පුබුදු ජයගොඩ කියන්නේ ජ.වි.පෙ අධ්‍යාපන කමිටුවේ ප්‍රබලම ක්‍රියාකාරී චරිතයක්. එහෙම පුද්ගලයෙක් තමයි ජ.වි.පෙ කඩාවැටීමට ප්‍රධානතම හේතුව දන්නේ. 2001දි 10%කට වැඩි ඡන්ද පදනමක් තිබුණු ජ.වි.පෙ අද වෙද්දි 3% දක්වා පහත වැටෙන්න හේතුව පුබුදු කියන විදිහටනම් පක්ෂය ඇතුලේ අනුර කුමාර ඇතුළු පිරිසකට තියන බරපතල 'මැතිවරණවාදය' සහ 'ජනප්‍රියවෙන්න ඇති අසීමිත වුවමනාව'