Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥානා_මෑණියන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටේම ලොකු ලොක්කන් එන ඥානා මෑණියන්ගේ දේවා ලයට ගිනි තිබ්බේ කවුද ?

අනුරාධපුර, ඉසුරුපුර ඥනා මෑණියන්ගේ දේවාලය දැනට සති දෙකකට ඉහතදී සම්පූර්ණයෙන්ම ගිනි ගත්තේය. එය ගිනි තැබුවාද? ගිනි ගත්තාද යන්න තවමත් ප්රහේළිකාවකි. එය කෙසේ කොහොම ගිනි ගත්තාද යන්න ඥනා මෑණියන්වත් හරි හැටි නොදනී.

ඥානා මෑණියෝ දැනට වසර තිහකට පමණ ඉහතදී අනුරාධපුර මහ රෝහලේ සේවය කළහ. එලෙස සෞඛ්‍ය ක්ෂේත්රයේ රැකියාව කළත් කුඩා කල සිටම ඇය දෙවියන් කෙරෙහි ඉමහත් භක්තියක් දැක්වූවාය. යමක් කමක් තේරෙන වයසේ සිටම ඇය දෙවියන් වැන්දාය. පුද සත්කාර කළාය. එම නිසා නිවැසියෝ මෙන්ම අසල්වැසියෝද ඇයට දෙවියන්ගේ බැල්මක් ඇති බවට විශ්වාස කළහ.

එලෙස කාලය ගෙවී ගියේය. ඥානා මෑණියන් යෞවන විය පසුකිරීමත් සමඟ විවාහ වූවාය. විවාහ වූවත් ඇය දෙවියන් කෙරෙහි තිබූ භක්තිය අඩු නොකළාය. දිනපතාම ඇය දෙවියන් වැන්දාය. පුද සත්කාර නොපිරිහෙළා ඉටු කළාය. ඒ අතර ඇය තම නිවස ආසන්නයේ ඉතා කුඩාවට කටුමැටි ගසා දේවාලයක් තනා ගත්තාය. එහි පුද සත්කාර කළේ පත්නිනි මෑණියන්ටය.

වසර ගණනක් එලෙස ගෙවී ගියේය. පළමුව එම දේවාලයට පැමිණියේ ගම්වැසියන් පමණි. එලෙස පැමිණි සමහර ගම්වැසියන්ට ඥනා මැණියන්ගේ පිහිට ලැබුණි. එම ගැමියන්ගේ දුක් කම්කටොලු සියල්ල එම දේවාලයට පැමිණි පසු විසඳුන බව ඔවුහු තැන් තැන්වල පැවසූහ. එම කටකතා කල්යත්ම අසල්වාසී ගම්වලද ප්‍රචලිත විය.

එම කතා ඇසීමෙන් නොපෙනෙන බලවේග ගැන විශ්වාසය තැබූ බොහෝ අය ඥානා මෑණියන්ගේ දේවාලයට පැමිණියාහ. ඒ තම තමන් එදිනෙදා ජීවිතයේ මුහුණදෙන ගැටලු විස¹ ගැනීමටයි. එලෙස පැමිණි බොහෝ අයට ඥානා මෑණියෝ පිහිටවූ බව පවසති. එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් කල්යත්ම බොහෝ අනුගාමිකයන් පිරිසක් ඥනා මෑණියෝ වටා එක්රොක් වූහ.

පැමිණි පිරිස කොතරම්ද කිවහොත් ඥනා මෑණියන්ට තම රැකියාවට පවා යැමට වේලාවක් නොතිබිණි. අවසානයේ ඇය රැකියාවෙන් ඉල්ලා අස්වී පූර්ණකාලීනව තම දේවාලයේ කටයුතු කළාය. එලෙස කලක් ගතවෙද්දී ඇය රට පුරාම ඥනා මෑණියෝ ලෙස ප්‍රසිද්ධ වූවාය.

ප්‍රසිද්ධියට පත්වීමෙන් පසු මෙරට ප්‍රභූ පන්තියේ පිරිස් ඇය හමුවීමට නිරතුරුවම පැමිණියහ. වර්තමාන ආණ්ඩුවේ සහ විපක්ෂයේ සිටින දේශපාලනඥයෝ රැසක් සතිපතා ඇය හමුවීමට යති. එයින් විජයදාස රාජපක්ෂ, උදය ගම්මන්පිල යන අය නිරතුරුවම එහි සිටිනු දැකිය හැකිය. එයට අමතරව දැනට සිටින පාර්ලිමේන්තු මැති ඇමැතිවරු බහුතරයක් ඥානා මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා පැමිණෙති. වරක් ඇමැති විජයදාස රාජපක්ෂ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකදී පවසා සිටියේ "මට ඥානා මෑණියන්ගේ දේවාලයේ දී පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරු" මුණගැසෙන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද ඥානා මෑණියන්ගේ දේවාලයට ගිය අය වෙති. එලෙසම වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දුව වන චතුරිකා සිරිසේනද නිරතුරුවම ඥනා මෑණියන්ගේ දේවාලයේදී දැකිය හැකිය. එයට අමතරව රජයේ ඉහළ නිලතල දරන බොහෝ අය එම දේවාලයට ගොස් ආශිර්වාද ලබාගනිති.

ලංකාවේ ප්‍රකට බොහෝ ව්‍යාපාරිකයන් නිරතුරුවම ඥනා මෑණියන්ගේ දේවාලයේ දී හමුවිය හැකිය. තම ව්‍යාපාරික කටයුතු පවා අතහැර ඔවුහු එහි යන්නේ ඥනා මෑණියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමටය. බොහෝ ව්‍යාපාරිකයන් සිතනුයේ තම ව්‍යාපාර දියුණු කළේ දෙවියන් කියාය.

ඥනා මෑණියන් කිසි දිනක තම සේවාවන් සඳහා මිලක් නියම කළේ නැත. ඕනෑම අයෙකුට කැමැති ගණනක් දිය හැකිය. ඒ අනුව සමහර ව්‍යාපාරිකයන් තම කාරණා ඉටුවූ පසු ලක්ෂ ගණන්වලින් පඬුරු තැබූහ. ඇයගේ කුඩා දේවාලය නොකඩා, එය ආරක්ෂා කරමින් විශාල දේවාලයක් තැනුවේ ඇයගේ බැතිමතුන්ය. විශාල මුදලක් වැයකර තැනූ එය ඉතා දැකුම්කලු එකක් විය.

ප්‍රභූ පිරිස් පැමිණි පසු සාමාන්‍ය ජනතාව ඥනා මෑණියන්ට චෝදනා කිරීමට පටන් ගත්තේ තමන්ට දේවාලය ඇතුළට යැමට නොහැකි බව පවසමින්ය. ඥනා මෑණියන් පවසන ආකාරයට එය බොරු චෝදනාවකි. දේවාලය ඇතුළට ඕනෑම පුද්ගලයකුට පැමිණිය හැකි බවත් පිළිවෙත් කළ හැකි බවත් ඇය පවසයි.

ඥනා මෑණියන් බැතිමතුන්ට පිහිට වන්නේ සෙනසුරාදා සහ ඉරිදා දිනයන් දෙකෙහි පමණි. එදිනට දුර බැහැර ගෙවා විශාල බැතිමත්හු ප්‍රමාණයක් පැමිණෙති. එලෙස පැමිණෙන පුද්ගලයන්ගෙන් දිනකට තෝරා ගන්නේ පනහකටත් වඩා අඩු පිරිසකි. එම පුද්ගලයන් තෝරා ගන්නේ ඥනා මෑණියන් පවසන ආකාරයට දෙවියන් විසිනි. දෙවියෝ ඥනා මෑණියන්ට පළමුව තමා හමුවීමට පැමිණෙන පුද්ගලයා පෙන්වති. ඉන්පසු ඥනා මෑණියන් තම දියණියට ඒ බව පවසයි. ඒ අනුව ඇයගේ දියණිය ඥනා මෑණියන් ළඟට එම බැතිමතාව රැගෙන යයි. ඥනා මෑණියන්ගෙන් ආශිර්වාද ලබාගත හැක්කේ එසේය. දෙවියන්ගේ ඇස නොගැටුණහොත් කිසි දිනක ඥනා මෑණියන්ගෙන් ආශිර්වාද ලබාගත නොහැකිය. එහෙත් දෙවියන්ට රටේ දේශපාලනඥයන්ගේ සහ ප්‍රභූවරුන්ගේ නෙත් නිතරම ගැටෙති. එම නිසා ඔවුනට දෙවියන්ගේ ආශිර්වාදය සහ ඥනා මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුව ලැබෙයි.

හිටපු ඇමැති මර්වින් සිල්වා දෙස කලක සිට දෙවියන් බලා නොමැත. අවස්ථා ගණනකදී ඔහු ඥනා මෑණියන් හමුවීමට ගොස් තිබුණි. එහෙත් කිසිදු අවස්ථාවක ඥනා මෑණියන් බැහැ දැකීමට හිටපු ඇමැති මර්වින් සිල්වාට නොහැකි වී තිබේ. අවසානයේ බැරිම තැන මර්වින් සිල්වා ඥනා මෑණියන්ට දුරකථන ඇමතුමක් ලබාදී ඒ බව පවසා ඇත. එවිට මෑණියෝ පවසා ඇත්තේ තමාට දෙවියන් විසින් ඔහුව නොපෙන්වූ බවයි. එයින් හැඟී යන්නේ මර්වින් සිල්වා දෙස මේ දවස්වල දෙවියෝ පවා නොබලන බවයි.

තත්ත්වය එලෙස තිබියදී දෙවියන් වැඩසිටින ඥනා මෑණියන්ගේ දේවාලය පසුගිය 07 වැනිදා අලුයම එකට පමණ ගිනි ගත්තේය. දේවාලය වටා අඩි දහයක පමණ විශාල තාප්පයක් බැඳ ඇත. එසේ තිබියදී කිසිවෙකුටත් එහි ඇතුළු විය නොහැකිය. එසේ තිබියදීත් මෙම දේව අඩවිය ගිනි ගත්තේ කෙසේද යන්න විශාල ප්රහේළිකාවකි. අනන්තවත් මිනිසුන්ට උදව් උපකාර වූ දෙවියන් වැඩ සිටින මෙම ස්ථානය ගිනි ගැනීම බැතිමතුන්ට පවා ප්රහේළිකාවකි.

ඥනා මෑණියෝද තම දේවාලය ගිනි ගත්තේ කෙසේද කියා නොදනී. ඇය ඒ බව සොයා ගැනීම සඳහා හොඳින් හඳුනන සාස්තර කියන නිලමේ කෙනෙක් ළඟට පැමිණ ඇත. ඒ නිලමේ ඥනා මෑණියන්ට පවසා ඇත්තේ ගිනි තැබූ පුද්ගලයා ගැන තොරතුරු තමා දන්නා බවත්, දෙවියන් විසින් එය කිසිවෙකුටත් නොකියන ලෙස දන්වා සිටි බවත්ය. එලෙසම දේවාලය ගිනි තැබූ පුද්ගලයාට නිසි කාලයේදී දඬුවම් ලැබෙන බවද එම නිලමේවරයා පවසා තිබේ.

එය ඇසූ ඥනා මෑණියෝ දෙවියන්ගේ කීමට ගරුකර නැවත පැමිණ තිබේ. දෙවියන් විසින් ගිනි තැබූ පුද්ගලයාට දඬුවම් දෙන නිසා පොලිසියටද ඇය මේ සම්බන්ධයෙන් පැමිණිලි කර නැත.

ඥනා මෑණියන්ගේ බැතිමත්හු දින කිහිපයක් යන්නට මත්තෙන් ඇයගේ ගිනිගත් දේවාලය යළි තිබූ තත්ත්වයටම සාදා දුන්හ. ඥනා මෑණියන්ගේ දේවාලය ගිනි තැබීමෙන් පසු තවත් අසත්‍ය ප්‍රචාරයක් රටපුරා ප්‍රචලිත කිරීමට සමහරු උත්සාහ කළහ. ඒ ගංගා මෑණියන්ගේ දේවාලයද ගිනි තබා ඇති බවයි.

රටේ ඉන්න මෝඩ අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ ජීවන තත්වය උසස් කරන්න එන දේශපාලකයො මේ වගේ අවිද්‍යාවට මිත්‍යාවට අහුවෙන්න තරම් මෝඩද බන්!

[QUOTE="lodbrok, post: 23225368, member: 558599"] [SIZE="5"]රටේම ලොකු ලොක්කන් එන ඥානා මෑණියන්ගේ දේවා ලයට ගිනි තිබ්බේ කවුද ? [/SIZE] [SIZE="3"]අනුරාධපුර, ඉසුරුපුර ඥනා මෑණියන්ගේ දේවාලය දැනට සති දෙකකට ඉහතදී සම්පූර්ණයෙන්ම ගිනි ගත්තේය. එය ගිනි තැබුවාද? ගිනි ගත්තාද යන්න තවමත් ප්රහේළිකාවකි. එය කෙසේ කොහොම ගිනි ගත්තාද යන්න ඥනා මෑණියන්වත් හරි හැටි නොදනී. ඥානා මෑණියෝ දැනට වසර තිහකට පමණ ඉහතදී අනුරාධපුර මහ රෝහලේ සේවය කළහ. එලෙස සෞඛ්‍ය ක්ෂේත්රයේ රැකියාව කළත් කුඩා කල සිටම ඇය දෙවියන් කෙරෙහි ඉමහත් භක්තියක් දැක්වූවාය. යමක් කමක් තේරෙන වයසේ සිටම ඇය දෙවියන් වැන්දාය. පුද සත්කාර කළාය. එම නිසා නිවැසියෝ මෙන්ම අසල්වැසියෝද ඇයට දෙවියන්ගේ බැල්මක් ඇති බවට විශ්වාස කළහ. එලෙස කාලය ගෙවී ගියේය. ඥානා මෑණියන් යෞවන විය පසුකිරීමත් සමඟ විවාහ වූවාය. විවාහ වූවත් ඇය දෙවියන් කෙරෙහි තිබූ භක්තිය අඩු නොකළාය. දිනපතාම ඇය දෙවියන් වැන්දාය. පුද සත්කාර නොපිරිහෙළා ඉටු කළාය. ඒ අතර ඇය තම නිවස ආසන්නයේ ඉතා කුඩාවට කටුමැටි ගසා දේවාලයක් තනා ගත්තාය. එහි පුද සත්කාර කළේ පත්නිනි මෑණියන්ටය. වසර ගණනක් එලෙස ගෙවී ගියේය. පළමුව එම දේවාලයට පැමිණියේ ගම්වැසියන් පමණි. එලෙස පැමිණි සමහර ගම්වැසියන්ට ඥනා මැණියන්ගේ පිහිට ලැබුණි. එම ගැමියන්ගේ දුක් කම්කටොලු සියල්ල එම දේවාලයට පැමිණි පසු විසඳුන බව ඔවුහු තැන් තැන්වල පැවසූහ. එම කටකතා කල්යත්ම අසල්වාසී ගම්වලද ප්‍රචලිත විය. එම කතා ඇසීමෙන් නොපෙනෙන බලවේග ගැන විශ්වාසය තැබූ බොහෝ අය ඥානා මෑණියන්ගේ දේවාලයට පැමිණියාහ. ඒ තම තමන් එදිනෙදා ජීවිතයේ මුහුණදෙන ගැටලු විස¹ ගැනීමටයි. එලෙස පැමිණි බොහෝ අයට ඥානා මෑණියෝ පිහිටවූ බව පවසති. එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් කල්යත්ම බොහෝ අනුගාමිකයන් පිරිසක් ඥනා මෑණියෝ වටා එක්රොක් වූහ. පැමිණි පිරිස කොතරම්ද කිවහොත් ඥනා මෑණියන්ට තම රැකියාවට පවා යැමට වේලාවක් නොතිබිණි. අවසානයේ ඇය රැකියාවෙන් ඉල්ලා අස්වී පූර්ණකාලීනව තම දේවාලයේ කටයුතු කළාය. එලෙස කලක් ගතවෙද්දී ඇය රට පුරාම ඥනා මෑණියෝ ලෙස ප්‍රසිද්ධ වූවාය. ප්‍රසිද්ධියට පත්වීමෙන් පසු මෙරට ප්‍රභූ පන්තියේ පිරිස් ඇය හමුවීමට නිරතුරුවම පැමිණියහ. වර්තමාන ආණ්ඩුවේ සහ විපක්ෂයේ සිටින දේශපාලනඥයෝ රැසක් සතිපතා ඇය හමුවීමට යති. එයින් විජයදාස රාජපක්ෂ, උදය ගම්මන්පිල යන අය නිරතුරුවම එහි සිටිනු දැකිය හැකිය. එයට අමතරව දැනට සිටින පාර්ලිමේන්තු මැති ඇමැතිවරු බහුතරයක් ඥානා මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා පැමිණෙති. වරක් ඇමැති විජයදාස රාජපක්ෂ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකදී පවසා සිටියේ "මට ඥානා මෑණියන්ගේ දේවාලයේ දී පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරු" මුණගැසෙන බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද ඥානා මෑණියන්ගේ දේවාලයට ගිය අය වෙති. එලෙසම වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දුව වන චතුරිකා සිරිසේනද නිරතුරුවම ඥනා මෑණියන්ගේ දේවාලයේදී දැකිය හැකිය. එයට අමතරව රජයේ ඉහළ නිලතල දරන බොහෝ අය එම දේවාලයට ගොස් ආශිර්වාද ලබාගනිති. ලංකාවේ ප්‍රකට බොහෝ ව්‍යාපාරිකයන් නිරතුරුවම ඥනා මෑණියන්ගේ දේවාලයේ දී හමුවිය හැකිය. තම ව්‍යාපාරික කටයුතු පවා අතහැර ඔවුහු එහි යන්නේ ඥනා මෑණියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමටය. බොහෝ ව්‍යාපාරිකයන් සිතනුයේ තම ව්‍යාපාර දියුණු කළේ දෙවියන් කියාය. ඥනා මෑණියන් කිසි දිනක තම සේවාවන් සඳහා මිලක් නියම කළේ නැත. ඕනෑම අයෙකුට කැමැති ගණනක් දිය හැකිය. ඒ අනුව සමහර ව්‍යාපාරිකයන් තම කාරණා ඉටුවූ පසු ලක්ෂ ගණන්වලින් පඬුරු තැබූහ. ඇයගේ කුඩා දේවාලය නොකඩා, එය ආරක්ෂා කරමින් විශාල දේවාලයක් තැනුවේ ඇයගේ බැතිමතුන්ය. විශාල මුදලක් වැයකර තැනූ එය ඉතා දැකුම්කලු එකක් විය. ප්‍රභූ පිරිස් පැමිණි පසු සාමාන්‍ය ජනතාව ඥනා මෑණියන්ට චෝදනා කිරීමට පටන් ගත්තේ තමන්ට දේවාලය ඇතුළට යැමට නොහැකි බව පවසමින්ය. ඥනා මෑණියන් පවසන ආකාරයට එය බොරු චෝදනාවකි. දේවාලය ඇතුළට ඕනෑම පුද්ගලයකුට පැමිණිය හැකි බවත් පිළිවෙත් කළ හැකි බවත් ඇය පවසයි. ඥනා මෑණියන් බැතිමතුන්ට පිහිට වන්නේ සෙනසුරාදා සහ ඉරිදා දිනයන් දෙකෙහි පමණි. එදිනට දුර බැහැර ගෙවා විශාල බැතිමත්හු ප්‍රමාණයක් පැමිණෙති. එලෙස පැමිණෙන පුද්ගලයන්ගෙන් දිනකට තෝරා ගන්නේ පනහකටත් වඩා අඩු පිරිසකි. එම පුද්ගලයන් තෝරා ගන්නේ ඥනා මෑණියන් පවසන ආකාරයට දෙවියන් විසිනි. දෙවියෝ ඥනා මෑණියන්ට පළමුව තමා හමුවීමට පැමිණෙන පුද්ගලයා පෙන්වති. ඉන්පසු ඥනා මෑණියන් තම දියණියට ඒ බව පවසයි. ඒ අනුව ඇයගේ දියණිය ඥනා මෑණියන් ළඟට එම බැතිමතාව රැගෙන යයි. ඥනා මෑණියන්ගෙන් ආශිර්වාද ලබාගත හැක්කේ එසේය. දෙවියන්ගේ ඇස නොගැටුණහොත් කිසි දිනක ඥනා මෑණියන්ගෙන් ආශිර්වාද ලබාගත නොහැකිය. එහෙත් දෙවියන්ට රටේ දේශපාලනඥයන්ගේ සහ ප්‍රභූවරුන්ගේ නෙත් නිතරම ගැටෙති. එම නිසා ඔවුනට දෙවියන්ගේ ආශිර්වාදය සහ ඥනා මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුව ලැබෙයි. හිටපු ඇමැති මර්වින් සිල්වා දෙස කලක සිට දෙවියන් බලා නොමැත. අවස්ථා ගණනකදී ඔහු ඥනා මෑණියන් හමුවීමට ගොස් තිබුණි. එහෙත් කිසිදු අවස්ථාවක ඥනා මෑණියන් බැහැ දැකීමට හිටපු ඇමැති මර්වින් සිල්වාට නොහැකි වී තිබේ. අවසානයේ බැරිම තැන මර්වින් සිල්වා ඥනා මෑණියන්ට දුරකථන ඇමතුමක් ලබාදී ඒ බව පවසා ඇත. එවිට මෑණියෝ පවසා ඇත්තේ තමාට දෙවියන් විසින් ඔහුව නොපෙන්වූ බවයි. එයින් හැඟී යන්නේ මර්වින් සිල්වා දෙස මේ දවස්වල දෙවියෝ පවා නොබලන බවයි. තත්ත්වය එලෙස තිබියදී දෙවියන් වැඩසිටින ඥනා මෑණියන්ගේ දේවාලය පසුගිය 07 වැනිදා අලුයම එකට පමණ ගිනි ගත්තේය. දේවාලය වටා අඩි දහයක පමණ විශාල තාප්පයක් බැඳ ඇත. එසේ තිබියදී කිසිවෙකුටත් එහි ඇතුළු විය නොහැකිය. එසේ තිබියදීත් මෙම දේව අඩවිය ගිනි ගත්තේ කෙසේද යන්න විශාල ප්රහේළිකාවකි. අනන්තවත් මිනිසුන්ට උදව් උපකාර වූ දෙවියන් වැඩ සිටින මෙම ස්ථානය ගිනි ගැනීම බැතිමතුන්ට පවා ප්රහේළිකාවකි. ඥනා මෑණියෝද තම දේවාලය ගිනි ගත්තේ කෙසේද කියා නොදනී. ඇය ඒ බව සොයා ගැනීම සඳහා හොඳින් හඳුනන සාස්තර කියන නිලමේ කෙනෙක් ළඟට පැමිණ ඇත. ඒ නිලමේ ඥනා මෑණියන්ට පවසා ඇත්තේ ගිනි තැබූ පුද්ගලයා ගැන තොරතුරු තමා දන්නා බවත්, දෙවියන් විසින් එය කිසිවෙකුටත් නොකියන ලෙස දන්වා සිටි බවත්ය. එලෙසම දේවාලය ගිනි තැබූ පුද්ගලයාට නිසි කාලයේදී දඬුවම් ලැබෙන බවද එම නිලමේවරයා පවසා තිබේ. එය ඇසූ ඥනා මෑණියෝ දෙවියන්ගේ කීමට ගරුකර නැවත පැමිණ තිබේ. දෙවියන් විසින් ගිනි තැබූ පුද්ගලයාට දඬුවම් දෙන නිසා පොලිසියටද ඇය මේ සම්බන්ධයෙන් පැමිණිලි කර නැත. ඥනා මෑණියන්ගේ බැතිමත්හු දින කිහිපයක් යන්නට මත්තෙන් ඇයගේ ගිනිගත් දේවාලය යළි තිබූ තත්ත්වයටම සාදා දුන්හ. ඥනා මෑණියන්ගේ දේවාලය ගිනි තැබීමෙන් පසු තවත් අසත්‍ය ප්‍රචාරයක් රටපුරා ප්‍රචලිත කිරීමට සමහරු උත්සාහ කළහ. ඒ ගංගා මෑණියන්ගේ දේවාලයද ගිනි තබා ඇති බවයි.[/SIZE] [SIZE="4"][COLOR="Red"]රටේ ඉන්න මෝඩ අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ ජීවන තත්වය උසස් කරන්න එන දේශපාලකයො මේ වගේ අවිද්‍යාවට මිත්‍යාවට අහුවෙන්න තරම් මෝඩද බන්![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom