Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝර්දානයේ අපා දුක් විදින අපේ සේවිකාවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෝර්දානයේ අපා දුක් විදින අපේ සේවිකාවෝ

ජෝර්දානයේ අපා දුක් විදින අපේ සේවිකාවෝ

ලෝක කම්කරු අයිතීන් පිලිබඳ සංවිධානය විසින් පසුගිය දා එලි කල වාර්තාවක් මගින් ශ්‍රීලංකා කාන්තාවන්ට ජෝර්දානයේදී විඳීමට සිදුව ඇති අතවර පිලිබඳ හෙළිදරව්වක් කොට තිබෙනවා.

ජෝර්දානයේ කැලසික් ෆැෂන් ආයතනය විශාල ඇඟලුම් කම්හලක් වන අතර එමගින් ලෝ සුපතල ඇඟලුම් නාමයන් සඳහා රෙදි පිලි සපයනු ලැබේ.

ශ්‍රීලාංකික කාන්තාවන් හට වධ හිංසා හා දුෂණය කරන්නේ ලාංකිකයෙකු වූ මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සාමාන්‍යධිකාරී අනිල් ශාන්ත නම් පුද්ගලයෙකු හා ප්‍රියන්ත නම් පුද්ගලයන් විසිනුයි.

රීලාංකික කාන්තාවන් කැලසික් ෆැෂන් ආයතනයේ සේවය කරන්නේ රුපියල් 45 000 ක් වූ තුන් අවරුදු එකඟතාවයක් මතය.

එහිදී දිනකට පැය 13 ක් වැඩ කිරීමට ඔවුන්ට සිදුවන අතර ඇනවුම් බාර දීමට හදිසි වූ විට දිනකට පැය 18.5 වැඩ කිරීමට සිදුව ඇත.ඔවුන්ගේ පැයක වැටුප ඩොලර් 0.61 කි.

මෙම අනිල් ශාන්ත නම් පුද්ගලයා සෑම සති අන්තයේම වැන් රථයක් මගින් ශ්‍රීලාංකික ඇඟලුම් සේවිකාවන් හෝටල් කාමරයකට ගෙනගොස් බලහත්කාරයෙන් ඔවුන් දුෂණය කරනු ලබයි.

අනිල් ශාන්තට එරෙහිව 2010 ඔක්තෝබර් මස ශ්‍රීලාංකික ඇඟලුම් සේවිකාවන් හා ඉන්දියානු සේවිකාවන් 2400 කට අධික ප්‍රමාණයක් උද්ඝෝෂණය කල අතර එහි ප්‍රතිපලයක් ලෙස ඔහු එම තනතුරෙන් ඉවත් කලද මාස කිහිපයකට පසුව ඔහු නැවතත් සේවයට පැමිණ ඇත.

එහි වැඩකරන ශ්‍රී ලාංකික කාන්තාවන් දක්වන අදහස් .

21 හැවිරිදි ලතා

"එක දවසක් අනිල් මට කිව්වා එයාව ඇවිත් මුණගැහෙන්න කියලා.මේ බව කාටවත් කියන්න එපා කියලත් කිව්වා.එයාගේ ඔෆිස් එකේදී එයාගේ උවමනාවන් සියල්ල මගෙන් සපුරාගත්තා.මම හරිම අසරණ උනා ඒ වෙලාවේ.

අනිල් ඇඟලුම් හලේ ඉහල නිලයක් දරන හින්ද එයට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න අපට විදියක් නෑ.ඔහු මට සිදුකල දේවල් ඉතාම පිළිකුල් සහගතයි.මේ දේට ගොදුරු වුනේ මම විතරක් නෙවෙයි.ඔහු අපේ පියාගේ පමණ වයසක පසුවන්නෙක්.

කව්රුහරි ලස්සන කාන්තාවක් සේවයට ආවම ඔහුගෙන් ගැලවීමක් නෑ.එයාගේ ඔෆිස් එකට ගෙනැල්ලා එයාට ඕන දේවල් කරගන්නවා.මෙයාගේ අතවර වලින් පස්සේ ලංකාවට අපු කාන්තාවන්ගේ ලොග් සටහන් ,පොලිස් සටහන් ටික හොඳටම ප්‍රමාණවත් මෙයාට විරුද්ධව නඩු දාන්න."

"මාව ප්‍රියන්ත විනාශ කළා.මගේ ඇඟ හැම තැනම වේදනාවයි.මගේ ඇඟ හැම තැනම දත් පාරවල්.මට ආපහු ලංකාවට යන්නත් බෑ.අපි හරිම දුප්පත්.මම කොහමද මගේ දෙමව්පියන්ට මුහුණ දෙන්නේ.ප්‍රියන්ත නිසා මම දරුවෙක් ලැබෙන්නත් ඉන්නවා." (ප්‍රියන්ත යනු තත්ව පරීක්ෂණ නිලධාරියෙකි)

23 හැවිරිදි කාන්ති

"මාව දුෂණය වුන මෙහි සිටින අනිත් අය වගේම.ඒ උනාට අපි ඒ පිළිබඳව කතා කරන්න බයයි.අපි යාලුවෝ අතරේවත් එවැනි සිදුවීම් ගැන කතා කරන්නේ නෑ."

පසුගිය ජනවාරි පළමුවනදා අනිල් අතින් දුෂණය වූ 21 හැවිරිදි ගැබිනියක් වූ සෝමා අනිල්ගේ වධ හිංසා නිසා මියගොස් ඇත.

ජෝර්දානය මගින් හෝ ලංකාවේ රජය මගින් මෙයට නිසි මැදිහත්වීමක් සිදු නොවී ඇති අතර එහි වැඩ කරන ශ්‍රීලාංකික සේවකයින් ගේ එකම ඉල්ලීම අනිල් ව ලංකාවට පිටුවහල් කරන ලෙසයි.

ලාංකික ඇඟලුම් සේවිකාවන් හට තර්ජනය කොට ඇති නිසා ඔවුන් මේ පිලිබඳව චෝදනා කිරීමට බියෙන් සිටින අතර මේ පිළිබඳව සොයා බලා කඩිනම් තීරණයක් ගැනීම වග කිවයුතු පාර්ශවයන්ගේ යුතුකම වේ.

Source : http://www.gossip9.com/2011/06/blog-post_4670.html

[QUOTE="Ne@, post: 10349849, member: 345635"] [b]ජෝර්දානයේ අපා දුක් විදින අපේ සේවිකාවෝ[/b] [SIZE=5][B]ජෝර්දානයේ අපා දුක් විදින අපේ සේවිකාවෝ [/B][/SIZE][SIZE=4][B][COLOR=Black] ලෝක කම්කරු අයිතීන් පිලිබඳ සංවිධානය විසින් පසුගිය දා එලි කල වාර්තාවක් මගින් ශ්‍රීලංකා කාන්තාවන්ට ජෝර්දානයේදී විඳීමට සිදුව ඇති අතවර පිලිබඳ හෙළිදරව්වක් කොට තිබෙනවා. ජෝර්දානයේ කැලසික් ෆැෂන් ආයතනය විශාල ඇඟලුම් කම්හලක් වන අතර එමගින් ලෝ සුපතල ඇඟලුම් නාමයන් සඳහා රෙදි පිලි සපයනු ලැබේ. [/COLOR][COLOR=Black] ශ්‍රීලාංකික කාන්තාවන් හට වධ හිංසා හා දුෂණය කරන්නේ ලාංකිකයෙකු වූ මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සාමාන්‍යධිකාරී අනිල් ශාන්ත නම් පුද්ගලයෙකු හා ප්‍රියන්ත නම් පුද්ගලයන් විසිනුයි.[/COLOR][/B][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-cV6jBb-991M/TfBjWbEzBXI/AAAAAAAABuw/XtrUB-HmBQE/s1600/prew_jordan.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-LawhbYt7CRk/TfBiWRHIWwI/AAAAAAAABus/hcNYxzWXpaY/s1600/5809492356_b46f86ae98_m.jpg[/IMG] [SIZE=4][B][COLOR=Black]රීලාංකික කාන්තාවන් කැලසික් ෆැෂන් ආයතනයේ සේවය කරන්නේ රුපියල් 45 000 ක් වූ තුන් අවරුදු එකඟතාවයක් මතය. [/COLOR][/B][B][COLOR=Black]එහිදී දිනකට පැය 13 ක් වැඩ කිරීමට ඔවුන්ට සිදුවන අතර ඇනවුම් බාර දීමට හදිසි වූ විට දිනකට පැය 18.5 වැඩ කිරීමට සිදුව ඇත.ඔවුන්ගේ පැයක වැටුප ඩොලර් 0.61 කි.[/COLOR] [COLOR=Black] මෙම අනිල් ශාන්ත නම් පුද්ගලයා සෑම සති අන්තයේම වැන් රථයක් මගින් ශ්‍රීලාංකික ඇඟලුම් සේවිකාවන් හෝටල් කාමරයකට ගෙනගොස් බලහත්කාරයෙන් ඔවුන් දුෂණය කරනු ලබයි.[/COLOR] [COLOR=Black] අනිල් ශාන්තට එරෙහිව 2010 ඔක්තෝබර් මස ශ්‍රීලාංකික ඇඟලුම් සේවිකාවන් හා ඉන්දියානු සේවිකාවන් 2400 කට අධික ප්‍රමාණයක් උද්ඝෝෂණය කල අතර එහි ප්‍රතිපලයක් ලෙස ඔහු එම තනතුරෙන් ඉවත් කලද මාස කිහිපයකට පසුව ඔහු නැවතත් සේවයට පැමිණ ඇත.[/COLOR] [COLOR=Black] එහි වැඩකරන ශ්‍රී ලාංකික කාන්තාවන් දක්වන අදහස් .[/COLOR] [COLOR=Black] [/COLOR] [COLOR=Black]21 හැවිරිදි ලතා [/COLOR][/B][B] [COLOR=Black]"එක දවසක් අනිල් මට කිව්වා එයාව ඇවිත් මුණගැහෙන්න කියලා.මේ බව කාටවත් කියන්න එපා කියලත් කිව්වා.එයාගේ ඔෆිස් එකේදී එයාගේ උවමනාවන් සියල්ල මගෙන් සපුරාගත්තා.මම හරිම අසරණ උනා ඒ වෙලාවේ. [/COLOR][/B][/SIZE] [B] [SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]අනිල් ඇඟලුම් හලේ ඉහල නිලයක් දරන හින්ද එයට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න අපට විදියක් නෑ.ඔහු මට සිදුකල දේවල් ඉතාම පිළිකුල් සහගතයි.මේ දේට ගොදුරු වුනේ මම විතරක් නෙවෙයි.ඔහු අපේ පියාගේ පමණ වයසක පසුවන්නෙක්. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [COLOR=Black][SIZE=4]කව්රුහරි ලස්සන කාන්තාවක් සේවයට ආවම ඔහුගෙන් ගැලවීමක් නෑ.එයාගේ ඔෆිස් එකට ගෙනැල්ලා එයාට ඕන දේවල් කරගන්නවා.මෙයාගේ අතවර වලින් පස්සේ ලංකාවට අපු කාන්තාවන්ගේ ලොග් සටහන් ,පොලිස් සටහන් ටික හොඳටම ප්‍රමාණවත් මෙයාට විරුද්ධව නඩු දාන්න." [IMG]http://1.bp.blogspot.com/-o9b4fQmj1dg/TfBiJgmBgmI/AAAAAAAABuo/K0gcdqrvRa8/s1600/kamala-priyantha.jpg[/IMG] [/SIZE][/COLOR][/B][SIZE=4][B][COLOR=Black]"මාව ප්‍රියන්ත විනාශ කළා.මගේ ඇඟ හැම තැනම වේදනාවයි.මගේ ඇඟ හැම තැනම දත් පාරවල්.මට ආපහු ලංකාවට යන්නත් බෑ.අපි හරිම දුප්පත්.මම කොහමද මගේ දෙමව්පියන්ට මුහුණ දෙන්නේ.ප්‍රියන්ත නිසා මම දරුවෙක් ලැබෙන්නත් ඉන්නවා." (ප්‍රියන්ත යනු තත්ව පරීක්ෂණ නිලධාරියෙකි) [/COLOR] [COLOR=Black]23 හැවිරිදි කාන්ති [/COLOR][/B][B] [COLOR=Black]"මාව දුෂණය වුන මෙහි සිටින අනිත් අය වගේම.ඒ උනාට අපි ඒ පිළිබඳව කතා කරන්න බයයි.අපි යාලුවෝ අතරේවත් එවැනි සිදුවීම් ගැන කතා කරන්නේ නෑ." පසුගිය ජනවාරි පළමුවනදා අනිල් අතින් දුෂණය වූ 21 හැවිරිදි ගැබිනියක් වූ සෝමා අනිල්ගේ වධ හිංසා නිසා මියගොස් ඇත. [/COLOR][COLOR=Black] ජෝර්දානය මගින් හෝ ලංකාවේ රජය මගින් මෙයට නිසි මැදිහත්වීමක් සිදු නොවී ඇති අතර එහි වැඩ කරන ශ්‍රීලාංකික සේවකයින් ගේ එකම ඉල්ලීම අනිල් ව ලංකාවට පිටුවහල් කරන ලෙසයි.[/COLOR] [COLOR=Black] ලාංකික ඇඟලුම් සේවිකාවන් හට තර්ජනය කොට ඇති නිසා ඔවුන් මේ පිලිබඳව චෝදනා කිරීමට බියෙන් සිටින අතර මේ පිළිබඳව සොයා බලා කඩිනම් තීරණයක් ගැනීම වග කිවයුතු පාර්ශවයන්ගේ යුතුකම වේ.[/COLOR][/B][/SIZE] [B][COLOR=Black][SIZE=4] [/SIZE] [/COLOR][/B]:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: Source : [url]http://www.gossip9.com/2011/06/blog-post_4670.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom