Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥනසාර හිමි ගැන උඹලා හිතන්නේ මොකක්ද?@
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ, ලක්දිව සිංහල බෞද්ධයන්ව මනා සංවිධාන ශක්තියකින් යුතුව නිසි මඟ පෙළ ගස්වන සංඝ පීතෲවරයෙකි. සැබෑ ජීවිතයේදී බෙහෙවින් ශාන්ත භික්ෂූන් වහන්සේ නමක් වුවද, ටිකක් තදින් කතා කරන්නේ, වර්තමාන නිවට දීන සමාජයේ පිළිල සේ ඔඩු දුවා සිටින කෛරාටිකයින්ගේ පර වාද මර්දනය කිරීමට එසේ නොකර බැරි නිසාවෙනි.

උන්වහන්සේ කෙළින්ම තිත්ත ඇත්ත හුරතල් කිරීම් වලින් තොරව සමාජයට දෙන නිසාත්, විවේචනය කළ යුතු අයව මූණටම විවේචනය කරන නිසාත්, ඒ නිසාම ශාසන භක්ෂකයින්ගේ අරමුණු දියවී යන නිසාත්, උන්වහන්සේට එරෙහිව බිහිසුණු සයිබර් ප්‍රහාරයක් දියත් වෙමින් පවතී. මේ සෝම හිමියන්ට දුන් ප්‍රහාරයේම දෙවැනි ඉණිමයි. මෙහි අවසානයට ඝාතන ප්රයත්නයක් වුවද එක්විය හැක.

විවිධ වෙස් ගත් නිගණ්ඨයන් සහ චිංචි මානවිකාවන් උන්වහන්සේගේ වාග් විලාශයද අලලා කරන නිගරුවන්ගේ කෙළවරක් නැත. උන්වහන්සේට පහර දෙන්නටම කැපවූ බ්ලොග් අඩවි පවා බිහිව ඇත.

සිංහල බෞද්ධයෙනි! එකක් ඇත! නුඹලාගේ වාසනාවට පහළ වූවන් මරා ගනිතොත්, ඒ නුඹලාගේම නොසැලකිල්ල සහ නුවුමනාව නිසාවෙනි. උන්වහන්සේ සත්‍යය ප්‍රකාශ කරයිනම් කළ යුත්තේ මී හරකුන් සේ උන්වහන්සේ කතා කරන හැටි විචාරණය කරමින් සිටීම නොව, සිංහල ජාතිය රැක ගැනීම වෙනුවෙන් එකාවන්ව පෙළගැසීමයි.

තවත් සෝම හිමි සිද්ධියක් බිහිවන තෙක් අතබාගෙන හිඳ, එය වූවාට පසුව “රහසෙම නික්මී තිබුණා..අපේ ළඟ අද නෑ..අපේ හාමුදුරුවනේ” කියමින් ඇඬෝ, ඇඬියා කරමින් සුළඟේ පාවී යන “කමිෂන්” සබා පත් කිරීම නොකරන්න. උන්වහන්සේ ධර්මය රකින්නා සේම, උන්වහන්සේව ධර්මයෙන් රැකෙන තුරු නොහිඳ, අපහාස, උපහාස කරන්නන්ට එරෙහි පියවරක් ගන්න…

මේක තිබුනේ fb එකේ, මමත් හිතන්නේ අපි හිතන්නත් ඕන මෙහෙමයි...

[QUOTE="HondaMPLG, post: 16542226, member: 391001"] [COLOR=Magenta][B][SIZE=5]ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ, ලක්දිව සිංහල බෞද්ධයන්ව මනා සංවිධාන ශක්තියකින් යුතුව නිසි මඟ පෙළ ගස්වන සංඝ පීතෲවරයෙකි. සැබෑ ජීවිතයේදී බෙහෙවින් ශාන්ත භික්ෂූන් වහන්සේ නමක් වුවද, ටිකක් තදින් කතා කරන්නේ, වර්තමාන නිවට දීන සමාජයේ පිළිල සේ ඔඩු දුවා සිටින කෛරාටිකයින්ගේ පර වාද මර්දනය කිරීමට එසේ නොකර බැරි නිසාවෙනි. උන්වහන්සේ කෙළින්ම තිත්ත ඇත්ත හුරතල් කිරීම් වලින් තොරව සමාජයට දෙන නිසාත්, විවේචනය කළ යුතු අයව මූණටම විවේචනය කරන නිසාත්, ඒ නිසාම ශාසන භක්ෂකයින්ගේ අරමුණු දියවී යන නිසාත්, උන්වහන්සේට එරෙහිව බිහිසුණු සයිබර් ප්‍රහාරයක් දියත් වෙමින් පවතී. මේ සෝම හිමියන්ට දුන් ප්‍රහාරයේම දෙවැනි ඉණිමයි. මෙහි අවසානයට ඝාතන ප්රයත්නයක් වුවද එක්විය හැක. විවිධ වෙස් ගත් නිගණ්ඨයන් සහ චිංචි මානවිකාවන් උන්වහන්සේගේ වාග් විලාශයද අලලා කරන නිගරුවන්ගේ කෙළවරක් නැත. උන්වහන්සේට පහර දෙන්නටම කැපවූ බ්ලොග් අඩවි පවා බිහිව ඇත. සිංහල බෞද්ධයෙනි! එකක් ඇත! නුඹලාගේ වාසනාවට පහළ වූවන් මරා ගනිතොත්, ඒ නුඹලාගේම නොසැලකිල්ල සහ නුවුමනාව නිසාවෙනි. උන්වහන්සේ සත්‍යය ප්‍රකාශ කරයිනම් කළ යුත්තේ මී හරකුන් සේ උන්වහන්සේ කතා කරන හැටි විචාරණය කරමින් සිටීම නොව, සිංහල ජාතිය රැක ගැනීම වෙනුවෙන් එකාවන්ව පෙළගැසීමයි. තවත් සෝම හිමි සිද්ධියක් බිහිවන තෙක් අතබාගෙන හිඳ, එය වූවාට පසුව “රහසෙම නික්මී තිබුණා..අපේ ළඟ අද නෑ..අපේ හාමුදුරුවනේ” කියමින් ඇඬෝ, ඇඬියා කරමින් සුළඟේ පාවී යන “කමිෂන්” සබා පත් කිරීම නොකරන්න. උන්වහන්සේ ධර්මය රකින්නා සේම, උන්වහන්සේව ධර්මයෙන් රැකෙන තුරු නොහිඳ, අපහාස, උපහාස කරන්නන්ට එරෙහි පියවරක් ගන්න… [COLOR=Black]මේක තිබුනේ fb එකේ, මමත් හිතන්නේ අපි හිතන්නත් ඕන මෙහෙමයි...[/COLOR][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom