යාන පලයන්ට ළඟා විය නොහැකිය. එය ධර්මයේ විස්තර කොට ඇත. කනාවට අනාවැකියක් හරිගිය පළියට ඔහු දක්ෂ දෛවඥයෙක් වශයෙන් වටහා ගත යුතු නැත. තමාට යම් යම් ධ්‍යාන ශක්තීන් ඇති බව ප්‍රකාශ කරන මෙවන් පුද්ගලයන්ගෙන් විශේෂයෙන් ජේයාතිෂ ශාස්ත්‍රය බේරාගත යුතුව ඇත. ජේයාතිෂ ශාස්ත්‍රය බොරුයි කීමට ප්‍රථම ඔහු මුලින්ම මෙම ශාස්ත්‍රය ගැඹුරට ඉගෙන ගත යුතුයි යන්න මාගේ හැඟීමයි. පූජ්යාචාර්ය බට්ලර්තුමාද ජේයාතිෂ ශාස්ත්‍රය ඉගෙන ගත්තේ එය විසි කර දමන අදහසින්. නමුත් ඉගෙන ගන්නට ඉගෙන ගන්නට එහි ගැත්තකු වූ බවත් පියර්ස් නමැත්තා ප්‍රකාශ කර තිබෙනවා. බට්ලර්තුමා මෙම ශාස්ත්‍රය ඉගෙනීමෙන් අනතුරුව ප්‍රකාශ කොට ඇත්තේ මගේ මෝඩකමිනුත් අහංකාරකමිනුත් මගෙන් අපහාස ලත් ජේයාතිෂ පූර්වාචාරවරයන් කෙරෙහි මගේ ශීර්ෂ ප්‍රණාමය මෙම ශාස්ත්‍රය ඉගෙනීමෙන් ඇතිවූ බවයි. ඕනෑම බුද්ධිමතෙක් මෙම අති සූක්ෂ්ම ශාස්ත්‍රය ස්වල්පයක්වත් ඉගෙන ගත්තා නම් ඔහුටද බට්ලර්තුමාට සිදුවූ දේ සිදුවන බව නොඅනුමානය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ජේයාතිර් විද්‍යාපති ජී.ඩී අසංක වීරසිරි ජේයාතිර් විඥානාචාර්ය පී.ජී. (ඉන්දියා), ජේයාතිර් විඥානාචාර්ය (ඉන්දියා), ජේයාතිෂ් ශිරෝමනී (ඉන්දික), භාස්කර් (ඉන්දියා) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom