Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පංච මහා පුරුෂ යෝග

පංච මහා පුරුෂ යෝග ජ්‍යොතිෂයේ දැක්වෙන්නේ සුභ ග්‍රහ යෝගයන් ලෙසය.කුජ,බුධ,ගුරු,ශුක්‍ර හා ශනි ග්‍රහයන් උච්ච හෝ ස්වක්ෂෙත්ර බලයෙන් යුතුව කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානවල) පිහිටීමෙන් උදාවන මෙම මහා පුරුෂ යෝග පහ පිළිවෙලින් රුචක,භද්‍ර,හංස(ගුරු හංස),මාලවී හා ශශ නම්වේ.

* (ඇතැම් පොත් පත්වල ලග්නයෙන් කේන්ද්‍රගතව මෙන්ම සදුගෙන් කේන්ද්‍රගතව(සදු සිටින රාශියේ සිට (එම රාශිය සමග) ගනන් කරන විට 1,4,7,10 ස්ථානවල අදාළ) ග්‍රහයන් උච්ච ක්‍ෂෙත්‍රව සිටින විටද පංච මහා යෝග යෙදෙන ගව දක්වා ඇතත් නියම ලෙස යෙදෙන්නේ ලග්නයෙන් කේන්ද්‍රගතව ඇති විටය.සදුගෙන් කේන්ද්‍රගතව යෙදීමද සුභදායක නමුත් එහි ඵල විපාක ලග්නයෙන් කේන්ද්‍රගතව යෙදන නියම පංච මහා පුරුෂ යෝගයන්ට දෙවැනිවේ.

* පංච මහා පුරුෂ යෝග අර්ථ දක්වා ඇත්තේ ලග්න කේන්ද්‍රය ඇසුරෙන්ය.භාව කේන්ද්‍රය අනුව පංච මහා යෝග අර්ථ දැක්වීමක් නැත.

මෙම යෝගයන් යෙදෙන ආකාරය හදුනා ගැනීම හා එහි ඵල විපාක පිළිබදව පාඨක ඔබව දැනුවත් කිරීම මෙම ලිපියේ ප්‍රධාන අරමුනයි.ප්‍රථමයෙන්ම පංච මහා යෝග සාදන ග්‍රහයන් පස්දෙනා උච්ච හා ස්වක්ෂෙත්ර වන රාශීන් හදුනා ගනිමු

ග්‍රහයා ස්වක්ෂෙත්ර වන රාශීන් උච්ච වන රාශිය

1) කුජ මේෂ,වෘශ්චික මකර

2) බුධ මිථුන කන්‍යා

3) ගුරු ධනු,මීන කටක

4) ශුක්‍ර වෘෂභ,තුලා මීන

5) ශනි මකර,කුම්භ තුලා

ඉහත දක්වා ඇත්තේ පංච මහා යෝග හදුනා ගැනීමට ආධුනික අයකු දැන සිටිය යුතු ප්‍රමාණයයි.මෙම ලිපියෙන් දැක්වෙන දෑ වටහා ගැනීමට එය හොදටම ප්රමාණවත්ය.මීට අමතරව සියළුම ග්‍රහයන් ඒ ඒ රාශිවල මිත්‍ර,සතුරු,උච්ච,ක්ෂෙත්ර,..... ආදිය දැක්වෙන අයුරු පහත රූපයෙන් දැක්වේ.ලිපියේ අන්තර්ගතය අච්චාරුවක් මෙන් අවුල් වීම වැලැක්වීමට එය වෙනම දක්වා ඇත.(පහත රූපය)

රුචක යෝගය

යෙදෙන ආකාරය

කුජ(අඟහරු) ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂෙත්ර බලයෙන් කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානයක) තැන්පත් වීම

ඵල විපාක

ශක්තිමත් සිරුරය.ඒ නැතත් එඩිතර වීර්යය ඇත්තෙක්මය.සම්ප්‍රධායික සිරිත් විරිත් වලට ගරු කරයි.මනා පෞරුෂයකි.රජෙක් බදුය.බල පරාක්‍රමාන්විතය.නායකත්වයට සුදුසුය.කුජ උච්චව සිටින විට යෝගය වඩාත් බලවත්ය.

විශේෂ සටහන

රුචක යෝගය ඇත්තවුන් ඉහත දැක්වූ ලක්ෂණ සහිතය.හමුදා පොලිසි වැනි ආරක්ෂක අංශ වල මෙන්ම යන්ත්‍ර සූත්‍ර ඉංජිනේරු වෘත්තිකයන්ට මෙම යෝගය වැඩි වශයෙන් යෙදේ.10 වැන්නේ රුචක යෝගය ඇත්තවුන්ගේ කුජ දිග්බලයද ලැබෙන නිසා බලය වැඩියි.ආරක්ෂක අංශ හා ඉංජිනේරු අංශයේ රැකියා කරන්නන්ගේ 10 රුචක යෝගය වැඩිපුර යෙදේ.4 හා 7 ස්ථාන වල රුචක යෝගය යෙදීම අනිත් ස්ථාන වලට වඩා අඩු බල වන්නේ විවාහ බාධකයක් ලෙස යම් බලපෑමක් ඇති බැවිනි. රුචක යෝගය නියමාකාරයෙන් පිහිටන්නේ චර (මේෂ,කටක,තුලා,මකර) හා තිර(වෘෂභ,සිංහ,වෘශ්චික,කුම්භ) ලග්න හිමියන්ට පමණි.

භද්‍ර යෝගය

යෙදෙන ආකරය

සතර කේන්ද්‍රයෙන්(1,4,7,10) තැනක බුධ උච්චව හෝ ක්‍ෂෙත්‍රව සිටීම

ඵල විපාක

උදාර ගමන් විලාසයකි.කඩිසරය.නමුත් කලබල නැත.බුද්ධිමත්ය.අනිත් අයගේ අනුකම්පාවට ලක්වීමට අකැමැතිය.සැප සම්පත් ලැබේ.හොද ධාරණ ශක්තියක් ඇත.ඉගෙනුමෙහි දක්ෂය.ආයුෂ බලැතිය.

විශේෂ සටහන

බුධගෙන් යෙදෙන භද්‍ර යෝගය පිහිටි අය ඉහත ලක්ෂණ දරයි.භාෂා සාස්ත්ර පිහිටයි.ලේඛන කලාවට කථිකත්වයට දක්ෂ අයට වැඩිපුර පිහිටයි.ප්‍රභල ධන යෝගයනට සම්බන්ධ වන එකම පංච මහා පුරුෂ යෝගයයි.භද්‍ර යෝගය පිහිටි අය වයසට ගියත් තරුණ පෙනුම ඇතැයි කතාවකි.ක්‍රියාවන්ද තරුණය.1 හා 7 ස්ථාන වල භද්‍ර යෝගය ඇත්තන් වැඩි බලවන්තය.භද්‍ර යෝගය නියම ලෙස පිහිටන්නේ උභය(මිථුන,කන්‍යා,ධනු,මීන) ලග්න හිමියන්ට පමනි.

ගුරු හංස (හංස) යෝගය

යෙදෙන ආකාරය

සතර කේන්ද්‍රයෙන් එකක ගුරු(බ්‍රහස්පති) ග්‍රහයා උච්ච හෝ ක්ෂෙත්ර බලයෙන් පිහිටීම

විපාක

කඩවසම් පෙනුමය.හංසයකුගේ බදු කටහඩකි.දහම්සොඩවේ.ධාර්මිකය.තීක්ෂණ නුවණය.පරාර්ථකාමීය.

විශේෂ සටහන

ගුරු හංස යෝගය පිහිටන අය ඉහත දැක්වූ ලක්ෂණවේ.ප්‍රතිපත්ති ගරුකය.නිහීන වැඩ නොකෙරෙති.සමාජය වැඩදායි මුදල් පසුපස හඹානොයන ගුරුවරුන් ආදීන්ට මෙම යෝගය වැඩිපුර පිහිටයි.දුක් කරදර අඩු වුවත් ඒවා විදීමේ ශක්තිය සහිතයි.කටක ලග්න හිමියාගේ ලග්නයේ යෙදෙන ගුරු හංස යෝගය වඩාත්ම බලවත් යෝගයයි.

මාලවී යෝගය

යෙදෙන ආකාරය

සතර කේන්ද්‍රයෙන් එකක සිකුරු(ශුක්‍ර) ග්‍රහයා උච්චව හෝ ක්‍ෂෙත්‍රව පිහිටීමයි.

විපාක

රූප සොභාව පිහිටයි.යෝගය යෙදෙන කේන්ද්‍රස්ථානයට අනුරූපව ලැබීම ඇතිකරන යෝගයකි.කලා හැකියාවන් පිහිටයි.

විශේෂ සටහන

කන්‍යා ලග්න හිමියාගේ හත්වැන්නේ සිකුරු උච්ච වීමෙන් යෙදෙන මාලවී යෝගය වඩාතාම බලවත් බව සදහන් වෙතත් සිකුරු සමඟ යෝගවන අනිත් ග්‍රහයන් අනුව බල දුබලතාව අඩු වැඩිවේ.අඟහරු සමග යෝග වූ විට ඉතා දරුණු කාම යෝගයක් සාදයි.දසවැන්නේ මාලවී යෝගය උසස් රැකියා ලබාදේ.කලාකරුවන්ගේ කේන්ද්‍රවල මාලවී යෝගය වැඩිපුර යෙදේ.

ශශ යෝගය

යෙදෙන ආකාරය

සතර කේන්ද්‍රයෙන් එකක ශනි ග්‍රහයා උච්ච හෝ ක්ෂෙත්ර බලයෙන් පිහිටීම

ඵල විපාක

සටන්කාමීය. සේනා බලය ඇත.යහපත් දැසි දසුන් ලබයි.නිර්භයය.ත්යාගශීලීය.අනිත් පංච යේග හතර ඇත්තන්ට වඩා ආත්මාර්ථකාමී ගති පිහිටයි.(වෙනත් යෝග වලින් එම තත්ත්වය අඩු වැඩිවේ.)

විශේෂ සටහන

දුක් පීඩා විද දරා ගැනීමේ අමුතු ශක්තියක් පිහිටයි.කෘෂිකර්මාන්තය ආශිතව දියුණුව ඇත්තන්ට වැඩිපුර පිහිටන යෝගයකි.හතරේ පිහිටන අයට භූමි වාසනා ගේදොර වාසනාව උදා කරයි.7 වැන්නේ පිහිටි අයට විවාහ ප්‍රමාද කලත් විවාහයෙන් ධනය,සැප සම්පත් සේනා බලය සාදයි.10 වැන්නේ පිහිටි අයට රැකියා ප්‍රමාද කරන නමුත් පසුකාලීනව තමා යටතේ වැඩි සේවක පිරිසක් සිටින උසස් තත්ත්ව ලබා ගනී.ලග්නයේ ශශ යෝගය ඇත්තවුන් තරමක් දුරට කේන්තිකාරයන්ය.

http://lankajhothisha.blogspot.com/

[QUOTE="sgrdk1, post: 19443437, member: 540900"] [SIZE="6"][COLOR="DarkRed"][B]පංච මහා පුරුෂ යෝග[/B][/COLOR][/SIZE] [SIZE="4"] පංච මහා පුරුෂ යෝග ජ්‍යොතිෂයේ දැක්වෙන්නේ සුභ ග්‍රහ යෝගයන් ලෙසය.කුජ,බුධ,ගුරු,ශුක්‍ර හා ශනි ග්‍රහයන් උච්ච හෝ ස්වක්ෂෙත්ර බලයෙන් යුතුව කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානවල) පිහිටීමෙන් උදාවන මෙම මහා පුරුෂ යෝග පහ පිළිවෙලින් රුචක,භද්‍ර,හංස(ගුරු හංස),මාලවී හා ශශ නම්වේ. * (ඇතැම් පොත් පත්වල ලග්නයෙන් කේන්ද්‍රගතව මෙන්ම සදුගෙන් කේන්ද්‍රගතව(සදු සිටින රාශියේ සිට (එම රාශිය සමග) ගනන් කරන විට 1,4,7,10 ස්ථානවල අදාළ) ග්‍රහයන් උච්ච ක්‍ෂෙත්‍රව සිටින විටද පංච මහා යෝග යෙදෙන ගව දක්වා ඇතත් නියම ලෙස යෙදෙන්නේ ලග්නයෙන් කේන්ද්‍රගතව ඇති විටය.සදුගෙන් කේන්ද්‍රගතව යෙදීමද සුභදායක නමුත් එහි ඵල විපාක ලග්නයෙන් කේන්ද්‍රගතව යෙදන නියම පංච මහා පුරුෂ යෝගයන්ට දෙවැනිවේ. * පංච මහා පුරුෂ යෝග අර්ථ දක්වා ඇත්තේ ලග්න කේන්ද්‍රය ඇසුරෙන්ය.භාව කේන්ද්‍රය අනුව පංච මහා යෝග අර්ථ දැක්වීමක් නැත. මෙම යෝගයන් යෙදෙන ආකාරය හදුනා ගැනීම හා එහි ඵල විපාක පිළිබදව පාඨක ඔබව දැනුවත් කිරීම මෙම ලිපියේ ප්‍රධාන අරමුනයි.ප්‍රථමයෙන්ම පංච මහා යෝග සාදන ග්‍රහයන් පස්දෙනා උච්ච හා ස්වක්ෂෙත්ර වන රාශීන් හදුනා ගනිමු ග්‍රහයා ස්වක්ෂෙත්ර වන රාශීන් උච්ච වන රාශිය 1) කුජ මේෂ,වෘශ්චික මකර 2) බුධ මිථුන කන්‍යා 3) ගුරු ධනු,මීන කටක 4) ශුක්‍ර වෘෂභ,තුලා මීන 5) ශනි මකර,කුම්භ තුලා ඉහත දක්වා ඇත්තේ පංච මහා යෝග හදුනා ගැනීමට ආධුනික අයකු දැන සිටිය යුතු ප්‍රමාණයයි.මෙම ලිපියෙන් දැක්වෙන දෑ වටහා ගැනීමට එය හොදටම ප්රමාණවත්ය.මීට අමතරව සියළුම ග්‍රහයන් ඒ ඒ රාශිවල මිත්‍ර,සතුරු,උච්ච,ක්ෂෙත්ර,..... ආදිය දැක්වෙන අයුරු පහත රූපයෙන් දැක්වේ.ලිපියේ අන්තර්ගතය අච්චාරුවක් මෙන් අවුල් වීම වැලැක්වීමට එය වෙනම දක්වා ඇත.(පහත රූපය) [IMG]http://i292.photobucket.com/albums/mm10/mylklk/IMAGE0055_zpsx8iqqzca.jpg[/IMG] රුචක යෝගය යෙදෙන ආකාරය කුජ(අඟහරු) ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂෙත්ර බලයෙන් කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානයක) තැන්පත් වීම ඵල විපාක ශක්තිමත් සිරුරය.ඒ නැතත් එඩිතර වීර්යය ඇත්තෙක්මය.සම්ප්‍රධායික සිරිත් විරිත් වලට ගරු කරයි.මනා පෞරුෂයකි.රජෙක් බදුය.බල පරාක්‍රමාන්විතය.නායකත්වයට සුදුසුය.කුජ උච්චව සිටින විට යෝගය වඩාත් බලවත්ය. විශේෂ සටහන රුචක යෝගය ඇත්තවුන් ඉහත දැක්වූ ලක්ෂණ සහිතය.හමුදා පොලිසි වැනි ආරක්ෂක අංශ වල මෙන්ම යන්ත්‍ර සූත්‍ර ඉංජිනේරු වෘත්තිකයන්ට මෙම යෝගය වැඩි වශයෙන් යෙදේ.10 වැන්නේ රුචක යෝගය ඇත්තවුන්ගේ කුජ දිග්බලයද ලැබෙන නිසා බලය වැඩියි.ආරක්ෂක අංශ හා ඉංජිනේරු අංශයේ රැකියා කරන්නන්ගේ 10 රුචක යෝගය වැඩිපුර යෙදේ.4 හා 7 ස්ථාන වල රුචක යෝගය යෙදීම අනිත් ස්ථාන වලට වඩා අඩු බල වන්නේ විවාහ බාධකයක් ලෙස යම් බලපෑමක් ඇති බැවිනි. රුචක යෝගය නියමාකාරයෙන් පිහිටන්නේ චර (මේෂ,කටක,තුලා,මකර) හා තිර(වෘෂභ,සිංහ,වෘශ්චික,කුම්භ) ලග්න හිමියන්ට පමණි. භද්‍ර යෝගය යෙදෙන ආකරය සතර කේන්ද්‍රයෙන්(1,4,7,10) තැනක බුධ උච්චව හෝ ක්‍ෂෙත්‍රව සිටීම ඵල විපාක උදාර ගමන් විලාසයකි.කඩිසරය.නමුත් කලබල නැත.බුද්ධිමත්ය.අනිත් අයගේ අනුකම්පාවට ලක්වීමට අකැමැතිය.සැප සම්පත් ලැබේ.හොද ධාරණ ශක්තියක් ඇත.ඉගෙනුමෙහි දක්ෂය.ආයුෂ බලැතිය. විශේෂ සටහන බුධගෙන් යෙදෙන භද්‍ර යෝගය පිහිටි අය ඉහත ලක්ෂණ දරයි.භාෂා සාස්ත්ර පිහිටයි.ලේඛන කලාවට කථිකත්වයට දක්ෂ අයට වැඩිපුර පිහිටයි.ප්‍රභල ධන යෝගයනට සම්බන්ධ වන එකම පංච මහා පුරුෂ යෝගයයි.භද්‍ර යෝගය පිහිටි අය වයසට ගියත් තරුණ පෙනුම ඇතැයි කතාවකි.ක්‍රියාවන්ද තරුණය.1 හා 7 ස්ථාන වල භද්‍ර යෝගය ඇත්තන් වැඩි බලවන්තය.භද්‍ර යෝගය නියම ලෙස පිහිටන්නේ උභය(මිථුන,කන්‍යා,ධනු,මීන) ලග්න හිමියන්ට පමනි. ගුරු හංස (හංස) යෝගය යෙදෙන ආකාරය සතර කේන්ද්‍රයෙන් එකක ගුරු(බ්‍රහස්පති) ග්‍රහයා උච්ච හෝ ක්ෂෙත්ර බලයෙන් පිහිටීම විපාක කඩවසම් පෙනුමය.හංසයකුගේ බදු කටහඩකි.දහම්සොඩවේ.ධාර්මිකය.තීක්ෂණ නුවණය.පරාර්ථකාමීය. විශේෂ සටහන ගුරු හංස යෝගය පිහිටන අය ඉහත දැක්වූ ලක්ෂණවේ.ප්‍රතිපත්ති ගරුකය.නිහීන වැඩ නොකෙරෙති.සමාජය වැඩදායි මුදල් පසුපස හඹානොයන ගුරුවරුන් ආදීන්ට මෙම යෝගය වැඩිපුර පිහිටයි.දුක් කරදර අඩු වුවත් ඒවා විදීමේ ශක්තිය සහිතයි.කටක ලග්න හිමියාගේ ලග්නයේ යෙදෙන ගුරු හංස යෝගය වඩාත්ම බලවත් යෝගයයි. මාලවී යෝගය යෙදෙන ආකාරය සතර කේන්ද්‍රයෙන් එකක සිකුරු(ශුක්‍ර) ග්‍රහයා උච්චව හෝ ක්‍ෂෙත්‍රව පිහිටීමයි. විපාක රූප සොභාව පිහිටයි.යෝගය යෙදෙන කේන්ද්‍රස්ථානයට අනුරූපව ලැබීම ඇතිකරන යෝගයකි.කලා හැකියාවන් පිහිටයි. විශේෂ සටහන කන්‍යා ලග්න හිමියාගේ හත්වැන්නේ සිකුරු උච්ච වීමෙන් යෙදෙන මාලවී යෝගය වඩාතාම බලවත් බව සදහන් වෙතත් සිකුරු සමඟ යෝගවන අනිත් ග්‍රහයන් අනුව බල දුබලතාව අඩු වැඩිවේ.අඟහරු සමග යෝග වූ විට ඉතා දරුණු කාම යෝගයක් සාදයි.දසවැන්නේ මාලවී යෝගය උසස් රැකියා ලබාදේ.කලාකරුවන්ගේ කේන්ද්‍රවල මාලවී යෝගය වැඩිපුර යෙදේ. ශශ යෝගය යෙදෙන ආකාරය සතර කේන්ද්‍රයෙන් එකක ශනි ග්‍රහයා උච්ච හෝ ක්ෂෙත්ර බලයෙන් පිහිටීම ඵල විපාක සටන්කාමීය. සේනා බලය ඇත.යහපත් දැසි දසුන් ලබයි.නිර්භයය.ත්යාගශීලීය.අනිත් පංච යේග හතර ඇත්තන්ට වඩා ආත්මාර්ථකාමී ගති පිහිටයි.(වෙනත් යෝග වලින් එම තත්ත්වය අඩු වැඩිවේ.) විශේෂ සටහන දුක් පීඩා විද දරා ගැනීමේ අමුතු ශක්තියක් පිහිටයි.කෘෂිකර්මාන්තය ආශිතව දියුණුව ඇත්තන්ට වැඩිපුර පිහිටන යෝගයකි.හතරේ පිහිටන අයට භූමි වාසනා ගේදොර වාසනාව උදා කරයි.7 වැන්නේ පිහිටි අයට විවාහ ප්‍රමාද කලත් විවාහයෙන් ධනය,සැප සම්පත් සේනා බලය සාදයි.10 වැන්නේ පිහිටි අයට රැකියා ප්‍රමාද කරන නමුත් පසුකාලීනව තමා යටතේ වැඩි සේවක පිරිසක් සිටින උසස් තත්ත්ව ලබා ගනී.ලග්නයේ ශශ යෝගය ඇත්තවුන් තරමක් දුරට කේන්තිකාරයන්ය. [/SIZE] [url]http://lankajhothisha.blogspot.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom