Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබත් පංච මහා පුරුෂ යෝග හිමියෙක්ද?

Mawbima, 2015-05-21 02:00:00

"ග්‍රහ යෝග" යැයි කී පමණින් හැඟෙන්නේ ග්‍රහයන් දෙදෙනකු හෝ ඊට වැඩි දෙනකු එකම රාශියක් තුළ සිටීමයි. ග්‍රහයන් දෙදෙනෙක්, තුන්දෙනෙක්, හතරදෙනෙක් ආදී වශයෙන් එක රාශියක සිටීමෙන් ද්වි ග්‍රහ යෝග, ත්‍රි ග්‍රහයෝග, චතුර්ග්‍රහ යෝග, පංච ග්‍රහ යෝග, ෂඩ් ග්‍රහ යෝග ඇතිවෙයි. රාහු, කේතු, යුරේනස්, නැප්චුන් හා ප්ලූටෝ යන ග්‍රහයන් හැර ඉතිරි ග්‍රහයන් සත් දෙනා එකම රාශියේ සිටීමත් එම සත්දෙනා තනි තනිව රාශි හතක සිටීමත් කලාතුරකින් දැකිය හැකිය. ඉන් පළමු පිහිටීම අසුබ යෝගයක් සේද, දෙවැනි පිහිටීම සුබ යෝගයක් සේද සැලකේ. කෙසේ වෙතත් යට කී ග්‍රහයන් සත්දෙනා රාශි හතරක හෝ ඊට වැඩි ගණනක සුබ ස්ථාන ඇතුළුව සිටීම යහපත් වෙයි. සුබ ග්‍රහයෝග සාදන ග්‍රහයන් දෙදෙනකු එක රාශියක අංශක 28කට වඩා එකිනෙකා දුරින් සිටියහොත් යෝගයේ නිසි පල නොලැබේ. එසේම එවැනි ග්‍රහයන් දෙදෙනකු රාශි දෙකක එකිනෙකා අංශක 2කට වඩා අඩු දුරකින් සිටියද යෝගපල මනාසේ ගෙන දෙයි.

ඇතැම් යෝග පිහිටීමට එක් රාශියක එක් ග්‍රහයෙක් (අදාළ) සිටීම සෑහේ. යාබද රාශිවල සිටින අසුබ ග්‍රහයන්ගෙන් පීඩාවට පත් නොවේ නම් සුබ යෝගවල පල නිසි සේ ලැබෙන අතර එසේ වීමට වෙනත් සුබ ග්‍රහ දෘෂ්ටි (දැකීම්) ද ඉවහල් වෙයි.

පංච මහා පුරුෂ යෝග, සුබ ග්‍රහයෝග අතර මුල්තැන ගනී. කුජ, බුධ, ගුරු, ශුක්‍ර හා ශනි (බුධ, ගුරු, ශුක්‍ර ග්‍රහයන් වන අතර කුජ ශනි අසුබ ග්රහයන්සේ සැලැකේ. අසුබ ග්‍රහයන්ගෙන්ද සුබ යෝග සෑදේ.) ග්‍රහයන් පස්දෙනා මූලික කරගෙන පංච මහා පුරුෂ යෝග සෑදේ. පුරුෂ යෝග යැයි සඳහන් වුවද ඒවා වාසනාවන්ත කාන්තා කේන්දරවලද දැකිය හැකිය. පංච මහා පුරුෂ යෝග, ඒවා පිහිටන ආකාරය, ඒවායින් ලැබෙන ප්‍රතිඵල ආදිය පහත දැක්වෙයි. මා දන්නා තරමින් මෙම යෝග හතරක්ම ඇතිව මේ දක්වා ජන්ම ලාභය (උපත) ලබා ඇත්තේ බුදුන් වහන්සේ පමණි. ඔබටද මෙයින් එකක් හෝ පිහිටා ඇද්දැයි ඔබගේ කේන්දරයෙන් බලාගන්න.

පංච මහා පුරුෂ යෝග

1. රුචක යෝගය.

2. භද්‍රා යෝගය.

3. ගුරු හංස යෝගය.

4. මාලවී යෝගය.

5. සස යෝගය.

1. රුචක යෝගය

මෙය රුචක යෝගය යනුවෙන්ද හැඳින්වෙයි. මෙම යෝගය කුජ හෙවත් අඟහරු ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේÂද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්රව සිටීමෙන් යෙදෙයි.

2. භද්‍රා යෝගය

මෙම යෝගය බුධ ග්‍රහයා ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේÂද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්රව සිටීමෙන් යෙදෙයි.

3. ගුරු හංස යෝගය

මෙය "හංස යෝගය" යනුවෙන්ද හැඳින්වෙයි. මෙම යෝගය ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේÂද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්රව සිටීමෙන් යෙදෙයි.

4. මාලවී යෝගය

මෙය "මාලව්‍ය යෝගය" යනුවෙන්ද හැඳින්වෙයි. මෙම යෝගය ශුක්‍ර හෙවත් සිකුරු, ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේÂද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්රව සිටීමෙන් යෙදෙයි.

5. සස යෝගය

මෙය "සස යෝගය" යනුවෙන් හැඳින්වෙයි. මෙම යෝගය ශනි හෙවත් සෙනසුරු, ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේÂද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්රව සිටීමෙන් යෙදෙයි.

මෙම ග්‍රහ යෝග හා සම්බන්ධ ග්‍රහයන් පාප ග්‍රහයන්ගෙන් පීඩා නොවී සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලබා සිටීම වඩාත් පලදායක වන අතර අදාළ (යෝගයට) ග්‍රහයා ස්වෙක්ෂත්රව සිටිනවාට වඩා උච්චව සිටීමෙන් මහඟු සුබපල ගෙන දෙයි. ඊට අමතරව යෝගයට මූලික වන ග්‍රහයා තම ජන්ම ලග්නයට යෝග කාරකයා වීම, ගත කරන මහා දශාව හා අතුරු දශාව සුබ වීම ආදී කරුණුද මෙයට බලපායි.

• කුජ මකර රාශියේදී උච්ච වන අතර, මේෂ රාශිය හා වෘශ්චික රාශියේදී ස්වක්ෂේත්ර බලයෙන් සිටී.

• බුධ කන්‍යා රාශියේදී උච්චවන අතර මිථුන රාශියේදී ස්වක්ෂේත්ර බලයන් කන්‍යා රාශියේදී උච්ච බලයට අමතරව ස්වක්ෂේත්ර බලයෙනුත් සිටී.

• ගුරු කටක රාශියේදී උච්චවන අතර, ධනු රාශියේදී හා මීන රාශියේදී ස්වක්ෂේත්ර බලයන් සිටී.

• ශුක්‍ර මීන රාශියේදී උච්ච බලය ලබන අතර, වෘෂභ රාශියේදී හා තුලා රාශියේදී ස්වක්ෂේත්ර බලයන් සිටී.

• ශනි තුලා රාශියේදී උච්ච බලය ලබන අතර මකර රාශියේදී හා කුම්භ රාශියේදී ස්වක්ෂේත්ර බලයන් සිටී.

මේ අනුව බලනවිට මේෂ, වෘෂභ, මිථුන, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ හා මීන යන ලග්නවලට එම ලග්නාධිපති ග්‍රහයන් ලග්න ස්ථානයේ (1 භාවය = කොටුව) ස්වක්ෂේත්ර බලය ලබන අතර තුලා, මකර හා මීන යන ලග්නවලට ලග්න ස්ථානයේ (1 භාවය) පිළිවෙළින් ශනි, කුජ හා ශුක්‍ර උච්ච බලයෙන් සිටිති. කටක ලග්නයට ලග්න ස්ථානයේ උච්ච වන්නේ ගුරුය. කන්‍යා ලග්නයට ලග්න ස්ථානයේදී ස්වක්ෂේත්ර හා උච්ච යන බල දෙකම ලබන්නේ බුධය. එමඟින් අනගි "විදුරවි" යෝගයද පිහිටයි.

විශ්‍රාමික විදුහල්පති

ඒ. වී. කේ. ජයතිලක

උෟව - දීගල්ල

[QUOTE="rocat90, post: 19437977, member: 452168"] [B]ඔබත් පංච මහා පුරුෂ යෝග හිමියෙක්ද?[/B] [CENTER][/CENTER] [SIZE=5]Mawbima, 2015-05-21 02:00:00 [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]"ග්‍රහ යෝග" යැයි කී පමණින් හැඟෙන්නේ ග්‍රහයන් දෙදෙනකු හෝ ඊට වැඩි දෙනකු එකම රාශියක් තුළ සිටීමයි. ග්‍රහයන් දෙදෙනෙක්, තුන්දෙනෙක්, හතරදෙනෙක් ආදී වශයෙන් එක රාශියක සිටීමෙන් ද්වි ග්‍රහ යෝග, ත්‍රි ග්‍රහයෝග, චතුර්ග්‍රහ යෝග, පංච ග්‍රහ යෝග, ෂඩ් ග්‍රහ යෝග ඇතිවෙයි. රාහු, කේතු, යුරේනස්, නැප්චුන් හා ප්ලූටෝ යන ග්‍රහයන් හැර ඉතිරි ග්‍රහයන් සත් දෙනා එකම රාශියේ සිටීමත් එම සත්දෙනා තනි තනිව රාශි හතක සිටීමත් කලාතුරකින් දැකිය හැකිය. ඉන් පළමු පිහිටීම අසුබ යෝගයක් සේද, දෙවැනි පිහිටීම සුබ යෝගයක් සේද සැලකේ. කෙසේ වෙතත් යට කී ග්‍රහයන් සත්දෙනා රාශි හතරක හෝ ඊට වැඩි ගණනක සුබ ස්ථාන ඇතුළුව සිටීම යහපත් වෙයි. සුබ ග්‍රහයෝග සාදන ග්‍රහයන් දෙදෙනකු එක රාශියක අංශක 28කට වඩා එකිනෙකා දුරින් සිටියහොත් යෝගයේ නිසි පල නොලැබේ. එසේම එවැනි ග්‍රහයන් දෙදෙනකු රාශි දෙකක එකිනෙකා අංශක 2කට වඩා අඩු දුරකින් සිටියද යෝගපල මනාසේ ගෙන දෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ඇතැම් යෝග පිහිටීමට එක් රාශියක එක් ග්‍රහයෙක් (අදාළ) සිටීම සෑහේ. යාබද රාශිවල සිටින අසුබ ග්‍රහයන්ගෙන් පීඩාවට පත් නොවේ නම් සුබ යෝගවල පල නිසි සේ ලැබෙන අතර එසේ වීමට වෙනත් සුබ ග්‍රහ දෘෂ්ටි (දැකීම්) ද ඉවහල් වෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] පංච මහා පුරුෂ යෝග, සුබ ග්‍රහයෝග අතර මුල්තැන ගනී. කුජ, බුධ, ගුරු, ශුක්‍ර හා ශනි (බුධ, ගුරු, ශුක්‍ර ග්‍රහයන් වන අතර කුජ ශනි අසුබ ග්රහයන්සේ සැලැකේ. අසුබ ග්‍රහයන්ගෙන්ද සුබ යෝග සෑදේ.) ග්‍රහයන් පස්දෙනා මූලික කරගෙන පංච මහා පුරුෂ යෝග සෑදේ. පුරුෂ යෝග යැයි සඳහන් වුවද ඒවා වාසනාවන්ත කාන්තා කේන්දරවලද දැකිය හැකිය. පංච මහා පුරුෂ යෝග, ඒවා පිහිටන ආකාරය, ඒවායින් ලැබෙන ප්‍රතිඵල ආදිය පහත දැක්වෙයි. මා දන්නා තරමින් මෙම යෝග හතරක්ම ඇතිව මේ දක්වා ජන්ම ලාභය (උපත) ලබා ඇත්තේ බුදුන් වහන්සේ පමණි. ඔබටද මෙයින් එකක් හෝ පිහිටා ඇද්දැයි ඔබගේ කේන්දරයෙන් බලාගන්න. පංච මහා පුරුෂ යෝග[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] 1. රුචක යෝගය. 2. භද්‍රා යෝගය. 3. ගුරු හංස යෝගය. 4. මාලවී යෝගය. 5. සස යෝගය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]1. රුචක යෝගය මෙය රුචක යෝගය යනුවෙන්ද හැඳින්වෙයි. මෙම යෝගය කුජ හෙවත් අඟහරු ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේÂද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්රව සිටීමෙන් යෙදෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]2. භද්‍රා යෝගය මෙම යෝගය බුධ ග්‍රහයා ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේÂද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්රව සිටීමෙන් යෙදෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]3. ගුරු හංස යෝගය මෙය "හංස යෝගය" යනුවෙන්ද හැඳින්වෙයි. මෙම යෝගය ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේÂද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්රව සිටීමෙන් යෙදෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]4. මාලවී යෝගය මෙය "මාලව්‍ය යෝගය" යනුවෙන්ද හැඳින්වෙයි. මෙම යෝගය ශුක්‍ර හෙවත් සිකුරු, ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේÂද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්රව සිටීමෙන් යෙදෙයි. 5. සස යෝගය[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මෙය "සස යෝගය" යනුවෙන් හැඳින්වෙයි. මෙම යෝගය ශනි හෙවත් සෙනසුරු, ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේÂද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්රව සිටීමෙන් යෙදෙයි. මෙම ග්‍රහ යෝග හා සම්බන්ධ ග්‍රහයන් පාප ග්‍රහයන්ගෙන් පීඩා නොවී සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලබා සිටීම වඩාත් පලදායක වන අතර අදාළ (යෝගයට) ග්‍රහයා ස්වෙක්ෂත්රව සිටිනවාට වඩා උච්චව සිටීමෙන් මහඟු සුබපල ගෙන දෙයි. ඊට අමතරව යෝගයට මූලික වන ග්‍රහයා තම ජන්ම ලග්නයට යෝග කාරකයා වීම, ගත කරන මහා දශාව හා අතුරු දශාව සුබ වීම ආදී කරුණුද මෙයට බලපායි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]• කුජ මකර රාශියේදී උච්ච වන අතර, මේෂ රාශිය හා වෘශ්චික රාශියේදී ස්වක්ෂේත්ර බලයෙන් සිටී.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]• බුධ කන්‍යා රාශියේදී උච්චවන අතර මිථුන රාශියේදී ස්වක්ෂේත්ර බලයන් කන්‍යා රාශියේදී උච්ච බලයට අමතරව ස්වක්ෂේත්ර බලයෙනුත් සිටී.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]• ගුරු කටක රාශියේදී උච්චවන අතර, ධනු රාශියේදී හා මීන රාශියේදී ස්වක්ෂේත්ර බලයන් සිටී.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]• ශුක්‍ර මීන රාශියේදී උච්ච බලය ලබන අතර, වෘෂභ රාශියේදී හා තුලා රාශියේදී ස්වක්ෂේත්ර බලයන් සිටී.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]• ශනි තුලා රාශියේදී උච්ච බලය ලබන අතර මකර රාශියේදී හා කුම්භ රාශියේදී ස්වක්ෂේත්ර බලයන් සිටී. මේ අනුව බලනවිට මේෂ, වෘෂභ, මිථුන, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ හා මීන යන ලග්නවලට එම ලග්නාධිපති ග්‍රහයන් ලග්න ස්ථානයේ (1 භාවය = කොටුව) ස්වක්ෂේත්ර බලය ලබන අතර තුලා, මකර හා මීන යන ලග්නවලට ලග්න ස්ථානයේ (1 භාවය) පිළිවෙළින් ශනි, කුජ හා ශුක්‍ර උච්ච බලයෙන් සිටිති. කටක ලග්නයට ලග්න ස්ථානයේ උච්ච වන්නේ ගුරුය. කන්‍යා ලග්නයට ලග්න ස්ථානයේදී ස්වක්ෂේත්ර හා උච්ච යන බල දෙකම ලබන්නේ බුධය. එමඟින් අනගි "විදුරවි" යෝගයද පිහිටයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]විශ්‍රාමික විදුහල්පති ඒ. වී. කේ. ජයතිලක උෟව - දීගල්ල[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom