Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥනසාර හිමි ගැන උඹලා හිතන්නේ මොකක්ද?@
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබතුමා සර්ව ආගමික පුට්ටුව කියන සංකල්පය දැඩි ලෙස අදහන කෙනෙක් කියල පැහැදිලියි.

ඔය සර්ව ආගමික පුට්ටුවට කඩේ යන ගොඩක් සිංහලයෝ ඔය දේ කරන්නේ ඒ හැම ආගමකින්ම තමුන්ට පිහිටක් පතාගෙන, එක නිසා ඒ ආගම් වල තියෙන මිත්යා දෘෂ්ටියට විරුද්ද වෙන්න බයයි. උබල ජාතිවාදී කියල බනින අපි යන්නේ තෙරුවන් සරණ විතරයි, අපි ඔය උබල වගේ වාසි ලබාගන්න හැම ආගමේම දෙයියෝ පස්සෙන් යන්නේ නැහැ.

ඔබතුමා අහපු ප්රශ්නෙන්ම යෙරෙනවා ඔබතුමාගේ බෞද්ධ දර්ශනය ගැන තියෙන දැනුම. (හැම සර්ව ආගමික සහජීවන කාරයටම තියෙන්නේ ඔය ප්රශ්නේ විතරයි.)

උබ කිව්වා වගේ එහෙම මුස්ලිම් වෙලා උපදින්න පුළුවන්, එත් එහෙම වෙන්නේ තෙරුවන් සරණ යන , තෙරුවන් ගැන පැහැදුණු අපි වගේ ජාති වාදීන් නෙමෙයි, උබල වගේ මිත්යා දෘෂ්ටිකයෝ. දැන් උබ අහයි මෙහෙම බන කියන්න මම කවුද කියල. එත් මේක මම කියපු දෙයක් නෙමෙයි. 'මහරහතුන් වැඩි මග ඔස්සේ' කියන මෙන්නේ මේ ධර්මදේශනාවන් සමුහයෙන් ඔබතුමාට ඒ බව තේරේවි.

මම මුලින් කියපු දේ නිසයි ඔබතුමන්ලට (හැම දෙවියන්ගේම පිහිට හිගාකන නිසා) ඔය තරම් මේ හාමුදුරුවන් වහන්සේට මඩ ගහන්නේ.

එක දෙයක් මතක ටියාගනින් මචං, ඉස්සරත් මේ වගේ හාමුදුරුවරු හිටපු නිසයි ඔබතුමාත් අද නාමිකව හරි බෞද්ධ වෙලා ඉන්නේ.

අහපු දේට උත්තර ලැබුන කියල හිතනවා.

බුදු සරණයි.!!!!

http://www.maharahathunwadimaga.com/Mp3Download

[QUOTE="කෑප්ටන් Jack Sparrow, post: 16879326, member: 364301"] [COLOR="RoyalBlue"][SIZE="6"]ඔබතුමා සර්ව ආගමික පුට්ටුව කියන සංකල්පය දැඩි ලෙස අදහන කෙනෙක් කියල පැහැදිලියි. ඔය සර්ව ආගමික පුට්ටුවට කඩේ යන ගොඩක් සිංහලයෝ ඔය දේ කරන්නේ ඒ හැම ආගමකින්ම තමුන්ට පිහිටක් පතාගෙන, එක නිසා ඒ ආගම් වල තියෙන මිත්යා දෘෂ්ටියට විරුද්ද වෙන්න බයයි. උබල ජාතිවාදී කියල බනින අපි යන්නේ තෙරුවන් සරණ විතරයි, අපි ඔය උබල වගේ වාසි ලබාගන්න හැම ආගමේම දෙයියෝ පස්සෙන් යන්නේ නැහැ. ඔබතුමා අහපු ප්රශ්නෙන්ම යෙරෙනවා ඔබතුමාගේ බෞද්ධ දර්ශනය ගැන තියෙන දැනුම. (හැම සර්ව ආගමික සහජීවන කාරයටම තියෙන්නේ ඔය ප්රශ්නේ විතරයි.) උබ කිව්වා වගේ එහෙම මුස්ලිම් වෙලා උපදින්න පුළුවන්, එත් එහෙම වෙන්නේ තෙරුවන් සරණ යන , තෙරුවන් ගැන පැහැදුණු අපි වගේ ජාති වාදීන් නෙමෙයි, උබල වගේ මිත්යා දෘෂ්ටිකයෝ. දැන් උබ අහයි මෙහෙම බන කියන්න මම කවුද කියල. එත් මේක මම කියපු දෙයක් නෙමෙයි. 'මහරහතුන් වැඩි මග ඔස්සේ' කියන මෙන්නේ මේ ධර්මදේශනාවන් සමුහයෙන් ඔබතුමාට ඒ බව තේරේවි. මම මුලින් කියපු දේ නිසයි ඔබතුමන්ලට (හැම දෙවියන්ගේම පිහිට හිගාකන නිසා) ඔය තරම් මේ හාමුදුරුවන් වහන්සේට මඩ ගහන්නේ. එක දෙයක් මතක ටියාගනින් මචං, ඉස්සරත් මේ වගේ හාමුදුරුවරු හිටපු නිසයි ඔබතුමාත් අද නාමිකව හරි බෞද්ධ වෙලා ඉන්නේ. අහපු දේට උත්තර ලැබුන කියල හිතනවා. බුදු සරණයි.!!!![/SIZE] [/COLOR] [URL="http://www.maharahathunwadimaga.com/Mp3Download"]http://www.maharahathunwadimaga.com/Mp3Download[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom