Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥාණසාර හිමිට වැටහුණු මහින්දගේ දෙබිඩි ජිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඥාණසාර හිමිට වැටහුණු මහින්දගේ දෙබිඩි ජිව

ඇතැම් සිංහල පත්තර පටන් ගත්තේ කොටි සල්ලිවලින්ද?

· ශ්‍රේෂ්ඨාධිකරණයට පවා දෙමළ, මුස්ලිම් කෝටා ක්‍රමය ඉල්ලූ ඩග්ලස්, තිස්ස හා වාසු සමග එක්විය හැකිද?

· අනුරුද්ධ තිලකසිරි නමින් වෙස්වලා ගත්තේ දයාන් ජයතිලකද?

· මැදගොඩ අභයතිස්ස හිමි - දයාන් ජයතිලක නොපෑහෙන කාරණා මෙන්න..

’’මහින්ද රාජපක්ෂ බොරුකාරයෙක්’’ බව බොදු බල සේනා මහ ලේකම් ඥාණසාර හිමියන් ප්‍රකාශ කර ඇත. බොදු බල සේනා පසුගිය ජනාධිපතිවරණයේදී රට පුරා අධිෂ්ඨාන පූජා තබා ප්‍රකාශ කළේ පසුගිය වසර 2500 ටම සිංහල රට බේරා ගත්තේ රජ විරුවන් පස් දෙනෙකු පමණක් බවත්, මහින්ද රාජපක්ෂ එයින් එක් මහ රජෙකු බවත්ය. පසුගිය ජනාධිපතිවරණයේදී බොහෝ දේශපේ‍්‍රමී යැයි කියන භික්ෂූන් වහන්සේලාත්, දේශපාලකයිනුත් පුනපුනා කීවේ මෛතී‍්‍රපාල සිරිසේන පිටුපස කොටි ත්‍රස්තවාදය සිටින බවත්, ඔහු දිනුවොත් රට දෙකඩ වන බවත්ය. මේවා උගත් මිනිසුන් පිළි නොගත්තද, දුගී ගම්බද ජනයා එයින් බියපත් වී බැසිල්ගේ දිවිනැගුමෙන් ලැබුණු නිවාස ණය, ව්‍යාපාර ණය, ගෘහ උපකරණ, සිල් රෙදි, එතනෝල් ආදියෙන්ද මුසපත් වී මහින්ද රාජපක්ෂට ඡන්දය දුන්නෝය. ඡන්දයෙන් පසුද රට බේරා ගත් රජතුමාට අල්ලස් නඩු පටවනවා යැයි කියමින් ව්‍යාජ ප්‍රචාරයක ඉහත කී සියල්ලෝ නිරතව සිටියහ. ඥාණසාර හිමිට පමණක් මහින්ද රාජපක්ෂ ගැන හා ඔහුගේ දෙබිඩි, තෙබිඩි චරිතය ගැන අවබෝධ වූයේ මහින්ද ඉංගී්රසි පත්තර සඟරාවලට බොදු බල සේනා පට්ට ගසා දුන් සාකච්ඡා නිසාය.

මහින්දගේම සල්ලිවලින් දුවන, දිවයින, රිවිර, ඉරුදින පුවත්පත්ද, කොටි එමිල් කාන්තන්ගේ අරමුදල් වලින් දුවන මව්බිම ආදී සිංහල පත්තරවලට මහින්ද උතුම් සිංහල බෞද්ධයෙකි. ඔහුව ඡන්දයෙන් පැරදවූයේ උතුරේ කොටිත්, මුස්ලිම් මූලධර්මවාදීනුත් එක්වෙලාය. නමුත් මහින්ද ඉංගී්රසි හා දෙමළ පත්තරවලට කියන්නේ තමන්ව පැරදවූයේ සිංහල - බෞද්ධ අන්තවාදීන් කියාය. දැන් ඔහු මෙය විදේශ මාධ්‍යවලටද (අල්ජසීරා, ප්‍රංශ පුවත්) කියයි. එයින් ඔහු දෙමළ, මුස්ලිම් හා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ සිංහල විරෝධියෙකු ලෙස පෙනී සිටින්නට උත්සාහ දරයි. සිංහල අන්තවාදීන් ලෙස බොදු බල සේනා, ජාතික හෙළ උරුමය ආදියට චෝදනා නගයි.

මහින්දගේ මේ දෙබිඩි දේශපාලන ගේම පසුගියදා රඟදැක්වුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී ද සජීවීව විකාශය විය. 19 වැනි සංශෝධනය මගින් රටේ පාලනය දෙමළ, මුස්ලිම් ජාතිවාදීන් අතට පත්වන බව මැදගොඩ අභයතිස්ස, බෙංගමුවේ නාලක, එල්ලාවල මේධානන්ද, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ගලගොඩඅත්තේ ඥාණසාර ප්රමුඛ හිමිවරුද, ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා, මනෝහර ද සිල්වා යන අයද සිංහලයින් බියපත් කරමින් පැවසූහ. ශී‍්‍රලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේදී සරත් වීරසේකර, ජානක බණ්ඩාර වැනි මහින්ද හිතවාදී මන්තී‍්‍රවරුන්ද උස් හඬින් කීවේද එයයි. දිනේෂ් ගුණවර්ධන හා විමල් වීරවංශ දෙපළද වෙනත් වචනවලින් කීවේ එයයි. ඔවුන් සියළු දෙනාගේ තර්කය වූයේ ස්වාධීන කොමිසම් සභා පත්කරන ව්‍යවස්ථාදායක මණ්ඩලය (Constitutional Council) සඳහා ජනවාර්ගික නියෝජනයක් යොදා ඇති බවය. එවැනි යෝජනා වෘත්තීමය, ලිංගිකමය හා වෙනත් බහුවිධ සමාජ ලක්ෂණ සහිතව කොමිසම් සාමාජිකයන් සිටිය යුතු බවට වෙනස් කරන ලදී.

පාර්ලිමේන්තු විවාදයේදී 29 වැනිදා රටේ සියලූ දෙනා රූපවාහිනියෙන් දුටුවේ ව්‍යවස්ථාදායක මණ්ඩලයට පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණයට පවා දෙමළ, මුස්ලිම් කෝටා ක්‍රමය ඉල්ලූවේ ඩග්ලස් දේවානන්ද, තිස්ස විතාරණ හා වාසුදේව නානායක්කාර බවය. මේ සියලූ දෙනා මහින්ද පිලේ ප්‍රබල සාමාජිකයෝය. වාසුදේව, තිස්ස විතාරණ ඊළාම්වාදීන් ලවා ඉංගී්රසියෙන් දෙමළ නියෝජනය ඉල්ලන මහින්ද, සිංහලයෝ එයට විරුද්ධව කි‍්‍රයා කිරීමට විමල්, දිනේෂ් යොදාගනී. දෙමළ ඊළමත්, දේශ පේ‍්‍රමයත් දෙකම ඇත්තේ මහින්ද පිලේ බවට තවත් සාධක මොනවටද? බෙංගමුවේ නාලක, මැදගොඩ අභයතිස්ස හිමිවරු දේශපේ‍්‍රමය දේශනා කරන්නේ බෞද්ධ සමිති තහනම් කිරීමට පනත් ගෙන ආ ඊළාම්වාදීන් සමග පෙළපාලි ගිය වාසුදේව සමගද?

අද මහින්දගේ ප්‍රධාන න්‍යායාචාර්ය වරයා වී සිටින්නේ දයාන් ජයතිලකය. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා මරණය කරා දක්කාගෙන ගියේත් අනුරුද්ධ තිලකසිරි නමින් වෙස්වලාගත් දයාන් ජයතිලකමය. එදා 1982 දී ’’විකල්ප’’ කණ්ඩායම තනා දයා පතිරණ ඇතුළු කොළඹ විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය නායකයින්ට ඉන්දියාවේ ’’රෝ’’ ඔත්තු සේවය හරහා අවි පුහුණුව ලබා දුන්නේ දයාන් ජයතිලකය. පසුව ආවරණයක් සඳහා විජය කුමාරතුංගගේ මහජන පක්ෂයට එක්විය. (1984) ඉන්පසුව ඊළාම්වාදී කුමන්ත්‍රණයකට චෝදනා ලැබූවිට ‘‘රෝ’’ අනුහසින් ඉන්දියාවට පලා ගියේය.

ඉන්දු ලංකා ගිවිසුම ගැසූවිට ඉන්දීය හමුදා සමග ති‍්‍රකුණාමලයට ගොඩබැස වර්ධරාජා පෙරුමාල්ගේ ඊළාම් පිහිටවූ පළාත් සභාවේ ඇමතිවරයෙක් විය. ජේ.වී.පී. කැරළිකරුවන් ඝාතනය කළ ’’ප්‍රා’’ කල්ලිය ඔහුගේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නිර්මාණයකි. වෙනකක් තබා 2009 දී මොහු ජිනීවා වල තානාපතිව සිටියදී ලංකාවේ උතුරේ පළාත් සභාව පිහිටුවිය යුතු බවට ජාත්‍යන්තරය තුළ යෝජනා සම්මත කිරීමට කටයුතු කළේය. ඉන්දියාවේ අනුහසින් බැසිල් රාජපක්ෂ හා එක්ව උතුරු පළාත් සභාව ’’විග්නේෂ්වරන්’’ට ලබාදීමට කටයුතු කළේය. උපතින් කතෝලික වී එයින් නොනැවතී උග්‍ර බෞද්ධ විරෝධියෙකු වූ දයාන් ජයතිලක, ඊළාම්වාදය වෙනුවෙන් සිංහලයින් ඝාතනය කිරීමට හවුල් වූ ඊළාම්වාදියා මහින්දගේ න්‍යායාචාර්යවරයා වී, මැදගොඩ අභයතිස්ස හිමියන් සමග මාධ්‍ය හමු පවත්වන්නේ කෙසේද?

ඉන්දීය අගමැති මෙරටට පැමිණි අවස්ථාවේදී විදේශ මාධ්‍යයකට අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ කීවේ තමන් පරාජය කළේ CIA සහ RAW බවය. එහිදී අපට පැණනැගෙන ප්‍රශ්න රැසක් ඇත.

* උතුරේ පළාත් සභාව පිහිටුවා දෙමළ සන්ධානයට ලබාදීමට 2012 දී ඉන්දියාවට හා RAW ට පොරොන්දු වුයේ මහින්ද රාජපක්ෂ නොවේ ද?

* උතුරේ මර්මස්ථාන වු පලාලි ගුවන්තොට, කන්කසන්තුරේ වරාය සංවර්ධනය RAW හා එකඟව ඉන්දියාවට බාර දුන්නේ මහින්ද රාජපක්ෂ නොවේ ද?

* උතුරේ ආරක්ෂක කලාපවල ඉඩම් අක්කර 25,000ක් දෙමළ ජනතාවට ලබාදී ඉදිකළ ඉන්දීය නිවාස 50,000 ව්‍යාපෘතිය, එකට පස් ගුණයක් වැය කළ උතුරු දුම්රිය මාර්ගය, තම විදුලිබල ඇමැති විරෝධය පළකළ විට ඔහුව එළවා දමා ත්‍රිකුණාමලය, ඉන්දියාවට ලබාදුන් (සාම්පුර් විදුලි බලාගාරය හා තෙල් ටැංකි සංකීර්ණය) කොළඹ වටිනා ඉඩම් (Krrish, ITC) ඉන්දියානු ජාවාරම් කරුවන්ට ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ නොවේ ද? ඉන්දියානු ඔත්තු සේවා ප්‍රධානියා වැඩි කාලයක් (2012-14) ගත කළේ බැසිල් හා ගෝඨාභය සෙවනේ බව තතු දන්නෝ දනිති. මේ දෙබිඩි රඟපෑම කාවෙනුවෙන් ද?

* CIA තමන් පැරදවුවායි කියන මහින්දගේ බිරිඳගේ සිරිලිය සවිය හා බැසිල්ගේ බිරිදගේ ලිය අභිමානී ගිණුම්වලට එ.ජනපද තානාපති කාර්යාලයේ USAID ඩොලර් මිලියන ගණනක් තැන්පත් වූයේ කෙසේ ද?

* මහින්දගේ සොයුරන් වන බැසිල්, ගෝඨාභය හා ඩඞ්ලි එක්සත් ජනපද පුරවැසියන් වූයේ කාගේ අනුහසින්ද? ක්ලින්ටන් පදනම (හැරී ජයවර්ධන), ඔබාමාගේ මැතිවරණ අරමුදල (සුබේරි - සජින්වාස්)ට ප්‍රකෝටි ගණන් ඩොලර් දැම්මේ කවු ද? මහින්දගේ දෙබිඩි චරිතය එබඳුය.

* කොටි ඩයස්පෝරාව ගැන ආඩපාලි කීවද වසර 2005 දී එල්.ටී.ටී.ඊ. සුසෙයිට ප්‍රහාරක යාත්‍රා ගන්න ටිරාන් අලස් හා එමිල් කාන්තන් හරහා රු.මිලියන 180 ක් දුන්නේ මහින්ද නොවේ ද?

* වසර 2006 දී රණවිරුවන් ජීවිත පූජා කරද්දී, හමුදාපති පවා ජීවිතය හා මරණය අතර, සටන් කරද්දී කොටි ත්රස්තවාදීන්ට RADA ආයතනය හරහා රු. මිලියන 800ක් එමිල් කාන්තන්ගේ සල්ලි දුන්නේ මහින්ද රාජපක්ෂ නොවේ ද?

* වසර 2005-06 දී කොටි ත්‍රස්තයින්ට බැකෝ යන්ත්‍ර ටිපර් රථ, ට්‍රක් රථ, ඩබල් කැබ් ලබාදීමට හැටන් නැෂනල් බැංකුව හරහා ක්‍රියාකළේ මහින්ද රාජපක්ෂ නොවේ ද?

* කොටින්ගේ ඩයස්පෝරාවට ගල් අඟුරු ගෙන්වීමට රුපියල් ප්‍රකොටි ගණනක් ගෙවීමට සිරිල් රම්පෝසා සමඟ එකඟ වුයේ මහින්ද රාජපක්ෂ නොවේ ද?

* කේ.පී. සමඟ එක්වී කොටි ඩයස්පෝරාවට අරමුදල් සපයමින් උතුරේ ජනාධිපති ඡන්දය වර්ජනය කිරීමට 2012 සිට සැලසුම් කළේ මහින්ද රාජපක්ෂ නොවේ ද?

* එදා සැබෑ දේශපේ‍්‍රමීන් විසින් මහින්ද රාජපක්ෂව මාවිල් ආරුවේදී (2006) කොටි සමඟ මුහුණට මුහුණ සටනට ඇද නොදැමුවා නම් මහින්ද දිගටම කොටින්ට කප්පම් ගෙවන බවත්, රට ප්රභාකරන්ට යටවන බවත් සහතිකය.

මහින්ද රාජපක්ෂට ඇති දේශ පේ‍්‍රමයක් නැත. සිංහලකමක් හෝ බෞද්ධකමක් ද සැබෑවට පෙනෙන්නට නැත. අද ඔහු වටා ගොනුවී සිටින සියළු ශ්‍රිලනිප පිරිස් ඔහුගේ කාලයේ ජාවාරම් කළ අය වෙති. දිනේෂ්, විමල්, වාසු, තිස්ස වැනි සුළු පක්ෂවලට අවශ්‍ය වී ඇත්තේ ශ්රීලනිපය දෙකඩ කර, එහි වාසිය ලබාගෙන එම ඡන්දයෙන් පාර්ලිමේන්තු යන්නට ය. මහින්ද පසුපස යන සියළු භික්ෂුන් වහන්සේලා සුඛෝපභෝගි රථ, මන්දිර හා ප්රතිලාභ ලැබුවන්ය. ඥාණසාර හිමිට වැටහුණු මහින්දගේ දෙබිඩි ජිවිතය, අන් අයටද වැඩිකල් නොගොස් මනාව වැටහෙනු ඇත.

ධර්මසිරි හේවාගම

රජරට සංස්කෘතික හා කලා පදනම

[QUOTE="monson, post: 18305041, member: 30005"] [b]ඥාණසාර හිමිට වැටහුණු මහින්දගේ දෙබිඩි ජිව[/b] [SIZE="4"][B] ඇතැම් සිංහල පත්තර පටන් ගත්තේ කොටි සල්ලිවලින්ද? · ශ්‍රේෂ්ඨාධිකරණයට පවා දෙමළ, මුස්ලිම් කෝටා ක්‍රමය ඉල්ලූ ඩග්ලස්, තිස්ස හා වාසු සමග එක්විය හැකිද? · අනුරුද්ධ තිලකසිරි නමින් වෙස්වලා ගත්තේ දයාන් ජයතිලකද? · මැදගොඩ අභයතිස්ස හිමි - දයාන් ජයතිලක නොපෑහෙන කාරණා මෙන්න..[/B] ’’මහින්ද රාජපක්ෂ බොරුකාරයෙක්’’ බව බොදු බල සේනා මහ ලේකම් ඥාණසාර හිමියන් ප්‍රකාශ කර ඇත. බොදු බල සේනා පසුගිය ජනාධිපතිවරණයේදී රට පුරා අධිෂ්ඨාන පූජා තබා ප්‍රකාශ කළේ පසුගිය වසර 2500 ටම සිංහල රට බේරා ගත්තේ රජ විරුවන් පස් දෙනෙකු පමණක් බවත්, මහින්ද රාජපක්ෂ එයින් එක් මහ රජෙකු බවත්ය. පසුගිය ජනාධිපතිවරණයේදී බොහෝ දේශපේ‍්‍රමී යැයි කියන භික්ෂූන් වහන්සේලාත්, දේශපාලකයිනුත් පුනපුනා කීවේ මෛතී‍්‍රපාල සිරිසේන පිටුපස කොටි ත්‍රස්තවාදය සිටින බවත්, ඔහු දිනුවොත් රට දෙකඩ වන බවත්ය. මේවා උගත් මිනිසුන් පිළි නොගත්තද, දුගී ගම්බද ජනයා එයින් බියපත් වී බැසිල්ගේ දිවිනැගුමෙන් ලැබුණු නිවාස ණය, ව්‍යාපාර ණය, ගෘහ උපකරණ, සිල් රෙදි, එතනෝල් ආදියෙන්ද මුසපත් වී මහින්ද රාජපක්ෂට ඡන්දය දුන්නෝය. ඡන්දයෙන් පසුද රට බේරා ගත් රජතුමාට අල්ලස් නඩු පටවනවා යැයි කියමින් ව්‍යාජ ප්‍රචාරයක ඉහත කී සියල්ලෝ නිරතව සිටියහ. ඥාණසාර හිමිට පමණක් මහින්ද රාජපක්ෂ ගැන හා ඔහුගේ දෙබිඩි, තෙබිඩි චරිතය ගැන අවබෝධ වූයේ මහින්ද ඉංගී්රසි පත්තර සඟරාවලට බොදු බල සේනා පට්ට ගසා දුන් සාකච්ඡා නිසාය. මහින්දගේම සල්ලිවලින් දුවන, දිවයින, රිවිර, ඉරුදින පුවත්පත්ද, කොටි එමිල් කාන්තන්ගේ අරමුදල් වලින් දුවන මව්බිම ආදී සිංහල පත්තරවලට මහින්ද උතුම් සිංහල බෞද්ධයෙකි. ඔහුව ඡන්දයෙන් පැරදවූයේ උතුරේ කොටිත්, මුස්ලිම් මූලධර්මවාදීනුත් එක්වෙලාය. නමුත් මහින්ද ඉංගී්රසි හා දෙමළ පත්තරවලට කියන්නේ තමන්ව පැරදවූයේ සිංහල - බෞද්ධ අන්තවාදීන් කියාය. දැන් ඔහු මෙය විදේශ මාධ්‍යවලටද (අල්ජසීරා, ප්‍රංශ පුවත්) කියයි. එයින් ඔහු දෙමළ, මුස්ලිම් හා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ සිංහල විරෝධියෙකු ලෙස පෙනී සිටින්නට උත්සාහ දරයි. සිංහල අන්තවාදීන් ලෙස බොදු බල සේනා, ජාතික හෙළ උරුමය ආදියට චෝදනා නගයි. මහින්දගේ මේ දෙබිඩි දේශපාලන ගේම පසුගියදා රඟදැක්වුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී ද සජීවීව විකාශය විය. 19 වැනි සංශෝධනය මගින් රටේ පාලනය දෙමළ, මුස්ලිම් ජාතිවාදීන් අතට පත්වන බව මැදගොඩ අභයතිස්ස, බෙංගමුවේ නාලක, එල්ලාවල මේධානන්ද, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ගලගොඩඅත්තේ ඥාණසාර ප්රමුඛ හිමිවරුද, ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා, මනෝහර ද සිල්වා යන අයද සිංහලයින් බියපත් කරමින් පැවසූහ. ශී‍්‍රලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේදී සරත් වීරසේකර, ජානක බණ්ඩාර වැනි මහින්ද හිතවාදී මන්තී‍්‍රවරුන්ද උස් හඬින් කීවේද එයයි. දිනේෂ් ගුණවර්ධන හා විමල් වීරවංශ දෙපළද වෙනත් වචනවලින් කීවේ එයයි. ඔවුන් සියළු දෙනාගේ තර්කය වූයේ ස්වාධීන කොමිසම් සභා පත්කරන ව්‍යවස්ථාදායක මණ්ඩලය (Constitutional Council) සඳහා ජනවාර්ගික නියෝජනයක් යොදා ඇති බවය. එවැනි යෝජනා වෘත්තීමය, ලිංගිකමය හා වෙනත් බහුවිධ සමාජ ලක්ෂණ සහිතව කොමිසම් සාමාජිකයන් සිටිය යුතු බවට වෙනස් කරන ලදී. පාර්ලිමේන්තු විවාදයේදී 29 වැනිදා රටේ සියලූ දෙනා රූපවාහිනියෙන් දුටුවේ ව්‍යවස්ථාදායක මණ්ඩලයට පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණයට පවා දෙමළ, මුස්ලිම් කෝටා ක්‍රමය ඉල්ලූවේ ඩග්ලස් දේවානන්ද, තිස්ස විතාරණ හා වාසුදේව නානායක්කාර බවය. මේ සියලූ දෙනා මහින්ද පිලේ ප්‍රබල සාමාජිකයෝය. වාසුදේව, තිස්ස විතාරණ ඊළාම්වාදීන් ලවා ඉංගී්රසියෙන් දෙමළ නියෝජනය ඉල්ලන මහින්ද, සිංහලයෝ එයට විරුද්ධව කි‍්‍රයා කිරීමට විමල්, දිනේෂ් යොදාගනී. දෙමළ ඊළමත්, දේශ පේ‍්‍රමයත් දෙකම ඇත්තේ මහින්ද පිලේ බවට තවත් සාධක මොනවටද? බෙංගමුවේ නාලක, මැදගොඩ අභයතිස්ස හිමිවරු දේශපේ‍්‍රමය දේශනා කරන්නේ බෞද්ධ සමිති තහනම් කිරීමට පනත් ගෙන ආ ඊළාම්වාදීන් සමග පෙළපාලි ගිය වාසුදේව සමගද? අද මහින්දගේ ප්‍රධාන න්‍යායාචාර්ය වරයා වී සිටින්නේ දයාන් ජයතිලකය. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා මරණය කරා දක්කාගෙන ගියේත් අනුරුද්ධ තිලකසිරි නමින් වෙස්වලාගත් දයාන් ජයතිලකමය. එදා 1982 දී ’’විකල්ප’’ කණ්ඩායම තනා දයා පතිරණ ඇතුළු කොළඹ විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය නායකයින්ට ඉන්දියාවේ ’’රෝ’’ ඔත්තු සේවය හරහා අවි පුහුණුව ලබා දුන්නේ දයාන් ජයතිලකය. පසුව ආවරණයක් සඳහා විජය කුමාරතුංගගේ මහජන පක්ෂයට එක්විය. (1984) ඉන්පසුව ඊළාම්වාදී කුමන්ත්‍රණයකට චෝදනා ලැබූවිට ‘‘රෝ’’ අනුහසින් ඉන්දියාවට පලා ගියේය. ඉන්දු ලංකා ගිවිසුම ගැසූවිට ඉන්දීය හමුදා සමග ති‍්‍රකුණාමලයට ගොඩබැස වර්ධරාජා පෙරුමාල්ගේ ඊළාම් පිහිටවූ පළාත් සභාවේ ඇමතිවරයෙක් විය. ජේ.වී.පී. කැරළිකරුවන් ඝාතනය කළ ’’ප්‍රා’’ කල්ලිය ඔහුගේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නිර්මාණයකි. වෙනකක් තබා 2009 දී මොහු ජිනීවා වල තානාපතිව සිටියදී ලංකාවේ උතුරේ පළාත් සභාව පිහිටුවිය යුතු බවට ජාත්‍යන්තරය තුළ යෝජනා සම්මත කිරීමට කටයුතු කළේය. ඉන්දියාවේ අනුහසින් බැසිල් රාජපක්ෂ හා එක්ව උතුරු පළාත් සභාව ’’විග්නේෂ්වරන්’’ට ලබාදීමට කටයුතු කළේය. උපතින් කතෝලික වී එයින් නොනැවතී උග්‍ර බෞද්ධ විරෝධියෙකු වූ දයාන් ජයතිලක, ඊළාම්වාදය වෙනුවෙන් සිංහලයින් ඝාතනය කිරීමට හවුල් වූ ඊළාම්වාදියා මහින්දගේ න්‍යායාචාර්යවරයා වී, මැදගොඩ අභයතිස්ස හිමියන් සමග මාධ්‍ය හමු පවත්වන්නේ කෙසේද? ඉන්දීය අගමැති මෙරටට පැමිණි අවස්ථාවේදී විදේශ මාධ්‍යයකට අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ කීවේ තමන් පරාජය කළේ CIA සහ RAW බවය. එහිදී අපට පැණනැගෙන ප්‍රශ්න රැසක් ඇත. * උතුරේ පළාත් සභාව පිහිටුවා දෙමළ සන්ධානයට ලබාදීමට 2012 දී ඉන්දියාවට හා RAW ට පොරොන්දු වුයේ මහින්ද රාජපක්ෂ නොවේ ද? * උතුරේ මර්මස්ථාන වු පලාලි ගුවන්තොට, කන්කසන්තුරේ වරාය සංවර්ධනය RAW හා එකඟව ඉන්දියාවට බාර දුන්නේ මහින්ද රාජපක්ෂ නොවේ ද? * උතුරේ ආරක්ෂක කලාපවල ඉඩම් අක්කර 25,000ක් දෙමළ ජනතාවට ලබාදී ඉදිකළ ඉන්දීය නිවාස 50,000 ව්‍යාපෘතිය, එකට පස් ගුණයක් වැය කළ උතුරු දුම්රිය මාර්ගය, තම විදුලිබල ඇමැති විරෝධය පළකළ විට ඔහුව එළවා දමා ත්‍රිකුණාමලය, ඉන්දියාවට ලබාදුන් (සාම්පුර් විදුලි බලාගාරය හා තෙල් ටැංකි සංකීර්ණය) කොළඹ වටිනා ඉඩම් (Krrish, ITC) ඉන්දියානු ජාවාරම් කරුවන්ට ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ නොවේ ද? ඉන්දියානු ඔත්තු සේවා ප්‍රධානියා වැඩි කාලයක් (2012-14) ගත කළේ බැසිල් හා ගෝඨාභය සෙවනේ බව තතු දන්නෝ දනිති. මේ දෙබිඩි රඟපෑම කාවෙනුවෙන් ද? * CIA තමන් පැරදවුවායි කියන මහින්දගේ බිරිඳගේ සිරිලිය සවිය හා බැසිල්ගේ බිරිදගේ ලිය අභිමානී ගිණුම්වලට එ.ජනපද තානාපති කාර්යාලයේ USAID ඩොලර් මිලියන ගණනක් තැන්පත් වූයේ කෙසේ ද? * මහින්දගේ සොයුරන් වන බැසිල්, ගෝඨාභය හා ඩඞ්ලි එක්සත් ජනපද පුරවැසියන් වූයේ කාගේ අනුහසින්ද? ක්ලින්ටන් පදනම (හැරී ජයවර්ධන), ඔබාමාගේ මැතිවරණ අරමුදල (සුබේරි - සජින්වාස්)ට ප්‍රකෝටි ගණන් ඩොලර් දැම්මේ කවු ද? මහින්දගේ දෙබිඩි චරිතය එබඳුය. * කොටි ඩයස්පෝරාව ගැන ආඩපාලි කීවද වසර 2005 දී එල්.ටී.ටී.ඊ. සුසෙයිට ප්‍රහාරක යාත්‍රා ගන්න ටිරාන් අලස් හා එමිල් කාන්තන් හරහා රු.මිලියන 180 ක් දුන්නේ මහින්ද නොවේ ද? * වසර 2006 දී රණවිරුවන් ජීවිත පූජා කරද්දී, හමුදාපති පවා ජීවිතය හා මරණය අතර, සටන් කරද්දී කොටි ත්රස්තවාදීන්ට RADA ආයතනය හරහා රු. මිලියන 800ක් එමිල් කාන්තන්ගේ සල්ලි දුන්නේ මහින්ද රාජපක්ෂ නොවේ ද? * වසර 2005-06 දී කොටි ත්‍රස්තයින්ට බැකෝ යන්ත්‍ර ටිපර් රථ, ට්‍රක් රථ, ඩබල් කැබ් ලබාදීමට හැටන් නැෂනල් බැංකුව හරහා ක්‍රියාකළේ මහින්ද රාජපක්ෂ නොවේ ද? * කොටින්ගේ ඩයස්පෝරාවට ගල් අඟුරු ගෙන්වීමට රුපියල් ප්‍රකොටි ගණනක් ගෙවීමට සිරිල් රම්පෝසා සමඟ එකඟ වුයේ මහින්ද රාජපක්ෂ නොවේ ද? * කේ.පී. සමඟ එක්වී කොටි ඩයස්පෝරාවට අරමුදල් සපයමින් උතුරේ ජනාධිපති ඡන්දය වර්ජනය කිරීමට 2012 සිට සැලසුම් කළේ මහින්ද රාජපක්ෂ නොවේ ද? * එදා සැබෑ දේශපේ‍්‍රමීන් විසින් මහින්ද රාජපක්ෂව මාවිල් ආරුවේදී (2006) කොටි සමඟ මුහුණට මුහුණ සටනට ඇද නොදැමුවා නම් මහින්ද දිගටම කොටින්ට කප්පම් ගෙවන බවත්, රට ප්රභාකරන්ට යටවන බවත් සහතිකය. මහින්ද රාජපක්ෂට ඇති දේශ පේ‍්‍රමයක් නැත. සිංහලකමක් හෝ බෞද්ධකමක් ද සැබෑවට පෙනෙන්නට නැත. අද ඔහු වටා ගොනුවී සිටින සියළු ශ්‍රිලනිප පිරිස් ඔහුගේ කාලයේ ජාවාරම් කළ අය වෙති. දිනේෂ්, විමල්, වාසු, තිස්ස වැනි සුළු පක්ෂවලට අවශ්‍ය වී ඇත්තේ ශ්රීලනිපය දෙකඩ කර, එහි වාසිය ලබාගෙන එම ඡන්දයෙන් පාර්ලිමේන්තු යන්නට ය. මහින්ද පසුපස යන සියළු භික්ෂුන් වහන්සේලා සුඛෝපභෝගි රථ, මන්දිර හා ප්රතිලාභ ලැබුවන්ය. ඥාණසාර හිමිට වැටහුණු මහින්දගේ දෙබිඩි ජිවිතය, අන් අයටද වැඩිකල් නොගොස් මනාව වැටහෙනු ඇත. ධර්මසිරි හේවාගම රජරට සංස්කෘතික හා කලා පදනම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom