Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජ.වි.පෙ. ජනරාල් සමඟ කුසලානයෙන් මැතිවරණයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජ.වි.පෙ. ජනරාල් සමඟ කුසලානයෙන් මැතිවරණයට

ජ.වි.පෙ. ජනරාල් සමඟ කුසලානය අතට ගනී       ප්‍රධාන පුවත    2010 පෙබරවාරි 17 වෙනි බදාදා, 21:48  ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ඉදිරිපත්වීමේ අදහස අත්නොහැර ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණ ජනරාල් සරත් ෆොන්සේකා මහතා සමඟ "ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය" පක්ෂයෙන් ඉදිරිපත් වන බව වාර්තා වේ. මෙම ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ලකුණ වන්නේ "කුසලානය"යි.

විපක්ෂයේ පොදු පෙරමුණ ලෙස හංසයා ලකුණින් තරඟ කිරීමට පසුගිය කාලය පුරා සාකච්ඡා පැවැත්වුණු අතර, එක්සත් ජාතික පක්ෂය හංසයා ලකුණින් තරඟ කිරීමට එකඟ වී නොමැත. මේ අනුව ජනතා විමුක්ති පෙරමුණ ජෙනරාල් සමඟ මෙම නව සන්ධානයෙන් මෙවර මහ මැතිවරණය ඉදිරිපත් වේ.

ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය පක්ෂයේ නායකත්වය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිමිව ඇති අතර, මෙහි ලේකම් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතාය. මෙහි ලියාපදිංචි කාර්යාලය ලෙස දක්වා ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කාර්යාලය ලෙස නම් කර තිබූ රාජකීය මාවතේ පිහිටි කාර්යාලයයි.

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් තමාගේ අවසාන තීන්දුව දැනුම් දෙමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කොට ඇති ජනරාල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ ලංකාවේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් මෙවර මහ මැතිවරණයටද පොදු විපක්ෂය ලෙස හංසයා ලකුණින් තරඟ කිරීමට එක් වන ලෙසයි. නමුත් එක්සත් ජාතික පක්ෂය මෙම තීරණයට එකඟ නොවීම හේතුවෙන් මෙළෙස කටයුතු කරන බව නව සන්ධානයේ ප්‍රකාශකයෙකු ලංකාටෲත් වෙත පැවසීය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක මහතා පැවසුවේ ජනරාල් ෆොන්සේකා මහතා රාජපක්ෂ පවුලේ පැසිස්ට් පාලනයට එරෙහිව කටයුතු කර සිර ගතව සිටියදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ඉදිරි මහා මැතිවරණය තරඟ කිරීමට ගත් තීරණය සදාචාරාත්මක නොමැති බවයි.

[QUOTE="AtulaSiriwardane, post: 6736038, member: 120286"] [b]ජ.වි.පෙ. ජනරාල් සමඟ කුසලානයෙන් මැතිවරණයට[/b] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5667:2010-02-17-16-23-25&catid=34:2008-10-13-08-28-51&Itemid=27"]ජ.වි.පෙ. ජනරාල් සමඟ කුසලානය අතට ගනී [/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=34%3A2008-10-13-08-28-51&id=5667%3A2010-02-17-16-23-25&format=pdf&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=34%3A2008-10-13-08-28-51&id=5667%3A2010-02-17-16-23-25&tmpl=component&print=1&page=&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01NjY3OjIwMTAtMDItMTctMTYtMjMtMjUmY2F0aWQ9MzQ6MjAwOC0xMC0xMy0wOC0yOC01MSZJdGVtaWQ9Mjc="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=4] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=34:2008-10-13-08-28-51&Itemid=27"] ප්‍රධාන පුවත [/URL] [/SIZE] [SIZE=4] 2010 පෙබරවාරි 17 වෙනි බදාදා, 21:48 [/SIZE] [SIZE=4][IMG]http://www.lankatruth.com/sin/images/photos/Political/Parties/DNA/Kusalanaya.jpg[/IMG]ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ඉදිරිපත්වීමේ අදහස අත්නොහැර ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණ ජනරාල් සරත් ෆොන්සේකා මහතා සමඟ "ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය" පක්ෂයෙන් ඉදිරිපත් වන බව වාර්තා වේ. මෙම ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ලකුණ වන්නේ "කුසලානය"යි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]විපක්ෂයේ පොදු පෙරමුණ ලෙස හංසයා ලකුණින් තරඟ කිරීමට පසුගිය කාලය පුරා සාකච්ඡා පැවැත්වුණු අතර, එක්සත් ජාතික පක්ෂය හංසයා ලකුණින් තරඟ කිරීමට එකඟ වී නොමැත. මේ අනුව ජනතා විමුක්ති පෙරමුණ ජෙනරාල් සමඟ මෙම නව සන්ධානයෙන් මෙවර මහ මැතිවරණය ඉදිරිපත් වේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය පක්ෂයේ නායකත්වය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිමිව ඇති අතර, මෙහි ලේකම් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතාය. මෙහි ලියාපදිංචි කාර්යාලය ලෙස දක්වා ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කාර්යාලය ලෙස නම් කර තිබූ රාජකීය මාවතේ පිහිටි කාර්යාලයයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් තමාගේ අවසාන තීන්දුව දැනුම් දෙමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කොට ඇති ජනරාල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ ලංකාවේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් මෙවර මහ මැතිවරණයටද පොදු විපක්ෂය ලෙස හංසයා ලකුණින් තරඟ කිරීමට එක් වන ලෙසයි. නමුත් එක්සත් ජාතික පක්ෂය මෙම තීරණයට එකඟ නොවීම හේතුවෙන් මෙළෙස කටයුතු කරන බව නව සන්ධානයේ ප්‍රකාශකයෙකු ලංකාටෲත් වෙත පැවසීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක මහතා පැවසුවේ ජනරාල් ෆොන්සේකා මහතා රාජපක්ෂ පවුලේ පැසිස්ට් පාලනයට එරෙහිව කටයුතු කර සිර ගතව සිටියදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ඉදිරි මහා මැතිවරණය තරඟ කිරීමට ගත් තීරණය සදාචාරාත්මක නොමැති බවයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom