Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බාධක ග්‍රහයාගේ අපලයට පිළියම්

inShare

Mawbima, 2015-05-28 02:00:00

ජන්ම පත්‍රය අනුව කෙනකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි බාධක ග්‍රහයා ජේයාතිෂයේදී පුරාණ ඉසිවරු විසින් හඳුන්වා දී තිබෙන්නේ. තමන්ගේ කේන්දරේ එම ග්‍රහයා පිහිටි ස්ථානය අනුව ඔහු හා සබැඳි භාව පල, ස්ථාන පල මෙන්ම ග්‍රහ පල විනාශ කිරීම තමයි බාධක ග්‍රහයාගේ කාර්යය වෙන්නේ.

සෑම කෙනකුටම ලග්නයක් තිබෙනවා. ලග්නයේ පෘථිවිය මැදි කොට ගෙන කොටු 12ක් තුළ නවග්‍රහයන් ප්‍රධාන ග්‍රහයන් 12 දෙනකු සිටිනවා. මේ ග්‍රහයන් කෙනකු උප්පත්තිය ලබන අවස්ථාවේ හැටියට හඳහනේ කොටු කීපයක් තුළ විසිරී සිටිනවා. ඉතින් මේ ප්‍රධාන නවග්‍රහයන් අතරින් රාහු කේතු හැර අන් ග්‍රහයන් 7 දෙනාගෙන් එක් ග්‍රහයකු ඕනෑම කෙනකුගේ ජන්ම පත්‍රයේ ලග්නයට අනුව බාධක ග්‍රහයා වීමේ හැකියාව තිබෙනවා. ඕනෑම ලග්නයකට බාධක ග්‍රහයකු සිටින අතර ලග්න 12ටම බාධක ග්‍රහයන් 12 දෙනකු සිටිනවා.

අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් 12 දෙනකු සිටියත් ග්‍රහ බලපෑම මත අප විසින් ජේයාතිෂයේදී මූලිකවම අවධානය යොමු කරන්නේ නවග්‍රහයන් වන රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු හා රාහු, කේතු යන ග්‍රහයන් ගැන පමණයි. මේ අතරින් රාහු හා කේතු කියන්නේ ජේයාතිෂයේදී පමණක් අප යොදා ගන්නා ග්‍රහයන් නොව ඡායා ග්‍රහයන් නිසාත් ප්ලූටෝ, නෙප්චූන් හා යුරේනස් යන ග්‍රහ ත්‍රිත්වය පෘථිවියට ඉතා අෑතින් පිහිටා ඇති නිසා අපට එල්ල වන බලපෑම අඩු නිසාත් මා ඉහත සඳහන් කළ බලපෑමක් සහිත රවි, සඳු ඇතුළු ග්‍රහයන් 7 දෙනා මෙම කාරණාවේ දී යොදා ගනු ලබනවා. එය ජේයාතිෂ සිද්ධාන්තයක්.

ලග්න අනුව බාධක ග්‍රහයන්

• පළමු හා දෙවැනි ලග්න වන මේෂ හා වෘෂභ යන ලග්න 2කට ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා බාධක ග්‍රහයා වෙනවා.

• මිථුන හා කන්‍යා යන ලග්න 2කට ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා බාධක ග්‍රහයාය.

• සිංහ හා මකර යන ලග්න රාශි 2කට කුජ හෙවත් අඟහරු ග්‍රහයාද

• ධනු හා මීන යන ලග්න රාශි 2කට බුධ ග්‍රහයා බාධක ග්‍රහයා ද වෙනවා.

• කටක ලග්නයට සිකුරු ග්‍රහයාත්, තුලා ලග්නයට රවි ග්‍රහයාත්, වෘශ්චික ලග්නයට චන්ද්‍රයා හෙවත් සඳුත්, කුම්භ ලග්නයට ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයාත්, බාධක ග්‍රහයන් වෙනවා.

එම ග්‍රහයන්ගේ මහ දශා කාලය හෝ අතුරු දශා කාලය තුළ ඔහුට හෝ ඇයට අපල තත්ත්වයන් මෙන්ම බාධා හා විවිධ කාර්යයන්ගේ ප්‍රමාදයන් ඇති විය හැකියි. එසේම ආසන්නවම ගෙවනු ලබන විදශා කාලය තුළ ද ක්‍රියාත්මක වෙනවා.

බාධක ග්‍රහයා ගුරු හෝ සිකුරු වැනි සුබයෙක් වුවත් ඔහුගෙන් ඇතිවන්නේ බාධාවක්. ඒ වගේම පාපී ග්‍රහයකු වීමද සුබදායක නැහැ. කේන්දරේ එම අදාළ ග්‍රහයාගේ තත්ත්වය මත මෙහි ප්‍රතිඵල වෙනස් වීමට ඉඩ තිබෙනවා. සුබ ග්‍රහයකු වුවත් පාප දුෂ්ටිවලින් පීඩිත නම් එම තත්ත්වය සුබ දායක වන්නේ නැහැ. එම කාරණය තවදුරටත් ටිකක් පැහැදිලි කළොත් අපි උදාහරණයක් ලෙස හිතමු යම් කෙනකුගේ ජන්ම පත්‍රය හෙවත් හඳහනේ ඉහත සඳහන් කළ බාධක ග්‍රහයා විවාහ ස්ථානය වන ලග්නයෙන් 7 වැන්නේ තැන්පත් වී සිටිනවා කියා. එවිට අනිවාර්යයෙන්ම එම ජන්මියාගේ විවාහයට එම තත්ත්වය බලපානු ලබනවා.

මේ තුළ බොහෝ විට විවාහයට විවිධ බාධක හා ප්‍රමාදයන් එල්ල වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. එසේම මෙම බාධක ග්‍රහයාගේ බලපෑම එල්ල වෙන්නේ විවාහයට පමණක් නොවන අතර බාධක ග්‍රහයා අපේ කේන්දරේ තැන්පත්ව සිටින ස්ථානය හෙවත් භාවය අනුව එම භාවයට අදාළ කාරණය සම්බන්ධයෙන් බාධා, කරදර හා අපල උදා වීමේ හැකියාව තිබෙනවා. මෙම බාධක ග්‍රහයා රැකියා ස්ථානය වන 10 වැන්නේ පිහිටා සිටිය විට රැකියා අංශවලින් බාධා කරදර ඇතිවිය හැකියි. නැති නම් 4 වැන්නේ නම් ගෙවල් ෙදාරවල් යාන වාහන ගැන වන්න පුළුවන්. ඒ වගේම 5 වැන්නේ නම් දරුඵල හෝ අධ්‍යාපනය ගැන වන්න පුළුවන්. එසේත් නැත්නම් අපි හිතමු 2 වැන්නේ 11 වැන්නේ කියා. එවිට ආදායම සම්බන්ධයෙන් බාධා කරදර ඇතිවිය හැකියි. ඒ ආකාරයට මෙම බාධක ග්‍රහයා පිහිටා සිටින භාවය අනුව ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්.

එසේම කේන්දරේ අනෙකුත් ග්‍රහ ශක්තීන් මත බාධක ග්‍රහයාගේ බලපෑම වෙනස් වීමේ හැකියාවද තිබෙනවා. එය අවබෝධ කරගත හැක්කේ නිවැරැදි ජන්ම පත්‍ර පරීක්ෂාවකින් අනතුරුවයි. බාධක ග්‍රහයා බාධක රාශිය හෙවත් බාධක ස්ථානයේම සිටින විට අප එම ග්‍රහයා ජේයාතිෂයේදී මහා බාධක ග්‍රහයා ලෙස හඳුන්වනු ලබනවා. පළමු ලග්න හය වන මේෂ ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී සෙනසුරු බාධක ග්‍රහයා වන අතර 10 හා 11 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. වෘෂභ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සෙනසුරු බාධක ග්‍රහයා වන අතර 9 හා 10 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. මිථුන ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී ගුරු හෙවත් බ්‍රහස්පති බාධක ග්‍රහයා වන අතර 2 හා 10 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. කටක ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී සිකුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 11 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා. සිංහ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී කුජ හෙවත් අඟහරු බාධක ග්‍රහයා වන අතර 4 හා 9 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. කන්‍යා ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී ගුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 7 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. තුලා ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී ශුක්‍ර හෙවත් සිකුරු බාධක ග්‍රහයා වන අතර 1 හා 8 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා.

වෘශ්චික ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සඳු හෙවත් චන්ද්‍රයා බාධක ග්‍රහයා වන අතර 9 වන භවයේ අධිපතිත්වය ලබනවා. ධනු ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී බුධ බාධක ග්‍රහයා වන අතර 7 හා 10 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා. මකර ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී කුජ බාධක ග්‍රහයා වන අතර 4 හා 11 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. කුම්භ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සිකුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 9 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. මීන ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී බුධ බාධක ග්‍රහයා වන අතර 4 හා 7 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා.

ඕනෑම චර රාශියක 11 වැන්නත් ඕනෑම තිර රාශියක 09 වැන්නත් ඕනෑම උභය රාශියක 7 වැන්නත් බාධක රාශිය ලෙස අප ජේයාතිෂයේදී හඳුන්වනු ලබනවා. මේ ආකාරයට බාධක ග්‍රහයන් වගේම බාධක රාශියකුත් අපේ කේන්දරයට තිබෙන අතර ඕනෑම ලග්නයකට බාධක ස්ථානයක් වන බාධක රාශියක් තිබෙනවා. බාධක රාශියත් අපල, කරදර, බාධා හා ප්‍රමාදයන් ගෙන එනු ලබනවා. විශේෂයෙන්ම එම කේන්දරයේ බාධක රාශිය වන ස්ථානයට අදාළව කියැවෙන පලයන් සඳහා මෙහිදී බාධා වනු ලබනවා. මේෂ කටක තුලා හා මකර යන රාශි තිර හෙවත් ලග්න චර රාශි ලෙස හඳුන්වනු ලබනවා. වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශි තිර රාශි ලෙස හැඳින්වෙනවා. ඉතිරි ලග්න රාශි 4 වන මිථුන, කන්‍යා, ධනු හා මීන යන රාශි උභය රාශි ලෙස හැඳින්වෙනවා.

මෙම බාධක ග්‍රහයාගේ උදාවන අපල තත්ත්වයන් ග්‍රහ ශාන්ති කර්ම මඟින් සමනය කර ගත හැකි අතර ඒ සඳහා උගත් ජේයාතිෂවේදියකු මඟින් නිවැරැදි ජන්ම පත්‍ර පරීක්ෂාවකින් අනතුරුව අදාළ ග්‍රහ ශාන්ති කර්ම ඉටු කිරීම තුළින් එම අපල තත්ත්වයන් සමනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. අදාළ බාධක ග්‍රහයා හා රාශිය හඳුනා ගැනීමෙන් පසු ඒ සඳහා එම නිශ්චිත ග්‍රහයාට අදාළව අපල දුරුවීම සඳහා බෝධි පූජාමය පින්කම්, අටවිසි බෝධි පූජා, දේව පූජා, සෙත් කවි ගායනා, මැණික් පැලැඳීම්, යන්ත්‍ර දැමීම් වැනි දේ කළ හැකියි.

[QUOTE="rocat90, post: 19437957, member: 452168"] [B][SIZE=5]බාධක ග්‍රහයාගේ අපලයට පිළියම්[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][CENTER]inShare[/CENTER][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] Mawbima, 2015-05-28 02:00:00 [/SIZE] [SIZE=5]ජන්ම පත්‍රය අනුව කෙනකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි බාධක ග්‍රහයා ජේයාතිෂයේදී පුරාණ ඉසිවරු විසින් හඳුන්වා දී තිබෙන්නේ. තමන්ගේ කේන්දරේ එම ග්‍රහයා පිහිටි ස්ථානය අනුව ඔහු හා සබැඳි භාව පල, ස්ථාන පල මෙන්ම ග්‍රහ පල විනාශ කිරීම තමයි බාධක ග්‍රහයාගේ කාර්යය වෙන්නේ.[/SIZE] [SIZE=5]සෑම කෙනකුටම ලග්නයක් තිබෙනවා. ලග්නයේ පෘථිවිය මැදි කොට ගෙන කොටු 12ක් තුළ නවග්‍රහයන් ප්‍රධාන ග්‍රහයන් 12 දෙනකු සිටිනවා. මේ ග්‍රහයන් කෙනකු උප්පත්තිය ලබන අවස්ථාවේ හැටියට හඳහනේ කොටු කීපයක් තුළ විසිරී සිටිනවා. ඉතින් මේ ප්‍රධාන නවග්‍රහයන් අතරින් රාහු කේතු හැර අන් ග්‍රහයන් 7 දෙනාගෙන් එක් ග්‍රහයකු ඕනෑම කෙනකුගේ ජන්ම පත්‍රයේ ලග්නයට අනුව බාධක ග්‍රහයා වීමේ හැකියාව තිබෙනවා. ඕනෑම ලග්නයකට බාධක ග්‍රහයකු සිටින අතර ලග්න 12ටම බාධක ග්‍රහයන් 12 දෙනකු සිටිනවා.[/SIZE] [SIZE=5] අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් 12 දෙනකු සිටියත් ග්‍රහ බලපෑම මත අප විසින් ජේයාතිෂයේදී මූලිකවම අවධානය යොමු කරන්නේ නවග්‍රහයන් වන රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු හා රාහු, කේතු යන ග්‍රහයන් ගැන පමණයි. මේ අතරින් රාහු හා කේතු කියන්නේ ජේයාතිෂයේදී පමණක් අප යොදා ගන්නා ග්‍රහයන් නොව ඡායා ග්‍රහයන් නිසාත් ප්ලූටෝ, නෙප්චූන් හා යුරේනස් යන ග්‍රහ ත්‍රිත්වය පෘථිවියට ඉතා අෑතින් පිහිටා ඇති නිසා අපට එල්ල වන බලපෑම අඩු නිසාත් මා ඉහත සඳහන් කළ බලපෑමක් සහිත රවි, සඳු ඇතුළු ග්‍රහයන් 7 දෙනා මෙම කාරණාවේ දී යොදා ගනු ලබනවා. එය ජේයාතිෂ සිද්ධාන්තයක්.[/SIZE] [SIZE=5] ලග්න අනුව බාධක ග්‍රහයන් • පළමු හා දෙවැනි ලග්න වන මේෂ හා වෘෂභ යන ලග්න 2කට ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා බාධක ග්‍රහයා වෙනවා. • මිථුන හා කන්‍යා යන ලග්න 2කට ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා බාධක ග්‍රහයාය. • සිංහ හා මකර යන ලග්න රාශි 2කට කුජ හෙවත් අඟහරු ග්‍රහයාද • ධනු හා මීන යන ලග්න රාශි 2කට බුධ ග්‍රහයා බාධක ග්‍රහයා ද වෙනවා. • කටක ලග්නයට සිකුරු ග්‍රහයාත්, තුලා ලග්නයට රවි ග්‍රහයාත්, වෘශ්චික ලග්නයට චන්ද්‍රයා හෙවත් සඳුත්, කුම්භ ලග්නයට ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයාත්, බාධක ග්‍රහයන් වෙනවා.[/SIZE] [SIZE=5] එම ග්‍රහයන්ගේ මහ දශා කාලය හෝ අතුරු දශා කාලය තුළ ඔහුට හෝ ඇයට අපල තත්ත්වයන් මෙන්ම බාධා හා විවිධ කාර්යයන්ගේ ප්‍රමාදයන් ඇති විය හැකියි. එසේම ආසන්නවම ගෙවනු ලබන විදශා කාලය තුළ ද ක්‍රියාත්මක වෙනවා.[/SIZE] [SIZE=5] බාධක ග්‍රහයා ගුරු හෝ සිකුරු වැනි සුබයෙක් වුවත් ඔහුගෙන් ඇතිවන්නේ බාධාවක්. ඒ වගේම පාපී ග්‍රහයකු වීමද සුබදායක නැහැ. කේන්දරේ එම අදාළ ග්‍රහයාගේ තත්ත්වය මත මෙහි ප්‍රතිඵල වෙනස් වීමට ඉඩ තිබෙනවා. සුබ ග්‍රහයකු වුවත් පාප දුෂ්ටිවලින් පීඩිත නම් එම තත්ත්වය සුබ දායක වන්නේ නැහැ. එම කාරණය තවදුරටත් ටිකක් පැහැදිලි කළොත් අපි උදාහරණයක් ලෙස හිතමු යම් කෙනකුගේ ජන්ම පත්‍රය හෙවත් හඳහනේ ඉහත සඳහන් කළ බාධක ග්‍රහයා විවාහ ස්ථානය වන ලග්නයෙන් 7 වැන්නේ තැන්පත් වී සිටිනවා කියා. එවිට අනිවාර්යයෙන්ම එම ජන්මියාගේ විවාහයට එම තත්ත්වය බලපානු ලබනවා.[/SIZE] [SIZE=5] මේ තුළ බොහෝ විට විවාහයට විවිධ බාධක හා ප්‍රමාදයන් එල්ල වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. එසේම මෙම බාධක ග්‍රහයාගේ බලපෑම එල්ල වෙන්නේ විවාහයට පමණක් නොවන අතර බාධක ග්‍රහයා අපේ කේන්දරේ තැන්පත්ව සිටින ස්ථානය හෙවත් භාවය අනුව එම භාවයට අදාළ කාරණය සම්බන්ධයෙන් බාධා, කරදර හා අපල උදා වීමේ හැකියාව තිබෙනවා. මෙම බාධක ග්‍රහයා රැකියා ස්ථානය වන 10 වැන්නේ පිහිටා සිටිය විට රැකියා අංශවලින් බාධා කරදර ඇතිවිය හැකියි. නැති නම් 4 වැන්නේ නම් ගෙවල් ෙදාරවල් යාන වාහන ගැන වන්න පුළුවන්. ඒ වගේම 5 වැන්නේ නම් දරුඵල හෝ අධ්‍යාපනය ගැන වන්න පුළුවන්. එසේත් නැත්නම් අපි හිතමු 2 වැන්නේ 11 වැන්නේ කියා. එවිට ආදායම සම්බන්ධයෙන් බාධා කරදර ඇතිවිය හැකියි. ඒ ආකාරයට මෙම බාධක ග්‍රහයා පිහිටා සිටින භාවය අනුව ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්.[/SIZE] [SIZE=5] එසේම කේන්දරේ අනෙකුත් ග්‍රහ ශක්තීන් මත බාධක ග්‍රහයාගේ බලපෑම වෙනස් වීමේ හැකියාවද තිබෙනවා. එය අවබෝධ කරගත හැක්කේ නිවැරැදි ජන්ම පත්‍ර පරීක්ෂාවකින් අනතුරුවයි. බාධක ග්‍රහයා බාධක රාශිය හෙවත් බාධක ස්ථානයේම සිටින විට අප එම ග්‍රහයා ජේයාතිෂයේදී මහා බාධක ග්‍රහයා ලෙස හඳුන්වනු ලබනවා. පළමු ලග්න හය වන මේෂ ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී සෙනසුරු බාධක ග්‍රහයා වන අතර 10 හා 11 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. වෘෂභ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සෙනසුරු බාධක ග්‍රහයා වන අතර 9 හා 10 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. මිථුන ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී ගුරු හෙවත් බ්‍රහස්පති බාධක ග්‍රහයා වන අතර 2 හා 10 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. කටක ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී සිකුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 11 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා. සිංහ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී කුජ හෙවත් අඟහරු බාධක ග්‍රහයා වන අතර 4 හා 9 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. කන්‍යා ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී ගුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 7 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. තුලා ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී ශුක්‍ර හෙවත් සිකුරු බාධක ග්‍රහයා වන අතර 1 හා 8 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා.[/SIZE] [SIZE=5] වෘශ්චික ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සඳු හෙවත් චන්ද්‍රයා බාධක ග්‍රහයා වන අතර 9 වන භවයේ අධිපතිත්වය ලබනවා. ධනු ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී බුධ බාධක ග්‍රහයා වන අතර 7 හා 10 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා. මකර ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී කුජ බාධක ග්‍රහයා වන අතර 4 හා 11 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. කුම්භ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සිකුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 9 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. මීන ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී බුධ බාධක ග්‍රහයා වන අතර 4 හා 7 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා.[/SIZE] [SIZE=5] ඕනෑම චර රාශියක 11 වැන්නත් ඕනෑම තිර රාශියක 09 වැන්නත් ඕනෑම උභය රාශියක 7 වැන්නත් බාධක රාශිය ලෙස අප ජේයාතිෂයේදී හඳුන්වනු ලබනවා. මේ ආකාරයට බාධක ග්‍රහයන් වගේම බාධක රාශියකුත් අපේ කේන්දරයට තිබෙන අතර ඕනෑම ලග්නයකට බාධක ස්ථානයක් වන බාධක රාශියක් තිබෙනවා. බාධක රාශියත් අපල, කරදර, බාධා හා ප්‍රමාදයන් ගෙන එනු ලබනවා. විශේෂයෙන්ම එම කේන්දරයේ බාධක රාශිය වන ස්ථානයට අදාළව කියැවෙන පලයන් සඳහා මෙහිදී බාධා වනු ලබනවා. මේෂ කටක තුලා හා මකර යන රාශි තිර හෙවත් ලග්න චර රාශි ලෙස හඳුන්වනු ලබනවා. වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශි තිර රාශි ලෙස හැඳින්වෙනවා. ඉතිරි ලග්න රාශි 4 වන මිථුන, කන්‍යා, ධනු හා මීන යන රාශි උභය රාශි ලෙස හැඳින්වෙනවා.[/SIZE] [SIZE=5] මෙම බාධක ග්‍රහයාගේ උදාවන අපල තත්ත්වයන් ග්‍රහ ශාන්ති කර්ම මඟින් සමනය කර ගත හැකි අතර ඒ සඳහා උගත් ජේයාතිෂවේදියකු මඟින් නිවැරැදි ජන්ම පත්‍ර පරීක්ෂාවකින් අනතුරුව අදාළ ග්‍රහ ශාන්ති කර්ම ඉටු කිරීම තුළින් එම අපල තත්ත්වයන් සමනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. අදාළ බාධක ග්‍රහයා හා රාශිය හඳුනා ගැනීමෙන් පසු ඒ සඳහා එම නිශ්චිත ග්‍රහයාට අදාළව අපල දුරුවීම සඳහා බෝධි පූජාමය පින්කම්, අටවිසි බෝධි පූජා, දේව පූජා, සෙත් කවි ගායනා, මැණික් පැලැඳීම්, යන්ත්‍ර දැමීම් වැනි දේ කළ හැකියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom