"ජෝන් ඩෝ" කීර්ති වර්ණකුලසූරිය
පැනමා කළු සල්ලි ගැන හෙළි කර ලොව කැළඹුවේ "ජෝන් ඩෝ"
කීර්ති වර්ණකුලසූරිය
පැනමාවේ කළු සල්ලි ජාවාරම හෙළි කරමින් මුළු ලොවම කැළඹූ පුද්ගලයා ජෝන් ඩෝ නමැත්තකු බව ජර්මනියේ සෙයිට්රන් පුවත්පත ඊයේ (12 දා) මුල්වරට අනාවරණය කර ඇත.
ජෝන් ඩෝ තම පුවත්පතට කළු සල්ලි හිමිකරුවන් සම්බන්ධ රහස් ලියවිලි මිලියන 11 ක් ලබාදුන් බවද සෙයිට්රන් පුවත්පතේ කර්තෘ වුල්චැන් ක්රෑම් අනාවරණය කළේය. මෙලෙස ලබාදුන් තොරතුරු නිවැරදි බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
එහෙත් ජෝන් ඩෝ පදිංචිව සිටින්නේ කුමන රටේද යන්න ගැන සෙයිට්රන් පුවත්පතේ කර්තෘවරයා හෙළිකර නැත.
මාධ්යකාරයොත් දැක්කා කීර්ති වගේ එකෙක් නොදැක්කා