Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥනසාර හිමි ගැන උඹලා හිතන්නේ මොකක්ද?@
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා සම්පුර්ණයෙන්ම වෙනස් අදහසක් මගේ පොස්ට් එකෙන් තේරුම් අරන් තියෙන්නේ. මම සර්වාගමික පුට්ටුවට කඩේ යන්න තරම් මෝඩයෙක් නෙවෙයි. බුද්ධ දේශනාව මොකක්ද කියල මම හොඳින් තෙරුන් ගත්තු කෙනෙක්. නිර්වාණය අරමුණු වෙච්ච් බුද්ධ ධර්මය හැරුනාම අනික් සියලුම ආගම් අදහන උදවිය මිත්‍යා දෘෂ්ඨිකයින් තමයි. බුදුරජාන වහන්සේ කොතැනවත් දේශනා කරලා නැහැ අනික් ආගම් වලට විරිද්ධ වෙන්න කියල. බුදු රජාන වහන්සේ දේශනා කරලා තියෙන්නේ තම තමුන්ගේ කාර්ම ශක්තිය අනුව තමයි කියල තමුන් උපදින්නේ මොන ආගමක් උරුම කරගෙනද කියන එක තීරණය වෙන්නේ. මට කිසිම වාසියල් ලබන්න බලාගෙන බොදුනල සේනාවේ ක්‍රියාකාරකම් විවේචනය කරන කෙනෙක් නෙවෙයි. මගේ මහන්සියෙන් රස්සාවක් කරගෙන ඒ උපයන මුදලින් පිනක් දහමකුත් කරගෙන ජීවත් වෙනවා ඇරෙන්න කිසිම සර්වාගමික පුට්ටුවකට මගේ කිසිම සම්භන්ධයක් නැහැ.

මහරහතුන් වැඩි මග ඔස්සේ කියන ධර්ම දේශනා මාලාව මමත් අහනවා කාලෙක ඉඳන්. ඒ කොයිම දේශනාවකවත් සඳහන් වෙනවද තෙරුවන් සරණ ගියා කියල මුස්ලිම් අම්මගේ බඩේ උපදින්න විදිහක් නැහැ කියල. තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් සිය දහස් ගණනින් මැරිලා ඕන තරම් අපාය උප්පති, ප්‍රේත උප්පත්ති ලබනවද කියල මහරතුන් වැඩි මග ඔස්සේ කියන දේශනා මාලාවේ සඳහන් වෙනවද???

බුද්ධ දේශනාව මිනිස්සුන්ට තේරුම් කරලා දීල මිනිස්සුන් නිර්වාණයට අරන් යන්න බණක් නොකිය මිනිස්සු මුලා කරලා ගහ මරාගන්න තැනට පත්කරන කිසිම චීවරධාරියෙක් බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න විදිහක් නැහැ. එහෙව් කෙනෙකුගේ පස්සේ වැටිලා මිනිස්සු එක්ක ගහමරාගන්න මානසික තත්වයක් තියෙන ඔයාල වගේ උදවිය බුදුරජානන් වහන්සේ දේශනා කරපු මෙත්තා, කරුණා , මුදිතා කියන දේ වත් හරියට තේරුම් ගත්තු කෙනෙක් වෙන්න බැහැ .

මම ඔයාට උදාහරණයක් විදිහට බුදුරජානන් වහන්සේ දේශනා කරපු දෙයක් කියන්නම්.

බුද්ධ කාලේ එක සිටුවරයෙක් හිටියලු හොඳට වත්පොහොසත්කම් තියන. මේ සිටුතුමා හිතුවලු මම ලොකු ධනයක් තියන ප්‍රදේශයේ ලොක්කෙක් නිසා මම මරුනාම කව්රුත් වලලපු නැති තැනක වලලන්න ඕන කියල. මෙහෙම හිතපු සිටුතුමා අවට හොඳට හොයල බලල අවුරුදු සිය ගානක් වයස නුග ගහක් දැකල හිතුවලු මේ නුග ගහ කපල මෙතන මගේ සිහින හදවන්න ඕන කියල. මොකද සිටුතුමා හිතුවලු මේ නුග ගහ තියන තැන කව්රුත් වලලන්න විදිහක් නැහැ කියල.

මෙහෙම හිතපු සිටුතුමා මේ නුග ගහ කප්පවල සොහොන හදවනකොට ඔතනින් බුදු රජාණන් වහන්සේ වැඩිනවලු . සිටිතුමා නුග ගහකුත් බිම පෙරලෙන මේ මොකක්ද කරන්නේ කියල බුදු රජාණන් වහන්සේ ඇහුවලු සිටිතුමාගෙන්. සිටුතුමා කිව්වලු කව්රුවත් වල දාපු නැති තැනක මගේ මිනිය වැලලෙන්න ඕන හින්ද නුග ගහ කප්පල එතන සොහොන බඳිනවා කියල. මේ කතාව අහපු බුදුරජානන් වහන්සේ නුවණින් දිවැසින් බලල කිවාවලු සිටුතුමාවම විතරක් මේ නුග ගහ තිබුන තැන 14 වතාවක් වලදාළ තියනවා කියල.

එහෙම බැලුවාම උඹයි මමයි මේ දීර්ඝ සංසාරේ කොයි තරම් වතාවක් මුස්ලිම්, කතෝලික සහ අපි නොදන්නා කල්ප වල නොදන්නා ආගම් උරුම කරගෙන ඉපදිලා ඇතිද??? ඒ හින්ද මිනි මරාගන්න සේනාවල් අතැරලා බණක් භාවනාවක් ඉගනගෙන හැකි ඉක්මනින් නිර්වාන අවබෝධය ලබන්න හිතන්න.

නිර්වාන අරමුණක් නැති ඕනෑම පුගලයෙක් යම්කිසි මිත්‍යාවක් පස්සේ වැටුන සංසාරේ ඉපදෙමින් , මැරෙමින් යන තවත් එක සත්වයෙක් විතරයි...

මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් නිර්වාන අරමුණ ඇතිවේවා කියල...

[QUOTE="polwattacom, post: 16885119, member: 114075"] [SIZE="5"]ඔයා සම්පුර්ණයෙන්ම වෙනස් අදහසක් මගේ පොස්ට් එකෙන් තේරුම් අරන් තියෙන්නේ. මම සර්වාගමික පුට්ටුවට කඩේ යන්න තරම් මෝඩයෙක් නෙවෙයි. බුද්ධ දේශනාව මොකක්ද කියල මම හොඳින් තෙරුන් ගත්තු කෙනෙක්. නිර්වාණය අරමුණු වෙච්ච් බුද්ධ ධර්මය හැරුනාම අනික් සියලුම ආගම් අදහන උදවිය මිත්‍යා දෘෂ්ඨිකයින් තමයි. බුදුරජාන වහන්සේ කොතැනවත් දේශනා කරලා නැහැ අනික් ආගම් වලට විරිද්ධ වෙන්න කියල. බුදු රජාන වහන්සේ දේශනා කරලා තියෙන්නේ තම තමුන්ගේ කාර්ම ශක්තිය අනුව තමයි කියල තමුන් උපදින්නේ මොන ආගමක් උරුම කරගෙනද කියන එක තීරණය වෙන්නේ. මට කිසිම වාසියල් ලබන්න බලාගෙන බොදුනල සේනාවේ ක්‍රියාකාරකම් විවේචනය කරන කෙනෙක් නෙවෙයි. මගේ මහන්සියෙන් රස්සාවක් කරගෙන ඒ උපයන මුදලින් පිනක් දහමකුත් කරගෙන ජීවත් වෙනවා ඇරෙන්න කිසිම සර්වාගමික පුට්ටුවකට මගේ කිසිම සම්භන්ධයක් නැහැ. මහරහතුන් වැඩි මග ඔස්සේ කියන ධර්ම දේශනා මාලාව මමත් අහනවා කාලෙක ඉඳන්. ඒ කොයිම දේශනාවකවත් සඳහන් වෙනවද තෙරුවන් සරණ ගියා කියල මුස්ලිම් අම්මගේ බඩේ උපදින්න විදිහක් නැහැ කියල. තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් සිය දහස් ගණනින් මැරිලා ඕන තරම් අපාය උප්පති, ප්‍රේත උප්පත්ති ලබනවද කියල මහරතුන් වැඩි මග ඔස්සේ කියන දේශනා මාලාවේ සඳහන් වෙනවද??? බුද්ධ දේශනාව මිනිස්සුන්ට තේරුම් කරලා දීල මිනිස්සුන් නිර්වාණයට අරන් යන්න බණක් නොකිය මිනිස්සු මුලා කරලා ගහ මරාගන්න තැනට පත්කරන කිසිම චීවරධාරියෙක් බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න විදිහක් නැහැ. එහෙව් කෙනෙකුගේ පස්සේ වැටිලා මිනිස්සු එක්ක ගහමරාගන්න මානසික තත්වයක් තියෙන ඔයාල වගේ උදවිය බුදුරජානන් වහන්සේ දේශනා කරපු මෙත්තා, කරුණා , මුදිතා කියන දේ වත් හරියට තේරුම් ගත්තු කෙනෙක් වෙන්න බැහැ . මම ඔයාට උදාහරණයක් විදිහට බුදුරජානන් වහන්සේ දේශනා කරපු දෙයක් කියන්නම්. බුද්ධ කාලේ එක සිටුවරයෙක් හිටියලු හොඳට වත්පොහොසත්කම් තියන. මේ සිටුතුමා හිතුවලු මම ලොකු ධනයක් තියන ප්‍රදේශයේ ලොක්කෙක් නිසා මම මරුනාම කව්රුත් වලලපු නැති තැනක වලලන්න ඕන කියල. මෙහෙම හිතපු සිටුතුමා අවට හොඳට හොයල බලල අවුරුදු සිය ගානක් වයස නුග ගහක් දැකල හිතුවලු මේ නුග ගහ කපල මෙතන මගේ සිහින හදවන්න ඕන කියල. මොකද සිටුතුමා හිතුවලු මේ නුග ගහ තියන තැන කව්රුත් වලලන්න විදිහක් නැහැ කියල. මෙහෙම හිතපු සිටුතුමා මේ නුග ගහ කප්පවල සොහොන හදවනකොට ඔතනින් බුදු රජාණන් වහන්සේ වැඩිනවලු . සිටිතුමා නුග ගහකුත් බිම පෙරලෙන මේ මොකක්ද කරන්නේ කියල බුදු රජාණන් වහන්සේ ඇහුවලු සිටිතුමාගෙන්. සිටුතුමා කිව්වලු කව්රුවත් වල දාපු නැති තැනක මගේ මිනිය වැලලෙන්න ඕන හින්ද නුග ගහ කප්පල එතන සොහොන බඳිනවා කියල. මේ කතාව අහපු බුදුරජානන් වහන්සේ නුවණින් දිවැසින් බලල කිවාවලු සිටුතුමාවම විතරක් මේ නුග ගහ තිබුන තැන 14 වතාවක් වලදාළ තියනවා කියල. එහෙම බැලුවාම උඹයි මමයි මේ දීර්ඝ සංසාරේ කොයි තරම් වතාවක් මුස්ලිම්, කතෝලික සහ අපි නොදන්නා කල්ප වල නොදන්නා ආගම් උරුම කරගෙන ඉපදිලා ඇතිද??? ඒ හින්ද මිනි මරාගන්න සේනාවල් අතැරලා බණක් භාවනාවක් ඉගනගෙන හැකි ඉක්මනින් නිර්වාන අවබෝධය ලබන්න හිතන්න. නිර්වාන අරමුණක් නැති ඕනෑම පුගලයෙක් යම්කිසි මිත්‍යාවක් පස්සේ වැටුන සංසාරේ ඉපදෙමින් , මැරෙමින් යන තවත් එක සත්වයෙක් විතරයි... මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් නිර්වාන අරමුණ ඇතිවේවා කියල... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom