Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥානසාර නොදත් ඥානසාරගේ සීමාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඥානසාර නොදත් ඥානසාරගේ සීමාව

ඥානසාර නොදත් ඥානසාරගේ සීමාව

දුමින්ද සිල්වා සම්බන්ධ වූ වෙඩි තැබීමේ සිද්ධියකදී ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ඝාතනය විය. දුමින්ද-භාරත දෙදෙනාම එක කාසියක දෙපැත්තක් විය. දෙදෙනාම කුඩු ගෙන්වා බෙදාහැරීම සඳහා නම් දරා සිටියෝය. එහෙත් මා දකිනා විදියට භාරතට වැඩි ජනතා කැමැත්තක් විය.

කුමන හෝ හේතුවක් මත දුමින්ද රැක ගැනීමට ජනාධිපති ඇතුළු මැති ඇමති පෝලිමක් දැඩි උවමනාවකින් වැඩ කළේය. මේ පෝලිමේ කෙලවර විපක්ෂ නායකයාද වීම ත්‍රාසය සහ හාස්‍ය දනවන සුළු විය.

දුමින්ද රැකුණි (තාවකාලිකව හෝ). භාරතගේ දුව මහා හඬක් නගමින් ආණ්ඩුවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළාය. රාජපක්ෂ යාන්ත්‍රණය සුපුරුදු පරිදි ක්‍රියාත්මක විය. තනතුරු, මිල මුදල්, බිය ගැන්වීම් මැද භාරතගේ බිරිඳ නිහඬවූ අතර හිරුනිකා ජනාධිපති ගේ අනියම් දියණිය ලෙස තමාම නම් පට බැඳ ගත්තේය.

පළාත් සභා චන්දයක් පැමිණියේය. ජනාධිපතිගේ සියලු ආශිර්වාද ලබන දුමින්දගේ ගෝලයන්ද ජනාධිපති තමාට තාත්තා වගේ යයි කියමින් කදුළු සලන හිරුනිකාද එකම පක්ෂයෙන් යුධ වැදී විපක්ෂය පැත්තකින් තබා එකිනෙකාට එරෙහිව කුලල් කා ගන්න විය. බැලූ බැල්මට විපක්ෂයට ඉතා වහසි සහගත තත්වයකි. එහෙත් සිදු වුයේ දුමින්දගේ කුඩු සංස්කෘතියට එරෙහි වූ ජනතාව හිරුනිකාට චන්දය දීමත්. දුමින්දගෙන් වාසි ලබන පිරිස වෙනදා මෙන්ම ඔහුගේ ගෝලයන්ට චන්දය දීමත් ය. අවසානයේ සියලුම චන්ද රාජපක්ෂ රෙජීමයටම වැටුණි.

රාජපක්ෂ යාන්ත්‍රණයේ මා දකින අපුරුම දක්ෂතාවය මේ "ක්‍රෙමර්ට එරෙහිව ක්‍රෙමර්" න්‍යාය මේ වනතෙක් අති සාර්ථකව ක්‍රියාවට නැංවීමයි. රාජපක්ෂ පවුලේ හවුල් කරුවන් අතර තරගයක් පෙන්වා ඒ අනුව සඟයන් හැප්පවීමද , රටේ පොදු ප්‍රශ්න වෙනුවෙන් තමන්ගේම පිළේ එකිනෙකා බුරවා ගැනීමද කාලයක සිට හොඳින් කෙරීගෙන යයි.

මර්වින් සිල්වා කලක් බැසිල් රාජපක්ෂට මිතුරුව ගෝඨාභය සහ මහින්දට එරෙහිව නොයකුත් අවලාද නැගීය. ඩිලාන්, රාජිත, වාසු ඇතුළු කොමියුනිස්ට් වාදීහු සාමවාදී මාවතකට ආණ්ඩුව තල්ලු කරන බවට කෑ මොර දෙන අතර, ඒ ආණ්ඩුවේම චම්පිකලා, වීරවංශලා යුධවාදී ක්රියාන්විතයකට පක්ෂව මොරදෙති. මේ ක්‍රෙමර්ට එරෙහිව ක්‍රෙමර් න්‍යාය ගීතා කුමාරසිංහලා, අනර්කලිලා දක්වා පහලට පැමිණේ. කවුරු කාට එදිරිව කෑගැහුවත් අන්තිමට චන්ද ටික වැටෙන්නේ රාජපක්ෂ ගොඩටමය

මේ සැමගේ නාටකයන් තුල එක පොදු ධර්මතාවයක් ඇත. කුමන පැත්තක සිටියත් අවසානයේ මහින්ද රාජපක්ෂ "බබා" විය යුතුය. රාජපක්ෂ පවුල අඩු වැඩි වශයෙන් වීරයන් විය යුතුය.

වීරවංශ, චම්පික, හිරුනිකා, කොමියුනිස්ට් නඩය මේ සීමා ඉරි ඉතා හොඳින් හඳුනාගෙන ඇත. මෛත්‍රීපාල සිරිසේනලා, නිමල් සිරිපාලලා, ඇතුළු පැරණි ශ්‍රීලනිප යෝධයෝ සමහර විටෙක තම ඉපැරණි ප්‍රෞඩත්වය නිසා විනාශ මුඛයට යන්න හදති, මර්වින් මෝඩකම නිසාත් රවුෆ් හකීම් තමා ගැන අධි තක්සේරුවකට පැමිණීම නිසාත් නැතිවන්න ගොස්, පූරුවේ පිනකට අන්තිම මොහොතේ යාන්තම් එල්ලී එල්ලී සිටින්නෝය. ශිරාණි බණ්ඩාරනායක හොඳටම වැඩේ අනාගත් අතර දයාන් ජයතිලකලා, ලක්ෂ්මන් හුළුගල්ලලා වැරදුන තැන රෙපයාර් කරගනිමින් සිටිති.

ඥානසාර වික්‍රමයන්ද මේ සම්බෝලයේ එක මිරිස් කෑල්ලකි. බෝබසේ කෑ මොරදීම් චන්ඩිකම් සහ අනෙකුත් විසුක දස්සන හැම විටම එලියට එන්නේ රටේ දැවෙන ආර්ථික ප්රශ්නවල ගිනිදැල් මතුවන එහෙම නැත්නම් චන්දයක් කිට්ටුවන අවස්ථාවලය. එයට බාරවෙන්නේ ගෝඨාභයගේ රෙදි ඇපිල්ලිමත්, බැසිල්ගේ කටයුතු වලට විරුද්ධ ජනතාවගේ කැමැත්ත නැවත රාජපක්ෂ යාන්ත්රණයට ඇදගනීමත්ය. අවාසනාවකට බෝබසේ මැස්සා තමා උඩ යා යුතු සීමාව වරදවා වටහා ගෙන ඇති සේයකි.

රජයේ මුස්ලිම් ඇමතිවරයෙකු අයතා ලෙස විල්පත්තු වන සංරක්ෂිතයේ මිනිසුන් පදිංචි කරවනවා නම් එය නැවැත්විය යුත්තේ එම ඇමතිවරයා පත් කල ජනාධිපති වරයාය. ඔහු එය නොකරනවා නම් බෝබසේ පෙළපාලි යා යුත්තේ, පෝස්ටර් ගැසිය යුත්තේ, පරුෂ වදනින් බැන වැදිය යුත්තේ ජනාධිපතිවරයාට එරෙහිවය. මීට පෙර බෝබසේ දියත් කල හැම වැඩ පිලිවෙලකම සිදුවිය යුතුව තිබුනේ මෙයයි. මන්ද, බෞද්ධ ජනතාවට යම් වරදක් සිදුවේ නම් එය මැඩ පැවැත්වීම මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පහසු කරුණක් බැවිනි.

එහෙත් බෝබසේ කලේ සාමාන්‍යයෙන් සිදුවෙන සේ "ක්‍රෙමර්ට එරෙහිව ක්‍රෙමර්" න්‍යාය ක්‍රියාත්මක කිරීමයි. රටේ සිදුවන ඉතා විශාල කොමිස් ගැසීම් වලට නම ඈඳී ඇති බැසිල් රාජපක්ෂටත්, සිංහල බෞද්ධ සමාජයේ තද වෛරයකට පාත්රවෙමින් සිටින මුස්ලිම් ඇමතිවරයෙකුටත්, රජයේම පාර්ශවයන් එරෙහි යැයි රටට හැඟවීමට මෙය අවස්ථාව කරගත් රාජපක්ෂ යාන්ත්‍රනය මේ සඳහා බෝබසේට වේදිකාව සකසා දෙන්නට ඇත.

එහෙත් කරුමයකට මෙන්, ඥානසාර ස්වාමින් වහන්සේට තමන්ගේ ඉම අමතක විය. ගෝඨාභය රාජපක්ෂට ප්රශස්ති වනමින් ඇරඹු කතාව බැසිල් රාජපක්ෂට ලුණු ඇඹුල් ඇතිව සංග්‍රහ කරන අවස්ථාවකට පැමිණ බැසිල් ගේ මිය ගිය අම්මා තාත්තටත් සුද්ධ සිංහලෙන් බැන වදිමින් අවසන් කළේය.

අහෝ ඛේදයකි.... ඒ අම්මා තාත්තා තමා ටික වෙලාවකට පෙර ප්රශස්ති වැනු ගෝඨාභයගේද, තමා විසින් බබා කලයුතු ජනාධිපතිවරයගේද දෙමාපියන් බව මෙතුමාට අමතක විය....

මේ පසුගිය මාස තුන හතරේදී අප දුටු සිද්ධීන් කිහිපයකින් එකක් පමණි. තමා වටා මිනිසුන් 50 ක් රොක් වූ විට හතර රියන් පුරුෂයකුට වුව ඇස් මානයේ පෙනෙන්නේ ජන ගංගාවකි. මෙය ඥානසාර හිමි ඇතුළු බෝබසේට ද පොදුය. මුව හමට තලන කාරිය බාර ගත් ජෙමා ගම්මුලාදැනියාටත් ඉහලින් කියවන්න විය. කට වරද්දාගෙන හමාර බව තවමත් නොතේරෙන බව නම් තෙරේ.

දැන් යන්න වෙලාව පැමිණ ඇත.

නිකන් යන්නේ නැතුව පොල් පිති පාරක්ද කා ගෙනම යන්න හදන්නා සේය.......

ඉස්සුවෙ http://chandimagomes.blogspot.com/2014/04/blog-post.html

[QUOTE="tinytot, post: 16565430, member: 454712"] [b]ඥානසාර නොදත් ඥානසාරගේ සීමාව[/b] [B][SIZE=4][COLOR=Red]ඥානසාර නොදත් ඥානසාරගේ සීමාව [/COLOR][/SIZE][/B] [IMG]http://2.bp.blogspot.com/-3QvrbR9XA38/U1N3ZbzWWUI/AAAAAAAABNY/j-BSpMd4ny4/s1600/gnanasara.jpg[/IMG] [SIZE=4]දුමින්ද සිල්වා සම්බන්ධ වූ වෙඩි තැබීමේ සිද්ධියකදී ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ඝාතනය විය. දුමින්ද-භාරත දෙදෙනාම එක කාසියක දෙපැත්තක් විය. දෙදෙනාම කුඩු ගෙන්වා බෙදාහැරීම සඳහා නම් දරා සිටියෝය. එහෙත් මා දකිනා විදියට භාරතට වැඩි ජනතා කැමැත්තක් විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කුමන හෝ හේතුවක් මත දුමින්ද රැක ගැනීමට ජනාධිපති ඇතුළු මැති ඇමති පෝලිමක් දැඩි උවමනාවකින් වැඩ කළේය. මේ පෝලිමේ කෙලවර විපක්ෂ නායකයාද වීම ත්‍රාසය සහ හාස්‍ය දනවන සුළු විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දුමින්ද රැකුණි (තාවකාලිකව හෝ). භාරතගේ දුව මහා හඬක් නගමින් ආණ්ඩුවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළාය. රාජපක්ෂ යාන්ත්‍රණය සුපුරුදු පරිදි ක්‍රියාත්මක විය. තනතුරු, මිල මුදල්, බිය ගැන්වීම් මැද භාරතගේ බිරිඳ නිහඬවූ අතර හිරුනිකා ජනාධිපති ගේ අනියම් දියණිය ලෙස තමාම නම් පට බැඳ ගත්තේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පළාත් සභා චන්දයක් පැමිණියේය. ජනාධිපතිගේ සියලු ආශිර්වාද ලබන දුමින්දගේ ගෝලයන්ද ජනාධිපති තමාට තාත්තා වගේ යයි කියමින් කදුළු සලන හිරුනිකාද එකම පක්ෂයෙන් යුධ වැදී විපක්ෂය පැත්තකින් තබා එකිනෙකාට එරෙහිව කුලල් කා ගන්න විය. බැලූ බැල්මට විපක්ෂයට ඉතා වහසි සහගත තත්වයකි. එහෙත් සිදු වුයේ දුමින්දගේ කුඩු සංස්කෘතියට එරෙහි වූ ජනතාව හිරුනිකාට චන්දය දීමත්. දුමින්දගෙන් වාසි ලබන පිරිස වෙනදා මෙන්ම ඔහුගේ ගෝලයන්ට චන්දය දීමත් ය. අවසානයේ සියලුම චන්ද රාජපක්ෂ රෙජීමයටම වැටුණි. [/SIZE] [SIZE=4] රාජපක්ෂ යාන්ත්‍රණයේ මා දකින අපුරුම දක්ෂතාවය මේ "ක්‍රෙමර්ට එරෙහිව ක්‍රෙමර්" න්‍යාය මේ වනතෙක් අති සාර්ථකව ක්‍රියාවට නැංවීමයි. රාජපක්ෂ පවුලේ හවුල් කරුවන් අතර තරගයක් පෙන්වා ඒ අනුව සඟයන් හැප්පවීමද , රටේ පොදු ප්‍රශ්න වෙනුවෙන් තමන්ගේම පිළේ එකිනෙකා බුරවා ගැනීමද කාලයක සිට හොඳින් කෙරීගෙන යයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මර්වින් සිල්වා කලක් බැසිල් රාජපක්ෂට මිතුරුව ගෝඨාභය සහ මහින්දට එරෙහිව නොයකුත් අවලාද නැගීය. ඩිලාන්, රාජිත, වාසු ඇතුළු කොමියුනිස්ට් වාදීහු සාමවාදී මාවතකට ආණ්ඩුව තල්ලු කරන බවට කෑ මොර දෙන අතර, ඒ ආණ්ඩුවේම චම්පිකලා, වීරවංශලා යුධවාදී ක්රියාන්විතයකට පක්ෂව මොරදෙති. මේ ක්‍රෙමර්ට එරෙහිව ක්‍රෙමර් න්‍යාය ගීතා කුමාරසිංහලා, අනර්කලිලා දක්වා පහලට පැමිණේ. කවුරු කාට එදිරිව කෑගැහුවත් අන්තිමට චන්ද ටික වැටෙන්නේ රාජපක්ෂ ගොඩටමය [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ සැමගේ නාටකයන් තුල එක පොදු ධර්මතාවයක් ඇත. කුමන පැත්තක සිටියත් අවසානයේ මහින්ද රාජපක්ෂ "බබා" විය යුතුය. රාජපක්ෂ පවුල අඩු වැඩි වශයෙන් වීරයන් විය යුතුය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වීරවංශ, චම්පික, හිරුනිකා, කොමියුනිස්ට් නඩය මේ සීමා ඉරි ඉතා හොඳින් හඳුනාගෙන ඇත. මෛත්‍රීපාල සිරිසේනලා, නිමල් සිරිපාලලා, ඇතුළු පැරණි ශ්‍රීලනිප යෝධයෝ සමහර විටෙක තම ඉපැරණි ප්‍රෞඩත්වය නිසා විනාශ මුඛයට යන්න හදති, මර්වින් මෝඩකම නිසාත් රවුෆ් හකීම් තමා ගැන අධි තක්සේරුවකට පැමිණීම නිසාත් නැතිවන්න ගොස්, පූරුවේ පිනකට අන්තිම මොහොතේ යාන්තම් එල්ලී එල්ලී සිටින්නෝය. ශිරාණි බණ්ඩාරනායක හොඳටම වැඩේ අනාගත් අතර දයාන් ජයතිලකලා, ලක්ෂ්මන් හුළුගල්ලලා වැරදුන තැන රෙපයාර් කරගනිමින් සිටිති. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඥානසාර වික්‍රමයන්ද මේ සම්බෝලයේ එක මිරිස් කෑල්ලකි. බෝබසේ කෑ මොරදීම් චන්ඩිකම් සහ අනෙකුත් විසුක දස්සන හැම විටම එලියට එන්නේ රටේ දැවෙන ආර්ථික ප්රශ්නවල ගිනිදැල් මතුවන එහෙම නැත්නම් චන්දයක් කිට්ටුවන අවස්ථාවලය. එයට බාරවෙන්නේ ගෝඨාභයගේ රෙදි ඇපිල්ලිමත්, බැසිල්ගේ කටයුතු වලට විරුද්ධ ජනතාවගේ කැමැත්ත නැවත රාජපක්ෂ යාන්ත්රණයට ඇදගනීමත්ය. අවාසනාවකට බෝබසේ මැස්සා තමා උඩ යා යුතු සීමාව වරදවා වටහා ගෙන ඇති සේයකි. [/SIZE] [SIZE=4]රජයේ මුස්ලිම් ඇමතිවරයෙකු අයතා ලෙස විල්පත්තු වන සංරක්ෂිතයේ මිනිසුන් පදිංචි කරවනවා නම් එය නැවැත්විය යුත්තේ එම ඇමතිවරයා පත් කල ජනාධිපති වරයාය. ඔහු එය නොකරනවා නම් බෝබසේ පෙළපාලි යා යුත්තේ, පෝස්ටර් ගැසිය යුත්තේ, පරුෂ වදනින් බැන වැදිය යුත්තේ ජනාධිපතිවරයාට එරෙහිවය. මීට පෙර බෝබසේ දියත් කල හැම වැඩ පිලිවෙලකම සිදුවිය යුතුව තිබුනේ මෙයයි. මන්ද, බෞද්ධ ජනතාවට යම් වරදක් සිදුවේ නම් එය මැඩ පැවැත්වීම මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පහසු කරුණක් බැවිනි. එහෙත් බෝබසේ කලේ සාමාන්‍යයෙන් සිදුවෙන සේ "ක්‍රෙමර්ට එරෙහිව ක්‍රෙමර්" න්‍යාය ක්‍රියාත්මක කිරීමයි. රටේ සිදුවන ඉතා විශාල කොමිස් ගැසීම් වලට නම ඈඳී ඇති බැසිල් රාජපක්ෂටත්, සිංහල බෞද්ධ සමාජයේ තද වෛරයකට පාත්රවෙමින් සිටින මුස්ලිම් ඇමතිවරයෙකුටත්, රජයේම පාර්ශවයන් එරෙහි යැයි රටට හැඟවීමට මෙය අවස්ථාව කරගත් රාජපක්ෂ යාන්ත්‍රනය මේ සඳහා බෝබසේට වේදිකාව සකසා දෙන්නට ඇත. එහෙත් කරුමයකට මෙන්, ඥානසාර ස්වාමින් වහන්සේට තමන්ගේ ඉම අමතක විය. ගෝඨාභය රාජපක්ෂට ප්රශස්ති වනමින් ඇරඹු කතාව බැසිල් රාජපක්ෂට ලුණු ඇඹුල් ඇතිව සංග්‍රහ කරන අවස්ථාවකට පැමිණ බැසිල් ගේ මිය ගිය අම්මා තාත්තටත් සුද්ධ සිංහලෙන් බැන වදිමින් අවසන් කළේය. අහෝ ඛේදයකි.... ඒ අම්මා තාත්තා තමා ටික වෙලාවකට පෙර ප්රශස්ති වැනු ගෝඨාභයගේද, තමා විසින් බබා කලයුතු ජනාධිපතිවරයගේද දෙමාපියන් බව මෙතුමාට අමතක විය.... මේ පසුගිය මාස තුන හතරේදී අප දුටු සිද්ධීන් කිහිපයකින් එකක් පමණි. තමා වටා මිනිසුන් 50 ක් රොක් වූ විට හතර රියන් පුරුෂයකුට වුව ඇස් මානයේ පෙනෙන්නේ ජන ගංගාවකි. මෙය ඥානසාර හිමි ඇතුළු බෝබසේට ද පොදුය. මුව හමට තලන කාරිය බාර ගත් ජෙමා ගම්මුලාදැනියාටත් ඉහලින් කියවන්න විය. කට වරද්දාගෙන හමාර බව තවමත් නොතේරෙන බව නම් තෙරේ. දැන් යන්න වෙලාව පැමිණ ඇත. [/SIZE][SIZE=4]නිකන් යන්නේ නැතුව පොල් පිති පාරක්ද කා ගෙනම යන්න හදන්නා සේය.......[/SIZE] [SIZE=4]ඉස්සුවෙ [URL]http://chandimagomes.blogspot.com/2014/04/blog-post.html[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom