Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mawbima, 2015-05-28 02:00:00

ශනි ග්‍රහයා නොහොත් සෙනසුරු ග්‍රහයා මුල්කරගෙන යෙදෙන්නාවූ ඒරාෂ්ටක අපල පිළිබඳ නොදන්නා කෙනකු නොමැති තරම්ය. තිස් අවුරුද්දක් ජීවත් වන සෑම අයකුටම මේ ඒරාෂ්ටක යෙදෙයි. එහෙත් හැමදෙනාටම එකසේ අසුබ ඵල නොදෙයි. පෙර කළ පව් පින් අනුව විපාක යෙදෙයි. එනම් කේන්දරයේ සෙනසුරු ග්‍රහයා සුබ රාශිගතව, ස්ථානගතව යෙදී ඇත්නම් ඒරාෂ්ටක අපල තත්ත්වය තදබල ලෙස විපාක නොදෙයි. මෙය කීප ආකාරයකට යෙදේ.

ජන්ම ඒරාෂ්ටකය

ජන්ම ඒරාෂ්ටකය යෙදෙන්නේ චÂද්‍රයා සිටි රාශියට ශනි ග්‍රහයා පැමිණි පසුවයි. එය එක් එක් කේන්දරවල චÂද්‍රයා සිටින ස්ථානය අනුව වෙනස් වෙයි. සාමාන්‍යයෙන් සෙනසුරු ග්‍රහයාට රාශි 12 පසු කිරීමට අවුරුදු 30ක් පමණ ගතවෙයි. එක රාශියක් පසු කිරීමට අවුරුදු 2 1/2ක් පමණ ගත වෙයි. මෙම ග්‍රහ ගමනේදී චÂද්‍රයා සිටින ස්ථානයට ශනි පැමිණිවිට එයට ජන්ම ඒරාෂ්ටකය යැයි කියනු ලබයි.

ලග්න ඒරාෂ්ටකය

ලග්න ඒරාෂ්ටකය යනු ශනි ග්‍රහයා කෙන්දරයේ 12 වැනි භාවයට 1 වන භාවය හෙවත් ලග්නයට, 2 වැනි භාවයට ගෝචරයෙන් පැමිණීමයි. මෙම කාලය සාමාන්‍යයෙන් අවුරුදු 7 1/2කි. ජන්ම ඒරාෂ්ටකය තරම් හැමවිටම බලවත් නොවෙයි. කේන්දරයේ බල දුබලතා අනුව අධික සුබ පලදීමටත්, එමෙන්ම අසුබ පල දීමටත් හේතුවෙයි. සෙනසුරු වෘශ්චිකරාශිගතව සිටින මෙම කාලසීමාවේ (2014.11.02 සිට ඉදිරියට) වසර 7 1/2ක් ධනු ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ටකය පවතී. වෘශ්චික ලග්න හිමියන්ට 2014.11.02 සිට ඉදිරියට වසර 7ක් ඒරාෂ්ටකය පවතී. තුලා ලග්න හිමියන්ට 2014.11.02 සිට 2017.10.26 දක්වා ලග්න ඒරාෂ්ටකය පවතී.

මෙම ලග්න හිමියන්ගේ චÂද්‍රයා වෘශ්චිකරාශිගතව යෙදී ඇති අයට ලග්න, ජන්ම ඒරාෂ්ටක දෙක එකපිට යෙදෙයි. මෙය ඉතාමත් අසුබ තත්ත්ව යෙදෙන පිහිටීමකි. 2014.11.02 සිට 2017.10.26 දක්වා ලග්න ජන්ම ඒරාෂ්ටක යෙදීම ලග්නවලට චÂද්‍රයා සිටින ස්ථානය අනුව පහත දක්වා ඇත.

ලග්නය චÂද්‍රයා සිටින ස්ථානය

ධනු ලග්නය 12 වැන්නේ සිටීම

වෘශ්චික ලග්නය 1 වැන්නේ සිටීම

තුලා ලග්නය 2 වැන්නේ සිටීම

ඉහත සඳහන් ආකාරයට චÂද්‍රයා සිටී නම් දැනටමත් ඔබට ජන්ම ලග්න ඒරාෂ්ටක දෙක එකවිට යෙදී ඇත. මෙය තදබල අසුබ තත්ත්ව දෙන කාලය බව දත යුතුය.

අෂ්ටම ඒරාෂ්ටකය

අෂ්ටම ඒරාෂ්ටකය යනු සෙනසුරු ග්‍රහයා 8 වැනි භාවයට පැමිණීමයි. 2014.11.02 - 2017.10.26 දක්වා මේෂ ලග්න හිමි ඔබට අෂ්ටම ඒරාෂ්ටකය ආරම්භ වී ඇත. මෙම ලග්න හිමි ඔබගේ චÂද්‍රයාද 8 වැන්නේ නම් ජන්ම අෂ්ටම ඒරාෂ්ටක දෙක එකවිට යෙදෙයි. මෙයද ඉතා අසුබ පල ලබාදෙන පිහිටීමකි. මේෂ ලග්න හිමියන්ගේ චÂද්‍රයා ලග්නයේ සිටින අයටද වෘශ්චික ලග්න හිමියන්ගේ චÂද්‍රයා 8 වැන්නේ සිටීමද චÂද්‍ර අෂ්ටම ඒරාෂ්ටක තත්ත්ව වෙයි.

සෙනසුරු ග්‍රහයා ලග්නයේ හැසිරෙන වෘශ්චික ලග්න හිමියන්ට මේ කාලය ඉතා අසුබ බව කිව යුතුය. චÂද්‍රයාද ලග්නයේ නම් අධික අසුබ පල දෙයි. 2014.11.02 - 2017.10.26 දක්වා වෘශ්චික ලග්න හිමි ඔබගේ ශරීර සෞඛ්‍යයට බාධා පැමිණෙයි. අඹු දරුවන්ගේ අසනීප කරදර යෙදෙයි. කරන කියන දේ සාර්ථක නොවෙයි. හේතුවක් නොමැතිව වුවද නිවෙසේ අඬ දබර යෙදෙයි. ධන හානි, සතුරු කරදර යෙදෙනු ඇත. ජන්මියාගේ වයස් සීමා අනුව බලපවත්වන පරිදි කරදර යෙදෙනු ඇත. උදාහරණ ලෙස කුඩා කාලයේදී රෝග පීඩා, පාසල් යන්නේ නම් අධ්‍යාපනයට බාධා කරදර, අසනීප වී ඉගෙනීම නතර වීම, මවුපියන්ට විරුද්ධ වීම, නින්දා අපහාස ලැබීම, තැන තැන ඉබාගාතේ ඇවිදීම වැනි දේ සිදුවෙයි. මවුපියන්ටද අසනීප සඳහා වියදම් දැරීම නිසා අධික කරදර යෙදෙයි.

රැකියාවක් කරන වයසක නම් රැකියාව අවුල් වේ. තම ඉහළ නිලධාරීන්ට තමාව නුරුස්සයි. නෑයන්ට මවුපියන්ට එපාවෙයි. තමාට යහපත් සිහිකල්පනාවක් නොමැති වෙයි. ශරීරය පවා දුර්වර්ණ වෙයි. නඩු හබ ඇති වෙයි. නිවෙසේ වාසය එපාවෙයි. බරපතළ අසනීප තත්ත්වයන්ට ලක්වෙයි. විශේෂයෙන් වෘශ්චික ලග්න හිමියන්ට මෙම කාලයේ හිසේ රෝග, මුත්‍රාශ, ගර්භාෂ, වකුගඩු, අක්මාව, ප්ලීහාව ආදියේ අසනීප තත්ත්ව නිසා තියුණු වේදනා ගෙන දෙයි. ශල්‍යකර්ම, හදිසි අනතුරු තත්ත්ව යෙදීමත් සිදුවිය හැකියි. සතුරු කරදර යෙදෙයි. දරුවන්ගේ අසනීප කරදර වෙයි. කලින් ගරු සරු දැක්වූ අයට නිග්‍රහ කරයි. ගොවිතැන් පාළුවෙයි.

වයස්ගත පුද්ගලයෙක් නම් ඔහුට නැතිවෙන දෙයක් නොමැති නම් රෝගාතුර වීම, ඔත්පළ වීම, දරුවන්ට එපාවීම, ජීවිතය කෙළවර වීම ආදිය යෙදෙයි. අනන්ත කටුක දුක් විඳී.

සෙනසුරු ඒරාෂ්ටකයේ විපාක දීම ජීවිත කාලයටම මතක සිටින පාඩුවක් දැනෙන එකක්වීම විශේෂත්වයකි. මේ නිසා මෙම අපල කල්තියා දැනගෙන ඒවාට පිළියම් ලෙස ශාන්ති කර්ම කිරීම සුදුසුයි.

ඒරාෂ්ටක අපල සඳහා ශාන්ති කර්ම

• සත්ත්ව ඝාතනය, හිංසාවෙන් තොරවීම, මස් මාංස අනුභවයෙන් වැළකීම (සෙනසුරාදා දිනවලදීවත් මාංස ආහාර නොගැනීම සුදුසුයි.) විශේෂයෙන් ගව මස් කෑමෙන් වැළකීම.

• "ශනි මෘතුංජය" නවග්රහමෘතුංජය, යන්ත්‍ර පැලැඳීම, නුග වෘක්ෂයට සාත්තු කිරීම අපල දුරුවීමට හේතුවෙයි.

• පාදයක් ආබාධිත යාචකයකුට සෙනසුරාදා දින උදේවරුවේ කැකුළු බත් එළවළු සමඟ දන් දෙන්න.

• එළඟිතෙල් මිශ්‍ර කිරිබත් ගුළි කපුටන්ට දීම දිනපතා (කපුටා අනෙක් ආහාර ගැනීමට පෙර ලබාදෙන්න.)

• ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරවීම. පින්දීම. නිල්මල් පූජා කරන්න.

• බෝධිපූජා සිදුකිරීම දිනපතා නිවෙසේ මල්පහන් පූජා කිරීම. (ඊශාන දිශාව සුබයි.)

• කළුතල, ලොත් සුඹුල, අංජන කැට, මී පොරි, සතකුප්ප තැම්බූ වතුර ස්නානය කිරීම.

[QUOTE="rocat90, post: 19437968, member: 452168"] [SIZE=5]Mawbima, 2015-05-28 02:00:00 [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]ශනි ග්‍රහයා නොහොත් සෙනසුරු ග්‍රහයා මුල්කරගෙන යෙදෙන්නාවූ ඒරාෂ්ටක අපල පිළිබඳ නොදන්නා කෙනකු නොමැති තරම්ය. තිස් අවුරුද්දක් ජීවත් වන සෑම අයකුටම මේ ඒරාෂ්ටක යෙදෙයි. එහෙත් හැමදෙනාටම එකසේ අසුබ ඵල නොදෙයි. පෙර කළ පව් පින් අනුව විපාක යෙදෙයි. එනම් කේන්දරයේ සෙනසුරු ග්‍රහයා සුබ රාශිගතව, ස්ථානගතව යෙදී ඇත්නම් ඒරාෂ්ටක අපල තත්ත්වය තදබල ලෙස විපාක නොදෙයි. මෙය කීප ආකාරයකට යෙදේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ජන්ම ඒරාෂ්ටකය ජන්ම ඒරාෂ්ටකය යෙදෙන්නේ චÂද්‍රයා සිටි රාශියට ශනි ග්‍රහයා පැමිණි පසුවයි. එය එක් එක් කේන්දරවල චÂද්‍රයා සිටින ස්ථානය අනුව වෙනස් වෙයි. සාමාන්‍යයෙන් සෙනසුරු ග්‍රහයාට රාශි 12 පසු කිරීමට අවුරුදු 30ක් පමණ ගතවෙයි. එක රාශියක් පසු කිරීමට අවුරුදු 2 1/2ක් පමණ ගත වෙයි. මෙම ග්‍රහ ගමනේදී චÂද්‍රයා සිටින ස්ථානයට ශනි පැමිණිවිට එයට ජන්ම ඒරාෂ්ටකය යැයි කියනු ලබයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ලග්න ඒරාෂ්ටකය ලග්න ඒරාෂ්ටකය යනු ශනි ග්‍රහයා කෙන්දරයේ 12 වැනි භාවයට 1 වන භාවය හෙවත් ලග්නයට, 2 වැනි භාවයට ගෝචරයෙන් පැමිණීමයි. මෙම කාලය සාමාන්‍යයෙන් අවුරුදු 7 1/2කි. ජන්ම ඒරාෂ්ටකය තරම් හැමවිටම බලවත් නොවෙයි. කේන්දරයේ බල දුබලතා අනුව අධික සුබ පලදීමටත්, එමෙන්ම අසුබ පල දීමටත් හේතුවෙයි. සෙනසුරු වෘශ්චිකරාශිගතව සිටින මෙම කාලසීමාවේ (2014.11.02 සිට ඉදිරියට) වසර 7 1/2ක් ධනු ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ටකය පවතී. වෘශ්චික ලග්න හිමියන්ට 2014.11.02 සිට ඉදිරියට වසර 7ක් ඒරාෂ්ටකය පවතී. තුලා ලග්න හිමියන්ට 2014.11.02 සිට 2017.10.26 දක්වා ලග්න ඒරාෂ්ටකය පවතී.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මෙම ලග්න හිමියන්ගේ චÂද්‍රයා වෘශ්චිකරාශිගතව යෙදී ඇති අයට ලග්න, ජන්ම ඒරාෂ්ටක දෙක එකපිට යෙදෙයි. මෙය ඉතාමත් අසුබ තත්ත්ව යෙදෙන පිහිටීමකි. 2014.11.02 සිට 2017.10.26 දක්වා ලග්න ජන්ම ඒරාෂ්ටක යෙදීම ලග්නවලට චÂද්‍රයා සිටින ස්ථානය අනුව පහත දක්වා ඇත. ලග්නය චÂද්‍රයා සිටින ස්ථානය ධනු ලග්නය 12 වැන්නේ සිටීම වෘශ්චික ලග්නය 1 වැන්නේ සිටීම තුලා ලග්නය 2 වැන්නේ සිටීම ඉහත සඳහන් ආකාරයට චÂද්‍රයා සිටී නම් දැනටමත් ඔබට ජන්ම ලග්න ඒරාෂ්ටක දෙක එකවිට යෙදී ඇත. මෙය තදබල අසුබ තත්ත්ව දෙන කාලය බව දත යුතුය. අෂ්ටම ඒරාෂ්ටකය[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] අෂ්ටම ඒරාෂ්ටකය යනු සෙනසුරු ග්‍රහයා 8 වැනි භාවයට පැමිණීමයි. 2014.11.02 - 2017.10.26 දක්වා මේෂ ලග්න හිමි ඔබට අෂ්ටම ඒරාෂ්ටකය ආරම්භ වී ඇත. මෙම ලග්න හිමි ඔබගේ චÂද්‍රයාද 8 වැන්නේ නම් ජන්ම අෂ්ටම ඒරාෂ්ටක දෙක එකවිට යෙදෙයි. මෙයද ඉතා අසුබ පල ලබාදෙන පිහිටීමකි. මේෂ ලග්න හිමියන්ගේ චÂද්‍රයා ලග්නයේ සිටින අයටද වෘශ්චික ලග්න හිමියන්ගේ චÂද්‍රයා 8 වැන්නේ සිටීමද චÂද්‍ර අෂ්ටම ඒරාෂ්ටක තත්ත්ව වෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] සෙනසුරු ග්‍රහයා ලග්නයේ හැසිරෙන වෘශ්චික ලග්න හිමියන්ට මේ කාලය ඉතා අසුබ බව කිව යුතුය. චÂද්‍රයාද ලග්නයේ නම් අධික අසුබ පල දෙයි. 2014.11.02 - 2017.10.26 දක්වා වෘශ්චික ලග්න හිමි ඔබගේ ශරීර සෞඛ්‍යයට බාධා පැමිණෙයි. අඹු දරුවන්ගේ අසනීප කරදර යෙදෙයි. කරන කියන දේ සාර්ථක නොවෙයි. හේතුවක් නොමැතිව වුවද නිවෙසේ අඬ දබර යෙදෙයි. ධන හානි, සතුරු කරදර යෙදෙනු ඇත. ජන්මියාගේ වයස් සීමා අනුව බලපවත්වන පරිදි කරදර යෙදෙනු ඇත. උදාහරණ ලෙස කුඩා කාලයේදී රෝග පීඩා, පාසල් යන්නේ නම් අධ්‍යාපනයට බාධා කරදර, අසනීප වී ඉගෙනීම නතර වීම, මවුපියන්ට විරුද්ධ වීම, නින්දා අපහාස ලැබීම, තැන තැන ඉබාගාතේ ඇවිදීම වැනි දේ සිදුවෙයි. මවුපියන්ටද අසනීප සඳහා වියදම් දැරීම නිසා අධික කරදර යෙදෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] රැකියාවක් කරන වයසක නම් රැකියාව අවුල් වේ. තම ඉහළ නිලධාරීන්ට තමාව නුරුස්සයි. නෑයන්ට මවුපියන්ට එපාවෙයි. තමාට යහපත් සිහිකල්පනාවක් නොමැති වෙයි. ශරීරය පවා දුර්වර්ණ වෙයි. නඩු හබ ඇති වෙයි. නිවෙසේ වාසය එපාවෙයි. බරපතළ අසනීප තත්ත්වයන්ට ලක්වෙයි. විශේෂයෙන් වෘශ්චික ලග්න හිමියන්ට මෙම කාලයේ හිසේ රෝග, මුත්‍රාශ, ගර්භාෂ, වකුගඩු, අක්මාව, ප්ලීහාව ආදියේ අසනීප තත්ත්ව නිසා තියුණු වේදනා ගෙන දෙයි. ශල්‍යකර්ම, හදිසි අනතුරු තත්ත්ව යෙදීමත් සිදුවිය හැකියි. සතුරු කරදර යෙදෙයි. දරුවන්ගේ අසනීප කරදර වෙයි. කලින් ගරු සරු දැක්වූ අයට නිග්‍රහ කරයි. ගොවිතැන් පාළුවෙයි. වයස්ගත පුද්ගලයෙක් නම් ඔහුට නැතිවෙන දෙයක් නොමැති නම් රෝගාතුර වීම, ඔත්පළ වීම, දරුවන්ට එපාවීම, ජීවිතය කෙළවර වීම ආදිය යෙදෙයි. අනන්ත කටුක දුක් විඳී.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] සෙනසුරු ඒරාෂ්ටකයේ විපාක දීම ජීවිත කාලයටම මතක සිටින පාඩුවක් දැනෙන එකක්වීම විශේෂත්වයකි. මේ නිසා මෙම අපල කල්තියා දැනගෙන ඒවාට පිළියම් ලෙස ශාන්ති කර්ම කිරීම සුදුසුයි. ඒරාෂ්ටක අපල සඳහා ශාන්ති කර්ම • සත්ත්ව ඝාතනය, හිංසාවෙන් තොරවීම, මස් මාංස අනුභවයෙන් වැළකීම (සෙනසුරාදා දිනවලදීවත් මාංස ආහාර නොගැනීම සුදුසුයි.) විශේෂයෙන් ගව මස් කෑමෙන් වැළකීම.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] • "ශනි මෘතුංජය" නවග්රහමෘතුංජය, යන්ත්‍ර පැලැඳීම, නුග වෘක්ෂයට සාත්තු කිරීම අපල දුරුවීමට හේතුවෙයි. • පාදයක් ආබාධිත යාචකයකුට සෙනසුරාදා දින උදේවරුවේ කැකුළු බත් එළවළු සමඟ දන් දෙන්න. • එළඟිතෙල් මිශ්‍ර කිරිබත් ගුළි කපුටන්ට දීම දිනපතා (කපුටා අනෙක් ආහාර ගැනීමට පෙර ලබාදෙන්න.) • ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරවීම. පින්දීම. නිල්මල් පූජා කරන්න. • බෝධිපූජා සිදුකිරීම දිනපතා නිවෙසේ මල්පහන් පූජා කිරීම. (ඊශාන දිශාව සුබයි.) • කළුතල, ලොත් සුඹුල, අංජන කැට, මී පොරි, සතකුප්ප තැම්බූ වතුර ස්නානය කිරීම.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom