Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥානසාර හිමි පාර්ලිමේන්තුවට ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://sinhala.adaderana.lk/news/159017/ඥානසාර-හිමි-පාර්ලිමේන්තුවට-

අපේ ජනබල පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන බලමණ්ඩලය රැස්වී ඉදිරියේදී සිය පක්ෂයේ මන්ත්‍රී ධූරය සඳහා නම් කරන්නේ කවුරුන්ද යන්න තීරණය කරන බව එම පක්ෂය පවසයි.

අද (16) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ජාතික සංවිධායක සුසන්ත කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නමද එහිදී සලකාබැලෙනු ඇති බවය.

"මේක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්. පක්ෂයට ලැබිච්ච මන්ත්‍රී ධූරයක්. අපි ඊළඟට නම් කරන කෙනා කවුද කියලා ඉදිරියේදී තීරණය කරනවා. මිනිස්සුන්ගේ ඡන්දය තමන්ගේ දේශපාලන ඩීල්වලට පාවිච්චි කරන මන්ත්‍රීවරයෙක් පක්ෂයකට වැඩක් නෑ. හැමදාම පාර්ලිමේන්තුවේ ඉන්නයි උන්වහන්සේට ඕනේ. ඥානසාර හිමියන්ගේ නමත් තියෙනවා නේ. අපි උන්වහන්සේ නම් කරනවා කියලත් කිව්වා නේ. ඒක ගැන දේශපාලන බලමණ්ඩලය ඉදිරියේදී සුදුසු තීරණයක් ගනී."

2020 වසරේ අගෝස්තු මස 05 වනදා පවැත් වු පාර්ලිමේන්තු මැතිවරණයෙදී අපේ ජනබල පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් හිමි වුණි.

කෙසේවෙතත් හිමිවූ එම මන්ත්‍රී අසුනට එම පක්ෂයෙන් නම් කිහිපයක් යොජනාවීමත් සමග අර්බුදයක්ද හටගත්තේය.

ඒ හේතුවෙන් මාස හතරක පමණ කාලයක් අපේ ජනබල පක්ෂට හිමිවු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කිසිවෙකු නම් කෙරුනේ නැත.

අනතුරුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය ජනවාරි මස 5වනදා එම මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුනි.

කෙසේවෙතත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ අපේ ජනබල පක්ෂයේ සාමාජිකත්වය අහෝසිකර ඇති බව ඊයේ (15) මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණි.

එම පක්ෂයේ ලේකම්වරයා විසින් එය දැනුම් දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.

[QUOTE="nalin0001, post: 26994127, member: 510821"] [URL]http://sinhala.adaderana.lk/news/159017/%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7-[/URL] [SIZE=5]අපේ ජනබල පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන බලමණ්ඩලය රැස්වී ඉදිරියේදී සිය පක්ෂයේ මන්ත්‍රී ධූරය සඳහා නම් කරන්නේ කවුරුන්ද යන්න තීරණය කරන බව එම පක්ෂය පවසයි. අද (16) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ජාතික සංවිධායක සුසන්ත කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නමද එහිදී සලකාබැලෙනු ඇති බවය. [I][B]"මේක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්. පක්ෂයට ලැබිච්ච මන්ත්‍රී ධූරයක්. අපි ඊළඟට නම් කරන කෙනා කවුද කියලා ඉදිරියේදී තීරණය කරනවා. මිනිස්සුන්ගේ ඡන්දය තමන්ගේ දේශපාලන ඩීල්වලට පාවිච්චි කරන මන්ත්‍රීවරයෙක් පක්ෂයකට වැඩක් නෑ. හැමදාම පාර්ලිමේන්තුවේ ඉන්නයි උන්වහන්සේට ඕනේ. ඥානසාර හිමියන්ගේ නමත් තියෙනවා නේ. අපි උන්වහන්සේ නම් කරනවා කියලත් කිව්වා නේ. ඒක ගැන දේශපාලන බලමණ්ඩලය ඉදිරියේදී සුදුසු තීරණයක් ගනී."[/B][/I] 2020 වසරේ අගෝස්තු මස 05 වනදා පවැත් වු පාර්ලිමේන්තු මැතිවරණයෙදී අපේ ජනබල පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් හිමි වුණි. කෙසේවෙතත් හිමිවූ එම මන්ත්‍රී අසුනට එම පක්ෂයෙන් නම් කිහිපයක් යොජනාවීමත් සමග අර්බුදයක්ද හටගත්තේය. ඒ හේතුවෙන් මාස හතරක පමණ කාලයක් අපේ ජනබල පක්ෂට හිමිවු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කිසිවෙකු නම් කෙරුනේ නැත. අනතුරුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය ජනවාරි මස 5වනදා එම මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුනි. කෙසේවෙතත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ අපේ ජනබල පක්ෂයේ සාමාජිකත්වය අහෝසිකර ඇති බව ඊයේ (15) මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණි. එම පක්ෂයේ ලේකම්වරයා විසින් එය දැනුම් දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom