Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥාණසාර හිමි හැංගිලා නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඥාණසාර හිමි හැංගිලා නෑ

එදා ‘ගිනි අවි සහ ගිනිකෙළි‘ තුලින් පාතාලයේ ඇත්ත රටට හෙළි කල අනුර හොරේෂස් අද ඤාණසාර හිමි සම්බන්ධ ඇත්ත රටටම හෙළි කරයි..!

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සීරුවෙන් තබා ඇත. එහෙත් උන්වහන්සේ නිරුපද්‍රිතව වැඩ වසති. රටේ ඇතැම් ජන හා විද්‍යුත් මාධ්‍ය ඤාණසාර හිමියෝ සැඟ වී සිටින බවක් වාර්තා කරනු දුටුවෙමි. ‘සැඟ වී‘ යන යෙදුම මෙම සිද්ධියේ දී මොන තරම් තරම් දුරට ගැළපේදැයි මට සිතේ. මන්ද ‘සැඟ වී‘ සිටින්නට තරම් සාහසික ක්‍රියාවක් උන්වහන්සේගේ අතින සිදු වී ඇති බවක් මෙතෙක් සාක්කි සහිතව තහවුරු වි නැති බැවිනි. පොලීසියට හෝ අධිකරණයට වාර්තා වී ඇති ආකාරයට කිසියම් සිද්ධියක හෝ සිදුවීම කීපයක් සම්බන්ධයෙන් උන්වහන්සේගේ නම සඳහන් වී තිබෙන්නට පිළිවන. නවුත් මේ කිසිම සිද්ධියකට උන්වහන්සේගේ සෘජු සම්බන්ධයක් පැවැති බවට කිසිම අධිකරණයකින් මෙතෙක් ඔප්පු වී නැත. කෙසේ වෙතත් මෙ වනවිට උන්වහන්සේ ‘සැකකරුවකු‘ පමණි. මෙම ‘සැකකරුගේ’ ජීවිත ආරකෂාව සම්බන්ධයෙන් කිසිදු ආරක්ෂක වැඩපිළිවෙලක් ආණ්ඩුව පැත්තෙන් සකස් කර නොමැති පසුබිමක් යටතේ ඤාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට පොලීසිය සැරසේ.

ඤාණසාර හිමියෝ පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් ඉක්බිති උසාවියක් අසල දී හො බන්ධනාගාර බස් රියක් තුළ දි හෝ රිමාන්ඩ් බන්ධනාගාරයක් තුළදී අනතුරකට ලක් වුවහොත් එහි වගකීම දරනු ලබන ආයතනය කුමක්දැයි පැහැදිලි නැත. ආණ්ඩුවේ නීතිය හෝ අධිකරණ විෂය භාර ඇමැතිවරයා හෝ පොලීසිය භාර පොලිස්පතිවරයා හෝ මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිම ප්‍රකාශයක් නොකර තිබෙන තත්ත්වයක් තුළ ඤාණසාර හිමියෝ ‘සැඟ වී‘ සිටිතැයි පැවැසීම සාධාරණදැයි මට සිතේ. මන්ද රටේ ආරක්ෂාවට අතිශය වැදගත් රහස් තොරතුරු දැන සිටි පුද්ගලයන් රාශියක් මීට පෙර නාඳුනන තුවක්කුකරුවන් අතින් උසාවි තුළ දී, බන්ධනාගාර බස් රථවල දී හා රිමාන්ඩ් බන්ධනාගාරයේ දී වෙඩි ප්රහාරයන්ට ලක් වී මරුමුවට පත් වූ බැවින් ය.

එසේ මිය ගිය පුද්ගලයන්ට වඩා හාත්පසින්ම වෙනස් ආන්දෝලනයක් රටේ ඇති කළ හිමි නමක් වශයෙන් ඤාණසාර හිමියෝ ප්‍රකට ය. උන්වහන්සේ සිය උස් හඬ නගන ලද්දේ රටේ ඒකීය භාවය, බුදු සසුනට ලැබිය යුතු නිසි පිළිගැනීම, සිංහල මිනිසුන්ගේ අයිතිවාසිකම්, උතුරු නැගෙනහිර විනාශ කර දමන ඓතිහාසික පුරාවස්තු, විනාහ කරන වනාන්තර ආදී රටේ පොදු ජනතාවට අයත් වස්තු සම්භාරය රැක ගැනීමේ අරමුණින් ය. උන්වහන්සේ මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා ගිය ගමනේ ‘වේගය වැඩි‘ යැයි සමහරු කියති. එවැන්නක් ඤාණසාර හිමියන් වෙතින් සිදුවීදැයි රටේ උසස්, උගත් සමාජයේ සාකච්ඡාවට ලක් වූ බවක් රටේ ජනතාවට අසන්නට හෝ දකින්නට ලැබුණේ නැත. එබැවින් ඤාණසාර හිමියෝ ‘හුදකලා‘ සටන්කරුවෙක් විනැයි මට සිතේ. නමුත් මෙම ‘හුදකලා‘ තත්ත්වය යටතේ වුවත් ඤාණසාර හිමියෝ තමන්ගේ සටන අත් නොහළේ ය.

මේ වනවිට ඤාණසාර හිමියෝ දේශපාලන චරිතයක් වශයෙන් සලකන්නට පාලක පන්තිය පියවර ගෙ තිබෙන බව ඉතා පැහැදිලි ය. උන්වහන්සේ අනාවරණය කරනු ලබන්නේ රටේ දේශපාලන පැළැන්තිය විසින් රට කාබාසිනියා කරන ආකාරය යි. උන්වහන්සේගේ දැඩි වාග් ප්‍රහාර දේශපාලන පන්තියට දරා ගන්නට බැරි තරම් ය. උන්වහන්සේට එරෙහිව විවිධ ප්‍රකාශ මැති ඇමැත්තන් හරහා ප්‍රකාශ වුවද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට හෝ ඤාණසාර හිමියන් රැක ගැනීමට බලගතු කිසිවෙක් හෝ නොමැති බවක් පාලක පන්තියට පෙනී ගොස් ඇති සැටියකි. එබැවින් ඕනෑම හතරැස් හෝ තුන්හුලස් කෙප්පයකින් ඤාණසාර හිමිය්නට එරෙහිව මහා හඬින් පත්තු කරන්නට හැකි වී ඇතැයි පාලක පන්තියේ වැටහීම බව පෙනේ.

රටේ මුස්ලිම් මිනිසුන්ගේ කඩ සාප්පු කීපයක් ගින්නට අසුකොට විනාශ කර දමන්නට පාර කපන ලද්දේ ඤාණසාර හිමියන්ගේ බොදුබල සේනා සංවිධානයේ සාමාජිකයන්ගේ උදව් උපකාරයෙන් යැයි පොලීසිය පැත්තෙන් කියනු ඇසේ. පාලු ගෙදර වළං බිඳින්නා සේ ආණ්ඩුවේ රවුෆ් හකීම් ඇමැතිවරයා ද ඤාණසාර හිමියන්ට එරෙහිව මහා ගජබින්නයක වැමෑරූ ආකාරය මම දුටුවේ ‘ලක්බිම‘ පත්‍රයෙනි. මහනුවර සිලවෙස්ටර් විදුහලේ පැවැති ‘රැකියා පියස‘ වැඩ සටහටනට එක් වෙමින් හකීම් ඇමැතිවරයා පැවැසුවේ රටේ අන්තවාදීන් පිරිසකගෙන් මුස්ලිම් ජනතාවට හිරිහැර සිදුවන බවයි. නාවලපිටිය හපුගස්තලාව පිහිටි මුස්ලිම් ව්‍යාපාරිකයනට අයත් තේ කම්හලට ගිනි තැබීම ද මෙම අන්තවාදීන්ගේ ක්‍රියාවක් බව ඇමැතිවරයා පැවැසී යැයි ‘ලක්බිම‘ වාර්තා කළා ය. ඒ සමග ‘ලක්බිම‘ වාර්තා කළා ය. ඒ සමග ‘ලක්බිම‘ වාර්තා කරන ලද අනෙක් පුවත වූයේ එම කම්හලේ හිමිකරුවන් වන නාහාඋඩයාර් හා රාසික් හජ්ජියාර් මහත්වරුන්ගේ ප්‍රකාශයන් ය. ඔවුන් දෙපොළ පවසා ඇත්තේ ඇමතිවරයා කළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය බවත්, සිංහල මිනිසුන් සිය කම්හලට ගිනි නොතැබූ බවත්, එම ගින්න විදුලි කාර්මික දෝෂයක් හේතුවෙන් හටගත් එකක් බවත් ය.

මෙවැනි අන්තවාදී හා ජාතිවාදී ප්‍රකාශයක් සිදුකර රටේ සිංහල මිනිසුන් කෙරෙහි මුස්ලිම් ජනයාගේ සිත් තුළ කෝපයක් දල්වන්නට ප්‍රසිද්ධියේ ක්‍රියා කළ හකීම් ඇමැතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුවේ අප්‍රසාදය මෙතෙක් පළ වී නැත. මෙයින් පෙනෙන්නේ ඤාණසාර හිමියන් කොටුකර ගන්නට පාලක පන්තියේ සුළු ජාතික පක්ෂ නියෝජිතයන්ගේ සහය උපරිමයෙන් ආණ්ඩුවට ‘අත යටින්‘ ලැබෙන බවයි.

ඤාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නට පොලීසියේ දසමාර සේනා සූදානමින් සිටින අවසථාවේ ඊට විරෝධය පළ කරමින් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැට්පෙටිපොළ සිරිවිමල හිමියෝ සිදුකළ වටිනා ප්‍රකාශය ද මා දකින ලද්දේ ‘ලක්බිම‘ පත්‍රයෙනි. උන්වහන්සේ පවසා ඇත්තේ ඤාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට උන්වහන්සේ හෙළි කරන කරුණුවල සත්‍ය අසත්‍යතාව සොයා බලා ප්‍රතිකර්ම සිදුකිරීම රජයේ යුතුකම හා වගකීම බවයි.

පළාත් පාලන මැතිවරණය කල් දමන්නට නොයෙකුත් උප්පරවැට්ටි යොදමින් සිටින ආණ්ඩුව මේ මොහොතේ ජාතිවාද ගැටුමක් නිර්මාණය කරන්නට සූදානම් වන්නේදැයි ජනයා තුළ සැක මතුවන්නේ නිරන්තරයෙනි. ඤාණසාර හිමියන් ජාතිවාදී ගොඩට තල්ලු කර පාලක පන්තියේ පාතාල ලෝකය ලවා මුස්ලිම් මිනිසුන්ගේ කඩ ගිනි තබා සිංහල, මුස්ලිම් කෝලාහාලයක් ඇති කරවීම හරහා පාලකයන්ගේ අරමුණු ඉටුකර ගැනී ඉතා පහසු ය. මෙවැනි තත්ත්වයක් යටතේ ඤාණසාර හිමියන් ආරක්ෂාකාරී ලෙසින් නිසි අවස්ථාව එළඹෙන තෙක් වැඩ වාසය කිරීම රටට යහපතකි.

අනුර හොරේෂස් ඕස්ට්‍රේලියාවේ සිට ලියයි

[QUOTE="pramix2011, post: 21816047, member: 381746"] [b]ඥාණසාර හිමි හැංගිලා නෑ[/b] [IMG]https://s18.postimg.org/4l008r5y1/Gnsr022.jpg[/IMG] [SIZE="4"]එදා ‘ගිනි අවි සහ ගිනිකෙළි‘ තුලින් පාතාලයේ ඇත්ත රටට හෙළි කල අනුර හොරේෂස් අද ඤාණසාර හිමි සම්බන්ධ ඇත්ත රටටම හෙළි කරයි..! බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සීරුවෙන් තබා ඇත. එහෙත් උන්වහන්සේ නිරුපද්‍රිතව වැඩ වසති. රටේ ඇතැම් ජන හා විද්‍යුත් මාධ්‍ය ඤාණසාර හිමියෝ සැඟ වී සිටින බවක් වාර්තා කරනු දුටුවෙමි. ‘සැඟ වී‘ යන යෙදුම මෙම සිද්ධියේ දී මොන තරම් තරම් දුරට ගැළපේදැයි මට සිතේ. මන්ද ‘සැඟ වී‘ සිටින්නට තරම් සාහසික ක්‍රියාවක් උන්වහන්සේගේ අතින සිදු වී ඇති බවක් මෙතෙක් සාක්කි සහිතව තහවුරු වි නැති බැවිනි. පොලීසියට හෝ අධිකරණයට වාර්තා වී ඇති ආකාරයට කිසියම් සිද්ධියක හෝ සිදුවීම කීපයක් සම්බන්ධයෙන් උන්වහන්සේගේ නම සඳහන් වී තිබෙන්නට පිළිවන. නවුත් මේ කිසිම සිද්ධියකට උන්වහන්සේගේ සෘජු සම්බන්ධයක් පැවැති බවට කිසිම අධිකරණයකින් මෙතෙක් ඔප්පු වී නැත. කෙසේ වෙතත් මෙ වනවිට උන්වහන්සේ ‘සැකකරුවකු‘ පමණි. මෙම ‘සැකකරුගේ’ ජීවිත ආරකෂාව සම්බන්ධයෙන් කිසිදු ආරක්ෂක වැඩපිළිවෙලක් ආණ්ඩුව පැත්තෙන් සකස් කර නොමැති පසුබිමක් යටතේ ඤාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට පොලීසිය සැරසේ. ඤාණසාර හිමියෝ පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් ඉක්බිති උසාවියක් අසල දී හො බන්ධනාගාර බස් රියක් තුළ දි හෝ රිමාන්ඩ් බන්ධනාගාරයක් තුළදී අනතුරකට ලක් වුවහොත් එහි වගකීම දරනු ලබන ආයතනය කුමක්දැයි පැහැදිලි නැත. ආණ්ඩුවේ නීතිය හෝ අධිකරණ විෂය භාර ඇමැතිවරයා හෝ පොලීසිය භාර පොලිස්පතිවරයා හෝ මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිම ප්‍රකාශයක් නොකර තිබෙන තත්ත්වයක් තුළ ඤාණසාර හිමියෝ ‘සැඟ වී‘ සිටිතැයි පැවැසීම සාධාරණදැයි මට සිතේ. මන්ද රටේ ආරක්ෂාවට අතිශය වැදගත් රහස් තොරතුරු දැන සිටි පුද්ගලයන් රාශියක් මීට පෙර නාඳුනන තුවක්කුකරුවන් අතින් උසාවි තුළ දී, බන්ධනාගාර බස් රථවල දී හා රිමාන්ඩ් බන්ධනාගාරයේ දී වෙඩි ප්රහාරයන්ට ලක් වී මරුමුවට පත් වූ බැවින් ය. එසේ මිය ගිය පුද්ගලයන්ට වඩා හාත්පසින්ම වෙනස් ආන්දෝලනයක් රටේ ඇති කළ හිමි නමක් වශයෙන් ඤාණසාර හිමියෝ ප්‍රකට ය. උන්වහන්සේ සිය උස් හඬ නගන ලද්දේ රටේ ඒකීය භාවය, බුදු සසුනට ලැබිය යුතු නිසි පිළිගැනීම, සිංහල මිනිසුන්ගේ අයිතිවාසිකම්, උතුරු නැගෙනහිර විනාශ කර දමන ඓතිහාසික පුරාවස්තු, විනාහ කරන වනාන්තර ආදී රටේ පොදු ජනතාවට අයත් වස්තු සම්භාරය රැක ගැනීමේ අරමුණින් ය. උන්වහන්සේ මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා ගිය ගමනේ ‘වේගය වැඩි‘ යැයි සමහරු කියති. එවැන්නක් ඤාණසාර හිමියන් වෙතින් සිදුවීදැයි රටේ උසස්, උගත් සමාජයේ සාකච්ඡාවට ලක් වූ බවක් රටේ ජනතාවට අසන්නට හෝ දකින්නට ලැබුණේ නැත. එබැවින් ඤාණසාර හිමියෝ ‘හුදකලා‘ සටන්කරුවෙක් විනැයි මට සිතේ. නමුත් මෙම ‘හුදකලා‘ තත්ත්වය යටතේ වුවත් ඤාණසාර හිමියෝ තමන්ගේ සටන අත් නොහළේ ය. මේ වනවිට ඤාණසාර හිමියෝ දේශපාලන චරිතයක් වශයෙන් සලකන්නට පාලක පන්තිය පියවර ගෙ තිබෙන බව ඉතා පැහැදිලි ය. උන්වහන්සේ අනාවරණය කරනු ලබන්නේ රටේ දේශපාලන පැළැන්තිය විසින් රට කාබාසිනියා කරන ආකාරය යි. උන්වහන්සේගේ දැඩි වාග් ප්‍රහාර දේශපාලන පන්තියට දරා ගන්නට බැරි තරම් ය. උන්වහන්සේට එරෙහිව විවිධ ප්‍රකාශ මැති ඇමැත්තන් හරහා ප්‍රකාශ වුවද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට හෝ ඤාණසාර හිමියන් රැක ගැනීමට බලගතු කිසිවෙක් හෝ නොමැති බවක් පාලක පන්තියට පෙනී ගොස් ඇති සැටියකි. එබැවින් ඕනෑම හතරැස් හෝ තුන්හුලස් කෙප්පයකින් ඤාණසාර හිමිය්නට එරෙහිව මහා හඬින් පත්තු කරන්නට හැකි වී ඇතැයි පාලක පන්තියේ වැටහීම බව පෙනේ. රටේ මුස්ලිම් මිනිසුන්ගේ කඩ සාප්පු කීපයක් ගින්නට අසුකොට විනාශ කර දමන්නට පාර කපන ලද්දේ ඤාණසාර හිමියන්ගේ බොදුබල සේනා සංවිධානයේ සාමාජිකයන්ගේ උදව් උපකාරයෙන් යැයි පොලීසිය පැත්තෙන් කියනු ඇසේ. පාලු ගෙදර වළං බිඳින්නා සේ ආණ්ඩුවේ රවුෆ් හකීම් ඇමැතිවරයා ද ඤාණසාර හිමියන්ට එරෙහිව මහා ගජබින්නයක වැමෑරූ ආකාරය මම දුටුවේ ‘ලක්බිම‘ පත්‍රයෙනි. මහනුවර සිලවෙස්ටර් විදුහලේ පැවැති ‘රැකියා පියස‘ වැඩ සටහටනට එක් වෙමින් හකීම් ඇමැතිවරයා පැවැසුවේ රටේ අන්තවාදීන් පිරිසකගෙන් මුස්ලිම් ජනතාවට හිරිහැර සිදුවන බවයි. නාවලපිටිය හපුගස්තලාව පිහිටි මුස්ලිම් ව්‍යාපාරිකයනට අයත් තේ කම්හලට ගිනි තැබීම ද මෙම අන්තවාදීන්ගේ ක්‍රියාවක් බව ඇමැතිවරයා පැවැසී යැයි ‘ලක්බිම‘ වාර්තා කළා ය. ඒ සමග ‘ලක්බිම‘ වාර්තා කළා ය. ඒ සමග ‘ලක්බිම‘ වාර්තා කරන ලද අනෙක් පුවත වූයේ එම කම්හලේ හිමිකරුවන් වන නාහාඋඩයාර් හා රාසික් හජ්ජියාර් මහත්වරුන්ගේ ප්‍රකාශයන් ය. ඔවුන් දෙපොළ පවසා ඇත්තේ ඇමතිවරයා කළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය බවත්, සිංහල මිනිසුන් සිය කම්හලට ගිනි නොතැබූ බවත්, එම ගින්න විදුලි කාර්මික දෝෂයක් හේතුවෙන් හටගත් එකක් බවත් ය. මෙවැනි අන්තවාදී හා ජාතිවාදී ප්‍රකාශයක් සිදුකර රටේ සිංහල මිනිසුන් කෙරෙහි මුස්ලිම් ජනයාගේ සිත් තුළ කෝපයක් දල්වන්නට ප්‍රසිද්ධියේ ක්‍රියා කළ හකීම් ඇමැතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුවේ අප්‍රසාදය මෙතෙක් පළ වී නැත. මෙයින් පෙනෙන්නේ ඤාණසාර හිමියන් කොටුකර ගන්නට පාලක පන්තියේ සුළු ජාතික පක්ෂ නියෝජිතයන්ගේ සහය උපරිමයෙන් ආණ්ඩුවට ‘අත යටින්‘ ලැබෙන බවයි. ඤාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නට පොලීසියේ දසමාර සේනා සූදානමින් සිටින අවසථාවේ ඊට විරෝධය පළ කරමින් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැට්පෙටිපොළ සිරිවිමල හිමියෝ සිදුකළ වටිනා ප්‍රකාශය ද මා දකින ලද්දේ ‘ලක්බිම‘ පත්‍රයෙනි. උන්වහන්සේ පවසා ඇත්තේ ඤාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට උන්වහන්සේ හෙළි කරන කරුණුවල සත්‍ය අසත්‍යතාව සොයා බලා ප්‍රතිකර්ම සිදුකිරීම රජයේ යුතුකම හා වගකීම බවයි. පළාත් පාලන මැතිවරණය කල් දමන්නට නොයෙකුත් උප්පරවැට්ටි යොදමින් සිටින ආණ්ඩුව මේ මොහොතේ ජාතිවාද ගැටුමක් නිර්මාණය කරන්නට සූදානම් වන්නේදැයි ජනයා තුළ සැක මතුවන්නේ නිරන්තරයෙනි. ඤාණසාර හිමියන් ජාතිවාදී ගොඩට තල්ලු කර පාලක පන්තියේ පාතාල ලෝකය ලවා මුස්ලිම් මිනිසුන්ගේ කඩ ගිනි තබා සිංහල, මුස්ලිම් කෝලාහාලයක් ඇති කරවීම හරහා පාලකයන්ගේ අරමුණු ඉටුකර ගැනී ඉතා පහසු ය. මෙවැනි තත්ත්වයක් යටතේ ඤාණසාර හිමියන් ආරක්ෂාකාරී ලෙසින් නිසි අවස්ථාව එළඹෙන තෙක් වැඩ වාසය කිරීම රටට යහපතකි. අනුර හොරේෂස් ඕස්ට්‍රේලියාවේ සිට ලියයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom