Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥානසාරට අරක්කු නඩු නවයක් තියනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඥානසාරට අරක්කු නඩු නවයක් තියනවා

ඥානසාරට අරක්කු නඩු නවයක් තියනවා -මේජර් අජිත් ප්රසන්න මහතා..

ජාතීන් අතර අසමගිය පතුරුවන බොදුබල සේනාව වහා තහනම් කරන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව දකුණු පළාත්සභා මන්ත්රී (එ.ජ.නි.ස) නීතීඥ මේජර් අජිත් ප්රසන්න මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ දකුණු පළාත්සභා ශ්රවණාගාරයේ පැවති දකුණු පළාත්සභා රැස්වීමේදීය.

එහිදී අදහස් දැක්වූ මන්තී්රවරයා,

”ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පසුගියදාක රැස්වීමකදී මට කන්ගැට්ටා කියලා තිබුණා. මම යුද්ධයෙන් තුවාල වූ පුද්ගලයෙක්. ආබාධිත රණවිරුවෙක්. යුද්ධයේදී 26,000ක් රණවිරුවන් ජීවිත පූජා කළා.මේ කාලේ ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ කොහෙද හිටියේ. දළදා මාළිගාවට කොටි ගහන කොට, අරන්තලාවේ භික්ෂු ඝාතනය කරන කොට කතා කළේ නැති ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ දැන් බොරුවට කතා කරනවා” යනුවෙන් පැවසීය.

”මේ ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ එන්නේ ජාතික සමගිය විනාශ කරන්න. මේ චීවරධාරියා මේ එන්නේ මීළග ඡන්දයේදී පාර්ලිමේන්තුවට වඩින්න.

යුධ සමයේ නැට්ට රුවාගෙන හිටිය මේ ගලබොඩඅත්තේ ඥානසාර චණ්ඩියෙක් වෙලා චණ්ඩි පාට් දමනවා. මෙය ත්රස්තවාදී සංවිධානයක් නිසා වහාම තහනම් කරන්න. මාත් සමග ප්රසිද්ධ විවාදයකට එන්න කියලා මම ඔය උන්නැහේට අභියෝග කරනවා.

අරක්කු බීලා නඩු නවයක් මෙයාට තියනවා. මෙහෙම වැරදි කරපු කෙනා තමයි අපිව හදන්න එන්නේ. මං කන්ගැට්ටෙක් නෙවෙයි. ආබාධිත රණවිරුවෙක්. හිටපු ගුරුවරයෙක්” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය

[QUOTE="amasin, post: 20622228, member: 438906"] [b]ඥානසාරට අරක්කු නඩු නවයක් තියනවා[/b] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/1174732_630537996986775_112504422_n.jpg?oh=e9ca5a73f4d64d2c0be615cbab6ff3b6&oe=583F3D3D[/IMG] [SIZE="5"]ඥානසාරට අරක්කු නඩු නවයක් තියනවා -මේජර් අජිත් ප්රසන්න මහතා.. ජාතීන් අතර අසමගිය පතුරුවන බොදුබල සේනාව වහා තහනම් කරන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව දකුණු පළාත්සභා මන්ත්රී (එ.ජ.නි.ස) නීතීඥ මේජර් අජිත් ප්රසන්න මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ දකුණු පළාත්සභා ශ්රවණාගාරයේ පැවති දකුණු පළාත්සභා රැස්වීමේදීය. එහිදී අදහස් දැක්වූ මන්තී්රවරයා, ”ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පසුගියදාක රැස්වීමකදී මට කන්ගැට්ටා කියලා තිබුණා. මම යුද්ධයෙන් තුවාල වූ පුද්ගලයෙක්. ආබාධිත රණවිරුවෙක්. යුද්ධයේදී 26,000ක් රණවිරුවන් ජීවිත පූජා කළා.මේ කාලේ ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ කොහෙද හිටියේ. දළදා මාළිගාවට කොටි ගහන කොට, අරන්තලාවේ භික්ෂු ඝාතනය කරන කොට කතා කළේ නැති ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ දැන් බොරුවට කතා කරනවා” යනුවෙන් පැවසීය. ”මේ ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ එන්නේ ජාතික සමගිය විනාශ කරන්න. මේ චීවරධාරියා මේ එන්නේ මීළග ඡන්දයේදී පාර්ලිමේන්තුවට වඩින්න. යුධ සමයේ නැට්ට රුවාගෙන හිටිය මේ ගලබොඩඅත්තේ ඥානසාර චණ්ඩියෙක් වෙලා චණ්ඩි පාට් දමනවා. මෙය ත්රස්තවාදී සංවිධානයක් නිසා වහාම තහනම් කරන්න. මාත් සමග ප්රසිද්ධ විවාදයකට එන්න කියලා මම ඔය උන්නැහේට අභියෝග කරනවා. අරක්කු බීලා නඩු නවයක් මෙයාට තියනවා. මෙහෙම වැරදි කරපු කෙනා තමයි අපිව හදන්න එන්නේ. මං කන්ගැට්ටෙක් නෙවෙයි. ආබාධිත රණවිරුවෙක්. හිටපු ගුරුවරයෙක්” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom