Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥාණසාර හිමියන් සසුනට සුදුසුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, සමස්ත ජනතාව පිළිගැනීම කියන එක සාධාරණ තර්කයක් නෙමෙයි නේද? මේ මෑතක තිබුණු පළාත් සභා මැතිවරණය හොදම උදාහරණය. මොකක්ද ප්‍රථිපලේ? මිනිස්සු පිළිගන්නේ හැමවෙලේම හරි දේම නෙමෙයි. මිනිස්සුන්ට ඇත්ත පෙන්නේ නැහැ. හේතුව බොරුවෙන් අන්ධ කරලා තියෙන්නේ. රාජපක්ෂ මහත්තය මහා දවාලේ මේ රටට කරන අපරාධ දැක දැකත් චන්දෙ දෙන්නේ කාටද? මහින්ද මහත්තයට. රටේ නීතිය වල් වැදිලා තියෙන්නේ. රටේ ප්‍රධාන පුරවසියගෙන් පටන් අරන් ග්‍රාම සේවක වෙනකම්ම එහෙමයි. එතකොට මේකට විරුද්ධ වෙන්න ඕනේ කව්ද? ජනතාව. එත් ජනතාව විරුද්ධ වෙනවද? නැහැ. හේතුව ඕනෑම කෙනෙකුට රටේ ප්‍රශ්න වලට වඩා තමුන්ගේ ආත්මාර්ථය වටිනවා. එත් මේ ප්‍රශ්නේ අඳුරුම පැත්ත තමයි මිනිස්සු සමාජීය ප්‍රශ්න ගැන නොහිත තමුන් වෙනුවෙන් වැඩ කලාට, ප්‍රථිපලේ බලපාන්නේ තනි තනි පුද්ගලයට. එතනයි මිනිස්සු වරද්දාගෙන තියෙන්නේ.

මේ ත්‍රෙඩ් එකේ කතාබහ වෙන ප්‍රශ්නෙත් ඔය වගේමයි. මුස්ලිම් අන්තවාදයෙන් එක එක සිංහල පුද්ගලයට ඇහැට පෙනෙන බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් තර්ජනය තියෙන්නේ එතන නෙමෙයි. අපි පිලිගන්නවා සමහර මුස්ලිම් අය ඉන්නවා සිංහලයා එක්ක ඉතා හොදින් යටි අරමුණු නැතුව සමගියෙන් ජීවත් වෙනවා. නමුත් ඊට වඩා පිරිසක් ඉන්නවා කුරානයේ තියෙන හැම දේම මේ රටේ කරන්න හදනවා. කුරානයේ ආගම ව්‍යාප්ත කිරීම සම්බන්ධව කියල තියෙන්නේ මොනවද කියල පොඩ්ඩක් හොයල බලන්න. අන්න ඒ අරමුණු ඉෂ්ට කරගන්න යන්න හදද්දී සිද්දවෙන දේවල් ගැන තමයි අපේ හාමුදුරුවෝ එලි කරන්නෙ. හේතුව මේ රටේ සපාලකයා ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරිලා තියෙන වගකීම් (බුද්ධාගම ආරක්ෂා කිරීම සම්බන්ධව) ඉෂ්ට කරන්නෙ නැහැ. රටේ ජනතාව ඒ වෙනුවෙන් පෙලගැහෙන්නේ නැහැ. අන්න එතැනදී තමයි ඉතිහාසයේ හැමදාම උන වගේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාට ඒ කාර්යභාරය කරන්න වෙන්නේ. අපේ ඥානසාර හාමුදුරුවන්ට කලින් අපේ සෝම හාමුදුරුවෝ ඒ වගකීම ඉෂ්ට කලා. නමුත් අවසානයේ උනේ උන්වහන්සේ අපවත් කෙරෙව්වා. ඒ නිසා හැමදාම මේ බලවේගය මතු උනා. ඉස්සරහටත් වෙනවා. ක්‍රමය විතරයි වෙනස.

[QUOTE="nishshankapieris, post: 16515475, member: 192578"] [SIZE=4][COLOR=DarkSlateGray]මචන්, සමස්ත ජනතාව පිළිගැනීම කියන එක සාධාරණ තර්කයක් නෙමෙයි නේද? මේ මෑතක තිබුණු පළාත් සභා මැතිවරණය හොදම උදාහරණය. මොකක්ද ප්‍රථිපලේ? මිනිස්සු පිළිගන්නේ හැමවෙලේම හරි දේම නෙමෙයි. මිනිස්සුන්ට ඇත්ත පෙන්නේ නැහැ. හේතුව බොරුවෙන් අන්ධ කරලා තියෙන්නේ. රාජපක්ෂ මහත්තය මහා දවාලේ මේ රටට කරන අපරාධ දැක දැකත් චන්දෙ දෙන්නේ කාටද? මහින්ද මහත්තයට. රටේ නීතිය වල් වැදිලා තියෙන්නේ. රටේ ප්‍රධාන පුරවසියගෙන් පටන් අරන් ග්‍රාම සේවක වෙනකම්ම එහෙමයි. එතකොට මේකට විරුද්ධ වෙන්න ඕනේ කව්ද? ජනතාව. එත් ජනතාව විරුද්ධ වෙනවද? නැහැ. හේතුව ඕනෑම කෙනෙකුට රටේ ප්‍රශ්න වලට වඩා තමුන්ගේ ආත්මාර්ථය වටිනවා. එත් මේ ප්‍රශ්නේ අඳුරුම පැත්ත තමයි මිනිස්සු සමාජීය ප්‍රශ්න ගැන නොහිත තමුන් වෙනුවෙන් වැඩ කලාට, ප්‍රථිපලේ බලපාන්නේ තනි තනි පුද්ගලයට. එතනයි මිනිස්සු වරද්දාගෙන තියෙන්නේ. මේ ත්‍රෙඩ් එකේ කතාබහ වෙන ප්‍රශ්නෙත් ඔය වගේමයි. මුස්ලිම් අන්තවාදයෙන් එක එක සිංහල පුද්ගලයට ඇහැට පෙනෙන බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් තර්ජනය තියෙන්නේ එතන නෙමෙයි. අපි පිලිගන්නවා සමහර මුස්ලිම් අය ඉන්නවා සිංහලයා එක්ක ඉතා හොදින් යටි අරමුණු නැතුව සමගියෙන් ජීවත් වෙනවා. නමුත් ඊට වඩා පිරිසක් ඉන්නවා කුරානයේ තියෙන හැම දේම මේ රටේ කරන්න හදනවා. කුරානයේ ආගම ව්‍යාප්ත කිරීම සම්බන්ධව කියල තියෙන්නේ මොනවද කියල පොඩ්ඩක් හොයල බලන්න. අන්න ඒ අරමුණු ඉෂ්ට කරගන්න යන්න හදද්දී සිද්දවෙන දේවල් ගැන තමයි අපේ හාමුදුරුවෝ එලි කරන්නෙ. හේතුව මේ රටේ සපාලකයා ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරිලා තියෙන වගකීම් (බුද්ධාගම ආරක්ෂා කිරීම සම්බන්ධව) ඉෂ්ට කරන්නෙ නැහැ. රටේ ජනතාව ඒ වෙනුවෙන් පෙලගැහෙන්නේ නැහැ. අන්න එතැනදී තමයි ඉතිහාසයේ හැමදාම උන වගේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාට ඒ කාර්යභාරය කරන්න වෙන්නේ. අපේ ඥානසාර හාමුදුරුවන්ට කලින් අපේ සෝම හාමුදුරුවෝ ඒ වගකීම ඉෂ්ට කලා. නමුත් අවසානයේ උනේ උන්වහන්සේ අපවත් කෙරෙව්වා. ඒ නිසා හැමදාම මේ බලවේගය මතු උනා. ඉස්සරහටත් වෙනවා. ක්‍රමය විතරයි වෙනස.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom