Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥාණසාර හිමියන් සසුනට සුදුසුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝම වටිනා අදහසක් මචන්. උබ කියන මුල් අදහස මම පිලිගන්නවා. මේ ප්‍රකාශ පැහැදිලිව උන්නාන්සේට අවාසිදායක විදිහට බලපානවා. නමුත් මම විශ්වාස කරනවා ඒ කිව්ව වචන අව්‍යාජ වචන නෙමෙයි, මවාගත්ත ජාත්‍යාලයකින් කිව්වා දේවල් නෙමෙයි කියල.

ඉතින් ඔය ප්‍රශ්නෙට උත්තරෙත් උබම දීල තියෙනවා මචෝ.

"මම හිතන්නේ මේ ප්‍රශ්නේ උබලට ලෙහන්න තියෙන්නේ, නීතිමය වශයෙන්.. මට අදටත් හිතාගන්න බැ අයි උබලා පාර්ලිමේන්තුවෙන් අදිකරන වගේ රටේ බලගතු අමාත්යන්ශයක් පිට ජාතියෙකුට දීලා හියෙන්නේ කියලා.. ඇත්තටම වෙනස් කරනවා නම් එන්න ඔනා ඔතන ඉදන්.. ඒකට ඔක්කොටම කලින් සින්හල පාලකයන්ව සාකච්චාවට කැදවන්න ඔනා.."

මේ රටේ ප්‍රධාන පාලකයා එහෙම නැත්නම් බාරකාරයා ප්රමුඛ සමස්ත පාලන තන්ත්රය ක්‍රියාත්මක වෙන පදනම මොකක්ද කියල උබටම තේරෙනවනේ මචන්. වෙන මුකුත් නෙමෙයි එකම දේ ලැබුණු බලය ආරක්ෂා කරගැනීම කියන එක පමණයි අරමුණ. ඒ වෙනුවෙන් ඕනෑම පහත වැඩක් කරන්න පුළුවන් කියන තැන තමයි මේ ය අද ඉන්නේ. ඒවාට උදාහරණ මම දෙන්න ඕනේ නෑ මම හිතන්නේ. ජේ වී පී අයගේ කතාවක් ඇහුවනම් ඕන තරම් ආණ්ඩුවේ දුෂණ දැනගන්න පුළුවන්. අද වෙන්නේ ජනාධිපති බලය තමන් සන්තකයේ රඳවා ගැනීම වෙනුවෙන් තමන්ට විරුද්ධ පාර්ශ්වයන් මොන හරි ක්‍රමේකට තමන්ගෙ පැත්තට නමම ගන්න එක. හකීම් මහත්තයව ගන්න අධිකරණ අමාත්‍යංශය තෑග්ගක් විදිහට දුන්න. බුද්ධ සාසන අමාත්‍යංශය අපේ ජයරත්න අගමැති තුමාට, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය අතාවුල්ලා මැතිතුමා. එතකොට ඔය අයගෙන් නේද අපි සාධාරණය ඉල්ලන්න ඕනේ. නමුත් අපිට එහෙම බලාපොරොත්තු වෙන්න බැහැ නේද?

ඉතින් එහෙම පාලකයෝ එක්ක එක සභාවක සාකච්චා කරනවා කියන එක හීනයකටත් වඩා හීනයක් නේද?

[QUOTE="nishshankapieris, post: 16515715, member: 192578"] [SIZE=4][COLOR=DarkSlateGray]බොහෝම වටිනා අදහසක් මචන්. උබ කියන මුල් අදහස මම පිලිගන්නවා. මේ ප්‍රකාශ පැහැදිලිව උන්නාන්සේට අවාසිදායක විදිහට බලපානවා. නමුත් මම විශ්වාස කරනවා ඒ කිව්ව වචන අව්‍යාජ වචන නෙමෙයි, මවාගත්ත ජාත්‍යාලයකින් කිව්වා දේවල් නෙමෙයි කියල. ඉතින් ඔය ප්‍රශ්නෙට උත්තරෙත් උබම දීල තියෙනවා මචෝ. [/COLOR][/SIZE] [COLOR=Navy]"[/COLOR][SIZE=4][COLOR=Navy]මම හිතන්නේ මේ ප්‍රශ්නේ උබලට ලෙහන්න තියෙන්නේ, නීතිමය වශයෙන්.. මට අදටත් හිතාගන්න බැ අයි උබලා පාර්ලිමේන්තුවෙන් අදිකරන වගේ රටේ බලගතු අමාත්යන්ශයක් පිට ජාතියෙකුට දීලා හියෙන්නේ කියලා.. ඇත්තටම වෙනස් කරනවා නම් එන්න ඔනා ඔතන ඉදන්.. ඒකට ඔක්කොටම කලින් සින්හල පාලකයන්ව සාකච්චාවට කැදවන්න ඔනා.."[/COLOR] [COLOR=DarkSlateGray]මේ රටේ ප්‍රධාන පාලකයා එහෙම නැත්නම් බාරකාරයා ප්රමුඛ සමස්ත පාලන තන්ත්රය ක්‍රියාත්මක වෙන පදනම මොකක්ද කියල උබටම තේරෙනවනේ මචන්. වෙන මුකුත් නෙමෙයි එකම දේ ලැබුණු බලය ආරක්ෂා කරගැනීම කියන එක පමණයි අරමුණ. ඒ වෙනුවෙන් ඕනෑම පහත වැඩක් කරන්න පුළුවන් කියන තැන තමයි මේ ය අද ඉන්නේ. ඒවාට උදාහරණ මම දෙන්න ඕනේ නෑ මම හිතන්නේ. ජේ වී පී අයගේ කතාවක් ඇහුවනම් ඕන තරම් ආණ්ඩුවේ දුෂණ දැනගන්න පුළුවන්. අද වෙන්නේ ජනාධිපති බලය තමන් සන්තකයේ රඳවා ගැනීම වෙනුවෙන් තමන්ට විරුද්ධ පාර්ශ්වයන් මොන හරි ක්‍රමේකට තමන්ගෙ පැත්තට නමම ගන්න එක. හකීම් මහත්තයව ගන්න අධිකරණ අමාත්‍යංශය තෑග්ගක් විදිහට දුන්න. බුද්ධ සාසන අමාත්‍යංශය අපේ ජයරත්න අගමැති තුමාට, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය අතාවුල්ලා මැතිතුමා. එතකොට ඔය අයගෙන් නේද අපි සාධාරණය ඉල්ලන්න ඕනේ. [/COLOR][COLOR=DarkSlateGray]නමුත් අපිට එහෙම බලාපොරොත්තු වෙන්න බැහැ නේද? ඉතින් එහෙම පාලකයෝ එක්ක එක සභාවක සාකච්චා කරනවා කියන එක හීනයකටත් වඩා හීනයක් නේද?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom