Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥනසාර හිමි ගැන උඹලා හිතන්නේ මොකක්ද?@
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි -

උන් වහන්සේ පිළිබද පැවසීමට පෙර යම් දෙයක් පිළිබද ව කියන්නට රිසියෙමි. ඒ, අප ද, අප විවේචකයන් ද අප ජාතිය සහ ආගම එකක්ව හෝ එක් ප්රපංචයක් ව සළකනු ලබන බවය. එය එසේ නොවේ. අප සිංහල-බෞද්ධයන් වෙමු. ආගමට, වඩාත් නිවරද ව පවසනවා නම් අප අනුගමනය කරන දර්ශනයට පෙර අප සළකන්නේ අපේ ජාතිකත්වයයි. එය බොහෝ දෙනා නොසැළකීම-නොතැකීම-නොහැදිනීම කණගාටුවට කරුණකි.

සිංහලයෝ අතීතයේ සිට ම අයුක්තිය-අනීතිය නොඉවසන, දේශජ චින්තනයකට බැදි කොටසක් වෙති. අප අනුන් ගේ දේ පැහැර නොගන්නා නමුත් අපේ දේ පැහැර ගැනුමට ඉඩ දී බලාසිටි අවස්ථා ඇත්තේ විරල ගණනකි.

ගලගොඩඅත්තේ හිමියන් පෙනී සිටින්නේ බෞද්ධයන් වන සිංහලයන් වෙනුවෙනි. කිනම් ජාතියකට වුව යම් තර්ජනයක් එල්ල වී ඇති මොහොතක ඒ අදාල ජාතිය යම් සක්‍රිය ක්‍රියාවලියකට එළඹීම සාධාරණය. කවුරු මොනවා කිව්ව ද මේ රටේ අතීතයේ සිට එහි ප්රගමනය සිදු කලේ මෙහි විසූ හෙළයන් විසිනි. මේ රටේ වාරි සංස්කෘතිය ද, ශිස්ටාචාරය ද ගොඩ කැගුටව් හෙළයන් විසිනි. අන්‍ය ජාතීන් එසේ නොකලායි මම නොකියමි. නමුත් ඔවුන් මල් වට්ටියට අත ගැසුවේ පසුවය. එනිසා හෙළයන් හට මේ රටට ඇති අයිතිය ප්‍රශ්න කළ නොහැකිය. ඒ අයිතිය පික්පොකට් ගැසීමට යම් යම් අයවළුන් වළිකනවා නම් ඒ පිළිබද ව අප හෙළයන් ලෙස නැගී සිටිය යුත්තෝ වෙමු.

උන්වහන්සේ බෞද්ධ භික්ෂුවක් වන බැවින්, උන්වහන්සේ හැසිරෙන සහ කතා කරන බසෙහි වරදක් අප දකිමු. ඒ අප මනස් තුළ බෞද්ධ භික්ෂුවක් පිළිබද ව ඇති මනෝ චිත්‍රය නිසා යයි සිතමි.

මොන කතා මැද හෝ උන්වහන්සේ සිංහලයන්-හෙළයන් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රශංසා කටයුතුය. නමුත් ඒ පිටුපස ඇත්තේ වෙනත් බලවේගයක් නම්, එය හෙළයන් දක්කන්නේ ප්‍රපාතයකට නම්, ඒ පව උන්වහන්සේ පිට වැටීම නොවැළැක්විය හැකිය.

[QUOTE="dath kimbula, post: 16542161, member: 329688"] [SIZE=3][COLOR=RoyalBlue]පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි - [/COLOR][/SIZE][INDENT][SIZE=3][COLOR=RoyalBlue]උන් වහන්සේ පිළිබද පැවසීමට පෙර යම් දෙයක් පිළිබද ව කියන්නට රිසියෙමි. ඒ, අප ද, අප විවේචකයන් ද අප ජාතිය සහ ආගම එකක්ව හෝ එක් ප්රපංචයක් ව සළකනු ලබන බවය. එය එසේ නොවේ. අප [COLOR=Blue][U][B]සිංහල-බෞද්ධයන්[/B][/U][/COLOR] වෙමු. ආගමට, වඩාත් නිවරද ව පවසනවා නම් අප අනුගමනය කරන දර්ශනයට පෙර අප සළකන්නේ අපේ ජාතිකත්වයයි. එය බොහෝ දෙනා නොසැළකීම-නොතැකීම-නොහැදිනීම කණගාටුවට කරුණකි. සිංහලයෝ අතීතයේ සිට ම අයුක්තිය-අනීතිය නොඉවසන, දේශජ චින්තනයකට බැදි කොටසක් වෙති. අප අනුන් ගේ දේ පැහැර නොගන්නා නමුත් අපේ දේ පැහැර ගැනුමට ඉඩ දී බලාසිටි අවස්ථා ඇත්තේ විරල ගණනකි. ගලගොඩඅත්තේ හිමියන් පෙනී සිටින්නේ බෞද්ධයන් වන සිංහලයන් වෙනුවෙනි. කිනම් ජාතියකට වුව යම් තර්ජනයක් එල්ල වී ඇති මොහොතක ඒ අදාල ජාතිය යම් සක්‍රිය ක්‍රියාවලියකට එළඹීම සාධාරණය. කවුරු මොනවා කිව්ව ද මේ රටේ අතීතයේ සිට එහි ප්රගමනය සිදු කලේ මෙහි විසූ හෙළයන් විසිනි. මේ රටේ වාරි සංස්කෘතිය ද, ශිස්ටාචාරය ද ගොඩ කැගුටව් හෙළයන් විසිනි. අන්‍ය ජාතීන් එසේ නොකලායි මම නොකියමි. නමුත් ඔවුන් මල් වට්ටියට අත ගැසුවේ පසුවය. එනිසා හෙළයන් හට මේ රටට ඇති අයිතිය ප්‍රශ්න කළ නොහැකිය. ඒ අයිතිය පික්පොකට් ගැසීමට යම් යම් අයවළුන් වළිකනවා නම් ඒ පිළිබද ව අප හෙළයන් ලෙස නැගී සිටිය යුත්තෝ වෙමු. උන්වහන්සේ බෞද්ධ භික්ෂුවක් වන බැවින්, උන්වහන්සේ හැසිරෙන සහ කතා කරන බසෙහි වරදක් අප දකිමු. ඒ අප මනස් තුළ බෞද්ධ භික්ෂුවක් පිළිබද ව ඇති මනෝ චිත්‍රය නිසා යයි සිතමි. මොන කතා මැද හෝ උන්වහන්සේ සිංහලයන්-හෙළයන් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රශංසා කටයුතුය. නමුත් ඒ පිටුපස ඇත්තේ වෙනත් බලවේගයක් නම්, එය හෙළයන් දක්කන්නේ ප්‍රපාතයකට නම්, ඒ පව උන්වහන්සේ පිට වැටීම නොවැළැක්විය හැකිය.[/COLOR][/SIZE] [/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom