"සභාවෙන් අවසරය්. මම ඇමෙරිකාවේ ආර්ථිකය වෙමි"
"ඔහ්.. ඔහ්.. ආහ්.." කියමින් සභාව ඉදිරියේ බයිඩන් ඇද වැටෙය්
සභාව සිනහවෙන් සහ හූ හඬින් පිරී යය්
"ඔහොම තමය් දූපත් රටවල් වල උඹලට ඕව මැජික් උනාට දියුණු නිදහසේ හිතන රටවල් වල පාලකයෝ බිම වැටෙනව නිහතමානි කමට හෙහ් හෙහ්" එක්සත් සමස්ථ ලංකා රැඩිකල් සංගමය ප්‍රකාශයක් නිකුත් කරය්
