Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවාහ උත්සවයක නැකත් හා චාරිත්‍ර

ප්‍රවීණ ජෝතිර්වේදී

ආචාර්ය ජී. ජී. කේමන් කුලසිරි

විවාහයක් වීමේදී අප රට තුළ විවිධ ආකාරයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් චාරිත්‍ර වාරිත්‍ර ක්‍රියාවට නංවන බව කවුරුත් දන්නා දෙයකි. එසේ වීද ජ්‍යෝතිෂය අනුව කටයුතු කිරීමේදී වෙනස් වන්නේ නැත. විවාහයට නැකැත් සැදීමේදී මුළුමහත් ශ්‍රී ලංකාව තුළම සිදුවන්නේ ජ්‍යෝතිෂ සිද්ධාන්තයන්ට අනුව ඇති නැකැත් දෝෂයන් මඟහැරෙන ලෙස මනාලයාගේ හා මනාලියගේ උපන් නැකැත් දෙකට සීහෙන නැකැත් දිනයක් තෝරා ගැනීමයි. එහෙත් එම නැකැත් විදි ක්‍රියාවට නැංවීමේ නොදන්නාකමින් අඩුපාඩුකම් රැසක් සහිතව ඉටු කරනු ලබන බව දකින්නට ලැබේ.

විවාහ මංගල්‍යයක් සඳහා නැකැත් සාදවා ගැනීමත් එම නැකැත් චාරිත්‍ර ඉටු කළ යුතු ආකාරයත් පිළිබඳ නිවැරැදිව දැනගත යුතු කාරණා පැහැදිලි කර දීමේ අරමුණින් මෙසේ එකින් එක පහත සඳහන් අයුරින් පැහැදිලි කරන්නෙමි.

නැකැත් සෑදීම

මේ සඳහා අයිතිය ලැබෙන්නේ මනාල මහත්මාගේ පාර්ශ්වයටයි. සුබ කටයුත්තක් සඳහා නැකැත් සෑදීමට යා යුත්තේ උදය වරුවකයි. විවාහ පත්වීමට සිටින දෙදෙනාගේම නිවැරැදිව හඳහන් දෙකද රැගෙන ජ්‍යෝතිෂ කටයුතු නිවැරැදි කරන උගත් කෙනකු ළඟට බුලත් අතක්ද රැගෙන යා යුතු වේ.යෑමට පෙර විවාහ උත්සවය තැබීම පිළිබඳ දෙපාර්ශ්වය එකඟවී විවාහ උත්සවය ගන්නේ කිනම් තැනකද? නිවෙසේද? නැත්නම් උත්සව ශාලාවකද? මනාලියගේ හා මනාලයාගේ නිවෙසේ සිට උත්සව ශාලාවට ඇති දුර ප්‍රමාණය හා එම ගමන් මාර්ගය තුළ වාහනවලින් යෑමට කෙතරම් කාල වේලාවක් ගතවන්නේද? යන වග සමඟම පෝරුවේ චාරිත්‍ර කරන්නේද? නැද්ද? යන කාරණා ඉතා පැහැදිලිව දැනගෙන විවාහ උත්සවයට මාස 06ක් නැත්නම් වර්ෂයකට පෙරවත් යායුතු වන්නේ මඟුල් නැකැත් දිනවලට හෝටලයක් ලබාගැනීමට ඉතා අපහසු බැවින් හා උත්සවයේ නැකැත් කටයුතු කිරීමට වේලාවන්ගේ පරතරය නිවැරැදිව ගණනය කර සකස් කරගත යුතු බැවිනි.

සුබ නැකැත් භාරදීම

මෙම සුබ කටයුත්ත විවාහ උත්සවයට මාස තුනකටවත් කලින් සිදුකිරීම වැදගත්වේ. නැකැත් භාරදීම සඳහා මනාල පාර්ශ්වයේ මවුපියන් ඇතුළු වැඩිහිටි අය කිහිප දෙනෙක් හා මනාලයාද මනාලයාගේ ළඟම මිතුරාද සමඟ නැකැත් කොළය බහාලූ මංජුසාව සහිත බුලත්, කිරිබත්, කැවිලි හා කෙසෙල් සමඟ කිරි මුට්ටි තුන හතරක් රැගෙන නැකැත් භාරදීමට ඇති වේලාවට කලින් මනාලියගේ නිවෙසට ගොස් නැකැත් වේලාවට මනාලයාගේ පියා විසින් මනාලියගේ මවුපිය දෙදෙනාට බුලත් හුරුල්ලක් සහිත නැකැත් බහාලූ මංජුසාව සුබ දිසාව බලා භාරදීම කළ යුතුය. ඉන් අනතුරුව මංගල උත්සවය අඩුවක් නොමැතිව සිදුකරන ආකාරය පිළිබඳ දෙපාර්ශ්වය සාකච්ඡා කර ගැනීම එදින සිදුකරනු ලබයි.

සුබ නැකැතින් මඟුල් කීම

මුලින්ම මංගල උත්සවයට ආරාධනා කිරීමේ නැකැත් කටයුත්ත දෙපාර්ශවයම එකම දිනයක එකම වේලාවක සිදුකරන්නේය. මෙම කටයුත්ත සඳහා තෝරා ගන්නේ මනාලයාට මනාලියට ඉතාම කිට්ටු ලේ නෑදෑයකු හෝ ඉතාම ළෙන්ගතු යාළු මිත්‍රයකු වන්නේය. මඟුල් කීමට යනවිට කිරිබත් කෙසෙල් හා බුලත් රැගෙන යා යුතුවේ.

සුදු රෙදි කඩකින් ආවරණය කළ බුලත් ඉලත් තට්ටුවක් මත වටේට බුලත් තබා සුබ නැකැත් වේලාවට සුබ දිසාව බලා මනාලියගේ මනාලයාගේ වැඩිහිටියකු විසින් නැකැත් කීමට තෝරාගත් තැනැත්තාට දෑතින් දී විවාහ දිනයට පැමිණෙන ලෙසද ගමන් සඳහා සහභාගි වන ලෙසටද ආරාධනා කළ යුතු වන්නේය. ආරාධනා ලැබෙන තැනැත්තා විසින් එම වේලාවේම ලියුම් කවරයක දමා තම ආර්ථික ශක්තිය අනුව මුදලක් නැකැත් කියූ වැඩිහිටියාට හෝ මනාලයාට ලබාදෙන්නේය. මනාලියගේ කරට රන් මාලයක් පැලඳවීමද පැරැන්නෝ කර ඇත්තේ සෙනෙහස ළෙන්ගතුකම ප්‍රකාශ කිරීමටයි.

මනාලයා විසින් මනාලියට නැකැතට තෑගි ලබාදීම

මනාලියට මංගල දිනයේදී සැරසෙන ඇඳුම් පැලඳුම් ශරීරයේ ප්‍රමාණයට ලස්සනට මස්සවා සකස් කිරීම කළයුතු වන බැවින් මෙම සුබ කටයුතු ඉටුකිරීම විවාහයට මාස දෙකකටවත් කලින් සිදුකිරීම වැදගත් වන්නේය.මෙම නැකැත් කටයුත්ත සඳහා යනවිට වැඩිහිටි අය කීපදෙනකු සමඟ මනාලයාද ගොස් මනාලියට මංගල දිනයට අඳිනු ලබන සියලුම ඇඳුම් පැලඳුම් සාදා ඇති නැකැත් වේලාවට සුබ දිසාව බලා මනාලයා විසින් මනාලියට තෑගි කළ යුත්තේය.

මංගල කප් සිටුවීමේ නැකැත

විවාහ මංගල උත්සවය පැරැණි කාලයේ පැවැත්වූයේ මනාලිය ජීවත් වූ නිවෙසේත් මනාලයා ජීවත් වූ නිවෙසේත්ය. එම නිසා කිරි සහිත ගසකින් ලබාගත් කණු දෙක දෙදෙනාගේම නිවෙස් දෙකේ එකම සුබ නැකැත් වේලාවක සිටුවා පොල් මලක් සහ පොල් ලෙලි සහිත ගෙඩි දෙකක් කණුවේ ඉහළ මුදුන ආසන්නයේ බිමට නොවැටෙන පරිදි ගැටගසා පඬුරු කාසියක් රැගෙන සුදු රෙදි පටියක ගැටගසා තෙරුවන් නැමද සියලු දෙවියන්ට පින් පමුණුවා මෙම මංගල උත්සවයට කිසිදු කරදරයක් බාධාවක් කිසිම අයුරකින් ඇති නොවී සතුටින් සියල්ල නිම කිරීමට සියලුම දෙවියන් අවසර ලබාදෙත්වා යැයි අයැද සිටිමින් පඬුරු, සිටුවා ඇති කිරි ගසේ ගැට ගසන්නේය. කිසිම කරදරයකින් තොරව මංගල උත්සවය කරගන්න ලැබුණු පසු දෙවියන්ට පින් පැමිණවීමට සුදුසු පින්කමක් කර පොරොන්දුවී ඇති අයුරින් බාරය නිදහස් කර මුලින් කිරි ගසේ බඳින ලද පඬුරු ලිහා ගෙනගොස් දේවාලයක පඬුරු පෙට්ටියකට දමන්නේය.

සුබ නැකැතින් තෙල් වලින් ළිප තැබීම

මෙය ඉටුකරන්නේ මංගල දිනයට දින තුනක් හෝ හතරකට පෙරයි. මෙහිදී සාදා ඇති නැකැත් වේලාවට මංගල උත්සවය සඳහා පාවිච්චියට ගැනීමට නොඉඳුල්ව කැවිලි සකස් කිරීම සිරිතය. මේ සඳහා වැඩිපුරම සකස් කරන්නේ කළු දොදොල් වේ. එසේ වුවද ඒ සඳහා සුදුසු වන්නේ තෙල්වලින් සකසන කැවිලි වර්ගයකි. කොකිස් වැනි දෙයක් පැරැණි අය සාදා ගෙන නැවුම් මුට්ටියක දමා සුළඟ නොවදිනසේ මුට්ටියේ කට රෙදි කඩකින් ගැටගසා ඉටි කොළයකින්ද වසා තබන්නේ කිසිදු හානියක් කොකිස්වලට සිදුව නොවන ලෙසයි. මෙම නැකැත් කටයුත්තෙන් පසු අනෙකුත් කැවිලි වර්ග ඕනෑම වේලාවක සාදාගන්න හැකිවේ. මුලින් සාදන කැවිලි පළමුව බුදුන්ට පූජා කර ඉතිරිය උත්සවය සඳහා පාවිච්චියට ගන්නේය.

සුබ නැකැතින් මනාලයා මංගල උත්සවය සඳහා පිටත් වීම

ජීවිතයේ අලුත් ගමනක හා බැරෑරුම් ගමනක ආරම්භය නිසා මෙම වේලාව ඉතාම සුපිරිසුදුම වේලාවක් විය යුතුම වේ. නිවැරැදි දිශාව බලා එදිනට නියමිත පාදය ඉදිරියට තබා පිටත් විය යුතු අතර මනාලයාගේ ඉදිරියට මව වතුර පිරවූ වීදුරුවකට සුදු මල් දමා රැගෙන විත් තම පුතුගේ අනාගත ගමන කිසිදු කරදරයකින් තොරව තිසරණ සරණින් සියලු දෙවි පිහිටෙන් සාර්ථක වේවා! කියා සිතමින් අතැති පැන් ටිකක් දරුවාට පොවන්නේය. වතුර පිරවූ කළයක් රැගත් නිරෝගී කනවැන්දුම් නොවූ විවාහක ස්ත්‍රියක් ඉදිරියට පමුණුවාලීමද පැරැන්නෝ කළහ. මේ වේලාවට රතිඤ්ඤා පත්තුකර සතුට පළකිරිමක්ද සිදුකෙරේ.

මෙහිදී දැනුම්වත් විය යුතුම කරුණු කීපයක් වන්නේ,

එළියට බැස තවත් කාලය තිබේනවා නම් හෝ අනෙක් පිරිස ලැහැස්ති වනතුරු මිදුලටවී සිටීම ඉතාම වැරැදි හා අසුබ ක්‍රියාවකි. ඉන් සිදුවන්නේ සුබ නැකැත් ලැබිය යුතු ඵලය නොලැබී යෑමයි. වතුර වීදුරුවට දමන වතුර හා මල් ඉතා පිරිසුදුව ගත යුත්තේ ගසින් කඩන මල්වල යම් විස සහිත දෑ තැවරී තිබිය හැකි බැවිනි. එසේ යම් වැරැදීම්වී ඇති අවස්ථාවන් මා අසා දැක ඇති බැවින් මෙසේ ඔබව දැනුම්වත් කරන්න සිත් විය. තවත් අය කරන වැරැද්දක් වන්නේ බාගයට ඇඳුම් ඇඳ තිබියදී නිවෙසින් එළියට බැස එළියේ සිට අනෙකුත් ඇඳුම් ඇඳීමයි. මෙයද ඉතාම වැරැදි ක්‍රියාවකි. තවද මෙම නැකැතින් මනාලයා පමණක් නොව මංගල ගමනට යන සියලුම පිරිස මනාලයාගේ පසු පසින් එම මොහොතේම පිටත්වීම කරන්නෙනම් ඉතාම සුබ වන්නේය.

මනාලියට සුබ නැකැතින් වේල් තැබීම හෝ තැල්ල හිස මත පැලඳවීම

මෙය කළ යුත්තේ මනාලියගේ මව විසින්ම වන්නේය. මව නොමැති නම් පියා විසින් කළ යුතු වන බවද දෙදෙනාම නැත්නම් ලේ නෑදෑයකු විසින්ම කිරීම වැදගත්වේ. පළමුව තෙරුවන් නමැද සියලු දෙවියන්ට පින් පමුණුවා ඉන්පසු නිවැරැදි දිශාව බලා සුබ වේලාවට මාගේ දියණියගේ අනාගතය කිසිදු කරදරයකින් තොරව සතුටින් සමඟියෙන් සිට යහපත් දරුවන් ලබා සැමියා සමඟ චිරාත් කාලයක් සිටින්න වාසනාව තිසරණ සරණින් සැම දෙවි පිහිටින් ලැබේවා! කියා ප්‍රාර්ථනා කරමින් වේල්එක තැබීම හෝ තැල්ල හිස මත පැලඳවීම කළ යුතුවේ. මෙම වේලාවට අනෙකුත් පිරිස නිශ්ශබ්දව සිටීම වැදගත් වේ.

සුබ නැකැතින් මනාල යුවළ පෝරුවට නැඟීම

විවාහයේදී ඉතාම වැදගත් චාරිත්‍රයක් වන මෙය නිවැරැදිව සකස්කර ඇති සුබ වේලාවටම කිරීම නම් අවශ්‍යම බැවින් නැකැත් වේලාවට විනාඩි 15ක් වත් තිබියදී යුවළම පාවහන් ගලවා පෝරුව දෙපස,දකුණු පසින් මනාලයාද වම් පසින් මනාලියද සිටගත යුතුය. මනාලිය තම මව හෝ පියා විසින්ද එසේ නැත්නම් ලේ නෑදෑයකු විසින්ද මනාලයා තම පියා විසින් හෝ පිය පාර්ශ්වයේ පිරිමි අයකු විසින් පෝරුවට නැංවිය යුතු වන්නේය. පෝරුවේ චාරිත්‍ර වාරිත්‍ර නිවැරැදිව ඉටු කිරීම ඉතාම වැදගත් වේ. ස්තෝත්ර කීමට ගන්නා පුද්ගලයා නිවැරැදිව ඒ පිළිබඳ දන්නා කෙනකු වීමද වැදගත්ය. ඇතැමුන් පෝරුවේ ස්තෝත්ර කියන්න පැමිණියත් මොනවා හෝ කියා වේලාව ගත කරයි. මා එම පෝරුවේ කටයුතු ගැන මෙතැනදී පෙන්වා දෙන්න නොයන්නේ ලිපිය දිගු වන බැවිනි. වෙනත් ලිපියකින් එය පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වෙමි.

සැලකිය යුතු කරුණු වන්නේ අද සමාජයේ වැඩිපුරම මංගල උත්සවය ගන්නේ උත්සව ශාලාවක බැවින් එහිදී සිය ගණනක් දෙනා භාවිත කළ පෝරුවක් භාවිතා කිරීම සිදුවන්නේ කාර්ය බහුල සමාජයක් බැවිනි. නමුත් මෙය දෝෂ සහිත වන බැවින් එයින් මිදී යහපත ඇති වීමට කළ යුත්තේ අඩි දෙකක් පළල හා අඩි තුනක් දිග කිරි ගසකින් ලබාගත් අලුත්ම ලෑල්ලක් ගෙන පෝරුව මත තබා ඒ මත්තට යුවළ නංවා පෝරුවේ චාරිත්‍ර ඉටුකිරීමයි.පෝරුවේදී පමණක් නොව සෑම විටදීම ජයමංගල ගාථා හෝ නිවැරැදි මංගල අෂ්ටක හැර වෙනත් හදන ලද කවි ගායනා කිරීම ඉතාම භයානක වන්නේය. නිවැරැදි සුබ ඵල ලබා දෙන ශාස්ත්‍රානුකූලව සකස්කර නැති කවි ගායනා කිරීමෙන් වස් කවියකින් විපත් වන්නා සේ විනාශයක්ම වන්නේය. මංගල අෂ්ටක කීමට දරුවන් ඔතතේ ගණනක් ගත යුතු වේ.

තැළි පිළි ඇන්දවීම, මාල කර පැලඳීම,මුදු මාරු කිරීම, මවට පියාට තෑගි දීම,අතපැන් වත්කිරීම

යන චාරිත්‍ර සඳහා සමහර නොදන්නා අය විසින් වෙන වෙනම වේලාවන් සාදාදී ඇති අවස්ථා ඇත. එයට වොලාවක් වෙන වෙනම අවශ්‍ය වන්නේ නැත. පෝරුව මත යුවළ සිටින මුළු කාලයම සුබ බැවින් එම කාලය තුළ එම චාරිත්‍ර සියල්ල කළ යුතු වේ. එසේ කළද කිසිම දෝෂයක් වන්නේ නැත. තවද සුදු පිරුවට පෝරුවේදී මනාලයා විසින් දීම කළ යුතුය. එසේ නොමැතිව රතු සාරිය හැට්ටය පෝරුවේදී පැලඳවීම යුතු වන්නේ නැත.

සුබ මොහොතින් යුවළ පෝරුවෙන් බැස්ස වීම

තලප්පාවක් ඔළුවේ බැඳගත් මනාලියගේ මාමා විසින් නැකැත් වේලාවට යුවළගේ දෑතින් අල්ලා පෝරුවෙන් බස්සවා මනාලයාගේ මාමා කෙනකුට හෝ බාප්පාට යුවළ බාරදෙන්නේය. පෝරුවෙන් බසිද්දී එයට සරිලන ස්තෝත්‍රය ගායනා කරද්දී පොළොවට පා තබනවාත් සමඟම පුරා පුරා යන වචනය ස්තෝත්ර කියන තැනැත්තා විසින් කියන විටම මනාලියගේ බාප්පා කෙනකු විසින් පොල් ගෙඩිය දෙහි ගෙඩියද බුලතයද කැපීයන අයුරින් මන්නයකින් පුරා ගසන්නේය. පුරා ගසන ලද සියලු දෑ තිරිසන් සතුනට ආහාර නොවන පරිදි තැබීම කළ යුතු වන්නේය.

සුබ මොහොතින් විවාහ ලියාපදිංචි කිරීම

සිංහල ක්‍රමයට පෝරුවේදී යුවළ විවාහය සිදුකර අවසන් වුවත් ලන්දේසීන් අපට හිමිකර දුන් අයුරින් රාජ්‍ය නීතියට අනුව විවාහය නීතිගත කිරීම මෙහිදී සිදුකරන්නේය. පෝරුවේ චාරිත්‍රවලින් පසුව සුබ වේලාවක් ඇති බැවින් එම වේලාවටම සිදුකිරීම ඉතාම වැදගත් වන්නේය. වැඩිපුර දැක ඇත්තේ මේ සඳහා සාදා දී ඇති නැකැත් වේලාවට නිවැරැදිව විවාහයට අස්සන් තැබීම සිදුනොවන බවයි. හේතුව වන්නේ සුබ දිනයකදී මංගල උත්සව රැසක් ඇති බැවින් ලියාපදිංචි කිරීමට පැමිණෙන තැනැත්තාට කාර්ය බහුලවීමයි. අප එම නිසා ඒ සඳහා පෙර සූදානමක් වීම වැදගත් වන්නේය. එම නිසා විවාහ ලියාපදිංචි කරන තැනැත්තා හමුවන්නට ගොස් නැකැත තිබෙන වේලාව එතුමාට දන්වා එම වේලාවට පැමිණීමට නොහැකි නම් අස්සන් කරන කොළය ඉල්ලා ගෙන පැමිණ නිවැරැදි නැකැත් වේලාවට අස්සන දෙදෙනාම තබා පසුව ලියාපදිංචි කිරීමට පැමිණෙන තැනැත්තා පැමිණි පසු නීතිමය අයුරින් ඉතිරි කටයුතු ඉටු කරවා ගැනීමයි.

සුබ නැකැතින් යුවළ මධුසමය ගතකිරීම සඳහා පිටත් වීම

මෙම වේලාවද නිවැරැදිව ඉටු කරගත යුතුම වේ.මංගල සභාව සියල්ල නිමවී මවුපියන් හා වැඩිහිටි අයට වැඳ නමස්කාර කර පිටවිය යුතුයි. සමහර තැන්වලදී මා දැක ඇත්තේ නැකැත් වේලාවට නිවෙසින් එළියට පැමිණ මංගල සභාව පවත්වා ඉන් පසු යුවළ පිටත් වීම සිදුකරන බවයි. එය ඉතාම නරක හා අසුබ ක්‍රියාවක් වනු ඇත.

යුවළ පිටවෙද්දී මනාලියගේ මව විසින් දිය බඳුනක් රැගෙන ඉදිරියට පැමිණ දරුවන් දෙදෙනාගේ යුගදිවි ගමන සාර්ථක වේවා යන සිතින් යුතුව වතුර ටික ටික දෙදෙනාට පොවා ආශීර්වාද කරන්නේය.

යුවළ නිවෙසින් පිටවිය යුත්තේ පෝරුවේ නඟින විට අඳින ලද මංගල ඇඳුම සමඟින්ය. ඒවා ගලවා නොයෙකුත් විකාර ඇඳුම් ඇඳ පිටත් වීම නිසා අසුබ පල අත් කරගන්නේ තමන්ගේම වරදින්ම වේ. පැරැණි කාලයේ තිබුණු චාරිත්‍ර වාරිත්‍ර වෙනස් කිරීම නිසා යම් අයුරින් අවැඩක් සිදුවීමෙන් දික්කසාද එන්න එන්නම වැඩිවී ඇත්තේය.

සුබ නැකැතින් දෙදෙනා ප්‍රථම කායික එක්වීම

පෙර සඳහන් කරන ලද සියලුම නැකැත්වලට වඩා විවාහයට තදබල ලෙස බලපාන්නාවූ අති ප්‍රබලම නැකැත මෙය වන්නේය. ගෙයකට මුල්ගල තබන්නා සේම විවාහයේ ආරම්භය මෙතැන වන නිසා මෙය අසුබ වේලාවක සිදුකරනු ලැබුවේ නම් විවාහයේ නීරස බව ඇතිවීම කාටනම් වැළැක්විය හැකිද? මෙම නැකැත හදන්න දන්නේ මුළු ශ්‍රී ලංකාවේම ජෝතිෂය කරන අය අතරින් ඉතාම සුළු පිරිසකි.

මහා මංගල උත්සවයට යුවළ පිටත් වීම

පෙර දින රාත්‍රිය ගතකළ ස්ථානයේ සිට මහා මංගල උත්සවයට පිටත් වීමට මෙම වේලාව භාවිත කරයි. මෙය එතරම් ගණන් නොගන්නා දෙයක් ලෙස දැන් සමාජය තුළ පවතිනු ඇතත් මෙම නැකැතද යහපත් ග්‍රහ බලයක් පවතින වේලාවක් තෝරා ගැනීම වැදගත් වන්නේය. මෙම උත්සවය පැවැත්විය යුත්තේ මනාලයාගේ නිවෙසේ වුවත් දැන් පහසුව නිසාම උත්සව ශාලාවක් ඒ සඳහා යොදා ගන්නේය.මෙම උත්සවයේ පැරැණි කාලයේ අරමුණ බවට පත්වූයේ තම දීග ගිය දියණියගේ පතිව්රතාව පිරිසුදු බව නිවැරැදි බවට සමාජයට පෙන්වීමයි.පෙර දිනයේ පෝරුවේදී අන්දවන ලද සුදු පිරුවට මනාලයාගේ නිවෙසේ යුවළගේ කාමරයක තබා තිබියදී මහා මංගල ගමන පැමිණෙන මනාලියගේ පාර්ශ්වයේ වැඩිහිටියන් එම කාමරයට ගොස් පිරුවට රෙද්ද පරීක්ෂා කරයි.එහි නිවැරැදි ලකුණ දුටොත් තම තමන්ගේ වත්කමේ ප්‍රමාණයට එම පිරුවට මතට මුදල් සමහර තැන්වලදී රන් ආභරණද දමා පිටතට පැමිණ රබානක් රැගෙන ගී කියමින් රබන් ගසමින් නටා තම දියණියගේ සුපිරිසුදු භාවය ගැන ආඩම්බරයෙන් සමාජයට පෙන්වන්නේය.දැන් සමාජය තුළ එවැනිදේ පහත් අයුරින් සිතා කටයුතු කරන්නේය.මේ නිසාම අද අප රටේ පෙර තිබූ යහපත් දෑ විනාශයත් සමඟම මිනිසුන් බටහිර පන්නයට සිතන නිසාම යහපත් දේ බැහැර කිරීමත් සමඟම උසාවිවල දික්කසාද ගොඩ වැඩිවී තිබේ.

[QUOTE="rocat90, post: 19455147, member: 452168"] [SIZE=5]විවාහ උත්සවයක නැකත් හා චාරිත්‍ර[/SIZE] [SIZE=5] ප්‍රවීණ ජෝතිර්වේදී ආචාර්ය ජී. ජී. කේමන් කුලසිරි [/SIZE] [SIZE=5] විවාහයක් වීමේදී අප රට තුළ විවිධ ආකාරයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් චාරිත්‍ර වාරිත්‍ර ක්‍රියාවට නංවන බව කවුරුත් දන්නා දෙයකි. එසේ වීද ජ්‍යෝතිෂය අනුව කටයුතු කිරීමේදී වෙනස් වන්නේ නැත. විවාහයට නැකැත් සැදීමේදී මුළුමහත් ශ්‍රී ලංකාව තුළම සිදුවන්නේ ජ්‍යෝතිෂ සිද්ධාන්තයන්ට අනුව ඇති නැකැත් දෝෂයන් මඟහැරෙන ලෙස මනාලයාගේ හා මනාලියගේ උපන් නැකැත් දෙකට සීහෙන නැකැත් දිනයක් තෝරා ගැනීමයි. එහෙත් එම නැකැත් විදි ක්‍රියාවට නැංවීමේ නොදන්නාකමින් අඩුපාඩුකම් රැසක් සහිතව ඉටු කරනු ලබන බව දකින්නට ලැබේ. විවාහ මංගල්‍යයක් සඳහා නැකැත් සාදවා ගැනීමත් එම නැකැත් චාරිත්‍ර ඉටු කළ යුතු ආකාරයත් පිළිබඳ නිවැරැදිව දැනගත යුතු කාරණා පැහැදිලි කර දීමේ අරමුණින් මෙසේ එකින් එක පහත සඳහන් අයුරින් පැහැදිලි කරන්නෙමි.[/SIZE] [SIZE=5] නැකැත් සෑදීම මේ සඳහා අයිතිය ලැබෙන්නේ මනාල මහත්මාගේ පාර්ශ්වයටයි. සුබ කටයුත්තක් සඳහා නැකැත් සෑදීමට යා යුත්තේ උදය වරුවකයි. විවාහ පත්වීමට සිටින දෙදෙනාගේම නිවැරැදිව හඳහන් දෙකද රැගෙන ජ්‍යෝතිෂ කටයුතු නිවැරැදි කරන උගත් කෙනකු ළඟට බුලත් අතක්ද රැගෙන යා යුතු වේ.යෑමට පෙර විවාහ උත්සවය තැබීම පිළිබඳ දෙපාර්ශ්වය එකඟවී විවාහ උත්සවය ගන්නේ කිනම් තැනකද? නිවෙසේද? නැත්නම් උත්සව ශාලාවකද? මනාලියගේ හා මනාලයාගේ නිවෙසේ සිට උත්සව ශාලාවට ඇති දුර ප්‍රමාණය හා එම ගමන් මාර්ගය තුළ වාහනවලින් යෑමට කෙතරම් කාල වේලාවක් ගතවන්නේද? යන වග සමඟම පෝරුවේ චාරිත්‍ර කරන්නේද? නැද්ද? යන කාරණා ඉතා පැහැදිලිව දැනගෙන විවාහ උත්සවයට මාස 06ක් නැත්නම් වර්ෂයකට පෙරවත් යායුතු වන්නේ මඟුල් නැකැත් දිනවලට හෝටලයක් ලබාගැනීමට ඉතා අපහසු බැවින් හා උත්සවයේ නැකැත් කටයුතු කිරීමට වේලාවන්ගේ පරතරය නිවැරැදිව ගණනය කර සකස් කරගත යුතු බැවිනි.[/SIZE] [SIZE=5] සුබ නැකැත් භාරදීම මෙම සුබ කටයුත්ත විවාහ උත්සවයට මාස තුනකටවත් කලින් සිදුකිරීම වැදගත්වේ. නැකැත් භාරදීම සඳහා මනාල පාර්ශ්වයේ මවුපියන් ඇතුළු වැඩිහිටි අය කිහිප දෙනෙක් හා මනාලයාද මනාලයාගේ ළඟම මිතුරාද සමඟ නැකැත් කොළය බහාලූ මංජුසාව සහිත බුලත්, කිරිබත්, කැවිලි හා කෙසෙල් සමඟ කිරි මුට්ටි තුන හතරක් රැගෙන නැකැත් භාරදීමට ඇති වේලාවට කලින් මනාලියගේ නිවෙසට ගොස් නැකැත් වේලාවට මනාලයාගේ පියා විසින් මනාලියගේ මවුපිය දෙදෙනාට බුලත් හුරුල්ලක් සහිත නැකැත් බහාලූ මංජුසාව සුබ දිසාව බලා භාරදීම කළ යුතුය. ඉන් අනතුරුව මංගල උත්සවය අඩුවක් නොමැතිව සිදුකරන ආකාරය පිළිබඳ දෙපාර්ශ්වය සාකච්ඡා කර ගැනීම එදින සිදුකරනු ලබයි.[/SIZE] [SIZE=5] සුබ නැකැතින් මඟුල් කීම මුලින්ම මංගල උත්සවයට ආරාධනා කිරීමේ නැකැත් කටයුත්ත දෙපාර්ශවයම එකම දිනයක එකම වේලාවක සිදුකරන්නේය. මෙම කටයුත්ත සඳහා තෝරා ගන්නේ මනාලයාට මනාලියට ඉතාම කිට්ටු ලේ නෑදෑයකු හෝ ඉතාම ළෙන්ගතු යාළු මිත්‍රයකු වන්නේය. මඟුල් කීමට යනවිට කිරිබත් කෙසෙල් හා බුලත් රැගෙන යා යුතුවේ.[/SIZE] [SIZE=5] සුදු රෙදි කඩකින් ආවරණය කළ බුලත් ඉලත් තට්ටුවක් මත වටේට බුලත් තබා සුබ නැකැත් වේලාවට සුබ දිසාව බලා මනාලියගේ මනාලයාගේ වැඩිහිටියකු විසින් නැකැත් කීමට තෝරාගත් තැනැත්තාට දෑතින් දී විවාහ දිනයට පැමිණෙන ලෙසද ගමන් සඳහා සහභාගි වන ලෙසටද ආරාධනා කළ යුතු වන්නේය. ආරාධනා ලැබෙන තැනැත්තා විසින් එම වේලාවේම ලියුම් කවරයක දමා තම ආර්ථික ශක්තිය අනුව මුදලක් නැකැත් කියූ වැඩිහිටියාට හෝ මනාලයාට ලබාදෙන්නේය. මනාලියගේ කරට රන් මාලයක් පැලඳවීමද පැරැන්නෝ කර ඇත්තේ සෙනෙහස ළෙන්ගතුකම ප්‍රකාශ කිරීමටයි.[/SIZE] [SIZE=5] මනාලයා විසින් මනාලියට නැකැතට තෑගි ලබාදීම මනාලියට මංගල දිනයේදී සැරසෙන ඇඳුම් පැලඳුම් ශරීරයේ ප්‍රමාණයට ලස්සනට මස්සවා සකස් කිරීම කළයුතු වන බැවින් මෙම සුබ කටයුතු ඉටුකිරීම විවාහයට මාස දෙකකටවත් කලින් සිදුකිරීම වැදගත් වන්නේය.මෙම නැකැත් කටයුත්ත සඳහා යනවිට වැඩිහිටි අය කීපදෙනකු සමඟ මනාලයාද ගොස් මනාලියට මංගල දිනයට අඳිනු ලබන සියලුම ඇඳුම් පැලඳුම් සාදා ඇති නැකැත් වේලාවට සුබ දිසාව බලා මනාලයා විසින් මනාලියට තෑගි කළ යුත්තේය.[/SIZE] [SIZE=5] මංගල කප් සිටුවීමේ නැකැත විවාහ මංගල උත්සවය පැරැණි කාලයේ පැවැත්වූයේ මනාලිය ජීවත් වූ නිවෙසේත් මනාලයා ජීවත් වූ නිවෙසේත්ය. එම නිසා කිරි සහිත ගසකින් ලබාගත් කණු දෙක දෙදෙනාගේම නිවෙස් දෙකේ එකම සුබ නැකැත් වේලාවක සිටුවා පොල් මලක් සහ පොල් ලෙලි සහිත ගෙඩි දෙකක් කණුවේ ඉහළ මුදුන ආසන්නයේ බිමට නොවැටෙන පරිදි ගැටගසා පඬුරු කාසියක් රැගෙන සුදු රෙදි පටියක ගැටගසා තෙරුවන් නැමද සියලු දෙවියන්ට පින් පමුණුවා මෙම මංගල උත්සවයට කිසිදු කරදරයක් බාධාවක් කිසිම අයුරකින් ඇති නොවී සතුටින් සියල්ල නිම කිරීමට සියලුම දෙවියන් අවසර ලබාදෙත්වා යැයි අයැද සිටිමින් පඬුරු, සිටුවා ඇති කිරි ගසේ ගැට ගසන්නේය. කිසිම කරදරයකින් තොරව මංගල උත්සවය කරගන්න ලැබුණු පසු දෙවියන්ට පින් පැමිණවීමට සුදුසු පින්කමක් කර පොරොන්දුවී ඇති අයුරින් බාරය නිදහස් කර මුලින් කිරි ගසේ බඳින ලද පඬුරු ලිහා ගෙනගොස් දේවාලයක පඬුරු පෙට්ටියකට දමන්නේය.[/SIZE] [SIZE=5] සුබ නැකැතින් තෙල් වලින් ළිප තැබීම මෙය ඉටුකරන්නේ මංගල දිනයට දින තුනක් හෝ හතරකට පෙරයි. මෙහිදී සාදා ඇති නැකැත් වේලාවට මංගල උත්සවය සඳහා පාවිච්චියට ගැනීමට නොඉඳුල්ව කැවිලි සකස් කිරීම සිරිතය. මේ සඳහා වැඩිපුරම සකස් කරන්නේ කළු දොදොල් වේ. එසේ වුවද ඒ සඳහා සුදුසු වන්නේ තෙල්වලින් සකසන කැවිලි වර්ගයකි. කොකිස් වැනි දෙයක් පැරැණි අය සාදා ගෙන නැවුම් මුට්ටියක දමා සුළඟ නොවදිනසේ මුට්ටියේ කට රෙදි කඩකින් ගැටගසා ඉටි කොළයකින්ද වසා තබන්නේ කිසිදු හානියක් කොකිස්වලට සිදුව නොවන ලෙසයි. මෙම නැකැත් කටයුත්තෙන් පසු අනෙකුත් කැවිලි වර්ග ඕනෑම වේලාවක සාදාගන්න හැකිවේ. මුලින් සාදන කැවිලි පළමුව බුදුන්ට පූජා කර ඉතිරිය උත්සවය සඳහා පාවිච්චියට ගන්නේය.[/SIZE] [SIZE=5] සුබ නැකැතින් මනාලයා මංගල උත්සවය සඳහා පිටත් වීම ජීවිතයේ අලුත් ගමනක හා බැරෑරුම් ගමනක ආරම්භය නිසා මෙම වේලාව ඉතාම සුපිරිසුදුම වේලාවක් විය යුතුම වේ. නිවැරැදි දිශාව බලා එදිනට නියමිත පාදය ඉදිරියට තබා පිටත් විය යුතු අතර මනාලයාගේ ඉදිරියට මව වතුර පිරවූ වීදුරුවකට සුදු මල් දමා රැගෙන විත් තම පුතුගේ අනාගත ගමන කිසිදු කරදරයකින් තොරව තිසරණ සරණින් සියලු දෙවි පිහිටෙන් සාර්ථක වේවා! කියා සිතමින් අතැති පැන් ටිකක් දරුවාට පොවන්නේය. වතුර පිරවූ කළයක් රැගත් නිරෝගී කනවැන්දුම් නොවූ විවාහක ස්ත්‍රියක් ඉදිරියට පමුණුවාලීමද පැරැන්නෝ කළහ. මේ වේලාවට රතිඤ්ඤා පත්තුකර සතුට පළකිරිමක්ද සිදුකෙරේ. මෙහිදී දැනුම්වත් විය යුතුම කරුණු කීපයක් වන්නේ, එළියට බැස තවත් කාලය තිබේනවා නම් හෝ අනෙක් පිරිස ලැහැස්ති වනතුරු මිදුලටවී සිටීම ඉතාම වැරැදි හා අසුබ ක්‍රියාවකි. ඉන් සිදුවන්නේ සුබ නැකැත් ලැබිය යුතු ඵලය නොලැබී යෑමයි. වතුර වීදුරුවට දමන වතුර හා මල් ඉතා පිරිසුදුව ගත යුත්තේ ගසින් කඩන මල්වල යම් විස සහිත දෑ තැවරී තිබිය හැකි බැවිනි. එසේ යම් වැරැදීම්වී ඇති අවස්ථාවන් මා අසා දැක ඇති බැවින් මෙසේ ඔබව දැනුම්වත් කරන්න සිත් විය. තවත් අය කරන වැරැද්දක් වන්නේ බාගයට ඇඳුම් ඇඳ තිබියදී නිවෙසින් එළියට බැස එළියේ සිට අනෙකුත් ඇඳුම් ඇඳීමයි. මෙයද ඉතාම වැරැදි ක්‍රියාවකි. තවද මෙම නැකැතින් මනාලයා පමණක් නොව මංගල ගමනට යන සියලුම පිරිස මනාලයාගේ පසු පසින් එම මොහොතේම පිටත්වීම කරන්නෙනම් ඉතාම සුබ වන්නේය.[/SIZE] [SIZE=5] මනාලියට සුබ නැකැතින් වේල් තැබීම හෝ තැල්ල හිස මත පැලඳවීම මෙය කළ යුත්තේ මනාලියගේ මව විසින්ම වන්නේය. මව නොමැති නම් පියා විසින් කළ යුතු වන බවද දෙදෙනාම නැත්නම් ලේ නෑදෑයකු විසින්ම කිරීම වැදගත්වේ. පළමුව තෙරුවන් නමැද සියලු දෙවියන්ට පින් පමුණුවා ඉන්පසු නිවැරැදි දිශාව බලා සුබ වේලාවට මාගේ දියණියගේ අනාගතය කිසිදු කරදරයකින් තොරව සතුටින් සමඟියෙන් සිට යහපත් දරුවන් ලබා සැමියා සමඟ චිරාත් කාලයක් සිටින්න වාසනාව තිසරණ සරණින් සැම දෙවි පිහිටින් ලැබේවා! කියා ප්‍රාර්ථනා කරමින් වේල්එක තැබීම හෝ තැල්ල හිස මත පැලඳවීම කළ යුතුවේ. මෙම වේලාවට අනෙකුත් පිරිස නිශ්ශබ්දව සිටීම වැදගත් වේ.[/SIZE] [SIZE=5] සුබ නැකැතින් මනාල යුවළ පෝරුවට නැඟීම විවාහයේදී ඉතාම වැදගත් චාරිත්‍රයක් වන මෙය නිවැරැදිව සකස්කර ඇති සුබ වේලාවටම කිරීම නම් අවශ්‍යම බැවින් නැකැත් වේලාවට විනාඩි 15ක් වත් තිබියදී යුවළම පාවහන් ගලවා පෝරුව දෙපස,දකුණු පසින් මනාලයාද වම් පසින් මනාලියද සිටගත යුතුය. මනාලිය තම මව හෝ පියා විසින්ද එසේ නැත්නම් ලේ නෑදෑයකු විසින්ද මනාලයා තම පියා විසින් හෝ පිය පාර්ශ්වයේ පිරිමි අයකු විසින් පෝරුවට නැංවිය යුතු වන්නේය. පෝරුවේ චාරිත්‍ර වාරිත්‍ර නිවැරැදිව ඉටු කිරීම ඉතාම වැදගත් වේ. ස්තෝත්ර කීමට ගන්නා පුද්ගලයා නිවැරැදිව ඒ පිළිබඳ දන්නා කෙනකු වීමද වැදගත්ය. ඇතැමුන් පෝරුවේ ස්තෝත්ර කියන්න පැමිණියත් මොනවා හෝ කියා වේලාව ගත කරයි. මා එම පෝරුවේ කටයුතු ගැන මෙතැනදී පෙන්වා දෙන්න නොයන්නේ ලිපිය දිගු වන බැවිනි. වෙනත් ලිපියකින් එය පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වෙමි. සැලකිය යුතු කරුණු වන්නේ අද සමාජයේ වැඩිපුරම මංගල උත්සවය ගන්නේ උත්සව ශාලාවක බැවින් එහිදී සිය ගණනක් දෙනා භාවිත කළ පෝරුවක් භාවිතා කිරීම සිදුවන්නේ කාර්ය බහුල සමාජයක් බැවිනි. නමුත් මෙය දෝෂ සහිත වන බැවින් එයින් මිදී යහපත ඇති වීමට කළ යුත්තේ අඩි දෙකක් පළල හා අඩි තුනක් දිග කිරි ගසකින් ලබාගත් අලුත්ම ලෑල්ලක් ගෙන පෝරුව මත තබා ඒ මත්තට යුවළ නංවා පෝරුවේ චාරිත්‍ර ඉටුකිරීමයි.පෝරුවේදී පමණක් නොව සෑම විටදීම ජයමංගල ගාථා හෝ නිවැරැදි මංගල අෂ්ටක හැර වෙනත් හදන ලද කවි ගායනා කිරීම ඉතාම භයානක වන්නේය. නිවැරැදි සුබ ඵල ලබා දෙන ශාස්ත්‍රානුකූලව සකස්කර නැති කවි ගායනා කිරීමෙන් වස් කවියකින් විපත් වන්නා සේ විනාශයක්ම වන්නේය. මංගල අෂ්ටක කීමට දරුවන් ඔතතේ ගණනක් ගත යුතු වේ.[/SIZE] [SIZE=5] තැළි පිළි ඇන්දවීම, මාල කර පැලඳීම,මුදු මාරු කිරීම, මවට පියාට තෑගි දීම,අතපැන් වත්කිරීම යන චාරිත්‍ර සඳහා සමහර නොදන්නා අය විසින් වෙන වෙනම වේලාවන් සාදාදී ඇති අවස්ථා ඇත. එයට වොලාවක් වෙන වෙනම අවශ්‍ය වන්නේ නැත. පෝරුව මත යුවළ සිටින මුළු කාලයම සුබ බැවින් එම කාලය තුළ එම චාරිත්‍ර සියල්ල කළ යුතු වේ. එසේ කළද කිසිම දෝෂයක් වන්නේ නැත. තවද සුදු පිරුවට පෝරුවේදී මනාලයා විසින් දීම කළ යුතුය. එසේ නොමැතිව රතු සාරිය හැට්ටය පෝරුවේදී පැලඳවීම යුතු වන්නේ නැත.[/SIZE] [SIZE=5] සුබ මොහොතින් යුවළ පෝරුවෙන් බැස්ස වීම තලප්පාවක් ඔළුවේ බැඳගත් මනාලියගේ මාමා විසින් නැකැත් වේලාවට යුවළගේ දෑතින් අල්ලා පෝරුවෙන් බස්සවා මනාලයාගේ මාමා කෙනකුට හෝ බාප්පාට යුවළ බාරදෙන්නේය. පෝරුවෙන් බසිද්දී එයට සරිලන ස්තෝත්‍රය ගායනා කරද්දී පොළොවට පා තබනවාත් සමඟම පුරා පුරා යන වචනය ස්තෝත්ර කියන තැනැත්තා විසින් කියන විටම මනාලියගේ බාප්පා කෙනකු විසින් පොල් ගෙඩිය දෙහි ගෙඩියද බුලතයද කැපීයන අයුරින් මන්නයකින් පුරා ගසන්නේය. පුරා ගසන ලද සියලු දෑ තිරිසන් සතුනට ආහාර නොවන පරිදි තැබීම කළ යුතු වන්නේය.[/SIZE] [SIZE=5] සුබ මොහොතින් විවාහ ලියාපදිංචි කිරීම සිංහල ක්‍රමයට පෝරුවේදී යුවළ විවාහය සිදුකර අවසන් වුවත් ලන්දේසීන් අපට හිමිකර දුන් අයුරින් රාජ්‍ය නීතියට අනුව විවාහය නීතිගත කිරීම මෙහිදී සිදුකරන්නේය. පෝරුවේ චාරිත්‍රවලින් පසුව සුබ වේලාවක් ඇති බැවින් එම වේලාවටම සිදුකිරීම ඉතාම වැදගත් වන්නේය. වැඩිපුර දැක ඇත්තේ මේ සඳහා සාදා දී ඇති නැකැත් වේලාවට නිවැරැදිව විවාහයට අස්සන් තැබීම සිදුනොවන බවයි. හේතුව වන්නේ සුබ දිනයකදී මංගල උත්සව රැසක් ඇති බැවින් ලියාපදිංචි කිරීමට පැමිණෙන තැනැත්තාට කාර්ය බහුලවීමයි. අප එම නිසා ඒ සඳහා පෙර සූදානමක් වීම වැදගත් වන්නේය. එම නිසා විවාහ ලියාපදිංචි කරන තැනැත්තා හමුවන්නට ගොස් නැකැත තිබෙන වේලාව එතුමාට දන්වා එම වේලාවට පැමිණීමට නොහැකි නම් අස්සන් කරන කොළය ඉල්ලා ගෙන පැමිණ නිවැරැදි නැකැත් වේලාවට අස්සන දෙදෙනාම තබා පසුව ලියාපදිංචි කිරීමට පැමිණෙන තැනැත්තා පැමිණි පසු නීතිමය අයුරින් ඉතිරි කටයුතු ඉටු කරවා ගැනීමයි.[/SIZE] [SIZE=5] සුබ නැකැතින් යුවළ මධුසමය ගතකිරීම සඳහා පිටත් වීම මෙම වේලාවද නිවැරැදිව ඉටු කරගත යුතුම වේ.මංගල සභාව සියල්ල නිමවී මවුපියන් හා වැඩිහිටි අයට වැඳ නමස්කාර කර පිටවිය යුතුයි. සමහර තැන්වලදී මා දැක ඇත්තේ නැකැත් වේලාවට නිවෙසින් එළියට පැමිණ මංගල සභාව පවත්වා ඉන් පසු යුවළ පිටත් වීම සිදුකරන බවයි. එය ඉතාම නරක හා අසුබ ක්‍රියාවක් වනු ඇත. යුවළ පිටවෙද්දී මනාලියගේ මව විසින් දිය බඳුනක් රැගෙන ඉදිරියට පැමිණ දරුවන් දෙදෙනාගේ යුගදිවි ගමන සාර්ථක වේවා යන සිතින් යුතුව වතුර ටික ටික දෙදෙනාට පොවා ආශීර්වාද කරන්නේය.[/SIZE] [SIZE=5] යුවළ නිවෙසින් පිටවිය යුත්තේ පෝරුවේ නඟින විට අඳින ලද මංගල ඇඳුම සමඟින්ය. ඒවා ගලවා නොයෙකුත් විකාර ඇඳුම් ඇඳ පිටත් වීම නිසා අසුබ පල අත් කරගන්නේ තමන්ගේම වරදින්ම වේ. පැරැණි කාලයේ තිබුණු චාරිත්‍ර වාරිත්‍ර වෙනස් කිරීම නිසා යම් අයුරින් අවැඩක් සිදුවීමෙන් දික්කසාද එන්න එන්නම වැඩිවී ඇත්තේය. [/SIZE] [SIZE=5] සුබ නැකැතින් දෙදෙනා ප්‍රථම කායික එක්වීම පෙර සඳහන් කරන ලද සියලුම නැකැත්වලට වඩා විවාහයට තදබල ලෙස බලපාන්නාවූ අති ප්‍රබලම නැකැත මෙය වන්නේය. ගෙයකට මුල්ගල තබන්නා සේම විවාහයේ ආරම්භය මෙතැන වන නිසා මෙය අසුබ වේලාවක සිදුකරනු ලැබුවේ නම් විවාහයේ නීරස බව ඇතිවීම කාටනම් වැළැක්විය හැකිද? මෙම නැකැත හදන්න දන්නේ මුළු ශ්‍රී ලංකාවේම ජෝතිෂය කරන අය අතරින් ඉතාම සුළු පිරිසකි.[/SIZE] [SIZE=5] මහා මංගල උත්සවයට යුවළ පිටත් වීම පෙර දින රාත්‍රිය ගතකළ ස්ථානයේ සිට මහා මංගල උත්සවයට පිටත් වීමට මෙම වේලාව භාවිත කරයි. මෙය එතරම් ගණන් නොගන්නා දෙයක් ලෙස දැන් සමාජය තුළ පවතිනු ඇතත් මෙම නැකැතද යහපත් ග්‍රහ බලයක් පවතින වේලාවක් තෝරා ගැනීම වැදගත් වන්නේය. මෙම උත්සවය පැවැත්විය යුත්තේ මනාලයාගේ නිවෙසේ වුවත් දැන් පහසුව නිසාම උත්සව ශාලාවක් ඒ සඳහා යොදා ගන්නේය.මෙම උත්සවයේ පැරැණි කාලයේ අරමුණ බවට පත්වූයේ තම දීග ගිය දියණියගේ පතිව්රතාව පිරිසුදු බව නිවැරැදි බවට සමාජයට පෙන්වීමයි.පෙර දිනයේ පෝරුවේදී අන්දවන ලද සුදු පිරුවට මනාලයාගේ නිවෙසේ යුවළගේ කාමරයක තබා තිබියදී මහා මංගල ගමන පැමිණෙන මනාලියගේ පාර්ශ්වයේ වැඩිහිටියන් එම කාමරයට ගොස් පිරුවට රෙද්ද පරීක්ෂා කරයි.එහි නිවැරැදි ලකුණ දුටොත් තම තමන්ගේ වත්කමේ ප්‍රමාණයට එම පිරුවට මතට මුදල් සමහර තැන්වලදී රන් ආභරණද දමා පිටතට පැමිණ රබානක් රැගෙන ගී කියමින් රබන් ගසමින් නටා තම දියණියගේ සුපිරිසුදු භාවය ගැන ආඩම්බරයෙන් සමාජයට පෙන්වන්නේය.දැන් සමාජය තුළ එවැනිදේ පහත් අයුරින් සිතා කටයුතු කරන්නේය.මේ නිසාම අද අප රටේ පෙර තිබූ යහපත් දෑ විනාශයත් සමඟම මිනිසුන් බටහිර පන්නයට සිතන නිසාම යහපත් දේ බැහැර කිරීමත් සමඟම උසාවිවල දික්කසාද ගොඩ වැඩිවී තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom