Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
"ටකේ_කරේ"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද ඉතින් කට්ටිය...අපි නම් ගිය සෙනසුරාදා ක්‍රිකට් ගැහුවා..කෝ කට්ටිය ආවේ නෑ නේ..මේ දවස් වල ඉතින් වැඩ ටිකක් අඩුයි..ඔන්න ඉතින් අපේ ඉස්කෝලේ සෙට් එකේ එකෙක්ට වුන පොඩි කතාවක් මතක් වුනා..ඒක ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා..බලන්නකෝ හොඳයි ද කියලා..එහෙනම් ඔන්න අපි කතාවට යමු....

මේක වුනේ 2006 විතර වගේ..සිද්දියට අදාල කෙනා තරිඳු..මූ කොහොමත් ටිකක් පණ්ඩිතයා..මොනවා දන්නේ නැති වුනත් දන්නවා වගේ තමා පෙන්නන්න හදන්නේ..ඒ කාලේ ඉතින් ඔයා ලංකාවට facebook ආපු අලුත් කාලේ..මමත් ඉතින් ඔන්න profile එකක් හදා ගත්තා..මම ඉතින් මේක ගැන අපේ උන් ටිකටත් කිව්වා..මම ඉතින් ඕක කිව්වා විතරයි මෙන්න තරිඳුවටත් profile එකක් හදා ගන්න ඕනෙලු..දැන් ඉතින් මට මල වදේ..ඔන්න ඉතින් දෙන්නත් එක්ක දවසක් class ඉවර වෙලා ටවුන් එකේ තිබ්බ කැෆේ එකකට රිංග ගත්තා..(ඒ දවස් වල ඉතින් ගෙවල් වල බ්‍රෝඩ් බැන්ඩ් තිබ්බේ නෑ නොවැ..කැෆේ වල පිහිට තමා..) ඔන්න ඉතින් මගේ profile එකට් ලොග් වෙලා පෙන්නලා මුටත් එකක් හැදුවා..හදල ඔන්න මුලින්ම මගේ ඒකට request එකකුත් දැම්මා..දැන් ඉතින් ආයේ මගේ ඒකට ලොග් වෙලා මම ඒක accept කලා..දැන් ඔන්න උගේ එකේ එක යාලුවෙක් ඉන්නවා...

ඔය දවස් වල මගේ එකේ යාලුවෝ 50 ක් වගේ හිටියා...මූ ඒක දැකල අහනවා..

"අම්මෝ බං උඹේ එකේ යාලුවෝ 50 ක් ඉන්නවද..??" කියලා..(ඒ කාලේ හැටියට ඉතින් 50 ත් ලොකු ගානක්)මට ඉතින් හිනත් ගියා...

ඔයා අතරේ මුට ඕනේ වුනා චැට් කොරන්න..මුගේ එකේ ඉතින් යාලුවෝ නෑ නේ..මගේ එකෙන් කරලා පෙන්නපන් කිව්වා..මගේ එකෙත් ඉතින් එවෙලේ හිටියේ අදුරන අක්ක කෙනෙක් විතරයි..ඔන්න ඉතින් එයා එක්ක චැට් ඒක පටන් ගත්තා..

මූ දැන් ඉතින් චැට් කොරන ඒක දිහා කටත් අරන බලාන ඉන්නවා...

මමත් ඉතින් අක්ක එක්ක සිංග්ලිෂ් වලින් කතාව..(ඒ දවස් වල ඉතින් යුනිකෝඩ් එහෙම තිබ්බේ නෑ නොවැ..)

දැන් ඔන්න ඉතින් කතාව පටන් අරන ටිඅක් වෙලා යද්දී අක්ක කිව්වා..මල්ලි මට වැඩ වගයක් තියෙනවා මම යනවා කියලා...

මමත් ඉතින් bye කිව්වා..

අක්කත් ඉතින්

take care

bye

කිව්වා..තරිදුවත් ඉතින් සේරම බලාන..දැන් අක්ක ගියා..පස්සේ මූ අහනවා.."ඈ බං මෙච්චර වෙලා හොඳට කතා කරලා මොකෝ බං අක්ක අන්තිමට "ටකේ කරේ"" කියලා කිව්වේ...

මම බැලුවා මූ මොකක්ද මේ කියන්නේ කියලා...පස්සේ තමා ඔන්න මටත් තේරුනේ...."ටකේ කරේ".......

ප.ලි - තේරුනේ නැත්තම් ඉතින් අර දාල ටික වෙලාවකින් පත්තු වෙන ලයිට් තමා..

මම ඉතින් සිංග්ලිෂ් වලින් නේ චැට් කොලේ..මූ ඉතින් take care කියන ඒකත් ඒ විදිහටම කියවල..දැන් නම් ඉතින් ඕව නෑ නේ..කෙලින්ම tc නේ..මේ ඉතින් facebook ආපු අලුතනේ...

දැන් නම් තරිදුවා ඉන්නේ පිටරට..පස්සේ කලෙකදී ඌ අපිටත් වඩා හොඳට facebook ගැන දැන ගත්තා..මොනවා වුනත් හොඳ කොල්ලා..අපි සෙට් වුනාම හැමදාම මතක් කරනවා...

ඔන්න ඉතින් කතාව..හොඳයි නම් කමෙන්ට් එකක් දාල යන්න..තව කතා තියෙනවා..පස්සේ ලියලා දාන්නම්...

[QUOTE="Sun_Boy, post: 9113476, member: 221739"] [FONT=Arial][SIZE=4][COLOR=Purple]කොහොමද ඉතින් කට්ටිය...අපි නම් ගිය සෙනසුරාදා ක්‍රිකට් ගැහුවා..කෝ කට්ටිය ආවේ නෑ නේ..මේ දවස් වල ඉතින් වැඩ ටිකක් අඩුයි..ඔන්න ඉතින් අපේ ඉස්කෝලේ සෙට් එකේ එකෙක්ට වුන පොඩි කතාවක් මතක් වුනා..ඒක ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා..බලන්නකෝ හොඳයි ද කියලා..එහෙනම් ඔන්න අපි කතාවට යමු....:):) මේක වුනේ 2006 විතර වගේ..සිද්දියට අදාල කෙනා තරිඳු..මූ කොහොමත් ටිකක් පණ්ඩිතයා..මොනවා දන්නේ නැති වුනත් දන්නවා වගේ තමා පෙන්නන්න හදන්නේ..ඒ කාලේ ඉතින් ඔයා ලංකාවට facebook ආපු අලුත් කාලේ..මමත් ඉතින් ඔන්න profile එකක් හදා ගත්තා..මම ඉතින් මේක ගැන අපේ උන් ටිකටත් කිව්වා..මම ඉතින් ඕක කිව්වා විතරයි මෙන්න තරිඳුවටත් profile එකක් හදා ගන්න ඕනෙලු..දැන් ඉතින් මට මල වදේ..ඔන්න ඉතින් දෙන්නත් එක්ක දවසක් class ඉවර වෙලා ටවුන් එකේ තිබ්බ කැෆේ එකකට රිංග ගත්තා..(ඒ දවස් වල ඉතින් ගෙවල් වල බ්‍රෝඩ් බැන්ඩ් තිබ්බේ නෑ නොවැ..කැෆේ වල පිහිට තමා..) ඔන්න ඉතින් මගේ profile එකට් ලොග් වෙලා පෙන්නලා මුටත් එකක් හැදුවා..හදල ඔන්න මුලින්ම මගේ ඒකට request එකකුත් දැම්මා..දැන් ඉතින් ආයේ මගේ ඒකට ලොග් වෙලා මම ඒක accept කලා..දැන් ඔන්න උගේ එකේ එක යාලුවෙක් ඉන්නවා...:shocked::shocked: ඔය දවස් වල මගේ එකේ යාලුවෝ 50 ක් වගේ හිටියා...මූ ඒක දැකල අහනවා.. "අම්මෝ බං උඹේ එකේ යාලුවෝ 50 ක් ඉන්නවද..??" කියලා..(ඒ කාලේ හැටියට ඉතින් 50 ත් ලොකු ගානක්)මට ඉතින් හිනත් ගියා...;);) ඔයා අතරේ මුට ඕනේ වුනා චැට් කොරන්න..:baffled::baffled:මුගේ එකේ ඉතින් යාලුවෝ නෑ නේ..මගේ එකෙන් කරලා පෙන්නපන් කිව්වා..මගේ එකෙත් ඉතින් එවෙලේ හිටියේ අදුරන අක්ක කෙනෙක් විතරයි..ඔන්න ඉතින් එයා එක්ක චැට් ඒක පටන් ගත්තා..:love::love: මූ දැන් ඉතින් චැට් කොරන ඒක දිහා කටත් අරන බලාන ඉන්නවා...:oo::oo: මමත් ඉතින් අක්ක එක්ක සිංග්ලිෂ් වලින් කතාව..(ඒ දවස් වල ඉතින් යුනිකෝඩ් එහෙම තිබ්බේ නෑ නොවැ..) දැන් ඔන්න ඉතින් කතාව පටන් අරන ටිඅක් වෙලා යද්දී අක්ක කිව්වා..මල්ලි මට වැඩ වගයක් තියෙනවා මම යනවා කියලා...:dull::dull: මමත් ඉතින් bye කිව්වා..:(:( අක්කත් ඉතින් take care bye කිව්වා..තරිදුවත් ඉතින් සේරම බලාන..දැන් අක්ක ගියා..පස්සේ මූ අහනවා.."ඈ බං මෙච්චර වෙලා හොඳට කතා කරලා මොකෝ බං අක්ක අන්තිමට "ටකේ කරේ"" කියලා කිව්වේ...:eek::eek: මම බැලුවා මූ මොකක්ද මේ කියන්නේ කියලා...පස්සේ තමා ඔන්න මටත් තේරුනේ...."ටකේ කරේ".......:lol::lol: ප.ලි - තේරුනේ නැත්තම් ඉතින් අර දාල ටික වෙලාවකින් පත්තු වෙන ලයිට් තමා..:P:P මම ඉතින් සිංග්ලිෂ් වලින් නේ චැට් කොලේ..මූ ඉතින් take care කියන ඒකත් ඒ විදිහටම කියවල..දැන් නම් ඉතින් ඕව නෑ නේ..කෙලින්ම tc නේ..මේ ඉතින් facebook ආපු අලුතනේ...:rofl::rofl: දැන් නම් තරිදුවා ඉන්නේ පිටරට..පස්සේ කලෙකදී ඌ අපිටත් වඩා හොඳට facebook ගැන දැන ගත්තා..මොනවා වුනත් හොඳ කොල්ලා..අපි සෙට් වුනාම හැමදාම මතක් කරනවා...:D:D ඔන්න ඉතින් කතාව..හොඳයි නම් කමෙන්ට් එකක් දාල යන්න..තව කතා තියෙනවා..පස්සේ ලියලා දාන්නම්...:):) [/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom