Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටයර්_සෑය.. හෙවත් මගේ හර්දසාක්ශිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටයර්_සෑය.. හෙවත් මගේ හර්දසාක්ශිය

මෙතන කව්රුහරි ඉන්නවද ටයර් සෑයවල් දැකපු අය?

මම ටයර් සෑයවල් තුනක් සහ හිසට වෙඩි තබා ඝාතනය කල පුදගලයෙක් දැකල තියනවා.

පලවෙනි ඒක මම දැක්කේ ඔලුවට පිටිපස්සෙන් වෙඩි තියල මරපු පුද්ගලයෙක්.. එතකොට මට වයස අවුරුදු 8ක්. ඇඹිලිපිටිය උඩගම ප්‍රාථමික විද්‍යාලය ඉස්සරහ මරල දාල තිබ්බ මනුස්සයව මම දැක්කේ උදේ තාත්ත මාව පන්තියට එක්කන් ගියපු වෙලාවේ.. පස්සේ ආරංචි උනා ඒ මරල තිබ්බේ හේනක හිටපු ගොවියෙක් කියල.

එකම දවසේ එකම පාරේ මිනිස්සු 13 දෙනෙක් මරල පුච්චලා තිබ්බා... ඒක දැක්කෙත් තාත්ත මාව කොවුල් ආරේ තාත්ත කරපු හේනට එක්කන් ගියපු වෙලාවේ , සුරියවැව හන්දියේ ඉඳල කොවුල් ආරට යනකන් තැන් තුනක මිනිස්සු 13ක් මරල පුච්චලා තිබ්බා..

ඔය සිද්ධි වෙනකොට අම්මා මාවයි අක්කවයි අයියවයි රක්වානේ හිටපු අම්මගේ නංගිලාගේ ගෙදර ගිහින් දැම්මා..

අපේ ඉස්කෝලේ ගියපු අයියල 31 දෙනෙක් පැහැරගෙන ගිහින් මරල දැම්මා.. සුරිය කන්දේ හම්බුනා ඒ අයගේ මිනි වලෙන් ගොඩ ආපු දේශපාන හැත්තකුත් හිටියා.. පවිත්‍රා වගේ.

මේක මම දැන් මතක් කලේ ඔය නිල් කොළ මහත්තුරු මොනවා හිතුවත් 17 චන්දෙ තවත් ඒක චන්දයක් කරගන්න එපා..

අප රට පෙරදිග ධාන්‍යා ගාරය කරන්න ඔය එකෙකුටවත් ඕන කමක් තිබ්බේ නෑ.. අපිව බෙදුවා මුල ඉනදලම. දැනටත් අපිව බෙදනවා ජාතිය අනුව, ආගම අනුව.

අපිට අමතක කරවන්න හැදුවා මේ ඉර හඳ යට අපි ඔක්කොම එකයි කියල.. නිදාගෙන ඉන්නවනම් නැගිටපල්ලා... මේ අවස්තාව පැහැර හරින්න ඉඩ දෙන්න එපා,

අපේ රට ගැන කැක්කුම තිබුණු කොල්ලෝ කෙල්ලෝ දහස් ගානක් ඒ පාලනයට එරෙහිව සන්නද්ධ උනා.. උන්ව බල්ලෝ බළලු වගේ පාරේ මරල දාපු හැටිත්.. උන්ගේ පිටින් දාල වෙන උන්ට ගේම දීපු හැටිත් අපි දැක්කා...

එදා මරල දාපු හැම කෙනෙකුටම අපි ඔක්කොම නයයි.. බලපල්ලා පලවෙනි වතාවට ලංකාවේ මැතිවරණයක පෝස්ටර් නැති හැටි.. බලපල්ලා නිතිය තරමක් හෝ ක්‍රියාත්මක වෙන හැටි.. මේ ඔක්කොම ලංකාවට උදා කරලා දුන්නේ එදා මරපු අයගෙන් ඉතුරු උන ටික ආයුධ ඇත ඇරලා අවුරුදු 25ක් මතවාදී විප්ලවය අරගෙන ආපු හින්දා.. ජවිපෙ උඹලට ස්තුතියි..

උඹල කරපු කැපකිරීම් වල පල අද අපි භුක්ති විඳිනවා.. දේශපාලකයා දනගස්වන හැටි අපිට කියල දීපු උඹලගේ මතවාදී විප්ලවය තවදුරත් උඹලගේ විතරක් නෙමෙයි.. ඒක දැන් අපෙත් විප්ලවය වෙලා...

[YOUTUBE]NuyNoqz5-gc[/YOUTUBE]

[QUOTE="541100, post: 18715544, member: 494281"] [b]ටයර්_සෑය.. හෙවත් මගේ හර්දසාක්ශිය[/b] [SIZE=5]මෙතන කව්රුහරි ඉන්නවද ටයර් සෑයවල් දැකපු අය? මම ටයර් සෑයවල් තුනක් සහ හිසට වෙඩි තබා ඝාතනය කල පුදගලයෙක් දැකල තියනවා. පලවෙනි ඒක මම දැක්කේ ඔලුවට පිටිපස්සෙන් වෙඩි තියල මරපු පුද්ගලයෙක්.. එතකොට මට වයස අවුරුදු 8ක්. ඇඹිලිපිටිය උඩගම ප්‍රාථමික විද්‍යාලය ඉස්සරහ මරල දාල තිබ්බ මනුස්සයව මම දැක්කේ උදේ තාත්ත මාව පන්තියට එක්කන් ගියපු වෙලාවේ.. පස්සේ ආරංචි උනා ඒ මරල තිබ්බේ හේනක හිටපු ගොවියෙක් කියල. එකම දවසේ එකම පාරේ මිනිස්සු 13 දෙනෙක් මරල පුච්චලා තිබ්බා... ඒක දැක්කෙත් තාත්ත මාව කොවුල් ආරේ තාත්ත කරපු හේනට එක්කන් ගියපු වෙලාවේ , සුරියවැව හන්දියේ ඉඳල කොවුල් ආරට යනකන් තැන් තුනක මිනිස්සු 13ක් මරල පුච්චලා තිබ්බා.. ඔය සිද්ධි වෙනකොට අම්මා මාවයි අක්කවයි අයියවයි රක්වානේ හිටපු අම්මගේ නංගිලාගේ ගෙදර ගිහින් දැම්මා.. අපේ ඉස්කෝලේ ගියපු අයියල 31 දෙනෙක් පැහැරගෙන ගිහින් මරල දැම්මා.. සුරිය කන්දේ හම්බුනා ඒ අයගේ මිනි වලෙන් ගොඩ ආපු දේශපාන හැත්තකුත් හිටියා.. පවිත්‍රා වගේ. මේක මම දැන් මතක් කලේ ඔය නිල් කොළ මහත්තුරු මොනවා හිතුවත් 17 චන්දෙ තවත් ඒක චන්දයක් කරගන්න එපා.. අප රට පෙරදිග ධාන්‍යා ගාරය කරන්න ඔය එකෙකුටවත් ඕන කමක් තිබ්බේ නෑ.. අපිව බෙදුවා මුල ඉනදලම. දැනටත් අපිව බෙදනවා ජාතිය අනුව, ආගම අනුව. අපිට අමතක කරවන්න හැදුවා මේ ඉර හඳ යට අපි ඔක්කොම එකයි කියල.. නිදාගෙන ඉන්නවනම් නැගිටපල්ලා... මේ අවස්තාව පැහැර හරින්න ඉඩ දෙන්න එපා, අපේ රට ගැන කැක්කුම තිබුණු කොල්ලෝ කෙල්ලෝ දහස් ගානක් ඒ පාලනයට එරෙහිව සන්නද්ධ උනා.. උන්ව බල්ලෝ බළලු වගේ පාරේ මරල දාපු හැටිත්.. උන්ගේ පිටින් දාල වෙන උන්ට ගේම දීපු හැටිත් අපි දැක්කා... එදා මරල දාපු හැම කෙනෙකුටම අපි ඔක්කොම නයයි.. බලපල්ලා පලවෙනි වතාවට ලංකාවේ මැතිවරණයක පෝස්ටර් නැති හැටි.. බලපල්ලා නිතිය තරමක් හෝ ක්‍රියාත්මක වෙන හැටි.. මේ ඔක්කොම ලංකාවට උදා කරලා දුන්නේ එදා මරපු අයගෙන් ඉතුරු උන ටික ආයුධ ඇත ඇරලා අවුරුදු 25ක් මතවාදී විප්ලවය අරගෙන ආපු හින්දා.. ජවිපෙ උඹලට ස්තුතියි.. උඹල කරපු කැපකිරීම් වල පල අද අපි භුක්ති විඳිනවා.. දේශපාලකයා දනගස්වන හැටි අපිට කියල දීපු උඹලගේ මතවාදී විප්ලවය තවදුරත් උඹලගේ විතරක් නෙමෙයි.. ඒක දැන් අපෙත් විප්ලවය වෙලා...[/SIZE] [YOUTUBE]NuyNoqz5-gc[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom