Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥානසාරට අරක්කු නඩු නවයක් තියනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් වාරියපොල සුමංගල හාමුදුරුවො ජාතික වීරවරයෙක් උනේ ඉන්ගිරීසි කොඩිය බිම දාල පාගල සිංහල කොඩිය උස්සපු සින්හල ගැන කැක්කුමක් තිබ්බ හාමුදුරු කෙනෙක් උන නිසා,

කුඩාපොල හාමුදුරුවො වගේ හාමුදුරුවරු ඒ දවස් වල ජීවිතෙ ගැන නොහිතා ඉදිරිපත්වෙලා කැරලි වලට මුල්වෙලා ඉදිරියට නාව නම් මේ වෙනකොටත් සිංහල ජාතිය කියන එක ඉතිහාසෙට එක් වෙල තියෙයි.

උන්වහන්සෙලත් හාමුදුරුකෙනෙක් කියලා අපිට මෙව්ව අකැපයි කියල බිම බලාගෙන හිටියනම් අද අපි එහෙම කෙනෙක් ගැන දන්නෙවත් නෑ.

අනික මිනිස්සුන්ට හැගිමක් එන්න නම් මම හිතන්නෙ හාමුදුරුවරු සංවරව උපසක මහත්තයො කියල කතා කලට වැඩක් නෑ.

ඒ විදිහට හිතන කොට ඤාණසාර හාමුදුරුවො වගේ කෙනෙක් මේ වෙලාවෙ නායකත්වය අරන් ඉස්සරහට ආවෙ නැත්නම්, හදවතට හැගිමක් එන විදිහට කතා කරන්න කෙනෙක් නැත්නම් සිංහල ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ කව්ද.

අපි උනත් ඉන්ටෙර්නෙට් එකෙන් මෙහෙම කතා කලාට සිංහලයට අසාධාරනයක් වෙන වෙලාවට ඉස්සරහට ඇවිත් කතාකරනවද.....?

උඹල එක්කෙනෙක් හරි ඉන්නවද තමන්ගෙ ආරක්ශාව පවුලේ ආරක්ශාව අමතක කරල ජාතිය වෙනුවෙන් දෙයක් කරපු. අසාධරනයක් දකිද්දි බය නැතුව ඉස්සරහට ආපු....

වැඩිය ඕනෙ නෑ බස් එකක යද්දි කොන්දෙක් ගෙන් අසාධරනයක් වෙනකොට වෙන මිනිහෙක් වෙනුවෙන් බය නැතුව ඉදිරිපත් වෙන කෙනෙක් ඉන්නවද....?

වැඩියම ඉන්නෙ අහක බලාගෙන නොදැක්ක වගේ ඉන්න මිනිස්සු. සමහරු ඉන්නව හිතින් ඇත්තටම ඉදිරිපත් වෙන්න කැමත්ත තිබ්බත් කෙනෙක් ඉස්සරවෙනකම් සද්ද නැතුව ඉන්නව.

ඉතින් ඒ වගේ කාලෙක මම නම් හිතන්නෙ ඤාණසාර හාමුදුරුවො වගේ කෙනෙක් මේ වෙලාවෙ මේ රටට අත්‍යවශ්‍යයි කියල.

හැබැයි මම ඤාණසාර හාමුදුරුවන්ගෙත් වරදක් දකිනවා. ඒ තමයි පටන් ගත්ත වැඩේ ඉවරයක් වෙනකම් ඇදගෙන නොයා තව එකකට අත ගහන එක.

හලාල් කේස් එක කූරගල කේස් එක සෑහෙන දුරකට ගෙනල්ල එක පාරටම අත ඇරිය කියලයි මට නම් හිතෙන්න.

මේ ගමන යන්න ඒ හාමුදුරුවො වගේ තව චරිත ටිකක් මේ වෙලාවෙ නැගිටල එනව නම් අපිට, අපේ දරුවන්ට, ජාතියක් විදිහට අනාගතයක් තියෙයි. අපි සටන් කරන්න ඕනෙ දෙමල ජාතිය වත් මුස්ලින් ජාතියවත් එක්ක නෙමෙයි අමානුෂික අන්තවාදි ආගම්ධාරින් එක්කයි, හැබැයි දේශපාලනය මේ වැඩේට ගාවගන්නෙ නැතුව (හැබැයි හොද දේශපාලන හයියක් තියෙන්න ඕන වැඩ කරව ගන්න )

[QUOTE="sumudusp2005, post: 20626238, member: 472858"] [SIZE=4][COLOR=Magenta]මචන් වාරියපොල සුමංගල හාමුදුරුවො ජාතික වීරවරයෙක් උනේ ඉන්ගිරීසි කොඩිය බිම දාල පාගල සිංහල කොඩිය උස්සපු සින්හල ගැන කැක්කුමක් තිබ්බ හාමුදුරු කෙනෙක් උ[/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta][SIZE=4][COLOR=Magenta]න[/COLOR][/SIZE] නිසා, [/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta][COLOR=Red][/COLOR] කුඩාපොල හාමුදුරුවො වගේ හාමුදුරුවරු ඒ දවස් වල ජීවිතෙ ගැන නොහිතා ඉදිරිපත්වෙලා කැරලි වලට මුල්වෙලා ඉදිරියට නාව නම් මේ වෙනකොටත් සිංහල ජාතිය කියන එක ඉතිහාසෙට එක් වෙල තියෙයි. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][SIZE=4]උන්වහන්සෙ[/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta][SIZE=4][COLOR=Red][SIZE=4]ල[/SIZE]ත් හාමුදුරුකෙනෙක් කියලා [/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta][SIZE=4][COLOR=Red]අ[/COLOR][/SIZE][COLOR=Red]පිට මෙව්ව අකැපයි කියල බිම බලාගෙන හිටියනම් අද අපි එහෙම කෙනෙක් ගැන දන්නෙවත් නෑ. [/COLOR][/COLOR][/SIZE]අනික මිනිස්සුන්ට හැගිමක් එන්න නම් මම හිතන්නෙ හාමුදුරුවරු සංවරව උපසක මහත්තයො කියල කතා කලට වැඩක් නෑ. ඒ විදිහට හිතන කොට ඤාණසාර හාමුදුරුවො වගේ කෙනෙක් මේ වෙලාවෙ නායකත්වය අරන් ඉස්සරහට ආවෙ නැත්නම්, හදවතට හැගිමක් එන විදිහට කතා කරන්න කෙනෙක් නැත්නම් සිංහල ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ කව්ද. අපි උනත් ඉන්ටෙර්නෙට් එකෙන් මෙහෙම කතා කලාට සිංහලයට අසාධාරනයක් වෙන වෙලාවට ඉස්සරහට ඇවිත් කතාකරනවද.....? [COLOR=Red]උඹල එක්කෙනෙක් හරි ඉන්නවද [/COLOR]තමන්ගෙ ආරක්ශාව පවුලේ ආරක්ශාව අමතක කරල ජාතිය වෙනුවෙන් දෙයක් කරපු. අසාධරනයක් දකිද්දි බය නැතුව ඉස්සරහට ආපු.... වැඩිය ඕනෙ නෑ බස් එකක යද්දි කොන්දෙක් ගෙන් අසාධරනයක් වෙනකොට වෙන මිනිහෙක් වෙනුවෙන් බය නැතුව ඉදිරිපත් වෙන කෙනෙක් ඉන්නවද....? වැඩියම ඉන්නෙ අහක බලාගෙන නොදැක්ක වගේ ඉන්න මිනිස්සු. [COLOR=Red]සමහරු ඉන්නව හිතින් ඇත්තටම ඉදිරිපත් වෙන්න කැමත්ත තිබ්බත් කෙනෙක් ඉස්සරවෙනකම් සද්ද නැතුව ඉන්නව. ඉතින් ඒ වගේ කාලෙක මම නම් හිතන්නෙ ඤාණසාර හාමුදුරුවො වගේ කෙනෙක් මේ වෙලාවෙ මේ රටට අත්‍යවශ්‍යයි කියල.[/COLOR] හැබැයි මම ඤාණසාර හාමුදුරුවන්ගෙත් වරදක් දකිනවා. ඒ තමයි පටන් ගත්ත වැඩේ ඉවරයක් වෙනකම් ඇදගෙන නොයා තව එකකට අත ගහන එක. හලාල් කේස් එක කූරගල කේස් එක සෑහෙන දුරකට ගෙනල්ල එක පාරටම අත ඇරිය කියලයි මට නම් හිතෙන්න. [COLOR=Red]මේ ගමන යන්න ඒ හාමුදුරුවො වගේ තව චරිත ටිකක් මේ වෙලාවෙ නැගිටල එනව නම් අපිට, අපේ දරුවන්ට, ජාතියක් විදිහට අනාගතයක් තියෙයි.[/COLOR] අපි සටන් කරන්න ඕනෙ [COLOR=Red]දෙමල ජාතිය වත් මුස්ලින් ජාතියවත් එක්ක නෙමෙයි අමානුෂික අන්තවාදි ආගම්ධාරින් එක්කයි, [/COLOR]හැබැයි දේශපාලනය මේ වැඩේට ගාවගන්නෙ නැතුව [COLOR=Red](හැබැයි හොද දේශපාලන හයියක් තියෙන්න ඕන වැඩ කරව ගන්න )[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom