Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mawbima, 2015-05-28 02:05:00

උපදින දරුවා දුවෙක්ද පුතෙක්ද ?

ප්‍රවීණ ජේයාතිෂවේදී සම්පත් එස්. කල්පගේ

දරුවන් පිළිසිඳ ගැනීම සිදුවන්නේ ස්ත්‍රියකගේ මාසේ ශුද්ධියෙන් 06, 08, 10, 12, 14, 16 යන ඉරට්ටේ දිනවලත් 5, 7, 9, 11, 13, 15 යන ඔත්තේ දිනවලත් පිළිවෙළින් පුතුන් හා දූවරුන් වශයෙනි. මේ ජේයාතිෂයේ ස්ත්‍රී, පුරුෂ දරු පිළිසිඳ ගැනීම් පිළිබඳ දක්වා ඇති ආකාරයයි. ඊට අමතරව අෑත අතීතයේ සිටම අපේ පැරැණි මවු පියවරු දරු ගැබක් හටගත් විගසම ජේයාතිෂ ශාස්ත්‍රඥයන් වෙත පැමිණෙන්නේ ලැබෙන්නේ දුවෙක්ද? පුතෙක්ද? යන්න දැන ගැනීමටයි.

එදා අපේ පැරැණි ගුප්ත ශාස්ත්‍රඥයන් මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයූ ක්‍රමවේද රාශියක් තිබිණි. තත්කාල ක්‍රමය, දූත ලක්ෂණය, නාඩි පරීක්ෂාව ආදී ක්‍රම භාවිත කරමින් නිවැරැදිව උපදින දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය ප්‍රකාශ කළේය.

අතීතයේ මෙන්ම වර්තමාන සමාජයේදී මවුපියන් උපන් දරුවාගේ වේලාව ගෙනවිත් දෛවඥයාට දී බලා සිටින්නේ උපන් දරුවාගේ ස්ත්‍රී, පුරුෂභාවය දෛවඥයාගේ කටින් පිට වන තුරුයි. එය දෛවඥයාගේ දැනුම පරීක්ෂා කිරීමකි. කෙසේ වෙතත් ජේයාතිෂයට අනුව උපදින්න සිටින දරුවා ගැහැනු දරුවෙක්ද? පිරිමි දරුවෙක්ද යන්න ප්‍රකාශ කිරීමට හැකියාවක් ඇති බව පහත ජේයාතිෂ කරුණු විග්‍රහයෙන් පෙනී යයි.

භාරතීය ජේයාතිෂවේදීන් මෙය ප්‍රකාශ කරනු ලබන්නේ චන්ද්‍රයාගේ උදාවීම අනුවයි. ඒ අනුව චන්ද්‍රයාගේ උදා දිනය පාදක කරගෙන යම් දරු උපතක් සිදු වී දවස් නවයක් ගත වීමට පෙර අලුත් සඳ උදා වුවහොත් ඒ උදා සඳට පසුව උපදින දරුවා පෙර දරුවකු උපත ලබා සිටී නම් ඒ දරුවාට විරුද්ධ ලිංගිකයකු වෙයි. මේ අනුව මේ දරු උපන් කාලය තුළ නව සඳක් උදාවෙයි. නැතිනම් උපදින දරුවා පෙර දරුවාට සමාන ලිංගිකයකු වන්නේය.

දරු ප්‍රසූතියකින් පසුව දෙවැනි දරු ප්‍රසූතියට අනුව ස්ත්‍රී පුරුෂභාවය ප්‍රකාශ කිරීමට හැකි වුවත් ප්‍රථමයෙන්ම උපදින දරුවා දුවෙක්ද? පුතෙක්ද? යන්න කීමට නම් මවගේ උපන් දිනය සොයාගෙන ඒ දිනයේ සිට දින නවයක් තුළ නව ස¼දා උදාවූ ආකාරය පරීක්ෂා කර බැලීමෙන් පසුව නව ස¼දා උදාවී ඇත්නම් ලබන ප්‍රථම දරුවා ගැහැනු දරුවකු බව භාරතීය මතයයි. මෙය තවදුරටත් විග්රහ කිරීමේදී උපත සිදු වූ දිනයේ සිට ඊට පෙර අවසාන වශයෙන් නව සඳ උදාවූ දිනය සොයාගෙන මේ දරු ගැබ පිළිසිඳ ගැනීමේ අවස්ථාව දක්වාම කොපමණ නව සඳවල් උදා වූවාද යන්න සොයාගෙන එම ගණන් සංඛ්‍යාත්මකව ඔත්තේද ඉරට්ටේද යන්න සොයා ගැනීමෙන් ඔත්තේ සංඛ්‍යා නම් පිරිමි දරුවෙක්ද ඉරට්ටේ සංඛ්‍යා නම් ගැහැනු දරුවෙක්ද උපදින බව ප්‍රකාශිතයි.

හෙළදිව ජේයාතිෂයට අනුව මෙය විසඳෙන්නේ මෙසේය. යම් කාන්තාවක් පිළිසිඳ ගැනීම සිදුවන්නේ ඇය උපත ලබන දිනයේදී යෙදී තිබුණු තිථියට අනුවයි. ඒ අනුව සෑම මාසයකම එම තිථිය උදාවන අවස්ථාවක එම කාන්තාවගේ සරු කාලය නම් එවැනි අවස්ථාවක පුරුෂයකු සමඟ සංසර්ගයේ යෙදීමෙන් දරු ගැබක් ඇති වෙයි. මේ අනුව පිළිසිඳ ගන්නා ලද දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය නිගමනය කරනු ලබන්නේ එදින චන්ද්‍රයා ගමන්කරන තිථිය රාශිවල වන්නේ ඉරට්ටේ සංඛ්‍යාවන් අනුවයි. මෙහිදී චන්ද්රස්පුට අනුව ගැනිය යුතු බව දත යුතුයි. ඒ අනුව චන්ද්‍රයා ගමන් කරන රාශිය ඔත්තේ රාශියක් වුවහොත් පිරිමි දරුවෙක් බවත් ඉරට්ටේ රාශියක් වුවහොත් ගැහැනු දරුවෙක් බවත් ප්‍රකාශ කළ යුතුය. මේ පිළිසිඳ ගැනීමේ දිනයේදී රවි එදා යන ග්‍රහයන්ට ලැබෙන ග්‍රහ දෘෂ්ටි අනුව කලලයේ ස්වභාවය වෙනස් වෙන බවත් උපදින දරුවාගේද විවිධ වෙනස්කම් අඩුපාඩුකම් ඇති වන බවද දත යුතුයි.

එසේ හෙයින් සුබ ග්‍රහ තත්ත්වයක් පවතින කාලය මෙම තිථිය උදාවන ග්‍රහ තත්ත්වයන්ට අනුව ඔබට අවශ්‍ය දුවෙක්ද පුතෙක්ද යන්න තීරණය ගත හැකිය. මේ ක්‍රමය පාඨක ඔබ සැමට අත්හදා බලා ප්‍රතිඵල ගෙන සතුටු විය හැකිය.

[QUOTE="rocat90, post: 19437950, member: 452168"] Mawbima, 2015-05-28 02:05:00 [SIZE=5]උපදින දරුවා දුවෙක්ද පුතෙක්ද ?[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]ප්‍රවීණ ජේයාතිෂවේදී සම්පත් එස්. කල්පගේ[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]දරුවන් පිළිසිඳ ගැනීම සිදුවන්නේ ස්ත්‍රියකගේ මාසේ ශුද්ධියෙන් 06, 08, 10, 12, 14, 16 යන ඉරට්ටේ දිනවලත් 5, 7, 9, 11, 13, 15 යන ඔත්තේ දිනවලත් පිළිවෙළින් පුතුන් හා දූවරුන් වශයෙනි. මේ ජේයාතිෂයේ ස්ත්‍රී, පුරුෂ දරු පිළිසිඳ ගැනීම් පිළිබඳ දක්වා ඇති ආකාරයයි. ඊට අමතරව අෑත අතීතයේ සිටම අපේ පැරැණි මවු පියවරු දරු ගැබක් හටගත් විගසම ජේයාතිෂ ශාස්ත්‍රඥයන් වෙත පැමිණෙන්නේ ලැබෙන්නේ දුවෙක්ද? පුතෙක්ද? යන්න දැන ගැනීමටයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]එදා අපේ පැරැණි ගුප්ත ශාස්ත්‍රඥයන් මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයූ ක්‍රමවේද රාශියක් තිබිණි. තත්කාල ක්‍රමය, දූත ලක්ෂණය, නාඩි පරීක්ෂාව ආදී ක්‍රම භාවිත කරමින් නිවැරැදිව උපදින දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය ප්‍රකාශ කළේය. අතීතයේ මෙන්ම වර්තමාන සමාජයේදී මවුපියන් උපන් දරුවාගේ වේලාව ගෙනවිත් දෛවඥයාට දී බලා සිටින්නේ උපන් දරුවාගේ ස්ත්‍රී, පුරුෂභාවය දෛවඥයාගේ කටින් පිට වන තුරුයි. එය දෛවඥයාගේ දැනුම පරීක්ෂා කිරීමකි. කෙසේ වෙතත් ජේයාතිෂයට අනුව උපදින්න සිටින දරුවා ගැහැනු දරුවෙක්ද? පිරිමි දරුවෙක්ද යන්න ප්‍රකාශ කිරීමට හැකියාවක් ඇති බව පහත ජේයාතිෂ කරුණු විග්‍රහයෙන් පෙනී යයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] භාරතීය ජේයාතිෂවේදීන් මෙය ප්‍රකාශ කරනු ලබන්නේ චන්ද්‍රයාගේ උදාවීම අනුවයි. ඒ අනුව චන්ද්‍රයාගේ උදා දිනය පාදක කරගෙන යම් දරු උපතක් සිදු වී දවස් නවයක් ගත වීමට පෙර අලුත් සඳ උදා වුවහොත් ඒ උදා සඳට පසුව උපදින දරුවා පෙර දරුවකු උපත ලබා සිටී නම් ඒ දරුවාට විරුද්ධ ලිංගිකයකු වෙයි. මේ අනුව මේ දරු උපන් කාලය තුළ නව සඳක් උදාවෙයි. නැතිනම් උපදින දරුවා පෙර දරුවාට සමාන ලිංගිකයකු වන්නේය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] දරු ප්‍රසූතියකින් පසුව දෙවැනි දරු ප්‍රසූතියට අනුව ස්ත්‍රී පුරුෂභාවය ප්‍රකාශ කිරීමට හැකි වුවත් ප්‍රථමයෙන්ම උපදින දරුවා දුවෙක්ද? පුතෙක්ද? යන්න කීමට නම් මවගේ උපන් දිනය සොයාගෙන ඒ දිනයේ සිට දින නවයක් තුළ නව ස¼දා උදාවූ ආකාරය පරීක්ෂා කර බැලීමෙන් පසුව නව ස¼දා උදාවී ඇත්නම් ලබන ප්‍රථම දරුවා ගැහැනු දරුවකු බව භාරතීය මතයයි. මෙය තවදුරටත් විග්රහ කිරීමේදී උපත සිදු වූ දිනයේ සිට ඊට පෙර අවසාන වශයෙන් නව සඳ උදාවූ දිනය සොයාගෙන මේ දරු ගැබ පිළිසිඳ ගැනීමේ අවස්ථාව දක්වාම කොපමණ නව සඳවල් උදා වූවාද යන්න සොයාගෙන එම ගණන් සංඛ්‍යාත්මකව ඔත්තේද ඉරට්ටේද යන්න සොයා ගැනීමෙන් ඔත්තේ සංඛ්‍යා නම් පිරිමි දරුවෙක්ද ඉරට්ටේ සංඛ්‍යා නම් ගැහැනු දරුවෙක්ද උපදින බව ප්‍රකාශිතයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] හෙළදිව ජේයාතිෂයට අනුව මෙය විසඳෙන්නේ මෙසේය. යම් කාන්තාවක් පිළිසිඳ ගැනීම සිදුවන්නේ ඇය උපත ලබන දිනයේදී යෙදී තිබුණු තිථියට අනුවයි. ඒ අනුව සෑම මාසයකම එම තිථිය උදාවන අවස්ථාවක එම කාන්තාවගේ සරු කාලය නම් එවැනි අවස්ථාවක පුරුෂයකු සමඟ සංසර්ගයේ යෙදීමෙන් දරු ගැබක් ඇති වෙයි. මේ අනුව පිළිසිඳ ගන්නා ලද දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය නිගමනය කරනු ලබන්නේ එදින චන්ද්‍රයා ගමන්කරන තිථිය රාශිවල වන්නේ ඉරට්ටේ සංඛ්‍යාවන් අනුවයි. මෙහිදී චන්ද්රස්පුට අනුව ගැනිය යුතු බව දත යුතුයි. ඒ අනුව චන්ද්‍රයා ගමන් කරන රාශිය ඔත්තේ රාශියක් වුවහොත් පිරිමි දරුවෙක් බවත් ඉරට්ටේ රාශියක් වුවහොත් ගැහැනු දරුවෙක් බවත් ප්‍රකාශ කළ යුතුය. මේ පිළිසිඳ ගැනීමේ දිනයේදී රවි එදා යන ග්‍රහයන්ට ලැබෙන ග්‍රහ දෘෂ්ටි අනුව කලලයේ ස්වභාවය වෙනස් වෙන බවත් උපදින දරුවාගේද විවිධ වෙනස්කම් අඩුපාඩුකම් ඇති වන බවද දත යුතුයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] එසේ හෙයින් සුබ ග්‍රහ තත්ත්වයක් පවතින කාලය මෙම තිථිය උදාවන ග්‍රහ තත්ත්වයන්ට අනුව ඔබට අවශ්‍ය දුවෙක්ද පුතෙක්ද යන්න තීරණය ගත හැකිය. මේ ක්‍රමය පාඨක ඔබ සැමට අත්හදා බලා ප්‍රතිඵල ගෙන සතුටු විය හැකිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom