Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥානසාර භික්ෂුව නාගත්තා ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයස අවුරුදු දහහතරක පාසල් සිසුවෙකු විසිදෙහැවිරිදි විවාහක තරුණියකගෙන් දීර්ඝ කාලයක් පුරා බරපතළ ලිංගික අපයෝජ නයකට ලක්වීමක් සම්බන්ධ යෙන් එම කාන්තාවට නඩු පවරමින් උතුරු මැද පළාත් බද මහාධිකරණ යට අධිචෝදනා පත්‍රයක් ඉකුත් සතියේ දිනක නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූවා.

අධිකරණයට වාර්තා වී ඇති කරුණුවලට අනුව එකී බාල වයස්කාර සිසුවා විසි දෙහැවිරිදි විවාහක තරුණියගෙන් අපයෝජනයට ලක්ව ඇතැයි චෝදනා එල්ලවන්නේ 2011 වසරේ මැයි 20 වෙනිදා සිට 2012 ජුනි 18 වෙනිදා දක්වා වූ වසරකට වැඩි කාලයක් තුළදීය.

මේ ළමා අපචාරය අධිකරණයට වාර්තා වන්නේ මහවිලච්චිය පොලීසියෙනි. පොලිස් වාර්තා වලට අනුව එකී අපචාරය සිදුවී ඇතැයි පැවැසෙන්නේ මහවිලච්චිය 16 කණුවේ අලිවංගුව නම් ගම්මානයේය.

දහහතර හැවිරිදි පාසල් සිසුවා විසි දෙහැවිරිදි විවාහක කාන්තාවකගේ ගොදුර බවට පත්වන්නේද එම කාන්තාවගේ තනියට රාත්‍රී කාලයේ එම සිසුවා ඇගේ නිවසේ නතර කර තබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව වාර්තා වී ඇත.

පොලීසිය සඳහන් කරන ආකාරයට අනුව ඇගේ සැමියා හමුදා සේවයේ නිරත අයෙකි. එබැවින් ඇය බොහෝ දිනවල නිවසේ සිටියේ තනිවමය. අසල්වැසි නිවැසියන් සමග හිතවත්ව සිටි ඇය රාත්‍රියට ඇගේ තනියට නිවසට ගෙන්වා ගත්තේ ඒ අසල්වැසි නිවසක සිටි පාසල් සිසුවෙකි.

එහිදී ඇගේ කාමාශාවන් සංසිඳුවා ගන්නට ඇය එම සිසුවාව දීර්ඝ කාලයක් යොදා ගත්තද එය වසරක් වැනි කාලයක් පුරා රහසක්ව පවතිනුයේ සිසුවාද එකී පහසට කල්යත්ම ඇබ්බැහි වී සිටි නිසාවිය යුතුය.

දීර්ඝ කාලයක් පුරා රහසක්ව පැවති ඒ අසම්මත කටයුත්ත ගැන හෙළිවන්නේ එම සිසුවා ඔහුට වඩා බාල සිසුවෙකුට දිනක් දහවල් කාලයේ දී යම් ලිංගික ක්‍රියාවක් කරන්නට ගොස් එය එම සිසුවාගේ මව දැකීම හේතුවෙනි.

මේ සිසුවා එම බාල සිසුවාට කරන්නට ගොස් ඇත්තේ ඉහත කී තරුණ කාන්තාව ඔහුට පුරුදු කර තිබූ යම් ක්‍රියාවකි. පොලීසිය පවසන්නේ එහිදී එය දුටු මව එතරම් කලබල වී නැති බවය. ඇය කල්පනාකාරීව එම ක්‍රියාවට අර පාසල් සිසුවා පුරුදු වූ ආකාරය ආදරයෙන් විමසා ඇති බව සඳහන්ය.

විසි දෙහැවිරිදි කාන්තාව සහ සිසුවා අතර ඇති අසම්මත සම්බන්ධය ඒ ආකාරයෙන් හෙළිකරගත් එම මව ඒ බව පසුව අදාළ සිසුවාගේ මවට වසා අනතුරුව පොලීසියට දැනුම් දෙන්නේ ළමුන්ගේ අනාගතය අඳුරු වන්නට ඉඩ නොදී ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම අරමුණු කරගෙන විය හැකිය.

මෙය වැඩිහිටි කාන්තාවක අතින් බාල වයස්කාර පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්වුණූ එක් සිදුවීමක් පමණි. මෙයට වසර කිහිපයකට පෙර මහත් ආන්දෝලනයට තුඩුදුන් එසේම සිත් කම්පාවට පත්වන තවත් කෲර ලිංගික අපයෝජනයක් ගැන වාර්තා වූයේ කැලණියෙනි.

ඒ මාස අටක සිඟිති දරුවෙකු නිවසේ මෙහෙකාරිය විසින් යම් ලිංගික කටයුත්තකට යොදාගෙන තිබිමක් සම්බන්ධයෙනි. මෙහෙකාරිය විසින් කරන ලද්දාවූ එම ලිංගික කටයුත්ත ගැන හෙළිවන්නේ සිඟිත්තාගේ අවයවවලට සිදුවූ බරපතළ තුවාල හේතුවෙනි.

ඇය එය වසන් කරන්නට නිවසට හොරු පැන්නේ යැයි ව්‍යාජ රංගනයක නිරතවූවත් පැය කිහිපයක් ඇතුළත එය බොරුවක් බව අනාවරණය කර ගෙන ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය.

පොලීසිය සඳහන් කරන ආකාරයට අනුව මතෛක් ඉතිහාසයේ අනාවරණය වුණු, කාන්තාවකගෙන් දරුවෙකුට වුණු ම්ලේච්ඡතම ලිංගික අපයෝජනය වන්නේ මෙයය.

ගුරුවරියක් ඇගෙන් අධ්‍යාපනය ලැබූ දහතුන් හැවිරිදි සිසුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කිරීමක් පිළිබඳ චෝදනාවක්ද මෑතකදී පොලීසියට වාර්තා වුණු එවන් අපරාධ අතර ඉහළින්ම සටහන් වී ඇත. කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියක වන සැකකාරිය එම දහතුන් හැවිරිදි සිසුවා රැගෙන රට වටේද ගොස් තිබුණි.

සිසුවාගේ මව ඒ ගැන පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ගුරුවරිය අත්අඩංගුවට ගෙන සිසුවාව මුදාගන්නේ නුවරඑළියේ සිට ඔවුන් දෙදෙනා බදුල්ල බලා යමින් සිටියදීය.

එකී ගුරුවරියට එරෙහිවද මේ වන විට බදුල්ල මහාධිකරණයේ නඩු පවරා ඇත්තේ බාල වයස්කාර පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවකටය.

බියගම නිදහස් වෙළඳ කලාපයේ තරුණියන් පිරිසක් සිය බෝඩිම් කාමරයට අසල්වැසි නිවසක සිටි අවුරදු දහයක දොළහක දරුවකු කැඳවා සාමූහික ලිංගික අපයෝජනයකට ලක්කිරීමක් ද පොලීසියට වාර්තා වී ඇති එවන් අපරාධ ගොන්න අතර තිබෙන බව සඳහන්ය.

පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ මහජන සම්බන්ධතා සහ පුහුණු අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් කුමාර මහතා සඳහන් කරනුයේ කාන්තාවන්ගෙන් බාල වයස්කාර පිරිමි දරුවන් අපයෝජනයට ලක්වීම් වාර්තා වීම් සහ හෙළිදරව් වීම් ඉතා අඩු මට්ටමක පවතින බවය.

නමුත් එහෙම කියල මෙවැනි අපයෝජන රටේ අඩුවෙන් සිදුවෙනව කියල මම කියන්නේ නැහැ. සැලකිය යුතු ප්‍රමාණයකින් එවන් දේවල්ද වෙනවා. නමුත් වැඩි අවධානයට ලක්වන්නේ ගැහැනු දරුවෙකු පිරිමියෙකුගෙන් අපයෝජනයට ලක්වීම් ගැන පමණයි.

ඒ වුණාට ගැහැනු ළමුන් වැඩිහිටි කාන්තාවන්ගෙන් අපයෝජනයට ලක්වීම්ද සිදුවෙනවා. නමුත් කතාබහට ලක්වන්නේ පිරිමි ළමුන් වැඩිහිටි පිරිමින්ගෙන් අපයෝජනයට ලක්වීම් ගැනයි. මනෝජ් කුමාර මහතා පෙන්වා දෙයි.

අපේ රටේ ජනතාව හිතන්නේ වැඩිහිටියන්ගෙන් ලිංගික අපයෝජනයට ලක්වන්නේ ගැහැනු ළමුන් පමණයි කියලයි. ඒ නිසා ගැහැනු ළමුන් ගැන වැඩි අවධානයක් යොමු කරනවා. නමුත් වාර්තාවන බරපතළ ලිංගික අපයෝජනවලින් සියයට හැත්තෑ පහකම වින්දිතයන් පිරිමි ළමුන්.

පිරිමි ළමුන් සම්බන්ධයෙන් මතෛක් හෙළිනොවූ අලුත්ම පැතිකඩක් මනෝජ් කුමාර මහතා හෙළිකරනු ලැබුවේ එසේය. කාන්තාව න්ගෙන් බාල වයස්කාර දරුවන් සුලභව ලිංගික අපයෝජනයනට ලක්වෙනවා. විශේෂයෙන් වැන්දඹු කාන්තාවන් මගින්.

ඒ වගේම ඇතැම් වයසක කාන්තාවන් තමන්ගේ ඥාති දරුවන්ව පවා ලිංගික අපයෝජනයට ලක්කර තිබෙනවා. ඒවා එළියට නොඑන්නේ දරුවන් ඒ කටයුත්තට ඇබ්බැහි වීම නිසා ඉන් ගැලවෙන්නට වුවමනාවක් නොදක්වන නිසයි.

ඒ නිසා දෙමව්පියන්ට යම් වගකීමක් පැවැරිලා තිබෙනවා, ගැහැනු දරුවන් ගැන පමණක් නොව පිරිමි දරුවන් ගැනත් අවධානයෙන් සිටින්න. යැයිද මනෝජ් කුමාර මහතා සඳහන් කරනු ලබන්නේ පිරිමි දරුවන් වැඩිහිටියන් වන විට ඔවුන් අයාලේ යන්නට පවා කුඩා කල ඔවුන්ට සිදුවන එකී හිරිහැර බලපාන බව සඳහන් කරමිනි.

[QUOTE="crazybuddy, post: 17462685, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]වයස අවුරුදු දහහතරක පාසල් සිසුවෙකු විසිදෙහැවිරිදි විවාහක තරුණියකගෙන් දීර්ඝ කාලයක් පුරා බරපතළ ලිංගික අපයෝජ නයකට ලක්වීමක් සම්බන්ධ යෙන් එම කාන්තාවට නඩු පවරමින් උතුරු මැද පළාත් බද මහාධිකරණ යට අධිචෝදනා පත්‍රයක් ඉකුත් සතියේ දිනක නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූවා.[/COLOR][/SIZE][SIZE=3] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] අධිකරණයට වාර්තා වී ඇති කරුණුවලට අනුව එකී බාල වයස්කාර සිසුවා විසි දෙහැවිරිදි විවාහක තරුණියගෙන් අපයෝජනයට ලක්ව ඇතැයි චෝදනා එල්ලවන්නේ 2011 වසරේ මැයි 20 වෙනිදා සිට 2012 ජුනි 18 වෙනිදා දක්වා වූ වසරකට වැඩි කාලයක් තුළදීය.[/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] මේ ළමා අපචාරය අධිකරණයට වාර්තා වන්නේ මහවිලච්චිය පොලීසියෙනි. පොලිස් වාර්තා වලට අනුව එකී අපචාරය සිදුවී ඇතැයි පැවැසෙන්නේ මහවිලච්චිය 16 කණුවේ අලිවංගුව නම් ගම්මානයේය. [/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] දහහතර හැවිරිදි පාසල් සිසුවා විසි දෙහැවිරිදි විවාහක කාන්තාවකගේ ගොදුර බවට පත්වන්නේද එම කාන්තාවගේ තනියට රාත්‍රී කාලයේ එම සිසුවා ඇගේ නිවසේ නතර කර තබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව වාර්තා වී ඇත.[/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] පොලීසිය සඳහන් කරන ආකාරයට අනුව ඇගේ සැමියා හමුදා සේවයේ නිරත අයෙකි. එබැවින් ඇය බොහෝ දිනවල නිවසේ සිටියේ තනිවමය. අසල්වැසි නිවැසියන් සමග හිතවත්ව සිටි ඇය රාත්‍රියට ඇගේ තනියට නිවසට ගෙන්වා ගත්තේ ඒ අසල්වැසි නිවසක සිටි පාසල් සිසුවෙකි. [/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] එහිදී ඇගේ කාමාශාවන් සංසිඳුවා ගන්නට ඇය එම සිසුවාව දීර්ඝ කාලයක් යොදා ගත්තද එය වසරක් වැනි කාලයක් පුරා රහසක්ව පවතිනුයේ සිසුවාද එකී පහසට කල්යත්ම ඇබ්බැහි වී සිටි නිසාවිය යුතුය.[/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] දීර්ඝ කාලයක් පුරා රහසක්ව පැවති ඒ අසම්මත කටයුත්ත ගැන හෙළිවන්නේ එම සිසුවා ඔහුට වඩා බාල සිසුවෙකුට දිනක් දහවල් කාලයේ දී යම් ලිංගික ක්‍රියාවක් කරන්නට ගොස් එය එම සිසුවාගේ මව දැකීම හේතුවෙනි. [/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] මේ සිසුවා එම බාල සිසුවාට කරන්නට ගොස් ඇත්තේ ඉහත කී තරුණ කාන්තාව ඔහුට පුරුදු කර තිබූ යම් ක්‍රියාවකි. පොලීසිය පවසන්නේ එහිදී එය දුටු මව එතරම් කලබල වී නැති බවය. ඇය කල්පනාකාරීව එම ක්‍රියාවට අර පාසල් සිසුවා පුරුදු වූ ආකාරය ආදරයෙන් විමසා ඇති බව සඳහන්ය. [/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] විසි දෙහැවිරිදි කාන්තාව සහ සිසුවා අතර ඇති අසම්මත සම්බන්ධය ඒ ආකාරයෙන් හෙළිකරගත් එම මව ඒ බව පසුව අදාළ සිසුවාගේ මවට වසා අනතුරුව පොලීසියට දැනුම් දෙන්නේ ළමුන්ගේ අනාගතය අඳුරු වන්නට ඉඩ නොදී ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම අරමුණු කරගෙන විය හැකිය.[/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] මෙය වැඩිහිටි කාන්තාවක අතින් බාල වයස්කාර පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්වුණූ එක් සිදුවීමක් පමණි. මෙයට වසර කිහිපයකට පෙර මහත් ආන්දෝලනයට තුඩුදුන් එසේම සිත් කම්පාවට පත්වන තවත් කෲර ලිංගික අපයෝජනයක් ගැන වාර්තා වූයේ කැලණියෙනි. [/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] ඒ මාස අටක සිඟිති දරුවෙකු නිවසේ මෙහෙකාරිය විසින් යම් ලිංගික කටයුත්තකට යොදාගෙන තිබිමක් සම්බන්ධයෙනි. මෙහෙකාරිය විසින් කරන ලද්දාවූ එම ලිංගික කටයුත්ත ගැන හෙළිවන්නේ සිඟිත්තාගේ අවයවවලට සිදුවූ බරපතළ තුවාල හේතුවෙනි. [/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] ඇය එය වසන් කරන්නට නිවසට හොරු පැන්නේ යැයි ව්‍යාජ රංගනයක නිරතවූවත් පැය කිහිපයක් ඇතුළත එය බොරුවක් බව අනාවරණය කර ගෙන ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය. [/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] පොලීසිය සඳහන් කරන ආකාරයට අනුව මතෛක් ඉතිහාසයේ අනාවරණය වුණු, කාන්තාවකගෙන් දරුවෙකුට වුණු ම්ලේච්ඡතම ලිංගික අපයෝජනය වන්නේ මෙයය.[/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] ගුරුවරියක් ඇගෙන් අධ්‍යාපනය ලැබූ දහතුන් හැවිරිදි සිසුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කිරීමක් පිළිබඳ චෝදනාවක්ද මෑතකදී පොලීසියට වාර්තා වුණු එවන් අපරාධ අතර ඉහළින්ම සටහන් වී ඇත. කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියක වන සැකකාරිය එම දහතුන් හැවිරිදි සිසුවා රැගෙන රට වටේද ගොස් තිබුණි. [/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] සිසුවාගේ මව ඒ ගැන පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ගුරුවරිය අත්අඩංගුවට ගෙන සිසුවාව මුදාගන්නේ නුවරඑළියේ සිට ඔවුන් දෙදෙනා බදුල්ල බලා යමින් සිටියදීය. [/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] එකී ගුරුවරියට එරෙහිවද මේ වන විට බදුල්ල මහාධිකරණයේ නඩු පවරා ඇත්තේ බාල වයස්කාර පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවකටය.[/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] බියගම නිදහස් වෙළඳ කලාපයේ තරුණියන් පිරිසක් සිය බෝඩිම් කාමරයට අසල්වැසි නිවසක සිටි අවුරදු දහයක දොළහක දරුවකු කැඳවා සාමූහික ලිංගික අපයෝජනයකට ලක්කිරීමක් ද පොලීසියට වාර්තා වී ඇති එවන් අපරාධ ගොන්න අතර තිබෙන බව සඳහන්ය.[/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ මහජන සම්බන්ධතා සහ පුහුණු අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් කුමාර මහතා සඳහන් කරනුයේ කාන්තාවන්ගෙන් බාල වයස්කාර පිරිමි දරුවන් අපයෝජනයට ලක්වීම් වාර්තා වීම් සහ හෙළිදරව් වීම් ඉතා අඩු මට්ටමක පවතින බවය. [/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] නමුත් එහෙම කියල මෙවැනි අපයෝජන රටේ අඩුවෙන් සිදුවෙනව කියල මම කියන්නේ නැහැ. සැලකිය යුතු ප්‍රමාණයකින් එවන් දේවල්ද වෙනවා. නමුත් වැඩි අවධානයට ලක්වන්නේ ගැහැනු දරුවෙකු පිරිමියෙකුගෙන් අපයෝජනයට ලක්වීම් ගැන පමණයි. [/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] ඒ වුණාට ගැහැනු ළමුන් වැඩිහිටි කාන්තාවන්ගෙන් අපයෝජනයට ලක්වීම්ද සිදුවෙනවා. නමුත් කතාබහට ලක්වන්නේ පිරිමි ළමුන් වැඩිහිටි පිරිමින්ගෙන් අපයෝජනයට ලක්වීම් ගැනයි. මනෝජ් කුමාර මහතා පෙන්වා දෙයි.[/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] අපේ රටේ ජනතාව හිතන්නේ වැඩිහිටියන්ගෙන් ලිංගික අපයෝජනයට ලක්වන්නේ ගැහැනු ළමුන් පමණයි කියලයි. ඒ නිසා ගැහැනු ළමුන් ගැන වැඩි අවධානයක් යොමු කරනවා. නමුත් වාර්තාවන බරපතළ ලිංගික අපයෝජනවලින් සියයට හැත්තෑ පහකම වින්දිතයන් පිරිමි ළමුන්. [/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] පිරිමි ළමුන් සම්බන්ධයෙන් මතෛක් හෙළිනොවූ අලුත්ම පැතිකඩක් මනෝජ් කුමාර මහතා හෙළිකරනු ලැබුවේ එසේය. කාන්තාව න්ගෙන් බාල වයස්කාර දරුවන් සුලභව ලිංගික අපයෝජනයනට ලක්වෙනවා. විශේෂයෙන් වැන්දඹු කාන්තාවන් මගින්. [/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] ඒ වගේම ඇතැම් වයසක කාන්තාවන් තමන්ගේ ඥාති දරුවන්ව පවා ලිංගික අපයෝජනයට ලක්කර තිබෙනවා. ඒවා එළියට නොඑන්නේ දරුවන් ඒ කටයුත්තට ඇබ්බැහි වීම නිසා ඉන් ගැලවෙන්නට වුවමනාවක් නොදක්වන නිසයි. [/COLOR] [COLOR=Blue] [/COLOR] [COLOR=Blue] ඒ නිසා දෙමව්පියන්ට යම් වගකීමක් පැවැරිලා තිබෙනවා, ගැහැනු දරුවන් ගැන පමණක් නොව පිරිමි දරුවන් ගැනත් අවධානයෙන් සිටින්න. යැයිද මනෝජ් කුමාර මහතා සඳහන් කරනු ලබන්නේ පිරිමි දරුවන් වැඩිහිටියන් වන විට ඔවුන් අයාලේ යන්නට පවා කුඩා කල ඔවුන්ට සිදුවන එකී හිරිහැර බලපාන බව සඳහන් කරමිනි.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom