Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥානක්කා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.facebook.com/sharer.php?u=https://divaina.lk/%e0%b6%a5%e0%b7%8f%e0%b6%b1%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f/

https://twitter.com/intent/tweet?text=ඥානක්කා&url=https://divaina.lk/%e0%b6%a5%e0%b7%8f%e0%b6%b1%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f/&via=Divaina

https://pinterest.com/pin/create/button/?url=https://divaina.lk/ඥානක්කා/&media=https://divaina.lk/wp-content/uploads/2021/07/editorial.jpg&description=ඥානක්කා

https://api.whatsapp.com/send?text=ඥානක්කා https://divaina.lk/ඥානක්කා/

මහජන කැළඹිලි, උද්ඝෝෂණ සහ විරෝධතා, ඉන්ධන හිඟය සහ විදුලි බල ප්රශ්නය ඇතුළු සංකීර්ණ ගැටලූ ගණනාවකින්ම රට අස්ථාවර වී ඇති මේ අවස්ථාවේදී ඥානක්කා ගැන අප කරන මේ ලියවිල්ල කොතරම් දුරට වැදගත් ද යන්න නොදනිමු. එහෙත් කවර හෝ අවස්ථාවක මේ කතාව ලිවිය යුතුව තිබේ. ඥානක්කා යන වචනය ඇසෙන විට අපේ සිත තුළ දෙආකාරයක අදහස් උපදී. ඉන් පළමුවැන්න ඥානය හෙවත් නුවණ ගැන හැඟීමකි. දෙවැන්න ඥානකතාවකි. පාන් පිටි මෙරට ජන සමාජයට හඳුන්වා දීමෙන් පසු බේකරි බාස්ලා විසින් නිපදවන ලද හොඳම රස කැවිල්ලක් වන ඥානකතාවට එම නම කෙසේ ලැබුණේ ද යන්න ගැන අපට අදහසක් නැත. පාන් පිටි ගුලියක සීනි තවරා නිපදවන මේ රස කැවිල්ල සත පහක ගුණයක් ඇති භාණ්ඩයක් නොවේ. පිටිවල ඇති කාබෝහයිඩ්රේට් සහ පිරිපහදු කරන සීනි යන දෙක දියවැඩියාවට මගපෙන්වන භයානක සාධක දෙකකි. ඥානකතාව ප්‍රණීත රසයක් ඇති මිහිරි කෑමක් වුවද ඥානක්කා පිළිබඳව කීමට ඇති කතාව එතරම් මිහිරි නොවේ.

අධි මානසික බලය, මන්තර බලය, ගුප්ත විද්‍යා බලය ඇතුළු ඇසට නොපෙනෙන අතින් ඇල්ලිය නොහැකි ආධ්‍යාත්මික බලයක් නිකුත් කරන ඥානක්කා හෙවත් ඥානා මෑණියෝ අනුරාධපුරයෙහි වෙසෙන කාන්තාවකි. ඇය වඩාත්ම ජනප්‍රිය වන්නේ මේ රටේ මෑත කාලීන දේශපාලනඥයන්ට සාස්තර කීම නිසාය. දැනට බලයේ සිටින බලගතු දේශපාලනඥයන් කිහිපදෙනෙක් ඥානක්කාගේ ආධ්‍යාත්මික ගනුදෙනුකරුවෝ වූහ. උදාහරණයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමට පෙර ඥානක්කාගේ ගුප්ත ශාස්ත්රයේ හැකියාව දැන සිටි බව කියනු ලැබේ. රටේ රාජ්‍ය නායකයා ප්‍රධාන පෙළේ මන්තරකාරයකු සමග ගනුදෙනු පැවැත්වීම නැගෙනහිර යුරෝපයේ රටවල සහ ආසියාවේ රටවල ඇති ඉපැරණි සිරිතකි. එක්දහස් අටසිය ගණන්වලදී රුසියාව පාලනය කළ සාර් රජ පරම්පරාවේ ඉරණම තීන්දු කිරීමට ග්‍රෙගරි රස්පුටින් නමැති ගුප්ත ශාස්ත්‍රඥ පූජකයාට හැකි විය. ඉතා කූට ලෙස සාර් රජ පවුලට රිංගා ගත් රස්පුටින් රජා එළුවකුට අන්දවා රජ පවුලේ සියලූ ගැහැනුන් දූෂණය කළේය. සාමාන්‍යයෙන් ගුප්ත ශාස්ත්‍රයෙහි හැකියාවන් ඇති අය අමුතු කාය ශක්තියක් ඇත්තෝ වෙති. ග්‍රෙගරි රස්පුටින්ගෙන් රුසියන් රජ පවුල බේරාගත යුතු බවට තීරණය කළ රුසියන් කුමාරවරුන් කීපදෙනෙක් ඔහු රවටා ආසනික් විෂ යෙදූ කේක් කැබලි කිහිපයක් ඔහුට කන්නට දුන්නේය. එහෙත් රස්පුටින් මළේ නැත. එවිට එක් කුමාරයෙක් රස්පුටින්ට පිහියෙන් ඇන්නේය. රස්පුටින් එවිටද මළේ නැත. ඔහු ඉතා ශක්තිමත් ලෙස නැගී සිටිමින් පයින් ඇවිදීමට පටන් ගත්තේය. එවිට පෙර කී කුමාරවරු රස්පුටින්ට වෙඩි තැබූහ. ඔහු එයින් ද නොමළේය. ඊළඟට ඔහු ඇදගෙන ගොස් ගඟකට දමන ලදී. ගෙඟ් ගිලී වතුර පෙවී පණ අදිමින් පැය කීපයක් ගත කළ රස්පුටින් අවසානයේදී මළේය. ඉන්දියාවේ රාජ්‍ය නායකයන් වටකරගත් හින්දු පූජකයෝ බහුලව සිටිති. මෙයින් වැඩිදෙනා තම උගුලට අසුවී සිටින රාජ්‍ය නායකයා යොදාගෙන බිස්නස් කරමින් කුණු ගඳ ගහන සල්ලාල ජීවිත ගත කරති. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් වැඩිදෙනා ද වයසින් මුහුකුරා යත්ම ගුප්ත ශාස්ත්‍රයට ළං වෙන්නාහ. උදාහරණයක් වශයෙන් ජනාධිපති ආර්. පේ‍්‍රමදාස සිය ජීවිතයේ අවසන් කොටසේදී මන්තරකාරයන්ට බෙහෙවින් කිට්ටු විය. ඔහු අශ්ව මේද යාගයක් පවත්වා තමන්ට ආශිර්වාද කරගත් බව දැනගන්නට තිබේ. බාබුගේ බෝම්බය පිපිරූදා උදේ ජනාධිපති පේ‍්‍රමදාස ප්රභාකරන්ගේ විශාල පිංතූරයකට ඇණ ගසමින් ගුරුකමක් කළේය. ප්රභාකරන් මැරීම සඳහා ඉන්දියන් හමුදාවේ ලක්ෂයක සෙබළ පිරිසක් පාන් කාල බැගින් කා ප්ලේන්ටි එක බැගින් බී රබර් සෙරෙප්පු දාගෙන බීඩි බිබී උතුරු නැගෙනහිර පළාත් කළඹමින් සිටි අවස්ථාවක ප්රභාකරන් මැරීම සඳහා මෙවැනි ගුරුකමක් කිරීමට ජනාධිපති ආර්. පේ‍්‍රමදාස කල්පනා කළේ ප්රභාකරන් මැරීමට ඉන්දියන් හමුදාවට බැරි වූ නිසා වෙන්නට ඇති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ද රාජකීය දෛවඥයා ලෙස හඳුන්වනු ලැබූ මන්තරකාරයෙක් විය. හොඳට කන බොන යහපත් මිනිහකු වූ ඔහුගේ නම සුමනදාස අබේගුණවර්ධන වූ අතර ඔහුගේ අනාවැකි වැරදී 2015 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ පැරදුණු විට ඇස්ට්‍රොලොජි ෆීල්ඞ් එක තුළ අබේගුණවර්ධන නන්නත්තාර විය. රට පාලනය කරන නායකයන් මන්තරකාරයන් පසුපස යෑම පිළිබඳ අර්ථකථන දෙකක් තිබේ. එයින් පළමුවැනි අර්ථකථනයට සාපේක්ෂව තම හඳහන බලා ගැනීමට රාජ්‍ය නායකයාට පෞද්ගලික අයිතියක් තිබේ. දෙවන අර්ථකථනයට අනුව බලයට පත්වූ පසු රාජ්‍ය නායකයා පොදු මිනිසකු වන බැවින් මිථ්‍යා විශ්වාස පතුර වන මන්තර වැඩවල නිරත වීමට ඔහුට අයිතියක් නැත. මේ අර්ථ නිරූපන දෙකම පැත්තකින් තැබීමට අප තීරණය කළෙමු. ඥානක්කා පිළිබඳ මතුවී ඇති වැදගත් ප්‍රශ්නයක් සාකච්ඡුා කරමු.

අනුරාධපුර නගරයේ නුවර වැව ආශ්‍රිතව නීති විරෝධී ලෙස හෝටලයක් ඉදි කළේය යන චෝදනාව ඥානා මෑණියන් හෙවත් ඥානක්කාට ඇත. මෙම හෝටලය සෑදීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළ පිරිස්වල ශ්‍රමය යොදාගත් බවට ද චෝදනාවක් තිබේ. මේ ව්‍යාපෘතියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගාවා ඔහුට මඩ ගැසීමට විපක්ෂයේ ඇතැම්හු උත්සාහ කරති. සමහරවිට ජනාධිපති ගෝඨාභය මේ හෝටල් ව්‍යාපෘතිය ගැන කිසිසේත්ම නොදන්නවා විය හැක. එහෙත් ජනාධිපතිතුමාගේ මන්තර වැඩ ඥානා මෑණියන් විසින් කරන බව දැනගැනීමෙන් පසු රජයේ විවිධ අංශ සිය කැමැත්තෙන්ම නීති නවමින් හෝටල් ව්‍යාපෘතියේ නීතිවිරෝධී කොටස්වලට ඉඩ හරින්නට ඇති. මේ ව්‍යාපෘතියට ශ්‍රමය ලබාදීම සඳහා යුද හමුදා සෙබළුන් එවීමට තරම් යුද හමුදාපති ශවීන්ද්‍ර සිල්වා ඇඹරුණේ මන්දැයි අපට නොතේරේ. ගෝඨාභය රාජපක්ෂ සහ තමන් අතර ඇති හිතවත්කම රාජ්‍ය අංශයෙන් වැඩ කරවා ගැනීමේදී ඔටෝමැටිකවම ක්‍රියා කරන බවක් ඥානා මෑණියන් වුව නොදන්නවා වන්නට පුළුවන. කෙසේ වුවද අවසානයේදී මේ හෝටල් ව්‍යාපෘතිය නිසා ආණ්ඩුවේ දේහය පුරා මඩ තැවරී ඇත. රටේ නායකත්වයට පත්වන රාජ්‍ය නායකයා මන්ත්රකාරයන් සමග පවත්නා සම්බන්ධකම් ඉතා නරකට වැඩ කරන අවස්ථා තිබේ. ඥානා මෑණියන්ගේ හෝටලය මේ නරක කාලයේදී මුළු රටේම කතා බහට ලක්වී තිබේ.

ඥානා මෑණියන්ගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කිරීම සඳහා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු පිරිසක් කොළඹින් ගොස් උද්ඝෝෂණයක් පවත්වන ආකාරය ඊයේත් පෙරේදාත් රූපවාහිනියෙන් දැක ගැනීමට අපට හැකි විය. මේ විරෝධය සෙල්ලමක් නොවන බව ආණ්ඩුව වටහා ගත යුතුය. මේ සෙල්ලම්වලින් අවසානයේදී පරදින්නේ දේශපාලනඥයන් නොව රට සහ ජනතාවය.

[QUOTE="bravehearts, post: 27547761, member: 513648"] [URL='https://www.facebook.com/sharer.php?u=https%3A%2F%2Fdivaina.lk%2F%25e0%25b6%25a5%25e0%25b7%258f%25e0%25b6%25b1%25e0%25b6%259a%25e0%25b7%258a%25e0%25b6%259a%25e0%25b7%258f%2F'][/URL] [URL='https://twitter.com/intent/tweet?text=%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F&url=https%3A%2F%2Fdivaina.lk%2F%25e0%25b6%25a5%25e0%25b7%258f%25e0%25b6%25b1%25e0%25b6%259a%25e0%25b7%258a%25e0%25b6%259a%25e0%25b7%258f%2F&via=Divaina'][/URL] [URL='https://pinterest.com/pin/create/button/?url=https://divaina.lk/%e0%b6%a5%e0%b7%8f%e0%b6%b1%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f/&media=https://divaina.lk/wp-content/uploads/2021/07/editorial.jpg&description=%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F'][/URL] [URL='https://api.whatsapp.com/send?text=%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%20%0A%0A%20https://divaina.lk/%e0%b6%a5%e0%b7%8f%e0%b6%b1%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f/'][/URL] [URL='https://divaina.lk/wp-content/uploads/2021/07/editorial.jpg'][IMG]https://cdn.shortpixel.ai/spai/w_676+q_lossy+ret_img+to_webp/https://divaina.lk/wp-content/uploads/2021/07/editorial.jpg[/IMG][/URL] මහජන කැළඹිලි, උද්ඝෝෂණ සහ විරෝධතා, ඉන්ධන හිඟය සහ විදුලි බල ප්රශ්නය ඇතුළු සංකීර්ණ ගැටලූ ගණනාවකින්ම රට අස්ථාවර වී ඇති මේ අවස්ථාවේදී ඥානක්කා ගැන අප කරන මේ ලියවිල්ල කොතරම් දුරට වැදගත් ද යන්න නොදනිමු. එහෙත් කවර හෝ අවස්ථාවක මේ කතාව ලිවිය යුතුව තිබේ. ඥානක්කා යන වචනය ඇසෙන විට අපේ සිත තුළ දෙආකාරයක අදහස් උපදී. ඉන් පළමුවැන්න ඥානය හෙවත් නුවණ ගැන හැඟීමකි. දෙවැන්න ඥානකතාවකි. පාන් පිටි මෙරට ජන සමාජයට හඳුන්වා දීමෙන් පසු බේකරි බාස්ලා විසින් නිපදවන ලද හොඳම රස කැවිල්ලක් වන ඥානකතාවට එම නම කෙසේ ලැබුණේ ද යන්න ගැන අපට අදහසක් නැත. පාන් පිටි ගුලියක සීනි තවරා නිපදවන මේ රස කැවිල්ල සත පහක ගුණයක් ඇති භාණ්ඩයක් නොවේ. පිටිවල ඇති කාබෝහයිඩ්රේට් සහ පිරිපහදු කරන සීනි යන දෙක දියවැඩියාවට මගපෙන්වන භයානක සාධක දෙකකි. ඥානකතාව ප්‍රණීත රසයක් ඇති මිහිරි කෑමක් වුවද ඥානක්කා පිළිබඳව කීමට ඇති කතාව එතරම් මිහිරි නොවේ. අධි මානසික බලය, මන්තර බලය, ගුප්ත විද්‍යා බලය ඇතුළු ඇසට නොපෙනෙන අතින් ඇල්ලිය නොහැකි ආධ්‍යාත්මික බලයක් නිකුත් කරන ඥානක්කා හෙවත් ඥානා මෑණියෝ අනුරාධපුරයෙහි වෙසෙන කාන්තාවකි. ඇය වඩාත්ම ජනප්‍රිය වන්නේ මේ රටේ මෑත කාලීන දේශපාලනඥයන්ට සාස්තර කීම නිසාය. දැනට බලයේ සිටින බලගතු දේශපාලනඥයන් කිහිපදෙනෙක් ඥානක්කාගේ ආධ්‍යාත්මික ගනුදෙනුකරුවෝ වූහ. උදාහරණයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමට පෙර ඥානක්කාගේ ගුප්ත ශාස්ත්රයේ හැකියාව දැන සිටි බව කියනු ලැබේ. රටේ රාජ්‍ය නායකයා ප්‍රධාන පෙළේ මන්තරකාරයකු සමග ගනුදෙනු පැවැත්වීම නැගෙනහිර යුරෝපයේ රටවල සහ ආසියාවේ රටවල ඇති ඉපැරණි සිරිතකි. එක්දහස් අටසිය ගණන්වලදී රුසියාව පාලනය කළ සාර් රජ පරම්පරාවේ ඉරණම තීන්දු කිරීමට ග්‍රෙගරි රස්පුටින් නමැති ගුප්ත ශාස්ත්‍රඥ පූජකයාට හැකි විය. ඉතා කූට ලෙස සාර් රජ පවුලට රිංගා ගත් රස්පුටින් රජා එළුවකුට අන්දවා රජ පවුලේ සියලූ ගැහැනුන් දූෂණය කළේය. සාමාන්‍යයෙන් ගුප්ත ශාස්ත්‍රයෙහි හැකියාවන් ඇති අය අමුතු කාය ශක්තියක් ඇත්තෝ වෙති. ග්‍රෙගරි රස්පුටින්ගෙන් රුසියන් රජ පවුල බේරාගත යුතු බවට තීරණය කළ රුසියන් කුමාරවරුන් කීපදෙනෙක් ඔහු රවටා ආසනික් විෂ යෙදූ කේක් කැබලි කිහිපයක් ඔහුට කන්නට දුන්නේය. එහෙත් රස්පුටින් මළේ නැත. එවිට එක් කුමාරයෙක් රස්පුටින්ට පිහියෙන් ඇන්නේය. රස්පුටින් එවිටද මළේ නැත. ඔහු ඉතා ශක්තිමත් ලෙස නැගී සිටිමින් පයින් ඇවිදීමට පටන් ගත්තේය. එවිට පෙර කී කුමාරවරු රස්පුටින්ට වෙඩි තැබූහ. ඔහු එයින් ද නොමළේය. ඊළඟට ඔහු ඇදගෙන ගොස් ගඟකට දමන ලදී. ගෙඟ් ගිලී වතුර පෙවී පණ අදිමින් පැය කීපයක් ගත කළ රස්පුටින් අවසානයේදී මළේය. ඉන්දියාවේ රාජ්‍ය නායකයන් වටකරගත් හින්දු පූජකයෝ බහුලව සිටිති. මෙයින් වැඩිදෙනා තම උගුලට අසුවී සිටින රාජ්‍ය නායකයා යොදාගෙන බිස්නස් කරමින් කුණු ගඳ ගහන සල්ලාල ජීවිත ගත කරති. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් වැඩිදෙනා ද වයසින් මුහුකුරා යත්ම ගුප්ත ශාස්ත්‍රයට ළං වෙන්නාහ. උදාහරණයක් වශයෙන් ජනාධිපති ආර්. පේ‍්‍රමදාස සිය ජීවිතයේ අවසන් කොටසේදී මන්තරකාරයන්ට බෙහෙවින් කිට්ටු විය. ඔහු අශ්ව මේද යාගයක් පවත්වා තමන්ට ආශිර්වාද කරගත් බව දැනගන්නට තිබේ. බාබුගේ බෝම්බය පිපිරූදා උදේ ජනාධිපති පේ‍්‍රමදාස ප්රභාකරන්ගේ විශාල පිංතූරයකට ඇණ ගසමින් ගුරුකමක් කළේය. ප්රභාකරන් මැරීම සඳහා ඉන්දියන් හමුදාවේ ලක්ෂයක සෙබළ පිරිසක් පාන් කාල බැගින් කා ප්ලේන්ටි එක බැගින් බී රබර් සෙරෙප්පු දාගෙන බීඩි බිබී උතුරු නැගෙනහිර පළාත් කළඹමින් සිටි අවස්ථාවක ප්රභාකරන් මැරීම සඳහා මෙවැනි ගුරුකමක් කිරීමට ජනාධිපති ආර්. පේ‍්‍රමදාස කල්පනා කළේ ප්රභාකරන් මැරීමට ඉන්දියන් හමුදාවට බැරි වූ නිසා වෙන්නට ඇති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ද රාජකීය දෛවඥයා ලෙස හඳුන්වනු ලැබූ මන්තරකාරයෙක් විය. හොඳට කන බොන යහපත් මිනිහකු වූ ඔහුගේ නම සුමනදාස අබේගුණවර්ධන වූ අතර ඔහුගේ අනාවැකි වැරදී 2015 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ පැරදුණු විට ඇස්ට්‍රොලොජි ෆීල්ඞ් එක තුළ අබේගුණවර්ධන නන්නත්තාර විය. රට පාලනය කරන නායකයන් මන්තරකාරයන් පසුපස යෑම පිළිබඳ අර්ථකථන දෙකක් තිබේ. එයින් පළමුවැනි අර්ථකථනයට සාපේක්ෂව තම හඳහන බලා ගැනීමට රාජ්‍ය නායකයාට පෞද්ගලික අයිතියක් තිබේ. දෙවන අර්ථකථනයට අනුව බලයට පත්වූ පසු රාජ්‍ය නායකයා පොදු මිනිසකු වන බැවින් මිථ්‍යා විශ්වාස පතුර වන මන්තර වැඩවල නිරත වීමට ඔහුට අයිතියක් නැත. මේ අර්ථ නිරූපන දෙකම පැත්තකින් තැබීමට අප තීරණය කළෙමු. ඥානක්කා පිළිබඳ මතුවී ඇති වැදගත් ප්‍රශ්නයක් සාකච්ඡුා කරමු. අනුරාධපුර නගරයේ නුවර වැව ආශ්‍රිතව නීති විරෝධී ලෙස හෝටලයක් ඉදි කළේය යන චෝදනාව ඥානා මෑණියන් හෙවත් ඥානක්කාට ඇත. මෙම හෝටලය සෑදීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළ පිරිස්වල ශ්‍රමය යොදාගත් බවට ද චෝදනාවක් තිබේ. මේ ව්‍යාපෘතියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගාවා ඔහුට මඩ ගැසීමට විපක්ෂයේ ඇතැම්හු උත්සාහ කරති. සමහරවිට ජනාධිපති ගෝඨාභය මේ හෝටල් ව්‍යාපෘතිය ගැන කිසිසේත්ම නොදන්නවා විය හැක. එහෙත් ජනාධිපතිතුමාගේ මන්තර වැඩ ඥානා මෑණියන් විසින් කරන බව දැනගැනීමෙන් පසු රජයේ විවිධ අංශ සිය කැමැත්තෙන්ම නීති නවමින් හෝටල් ව්‍යාපෘතියේ නීතිවිරෝධී කොටස්වලට ඉඩ හරින්නට ඇති. මේ ව්‍යාපෘතියට ශ්‍රමය ලබාදීම සඳහා යුද හමුදා සෙබළුන් එවීමට තරම් යුද හමුදාපති ශවීන්ද්‍ර සිල්වා ඇඹරුණේ මන්දැයි අපට නොතේරේ. ගෝඨාභය රාජපක්ෂ සහ තමන් අතර ඇති හිතවත්කම රාජ්‍ය අංශයෙන් වැඩ කරවා ගැනීමේදී ඔටෝමැටිකවම ක්‍රියා කරන බවක් ඥානා මෑණියන් වුව නොදන්නවා වන්නට පුළුවන. කෙසේ වුවද අවසානයේදී මේ හෝටල් ව්‍යාපෘතිය නිසා ආණ්ඩුවේ දේහය පුරා මඩ තැවරී ඇත. රටේ නායකත්වයට පත්වන රාජ්‍ය නායකයා මන්ත්රකාරයන් සමග පවත්නා සම්බන්ධකම් ඉතා නරකට වැඩ කරන අවස්ථා තිබේ. ඥානා මෑණියන්ගේ හෝටලය මේ නරක කාලයේදී මුළු රටේම කතා බහට ලක්වී තිබේ. ඥානා මෑණියන්ගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කිරීම සඳහා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු පිරිසක් කොළඹින් ගොස් උද්ඝෝෂණයක් පවත්වන ආකාරය ඊයේත් පෙරේදාත් රූපවාහිනියෙන් දැක ගැනීමට අපට හැකි විය. මේ විරෝධය සෙල්ලමක් නොවන බව ආණ්ඩුව වටහා ගත යුතුය. මේ සෙල්ලම්වලින් අවසානයේදී පරදින්නේ දේශපාලනඥයන් නොව රට සහ ජනතාවය. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom