Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටයර් සංස්ථාව විකිණීම විකිණීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉකොනෝමැට්ටා කාගේ හරි කොන්ත්‍රාත් එකකට ඔය ලිපි සිංහලෙන් ලියන්නේ.

මොකක්ද මේ ඇඩ්වකාටා

මීට වසර කීපයක පෙර නොතිබූ අලුත් ප්රපංචයක් ලංකාවේ පහල වී තිබේ. ඒ සිංහලයෙන් වැඩ කරන, සිංහලයෙන් ප්‍රචාරන කටයුතු කරන දක්ෂිණාංශික බුද්ධි මණ්ඩපවල බිහිවීමයි. මේ අතර කැපී පෙනෙන්නේ Advocata නම් සංවිධානයයි. මෙම සංවිධානය සිංහලයෙන් වැඩ කරන්නට පටන් ගෙන මේ වනවිට ගතව තිබෙන්නේ සුලු කාලයකි. මේ කාලය තුළ සැලකිය යුතු බලපෑමක් කිරීමට ඔවුන් සමත් වී තිබෙන අතර, එය ඔවුන්ගේ උත්සවවල ප්‍රධාන අමුත්තා ලෙස රටේ විධායක ජනාධිපති සහභාගීවන මට්ටමේ බලපෑමකි. ආර්ථිකය ගැන කථා කරන සංවාදවල මෙම සංවිධානයේ ප්‍රකාශකයෙක් වන ධනනාත් ප්‍රනාන්දු නැමැත්තා නිරන්තරයෙන් පෙනී සිටී.

දේශපාලඥයන්ගේ ‘වගවීම’ පිළිබඳ කථා කරන ලිබරල්වාදීන් කිසිවෙක් හදිසියේ ප්රාදුර්භූත වී තිබෙන Advocata බඳු ආයතන ගැන ප්‍රශ්න අසන්නේ නැත. මේ සංවිධාන මොනවාද? ඒවාට මුදල් ලැබෙන්න් කොහෙන්ද? ආකර්ෂණීය ප්රචාරක කටයුතු කරගෙන යාමට තරම් ධනයක් මොවුන්ට ලැබී ඇත්තේ කොහොමද? එලෙස මුදල් සම්පාදනය කරන පිරිස්වල අරමුණු මොනවාද? සැබෑ ප්රජාතන්ත්රවාදී සමාජයක නම්, මහජන මතයට බලපෑම් කරන මෙබඳු පිරිස් ගැන මෙම ප්‍රශ්න ඇසිය යුතු වේ.

Advocata යනු ඇට්ලස් ජාලය (Atlas Network) නම් අන්තර්ජාතික බුද්ධි මණ්ඩප ජාලයේ එක් පාර්ශවකරුවෙකි. මෙම සංවිධානය නඩත්තු වන්නේ එම ජාලය හරහාය. සරලව කිවහොත්, ලංකාවේ රජයේ සේවකයන්ට පඩි ගෙවීම ප්‍රශ්න කරන ධනනාත් ප්‍රනාන්දුට පඩි ලැබෙන්නේ ඇට්ලස් ජාලයේ ආධාරයෙනි.

ඇට්ලස් ජාලය යනු ලොව නව ලිබරල් අදහස් ප්‍රචලිත කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරන, දක්ෂිණාංශික බුද්ධි මණ්ඩප අතර ප්රමුඛයෙකි. Atlas Economic Research Foundation ලෙස 1981 දී ආරම්භ කරන ලද මෙම සංවිධානය, රටවල් 100කට අධික සංඛ්‍යාවක ස්වාධීන, ලාභ නොලබන සංවිධාන 480කට වැඩි සංඛ්‍යාවක ගෝලීය ජාලයක් බවට පරිණාමය වී ඇත. මෙම ජාලය තම හවුල්කාර සංවිධානවලට අරමුදල්, පුහුණුව සහ ජාලකරණ අවස්ථා සපයන අතර, එය ප්රචාරක කටයුතු, අධ්‍යාපනය හා පර්යේෂණ හරහා නිදහස් වෙළඳපොළ අදහස් ප්‍රවර්ධනය කරයි.

ඇට්ලස් ජාලය බඳු නව ලිබරල් බුද්ධි මණ්ඩපවල බිහිවීම 1970 ගණන්වල සිට බටහිර රටවල සිදුවූයේ එවකට අධිපතිව පැවැති සමාජ ප්රජාතන්ත්රවාදී අදහස් පරාජයට පත් කිරීමේ අරමුණිනි. අද නව ලිබරල් අදහස් ලෙස සැලකෙන — ආර්ථික හා සමාජ යහපතේ පරම නිර්ණායකය වෙළඳපොළ බවට වූ මතවාදය මුලින් ඉදිරිපත් කලේ ෆෙඩ්රික් හයෙක්, මිල්ටන් ෆ්‍රීඩ්මාන් වැනි බුද්ධිමතුන් පිරිසක් විසිනි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව බටහිර රටවල ප්‍රචලිත වූ සමාජ ප්රජාතන්ත්රවාදය, එනම් රජය ආර්ථිකයට මැදිහත්වීම සමාජවාදය තරම්ම නරක දෙයක් ලෙසත්, ලිබරල්වාදයේ මූලික ඇගයුම්වලින් පීලි පැනීමක් ලෙසත් ඔවුහු එය සැලකූහ. 1950, 60 ගණන්වල මොවුන්ගේ මෙවැනි අදහස් සැලකුණේ ඉතා ආන්තික අදහස් ලෙසට පිළිගැනිණ.

ඩේවිඩ් හාර්වි නම් බ්‍රිතාන්‍ය ජාතික ශාස්ත්‍රඥයා පෙන්වා දෙන ලෙසට, එවකට පැවැති සමාජ ප්රජාතන්ත්රවාදී පොදු සම්මුතිය පරදවා නව ලිබරල් අදහස් ජයග්‍රහණය කිරීම සඳහා ඇට්ලස් ජාලය වැනි බුද්ධි මණ්ඩප කළ මෙහෙය අති මහත්ය. සමාජ ප්රජාතන්ත්රවාදී ක්‍රමවේද වූ ධනපති පන්තිය මත ඉහළ බදු අය කිරීම, ධනය ප්‍රතිව්‍යාප්තිය ආදී ප්‍රතිපත්ති නිසා උරණව සිටි මහා පරිමාණ ධනවතුන්ගේ අනුග්‍රහය මෙබඳු බුද්ධි මණ්ඩප වෙත ලැබුණි. දේශපාලනඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, මාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරු ආදී වූ ‘මත සම්පාදකයන්’ දක්ෂිණාංශික ආර්ථික අදහස් කෙරෙහි දිනාගැනීම මෙම ආයතනවල අරමුණ විය. ‘ස්වාධීන’ පර්යේෂණ ආයතන ලෙස පෙනී සිටිමින්, එක්තරා ධාරාවක මතවාදයක් ප්‍රචාරය කිරීම ඔවුන්ගේ උපාය මාර්ගය විය.

ඇට්ලස් ජාලයේ නිර්මාතෘ ඇන්ටනි ෆිෂර් බ්‍රිතාන්‍ය ජාතික ධනවත් ව්‍යාපාරිකයෙක් වූ අතර ඔහු ඇට්ලස් ජාලය හරහා ඔහුගේ ලිබටේරියන් මතවාදය ප්‍රවර්ධනය කිරීමට තම මුදල් භාවිත කළේය. ආර්ථිකයට රජය මැදිහත් වීම හානිකර බවත් නිදහස් වෙළඳපොල ක්‍රමයක් සමෘද්ධිය සඳහා මාවත බවත් ඔහු විශ්වාස කළේය. ඔහුගේ අභිප්‍රාය ඉදිරියට ගෙන යාම සඳහා, ෆිෂර් ඇට්ලස් ආර්ථික පර්යේෂණ පදනම ආරම්භ කළ අතර එය පසුව 1981 දී ඇට්ලස් ජාලය බවට පත් විය. ඇට්ලස් ජාලය හරහා, ඇන්ටනි ෆිෂර්ට තම මතවාදය පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ප්‍රවර්ධනය කිරීමට සහ බොහෝ රටවල ප්‍රතිපත්ති තීරණවලට බලපෑම් කිරීමට හැකි විය. කෙසේ වෙතත්, විවේචකයින් තර්ක කරන්නේ මහජන මතය හැඩගැස්වීම සඳහා ෆිෂර් මුදල් භාවිත කරන බවත්, ඔහු මහජනතාවට වග නොකියන දේශපාලන ක්‍රියාවලියක් සඳහා ක්‍රියා කරන බවත්ය. ෆිෂර්ගේ නිදහස් වෙළඳපොල ක්‍රමයක් පිළිබඳ දැක්ම පාරිභෝගිකයන් සහ පරිසරය නියාමනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ රජයේ කාර්යභාරය නොසලකා හරින බව ද ඔවුහු තර්ක කරති.

ඇට්ලස් ජාලය ගෝලීය නිදහස් වෙළඳපළ බුද්ධි මණ්ඩප ජාලයක් නිර්මාණය කිරීමේදී සාර්ථක වී ඇති අතර, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ප්රජාතන්ත්රවාදී ක්රියාවලී කෙරෙහි සංවිධානයේ බලපෑම පිළිබඳව සැලකිලිමත් වේ. ඇට්ලස් ජාලය පිළිබඳ පවතින එක් ප්‍රශ්නයක් වන්නේ එම සංවිධානයට අරමුදල් සපයන මූලාශ්‍රය සහ එහි ක්‍රියාකාරකම්වල විනිවිදභාවය නොමැතිකම පිළිබඳ ගැටලුවයි. මෙම සංවිධානය වෙත දුම්කොල සමාගම්වල අනුග්‍රහය ලැබෙන බවත්, තෙල් හා ගෑස් සම්බන්ධව කටයුතු කරන මහා පරිමාණ සමාගම්වල අනුග්‍රාහකත්වය හිමිවන බවත් වාර්තා වී තිබේ. ඔවුන්ගේ උද්දේශන කටයුතු කෙරෙහි මෙම අනුග්රහයන් බලපෑම් කරයි. ඔවුන් විසින් ප්‍රචලිත කරන බාධා නොමැති ගෝලීය වෙළඳාම යන අදහස මෙබඳු මහා පරිමාණ සමාගම්වල වාසිය සඳහා ද හේතු වන්නකි.

තවත් වැදගත් කරුණක් වන්නේ ඇට්ලස් ජාලය තුන්වෙනි ලෝකයේ රටවල දේශපාලනය කෙරෙහි බලපෑම් කරන ආකාරයයි. මෙම සංවිධානයේ හවුල්කාර සංවිධාන රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි ආකාරයට උපදේශනය, අධ්‍යාපනය, පර්යේෂණ සහ ව්‍යාප්තිය වැනි විවිධ ක්‍රියාකාරකම්වල නිරත වේ. සමහර රටවල, විශේෂයෙන්ම පෞද්ගලීකරණය සහ නියාමනය ඉවත් කිරීම වැනි ක්ෂේත්රවල රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේදී ඇට්ලස් ජාලය බලපා තිබේ. එංගලන්තයේ ගාඩියන් පුවත්පත හෙලිදරවු කොට තිබෙන ලෙස, ඇමරිකාවේ ට්‍රම්ප්ගේ ව්‍යාපාරය, බ්‍රිතාන්‍යෙය් බ්‍රෙක්සිට් ව්‍යාපාරය හා ලතින් ඇමරිකාවේ වාම විරෝධී ආණ්ඩු උද්ඝෝෂණ යනාදිය සමග ඇට්ලස් ජාලයට සබඳතා පැවැතී ඇත. 2021 කියුබාවේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ, 2019 බොලිවියාවේ දක්ෂිණාංශික දේශපාලන කුමන්ත්‍රණය, 2021 ඉක්වදෝර හා පෙරුවියානු මහ මැතිවරණය යන අවස්ථාවල වාමාංශික අදහස්වලට විරුද්ධව, ව්‍යාජ ෆේස්බුක් ගිණුම් තනමින් ඇට්ලස් ජාලයට අදළල සංවිධාන මැදිහත් වූ බවට ද අනාවරණයන් පවතී.

මේ වනවිට ලංකාව තුළ දියත් වී තිබෙන, ලංකාවේ පැවැති සුබසාධන රාජ්‍යයේ අවශේෂ ද විනාශ කොට දමන සමාජ ප්රතිවිප්ලවයේ පුරෝගාමී වැඩ කොටසක් Advocata ආයතනය සහ එබඳු දක්ෂිණාංශික බුද්ධි මණ්ඩප විසින් සිදු කරමින් සිටී. එහෙත් එය සිදු කරන්නේ ස්වාධීන හා අපක්ෂපාතී විශ්ලේෂණ සපයන නාමයෙනි. ගෝලීය වශයෙන් බලවත් ප්රාග්ධනයක ආධාර ලබන පිරිසක් එම ධන බලය යොදාගෙන රටේ පාලකයන්ගේ, ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා මහජනතාවගේ මොල ශුද්ධ කිරීම සරලව තැකිය යුතු කටයුත්තක් නොවේ. එය ප්රජාතන්ත්රවාදය පිළිබඳ අති මූලික ප්රශ්නයකි. එම නිසා මෙබඳු සංවිධානවලින් පූර්ණ පාරදෘශ්‍යභාවය ඉල්ලා සිටීම — ඒවා විගණනය කිරීම හා ඊට අදාළ තොරතුරු සියල්ල මහජනයාට හෙලිදරවු කරන ලෙස ඉල්ලා සිටීම ප්‍රජාතාන්ත්‍රික අරුතින් ගත කළ අත්‍යවශ්‍ය කරුණක් ලෙස සැලකිය යුතුය.

රාජිත අනුරාධ පෙරේරා විසින් prathivada.lk වෙබ් අඩවියට රචිත ලිපියකි.

[QUOTE="ThunderCats, post: 28744305, member: 583491"] ඉකොනෝමැට්ටා කාගේ හරි කොන්ත්‍රාත් එකකට ඔය ලිපි සිංහලෙන් ලියන්නේ. ... [HEADING=2]මොකක්ද මේ ඇඩ්වකාටා [/HEADING] [IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-HIV35U0a8Aed69kaT7fvreJ-iEcWdACrOO0DFN3TBz9ML8DbCGMHb79I0Y365FVCQadi0RLXO_S1eGkoBHh3td7sBjEPWUcNOujjWXfoVPNUqjxQFKg33tXWyIX6Fv_ecTKUMF93RnahpOPjXyXfOqjQEIGKKPDgK1NU-nhCF5FuYHw5XvFHy5Rc/w640-h640/FB_IMG_1679790919187.jpg[/IMG] මීට වසර කීපයක පෙර නොතිබූ අලුත් ප්රපංචයක් ලංකාවේ පහල වී තිබේ. ඒ සිංහලයෙන් වැඩ කරන, සිංහලයෙන් ප්‍රචාරන කටයුතු කරන දක්ෂිණාංශික බුද්ධි මණ්ඩපවල බිහිවීමයි. මේ අතර කැපී පෙනෙන්නේ Advocata නම් සංවිධානයයි. මෙම සංවිධානය සිංහලයෙන් වැඩ කරන්නට පටන් ගෙන මේ වනවිට ගතව තිබෙන්නේ සුලු කාලයකි. මේ කාලය තුළ සැලකිය යුතු බලපෑමක් කිරීමට ඔවුන් සමත් වී තිබෙන අතර, එය ඔවුන්ගේ උත්සවවල ප්‍රධාන අමුත්තා ලෙස රටේ විධායක ජනාධිපති සහභාගීවන මට්ටමේ බලපෑමකි. ආර්ථිකය ගැන කථා කරන සංවාදවල මෙම සංවිධානයේ ප්‍රකාශකයෙක් වන ධනනාත් ප්‍රනාන්දු නැමැත්තා නිරන්තරයෙන් පෙනී සිටී. දේශපාලඥයන්ගේ ‘වගවීම’ පිළිබඳ කථා කරන ලිබරල්වාදීන් කිසිවෙක් හදිසියේ ප්රාදුර්භූත වී තිබෙන Advocata බඳු ආයතන ගැන ප්‍රශ්න අසන්නේ නැත. මේ සංවිධාන මොනවාද? ඒවාට මුදල් ලැබෙන්න් කොහෙන්ද? ආකර්ෂණීය ප්රචාරක කටයුතු කරගෙන යාමට තරම් ධනයක් මොවුන්ට ලැබී ඇත්තේ කොහොමද? එලෙස මුදල් සම්පාදනය කරන පිරිස්වල අරමුණු මොනවාද? සැබෑ ප්රජාතන්ත්රවාදී සමාජයක නම්, මහජන මතයට බලපෑම් කරන මෙබඳු පිරිස් ගැන මෙම ප්‍රශ්න ඇසිය යුතු වේ. Advocata යනු ඇට්ලස් ජාලය (Atlas Network) නම් අන්තර්ජාතික බුද්ධි මණ්ඩප ජාලයේ එක් පාර්ශවකරුවෙකි. මෙම සංවිධානය නඩත්තු වන්නේ එම ජාලය හරහාය. සරලව කිවහොත්, ලංකාවේ රජයේ සේවකයන්ට පඩි ගෙවීම ප්‍රශ්න කරන ධනනාත් ප්‍රනාන්දුට පඩි ලැබෙන්නේ ඇට්ලස් ජාලයේ ආධාරයෙනි. ඇට්ලස් ජාලය යනු ලොව නව ලිබරල් අදහස් ප්‍රචලිත කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරන, දක්ෂිණාංශික බුද්ධි මණ්ඩප අතර ප්රමුඛයෙකි. Atlas Economic Research Foundation ලෙස 1981 දී ආරම්භ කරන ලද මෙම සංවිධානය, රටවල් 100කට අධික සංඛ්‍යාවක ස්වාධීන, ලාභ නොලබන සංවිධාන 480කට වැඩි සංඛ්‍යාවක ගෝලීය ජාලයක් බවට පරිණාමය වී ඇත. මෙම ජාලය තම හවුල්කාර සංවිධානවලට අරමුදල්, පුහුණුව සහ ජාලකරණ අවස්ථා සපයන අතර, එය ප්රචාරක කටයුතු, අධ්‍යාපනය හා පර්යේෂණ හරහා නිදහස් වෙළඳපොළ අදහස් ප්‍රවර්ධනය කරයි. ඇට්ලස් ජාලය බඳු නව ලිබරල් බුද්ධි මණ්ඩපවල බිහිවීම 1970 ගණන්වල සිට බටහිර රටවල සිදුවූයේ එවකට අධිපතිව පැවැති සමාජ ප්රජාතන්ත්රවාදී අදහස් පරාජයට පත් කිරීමේ අරමුණිනි. අද නව ලිබරල් අදහස් ලෙස සැලකෙන — ආර්ථික හා සමාජ යහපතේ පරම නිර්ණායකය වෙළඳපොළ බවට වූ මතවාදය මුලින් ඉදිරිපත් කලේ ෆෙඩ්රික් හයෙක්, මිල්ටන් ෆ්‍රීඩ්මාන් වැනි බුද්ධිමතුන් පිරිසක් විසිනි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව බටහිර රටවල ප්‍රචලිත වූ සමාජ ප්රජාතන්ත්රවාදය, එනම් රජය ආර්ථිකයට මැදිහත්වීම සමාජවාදය තරම්ම නරක දෙයක් ලෙසත්, ලිබරල්වාදයේ මූලික ඇගයුම්වලින් පීලි පැනීමක් ලෙසත් ඔවුහු එය සැලකූහ. 1950, 60 ගණන්වල මොවුන්ගේ මෙවැනි අදහස් සැලකුණේ ඉතා ආන්තික අදහස් ලෙසට පිළිගැනිණ. ඩේවිඩ් හාර්වි නම් බ්‍රිතාන්‍ය ජාතික ශාස්ත්‍රඥයා පෙන්වා දෙන ලෙසට, එවකට පැවැති සමාජ ප්රජාතන්ත්රවාදී පොදු සම්මුතිය පරදවා නව ලිබරල් අදහස් ජයග්‍රහණය කිරීම සඳහා ඇට්ලස් ජාලය වැනි බුද්ධි මණ්ඩප කළ මෙහෙය අති මහත්ය. සමාජ ප්රජාතන්ත්රවාදී ක්‍රමවේද වූ ධනපති පන්තිය මත ඉහළ බදු අය කිරීම, ධනය ප්‍රතිව්‍යාප්තිය ආදී ප්‍රතිපත්ති නිසා උරණව සිටි මහා පරිමාණ ධනවතුන්ගේ අනුග්‍රහය මෙබඳු බුද්ධි මණ්ඩප වෙත ලැබුණි. දේශපාලනඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, මාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරු ආදී වූ ‘මත සම්පාදකයන්’ දක්ෂිණාංශික ආර්ථික අදහස් කෙරෙහි දිනාගැනීම මෙම ආයතනවල අරමුණ විය. ‘ස්වාධීන’ පර්යේෂණ ආයතන ලෙස පෙනී සිටිමින්, එක්තරා ධාරාවක මතවාදයක් ප්‍රචාරය කිරීම ඔවුන්ගේ උපාය මාර්ගය විය. ඇට්ලස් ජාලයේ නිර්මාතෘ ඇන්ටනි ෆිෂර් බ්‍රිතාන්‍ය ජාතික ධනවත් ව්‍යාපාරිකයෙක් වූ අතර ඔහු ඇට්ලස් ජාලය හරහා ඔහුගේ ලිබටේරියන් මතවාදය ප්‍රවර්ධනය කිරීමට තම මුදල් භාවිත කළේය. ආර්ථිකයට රජය මැදිහත් වීම හානිකර බවත් නිදහස් වෙළඳපොල ක්‍රමයක් සමෘද්ධිය සඳහා මාවත බවත් ඔහු විශ්වාස කළේය. ඔහුගේ අභිප්‍රාය ඉදිරියට ගෙන යාම සඳහා, ෆිෂර් ඇට්ලස් ආර්ථික පර්යේෂණ පදනම ආරම්භ කළ අතර එය පසුව 1981 දී ඇට්ලස් ජාලය බවට පත් විය. ඇට්ලස් ජාලය හරහා, ඇන්ටනි ෆිෂර්ට තම මතවාදය පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ප්‍රවර්ධනය කිරීමට සහ බොහෝ රටවල ප්‍රතිපත්ති තීරණවලට බලපෑම් කිරීමට හැකි විය. කෙසේ වෙතත්, විවේචකයින් තර්ක කරන්නේ මහජන මතය හැඩගැස්වීම සඳහා ෆිෂර් මුදල් භාවිත කරන බවත්, ඔහු මහජනතාවට වග නොකියන දේශපාලන ක්‍රියාවලියක් සඳහා ක්‍රියා කරන බවත්ය. ෆිෂර්ගේ නිදහස් වෙළඳපොල ක්‍රමයක් පිළිබඳ දැක්ම පාරිභෝගිකයන් සහ පරිසරය නියාමනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ රජයේ කාර්යභාරය නොසලකා හරින බව ද ඔවුහු තර්ක කරති. ඇට්ලස් ජාලය ගෝලීය නිදහස් වෙළඳපළ බුද්ධි මණ්ඩප ජාලයක් නිර්මාණය කිරීමේදී සාර්ථක වී ඇති අතර, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ප්රජාතන්ත්රවාදී ක්රියාවලී කෙරෙහි සංවිධානයේ බලපෑම පිළිබඳව සැලකිලිමත් වේ. ඇට්ලස් ජාලය පිළිබඳ පවතින එක් ප්‍රශ්නයක් වන්නේ එම සංවිධානයට අරමුදල් සපයන මූලාශ්‍රය සහ එහි ක්‍රියාකාරකම්වල විනිවිදභාවය නොමැතිකම පිළිබඳ ගැටලුවයි. මෙම සංවිධානය වෙත දුම්කොල සමාගම්වල අනුග්‍රහය ලැබෙන බවත්, තෙල් හා ගෑස් සම්බන්ධව කටයුතු කරන මහා පරිමාණ සමාගම්වල අනුග්‍රාහකත්වය හිමිවන බවත් වාර්තා වී තිබේ. ඔවුන්ගේ උද්දේශන කටයුතු කෙරෙහි මෙම අනුග්රහයන් බලපෑම් කරයි. ඔවුන් විසින් ප්‍රචලිත කරන බාධා නොමැති ගෝලීය වෙළඳාම යන අදහස මෙබඳු මහා පරිමාණ සමාගම්වල වාසිය සඳහා ද හේතු වන්නකි. තවත් වැදගත් කරුණක් වන්නේ ඇට්ලස් ජාලය තුන්වෙනි ලෝකයේ රටවල දේශපාලනය කෙරෙහි බලපෑම් කරන ආකාරයයි. මෙම සංවිධානයේ හවුල්කාර සංවිධාන රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි ආකාරයට උපදේශනය, අධ්‍යාපනය, පර්යේෂණ සහ ව්‍යාප්තිය වැනි විවිධ ක්‍රියාකාරකම්වල නිරත වේ. සමහර රටවල, විශේෂයෙන්ම පෞද්ගලීකරණය සහ නියාමනය ඉවත් කිරීම වැනි ක්ෂේත්රවල රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේදී ඇට්ලස් ජාලය බලපා තිබේ. එංගලන්තයේ ගාඩියන් පුවත්පත හෙලිදරවු කොට තිබෙන ලෙස, ඇමරිකාවේ ට්‍රම්ප්ගේ ව්‍යාපාරය, බ්‍රිතාන්‍යෙය් බ්‍රෙක්සිට් ව්‍යාපාරය හා ලතින් ඇමරිකාවේ වාම විරෝධී ආණ්ඩු උද්ඝෝෂණ යනාදිය සමග ඇට්ලස් ජාලයට සබඳතා පැවැතී ඇත. 2021 කියුබාවේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ, 2019 බොලිවියාවේ දක්ෂිණාංශික දේශපාලන කුමන්ත්‍රණය, 2021 ඉක්වදෝර හා පෙරුවියානු මහ මැතිවරණය යන අවස්ථාවල වාමාංශික අදහස්වලට විරුද්ධව, ව්‍යාජ ෆේස්බුක් ගිණුම් තනමින් ඇට්ලස් ජාලයට අදළල සංවිධාන මැදිහත් වූ බවට ද අනාවරණයන් පවතී. මේ වනවිට ලංකාව තුළ දියත් වී තිබෙන, ලංකාවේ පැවැති සුබසාධන රාජ්‍යයේ අවශේෂ ද විනාශ කොට දමන සමාජ ප්රතිවිප්ලවයේ පුරෝගාමී වැඩ කොටසක් Advocata ආයතනය සහ එබඳු දක්ෂිණාංශික බුද්ධි මණ්ඩප විසින් සිදු කරමින් සිටී. එහෙත් එය සිදු කරන්නේ ස්වාධීන හා අපක්ෂපාතී විශ්ලේෂණ සපයන නාමයෙනි. ගෝලීය වශයෙන් බලවත් ප්රාග්ධනයක ආධාර ලබන පිරිසක් එම ධන බලය යොදාගෙන රටේ පාලකයන්ගේ, ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා මහජනතාවගේ මොල ශුද්ධ කිරීම සරලව තැකිය යුතු කටයුත්තක් නොවේ. එය ප්රජාතන්ත්රවාදය පිළිබඳ අති මූලික ප්රශ්නයකි. එම නිසා මෙබඳු සංවිධානවලින් පූර්ණ පාරදෘශ්‍යභාවය ඉල්ලා සිටීම — ඒවා විගණනය කිරීම හා ඊට අදාළ තොරතුරු සියල්ල මහජනයාට හෙලිදරවු කරන ලෙස ඉල්ලා සිටීම ප්‍රජාතාන්ත්‍රික අරුතින් ගත කළ අත්‍යවශ්‍ය කරුණක් ලෙස සැලකිය යුතුය. රාජිත අනුරාධ පෙරේරා විසින් prathivada.lk වෙබ් අඩවියට රචිත ලිපියකි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom