Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උද්භිද විද්‍යාව ජීව විද්‍යාව අනුව බෝ ගස සහ මිනිසා අතර සම්බන්ධය

Mawbima, 2015-06-11 02:00:00

මීට පෙර ලිපියෙන් බෝ වෘක්ෂයේ සුවිශේෂත්වය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළ අතර මෙම ලිපියේ අරමුණ සම්පූර්ණයෙන්ම යොමුකර ඇත්තේ මෙම ශාකය සුවිශේෂී වීමට විද්‍යාත්මක කවර ආකාරයකින් සම්බන්ධවනවාද යන්න පෙන්වා දීමටය. ඓතිහාසිකව අවුරුදු 2,500කට වඩා ඉපැරැණි අනුරාධපුරයේ තිබෙන්නා වූ ජය ශ්‍රී මහා බෝධිය ලෝකයේ පැරැණිතම පූජනීය වෘක්ෂය ලෙසද හඳුනාගෙන ඇත. අද වෙනතෙක් මොන තරම් භක්තිමතුන් පිරිසක් මෙම ස්ථානයට පැමිණ පුදපූජා, නමුස්කාර කර ඇත්ද? මේ අනුව මොනතරම් ශක්ති කදම්බයක් මෙම ශුද්ධ භූමිය තුළ පැතිර ඇත්ද යන්න සිතාගත නොහැකි තරම්ය. මෙම මාතෘකාව පැහැදිලි කිරීමට උද්භිද විද්‍යාව, ජීව විද්‍යාව හා විශ්වය සම්බන්ධ (ඛ්ධඵථධතධඨර) විද්‍යාව යන විෂයන් සියල්ලම යොදා ගන්නා බව සඳහන් කරමි. අපි පළමුව උද්භිද විද්‍යාව අනුව "බෝ ගස" විද්‍යාත්මකව හඳුනා ගනිමු.

උද්භිද විද්‍යාවයි බෝ වෘක්ෂයයි

01. බෝගසේ ආයුෂ හා පැරැණි බව අනුව මුල් විශාල කේෂ්ත්‍රයකට විහිදීගොස්, කඳ ටිකෙන් ටික වර්ධනය වී ඒ අනුව බෝ ශාකය වටේට අතු පත විහිදී යනු ඇත. මෙම ශාකයේ අතු විහිදී යන දුර අනුව කිරණ ප්‍රමාණය තීරණය වනු ඇත. අවුරුදු 100කට වඩා වැඩිවූවිට කඳ විශාල ලෙස වර්ධනය වනු ඇත.

බෝ වෘක්ෂය කිරණ රටාව

විහිදෙන පරාසය

බෝ වෘක්ෂයේ අතු, පත්‍ර විහිදී ඇති ප්‍රමාණය තෙක්ම එහි ඇති කිරණ ශක්තිය කාන්දුකරනු ලබයි. බෝ ශාකය වටේට රශ්මි වළල්ල මෙම රූපයේ කහපාට කොටසින් පෙන්වා ඇති දුරතෙක් විහිදෙනු ඇත.

(1 රූපය)

බෝ ශාකයේ සෙවණැල්ල

විහිදෙන ප්‍රමාණයටම

අවකාශයට කිරණද මුදාහරි

(2 රූපය)

(3 රූපය)

02. බෝ ගසේ සෑම පත්‍රයක්ම සැමවිටම රිද්මයානුකූලව චලනය වෙයි. එම නිසා මේ ශාකය "සලපත්ර" යනු වෙන්ද හඳුන්වයි.

03. බෝ පත්‍රය හදවතේහි ආකාරයට පිහිටා ඇති අතර බෝ පත්‍රය නිතරම පොළොව දෙසට යොමුවී එහි කිරණ විශ්වයට මුදාහරින්නේ එහි ඇති තුඩ තුළින්ය.

පොළොව දෙසට යොමුවී ඇති බෝ පත්‍රයේ තුඩ තුළින් හිතකර කිරණ මුදාහරී.

(4 රූපය)

04. උද්භිද විද්‍යඥයන් බෝ පත්‍රවල තම ශක්තියත් විද්‍යුත් ශක්තියත් රැඳී පවතින බවත් බිමට නැවී ඇති ශාක පත්‍රවලින් මිනිස් සිරුර තුළට විදුලිය ආකර්ෂණය කරන බවත් විද්‍යාත්මක පර්යේෂණවලින් සොයාගෙන ඇත. හිතකර කිරණ නිසා සිරුරේ රුධිර සංසරණය ක්‍රියාකාරි වී මනස සමතුලිතතාවකට පත්වීම ඔබටත් නොදැනිවම සිදුවනු ඇත. උද්භිද විද්‍යාවයි ජීව විද්‍යාවයි සුසංයෝගවීමේ ප්‍රතිඵලය ඔබටත් විඳ ගැනීමට අවශ්‍ය නම් හැකි සැමවිටම බෝ මළුවට පිවිසෙන්න. එසේ පිවිසිය යුත්තේ සියලු පාපකර්මවලින් මිදී, පිරිසුදුවී හිත සන්සුන් කරගෙනය.

5. මෑතකදී උද්භිද විද්‍යාඥයන් විසින් ජංගම දුරකතනයේ බැට්රිය (ආරෝපණය) ප්‍රාණවත් කිරීමට බෝ පත්‍ර දෙකක තුඩුදෙක තුළින් කළ හැකිබව පෙන්වා දී ඇත.

6. බෝ ගසේ පත්‍ර පොළොව දෙසට නිතරම යොමුවී තිබීමෙන් විදුලිසැර. අකුණුසැර කිසිවක් මේ ශාකයට ඇදගන්නේ හෝ වදින්නේ නැත. කිතුල්ගස, පොල්ගස, තැඹිලිගස්වල පත්‍ර තුඩ අහස දෙසට යොමුවීම නිසා අකුණුසැර ඇදගැනීමට හේතුවන බවද පෙන්විය හැකිය.

7. බෝ ගස ශක්ති හුවමාරු කරන මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාකාරී වෙයි. විශ්වයේ පවතින සුබ කිරණ බෝ පත්‍ර තුළින් ආකර්ෂණය කර බෝ මළුවට පිවිසෙන බැතිමතුන්ගේ මනසට කාන්දු කිරීම කරනු ලබයි.

මිනිසා සහ බෝ ගස

අතර සම්බන්ධතාව

එදා සිට බැතිමතුන් පූජනීය බෝ ගස ජීවමාන බුදුරදුන් ලෙස සලකා පුද පූජා පවත්වයි. අවුරුදු ගණනාවක් කිවනොහැකි ප්‍රමාණයක් බෝ ගස වන්දනාමාන කිරීම නිසා මෙම පූජාභූමි තුළ විශාල ශක්තියක් ගොඩනැඟී ඇත. මිනිසාට මෙන්ම ශාකයටද කෑම, බීම, වාතය ආලෝකය අවශ්‍යයි ශාකය එය ලබාගනුයේ ප්‍රභාසංස්ලේෂණය මඟින් සූර්යා ලෝකය සමඟ සිදුවන ක්‍රියාවලිය ඔස්සේය. පත්‍ර මඟින් හිරු එළිය ලබා ගන්නා අතර භූමිය පුරා දිවයන මල්වලින් ජලය හා අවශ්‍ය අනෙකුත් දේ ලබාගනී. ලෝකයේ වෙනත් කිසිම ශාකයක් අසලට මෙපමණ සෙනඟ ප්‍රමාණයක් ඒකරාශී වන්නේද නැත. එමෙන්ම වෙනත් කිසිම ශාකයක් බෝ ගස තරම් සංවේදීවන්නේද නැත. මේ හේතු නිසා බෝගසට අනෙක් ශාකවලට වඩා අසමසම ශාකය නැමැති සුවිශේෂී තත්ත්වය ලැබී ඇත.

මිනිසා සහ ශාකය අතර බැඳීම

(5 රූපය)

මිනිසා සහ ශාකය

එකම වායුව දෙවිදියකට භාවිත කිරීම

උද්භිද විද්‍යාවයි, ජීව විද්‍යාවයි එකට සුසංයෝග වීම ඉහත සඳහන් සටහනෙන් ඔබට පැහැදිලි වනු ඇත. විශේෂයෙන් බෝ ගස පිටකරන ඔක්සිජන් ප්‍රමාණයට සාපේක්ෂව අනෙක් ශාකවලට වඩා අති විශාල බවද කිය යුතුය. බෝ ගස විශාල ප්‍රමාණයක් ඔක්සිජන් වායුව මුදා හරින්නේ උදය සහ දවල් කාලයටය. මෙම කාලවේලාවලදී බෝධි පූජා හා වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ රුධිරය පිරිසුදු කිරීමේ ක්‍රියාවලියේ නිරන්තරයෙන්ම යෙදී සිටී. මෙහිදී සිත සන්සුන් වීම සිදුවනුයේ ඔබටත් නොදැනීමය. මේ අවස්ථාවේදී බෝ ගසයි, ඔබයි අතර විශාල සම්බන්ධතාවක් ගොඩනැඟේ. බෝධි පූජා සඳහා දින 7, 14 හෝ 21 යනවිට බෝධිය ඔබ හොඳහැටි හඳුනා ගෙන ඇත. බෝධිය ඕනෑම කෙනකුට පිහිට වන්නේය. මූලිකම දෙය ඔබ පූජා භූමියට ඇතුළු විය යුත්තේ පිරිසුදුව, මස්මාංස නොකා, මත්පැන් නොබී සිත සැහැල්ලු කරගෙනය.

ශාකයට සහ මිනිස් සිරුරට දැනෙන

කිරණ විද්‍යාත්මකව දැකිය හැකිද

අද විද්‍යාව දියුණු වේගෙන යන්නේ ඉතා වේගයෙනි. අෑත අතීතයේ මිනිසුන් විශ්වාස කළා ශාකවලට මෙන්ම මිනිසාටද කිරණ රටාවක් ඇත්නම් රශ්මිමාලාවක් තිබෙන බව. නමුත් එය දැක ගැනීමට නොහැකි විය. ඒ නිසාම එම ශක්තීන් නොපෙනෙන බලවේග ගණයට දමා තිබිණි.

අද අද්භිද ලෝකයේ විද්‍යාඥයන් විසින් නිර්මාණය කර ඇති කිර්ලියන් කැමරාව (ම්ධ්අඹ්ධ්ඒව් ඛ්ඒර්ඡ්අඒ) නිසා එදා නොදුටු දෙය අද දැකගත හැකි වී ඇත.

මිනිස් සිරුරේ පවතින රශ්මි වළල්ල

(6 රූපය)

මේ ඔබ දකින්නේ භාවනා කිරීමට පෙර ගත් පුද්ගලයකුගේ ශරීරයේ පවතින ශක්ති වළල්ලක් (ඒඋඅඒ) එම පුද්ගලයාගේම භාවනාවෙන් පසු ගත් ඡායාරූපයකි. මේ රූප දෙකේ වෙනස පරීක්ෂාකර බලන්න. ඔබ පූජා භූමියකට ඇතුළු වීමේදීත් එයින් පිටවී යාමේදීත් ඔබ නිවැරැදිව පූජා විධික්රම, බණ භාවනා කළේ නම් මේ ආකාර කිරණ වළල්ලක් කිර්ලියන් කැමරාවක් හරහා ලබාගෙන පරීක්ෂාකර බැලිය හැකිය.

ඔබ නිරෝගී නම් සිත පිරිසුදු වෙන්න, වෙන්න ශරීරය වටා නොකැඩුණු කිරණ ධාරාවක් තිබෙන බව දැනගත හැකිය. මෙම රශ්මි ධාරාවන් දැකීමට නම් ඔබ කුණ්ඩලීනි ශක්ති ඔස්සේ අඩු වශයෙන් 6 වැනි චක්‍රය වන ආඥාහි චක්රයටවත් සිත දියුණුකර ළඟාවිය යුතුව ඇත. (ඒට්ට්ඒව්ඒඛ්ඩ්ඒම්ම්අඒ - ඊඩ්ධ්අච්ඡ්කඡ්)

(මූලාශ්‍රය : "සිත්පිත් නැත්තෝ නොවෙති තුරුලතා" - පියසිරි අමිල සිත් යාපා)

හොඳට වැඩුණු දැවැන්ත බෝ ගසක බෝ පත්‍රවලින් පිටවන රශ්මි වළල්ල

(7 රූපය)

මෙම රූපයෙන් පෙන්වන බෝ පත්‍ර දෙක තුළ විහිදී ඇති රශ්මි මාලාව දෙස පරීක්ෂාකාරීව බලන්න. එය තද නිල්පාටට ලේසර් කිරණයන්ගේ සටහන්ව ඇත. විද්‍යාත්මකව මේ අනුව මිනිසාටත්, ශාකවලටත් ඔබට දැකිය හැකිය. බෝ මළුවේදී ඔබට දැනෙන්නේ බෝධියෙන් මුදාහරින හිතකර කිරණවල බලපෑම මිස වෙන කිසිවක් නොවන බවද කිවයුතුය.

එමෙන්ම පූජා භූමියේ පුදසුන මත පූජාකර ඇති පුෂ්පයන්වලද මෙම රශ්මි වළලු තිබිය හැකි බවද කිව හැක්කේ පහත සඳහන් ඡායාරූප පරීක්ෂාකර බැලීමෙන්ය.

පුෂ්පයන් දෙකක රශ්මි වළලු

(8 රූපය)

(9 රූපය)

බෝ වෘක්ෂයක් සංවේදී වන අවස්ථා

පන්සල් භූමියේ බෙර හඬ ඝණ්ටාර හඬ, පිරිත් දේශනා, බෝධි පූජා සෙත්කවි ගායනා යනාදී සියලු හඬවලට බෝ ගස සංවේදී වෙයි. ශාකය මේවාට ප්‍රතිචාර දැක්වීමද කරයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිස් වාසයේ සිටිමින් මිනිසා වෙනුවෙන් මොනතරම් සේයාවක් මේ දක්වා කර ඇත්ද? වෙනත් කිසිම ශාකයකට නැති සුවිශේෂී ලක්ෂණද බෝ ගසට ඇත. මේ එවැනි සිද්ධියකි.

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ එල්ලුම් ගස ඇති ස්ථානයට මුහුණලා ඒ අසල බෝ ශාකයක් පිහිටා ඇත. එදා සිට අද දක්වාම එල්ලුම් ගස තිබෙන දිශාවට බෝ අතු නොවැඩෙන බවත්, යම් ආකාරයකින් බෝ අත්තක් වැඩුණද එය ටික කලකින් මරණයට පත්වන බවටද විශ්වාසයක් ඇත.

මේ අපූරු සිද්ධිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? බෝ ගසද මිනිසාමෙන් සංවේදී නිසා, දුක්, ෙදාම්නස යන සිදුවීම් දරාගත නොහැකි නිසා පෝරකය ඇති පැත්තට ගසේ අතු විහිදවන්නේ නැතැයි සිතිය හැකිය. සෑම සිද්ධියක්ම අපට විද්‍යාවට හසුකර එහි සත්‍ය අසත්‍යතාව මැන නිගමනය කළ නොහැකිය. සමාජයේ ජන විඥානයේ පවතින මේ දේවල් අපට එකපාරටම බැහැර කළ නොහැකිය. මේ සියලු සිද්ධීන් අදටත් සිදුවන සත්‍ය සිදුවීම්ය.

ශ්‍රී මහා බෝධීන් වහන්සේට හෝ බෝ මළුවට යම්කිසි ව්‍යවසනයක් සිදුවූ විට අපේ රටට ඉදිරි කාලයේදී යම් විපතක් සිදුවිය හැකි යැයිද අප අතරේ තවත් විශ්වාසයක් ඇත. මෙයින් හැඟෙන්නේ බෝ ගසේ ඇති අධි සංවේදී ශක්තිය නිසා කල්තබා එයට මෙවැනි විපත් හඳුනාගත හැකි බවය.

මේ පමණක් නොව බෝ ශාකයේ ගෙඩි, මුල්, අතු, පොතු හා දලු යන සෑම කොටසක්ම අයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ඔෟෂධ සැදීම සඳහා භාවිත කරයි.

බෝ වෘක්ෂය ආරක්ෂා කළ යුතුය

මේ ලිපිය ඔබ කියවීමේදී මෙම ශාකය ඉතාමත් සංවේදී බවත් අපිව ආරක්ෂා කිරීමට මොන තරම් සේවයක් කරනවාද කියා අමුතුවෙන් කිවයුතු නැහැ. එසේ සිදුකරන බෝ ගසේ අතු කැපීම හෝ පලුදු කිරීම මොනතරම් පාපයක්ද? එවැනි පලුද්දක් ගසට වුවහොත්, විශ්වයට කිරණ මුදාහරින ක්‍රියාවලිය අඩුවීමටද, එසේ නැත්නම් සම්පූර්ණයෙන්ම නැතිව යෑමටද හැකිය. බෝ ගස් රෝපණය කරන විට උද්භිද විද්‍යානුකූලවත්, වාස්තු විද්‍යානුකූලවත් එය සිදු කළ යුතුව ඇත. බෝ ගසේ අතු කැපීම ආදිය කළ යුත්තේ ඒ සඳහා ඇති චාරිත්‍ර අනුගමනය කිරීමෙන් පසුවය. මෙම ජීවගුණය ඇති අධි සංවේදී (ඩ්ඪඨඩතර ඉඥදඵඪබඪමඥ) මේ සුවිශේෂී ශාකය රැකගත යුත්තේ ශාසනයත්, බුද්ධ දර්ශනයත් ආරක්ෂා කරගත යුතු නිසාය.

පුද පූජා පැවැත්වීමේදී බෝ වෘක්ෂය ආසන්නයේම පොල්තෙල් පහන් පත්තු කිරීම පිළිබඳ ඔබගේ කාරුණික අවධානය යොමු කළ යුතුව ඇත. බෝ වෘක්ෂයෙන් මහජන සුබසිද්ධිය සඳහා මුදාහරින කිරණයන්ට මේ ක්‍රියාකාරකම් නිසා හානි සිදුවිය හැකිය. පහන් දැල්වීමෙන් සහ දුම් ඇල්ලීමෙන් ශාකයෙන් පිටවන ඔක්ෂිජන් වායුවට සෘජු බලපෑමක් එල්ලවන බවද කිව යුතුය. මේ කටයුතු සඳහා බෝ ශාකයේ ශක්ති රටාව විහිදෙන භූමි ප්‍රමාණයෙන් අෑතට වන ලෙස පොල්තෙල් පහන් දැල්වීම සිදු කිරීමට වෙනමම පන්සල් භූමියේම ස්ථානයක් පිළියෙල කිරීම වඩා යෝග්‍ය බවද පෙන්වා දිය යුතුය.

ඒ වගේම ග්‍රහ අපල උපද්‍රවවලට නොයෙකුත් වර්ණවලින් සෑදු රෙදි කොඩි ප්ලාස්ටික් කොඩි බෝ ගසේ අතුවලත්, කඳ වටාත් එල්ලා තිබෙනවා ඔබද දැක ඇතැයි සිතමි. මෙම කොඩිවැල්වලට භාවිත කර ඇති බාල වර්ගයේ රසායනික ද්‍රව්‍ය කල්යනවිට වැස්සට පින්නට සේදී බෝ ගසේ අතුවලට සහ කඳටද ස්පර්ශ වී නොයෙකුත් හානි සිදුවි හැකිය. මෙම කටයුතු කිරීම ස¼දහාද වෙනමම ස්ථානයක් පන්සල් භූමිය තුළ තනා තිබේ නම් වඩා යෝග්‍ය බවද පෙන්වා දිය යුතුය. බෝධිය නැත්නම් බෝ ගස ජීවමාන බුදුරදුන් ලෙස සලකන්නේ නම් මෙවැනි වැරැදිවලින් අෑත් වී සිටීමෙන් බෝ වෘක්ෂයේ ආයුෂද වැඩිවන බව කිව යුතුය.

[QUOTE="rocat90, post: 19437943, member: 452168"] [B]උද්භිද විද්‍යාව ජීව විද්‍යාව අනුව බෝ ගස සහ මිනිසා අතර සම්බන්ධය[/B] Mawbima, 2015-06-11 02:00:00 [SIZE=5]මීට පෙර ලිපියෙන් බෝ වෘක්ෂයේ සුවිශේෂත්වය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළ අතර මෙම ලිපියේ අරමුණ සම්පූර්ණයෙන්ම යොමුකර ඇත්තේ මෙම ශාකය සුවිශේෂී වීමට විද්‍යාත්මක කවර ආකාරයකින් සම්බන්ධවනවාද යන්න පෙන්වා දීමටය. ඓතිහාසිකව අවුරුදු 2,500කට වඩා ඉපැරැණි අනුරාධපුරයේ තිබෙන්නා වූ ජය ශ්‍රී මහා බෝධිය ලෝකයේ පැරැණිතම පූජනීය වෘක්ෂය ලෙසද හඳුනාගෙන ඇත. අද වෙනතෙක් මොන තරම් භක්තිමතුන් පිරිසක් මෙම ස්ථානයට පැමිණ පුදපූජා, නමුස්කාර කර ඇත්ද? මේ අනුව මොනතරම් ශක්ති කදම්බයක් මෙම ශුද්ධ භූමිය තුළ පැතිර ඇත්ද යන්න සිතාගත නොහැකි තරම්ය. මෙම මාතෘකාව පැහැදිලි කිරීමට උද්භිද විද්‍යාව, ජීව විද්‍යාව හා විශ්වය සම්බන්ධ (ඛ්ධඵථධතධඨර) විද්‍යාව යන විෂයන් සියල්ලම යොදා ගන්නා බව සඳහන් කරමි. අපි පළමුව උද්භිද විද්‍යාව අනුව "බෝ ගස" විද්‍යාත්මකව හඳුනා ගනිමු.[/SIZE] [SIZE=5] උද්භිද විද්‍යාවයි බෝ වෘක්ෂයයි 01. බෝගසේ ආයුෂ හා පැරැණි බව අනුව මුල් විශාල කේෂ්ත්‍රයකට විහිදීගොස්, කඳ ටිකෙන් ටික වර්ධනය වී ඒ අනුව බෝ ශාකය වටේට අතු පත විහිදී යනු ඇත. මෙම ශාකයේ අතු විහිදී යන දුර අනුව කිරණ ප්‍රමාණය තීරණය වනු ඇත. අවුරුදු 100කට වඩා වැඩිවූවිට කඳ විශාල ලෙස වර්ධනය වනු ඇත. බෝ වෘක්ෂය කිරණ රටාව විහිදෙන පරාසය බෝ වෘක්ෂයේ අතු, පත්‍ර විහිදී ඇති ප්‍රමාණය තෙක්ම එහි ඇති කිරණ ශක්තිය කාන්දුකරනු ලබයි. බෝ ශාකය වටේට රශ්මි වළල්ල මෙම රූපයේ කහපාට කොටසින් පෙන්වා ඇති දුරතෙක් විහිදෙනු ඇත. (1 රූපය)[/SIZE] [SIZE=5] බෝ ශාකයේ සෙවණැල්ල විහිදෙන ප්‍රමාණයටම අවකාශයට කිරණද මුදාහරි (2 රූපය) (3 රූපය) 02. බෝ ගසේ සෑම පත්‍රයක්ම සැමවිටම රිද්මයානුකූලව චලනය වෙයි. එම නිසා මේ ශාකය "සලපත්ර" යනු වෙන්ද හඳුන්වයි. 03. බෝ පත්‍රය හදවතේහි ආකාරයට පිහිටා ඇති අතර බෝ පත්‍රය නිතරම පොළොව දෙසට යොමුවී එහි කිරණ විශ්වයට මුදාහරින්නේ එහි ඇති තුඩ තුළින්ය. පොළොව දෙසට යොමුවී ඇති බෝ පත්‍රයේ තුඩ තුළින් හිතකර කිරණ මුදාහරී. (4 රූපය) 04. උද්භිද විද්‍යඥයන් බෝ පත්‍රවල තම ශක්තියත් විද්‍යුත් ශක්තියත් රැඳී පවතින බවත් බිමට නැවී ඇති ශාක පත්‍රවලින් මිනිස් සිරුර තුළට විදුලිය ආකර්ෂණය කරන බවත් විද්‍යාත්මක පර්යේෂණවලින් සොයාගෙන ඇත. හිතකර කිරණ නිසා සිරුරේ රුධිර සංසරණය ක්‍රියාකාරි වී මනස සමතුලිතතාවකට පත්වීම ඔබටත් නොදැනිවම සිදුවනු ඇත. උද්භිද විද්‍යාවයි ජීව විද්‍යාවයි සුසංයෝගවීමේ ප්‍රතිඵලය ඔබටත් විඳ ගැනීමට අවශ්‍ය නම් හැකි සැමවිටම බෝ මළුවට පිවිසෙන්න. එසේ පිවිසිය යුත්තේ සියලු පාපකර්මවලින් මිදී, පිරිසුදුවී හිත සන්සුන් කරගෙනය. 5. මෑතකදී උද්භිද විද්‍යාඥයන් විසින් ජංගම දුරකතනයේ බැට්රිය (ආරෝපණය) ප්‍රාණවත් කිරීමට බෝ පත්‍ර දෙකක තුඩුදෙක තුළින් කළ හැකිබව පෙන්වා දී ඇත. 6. බෝ ගසේ පත්‍ර පොළොව දෙසට නිතරම යොමුවී තිබීමෙන් විදුලිසැර. අකුණුසැර කිසිවක් මේ ශාකයට ඇදගන්නේ හෝ වදින්නේ නැත. කිතුල්ගස, පොල්ගස, තැඹිලිගස්වල පත්‍ර තුඩ අහස දෙසට යොමුවීම නිසා අකුණුසැර ඇදගැනීමට හේතුවන බවද පෙන්විය හැකිය. 7. බෝ ගස ශක්ති හුවමාරු කරන මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාකාරී වෙයි. විශ්වයේ පවතින සුබ කිරණ බෝ පත්‍ර තුළින් ආකර්ෂණය කර බෝ මළුවට පිවිසෙන බැතිමතුන්ගේ මනසට කාන්දු කිරීම කරනු ලබයි.[/SIZE] [SIZE=5] මිනිසා සහ බෝ ගස අතර සම්බන්ධතාව එදා සිට බැතිමතුන් පූජනීය බෝ ගස ජීවමාන බුදුරදුන් ලෙස සලකා පුද පූජා පවත්වයි. අවුරුදු ගණනාවක් කිවනොහැකි ප්‍රමාණයක් බෝ ගස වන්දනාමාන කිරීම නිසා මෙම පූජාභූමි තුළ විශාල ශක්තියක් ගොඩනැඟී ඇත. මිනිසාට මෙන්ම ශාකයටද කෑම, බීම, වාතය ආලෝකය අවශ්‍යයි ශාකය එය ලබාගනුයේ ප්‍රභාසංස්ලේෂණය මඟින් සූර්යා ලෝකය සමඟ සිදුවන ක්‍රියාවලිය ඔස්සේය. පත්‍ර මඟින් හිරු එළිය ලබා ගන්නා අතර භූමිය පුරා දිවයන මල්වලින් ජලය හා අවශ්‍ය අනෙකුත් දේ ලබාගනී. ලෝකයේ වෙනත් කිසිම ශාකයක් අසලට මෙපමණ සෙනඟ ප්‍රමාණයක් ඒකරාශී වන්නේද නැත. එමෙන්ම වෙනත් කිසිම ශාකයක් බෝ ගස තරම් සංවේදීවන්නේද නැත. මේ හේතු නිසා බෝගසට අනෙක් ශාකවලට වඩා අසමසම ශාකය නැමැති සුවිශේෂී තත්ත්වය ලැබී ඇත. මිනිසා සහ ශාකය අතර බැඳීම[/SIZE] [SIZE=5] (5 රූපය) මිනිසා සහ ශාකය එකම වායුව දෙවිදියකට භාවිත කිරීම උද්භිද විද්‍යාවයි, ජීව විද්‍යාවයි එකට සුසංයෝග වීම ඉහත සඳහන් සටහනෙන් ඔබට පැහැදිලි වනු ඇත. විශේෂයෙන් බෝ ගස පිටකරන ඔක්සිජන් ප්‍රමාණයට සාපේක්ෂව අනෙක් ශාකවලට වඩා අති විශාල බවද කිය යුතුය. බෝ ගස විශාල ප්‍රමාණයක් ඔක්සිජන් වායුව මුදා හරින්නේ උදය සහ දවල් කාලයටය. මෙම කාලවේලාවලදී බෝධි පූජා හා වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ රුධිරය පිරිසුදු කිරීමේ ක්‍රියාවලියේ නිරන්තරයෙන්ම යෙදී සිටී. මෙහිදී සිත සන්සුන් වීම සිදුවනුයේ ඔබටත් නොදැනීමය. මේ අවස්ථාවේදී බෝ ගසයි, ඔබයි අතර විශාල සම්බන්ධතාවක් ගොඩනැඟේ. බෝධි පූජා සඳහා දින 7, 14 හෝ 21 යනවිට බෝධිය ඔබ හොඳහැටි හඳුනා ගෙන ඇත. බෝධිය ඕනෑම කෙනකුට පිහිට වන්නේය. මූලිකම දෙය ඔබ පූජා භූමියට ඇතුළු විය යුත්තේ පිරිසුදුව, මස්මාංස නොකා, මත්පැන් නොබී සිත සැහැල්ලු කරගෙනය.[/SIZE] [SIZE=5] ශාකයට සහ මිනිස් සිරුරට දැනෙන කිරණ විද්‍යාත්මකව දැකිය හැකිද අද විද්‍යාව දියුණු වේගෙන යන්නේ ඉතා වේගයෙනි. අෑත අතීතයේ මිනිසුන් විශ්වාස කළා ශාකවලට මෙන්ම මිනිසාටද කිරණ රටාවක් ඇත්නම් රශ්මිමාලාවක් තිබෙන බව. නමුත් එය දැක ගැනීමට නොහැකි විය. ඒ නිසාම එම ශක්තීන් නොපෙනෙන බලවේග ගණයට දමා තිබිණි. අද අද්භිද ලෝකයේ විද්‍යාඥයන් විසින් නිර්මාණය කර ඇති කිර්ලියන් කැමරාව (ම්ධ්අඹ්ධ්ඒව් ඛ්ඒර්ඡ්අඒ) නිසා එදා නොදුටු දෙය අද දැකගත හැකි වී ඇත. මිනිස් සිරුරේ පවතින රශ්මි වළල්ල[/SIZE] [SIZE=5] (6 රූපය) මේ ඔබ දකින්නේ භාවනා කිරීමට පෙර ගත් පුද්ගලයකුගේ ශරීරයේ පවතින ශක්ති වළල්ලක් (ඒඋඅඒ) එම පුද්ගලයාගේම භාවනාවෙන් පසු ගත් ඡායාරූපයකි. මේ රූප දෙකේ වෙනස පරීක්ෂාකර බලන්න. ඔබ පූජා භූමියකට ඇතුළු වීමේදීත් එයින් පිටවී යාමේදීත් ඔබ නිවැරැදිව පූජා විධික්රම, බණ භාවනා කළේ නම් මේ ආකාර කිරණ වළල්ලක් කිර්ලියන් කැමරාවක් හරහා ලබාගෙන පරීක්ෂාකර බැලිය හැකිය. ඔබ නිරෝගී නම් සිත පිරිසුදු වෙන්න, වෙන්න ශරීරය වටා නොකැඩුණු කිරණ ධාරාවක් තිබෙන බව දැනගත හැකිය. මෙම රශ්මි ධාරාවන් දැකීමට නම් ඔබ කුණ්ඩලීනි ශක්ති ඔස්සේ අඩු වශයෙන් 6 වැනි චක්‍රය වන ආඥාහි චක්රයටවත් සිත දියුණුකර ළඟාවිය යුතුව ඇත. (ඒට්ට්ඒව්ඒඛ්ඩ්ඒම්ම්අඒ - ඊඩ්ධ්අච්ඡ්කඡ්) (මූලාශ්‍රය : "සිත්පිත් නැත්තෝ නොවෙති තුරුලතා" - පියසිරි අමිල සිත් යාපා) හොඳට වැඩුණු දැවැන්ත බෝ ගසක බෝ පත්‍රවලින් පිටවන රශ්මි වළල්ල[/SIZE] [SIZE=5] (7 රූපය) මෙම රූපයෙන් පෙන්වන බෝ පත්‍ර දෙක තුළ විහිදී ඇති රශ්මි මාලාව දෙස පරීක්ෂාකාරීව බලන්න. එය තද නිල්පාටට ලේසර් කිරණයන්ගේ සටහන්ව ඇත. විද්‍යාත්මකව මේ අනුව මිනිසාටත්, ශාකවලටත් ඔබට දැකිය හැකිය. බෝ මළුවේදී ඔබට දැනෙන්නේ බෝධියෙන් මුදාහරින හිතකර කිරණවල බලපෑම මිස වෙන කිසිවක් නොවන බවද කිවයුතුය.[/SIZE] [SIZE=5] එමෙන්ම පූජා භූමියේ පුදසුන මත පූජාකර ඇති පුෂ්පයන්වලද මෙම රශ්මි වළලු තිබිය හැකි බවද කිව හැක්කේ පහත සඳහන් ඡායාරූප පරීක්ෂාකර බැලීමෙන්ය. පුෂ්පයන් දෙකක රශ්මි වළලු (8 රූපය) (9 රූපය) බෝ වෘක්ෂයක් සංවේදී වන අවස්ථා පන්සල් භූමියේ බෙර හඬ ඝණ්ටාර හඬ, පිරිත් දේශනා, බෝධි පූජා සෙත්කවි ගායනා යනාදී සියලු හඬවලට බෝ ගස සංවේදී වෙයි. ශාකය මේවාට ප්‍රතිචාර දැක්වීමද කරයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිස් වාසයේ සිටිමින් මිනිසා වෙනුවෙන් මොනතරම් සේයාවක් මේ දක්වා කර ඇත්ද? වෙනත් කිසිම ශාකයකට නැති සුවිශේෂී ලක්ෂණද බෝ ගසට ඇත. මේ එවැනි සිද්ධියකි.[/SIZE] [SIZE=5] මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ එල්ලුම් ගස ඇති ස්ථානයට මුහුණලා ඒ අසල බෝ ශාකයක් පිහිටා ඇත. එදා සිට අද දක්වාම එල්ලුම් ගස තිබෙන දිශාවට බෝ අතු නොවැඩෙන බවත්, යම් ආකාරයකින් බෝ අත්තක් වැඩුණද එය ටික කලකින් මරණයට පත්වන බවටද විශ්වාසයක් ඇත. මේ අපූරු සිද්ධිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? බෝ ගසද මිනිසාමෙන් සංවේදී නිසා, දුක්, ෙදාම්නස යන සිදුවීම් දරාගත නොහැකි නිසා පෝරකය ඇති පැත්තට ගසේ අතු විහිදවන්නේ නැතැයි සිතිය හැකිය. සෑම සිද්ධියක්ම අපට විද්‍යාවට හසුකර එහි සත්‍ය අසත්‍යතාව මැන නිගමනය කළ නොහැකිය. සමාජයේ ජන විඥානයේ පවතින මේ දේවල් අපට එකපාරටම බැහැර කළ නොහැකිය. මේ සියලු සිද්ධීන් අදටත් සිදුවන සත්‍ය සිදුවීම්ය.[/SIZE] [SIZE=5] ශ්‍රී මහා බෝධීන් වහන්සේට හෝ බෝ මළුවට යම්කිසි ව්‍යවසනයක් සිදුවූ විට අපේ රටට ඉදිරි කාලයේදී යම් විපතක් සිදුවිය හැකි යැයිද අප අතරේ තවත් විශ්වාසයක් ඇත. මෙයින් හැඟෙන්නේ බෝ ගසේ ඇති අධි සංවේදී ශක්තිය නිසා කල්තබා එයට මෙවැනි විපත් හඳුනාගත හැකි බවය. මේ පමණක් නොව බෝ ශාකයේ ගෙඩි, මුල්, අතු, පොතු හා දලු යන සෑම කොටසක්ම අයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ඔෟෂධ සැදීම සඳහා භාවිත කරයි.[/SIZE] [SIZE=5] බෝ වෘක්ෂය ආරක්ෂා කළ යුතුය මේ ලිපිය ඔබ කියවීමේදී මෙම ශාකය ඉතාමත් සංවේදී බවත් අපිව ආරක්ෂා කිරීමට මොන තරම් සේවයක් කරනවාද කියා අමුතුවෙන් කිවයුතු නැහැ. එසේ සිදුකරන බෝ ගසේ අතු කැපීම හෝ පලුදු කිරීම මොනතරම් පාපයක්ද? එවැනි පලුද්දක් ගසට වුවහොත්, විශ්වයට කිරණ මුදාහරින ක්‍රියාවලිය අඩුවීමටද, එසේ නැත්නම් සම්පූර්ණයෙන්ම නැතිව යෑමටද හැකිය. බෝ ගස් රෝපණය කරන විට උද්භිද විද්‍යානුකූලවත්, වාස්තු විද්‍යානුකූලවත් එය සිදු කළ යුතුව ඇත. බෝ ගසේ අතු කැපීම ආදිය කළ යුත්තේ ඒ සඳහා ඇති චාරිත්‍ර අනුගමනය කිරීමෙන් පසුවය. මෙම ජීවගුණය ඇති අධි සංවේදී (ඩ්ඪඨඩතර ඉඥදඵඪබඪමඥ) මේ සුවිශේෂී ශාකය රැකගත යුත්තේ ශාසනයත්, බුද්ධ දර්ශනයත් ආරක්ෂා කරගත යුතු නිසාය.[/SIZE] [SIZE=5] පුද පූජා පැවැත්වීමේදී බෝ වෘක්ෂය ආසන්නයේම පොල්තෙල් පහන් පත්තු කිරීම පිළිබඳ ඔබගේ කාරුණික අවධානය යොමු කළ යුතුව ඇත. බෝ වෘක්ෂයෙන් මහජන සුබසිද්ධිය සඳහා මුදාහරින කිරණයන්ට මේ ක්‍රියාකාරකම් නිසා හානි සිදුවිය හැකිය. පහන් දැල්වීමෙන් සහ දුම් ඇල්ලීමෙන් ශාකයෙන් පිටවන ඔක්ෂිජන් වායුවට සෘජු බලපෑමක් එල්ලවන බවද කිව යුතුය. මේ කටයුතු සඳහා බෝ ශාකයේ ශක්ති රටාව විහිදෙන භූමි ප්‍රමාණයෙන් අෑතට වන ලෙස පොල්තෙල් පහන් දැල්වීම සිදු කිරීමට වෙනමම පන්සල් භූමියේම ස්ථානයක් පිළියෙල කිරීම වඩා යෝග්‍ය බවද පෙන්වා දිය යුතුය.[/SIZE] [SIZE=5] ඒ වගේම ග්‍රහ අපල උපද්‍රවවලට නොයෙකුත් වර්ණවලින් සෑදු රෙදි කොඩි ප්ලාස්ටික් කොඩි බෝ ගසේ අතුවලත්, කඳ වටාත් එල්ලා තිබෙනවා ඔබද දැක ඇතැයි සිතමි. මෙම කොඩිවැල්වලට භාවිත කර ඇති බාල වර්ගයේ රසායනික ද්‍රව්‍ය කල්යනවිට වැස්සට පින්නට සේදී බෝ ගසේ අතුවලට සහ කඳටද ස්පර්ශ වී නොයෙකුත් හානි සිදුවි හැකිය. මෙම කටයුතු කිරීම ස¼දහාද වෙනමම ස්ථානයක් පන්සල් භූමිය තුළ තනා තිබේ නම් වඩා යෝග්‍ය බවද පෙන්වා දිය යුතුය. බෝධිය නැත්නම් බෝ ගස ජීවමාන බුදුරදුන් ලෙස සලකන්නේ නම් මෙවැනි වැරැදිවලින් අෑත් වී සිටීමෙන් බෝ වෘක්ෂයේ ආයුෂද වැඩිවන බව කිව යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom