Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපන් වේලාව අනුව ගැහැණු හෝ පිරිමි දරුවෙක්ද කීමට නොහැකි වන්නේය

ප්‍රවීණ ජෝතිර්වේදී

ආචාර්ය ජී. ජී. කේමන් කුලසිරි

උපන් වේලාව අනුව ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියා කීමට ජ්‍යොතිෂ පොත් පත් වල විවිධ ලෙස කරුණු ගෙනහැර පාමින් පෙන්වාදී ඇතත් ඒවා පරික්ෂා කර බැලිමේදී යම් දුර්වලතා අඩුපාඩු කම් රැසක්ම හමුවන බව පෙනීයන්නේය. මේ නිසා දරුවා උපන් රෝහලෙන් ලියාදී ඇති වේලාවට නිවැරදිව දරුවාගේ හදහන සකස් කරවාගන්න.තමන්ට කුසලයට හෝ අකුසලයට ලැබුනු දරුවාගේ හදහන උපන් ස්ථානයට අනුව සකස්කර ගැණිමේදී ඉපදී සිටින්නේ ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියා කිසිම වෙනස් කිරීමකින් තොරව හදහන සකස් කරවා ගත යුතුය. එවිට එම හදහන නිවැරදිව පරික්ෂා කරවා ගැනීමෙන් අනාගතය පිළිබඳව සත්‍ය තොරතුරු දන ගැනීමට හැකි වන්නේය.

දරුවකු මෙලොව ජනිතවන නිවැරදිම වේලාව ගැනද ප්‍රශ්ණ රැසක්ම පවතින්නේය. දරුවා ඉපදී මුලින්ම අඬන වේලාව උපන් වේලාව ලෙසත් මවගේ කුසෙන් එලියට එන වේලාව උපන් වේලාව ලෙසත් සමහර අය සඳහන් කරණු ඇතත් මෙය නිවැරදිවම බැලිය හැකිද? කාටනම් මෙය සෙවිය හැකිද? භාවනානු යොගී තුන්කල් පෙනෙන උත්තමයෙකුට නම් කිව හැකිය. මා දරණ මතය වන්නේ දරුවා උපන් රෝහලෙන් ලියාදී ඇති වේලාව ඉපදී සිටින දරුවාගේ කුසලයට නැත්නම් අකුසලයට ලද වේලාව වන බවයි. යම් හෙයකින් දරුවන් බිහිවන වේලාවේ සේවය කරන අය බොහෝ කාර්ය බහුලවී දරුවා උපන් වේලාව ලියා තැබීමට අමතක වී පසුව එම වෙලාව සාමාන්‍ය විදියට මතකයේ ඇති අයුරින් ලියා දෙන්නට සිදුවන අවස්ථාද ඇතිවන්නටද පිළිවන. එසේ වුවහොත් හරියටම උපන් වේලාව සොයාගත හැකිද? එසේ වෙලාව පමාවී ඇත්තේද දරුවාගේ කුසල් අකුසල් හේතුවෙනි. ඒ ලද වේලාවට හදහන සෑදිය යුතුය. එසේ නොමැතිව බොරුවට ගැහැණු පිරිමි සොයා වැරදි හදහනක් සාදා ගත යුතු නැත.

හණමිටිය ඔලූව උඩතබාගත් හැට පැයට යටවී නවාංශකය අනුව ස්ත්‍රී පුරුෂ බේදය සොයන තවමත් බරභාගයෙන් යන යුගයක් යයි සිතා කටයුතු කරන සමහර උගත්යයි තමන්ම හිතන පත්තිරු පුස්කොල බලා කාටත් නොතේරෙන සොලෝක ඇදබාමින් ජ්‍යොතිෂය කිසිදු පරීක්ෂනයකින් නිරීක්ෂනයකින් තොරව කටයුතු කරන පැරණි දේම විශ්වාසය තබාගන කටයුතු කරන අයට මෙම ලිපිය කියවු විට මෙසේද හිතෙන්න පුලූවනි —මොන බොරුද? මට කියන්න පුලූවන් මම කියල තියෙනව හරියටම ඉපදිලා ඉන්නේ ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියාල මගේ ඉසකෙස් පැසුනේ මෙවා කරලා˜

මෙන්න මෙහෙම හිතන බොරු කරමින් හදහන් හදා ඉපදී සිටින්නේ පිරිමි දරුවෙකි නැත්නම් ගැහැණු දරුවෙකි කියා තමන් කියනදේ වැරදුන හොත් රෝහල් කාර්ය මංඩලයටත් බැන වේලාව වරද්දා ඇති බව කියා උපන් වේලාවෙන් විනාඩියක් දෙකක් තුනක් අඩුකර වැරදි හදහන් හදාදී තමන් සුදනා බවට පත්වන අය අතීතයේ මෙන්ම අද සමාජයේ සිටින්නේය.

මා දන්නා දෙයක් වනුයේ පැරණි ඉරණම ජ්‍යොතිෂය පුවත් පතක පිරිසක් මෙම ස්ත්‍රී පුරුෂ ගැටලූවට පිළිතුරු සෙවීම සඳහා කොළඹ රෝහල් කීපයකම ළදරු උපත් ඒකක තුලට ගොස් උපන් වේලාවන් ගැන පරීෂාවට ලක්කිරීම සිදුකලබවයි. ඉන් පැහැදිලි වන්නටද යෙදුනේ එකම වේලාවක එකම රෝහලක පිරිමි හා ගැහැණු දරුවන්ගේ උපත් සිදුවන බවයි.

මම පසුගිය කාලයේදී මාතර මහ රෝහලේ කාර්ය මංඩලයේ පිරිසකට ජ්‍යොතිෂය ඉගැන්වීමක් කරන්නට යෙදුනු අතර එහිදී එම අයගෙන් විමසිමක් කලේ පිරිමි හා ගැහැණු දරුවන් ඉපදීමේ දි වෙන් වෙන් වශයෙන් වේලාවන් තුල ඉපදීම සිදුවන්නේද? කියාය. ඔවුන් ඉතාම පැහැදිළිව ප්රකාශකරන්නට යෙදුනේ පිරිමි හා ගැහැණු දරුවන් එකම වෙලාවේදී ඕනෑ තරම් උපදීන බවත් යම් කාලවලදී එකදිගටම පිරිමි හෝ ගැහැණු දරුවන් පමනක්ම උපදින අතර පසලොස්වක දිනවල සේම අඟරුවාදා දිනවල වඩා වැඩිපුරම දරුවන් උපදිනු ඇති බවත්ය.

සතුන්ට උපදින්න වේලාවන් හෝ මිනිසුන්ට උපදින්නට වේලාවන් ඇතිබව කියන සමහර උදවිය කියන්නේ ඉස්සර කාලයේ සතුන් ඉපදුනු වේලාක් දුන්නම හරියටම මෙම වේලාව අනුව ඉපදී ඇත්තේ කකුල් හතරක් ඇති සතෙකු යනුවෙන් පවසන්නට හැකි පුද්ගලයන් සිටි බවයි . පුදුමයකි, එසේ කියන යම් පුද්ගලයෙකු ගෙන් ප්‍රශ්ණ කලහොත් එසේ කියන්නට හැකි පුද්ගලයා හඳුනනවාද? නැත්නම් ඔබ දැක ඇද්ද කියා ඔහු පවසන්නේ මමත් කාගෙන් හරි අසා දැනගත් දෙයක් බවයි.

මාගේ හැගීම වන්නේ මෙම ලිපිය බලා පිළිතුරු ලිපියක් කාටහරි ලියන්න පුලූවන් මෙන බොරුද මේකවත් කියන්න බැරිව අනිත් දේවල් කියන්නේ කොහොමද? අර පොතේ මෙහෙම තිබුනා මේ පොතේ මේක නිවැරදිව කියන්න පුලූවන් විදිය කියල තියෙනව ඒවා දන්නේ නැතිව වෙන්න ඇති මේ ලියල තියෙන්නෙ අන්න එහෙම හිතන යම් අයෙකු ඇත්නම් ලිපිය කියවල දොස් නගමින් ඉන්නේ ඉන්නේ නැතිව එන්න ඕනෑම සම්මුඛ සාකච්චාවකට මම සූදනම් පිලිතුරු දෙන්න. මා අභියොගයක් කරන්නේ ස්ථීරවම උපන් වේලාව අනුව ඉපදී සිටින්නේ පිරිමි හෝ ගැහැණු දරුවෙකුද? කියා පැවසීමට හැකි යයි කියන ජනතාව මුලාවේ දමන අයටයි. මාතර රෝහලේදී උපන් දරුවන් 10 දෙනෙකුගේ වේලාවන් 10 ක් නිවැරදිව ලබාදෙන්නම් එම වේලාවන් 10 යටම උපන් වේලාව අනුව ඉපදී සිටින්නේ පිරිමි හෝ ගැහැණු දරුවෙකුද කියා නිවැරදිව කියන්න පුලූවන් නම් රූපවාහිණි නාලිකාවක් ඒ සඳහා ඉඩ ලබාදෙන්නේ නම් මා එම අවස්ථාවට පැමිණ මාගේ අභියොගය ඉදිරිපත් කරන්නට ඕනෑම වේලාවක සූදනමි බවද සඳහන් කරන්නේ ජ්‍යොතිෂයේ උන්නතිය වෙනුවෙනි.

පිරිමි හා ගැහැණු දරුවන්වී මෙලොව ඉපදෙන්නේ පෙර කරන ලද කුසල් අකුසල් වල ප්‍රමානයට අනුව බවත් මෙලොව ඉපදීමට හෝ මරණයට වෙන් කරන ලද වේලාවක් වෙන වෙනම නොමැති බවත් එකම වෙලාවේදී ඕනෑම දෙයක් සිදුවන්නට හැකි බව තුන්කල් දක්නා ණුවනක් ඇති බුදුරජානන් වහන්සේගේ දහමට අනුව පෙන්වා දෙන්නේය.

ස්ත්‍රීන් වැනි පුරුෂ යන්ද පුරුෂයන් වැනි ස්ත්‍රීන්ද මෙලොව ඉපදෙන අතරම නපුංෂක අයද උපදින්නේය..

ස්ත්‍රින්ගේ ග්‍රහ බල ක්‍රියාත්මක වේලාවන් හා පුරුෂ ග්‍රහ බල ක්‍රියාත්මක වේලාවන් ඇති බව මා පිළිගනිමි. ස්ත්‍රින්ගේ ග්‍රහ බල ක්‍රියාත්මක වේලාවක පිරිමි දරුවකු ඉපදුනහොත් එම දරුවාගේ ශරීරය ලස්සන සියුමැලි එකක් වන අතරම ගමන බිමනද කරන ක්‍රීයාවක් ස්ත්‍රියක් විලාශය ගන්නා බවද පුරුෂ ග්‍රහ බල ක්‍රියාත්මක වේලාවක ස්ත්‍රියක් ඉපදුනහොත් ඇය ජව සම්පන්න බියනැති පිරිමියකු වාගේම ක්‍රියාකරන පිරිමියකුගේ ශරීර ලක්ෂන ඇතිව උපදින බවද දැනගත යුතුය. එසේම නිවැරදිවම පිරිමි ග්‍රහබල සහිත වෙලාවේ පිරිමිත් ගැහැණු ග්‍රහ වෙලාවේ ගෑහැණු අයත් ඉපදුන හොත් ඔවුන් නිවැරදි පිරිමි ලක්ෂණද නිවැරදි ගැහැණු ලක්ෂණද ඇතිව ක්‍රියාකරන්නේය

ජ්‍යොතිෂය පිළිබඳව කිසිවක් නොදන්නා මිනිසුන් ලග බොරුකල හැකි මුත් කිසිවක් නොදන්නා අහිංසක මිනිසුන් ලඟ පණ්ඩිතයන් නොවී ඇත්ත සත්‍ය ජනතාවට පෙන්වාදී මේ මහා වටිනා උතුම් සාස්ත්‍රයෙන් හදවතට එකඟව සාස්ත්රාවබෝදයෙන් කටයුතු කරන ලෙසටද ජ්‍යොතිෂය රැකියාවක් ලෙස කරණ සැමගෙන්ම ඉල්ලා සිටින්නේ හදවතට එකඟවම ජ්‍යොතිෂය අභිවෘර්ධියට ඇති කැමැත්තෙනි.

[QUOTE="rocat90, post: 19455099, member: 452168"] [SIZE=5] [/SIZE][SIZE=5]උපන් වේලාව අනුව ගැහැණු හෝ පිරිමි දරුවෙක්ද කීමට නොහැකි වන්නේය[/SIZE] [SIZE=5] ප්‍රවීණ ජෝතිර්වේදී ආචාර්ය ජී. ජී. කේමන් කුලසිරි උපන් වේලාව අනුව ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියා කීමට ජ්‍යොතිෂ පොත් පත් වල විවිධ ලෙස කරුණු ගෙනහැර පාමින් පෙන්වාදී ඇතත් ඒවා පරික්ෂා කර බැලිමේදී යම් දුර්වලතා අඩුපාඩු කම් රැසක්ම හමුවන බව පෙනීයන්නේය. මේ නිසා දරුවා උපන් රෝහලෙන් ලියාදී ඇති වේලාවට නිවැරදිව දරුවාගේ හදහන සකස් කරවාගන්න.තමන්ට කුසලයට හෝ අකුසලයට ලැබුනු දරුවාගේ හදහන උපන් ස්ථානයට අනුව සකස්කර ගැණිමේදී ඉපදී සිටින්නේ ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියා කිසිම වෙනස් කිරීමකින් තොරව හදහන සකස් කරවා ගත යුතුය. එවිට එම හදහන නිවැරදිව පරික්ෂා කරවා ගැනීමෙන් අනාගතය පිළිබඳව සත්‍ය තොරතුරු දන ගැනීමට හැකි වන්නේය. දරුවකු මෙලොව ජනිතවන නිවැරදිම වේලාව ගැනද ප්‍රශ්ණ රැසක්ම පවතින්නේය. දරුවා ඉපදී මුලින්ම අඬන වේලාව උපන් වේලාව ලෙසත් මවගේ කුසෙන් එලියට එන වේලාව උපන් වේලාව ලෙසත් සමහර අය සඳහන් කරණු ඇතත් මෙය නිවැරදිවම බැලිය හැකිද? කාටනම් මෙය සෙවිය හැකිද? භාවනානු යොගී තුන්කල් පෙනෙන උත්තමයෙකුට නම් කිව හැකිය. මා දරණ මතය වන්නේ දරුවා උපන් රෝහලෙන් ලියාදී ඇති වේලාව ඉපදී සිටින දරුවාගේ කුසලයට නැත්නම් අකුසලයට ලද වේලාව වන බවයි. යම් හෙයකින් දරුවන් බිහිවන වේලාවේ සේවය කරන අය බොහෝ කාර්ය බහුලවී දරුවා උපන් වේලාව ලියා තැබීමට අමතක වී පසුව එම වෙලාව සාමාන්‍ය විදියට මතකයේ ඇති අයුරින් ලියා දෙන්නට සිදුවන අවස්ථාද ඇතිවන්නටද පිළිවන. එසේ වුවහොත් හරියටම උපන් වේලාව සොයාගත හැකිද? එසේ වෙලාව පමාවී ඇත්තේද දරුවාගේ කුසල් අකුසල් හේතුවෙනි. ඒ ලද වේලාවට හදහන සෑදිය යුතුය. එසේ නොමැතිව බොරුවට ගැහැණු පිරිමි සොයා වැරදි හදහනක් සාදා ගත යුතු නැත. හණමිටිය ඔලූව උඩතබාගත් හැට පැයට යටවී නවාංශකය අනුව ස්ත්‍රී පුරුෂ බේදය සොයන තවමත් බරභාගයෙන් යන යුගයක් යයි සිතා කටයුතු කරන සමහර උගත්යයි තමන්ම හිතන පත්තිරු පුස්කොල බලා කාටත් නොතේරෙන සොලෝක ඇදබාමින් ජ්‍යොතිෂය කිසිදු පරීක්ෂනයකින් නිරීක්ෂනයකින් තොරව කටයුතු කරන පැරණි දේම විශ්වාසය තබාගන කටයුතු කරන අයට මෙම ලිපිය කියවු විට මෙසේද හිතෙන්න පුලූවනි —මොන බොරුද? මට කියන්න පුලූවන් මම කියල තියෙනව හරියටම ඉපදිලා ඉන්නේ ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියාල මගේ ඉසකෙස් පැසුනේ මෙවා කරලා˜ මෙන්න මෙහෙම හිතන බොරු කරමින් හදහන් හදා ඉපදී සිටින්නේ පිරිමි දරුවෙකි නැත්නම් ගැහැණු දරුවෙකි කියා තමන් කියනදේ වැරදුන හොත් රෝහල් කාර්ය මංඩලයටත් බැන වේලාව වරද්දා ඇති බව කියා උපන් වේලාවෙන් විනාඩියක් දෙකක් තුනක් අඩුකර වැරදි හදහන් හදාදී තමන් සුදනා බවට පත්වන අය අතීතයේ මෙන්ම අද සමාජයේ සිටින්නේය. මා දන්නා දෙයක් වනුයේ පැරණි ඉරණම ජ්‍යොතිෂය පුවත් පතක පිරිසක් මෙම ස්ත්‍රී පුරුෂ ගැටලූවට පිළිතුරු සෙවීම සඳහා කොළඹ රෝහල් කීපයකම ළදරු උපත් ඒකක තුලට ගොස් උපන් වේලාවන් ගැන පරීෂාවට ලක්කිරීම සිදුකලබවයි. ඉන් පැහැදිලි වන්නටද යෙදුනේ එකම වේලාවක එකම රෝහලක පිරිමි හා ගැහැණු දරුවන්ගේ උපත් සිදුවන බවයි. මම පසුගිය කාලයේදී මාතර මහ රෝහලේ කාර්ය මංඩලයේ පිරිසකට ජ්‍යොතිෂය ඉගැන්වීමක් කරන්නට යෙදුනු අතර එහිදී එම අයගෙන් විමසිමක් කලේ පිරිමි හා ගැහැණු දරුවන් ඉපදීමේ දි වෙන් වෙන් වශයෙන් වේලාවන් තුල ඉපදීම සිදුවන්නේද? කියාය. ඔවුන් ඉතාම පැහැදිළිව ප්රකාශකරන්නට යෙදුනේ පිරිමි හා ගැහැණු දරුවන් එකම වෙලාවේදී ඕනෑ තරම් උපදීන බවත් යම් කාලවලදී එකදිගටම පිරිමි හෝ ගැහැණු දරුවන් පමනක්ම උපදින අතර පසලොස්වක දිනවල සේම අඟරුවාදා දිනවල වඩා වැඩිපුරම දරුවන් උපදිනු ඇති බවත්ය. සතුන්ට උපදින්න වේලාවන් හෝ මිනිසුන්ට උපදින්නට වේලාවන් ඇතිබව කියන සමහර උදවිය කියන්නේ ඉස්සර කාලයේ සතුන් ඉපදුනු වේලාක් දුන්නම හරියටම මෙම වේලාව අනුව ඉපදී ඇත්තේ කකුල් හතරක් ඇති සතෙකු යනුවෙන් පවසන්නට හැකි පුද්ගලයන් සිටි බවයි . පුදුමයකි, එසේ කියන යම් පුද්ගලයෙකු ගෙන් ප්‍රශ්ණ කලහොත් එසේ කියන්නට හැකි පුද්ගලයා හඳුනනවාද? නැත්නම් ඔබ දැක ඇද්ද කියා ඔහු පවසන්නේ මමත් කාගෙන් හරි අසා දැනගත් දෙයක් බවයි. මාගේ හැගීම වන්නේ මෙම ලිපිය බලා පිළිතුරු ලිපියක් කාටහරි ලියන්න පුලූවන් මෙන බොරුද මේකවත් කියන්න බැරිව අනිත් දේවල් කියන්නේ කොහොමද? අර පොතේ මෙහෙම තිබුනා මේ පොතේ මේක නිවැරදිව කියන්න පුලූවන් විදිය කියල තියෙනව ඒවා දන්නේ නැතිව වෙන්න ඇති මේ ලියල තියෙන්නෙ අන්න එහෙම හිතන යම් අයෙකු ඇත්නම් ලිපිය කියවල දොස් නගමින් ඉන්නේ ඉන්නේ නැතිව එන්න ඕනෑම සම්මුඛ සාකච්චාවකට මම සූදනම් පිලිතුරු දෙන්න. මා අභියොගයක් කරන්නේ ස්ථීරවම උපන් වේලාව අනුව ඉපදී සිටින්නේ පිරිමි හෝ ගැහැණු දරුවෙකුද? කියා පැවසීමට හැකි යයි කියන ජනතාව මුලාවේ දමන අයටයි. මාතර රෝහලේදී උපන් දරුවන් 10 දෙනෙකුගේ වේලාවන් 10 ක් නිවැරදිව ලබාදෙන්නම් එම වේලාවන් 10 යටම උපන් වේලාව අනුව ඉපදී සිටින්නේ පිරිමි හෝ ගැහැණු දරුවෙකුද කියා නිවැරදිව කියන්න පුලූවන් නම් රූපවාහිණි නාලිකාවක් ඒ සඳහා ඉඩ ලබාදෙන්නේ නම් මා එම අවස්ථාවට පැමිණ මාගේ අභියොගය ඉදිරිපත් කරන්නට ඕනෑම වේලාවක සූදනමි බවද සඳහන් කරන්නේ ජ්‍යොතිෂයේ උන්නතිය වෙනුවෙනි. පිරිමි හා ගැහැණු දරුවන්වී මෙලොව ඉපදෙන්නේ පෙර කරන ලද කුසල් අකුසල් වල ප්‍රමානයට අනුව බවත් මෙලොව ඉපදීමට හෝ මරණයට වෙන් කරන ලද වේලාවක් වෙන වෙනම නොමැති බවත් එකම වෙලාවේදී ඕනෑම දෙයක් සිදුවන්නට හැකි බව තුන්කල් දක්නා ණුවනක් ඇති බුදුරජානන් වහන්සේගේ දහමට අනුව පෙන්වා දෙන්නේය. ස්ත්‍රීන් වැනි පුරුෂ යන්ද පුරුෂයන් වැනි ස්ත්‍රීන්ද මෙලොව ඉපදෙන අතරම නපුංෂක අයද උපදින්නේය.. ස්ත්‍රින්ගේ ග්‍රහ බල ක්‍රියාත්මක වේලාවන් හා පුරුෂ ග්‍රහ බල ක්‍රියාත්මක වේලාවන් ඇති බව මා පිළිගනිමි. ස්ත්‍රින්ගේ ග්‍රහ බල ක්‍රියාත්මක වේලාවක පිරිමි දරුවකු ඉපදුනහොත් එම දරුවාගේ ශරීරය ලස්සන සියුමැලි එකක් වන අතරම ගමන බිමනද කරන ක්‍රීයාවක් ස්ත්‍රියක් විලාශය ගන්නා බවද පුරුෂ ග්‍රහ බල ක්‍රියාත්මක වේලාවක ස්ත්‍රියක් ඉපදුනහොත් ඇය ජව සම්පන්න බියනැති පිරිමියකු වාගේම ක්‍රියාකරන පිරිමියකුගේ ශරීර ලක්ෂන ඇතිව උපදින බවද දැනගත යුතුය. එසේම නිවැරදිවම පිරිමි ග්‍රහබල සහිත වෙලාවේ පිරිමිත් ගැහැණු ග්‍රහ වෙලාවේ ගෑහැණු අයත් ඉපදුන හොත් ඔවුන් නිවැරදි පිරිමි ලක්ෂණද නිවැරදි ගැහැණු ලක්ෂණද ඇතිව ක්‍රියාකරන්නේය ජ්‍යොතිෂය පිළිබඳව කිසිවක් නොදන්නා මිනිසුන් ලග බොරුකල හැකි මුත් කිසිවක් නොදන්නා අහිංසක මිනිසුන් ලඟ පණ්ඩිතයන් නොවී ඇත්ත සත්‍ය ජනතාවට පෙන්වාදී මේ මහා වටිනා උතුම් සාස්ත්‍රයෙන් හදවතට එකඟව සාස්ත්රාවබෝදයෙන් කටයුතු කරන ලෙසටද ජ්‍යොතිෂය රැකියාවක් ලෙස කරණ සැමගෙන්ම ඉල්ලා සිටින්නේ හදවතට එකඟවම ජ්‍යොතිෂය අභිවෘර්ධියට ඇති කැමැත්තෙනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom