Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ජෝන් සීනලාගේ කෙරුවාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෝන් සීනලාගේ කෙරුවාව

බදු බර හැම තැනම බඩු මිල හරි ඉහළයි

ඉන්ධන ලයිට් බිල් නෙක නෙක තැන ඔරවයි

යිෂන් හොර සුරා ලොතරැයි හරි සුලබයි

මහජන පොකට්ටුව සූරාගෙන සැනසෙයි

රන් බඩු උකසටම සින්නයි බොලන්නේ

නානල ඉඩකඩම් ටිකටත් විඳින්නේ

මහජනකාය අසරණ වී සිටින්නේ

ජීවත් වෙන්න බෑ මරුවැල් සොයන්නේ

අල්ලස් පගා දූෂන රජ කරන්නේ

බසයේ ගියත් රුපියලවත් නොදෙන්නේ

කහවණු සොය සොයා නටබුන් බිඳින්නේ

දියුණුව නැති රටක බොරුවයි රඟන්නේ

කෙලි කොලු පැටව් බෑ තනිමග යවන්නට

මව හෝ පියා යනවා පසු පසින් සිට

නිදහස තියෙනවලු හරියට කියන්නට

දූෂිත වී හමාරයි මගෙ දහම් රට

සීයට අටක වේගෙන් රට වැඩෙනවලූ

උඳු, මුං, කවුපි, රෙදි පිළි පිට රටින්මලූ

ඉදිකටු ඇල්පෙනෙති චීනෙන් එවනවලූ

ණය ආධාර පිටරටවල හිඟනවලූ

රට වැනසෙද්දි කට ඇරගෙන හලා සෙම

අවුරුදු ගණන් පච කෙළ කෙළ බලා බිම

මහජනතාව අන්දාගෙන ගොනාටම

දේශපාලුවෝ වැජඹෙති පිනාටම

[QUOTE="crazybuddy, post: 15334051, member: 326070"] [b]ජෝන් සීනලාගේ කෙරුවාව[/b] [CENTER][SIZE=3][COLOR=Blue][IMG]http://3.bp.blogspot.com/-RS4h9qKTF9U/UYFHS74n2dI/AAAAAAAAOTg/yyuL657zH5c/s1600/mahinda-rajapaksa-2009-5-22-11-56-1.jpg[/IMG] [IMG]http://www.colombotelegraph.com/wp-content/uploads/2011/10/sarath-fonseka-in-jail-colombo-telegraph.jpg[/IMG] [IMG]http://www.lankastandard.com/wp-content/uploads/2011/11/Ranil-Wickramasinghe-e1320674111195.png[/IMG] බදු බර හැම තැනම බඩු මිල හරි ඉහළයි ඉන්ධන ලයිට් බිල් නෙක නෙක තැන ඔරවයි යිෂන් හොර සුරා ලොතරැයි හරි සුලබයි මහජන පොකට්ටුව සූරාගෙන සැනසෙයි රන් බඩු උකසටම සින්නයි බොලන්නේ නානල ඉඩකඩම් ටිකටත් විඳින්නේ මහජනකාය අසරණ වී සිටින්නේ ජීවත් වෙන්න බෑ මරුවැල් සොයන්නේ අල්ලස් පගා දූෂන රජ කරන්නේ බසයේ ගියත් රුපියලවත් නොදෙන්නේ කහවණු සොය සොයා නටබුන් බිඳින්නේ දියුණුව නැති රටක බොරුවයි රඟන්නේ කෙලි කොලු පැටව් බෑ තනිමග යවන්නට මව හෝ පියා යනවා පසු පසින් සිට නිදහස තියෙනවලු හරියට කියන්නට දූෂිත වී හමාරයි මගෙ දහම් රට සීයට අටක වේගෙන් රට වැඩෙනවලූ උඳු, මුං, කවුපි, රෙදි පිළි පිට රටින්මලූ ඉදිකටු ඇල්පෙනෙති චීනෙන් එවනවලූ ණය ආධාර පිටරටවල හිඟනවලූ රට වැනසෙද්දි කට ඇරගෙන හලා සෙම අවුරුදු ගණන් පච කෙළ කෙළ බලා බිම මහජනතාව අන්දාගෙන ගොනාටම දේශපාලුවෝ වැජඹෙති පිනාටම [IMG]http://img230.imageshack.us/img230/6596/21861137240183304213216.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom